කන්දෙගම මහතා කල ලොවක් කළඹන හෙළිදරව්ව

  Рет қаралды 204,269

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

Пікірлер: 448
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 4 жыл бұрын
ඔබතුමා මුලු ලොකයටම සම්පතක්, ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදය ලැබේවා
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
කන්දේගම මහත්තයාටත් නොයෙක් කරන මෙහෙවර තව කාලයක් පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වසර ගණනාවක සිට අපි මේ ඇතිවන තත්වය ගැන කිව්වා ඒත් කවුරුත් ඇහුවේ නෑ අපිට බැන්නා විතරයි.. බොහෝ අය පිළිගත්තා සුළුතරයක් තමයි බනින්නෙ. එහෙත් වසර දහයක පහලවක පෙර සිට කියූ කතාව අද සත්‍ය වෙලා තියෙනවා.. දින 14 ලෙඩවලට අපි කිව්වේ දෙයියන්ගේ ලෙඩ.. මේකත් දින දාහතරක් කියලා නේද කියන්නේ. දැන්වත් අපි කියන දේවල් අහල හැදියල්ලා.. තෙරුවන් සරණයි..
@athapaththudammika6295
@athapaththudammika6295 4 жыл бұрын
ඇත්තටම තිලක් කන්දෙගම මහත්තයා අපේ රට ගැන කියන දේවල් අහන් ඉන්න ආසයි අපිට මොනතරම් ලස්සන ඉතිහාසයක් තිබ්ල තියනවාද තෙරුවන් සරණයි එතුමටත් ඔබටත් .
@malanikarunasinha1589
@malanikarunasinha1589 2 жыл бұрын
Koronawlt behethkkiynn
@tharinduroshan8353
@tharinduroshan8353 4 жыл бұрын
කන්දේගම මහතානෙනි හෙල ගොවි තාක්ෂණය ජනගත කරන්න හොදම වේලාවයි මේ, උවදුරු වලට මුහුණ පා ඇති මේ තත්වය මත තව නොබෝ කලකින් ලෝකයතුල ආහාර හිඟයක් ඇති වුවහොත් අප රට තුල එසේ ආහාර හිඟයක් නොවිමට දේශිය වශයෙන් අප ස්ව්‍යංපෝෂිත විය යුතුයි, ඔබගේ උපකාරය අවශ්‍යම වේලාවයි.
@SDN89503
@SDN89503 4 жыл бұрын
සත්තකින්ම
@shaniss3924
@shaniss3924 4 жыл бұрын
Theruwan saranai
@priyaabeweera7230
@priyaabeweera7230 4 жыл бұрын
@@shaniss3924 Tu
@danawathigamalath8162
@danawathigamalath8162 4 жыл бұрын
@@priyaabeweera7230 ķ
@bandaramama9885
@bandaramama9885 4 жыл бұрын
Km in 🎙️🎚️🎚️
@sunilsilva3669
@sunilsilva3669 4 жыл бұрын
කන්දේගම මැතිදුනි ඔබට දිර්ගායු හිමි වේවා !කුමන වැඩසටහනකින් ,කවුරුන් ඔබ සමග සාකච්ඡා පැවැත්වූවත් අප ඒවා නරබනු ලබනුයේ ඔබ තුමාගෙන් අප ඉගෙන ගත යුතු බොහෝ කරුණු රාශියක් ඒවා තුලින් සාකච්ඡා වන බැවින් බව නම් කිව යුතු මනාය.ඔබ තුමා ,ජාතිය අවධි කරවන මහා පඩි රුවනකි.ඔබ තුමා දිගුකල් වැජඹේවා !නිරෝගි සුවසම්පත් උදාවේවා !තෙරුවන් සරනයි .නමෝබුද්දාය .....
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
කන්දේගම මහතාගේ දැනුම රටට බෙදාදෙන්න.. ඒ මහාදනුම රටට අවශ්‍යම අවස්තාවක් මේක.
@SaudiArabia-s5s
@SaudiArabia-s5s 4 жыл бұрын
මං ගොඩක් ගරු කරන කෙනෙක් තිලක් මහතා දීර්ඝායුෂ පතනවා ඔබට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@ruwansanjeewa2826
@ruwansanjeewa2826 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖
@Neemni66
@Neemni66 4 жыл бұрын
ස්වභාව ධර්මයේ, විශ්වයේ ,ආද්ධයාත්මික, විද්වතානණෙනි ඔබතුමාට, දීර්ඝායු වේවා...!!!
@samanrupasinghe7277
@samanrupasinghe7277 3 жыл бұрын
ඔබ තුමගෙ tel මට දෙන්න. 0719108044
@namalthiloshana409
@namalthiloshana409 2 жыл бұрын
@@samanrupasinghe7277 pp0
@janakaarunasenadeera7738
@janakaarunasenadeera7738 4 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කෙනෙකුට මෙම දේවල් ආහාන අයට මෙ වගෙ වැඩ සාටාහාන් ඩීගටම කරන්න ඔබතුමා ට බුදුසරණයි,
@divinejourney-official50
@divinejourney-official50 4 жыл бұрын
සොභාවය ධර්මයේ විශ්වයේ අධ්‍යත්මයේ සැබෑ ගුරුපියෙක් ..🙏🙏🙏🌸🌸🌼🌼🌼
@nayomidilhani7902
@nayomidilhani7902 4 жыл бұрын
Obathumiya nirdesha karana hodayi kiyana ayage katha bahata man mul thana denawa. Hari maga penwanawata obathumiyata godak pin..
@asherath7518
@asherath7518 4 жыл бұрын
Well said ma'am
@upekshaprasadi7554
@upekshaprasadi7554 4 жыл бұрын
දෙවියනි, ඔබ මෙතනත්..මෙතුමා අපේ ගෙදරත් ඇවිත් තියනවා 🙏🙏🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️🌼🌼🌼🌼🌼
@susilayupala2959
@susilayupala2959 4 жыл бұрын
Oba hariyatamahri very nice 👍 explanation obata jayenjayama lebewa. God bless you. 🙏🙏👍👍
@susilayupala2959
@susilayupala2959 4 жыл бұрын
Congratulations very nice 👍 explanation brother god bless you. 🙏🙏
@kapilalakmal5260
@kapilalakmal5260 3 жыл бұрын
ඔබ තුමාට මගේ ගෞරවය නමස්කාරය. කන්දේ මහගමයන්ට උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා... සාදු සාදු සාදු.....
@كوماريسعود
@كوماريسعود 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාටත් ඉදිරිපත් කළ ඔයාටත් අපේ රටේ සියලුම දෙනාත් ලෝක වාසි සියලු දෙනා සැමදෙනා nirogi wethwa
@Mr.Jayasekera
@Mr.Jayasekera 4 жыл бұрын
කන්දේගම මහත්මයාණනි , ඇයි ඔබතුමා සොබාදහම සහ හෙළ වෙදකම ගැන කථා නොකරන්නේ, ඔබතුමා දන්නා දැනුම කරුණාකර බෙදාදෙන්න!
