Whey Protein | Sports Supplements Part 2 | Sinhala Medical Channel | Oba Nodanna Medicine

  Рет қаралды 176,859

Sinhala Medical Channel

Sinhala Medical Channel

Күн бұрын

Whey protein is a mixture of proteins isolated from whey. Whey is the liquid part of milk that separates during cheese production. Milk actually contains two main types of protein: casein (80%) and whey (20%). Whey is found in the watery portion of milk.Taking Whey Protein has been proved to have many health benefits. In this video, we discuss about all the facts that you need to know about whey protein.
Subscribe for more interesting health videos.
@ Sinhala Medical Channel a.k.a. Oba Nodanna Medicine.
#WheyProtein #SinhalaMedicalChannel #Sinhala

Пікірлер: 866
@asankahannadige82
@asankahannadige82 6 жыл бұрын
ෙගා‍ෙඩක් හොදයි මේ චැනල් එක දැන් ගොඩක් දෙනෙක් බලනව..විද්‍යාත්මකව කියල දෙන නිසා කිසිම සැකයක් තියාගන්නත් අවශ්‍ය නෑ..ජිම් කරන අයගෙනුයි සැලොන් කරන අයගෙනුයි උපදෙස් ගන්න ට්‍රෙන්ඩ් එකක් ලංකාවෙ ඇතිවේගෙන යන නිසා නියම දැනුම කෙනෙක්ට ලැබෙන්නෙ නෑ දැන්..මේ කරන දේ ලොකු සේවයක්..
@yogananda4294
@yogananda4294 4 жыл бұрын
Great
@thakshilaus
@thakshilaus 9 ай бұрын
@WildWonders-mg1ge
@WildWonders-mg1ge 3 ай бұрын
Salon karana aya kohomda danne ban whey protein gena😅
@janasjstyle2018
@janasjstyle2018 6 жыл бұрын
Body building කරණ කෙනෙක් whey protein ගන්න ඕන work out කරණ දවසට විතරද? නැත්නම් දෙෙනික ප්‍රෝටීන් අවශ්‍යතාව පවත්වාගෙන යෑමට workout නොකරණ දිනවලදිත් පාවිච්චි කරන්න ඕනද?
@Laikalks
@Laikalks 4 жыл бұрын
Doctor can i know does WHEY Protein affects to the Kidney. And Side Effects of it?
@dumindasampath9987
@dumindasampath9987 6 жыл бұрын
Aththatama godak wadagath mewage deal dana ganna eka..oba thumata godak thanks..essarahatath mewage vidio karala nodanna dewal janathawa danuwath karana gaman oba thumatath me chanel eka sarthakawa kara gena yanna lebenna kiyala suba pathanawa..thanksss..
@sureshkumar-kf1gq
@sureshkumar-kf1gq Жыл бұрын
ඇත්තෙන්ම ඔබතුමා මේ කරන දේ ගොඩක් වට්නව ගොඩක් දේවල් දැනුවත් වෙනව
@danushkaruwan5443
@danushkaruwan5443 2 жыл бұрын
ලැක්ටෝස් අඩංගු වේ පෝටීන් එක්ක් කොච්චර කොච්චර පාවිච්චි කරන්න ඔනේද ?ලූස්මෝශන් ඇති වෙන එකට මොකද කරන්න ඔනේ එකා පාවිච්චි කරද්දී...? මේ ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ ප්ලීස්
@jayasinghaj6238
@jayasinghaj6238 6 жыл бұрын
doctor ආබාධ ඇතිවීම පිළිබඳව සහ ආබාධවලට කළ හැකි ප්‍රතිකාර විශේෂයෙන් දණහිස් ඒ පුතිකර ව්‍යායාම සම්බන්ධව වීඩියෝ එකක් කරන්න
@vijeankalparanadeera6827
@vijeankalparanadeera6827 3 жыл бұрын
Thank you doctor. Kelinma kiyanna oni dewal tika kiuwa.hodata phadili Kara. 🙏♥️
@vimukthibandara9496
@vimukthibandara9496 2 жыл бұрын
ඩොක්ටර් මේ protin එක ඇග මහත් කර ගන්න හොදයිද ..
