Vitamins and Iron | Oba Nodanna Medicine | Sinhala Medical Channel

  Рет қаралды 40,621

Sinhala Medical Channel

Sinhala Medical Channel

Күн бұрын

Пікірлер: 115
@thilinasandaruwan9579
@thilinasandaruwan9579 4 жыл бұрын
Doctor kridakayan awashsha diet plan ekak pilibada video ekak karanna
@lsdsrilanka8324
@lsdsrilanka8324 6 жыл бұрын
Thanks sir, අපි නොදන්නා ගොඩක් වටින තොරතුරු රැසක් ඉගෙන ගත්තා. මම කබඩි ක්‍රීඩාව කරන කෙනෙක්.
@sanjeewa111
@sanjeewa111 4 жыл бұрын
Ferup fg vitamin eka pregnet wenna balaporoththu kenek gaththata kamak nedda
@isurunuwan2575
@isurunuwan2575 7 жыл бұрын
Salute to all of you, kindly tell me about multi vitamins and fish oil/cod lever oil. Is it good or bad. Specialy gym instructors are suggest to take it as a supliment. Apreciate your service 🙏
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 7 жыл бұрын
If you take a balanced diet, there is no need of supplementary vitamins.
@skbrosrilanka695
@skbrosrilanka695 3 жыл бұрын
IRO flt tablet eka denne mona wage ledakata da doctor
@samanthanayanajith5729
@samanthanayanajith5729 6 жыл бұрын
Thenks doctor thenks
@suwanipharmacy9498
@suwanipharmacy9498 5 жыл бұрын
Guardian multivitamin capsule eka gana video ekak karannako
@madushichamathka3320
@madushichamathka3320 3 жыл бұрын
Doctor mumfer vitamin ekai grovit vitamin ekai denna ona udeda hawasada kiyannako babata masa 3i
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
බබා අඩු මාසෙන් ඉපදුන කෙනෙක්ද, උපත් බර කීයද?
@madushichamathka3320
@madushichamathka3320 3 жыл бұрын
@@SinhalaMedicalChannel සති 36 ඉපදුනේ 2340Kg
@dimuthucoll3648
@dimuthucoll3648 4 жыл бұрын
doctor vitamin e bona vayas paratharaya kiyannako.
@malithshen3215
@malithshen3215 5 жыл бұрын
Fish oil hodaida komada use karanne egana poddk pahadili karanna puluwanada..
@isharasamki
@isharasamki Жыл бұрын
joulis solution gana danuwath karanna
@hasithaheshan1053
@hasithaheshan1053 2 жыл бұрын
Doctor හොද සප්ලිමන්ට් එකක් කියන්න පුළුවන් ද 😔
@shawkaiz6351
@shawkaiz6351 7 жыл бұрын
ow fat burner gana video ekk karannakooo
@තෙවැනිඇස-ඩ1ෆ
@තෙවැනිඇස-ඩ1ෆ 3 жыл бұрын
Doctor zincovit-s syrup eken mokada wenna.
@indikadissanayaka3351
@indikadissanayaka3351 4 жыл бұрын
Doctor konde ynawta hondaida.doctor kenekh mta recommend kra meka
@champikakumarichampika1855
@champikakumarichampika1855 5 жыл бұрын
Dokta man kochchara kawat mahat wenne na. Bara 34. Aga wardanayata vitamin hari kiri akak hari kiyannako sir. Wayasa 22, aurudu 1 babek ennawa
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 5 жыл бұрын
කිරි සහ විටමින් හිතුමතේ ගැනීමෙන් වැඩක් වෙන්නේ නැහැ. එහෙම මැජික් බෙහෙතක් තියෙනවා නම් අපි මෙහි සඳහන් කරනවානේ. ඔබ වෛද්‍ය වරයෙකුට පෙන්වා රෝගයක් නිසා කෙට්ටු වෙනවද කියා පරීක්ෂා කර ගත යුතුයි.
@pramudikahansani7274
@pramudikahansani7274 3 жыл бұрын
Doctr zincovit kiyana vitamin eka ninda palanay krgena active wenna use karata prashnayak na neda
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ප්‍රශ්නයක් නැහැ.