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
Nusudusu ayata ayuda lebunoth narakak wevi, mama hithanne.. Obata jaya.
@chandimal5523
@chandimal5523 4 жыл бұрын
බොහොම ස්තූතියි සොබාදහම ගැන දැනුම බෙදා දුන්නාට, ඉතා වටිනා අදහස්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!🌾🌿🌻🌾🌿🌻
@dhanushkamaldeniya4075
@dhanushkamaldeniya4075 4 жыл бұрын
මෙතුමා සමග ගස් වර්ග පෙන්වමින් හදුන්වා දෙන වැඩසටහනක්‌ කරන්න. ඔබ‍ට පින්
@chandrikakariyawasam4622
@chandrikakariyawasam4622 3 жыл бұрын
ඔබතුමා රටට විශාල ශක්තියක්.සත්ව ඝාතනය ,දූශනය,දුරුකර,තමාට තමා උපමා කර ගෙන තමාගේ වරදි හදා ගෙන ජීවත් වීමට උත්සාහ කලොත් මේ රට සුරපුරක් වෙයි.ඔබතුමාට තෙරුවන් සරනයි.
@bangtanuniverse4836
@bangtanuniverse4836 2 жыл бұрын
ඉදිරියට එන්න ඕන මිනිස්සුන්ට කිසිම තැනක් දෙන්නේ නැහැ කොයිතරම් වටින මනුස්සයෙක්ද මේ තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@devamanikwt7255
@devamanikwt7255 4 жыл бұрын
ඔබතුමා රටට සම්පතක්. දීර්ගායු වේවා. තෙරුවන් සරණයි ඔබ තුමාට
@Gayan5487
@Gayan5487 4 жыл бұрын
හරිම ආසාවෙන් බලනවා තිලක් මහත්තයෝ ඔබතුමා කතා කරන වැඩසටහන් හැම එකක්ම..සොබාදහම ගැන ඔබතුමාට තියෙන දැනුම මං හිතන්නෙ නෑ තව කාටවත්ම ඇති කියලා.ඔබතුමාගෙ පැහැදලි කිරීම් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්,අහං ඉන්න ආසයි..දීර්ඝායු වේවා ඔබතුමාට!..
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
විශිෂ්ටයෙක් තමයි කන්දේගම ශූරීන්. රටට අවැසිම සම්පතක්. දීර්ඝායු වේවා එතුමාට! තෙරුවන් සරණයි දෙවි රැකවරණයි !
@chamindakumara6083
@chamindakumara6083 4 жыл бұрын
මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබවැනි මිනිසකු මගෙත් ආයුගෙන වැජබේවා..🙏🙏🙏🙏 වෙන ම්කවත් නිසා නෙමෙයි ඔබේ සසරගමන තුල ඔබ කව්ද දැන ගැනීමටත් 👹️👹️මේ තිරිසන් මනිස් වර්ගයාට මාතෘභූමියත්,සොබාදම් මෑනියත්,පීතෲ සූර්‍ය දිව්‍යා රාජයාගේත් වටිනාකම පැහැදිලි කරදීම පිනිසම වේවා ..🙏🙏🙏
@sunethramdewage1675
@sunethramdewage1675 3 жыл бұрын
මේ තරම් ආත්මීය බැදීමක් තියෙන විශ්වය ගැන මෙතුමා මොනතරම් පැහැදිලිව තේරුම් කරනවද?බුදුසරණයි 🙏🙏
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 4 жыл бұрын
තිලක් කන්දේගම විද්වතානන්ගෙ වටිනාකම නිම කරන්න බැහැ සමිත් මහතානෙනි ඔබම වටී එතුමන්ට තෙරුවන් සරනයි මේ වැඩසටහන් ලස්සනට පැහැදිලිව ප්‍රශ්න ඇසීම සහ කතා විලාසය ඉදිරිපත් කිරීම විශිෂ්ටයි තෙරුවන් සරනයි
@gomesesmeralda6573
@gomesesmeralda6573 4 жыл бұрын
ඔබතුමාගේ දර්ශනය ලංකාවේ දියුණුවට, මුල් පියවරට ඉතාමත් සුදුසුයි. මෙසේ ක්රියාත්මක කිරීමට අධිෂ්ඨාන කරමු. මම ප්රංශයෙ සිට
@goodboys2932
@goodboys2932 4 жыл бұрын
සොබාදහම ජයගනී අනිවාර්යයෙන් එකට උදව් කරන්න හැමෝම
@rajithmangala7414
@rajithmangala7414 4 жыл бұрын
ඇයි කන්ඳේගම මහත්තයව කිසිම ප්‍රධාන නාලිකාවකින් ගෙන්නවලා රටට පනිවිඩයක් දෙන්නෙ නැත්තෙ.ගොබ්බ දේශපාලකයන්ට වඩා කොච්චර වටිනවද.
@tamaragoonasekara6304
@tamaragoonasekara6304 4 жыл бұрын
ethuma doramadalawa wedasatahan waladi denuma beda dila thiyanawa obta ewa maga harenna athi
@janakacath
@janakacath 4 жыл бұрын
Lankawe wadipura minissunge demand eka Dewani inima wage teledrama...