@songzzz....9134
@songzzz....9134 Жыл бұрын
Sir, Could you tell me the good way protein brand.(weight = 53kg,height= 6 feet)
@prashdula91
@prashdula91 6 жыл бұрын
Dear doctor.. Thats a nice and useful vedio.. thank you so much for this info.. Can you please do a vedio about CREATINEs in future ? Thanks in advance
@fitnesswithdrk7200
@fitnesswithdrk7200 6 жыл бұрын
We will upload it soon
@neelakakarunarathne6424
@neelakakarunarathne6424 6 жыл бұрын
Hello Doctor, Just Like 100g of Chicken Breast include 27g of protein, what are the other food items and could you also please mention the "food g weight : protein amount" like you mentioned of chicken?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 жыл бұрын
you can easily find using google.
@dilanigunathunga9424
@dilanigunathunga9424 6 жыл бұрын
හරි වැදගත්..බෝම ස්තූතියි ඔබට
@laashikulathunga6978
@laashikulathunga6978 Жыл бұрын
මේ whey protein gym යන්නේ නැති කෙනෙක් පාවිච්චි කලාට කමක් නැද්ද..protein shake එකක් එක්ක උදේට වගේ.. Plzz reply
@hasunmadhuwantha4302
@hasunmadhuwantha4302 Жыл бұрын
ප්‍රෝටීන් වර්ග පාවිච්චියට වයස ප්‍රශ්නයක් නැද්ද තව ව්‍යායාම කරනකොට තෙල් කැපෙන්න පිටි වර්ගයක් ගැන අහල තියනවා ඒක ඇත්තද ඒවගේම ඒක හොදද
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel Жыл бұрын
වයස ප්‍රශ්නයක් නැහැ. තෙල් අඩුවෙන පිටි ගැන නම් දන්නේ නෑ.
@kalanavimukthiseram159
@kalanavimukthiseram159 3 жыл бұрын
හිතේ අවුලක් තිබුනා සප්ලිමන්ට් ගත්තාම පිලිකා සයිල අවදි වෙනවා කියලා ඒ බය nathivuna ස්තූතියි ඩොක්ටර් whey protien එක හොන්දයි නේ
@Tharindu-v1n
@Tharindu-v1n 3 жыл бұрын
Multi vitamin ගැන වීඩියෝ එකක් දෙන්නකො
@chinthakaprabath516
@chinthakaprabath516 3 жыл бұрын
Gym එකක සෙල්ලම් කරන්න යන්නැතුව සතියකට 3 වරක් 4 වරක් විතර Whey protein එකක් බිවුවට කමක්නැද්ද.මම රට ඉන්නේ.Gym යන්න වෙලාවක්නෑ ලංකාවෙදී කාලයක් Gym ගියා.ලංකාවට ගියාම Gym යනවා.
@widuralatest
@widuralatest 4 жыл бұрын
Wonderful videos gentlemen. I'm 5.6 and 57 Kg, lean guy. Could you please recommend to me a good protein supplement with the daily intake and frequency to start a musule building excercise?
@vishwayethorathuru8937
@vishwayethorathuru8937 6 жыл бұрын
mewage video thama karanna ona godak wadagath.....digatama me chal eka karan yanna godak watinawa....lagadima me chanal eke loku thanakata ai....Good luck
@prashansilva7230
@prashansilva7230 5 жыл бұрын
aththatama methek vishwasaneeyawa nothibunu deyak idiripath kala ekata mage sththiya mulinma. obathuma karanne loku mehewarak kreedaa jeewithaya wenuwen. mokada ada samajaye boho aya hithuu hithuu lesa, noyekdewal aragannawa thama body eka develop karaganna. Dr. mata danaganna puluwanda muscle building karana atharathura niwaradiwa saha steroids nomathiwa gathayuthu vitamin saha eeta adaalawa dewal monawada yanna. saha swabaavikawa gathhaki dewaluth monawada yanna.
@geethpriyankara5411
@geethpriyankara5411 6 жыл бұрын
බොහොම ස්තූතියි doctor. ගොඩක් හොඳට පැහැදිලි කරා. තවත් මේවගේ video කරන්න..