@InnerJourney487
@InnerJourney487 3 жыл бұрын
Doctor zincovint vimans eka hodada kiyala kiynno
@Fibbancci
@Fibbancci 5 жыл бұрын
Doctor Kavinda Winesinghe wa Galle co-operative hospital hair Asisiri hospital eken hari channel karanna puluwanda?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 5 жыл бұрын
No. You can meet him Gampaha General Hospital.
@SameeraJayasekara
@SameeraJayasekara 7 жыл бұрын
Text වලින් දාන question එක voice වලිනුත් කිවුවනම් හොදයි. මොකද සමහර වෙලාවට වෙන වැඩක් කරන ගමන්නෙ වීඩියෝස් බලන්නෙ.එතකොට question එක මිස් වෙනවා.
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 7 жыл бұрын
ඒක හොඳ යෝජනාවක්. ස්තුතියි.
@imalgunawardana1792
@imalgunawardana1792 7 жыл бұрын
Fat burners ගැන පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න.පවිච්චි කරන එක හොදද නැද්ද?
@fitnesswithdrk7200
@fitnesswithdrk7200 7 жыл бұрын
We are going to do it in our future programs Thanks
@sakunthalamaduwanthi422
@sakunthalamaduwanthi422 4 жыл бұрын
Doctor calcium tablet aka use kalata kamk nedda mage wayasa 22
@tharumishraz8811
@tharumishraz8811 5 жыл бұрын
Usa yanna mokuth karama nedda
@wasanawijewardana4309
@wasanawijewardana4309 6 жыл бұрын
doctor i have hypothyroidism .i.m using a whey protein and i.m going to gym also
@gihanthairoshan2421
@gihanthairoshan2421 6 жыл бұрын
Doctor mata witin wita Sema hedenawane.mama biththara 8k wage kanawa dawasata kaha made ain karala
@pcwayne3551
@pcwayne3551 5 жыл бұрын
S2f vitamin 1 gena pddk visthara krnnako
@shehanasthumi9591
@shehanasthumi9591 6 жыл бұрын
me ikmnta mhath wena beth gena kynnko
@tharindurathnayaka6751
@tharindurathnayaka6751 6 жыл бұрын
S2F vitamin
@arunashantha8004
@arunashantha8004 6 жыл бұрын
Is it ok to take one multi vitamin tablet after workout
@대윈디
@대윈디 5 жыл бұрын
S2f vitamin eka gana poddak danuwath Karanna doctor
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 5 жыл бұрын
එහි අන්තර්ගත ද්‍රව්‍ය සම්බන්දව නොදනී.
@dilrukshibagya9902
@dilrukshibagya9902 6 жыл бұрын
Doctor mn folic acid,rejucalcium,vitamin E gnnawa...awrudakata 2 prk wage dawas 20 witara ...aka hodada
@villlife2152
@villlife2152 4 жыл бұрын
Doctor mama seven codliver oil use karanawa e ka hodanadda.
@slsongworld2038
@slsongworld2038 3 жыл бұрын
මහත්වෙන්න මේ විටමින් එක හොදයි ද. කියන්නකො Vitacap vitamin.
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
මෙය multi vitamin එකක්. ඔබට විටමින් ඌනතාවයක් තිබේනම් බිව්වට කමක් නැහැ. විටමින් බිව්වට මහත් වෙන්නේ නැහැ.
@slsongworld2038
@slsongworld2038 3 жыл бұрын
@@SinhalaMedicalChannel thanks. මහත් වෙන්න විටමින් එකක් කියන්නකෝ dr
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
@@slsongworld2038 ඔබට මා කිවූ දෙ තේරුනේ නැහැ වගේ. කිසිදු විටමින් එකකින් මහත් වෙන්නේ නැහැ. මහත් වෙන්න බෙහෙත් තිබෙනවා. නමුත් ඒවායේ අතුරු අභාද ගොඩක් වැඩියි.