@සුසීමාතෙරණිය
@සුසීමාතෙරණිය 4 жыл бұрын
රාවනා පරපුර පසුපසින් ඉන්න හතුරෝ තමයි දේශපාලුවෝ,මාධ්‍ය,සිවුපසයට,ප්රසිද්ධියට ලැදි පැවිද්දෝ,බටහිර වෛදවරු සහිත පිරිස, ව්‍යාපාරිකයන්,කාමය ජීවිතය කරගත් පහත් සිංහලු ආදී එකී නොකී මේ සියලුදෙනාටම රාවනා පරපුර ඇලජික්... ඒ නිසාම මුන් ටික සොබාදහමට ඇලජික්.. මේක තමයි සත්‍ය.. ඇත්ත කතාව. අපි ඇත්තටම කණගාටු විය යුත්තේ ජනාධිපති සහිත අපේ ආරක්ෂක අංශය ගැන විතරයි. මුන්ගේ ශාපයන් ඔක්කොම යන්නේ ඒ ඇත්තන්ගේ කරමතින්.. අද බලයට කෑදර එවුන් ටික දෙනෙක් නිසා අද කී දාහක් දුක්විදිනවද...? අැත්ත.. දැන් හෙළ වෛද්‍යවරු කොයිතරම් කෑ ගැහුවත් වැඩක් නෑ. ඇයි බටහිර අයට මේ ශාපය ගෙවන්න දෙන්න ඕනා. තනි බලය තියාගෙන ඒකාධිකාරයක් ගොඩනගා ගත්නිසා.අවුරුදු 70ක් තිස්සේ.. ඇත්තටම ලැජ්ජයි කියන්න රෝගීන් එකසිය ගානක් කියන්නේ කෙජ්ජක්ද..? තාම ඇතුලේ හිරකරගෙන ඉන්නවා. මේගොල්ලෝ ඉබ්බගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක් කරන්නේ.. දේව කෝපයට බෙහෙත් හොයනවා.. බලන් ඉදපල්ලා ලැබෙනකම්... මේ මාතෘභූමියට දේව ඹණ්ඩලය වැඩලා ඉන්න නිසා ආරක්ෂා වෙනවා ඇරෙන්න බලන්න තිබ්බා නැත්නම් මේ වෙලාවේ බටහිර ගැත්තන්ට වෙන දේ.. දවස් 14න් හොදවෙන වෛරසයක් ගිය දුරක්.. ඔබ දන්නවද ඩෙංගු ඇවිත් කී දාහක් මැරුනද..? මොකද ලෝකය ඇහැ ගහගෙන හිටියේ නෑ. දැන් ඒකත් කරන්න බෑ. සොබාදහම මෙවුන්ව හිර කරන්න ඕනා අන්න එහෙම. අපේ හෙළන්ගේ රට මේක.. ඒ ක්රමවේදයට පිටින් යන වුන්ට ඉදිරියේ ගැලවීමක් නැතිවෙයි. අපිට දැන් තියෙන්නේ අර ඉතාලියේ වෛද්‍යවරුන්ට සොබාදහම දුන් පණිවිඩය ඇත්තටම ඉතාලියට නොවෙයි දුන්නේ.. අපේ රටේ එවුන්ට.. ජනතාවයි දැන් ඉදිරියට ආ යුත්තේ.. අනිත් කාරණය පැවිද්දෝ.. අද දක්වාම කලේ උන් උන්ට කරගත් එක.. දැන් මේ ආරක්ෂක අංශයටවක් පාලනය කළ නොහැකි ජනතාවක් මේ හෙළ භූමිය තුළ ඉන්නේ කාගේ වරදින්ද..? මේ තාක් රට පාලනය කළ අය,ජනතාව මේ සමස්තයම දනහිස් ගෙවෙනක් වැන්දා. සිවුපසයෙන් සලකපු රටක් තවත් නැතිව ඇති. කෝ තමන්ගේ දායක පිරිසගෙවත් හිතක් හදලද..? සමීක්ෂණයක් කලොත් සියයට 99ක්ම නීති කඩන්නේ සිංහල බෞද්ධයෝ. ඇයි පිලිම ගස්ගල් වන්දවලා වන්දවලා බිය ජාතියක් කළා. රටේ නායකයෝ පවා අද ලෝකයෙන් හිගාකනවා. කවුද මේ තැනට දැම්මේ පැවිද්දෝ.. අපේ සිංහලයෝ කියන්නේ අමුම අමු කම්මැලි ජාතියක්. මුන්ට නිකන් ඉන්න කිව්වොත් හරි කැමතියි. එහෙනම් දැන් ගෙදරට වෙලා ඉන්න එපැයි. මොකක්ද මෙතන රහස.. ගෙදර නිකන් හිටියට මෙවුන්ගේ චිත්ත වේග ඒ සා දරුණුයි. එතකොට කාමරයක හිරවෙලා ඉන්න පුලුවන්ද බැහැ. ඒකට බෙහෙත තියෙන්න තිබුනේ පැවිද්දෝ ළග. කෝ තිබිලද..? අපි පසුපස යන දස දහස් ගනනක පිරිසක් පමණයි අද අවංකවම ගෙදරට වෙලා දැක්ම පළල් නිසා දහම අසමින් සුන්දර ජීවිතයක් හුදකලාව ගත කරන්නේ.. ***ඒ ඇත්තන්ට හුදකලාව ආශිර්වාදයක් වෙලා. ඒ අය උපරිම ප්රයෝජන ගන්නවා. ඇයි මේ පැවිද්දන්ට ඒ ටික කරන්න බැරිවුනේ. හැදුවේ හිත නොවෙයි බිල්ඩින්.. දැන් වෛරසය හොයාගෙන ආවොත් හදපු බිල්ඩින් ටික සුගතියට අරන් යයිද..? හරිදේ අපිට මේවන විට ලංකාවෙන් හරි අඩකට දෙන්න තිබ්බා. මොකක්ද හරි දේ. සත්‍ය පණිවිඩය හරහා මිනිසුන්ගේ චිත්ත වේගය මෙවැනි බිහිසුනු අත්දැකීම් ඉදිරියේ වුවද සමනය වීම. කුසගින්නේ මැරුනත් පිස්සු බල්ලෝ වගේ කෑම හොය හොයා දුවන්නේ නැති තැනට පත්කිරීම. දැනට හමුදාව සතුව තිබෙන විනය. මේ තැනට මාතෘභූමිය පත්වෙලා තිබුනනම් අද සමස්තයම හුදකලාව වින්දනය කරගෙන සතුටින් ඉන්නවා. එහෙනම් අර ඉතාලියෙක් තිබුනේ කාමය බහුල සතුටක්.. මෙන්න මේ තැනට මේ මාතෘභූමිය පත්කරන්න නුදුන් ඔක්කොටම අද මම ශාප කරනවා. ඒ කියන්නේ පැවිද්දෝ අපේ දහම ගිහියන් තුලට යවන්න ඉඩ නුදුන්නේ.කරන්න ඕනා විනාශ ඔක්කොම කරලා යකෝ දැන් ඒවට වන්දි ගෙවන්නේ ජනාධිපතියි ආරක්ෂක අංශ⁣යට ගෑවුනු සියලු දෙනා. උඔලටයි සොබාදහම දඩුවම් දෙන්න ඕනා. ඒ ඇත්තන්ට නොවෙයි. කාමයෙන් බහුල සමාජයක් නිර්මාණය කලා. එක මත්පැන් හලක්,මස් කඩයක් වහගන්න පුලුවන් වුනාද..? කුඩු ගහන එක නතර කරගන්න හැකි වුනාද..? සොබාදහම යසට කරලා පෙන්නුවේ. දැන් බලන් ඉදපල්ලා පියවරෙන් පියවර ජනතාවගේ සීරි මාංශ උරා කාපු එවුන්ට වෙන හදිය. වෛරසයෙන් බේරිලා ඉන්න පුලුවන් උඔලට අපේ ජනතාවගේ කරපිටින් නැගලා. දැන් ඒ වුනාට දැනෙන්න ඕනා හැමෝටම දැනිලා ඇති වෛරසයෙන් හැංගිලා හිටියත් කොහෙන් සොබාදහම අපි ඉදිරියට කඩා පනීවිද කියලා...!!!! ***විය යුතු සියල්ල හෙලයට රට බාර දෙනතුරු වෙමින් පවතී...! අපිටවත් සොබාදහම සමග සටන් කළ නොහැක. පව්කාරයන් ගැන කුමන කතාද...???????