@damindasandamalhelambage6719
@damindasandamalhelambage6719 6 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක් ..බෝම ස්තූතියි ..
@niselkalhara5886
@niselkalhara5886 6 жыл бұрын
Mass gainers ගැනත් video එකක් කරන්න ඩොක්ටර්..thankx......
@chathurapradeep5947
@chathurapradeep5947 Жыл бұрын
ඩොක්ටර් ස්පෝට් කරන්නේ නැතුව වේ ප්‍රෝටීන් එකක් බීවොත් ප්‍රශ්නයක් වෙනවා ද??? මම කෙට්ටු කෙනෙක් මට ඉන්න තත්වෙට වඩා ටිකක් මහත් වෙන්නයි ඕනි ඒකට වේ ප්‍රෝටීන් එකක් බීවොත් ප්‍රශ්නයක් වෙයි ද
@indrasamaranayake894
@indrasamaranayake894 9 ай бұрын
Doctor. What is the best proteen supplimfnt for vegitarien person.
@LakmaludayangaBalasooriya
@LakmaludayangaBalasooriya 6 жыл бұрын
Really helpful. Thank you so much doctor!!
@Dhananjaya_002
@Dhananjaya_002 2 жыл бұрын
Wakugadu walata prashnayak wenne nadda
@chrishanthatissera1246
@chrishanthatissera1246 2 жыл бұрын
ස්තුතියි Dr. Pre-Diabetics තත්වයේ ඉන්න කෙනෙකු Whey Protein ගත්තට කමක් නැද්ද?
@terax9929
@terax9929 5 ай бұрын
Higer metabolisam ekk thiyn kenekt suppliment gththoth mahathvent puluwnd
@yasiruudayanga733
@yasiruudayanga733 6 ай бұрын
exercise නොකරන නෙනෙක් මේක use කරොත් ගැටලු එන්න පුළුවන් ද? හරියට කෑම කන්න එහෙම වෙලාවක් නෑ ,මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ට
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 6 ай бұрын
ගැටළුවක් නැහැ
@avishkaruchira5621
@avishkaruchira5621 3 жыл бұрын
Doctors pureheight vitamins ek gen wisthrayk kiynwd. Plz.eken usa ynwad..eke athuru pethipal thiyed..kohomd pawichchi krnne.
@kushantharuka5415
@kushantharuka5415 6 жыл бұрын
බොහොම ස්තූතියි සර්..
@dhanukashehan8956
@dhanukashehan8956 6 жыл бұрын
Useful video doctor.... hoda Whey Protien brand ekk recommend karanna puluwanda...........?
@indikaguruge8295
@indikaguruge8295 Жыл бұрын
මහත කෙනෙක් whey Protein පාවිච්චි කරන්න එපාද ? තව මහත් වෙයිද ? Pls doctor answer එකක් දෙන්න..🥺🧡
@manimekalawasalage1097
@manimekalawasalage1097 5 жыл бұрын
Doctor.සප්ලිමෙන්ට් පාවිච්චි කලාම මදසරු බාවය ඇතිවෙනවද?
@closedchanel4152
@closedchanel4152 5 жыл бұрын
Whey protein ගත්තම long time diabetics and cancer effects එන්න risk එකක් තියෙනවා කියලා research තියෙනවා ඒවා ඇත්තද doctor🙂
@anusilva3183
@anusilva3183 3 жыл бұрын
Mahath wenna ganna hodada? Nattan wena hoda weight gain supplement tiyenawada?
@l.a.9350
@l.a.9350 4 жыл бұрын
72°C පමණ උෂ්ණත්වයෙදී ප්‍රෝටීන් විනාශ වෙනවනම්, 1.එළකිරි ගෙදර ගෙනාවම උණුකරලනෙ බොන්න ගන්නෙ එතකොට ඒකෙත් ගුණය නැති වෙනවද? 2.මස් වර්ග, බිත්තර බැඳලා කද්දි එහිදිත් 72°C ට වඩා රත් වෙනවානෙ එතකොට එවිටත් ප්‍රෝටීන් විනාශ වෙනවද? 3.මුං ඇට, කව්පි, කඩල වගේ ඒවා තම්බන විට ඒත් උෂ්ණත්වය 100°C ට වගේ රත් වෙනවනෙ එවිටත් ප්‍රෝටීන් විනාශ වෙනවද? 4.එතකොට කොහොමද මේ කෑම වර්ග හදා ගන්නෙ?
@Dilshasethmini123
@Dilshasethmini123 5 жыл бұрын
supplement වලින් ridi pate ඇතිවෙන්න හේතු ගැන වීඩියෝ එකක් කරන්න
@MinukaDilshan
@MinukaDilshan 6 жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක් හිතේ තිබුණු ප්‍රශ්න බොහොම පැහැදිලිව ක්‍රමානුකුලව විසඳුවා ...
@Ceylonchilis
@Ceylonchilis 4 жыл бұрын
දැනට තියෙන හොද supliment ekk kiyannako
@englishdhamma6660
@englishdhamma6660 Жыл бұрын
hi Doctor,this is useful video. could you please tell me how about type 2 diabetic person ?can take protein?
@nilankasujith6687
@nilankasujith6687 6 жыл бұрын
Sir whey protien වකුගඩු වලට හොද naddha වතුර godak බොන්න onide?
@layanjayasinghe6099
@layanjayasinghe6099 4 жыл бұрын
How many eggs per day? Could plz explain this topic with latest researches?
@shehanviduranga9911
@shehanviduranga9911 5 жыл бұрын
doctor s2f kiyana tablat eka bona eka agata hodida.aturu pratipala mkth tiyawada.athtama ekabiwama mahath wenaada
@anilbalasooriya7165
@anilbalasooriya7165 5 жыл бұрын
Ganna premanayan gena pehedhili kanna puluwandha
@rosmanperera8424
@rosmanperera8424 3 жыл бұрын
Thank you Doctor, mata gastritis thiyenawa tikak wadiyen. Mama used karanne, lactos free milk vitharai. Mata balapamak athiweida Doctor
@chamodkumara03
@chamodkumara03 3 жыл бұрын
සර් වකුගඩු ප්‍රශ්නයක් තිබිලා හොද වුන කෙනෙක්ට whey protein එක ගත්තතොත් බලපෑමක් තියෙනවද ?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Naha
@chamodkumara03
@chamodkumara03 3 жыл бұрын
ස්තූතීයී ❤️
@vidurangagayanajith458
@vidurangagayanajith458 Жыл бұрын
doctor මෙම ප්‍රෝටීන එක අරගෙනා. යම්කිසි අනතුරකින් එක තැන් වෙන්න උනොත් . අපේ ශරීරයට බලපෑමක් වෙනවද
@SLPCLK
@SLPCLK 4 жыл бұрын
Good content !
@madugayan1769
@madugayan1769 2 жыл бұрын
සර් මගේ බර 56 වයස 29.උස 5.5 කිසිදු ඇලජික් ගතියක්,කිසිදු අසනීප තත්වයක් නෑ.මට හොද ඇග වර්දනය කරගන්න protein එකක් කියනවද
@roseabeydeera1748
@roseabeydeera1748 6 жыл бұрын
Doctor If im Correct in Low fat or Non fat milk consists reduced casein Protein ???
@sahirusanjeewa9028
@sahirusanjeewa9028 6 жыл бұрын
doctor oyala akathuwela karana me program aka godak watinawa api hamotama puluwannam natural testosterone supplements ganath video akak karanna
@wathsalaprasadi3375
@wathsalaprasadi3375 3 жыл бұрын
Doctor minterra vitamin eken mahath wenawada... ahithakara side effects thiyenawada... mn vegitarian,e nisa ewani vitamin suplyment ekk gththata kmk nadda doctor ...
@tb7226
@tb7226 3 жыл бұрын
Bpi sport iso hd whey ප්‍රොටින් එක හොදද මහත් වෙන්න ගන්න
@rashweerasinghe4339
@rashweerasinghe4339 5 жыл бұрын
WHEY PROTIEN HYDROSTATE ඕනම කෙනෙක්ට ගන්න හොදයි ද? මොකද මට කිරි බිවුවම ඇඟට අල්ලන්නෙ නෑ බඩ යනවා. ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙනව ඩොක්ටර්
@BOOM-bd4ji
@BOOM-bd4ji 6 жыл бұрын
මාස් ගෙයිනර්, වේ ⁣ප්‍රෝටිං අතර වෙනස මොකක්ද??