@j_fitchan5958
@j_fitchan5958 5 жыл бұрын
Upga kiyana multi vitamin eka gana tikak kiynna puluwanda doctor eka hodaida use karata kamak nadda
@dinukaudaya1718
@dinukaudaya1718 5 жыл бұрын
Malti vitamin walin konde yana eka adu kara ganna puluwanda?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 5 жыл бұрын
කොන්ඩේ යන්නේ විටමින් ඌනතාවයක් නිසා නම් එය සාර්ථක විය හැකියි.
@dinukaudaya1718
@dinukaudaya1718 5 жыл бұрын
@@SinhalaMedicalChannel use karanna hoda malti vitamin ekak kiyanna puluwanda ?????
@manojchathuranga7832
@manojchathuranga7832 7 жыл бұрын
Sapplimant ekak gaddi skyn color eka wenas wenawada.... ehema deyak unoth mokakda karanna one
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 7 жыл бұрын
unlikely
@csaw7064
@csaw7064 6 жыл бұрын
s2f gena katha krnna berida
@chamaracreations669
@chamaracreations669 3 жыл бұрын
Doctor Zincovit tablet එක ගත්තොත් අතුරු ආබාධ තියෙනවද?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ඕනෑම ඖෂධයක අතුරු ආබාධ ඇතිවිය හැකියි.
@pushkumara6116
@pushkumara6116 4 жыл бұрын
Doctor vitamin e dawasata 1gaththata kamak nadda?
@manojlakshan9720
@manojlakshan9720 6 жыл бұрын
AMINO ACIDS gana video ekk krnna
@chamaralanka6155
@chamaralanka6155 6 жыл бұрын
Massa gainer ekka video Ganna karanna, Hard gainer kenekta samnyen mass gainer ekka Ganna ekka hodada (Eg - serious mass, mega mass BSN True mass etc...) me wage products walin side effects tiynwada gana video ekke karanna puluwan Nam loku help 1
@devikaprasanthi8230
@devikaprasanthi8230 7 жыл бұрын
gd morning dr my daughter 23 years old.her waight 40..she need get fat..if nt vitamine can u tell to me how she get little bit fat..or increase her wsight?plz dr
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 7 жыл бұрын
We will do a separate video on that subject. Stay with us. Thanks.
@sheshanhasintha5067
@sheshanhasintha5067 6 жыл бұрын
docter s2 f vitamin eka kiyana eka hodaida body ekata .plzzz pilithurak denna
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
ඔබ කියන්නේ වෙළඳ නිෂ්පාදනයක් ගැන. අපිට ඒවා නිර්දේශ කල නොහැකියි.
@wvijithawvijitha5244
@wvijithawvijitha5244 4 жыл бұрын
Mata හොඳ vitamin එකක් keyanna
@Vimuthvlog
@Vimuthvlog 4 жыл бұрын
Sar neurorubien forte ටැබ්ලට් එක ඔනම කෙනෙකුට පව්ච්චි කරන්න පුලුවන්ද කිසිම රොහයක් නැති කෙනෙක්ට උනත් පවිච්චි කරන්න පුලුවන්ද
@vishwasamarasekara9211
@vishwasamarasekara9211 6 жыл бұрын
Koo ane dan oyala videos upload karan nane
@randilpiyumantha8313
@randilpiyumantha8313 6 жыл бұрын
digatama multi vitmin ekak use karana eka hoda nadda?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
සමහර විටමින් වර්ග අධි මාත්‍රාවෙන් ගැනීම අහිතකරයි. ස්වභාවික ආහාර මගින් පෝෂණය ලබාගැනීම තමයි හොඳම.
@omeenstephan11
@omeenstephan11 7 жыл бұрын
Kettu Aya bahath wenne kohomada?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
අපි එක ගැන වීඩියෝ එකක් කරනවා.
@sunithasunitha3604
@sunithasunitha3604 7 жыл бұрын
Mageathherieatenawa.mamalechekkala.sampurnarepotekak.ehiadangukaruna.vitamin...38.....kiyala..51.thibiyayouthikiyala.makalayoutthekumaktha
@azrawishwajith6089
@azrawishwajith6089 6 жыл бұрын
maha venna beheth kiyanna doctor
@c57k.c.k.kumara9
@c57k.c.k.kumara9 6 жыл бұрын
Currently I am in weight losing program.my plan is lose 30kg in two months. Please give me some advice about diet and workout
@imeshawijerathna6663
@imeshawijerathna6663 4 жыл бұрын
යකඩ සහ සී විටමින් පෙති ගත යුතු ආකාරය කියන්න පුලුවන්ද .. දිනපතා ගැනිම සුදුදුද.