@priyanthivijethunga7492
@priyanthivijethunga7492 4 жыл бұрын
Me vatina panividaya Prasan nalika thula penvannanna
@sudathrathnasiri4867
@sudathrathnasiri4867 4 жыл бұрын
ඇටදෙක උඩ වාඩි වෙලාද කතා කරන්නේ
@you-cz1uj
@you-cz1uj 3 жыл бұрын
බොහොම ස්තුතියි ,පොඩි නිවැරදි කිරීමක් තියෙනවා කියන්න,කන්දෙගම මහත්තයා,උණුසුමට කියන්නෙ ආපෝ බලය කියලා ඒක" තේජෝ"බලය විය යුතුයි"ආපෝ" කියන්නෙ වැගිරෙන ස්වභාවයට👍
@cococabana507
@cococabana507 4 жыл бұрын
මේක unlike කරලා තියෙන්න වැස්සකටවත් ඉස්කෝලයක් දැකලා නැති මෝඩ බූරූවො🙄
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
දැන්වත් තේරුම් ගන්න අපේ දේ...බොහොම ස්තුතියි ඔබ තුමාට....
@uncommonstories1791
@uncommonstories1791 4 жыл бұрын
මේක unlike කරපු උන් පරයෝ දේශද්‍රෝහියෝ
@Relaxingmusic-wp9lh
@Relaxingmusic-wp9lh 4 жыл бұрын
Eka nm aththa.
@asvieprasad418
@asvieprasad418 4 жыл бұрын
Okun mokkuda kiyala balanna vidiyak nadda
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
@@asvieprasad418 දැනගෙන මොනව කරන්නද?😅
@susanthawijesinghe3701
@susanthawijesinghe3701 3 жыл бұрын
අනිවා
@rmharunashantha2751
@rmharunashantha2751 3 жыл бұрын
මෙෙත්‍රිය කරන්න තෙරුවන් සරනයි.
@shiromishiromi7168
@shiromishiromi7168 4 жыл бұрын
Mama ඉතා ගරු කරන පුද්ගලයෙක් ඔබ තුමාට දළදා සමිදු පිහිටයි
@nimalananda6767
@nimalananda6767 2 жыл бұрын
20
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 4 жыл бұрын
ඇත්තටම කියනවනන් මෙි මන්තරය මට තාත්තා දිල තියනව මම ෂර්ප ගුහාල්වල ඇවිදල තියනව ඒත් ෂර්පයෙක් දැකලවත් නැහැ මෙතුමා ඇත්තටම දෙවියෙක් මෙතුමාගේ පැහැදිලි කිරිමි මමවෛරස කාරයෝ ඉන්න පලාතකට යන්නවත් බය නැහැ තෙරැවන් සරණයි දිර්ඝයුස මෙතුමා දටද මෙි වැඩ සටහන නරබන සියලු ලෝවැයාට
@janiduudinaj5630
@janiduudinaj5630 4 жыл бұрын
Mokadda manthraya
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 4 жыл бұрын
@@janiduudinaj5630ඔිං..කාරල දේව විලෝකේ ඒස් ව හක් ) මෙතන ලියන්න ඔින ංදෙකක් කයන්න ලිව ඒවිදිහට ලියන්න බැරි නිසා ඉතින් මගෙ තාත්ත දැන් ජිවතුන් අතර නැහැ මම මෙිපෝන් හකේ ඉන්නෙ තාත්තා ගෙ නමින් මම ඩයනා ගාල්ලගේ තෙරැවන් සරණසි
@priyangavinodani547
@priyangavinodani547 4 жыл бұрын
අනේ මෙතුමා දන්න දේවල් අපිට කියලා දෙන්න ගොඩාක් පිං
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
එය එසේමය . නිරතුරැව මේ වර්නාවලියන් ඉදිරියේ භ්‍රමණය වීම වේ . සියල්ල යතාර්තයක් මය . අපට දැනෙන දෙයක් පවසන්නට හැකි විශ්වයේ පුත්‍රයෙක් මතුවීම ශාන්තියක් මය . 🔑🔑 ලබනුයේ ප්‍රතිවේදයන් ලෙසට යමෙක් වේද ඒ සියලු ආශිර්වාදය නිනිරතුරැව මේ සක්වලටම පතුරැවයි . ඒකාන්තයෙන්ම සිදුවෙනවාමය . මේවා සිදුවූවත් කියන්නට නොගියේද මෙවන් උතුමන් හඬක් අවදිකිරීම සැමට උත්තම ශාන්තියක් ලෙසම වේ.මෙපමනකට ඒ ඕම් කාරය අපතුලින්ම පැතිරේමය එය එපමනකට යතාර්තයක් ලෙස ම වූවත් මේ නිහඬබව සුවපත්.සැබවින්ම මරනය ජයගත්තෙක්මය.දැනෙයි ඇසුනු දා සිටම මේ හඩේ සුවඳ සියල්ල ආශිර්වාදයක් ලෙසම වෙත්වා .🔑එලෙසින්ම මාධ්‍යයෙන් කතා කරන ඔබ ආදරනීයව දන්නා ටික දැනෙන්නට අසනවා.🔑සුවපත්. අමාශාන්ති .
@dyanidyani4550
@dyanidyani4550 4 жыл бұрын
Indi Mallika ... විපාක ධර්මතාවය ඉදිරියේ නොසැලී සිටින්නට, තමා තුලම හදාගන්නා ඒ සියලු පුපංචයන්, ඒ සියලුම දේ තමාගේම නොදන්නා කම බව වටහාදුන්, බුද්ධ ජානයෙන් නැවත ඉපදීමට 🔑ලබාදුන් ඒ මගේ කලන මිතුරායි. නිරතුරුවම නිහඩයි.සුවපත් වෙිවා !!!
@salausa3836
@salausa3836 4 жыл бұрын
Indi Mallika it is time for your to talk too🙏do not keep your knowledge with in you only 🙏❤️
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
@@salausa3836 සුවපත්වෙත්වා
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
@@dyanidyani4550 සුවපත්වෙත්වා
@nimmikariyawasam9682
@nimmikariyawasam9682 4 жыл бұрын
මෑනියනි ඔබේ හඩ මේ මුලු විශ්වය පුරාම පැතිරේවා .ඔබ වැනි කලන මිතුරියක් මේ විශ්වයටම ශාන්තියක් ම වෙත්වා.සුවපත්ම වෙත්වා
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 4 жыл бұрын
ඔබතුමා කියන පෙරෙම්.කායම් කතාව සහතිකයි ඔබතුමන් කියපු හැම අකුරක්ම සහතිකයි අපෙ අම්මා අපිට පැපොල් හැදෙන නිසා පෙරුම් කායම් පොඩ්ඩක් රෙදී පටියක ගෙට ගහල ඉනේ ගෙට සැසුව රස්සාවට ආවා සාරිය අදින්න උනා පෙරුම්කායම් පටිය ලෙහුව මාස තුනක් ගියේ නැහැ මට පැපොල් හැදුන අවුරුදු 22 මාව රැකපු පෙරුම්.කායම් වල බලය සහතිකයි මුලු කාර්‍ය්මන්ඩලයත් වසන්න උනා පැපොල වෛරසය නිසා අපේ මිනිසුන් නොපිළිගන්නා සත්‍යය..මෙතුමන් මට නම් රිශිවරයෙක් දීර්ගායුශ ලැබේවා කන්දෙගම විද්වතානෙනි තෙරුවන් සරනයි විශ්වයේ ශක්තිය තව තවත් ලැබේවා 🙏🙏
@rasikamanoj489
@rasikamanoj489 3 жыл бұрын
මෙතුමාගෙ මෙම වැඩසටහන් පැය 24 අහන් ඉන්න පුලුවන් දීර්ඝායුෂ ලැබේවා මෙතුමාට සත්‍ය පහදා දෙනවට
@prasanthaperera3529
@prasanthaperera3529 4 жыл бұрын
ඉක්මනින් තිලක් කන්දේගම මහත්මයාගේ තවත් මේ වගේ වීඩියෝ එකක් අපට ඉදිරිපත් කරන්න
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
දීර්ඝායු වේවා obatumata ගොඩක් වටිනවා වැඩ සටහන නැවතත් හමුවෙමු නිවේක මහතා ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 4 жыл бұрын
ගොඩක්. වැදගත්. ඒ. වගේ ම. හරිම. වටිනවා. මේ. වැඩ. සටහන්. තෙරුවන් සරණයි. ඔබ. දෙනාටම
@salausa3836
@salausa3836 4 жыл бұрын
He is a great person 🙏please do more videos with him 🙏❤️
@hemalifernando7805
@hemalifernando7805 4 жыл бұрын
ඔබතුමාගේ කතාව ගොඩක් වටිනවා .හරිම අසාවෙන් අහනින්නෙ. ඔබ දෙපලටම බුදුසරණයි .
@sandiindi9000
@sandiindi9000 4 жыл бұрын
ලැජ්ජයි ලංකාවේ අය ගැන අමුතු සත්තු වගේ ජීවිත් උනේ. දැන්වත් ඉගෙන ගත්තේ නැති නම් කවද්ද ඉගෙන ගන්නේ...
@Legenddhaanish
@Legenddhaanish 4 жыл бұрын
My Favorite and expecting to be your student Thilak sir.. Specially in Agriculture...Budusaranai
@dinethperera9358
@dinethperera9358 4 жыл бұрын
අපේ හෙළ ජල තාක්ෂණය, වැව සහ ස්ව්‍යන්පොෂිත ගැමි ජීවිතය පිළිබද video දාන්න පුලුවන්නම් එය ගොඩක් තරුණ පරපුරට වැදගත් වෙයි . ස්තුති
@susanthawijesinghe3701
@susanthawijesinghe3701 3 жыл бұрын
කන්දේගම මහත රටට සම්පතක්.. බුදුසරණයි.!
@lathikarandeniya460
@lathikarandeniya460 4 жыл бұрын
කන්දෙගම සර් කියනවා සති දෙකක් ඇඳිරි නීතිය දාලා කන්න දෙන්න කියලා, කොරොනා රොගය පාලනය කරන්න, රජයෙන් අනුමත කරලා කන්න දුන්නත් දුප්පතුන්ට සීයට සීයක්ම ඒ මල්ල ලැබෙන්නේ නැහැ. පාලකයෝ වටේ ඉන්න උන්ට බෙදලා තමයි අනිත් අයට යන්නෙ.බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරණයි.
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
අනීව
@asankaasanka1647
@asankaasanka1647 4 жыл бұрын
තිලක් කන්දෙගම මහත්මයාට කෘශිකර්ම අමාත්‍යාංශය භාරදිය යුතුය..ඔය කාලකන්නි අවජාතකයෝ සියල්ල එලවා දැමිය යුතුයි..එතුමාට දන්නවා රට ස්වයංපෝශිත කරන විදිහ සොබාදහමට ළබැඳිව❤️❤️❤️
@maithrikandamby190
@maithrikandamby190 2 жыл бұрын
ස්‍තුති ඔබතුමාට විද්වතානණෙනි මහපෙලව මිනිසාට ප්‍රයෝ‍ජනවත්‍ මුලොවටම පටිට විදින්‍ තෝ‍රාදිම අප මුබිමේ‍ වාසනාව වෙවා ඔබතුමාට බුදුසරණයි දෙවපිහිට පතමි මහපොලවටත්‍ දෙවිදුනේ‍ 🍂🇱🇰☸️ ✝️ 🙏🏽👫🌾👈🏼❤️
@chandrikajayasinghagodakho2445
@chandrikajayasinghagodakho2445 4 жыл бұрын
"ඔහුන්ගේ ටයි එක ඉරාදමන්න වෙනවා". අපේ රටේ මිනිස්සු එක් උනානම් රජය සහය දුන්නානම් ලෝකයම ජයගැනීම සිංහලයින්ට මහ ලොකු කජ්ජක් නොවේ. මමත් ඉන්නෙ සින්ගප්පූර්වල තමයි. හැබැයි මේ මිනිසුන්ට ප්‍රායෝගික දැනුම බින්දුවයි.
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
ඒක ඇත්ත ඔයා කොහෙද
@manoharisubasinghe4657
@manoharisubasinghe4657 3 жыл бұрын
ඔයා රට දාලා සැප ගන්න සිගප්පුර් ගිහින්,මහෙ මිනිස්සු න්ට එකතු වෙන්නලු රට හදන්න, ලoකාවට ආදරේ අය කොහෙවත් යන්නෙ නෑ මේක දාලා. ආත්මාර්තකාමී අය පිටරට යනවා.
@damidami318
@damidami318 3 жыл бұрын
ඔබතුමාට දර්ඝායුෂ පතනවා තෙරුවන් සරණයි
@bhagyaranasinghe845
@bhagyaranasinghe845 4 жыл бұрын
Why people can’t understand what he really wants to say? Dear srilankan pls listen carefully and try to understand ! Thankyou sir Kandegama.