@aruna5967
@aruna5967 5 жыл бұрын
Doctor, is Whey protein cause to increase bad cholesterol? I am currently using "Optimum Nutrition (ON) Gold strand" one scoop per day..thanks a heap...
@kavindyadisanayaka829
@kavindyadisanayaka829 3 жыл бұрын
Doctor ,යම්බිලීචින් ක්‍රීම් එකක් නිසා සමේ ස්ට්‍රෙච් මාර්ක් ,කලු ලප එල්ලා වැටන ස්වාභාවය අවොත් මොකද කරන්නේ තව සම හරිම වියලිබාවයට පත් වෙලා ,ඉක්මනින් පිලිතුරක් අවශ්‍යි ඩොක්ටර් 🙏🥺
@damindasandamalhelambage6719
@damindasandamalhelambage6719 6 жыл бұрын
මම දැනට දකුණු කොරියාවේ ඉන්නේ ..සතියේ දින කිහිපයක් ජිම් එකකට යනවා.මම මස් වර්ග කන්නේ නෑ ..දුම් පානය හා මත්පැන් ගන්නෙත් නෑ ..ජිම් එකේදි ගොඩක් වෙහෙසක් දැනෙනවා.ගොඩක් අය කියන්නේ මස් කන්න කියල .. මහත්මයාණෙනි ..මා හට ගැලපෙන ප්‍රෝටීන වර්ගයක් සදහා උපදෙස් ලබා දෙන්න..එසේම ඉදිරියට දරුවන් බලාපොරොත්තු වෙන් සිටින නිසා ඒ සදහා යම් බළපෑමක් මෙමගින් සිදුවේවිදැයි පැහැදිලි කර දෙන්න.ස්තූතියි ..
@maheshsampath9934
@maheshsampath9934 4 жыл бұрын
තණකොළ හොදයි. ඔහොම බයවෙලා ඇගවල් හදන්න බෑ බන්
@irukasachindra760
@irukasachindra760 6 жыл бұрын
bohoma wadagath video ekk doctor.. thawa prashnayk tiyanawa man whey protine ekak use krata kamak nadda ?? mage bara 120kg
@niroshandissanayake2033
@niroshandissanayake2033 Жыл бұрын
Doctor මම දැන් GYM එකට යන්න පටන් අරන් මාසයක් වගේ ඇති.. Createen එකක් පාවිච්චි කරාට කමක් නැද්ද ??
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel Жыл бұрын
කමක් නෑ
@kasunillukwaththa1521
@kasunillukwaththa1521 2 жыл бұрын
Doctor ta appointment එකක් දාන්න පුලුවන් විදියක් කියන්න පුලුවන් ද මම කොලඹ නිස පොඩ්ඩක් අත්‍යාවශයයි හම්බ වෙන්න පුලුවන් නම් ලොකු දෙයක් හොස්පිට්ල් එක කිව්වොත් ඇපොයිමන්ට් එකක් දගන්න පුලුවන් වෙයි නෙද.
@pk-jj7om
@pk-jj7om 6 жыл бұрын
Mass supliments ganath video ekk krnn puluwnd dr. Mass and whey wala wenasa gana ehmath pahadili krala
@Ak-lh5bm
@Ak-lh5bm 5 жыл бұрын
Doctor, l'm having mung beans about 200g daily as a protein source to complete my daily protein requirement. Are there any side effets by taking daily mung beans.?
@sureshsilva5058
@sureshsilva5058 6 жыл бұрын
Can u please do a video on doping and the side effects of those please..??Tanks for the info
@sashika-n-ranasingha25088
@sashika-n-ranasingha25088 Жыл бұрын
Hello doctor i have one question.. Doctor is this way protine good for a girl..? Because she is not doing gym workout
@pasindudilshan7681
@pasindudilshan7681 3 жыл бұрын
Protin eka aran nawatthuwat passe pashnayak wenne natda sar aye kettu wenna patan gannawada
@pramod_wickramathilaka
@pramod_wickramathilaka 5 жыл бұрын
එක ප්‍රශ්නයක් ඩොක්ටර් ජිම් එකට ගිහින් පැය බාගයක් ඇතුලත ගැන එක අවශ්‍ය ද??මසල්ස් වලට බ්ලඩ් ෆ්ලොව් එක වැඩි උනාට වේ එක උරාගෙන්නේ ආමාශයෙන් නේ...ඔබ අදහස කරන්නේ ආමාශයෙන් ජීරණය වෙන වේගය වැඩි කියලද ඒ වෙලාවට?????
@h.hmedia5506
@h.hmedia5506 2 жыл бұрын
පිහිණුම් ක්‍රීඩක යකුට නුසුදුසු බෙහෙත් (doppin) මොනවාද?
@sandunwimalasooriya566
@sandunwimalasooriya566 6 жыл бұрын
Thanks for valuable information. Can you explain omega vitamins. I herd most of japanese people healthy of this.
@milanmahawattage8269
@milanmahawattage8269 4 ай бұрын
Mona wage doctor kenekgenda supplement ganna kalin ahanna oni....iso 100ekada gold standarad whey protein ekada honda
@underworldwanninayaka3344
@underworldwanninayaka3344 5 жыл бұрын
Doctor mge wayasa 19,bara 35...godaaaak kettui.hariyata wayasa 12,13 penumak wth ne,doctor lagen godk vitamin arn beewa.wedk ne,appoton ekth wedk unne poddk wth.doctor mata nomal body saize ekk hada gnna hoda supplement ekk kiynnko.plz docter.hariyata weda krna ekk
@chamindaperera6330
@chamindaperera6330 5 жыл бұрын
What is the most suitable media for mix with way protein ..eg-Water or Milk
@NaviBoyy
@NaviBoyy 2 жыл бұрын
Workout කරන ගමන් whey protein එකක් use කරල, කෙට්ටු කෙනෙකුට මහත් වෙන්න බැරිද
@trilanlakmal
@trilanlakmal 6 жыл бұрын
Hydroxicut elite fat burning tablat eka hodaida. Side effects tiyenawada
@kohuliyaddeamitha4376
@kohuliyaddeamitha4376 5 жыл бұрын
usa yanna monawada karanna oni beheth thiyenawada me gana poddak mathak karanna puluwanda vidio ekakin
@dammikai9686
@dammikai9686 Жыл бұрын
Doctet suba udasanak. Menna me paroten aka bewwata kamak nadda Fortimel extra
@ruchiravikum5837
@ruchiravikum5837 2 жыл бұрын
Doctorsl recommend krn healthy whay protene warga mnwd kyl dngn pluwnd
@relaxingend2.064
@relaxingend2.064 Жыл бұрын
doctor what about cheaper option the soy milk powder.
@dinuwankavinda1378
@dinuwankavinda1378 5 жыл бұрын
Blood sugar thiyana kenek use kalata kamak nadda ?
@slkoriyantv3029
@slkoriyantv3029 2 жыл бұрын
වේ ප්‍රොටින් වලට සේම ඇවිස්සේනවද please rply...
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 2 жыл бұрын
Isolate එකට වෙන්නේ නැහැ
@10101Che
@10101Che 6 жыл бұрын
Doctor.... Isolate whey protein has fat and cholesterol. what is the effectiveness of those when trying to shread the body?
@pinkpanther2420
@pinkpanther2420 6 жыл бұрын
massgainer ekai way protin ekai gena poddk vithra dengnna puluwnda docter mn use krne masgainer mta dengnna ona eka hdaida kiyla
@achinthalakshan8663
@achinthalakshan8663 5 жыл бұрын
Doctor සාමාන්‍ය excercise කරන්නේ නැති kenek whey protein use karata prashnayak nadda?? වයස 55k 60k විතර kenek
@dilrukshisamarathunga1600
@dilrukshisamarathunga1600 3 жыл бұрын
Aththatama godak hodai godak watinawa gokta thenk you ..dokta mage mallige wayasa 27 Aya kettui godek ayata yaluwek kiyala (ensure) me Kiri aka bonna kiyala mahath wenawa kiyala aka hodaida dokta biuwata kamak nedda ? Pilithurak denna dokta plz
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
මම නම් හිතන්නේ නැහැ එය ගැනිමෙන් මහත් වෙයි කියලා
@arunasanjeewavidanapathira3710
@arunasanjeewavidanapathira3710 5 жыл бұрын
Supiri wadak digatama karagen yanna....thaks lot...mage weight eka 59.5 kg hight eka 177.5 cm mn jim workout ekk karanawa nm hoda whey proteen brand ekk hari galapena wargaya hari kiyanna puluwnda..please..👐👐👐
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 5 жыл бұрын
වෙළඳ නාම සඳහන් කිරීමට නොහැකියි. මෙම වීඩියෝ එකේ සඳහන් ආකාරයට ඔබේ බජට් එකට ගැලපෙන වේ ප්‍රෝටීන් වර්ගය තෝරා ගන්න.
@ruwanthushara7826
@ruwanthushara7826 5 жыл бұрын
doctor preshar colastarol tibeddi way proteen gattata kamak nedda
@asankarathnayake215
@asankarathnayake215 5 жыл бұрын
Please let us know about pre workout supplements.. is it Ok to use??? Testestorone boosters included supplements such as nitraflex... is it ok to use ? Are there any side effects???
@thushari5901
@thushari5901 5 жыл бұрын
dr.facia priniyam gattata kamak nadda.akata sudu wenawada .akata mahat weemak wen nadda.
@ireshkavinda5244
@ireshkavinda5244 6 жыл бұрын
eththatama mewage channel ekak nam pattama vidhiyata vatinawa supiriiiiiiiiii
@rantharucreation2964
@rantharucreation2964 5 жыл бұрын
Dr. Tall (usa) ta supliment monawada ganna one kohomada kiyala video series ekak karanna
@roshanroshan6518
@roshanroshan6518 5 жыл бұрын
Docter female ayata mahath wenna ganna puluwan vitamin protien kiyanna..omega 3 hodaida...
@comicstudio3091
@comicstudio3091 5 жыл бұрын
Doctor beef protein genath video ekk krnwde?
@mewanpahesara1069
@mewanpahesara1069 4 жыл бұрын
Doctor diabetes thiyena kenekuta pavichchi karanna puluwan supplement ekak thiyenawada. Ehema thiyenawa nam mata a gana visthara tikak danaganna puluwan weyda?
@slwowfood
@slwowfood 5 жыл бұрын
Thank you doctor ...mate thawa prxnayak thiyenawa ....ketthu 1kkenekte wahy protin 1ka ganna hodaide dan mahatha aye 1ka aran gym kerame madhaya aduwela anawasye bare adu wenawane ethakote mahath wena gaman aga hadaganne kremayak gana mate dana ganne one ekete hode protin 1ka mokaddhe egana video 1k dannako plz..
@pumatcamazingworld2475
@pumatcamazingworld2475 Жыл бұрын
Doctor blexs weight gain effects tiyenawada
@devakumararamer7535
@devakumararamer7535 2 жыл бұрын
Doctor , body eka week nam, exercise karanne nathuwa meka use karanna puwanda
@romendulanjali9803
@romendulanjali9803 3 жыл бұрын
Whey protein ව්‍යායාම නොකර පාවිච්චි කරන්න හොඳ නැද්ද ??? Pls... දැනුවත් කරන්න
@dilangamge24
@dilangamge24 6 жыл бұрын
Whey Protein වකුගඩු වලට බලාපානවද ‌ඩොක්ටර්?
Anabolic Steroids : Oba Nodanna Medicine | Sinhala Medical Channel
10:02
Sinhala Medical Channel
Рет қаралды 189 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 12 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 4,8 МЛН
How to gain weight healthily? How to Gain Fat | Sinhala Medical Channel
11:13
Sinhala Medical Channel
Рет қаралды 210 М.
Vitamins and Iron | Oba Nodanna Medicine | Sinhala Medical Channel
7:55
Sinhala Medical Channel
Рет қаралды 40 М.
Creatine From a Medical Point of View
7:56
Dr. Naomi Albertson
Рет қаралды 4,3 МЛН