@ishanishan4618
@ishanishan4618 3 жыл бұрын
මේකට පිලිතුරක් අවශ්‍යයි.
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
ඔබගේ රුධිර පරික්ෂණයක් කර රක්ත හීනතාවයක් තිබේනම් වෛද්‍ය උපදෙස් අනූව යකඩ පෙති ලබා ගන්න. නැතිව ඒවා ගැනීම අවශ්‍ය නැහැ.
@binaryoption5638
@binaryoption5638 6 жыл бұрын
S2F eka ganna eka අතුරු අබාධ enawada plz help me
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
මෙම බෙහෙත ගැන කියන්න අපි දන්නේ නැහැ.
@niroshbandara9373
@niroshbandara9373 6 жыл бұрын
how will contact you
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
obanodannamedicine@gmail.com
@dineshgunatilaka905
@dineshgunatilaka905 7 жыл бұрын
HOW ABOUT GINSOMIN MULT VIT
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 7 жыл бұрын
As far as we know, it still needs more research to scientifically back the acclaimed benefits.
@nimanthamadushanka7226
@nimanthamadushanka7226 7 жыл бұрын
Ft
@lahiruhashinthamendis5872
@lahiruhashinthamendis5872 6 жыл бұрын
Doctor..කායවර්ධනය කරන පුද්ගලයෙකුට Supplements 1ක් භාවිතයට ගැනීම මගින් වකුගඩුවලට හා ප්‍රජනන ක්‍රියාවලියට හානි පමුණනවද?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
ඔබ නියම ප්‍රමිතියෙන් යුතු අතිරේක නිවැරදි ප්‍රමාණයන්ගෙන් ගැනීමෙන් එවැනි හානි සිදුවන්නේ නෑ.
@chamywee9536
@chamywee9536 3 жыл бұрын
Megavite vitamin eka අවු. 32 කාන්තාවක් සදහා සුදසුයිද?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Vitamin අතිරේකයක් අවශ්‍ය වන්නේ vitamin ඌනතාවය ක් ඇතිනම් පමනයි. එය ගැනීම තිරණය කල යුත්තේ ඔබගේ වයස අනුව නොවේ.
@kavidugihan4122
@kavidugihan4122 4 жыл бұрын
විටමින් ගන්න ඕන මොන වගේ වේලාවටද.
@devikaprasanthi8230
@devikaprasanthi8230 7 жыл бұрын
dr mahath wenna vitamin nedda..
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 7 жыл бұрын
No.
@goramadujordan7932
@goramadujordan7932 9 ай бұрын
Power plus GoLD
@SameeraJayasekara
@SameeraJayasekara 7 жыл бұрын
දිනපතාම විටමින් C පාවිච්චි කලාට ප්‍රශ්නයක් නැද්ද?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 7 жыл бұрын
ඔබ සමබරව ආහාර ගන්නවානම්, එසේ කිරීම අනවශ්‍යයි.
@saviruwedasinghe5616
@saviruwedasinghe5616 6 жыл бұрын
S2f kiyanne mkkda
@janithsilva8322
@janithsilva8322 6 жыл бұрын
saviru wedasinghe kama kanne puluwam wena vitamin ekak
@rajithasandun7744
@rajithasandun7744 6 жыл бұрын
Suplement ekka vitamin ganna hodaida doctor.....
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
no problem
@pushpakumara-ic7wd
@pushpakumara-ic7wd 7 жыл бұрын
dokta khada medical santal khada tiyana mata doktawa hambawana ona
@shashikaladissanayake3465
@shashikaladissanayake3465 4 жыл бұрын
පාඩම් කරද්දී කොණ්ඩෙ යනවාට,උදේට නැගිටිද්දි ඇගට අමාරුවට වගේ පාඩම් කෙනෙක්ට බොන්න ඕනේ විටමින් මොනවාද
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 4 жыл бұрын
විටමින් බීලා කොන්ඩේ යන එක නවත්තන්න අමාරුයි. ඔබ චර්ම රෝග සායනයකට පෙන්වා උපදෙස් ලබා ගත යුතුයි. මානසික ආතතිය මෙයට බලපාන්න පුළුවන්. පාඩම් කරන රටාව වෙනස් කර බලන්න.