@amithfernando6505
@amithfernando6505 4 жыл бұрын
ඔබට මම දෙන පෙට්නේම් එක තිලක් මහතානෙනි "සොබාදහමේ ඔපරෙටර්"
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
මෙවැනි වැඩ සටහන් තවත් කරන්නට ශක්තිය ලැබේවා 🇱🇰🙏
@ranikanarangoda9068
@ranikanarangoda9068 3 жыл бұрын
වස විසෙන් තොර සහල් මිල දී ගැනීමට තැනක් කරැණාකර සදහන් කරන්න
@asherath7518
@asherath7518 4 жыл бұрын
Great video.. Very relevant! Thank you sir
@anushamadel3488
@anushamadel3488 2 жыл бұрын
කියලා නිම කල නොහැකි දෙ අපේ ඉපැරනි අතීතේ අපේ දරු වන් ට අපිට කියලා දෙන පින ම ඇති ඔබ තුමාට විශ්වය බලමහි ම ලබන
@MuthuDilhani
@MuthuDilhani 4 жыл бұрын
කන්දේගම මහත්මයාගේ කතා අහන්න ආසයි
@newagritech2263
@newagritech2263 4 жыл бұрын
මැතිතුමනි මට ගැටලුවක් තිබෙනවා මම අදහන විශ්වාස කරන පලමුව දෙවනුව තෙවනුවද බුදු දහමයි ඒ භක්තියේ කිසිම වෙනසක් නැහැ. නමුත් ඔබතුමා දක්වනව බුදුරජාණන් වහන්සේගේ තිබෙන ඕරා එක වැඩි නිසා කිසිම ක්ශුද්‍ර ජීවියෙක්ට ලන්වෙන්න බැහැ කියල නමුත් මම අසා තිබෙනවා බුදුන් වහන්සේට අතීසාරය හැදුන බව එය සෑදෙන්නේ ජීවියෙක් නිසා එසේ සිදුවන්නේ කෙසේද තවත් රහතන්වහන්සේලා මේවට ගොදුරුවෙලා තිබෙනවා එය එසේ වූයේ කෙසේද මට කාරුණිකව පැහැදිලිකර දෙන්න
@rasikamanoj489
@rasikamanoj489 3 жыл бұрын
ඔබතුමා ගේ හඩට හැමොම සවන් දෙන වානම් මේ කරදර නැහැ ජනපති තුමනි මෙතුමාගේ වදන් සවනට ගන්න රටට සෙතක් වේවි මෙතුමා ට දීර්ඝායුෂ ලැබේවා
@ywkjyagoda2945
@ywkjyagoda2945 4 жыл бұрын
ඔබට දීර්ඝායුෂ කන්දේගම ශ්‍රීමතාණනි..! 💟
@nipunsathsara9153
@nipunsathsara9153 3 жыл бұрын
This presenter is really modest ,clam & to the point 💚
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 3 жыл бұрын
මේ මහා සිව්හෙලයාට තෙරුවන් බලයෙන් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 👍👍👍
@indikairoshan7316
@indikairoshan7316 4 жыл бұрын
අපේ රටේ තිබ්බා පුරාන හෙල වෙදකම.පැරනි පුස්කොල පොත්වල පරන බෙහෙත් වට්ටෝරු තියෙනවා.නමුත් සමහර පුස්කොල පොත් සුද්දා අරගෙන ගියා.තිස්ස ජනනායක සර් ඉතා පැහැදිලිවම සදහන් කරනවා ඒ ගැන.මොකද අපේ රටේ පිහිට්ම බොහොම වැදගත්.මම හිතනවා හෙල බෙහෙත් වට්ටෝරු උපයෝගි කරලා යම්කිසි දෙයක් කරයි කියලා
@chandrikakariyawasam4622
@chandrikakariyawasam4622 3 жыл бұрын
ලෝක පාලන විශ්ව බලය ඔබ ආරක්ශා කරනවා.මිනිසා ආද්‍යාත්මිකව පිරිසිදු වුවහොත් මේ වයිරසය විනශ වෙනව.ඔබට තෙරුවන් සරනයි.
@ishanidinushika7254
@ishanidinushika7254 2 жыл бұрын
මිනිසුන්ට පව් පින ගැන කියලා දෙන්න වෙනවා . ඒ රාවණ ගේ ආගමනයෙන් වැදගත් ම දෙ... මහා පාපයන් අත්හරින්න වෙනවා . රාවණා විශ්වාස කරන්න වෙනවා ..
@නන්දහිමි
@නන්දහිමි 4 жыл бұрын
මහත්මයා පිරිතේ කතාව හරියටම හරි අත් දැකීමෙන් මම දැන ගත්තෙ රාග ගායනය පිළිබඳ නම් දන්නෑ
@sameeranuwan6526
@sameeranuwan6526 4 жыл бұрын
හෙළය දිරිය මිනිසෙකි ඹබතුමා.🌄🙏
@malkanthigajanayake7793
@malkanthigajanayake7793 4 жыл бұрын
The authorities please take necessary steps to use this knowledge and ideas to development of the country.
@anomaweerasingha5932
@anomaweerasingha5932 4 жыл бұрын
ඵල ඇති රුකටලු ගල් ගහන්නෙ. ඒ නිසා අපහාස කිරීම් නොවටිනා වැඩක්. මේ රටේ වටිනාකම කියාදෙන ඔබතුමාගෙන් තව බොහෝදේ විය යුතුයි. තෙරුවන් සරණයි .
@rohinimanohari5660
@rohinimanohari5660 3 жыл бұрын
Teruwan sarani oba tumata
@නෙළුම්කුමාරිරත්නායක
@නෙළුම්කුමාරිරත්නායක 4 жыл бұрын
මාත් හිතන්නේ ඔබේ කතාව හරි සතුටුදායක අදහසක්
@malanimutukuda8966
@malanimutukuda8966 4 жыл бұрын
ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 4 жыл бұрын
ඔබතුමාගේ අදහස් මා අගය කරනවා තේරැවන් සරණයි 🙏🙏🙏
@ulnirmala2833
@ulnirmala2833 3 жыл бұрын
බුදු සරණයි දෙව් පිහිටයි 🙏
@GMJ-j5s
@GMJ-j5s 4 жыл бұрын
ලෝක බලවතුන්ගෙ රටවල් පවා පරාද වූණා නම් අපිට අහන්න දෙයක් ද අපේ ඉන්න වැඩකාරයො කියනව විතරයි වැඩ නෑ රාවණාටත් පණ දෙන්න පූලූවන් කියන වැඩ්ඩො නම් ඉන්නවා නමට අනේ මන්දා මේ වෙලාවෙ අපිට ඕන මේ වෙලාවෙ ලෙඩට බෙහෙත් 👈👈 මේක අපිට සොබාව ධර්මයෙන් දෙන දඩුවමක් ඒකයි ඇත්ත
@amarasenaranasinghe3549
@amarasenaranasinghe3549 3 жыл бұрын
Buddha's voice is composed of eight sound qualities. Can you explain how it is connected with the concept of sound?
@audjappy7991
@audjappy7991 4 жыл бұрын
Very important discussion. But I have to skip the CM's every one minute.
@lakmalilakmali9694
@lakmalilakmali9694 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමන්ට
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
ඔබ අපිට සම්පතක්.....තිලක් මහතානෙනි.....කරුනාකරල ....අපි වෙනුවෙන් පෙරට එන්න......වගා සංග්‍රාමයට ඔබ පෙරමුන ගන්න...
@erathnawithanage
@erathnawithanage 4 жыл бұрын
මෙතුමාගේ විස්තර සහිතව කියන ‌‌දේවල් ‌තේරුම් ගැනීමට සිත ‌‌‌ඒ්කාග්‍රව සවන් ‌දෙන්න.
@slMaxproductionz
@slMaxproductionz 4 жыл бұрын
මෙතුමා ගොඩක් රහස් දන්නව කියල හිතෙන්නෙ මට විතරද bs 🔥
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
මටත්
@indranikotteduwa6283
@indranikotteduwa6283 4 жыл бұрын
Hama vachanayakam Vatina kamak thiyanawa!!!oba visvaye sakthiyak...jathie pinta labuna..sampathak.. Oba hadu vadu demapoyanta pin tunuruwn saranai 🙏🙏🙏
@gkkumarapala9983
@gkkumarapala9983 Жыл бұрын
දනු ලග්නය ගැන එක වැඩ සටහනක් කෙටියෙන් හෝ කරන්නකෝ. ස්තුතියි.
@salikasamarakon6192
@salikasamarakon6192 4 жыл бұрын
බොහොම පින් .❤❤❤❤
@positivemind-gj8lt
@positivemind-gj8lt 4 жыл бұрын
සම්පුර්ණයෙන් ම ඇත්ත කතාවක් ඕරා කියල කියන්නෙ සත්වයාගේ සරිරියවටා ඇති කිරණ් දැහරාවක්.. වයිරස් ගාඩ් එකක්
@preethikumari9743
@preethikumari9743 4 жыл бұрын
ආසීර්වාදයක් ඔබතුමා
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
ඉතාමත් පැහැදිලිව පවසන්නට හැකි දේ භාවනා කියා අරමුණු ගෙන නොවේමය . සියල්ල විපස්සනාවෙන් නුවනින්ම සත්තිස්බෝධිපාක්ෂික ධමිමයන් තමාතුලින් සාදනය වීම මය .එයින් ලද ආශ්චර්යය දූරෙක්ෂ⁣යකින්ද පෙන්විය නොහැකි සේම ,මෙවන් උතුම් හඩක් ඔස්සේ දමන්නට යෙදුනේ ද කිසිවක් ලබන්නට නොවේම, සහ අධ්‍යාත්මය යනු කුමක් ද කියාවත් නොදන්නා වෙනත් ක්‍රමයන්ගෙන් විස්මිත වීම ට වඩා සැබවින්ම ගෞතමයන් වහන්සේ මතක්කර දුන් තමා හදාගත් ලෝකය නිර්මානය මිමි මතයන් වටිනාකම් සංස්කෘතින් කොපමනද එපමනකට තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම වීමමය. ඒ නිසා අඳුරේ සිටිනා තමාගේ නොදන්නාකම නොදන්නා නිසා මය .එය තමාගේ සහජඣානයෙන්ම අවදිවීම හැර වෙන කිසිත් නොමවේ . එයට මේ බුද්ධ ජානවලින්ම අමරනීයත්වයට ඒම පිනිස තමාට අවංක අව්‍යාජ නිරහංකාරව තමාගේ හඬටම සවන්දී විමුක්තියේ සාදනය කරගමු . එවිට කිසිම වෛරසයකට බිය විය යුතු නැතමය. මේ සුපිරිසිදු බ්‍රහ්මචරියාවටම පවසන්නට වේමය. සරලයි එහෙත් ගැබුරැයි 🔑අවදිවෙත්වා මෙවරආවෙ ඇයි යන්නට තමාගේම විමුක්තියේ සාදනය කරගන්නට මාරයා විජය කරගන්නට සමයක්මය . සියල්ල සම්මාවෙන් සමසම්මාවට තමාතුලින්ම ප්‍රායෝගික ජීවිතයට ගලපා යෙදීමෙන් ප්‍රත්‍යක්ෂ ක්මය වෙත්වා .🔑🔑
@Magdalin7
@Magdalin7 4 жыл бұрын
මම හරිම කැමැතියි එතුමන්ගෙ කතාවට ,❤️❤️🌷
@unseensrilanka4623
@unseensrilanka4623 4 жыл бұрын
කොරොනාව අශිර්වාදයක් කියන දේ ,නිවනට සම්බන්ධ කිරිමෙන් තවදුරටත් මිනිසුන්ට දහම කරා යොමු කල යුතුය.🙏
@dewindimannapperuma5703
@dewindimannapperuma5703 4 жыл бұрын
කන්දේගම මහතාව හමුවී විශ්වීය දැනුම ලබා ගන්න ආසයි🎀
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
මට හබ වෙන ආසයි ඔයා හබ උනාද
@dewindimannapperuma5703
@dewindimannapperuma5703 3 жыл бұрын
@@ajithrathnayaka3993 නෑ..😎හම්බවෙනව ලගදිම🤝
@nalikasmith6648
@nalikasmith6648 4 жыл бұрын
තෙරුවන්සරණයි. තිලක් කන්දගේ මහතාටත් මේ වැඩසටහන ඉදිරිපත් කළ ඔබටත්. නිදුක් නිරෝගී සුවයම ලැබේවා.. ප්‍රර්ථනා කරමි..
@ledlighting5841
@ledlighting5841 4 жыл бұрын
Great vision thank you sir
@maneldammika3775
@maneldammika3775 4 жыл бұрын
අපි.මොන තරම් පර ගැති වෙලාද කියනවා නම් කැමති නැහැ ආපසු හැරෙන්න. අපේ තරුණ පරපුර මේ වෙනුවෙන් කැපවිය යුතුයි .නමුත් ඔවුන් දැන් නන්නත්තාර වෙලා
@priyangakumari3338
@priyangakumari3338 4 жыл бұрын
ඒක තමයි නන්නත්තාර වෙච්ච තරැණ පරපුරෙන් සමහර අයට අවබෝධ වෙනවා එය සසරෙ පුරැද්දක් හැටියට හො ප්‍රඥාවන්ත කම අනුව හැඩ ගැහෙනවා . නමුත් දැන් මුල ඉදලම පටන් ගන්න වෙනවා මුල් ලමාවිය අපට ආවේනික අයුරින් හැඩගස්වන්නට ඒකට කරන්න ඕන ගැබිනි මව් වරැන් හා අලුත උපන් දරැවන් සිටින මව් වරැන් මොන්ටිසෝරි ගුරැවරැන් පාසල් වල ප්‍රාථමික අධයාපනය උගන්වන ගුරැවරැන් දැනුවත් කරන වැඩ පිලිවෙලක් සකස් කරන්න . (මම විදේශ රටක සිට මුදල් උපයා මගෙ පුතාට උන්වනවා එයා විදේශ රටකට ගොස් අධයාපනය සම්පුර්ණ කරන්න ට මුලික අවුරැදු දෙක ලංකාවෙ ඉගෙන ගන්නවා ඉතිරි ය සම්පුර්ණ කිරිමට අනිවාර්යයෙන් විදේශ රටකට යා යුතුයි. කරන්න දෙයක් නැ .වියදම් කරපු මුදල් වලින් ඔහු තෝරා ගත් මාර්ගය සම්පුර්ණ කල යුතුයි. අපෙ අධයාපන ඇමති තුමත් කිව්වා හැබැයි විදේශ රටවල් වලට ගිහින් ඉගෙන් ගන්න අධයාපනය ලංකාවෙ ස්තාපිත කරනවා කියලා කොරොනා එන්නත් කලින් . බලමු හැම දෙයකම ඵලය යම් හේතුවක් නිසාවෙන්ම වනු ඇති .වගේම විපරිනාමය අපට වැලක්විය නොහැකිය තෙරැවන් සරනයි !
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
@@priyangakumari3338 ඔවු ඒක දැන් පරපුරට වෙනෙනැහ
@anumiskin5576
@anumiskin5576 4 жыл бұрын
කන්දෙගම ස ට කියල ලාන්කිකයින්ට දෙශිය මන්තර ශබ්ද තරග වෑඩ සටහනක් කරවන්න...එ වගෙ වෑඩසටහන් කල දාන්න එපා. ඔගොල්ලන්ට වෑඩ සටහන් කරන වෙලාව මදි නම් ස ට කියල ලියල පිඩීෆ් එකෙන් දාන්න...
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
ඔවි
@sujithasuji1085
@sujithasuji1085 4 жыл бұрын
වචනයක් වචනයක් ගානේ පුදුමාකාර hagimak ethi wenne mage lanka maathawata mahath භාගයක් oba wani kenek 🙏🙏🙏 obata diirgaau
@nuwanpradeepa1408
@nuwanpradeepa1408 4 жыл бұрын
හෙළ වේදකම නගාසිටවනවානම් 🇱🇰 නිරෝගිමත් රටක් වේ
@prasannakavinda4725
@prasannakavinda4725 3 жыл бұрын
Obethumata garukaranawa. Budusaranai
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට 🙏❤️☸️🇱🇰🌈️🌏🌄🌼🌞🌳🙏
@shyamalbandara9323
@shyamalbandara9323 4 жыл бұрын
එතුමා ලියලා තියෙන පොත් කොහෙද ගන්න තියෙන්නෙ , මොනාද පොත් වර්ග ?
@kandegamatilak1700
@kandegamatilak1700 4 жыл бұрын
pls call 0759533333/0726933333
@syedjaan3165
@syedjaan3165 4 жыл бұрын
ඔබතුමා .රටට ..වටිනා .සමිපතක්.දිර්ඝයුෂ .ලැබෙිවා
@rasikamanoj489
@rasikamanoj489 3 жыл бұрын
Obathumage me wisthara koitharam watinawada deergau wewaa obathumata
@manoharisubasinghe4657
@manoharisubasinghe4657 3 жыл бұрын
ඔබ තුමාට අපි ගරු කරනවා.තවත් වැඩ සටහන් ලබාදෙන්න.
@සුසීමාතෙරණිය
@සුසීමාතෙරණිය 4 жыл бұрын
මේ මහත්වරුත් හිතන් හිටියේ තුවේනිය එහෙම ශාප කරයිද කියලා.. ඔව් එහෙම ශාප කරනවා. එතන කුවෙනියෙක් නෑ. සොබාදහම නියෝජනය කලේ.. සොබාදහමට හොද නරකක් කියලා දෙකක් නෑ. ශාපයක් අවංක හදවතින් කරනවනම් ලෝකයටම යහපතක් වෙනවනම් ඒක ඇත්තටම ශාපයක් නොවෙයි ආශිර්වාදයක්. සොබාදහම එය ක්රියාත්මක කරනවා. එච්චරයි. අනික මම මේ එකෙකුටවත් ණයත් නෑ. බයත් නෑ. මේ ටික කියන්නේ ඔය කාගෙනවත් අනුකම්පාවක් ගන්න නම් නොවෙයි. මගේ ස්වාධීනත්වයට. මම අදටත් ගිහියෙක්ගෙන් නිකං දානයක් ගන්නේ නෑ. මට ගිහියන්ගේ පන්සලක් නෑ. ආණ්ඩුවෙන් මට කළ දෙයක් නෑ. මගේ මෑනියන් ඉන්න තුරු මට සියල්ල ඇයගෙන් ලැබුනා. ඒත් අවුරුදු 10කට විතර පෙර. මට මේ විශ්වයම ණය මිසක මම නුඔලා කාටවත් ණය නැහැ. එහෙත් මම එක දෙයකට ණයයි. ඒ සොබාදහම මට දෙන්න තියෙන යමක් ඇතිනම් එපාවෙන්නම දීලා තියෙනවා. මම මේ ගුණමකු මිනිසුන්ටවත් නොවෙයි කරන්නේ. සොබාදහමේ කාර්යයක්. අධ්‍යාත්මිකව හොදින් නැත්නම් නරකින් ඒ සියල්ල මා ලවා කරවාවි. ඔහෙලා හිතාගෙන ඉන්න බෝධිසත්වයෝ, බුදුවරු ඉන්නේ පොත්වල, ලස්සන කතන්දර ඇතුලේ.. ඒ වුනාට ඒගොල්ලෝ ඇවිත් කළ යුතු සියල්ලම දශමෙටම කරලා යනවා. මොකද ඒ කවුරුවත් පුදගලයෝ නොවන නිසා. සොබාදහමේ මහා ශන්කි කදම්බයන් නිසා කොහොමත් ආපු දේ පහසුවෙන්ම කරලා යනවා. ඇයි මේ සොබාදහම උදව්කරන්නේ.. මදිද..? ඔබ මම මේ දවස්වල sathya Vlogs වල මහායානය ගැන කළ vedio එකකට කරුණු ටිකක් ලියනවා. නිකං සිටින නිසා බලන්න පුලුවන්.. කුවෙනිය කවුද...? පත්තිනිය කවුද..? ඉදිරියේදී බලාපොරොත්තු වන්න...
@ishanidinushika7254
@ishanidinushika7254 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ..
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 21 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 187 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 64 МЛН
වෙන්න ඕනෙම වැඩක්
31:41
Bharatha Thennakoon
Рет қаралды 59 М.
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 21 МЛН