@Fusion.5
@Fusion.5 7 жыл бұрын
උස වැඩිකර ගන්න ව්‍යායාම තිබේද?උස පිළිබඳ session එකක් කරන මෙන් ඉල්ලා සිටිමි.
@BadBoy-mw7tg
@BadBoy-mw7tg 6 жыл бұрын
Me usa wadi karaganda puluwan hormones tables monawada please reply me Doc .
@tanglejourney3184
@tanglejourney3184 4 жыл бұрын
Ona thram thyenawa.bar ghanna.ita klin aniwaryenma warm-up kranna.
@niroshandissanayake2999
@niroshandissanayake2999 6 жыл бұрын
ඇගේ ශක්තිය වැඩිකර ගන්න පාවිච්චි කරන විටමින් වර්ග මොනවාද
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
ඔබ අහන්නේ ව්‍යායාම කිරීමේදී අවශ්‍යවන විටමින ගැනද?
@chamarikadulanjalee5250
@chamarikadulanjalee5250 5 жыл бұрын
Ne doctor mata danagnna one vitamin d walin wenne mokadda kiyla vitamin d yanu mokadda kiyla teruma
@niroshandissanayake2999
@niroshandissanayake2999 6 жыл бұрын
මට මහන්සි වෙලා වැඩකරන්න බෑ ඇගේ ශක්තිය අඩුවෙලා යනවා වගේ මට දැනෙනවා ඇගේ මොකක්ද හේතුව ඒවට විටමින් මොනාහරි ගන්න තියෙනවද කරුණාකර උදව් කරන්න
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
ඔබ කායික වෛද්‍ය වරයෙකු හමුවී සම්පූර්ණ පරීක්ෂාවක් කරගන්න. මානසික ගැටළු වලදීත් මෙවැනි තත්වයක් ඇතිවිය හැකියි.
@ALEX-fo4od
@ALEX-fo4od 6 жыл бұрын
Keto diet එක හොදද?
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 7 жыл бұрын
ඇග කෙට්ටු නම් මහත්වෙන්න කලයුතු දෙ කියන්න
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
kzbin.info/www/bejne/qWaup2ywfrFqmM0
@dammarathdarkmusic4237
@dammarathdarkmusic4237 7 жыл бұрын
වෙෙද්‍යතුමණි... මාතෘකාවට අදාල නැති උනත් මේ ප්‍රශ්නය අහන්න ඕනෙ. ගුදවාතය පිටවිම නිතර සිදුවෙන එක රෝගී තත්ත්වයක් ද? ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය ද? කරුණාකර පැහැදිලි කර දෙන්න.
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 7 жыл бұрын
එය රෝගී තත්වයක් විය හැකියි. කායික වෛද්‍යවරයෙකුට යොමුවන්න.
@manojjayawardana2645
@manojjayawardana2645 6 жыл бұрын
ඩොක්ට...S2f විටමින් tablet පාවිච්චි කරලා ශරීරය වර්ධනය කරගන්න පුළුවන්ද..?
@nilupinnagodapinnagoda7905
@nilupinnagodapinnagoda7905 5 жыл бұрын
Exsais karn nathuwa protin gathta kamak ndda
@janakaruwan9302
@janakaruwan9302 3 жыл бұрын
Plz phone nambar doctar
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Anabolic Steroids : Oba Nodanna Medicine | Sinhala Medical Channel
10:02
Sinhala Medical Channel
Рет қаралды 191 М.
You can lose weight even while eating bread | Sinhala Medical Channel
10:25
Sinhala Medical Channel
Рет қаралды 86 М.
How to gain weight healthily? How to Gain Fat | Sinhala Medical Channel
11:13
Sinhala Medical Channel
Рет қаралды 211 М.
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН