Viyali | වියළි | Episode 01 | 2024-05-12 | Rupavahini TeleDrama

  Рет қаралды 398,489

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

2 ай бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Official Website : www.rupavahini.lk/channel1
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 749
@sitaperera898
@sitaperera898 2 ай бұрын
කොන්ඩ රත්තරන් පාට කරපු,මේකප් හත්තට්ටුවක් උලපු, ජංගි කොට ගහගත්ත නෝනල සෙට් එක නැති ටෙලි නාට්‍යය ක් බලන්න සෙට් කරපු හැමෝටම බොහොම ස්තුතියි
@nuwanaththanayaka3700
@nuwanaththanayaka3700 2 ай бұрын
අනිවාර්යයෙන් ..මල් නාට්ටි පරාදයි
@Prabath1
@Prabath1 2 ай бұрын
Okkoma patta nalu nili set eka Hari thathvikai Niyamai
@NethuRupasinghe-zr9ek
@NethuRupasinghe-zr9ek 2 ай бұрын
Aka nam attha
@champikachampika9
@champikachampika9 Ай бұрын
ඒකනම් ඇත්ත කතාව
@pradeepkariyawasam7263
@pradeepkariyawasam7263 Ай бұрын
සහතික ඇත්ත ආසාවෙන් බලන්න පුලුවන් ටෙලි මේවා ❤
@weeraddanathiwankasrinathd1645
@weeraddanathiwankasrinathd1645 2 ай бұрын
මහපොලොව,මාණික්කාවත,කළු ඇදගෙන සුදු ඇවිදින්,කූඹියෝ,තණමල්විල කොල්ලෙක්,ගිරිදේවි නුතන යුගේ බිහි වුන හොද නාට්‍ය..මේකත් එහෙමම වෙයි..
@deesharashini1670
@deesharashini1670 2 ай бұрын
Adungira
@udayakalumsampath
@udayakalumsampath 2 ай бұрын
aniwa mcn
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
@@deesharashini1670 හොඳයිද
@dileepamanawadu1383
@dileepamanawadu1383 2 ай бұрын
කොඩි ගහ යට, සහෝදර⁣යා, තත්පරයක් දෙන්න.... ඒ ගොඩටම
@subag296
@subag296 Ай бұрын
Api
@user-us8ny1uz2s
@user-us8ny1uz2s 2 ай бұрын
ටෙලියක් හොය හොය හිටියේ. හමුවුණා හොඳ එකක්... නියමයි පළමු කොටසෙන්ම... රස විඳින්න පුලුවන් ඒක..
@FatimaDeSilva-dp5mn
@FatimaDeSilva-dp5mn 2 ай бұрын
Humm
@prasannaprasannaathula5350
@prasannaprasannaathula5350 29 күн бұрын
ඇත්තටම ❤
@LasanthaDilshan-fx5mw
@LasanthaDilshan-fx5mw 20 күн бұрын
Hmmmm❤
@Roshan_Kodagoda
@Roshan_Kodagoda 2 ай бұрын
මේවා මේ මුළු drama එකම ගෙයක් ඇතුලේ ඉදන් කරන low budget dramas වගේ නෙමේ. වාණිජ අරමුණු උවත්, මේ සඳහා විශාල පිරිසක් මහන්සි වෙනවා, දායක වෙනවා. ඒ සෑම දෙනාටම කෘතඥ විය යුතුය හරවත් නාට්‍යක් ලබදෙනවට.
@snadunprasad9478
@snadunprasad9478 2 ай бұрын
❤️🌹🌹❤️🙏
@PathmaMuthunayaka
@PathmaMuthunayaka 2 ай бұрын
Harema ලස්සන watena කමක් දැනුම ලබාදීමට hake natiteyaki❤️❤️❤️❤️ satutuyi
@dineshbandara5212
@dineshbandara5212 2 ай бұрын
කවදාවත් මේ ටෙලිනාට්‍ය කලාව නතර කරන්න එපා.මේ තමා සැබෑ ජීවිතය.
@kumaramadusanka5139
@kumaramadusanka5139 26 күн бұрын
මේ සෑබෑ ජිවිත නොවේද කවමදකාවත් දෙමාපියන් නැති දරැවන්ට එහම කරන්න එපා. ⁣මම කුඩා අවදියට ගියා ඒ කාලේ මම මාමා ගාව හිටියේ නැන්දා මට අවජාතකයා කියපු වචනේ අදටත් හිතේ රැව් දෙනවා හු කියලා අඩන්න හිතෙන වාර අනත්තයි. වර්තමානයේ මම ඒ වචනේ සිහි කරලා හෙට්ටිපොළ ගල්කන්ද ළමා නිවාසයට දානයක් දෙනවා. කවමදකාවත් අවජාතක ලමයි මේ ලෝකයට බිහි නොවේවා 😢😢
@sithandipraharsha3584
@sithandipraharsha3584 23 күн бұрын
❤😢
@cafi_wlkz
@cafi_wlkz 15 күн бұрын
Thawa diyunu wenna.
@rasikakankanam9211
@rasikakankanam9211 14 күн бұрын
ඔය ජාතකේ හොයන්නේ.ලංකාවේ ඉන්න ග්‍රෝතික මිනිස්සු තමයි ඉතින්.
@dinushikachathurangi6556
@dinushikachathurangi6556 3 күн бұрын
අවජාතක ළමයි කොහෙවත් නෑ..වැඩේ කියන්නෙ තමුන් හදපු ළමයට තමන්ගෙ නම දෙන්න තරම් ඒ පිරිමියගෙ කොන්ද පණ නැතිකම..මොනවා උනත් එහෙම පිරිමියෙක් නැතිව ඒ දරුවා මරන්නෙ නැතිව ලෝක අපහාස දරාගෙන දරුවො හදන අම්මලාට මල් තියලා වැන්දත් පව් නෑ..
@sarathkumarasiri1924
@sarathkumarasiri1924 Ай бұрын
"තත්පරයක් දෙන්න" ඉවර වෙන්න ළග නිසා කතාවක් හොය හොයා ඉද්දී හම්බවුණා "වියලි" super ♥️♥️♥️♥️
@thihansasammani3101
@thihansasammani3101 Ай бұрын
Same here 🥰
@dilushasuriyaarachchi471
@dilushasuriyaarachchi471 Ай бұрын
මමත්
@dilinithusharika5975
@dilinithusharika5975 Ай бұрын
Man idora wessa balala ewara una gaman akak hoyana kota meka hamba une
@Ahp831
@Ahp831 Ай бұрын
අනේ මමත්🎉
@kaushikeshala7837
@kaushikeshala7837 Ай бұрын
Mamath
@maneldissanayake3551
@maneldissanayake3551 2 ай бұрын
හරිම සංවේදී නිර්මාණයක්. වස බොන්න හදපු වෙලාවේ අම්මට ආදරෙයි කියන කොට තාත්තගෙන් පොරොන්දු වක් ගන්න තිබුනේ පුතාට ආයෙමත් කරදර කරන්න එපා කියලා. අම්මලාගේ වැරදිවලට දඬුවම් විඳින අසරණ දරුවෙක්😢
@prasangaherath747
@prasangaherath747 2 ай бұрын
ඇති යන්නතම් හොද කතාවක් සෙට් උනා බලන්න ..
@kemee-sc2vp6hq8g
@kemee-sc2vp6hq8g 2 ай бұрын
ඒක ඇත්ත සුදු ඇදගෙන කලු ඇවිදින් ආයෙමත් බලලා ඉවර කලා විතරයි .😍😍😍🔥🔥🔥
@andyandy7194
@andyandy7194 2 ай бұрын
හොදයිද අර ජානු වගේද.
@kemee-sc2vp6hq8g
@kemee-sc2vp6hq8g 2 ай бұрын
@@andyandy7194 ජානු නම් බලලා නෑ .😊😊😊😊😊මේ කතා තමයි ඉතින් මටනම් ලස්සන .ඒ වගේම අර්ථවත්👍👍👍
@Sanjeewani-xk7mw
@Sanjeewani-xk7mw 2 ай бұрын
Anith chanalwala jara kata tiyanne mawata ghanna katha ne
@FatimaDeSilva-dp5mn
@FatimaDeSilva-dp5mn 2 ай бұрын
Humm
@shyamasam16
@shyamasam16 2 ай бұрын
නලු නිලි පිරිස දැක්කම බලන්න කතාවක් ඇවිත් කියල හිතුන. සරත් චන්ද්‍රසිරි ත් ඉන්නව කියන්නෙ අවුරුදු ගනනාවකට කලින් රූ ගත කරපු එකක් වෙන්නෝනෙ. මේ වගේ හොඳ නිර්මාණ වලට කාලයක් තිස්සෙ ඉඩකඩ අඩුයි මාද්‍ය තුල. youtube එකට පින් සිද්ද වෙන්න අපි ගව් ගනනක් ඈත දුර රටවල් වල හිටියත් නිර්මාණ රස විදිනව ❤
@kuwaitstream
@kuwaitstream 2 ай бұрын
Me katawa satiye කවදාද tiyenne
@shyamasam16
@shyamasam16 2 ай бұрын
@@kuwaitstream Saturdays and Sundays☺️
@FatimaDeSilva-dp5mn
@FatimaDeSilva-dp5mn 2 ай бұрын
@shyamasam16
@shyamasam16 2 ай бұрын
@@kuwaitstream Weekend nights
@gunasekara1671
@gunasekara1671 2 ай бұрын
කතාව දාල පැය 22ක්..විව්ස් 18k.😪..ඇත්තටම මෙච්චර ලස්සන නිර්මාණ රස විඳින්න මිනිස්සු ඇයි පෙළබෙන්නෙ නැත්තෙ!.. ...හොඳ කලා කෘතියක රස වින්දනයක් දන්නෙ නැති,නව කතාවක් කියවන්නෙ නැති,වේදිකා නාට්‍යයක් බලන්න හිතක් නැති,හොඳ චිත්‍රපටයක් බලන්නෙ නැති, නිවිච්ච හිත් නැති,තෙතමනයක් නැති වියළුනු දර කෝටු වගෙ මිනිස්සු පිරිච්ච රටක්!...
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 2 ай бұрын
දැන් 32 k
@thushararukman6855
@thushararukman6855 2 ай бұрын
Gon katha ballama...mewa බලන්න therenneha හුඟක් අයට .කලෙකින් hoda කතාවක්
@animallovers9971
@animallovers9971 2 ай бұрын
2 days ago 48k views 😢😢😢😢
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 2 ай бұрын
Shears කරන්න යාලුවො ta.dan වැඩි දෙනෙකු බලන්නේ gon මල් කතා
@user-zz1xq9mn8z
@user-zz1xq9mn8z 2 ай бұрын
මාත් දැක්කේ අහම්බෙන්😅
@nimashamadushani2032
@nimashamadushani2032 2 ай бұрын
මෙවැනි නාට්‍ය එළිබසින තුරු මඟ බලා සිටිමි...ස්තූතියි සැමට..
@kumaraperera8971
@kumaraperera8971 26 күн бұрын
මෙ තතව මගෙ කතාවට වඩා සමහර තැන් ටිකක් වෙනස් එ වුනාට හොද තැන් තියෙනවා මෙ කතාව අහම්බේන් දැක්ගෙ එක දිගට කොටස් පහලක් බැලුවා ...මට මගේ අතිතයට මම ආයේ ආව...එත් මම...😪
@meegamagempgdnk6400
@meegamagempgdnk6400 2 ай бұрын
ලංකාවේ ජනප්‍රිය හා විශිෂ්ටතම නාලිකාවල පෙන්නන මගුල් ටෙලිනාට්‍ය වලට මේ ටෙලිනාට්‍ය කොයිතරම් අර්ථවත්ද?
@meegamagempgdnk6400
@meegamagempgdnk6400 2 ай бұрын
පුලුවන් ඉක්මනින් ජාතික රූපවාහිනිය මුලු ලංකාවේම සුපහැදිලි ලෙස බලන්න පුලුවන් විදිහට ආවරණය කරන්න. ඒක රටේ ජාතික අවශ්‍යතාවයක් වෙලා. සවස 6.30 පස්සේ දරුවන්ට සහ දෙමාපියන්ට එකට ඉදලා බලන්න පුලුවන් විදිහේ නාට්‍යයක් හෝ වැඩසටහනක් නෑ. මං මාතලේ ( නාඋල)
@mamakamthi7735
@mamakamthi7735 2 ай бұрын
වියලි හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
@gimhanikendawala9472
@gimhanikendawala9472 2 ай бұрын
හැමදාම බලන්නේ රෙද්දද මේක පලවෙනි කොටස වෙච්චිකොට
@mamakamthi7735
@mamakamthi7735 2 ай бұрын
@@gimhanikendawala9472 😍
@kasunshamadasanayake4560
@kasunshamadasanayake4560 2 ай бұрын
​@@gimhanikendawala9472මෝල් කැම්‍රි රියෝ ඉන්න රටක් මේක 😂
@GKProduct1985
@GKProduct1985 2 ай бұрын
Ane manda mongalda bn
@mamakamthi7735
@mamakamthi7735 2 ай бұрын
@@GKProduct1985 pukasududa😍
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 ай бұрын
පලමු කොටසෙන්ම හිත ගත්ත. හොදම රංගන ශිල්පියො,සංගීත වගේම ගායනයත්👌👌👌👌👏👏👏
@ChankaKumara-js1ve
@ChankaKumara-js1ve 2 ай бұрын
අකලංකව අඳුරන්නත් බෑ වගේ.. සම්මානෙකට අර අදිනව නේද ❤එම සිහිනය සැබෑ වේවා ❤
@funnybangbanglmao9424
@funnybangbanglmao9424 2 ай бұрын
රූපවාහිනිය. බොහොම ස්තූතියි අපේ සිංහල කතා දානවට. ඉන්දියන් ජරා කතා ස්ටයිල් එකට ගහන සිංහල කතා නිසා මිනිස්සුන්ගෙ රස වින්දනය නැත්තටම නැති වෙලා. බොහොම ස්තූතියි මේ කතාව හදපු නෝනා මහත්තුරුන්ට. ඒ වගේම රඟපාන අපේ දක්ෂ නළු නිළියන්ට.
@sewwanditharakateacher6332
@sewwanditharakateacher6332 2 ай бұрын
ඉතාම හොඳ නාට්‍යයක් බව පේනවා.කැමරා කෝණ, රංගනයන්,ඒ වගේම තේමා ගීතය සහ පසුබිම් සංගීතය අති විශිෂ්ඨයි.වෙනස්ම එකක් හරිම නැවුම් බවක් දැනෙනවා.රාගධාරී සංගීතයත් ජන සංගීතයත් එකට මිශ්‍ර කරපු අපූරු වැඩක්.සංගීත ගුරුවරියක් හැටියට මට දැනෙන ආකාරයට මම නිවැරදි නම් මේ භාරතීය සංගීතයේදී එන වැසි වස්සන්න පුළුවන් මියැන්මල්ල්හාර රාගය.ඒකට ජන සංගීතය සහ වැහි පිරිත එකතු කරලා තියෙනවා.ඒ තුන වෙන වෙනම ගත්තහම ගලපන්න බැරි තුනක්. අන්න ඒක ගැලපුව එක නම් විශ්ම කර්ම වැඩක්.නිර්මාණ කියන්නේ මේවට. තියෙන්න ඕන. ඉතින් මේ ඔක්කොමත් එක්ක ගත්තහම මේ නාට්‍ය වියලි පොළොවට වැස්සක්.❤ කසි කබල් ටෙලි නාට්‍ය අතර කලාතුරකින් එන විශිෂ්ට එකක්.දායක වූ සියලු දෙනාටම ජය.
@nipunsathsara9153
@nipunsathsara9153 2 ай бұрын
අමෝ අමො විචාරකයෙක්😂😂😂😂
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 28 күн бұрын
ඔබතුමියගේ විචාරය බොහොම අගෙයි. වැඩි අවබෝධයක් නැතත් අසා කියවා තිබෙනවා. විශිෂ්ටයි!
@hawatalk07
@hawatalk07 2 ай бұрын
රූපවාහිනීයෙ මේ වගේ ටෙලිනාට්‍ය විකාශනය වෙන එක ගැන පුදුම සතුටුයි ❤ ස්තූතියි සියළු දෙනාටම මෙවැනි විශිෂ්ඨ අර්ථවත් ටෙලි නිර්මාණ සමාජයට මුදාහරිනවට 🙏❤️
@lahirulahiru8987
@lahirulahiru8987 Ай бұрын
අද බලන්න ගන්න හදන්නේ කොමෙන්ට් දැක්ක්ම හිතෙනවා කතාව හොද ඇති කියලා
@sanjeewakumarasinghe8703
@sanjeewakumarasinghe8703 Ай бұрын
මටත් එහෙම හිතුනා
@kurulukurulu3887
@kurulukurulu3887 Ай бұрын
මම අද බලන්න ගත්තෙ ලස්සනයි නේද
@nadeeshasanjeewani-co8zr
@nadeeshasanjeewani-co8zr 28 күн бұрын
මමත් අද බලන්න ගත්තේ ලස්සනයි මෙි කතාව
@Sanjeewani1983
@Sanjeewani1983 25 күн бұрын
මම අදයි බලන්න ගත්තේ
@shepalikaputhupitiya6072
@shepalikaputhupitiya6072 15 күн бұрын
මමත් අද කතාව බලන්න ගත්තෙ. ඒත් මුලින්ම ගියෙ comment වලට
@wijesekarashantha7601
@wijesekarashantha7601 2 ай бұрын
මේවා විශිෂ්ඨ නිර්මාණ, දැන් පරම්පරාවේ බහුතරයක් මේවැනි දේට වඩා, ගන්න දෙයක් නැති එක තැන පල්වෙන, වානිජමය පරමාර්ථය විතරක් අරමුණු කරගත්ත නිර්මාණ වලට ඇබ්බැහි වෙලා ඒ නිසා දැන් මෙවැනි නිර්මාණ බිහි වෙනවා අඩුයි.
@ashengunathilake8663
@ashengunathilake8663 2 ай бұрын
ඇත්තම කතාව .....හොඳ නිර්මාණ වලට තැනක් නෑ,........ මෙලෝ රහක් නැති නිර්මාණ බලල,.....මිනිස්සු විකෘති වෙලා,...
@user-os5vy9md5c
@user-os5vy9md5c 2 ай бұрын
කකා හිටපු ළමයට ගැහුව..හිත කීරි ගැහුණ .😢😢
@ashengunathilake8663
@ashengunathilake8663 2 ай бұрын
කතාවක උනත් මට කදුළු වැටුනා😢
@ktmadush6481
@ktmadush6481 2 ай бұрын
Aththa
@Suseema-dz4fz
@Suseema-dz4fz 2 ай бұрын
ඔවිි අනේ කතාවට උනත් දුක හිතෙනවා 😭
@karunathilakashalu972
@karunathilakashalu972 2 ай бұрын
😢😢...ow
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 2 ай бұрын
අනේ ඔව්ව්ව් .... මටත් මොකක්දෝ වුණා .... 😢... පව් හතුරෙක් වුණා හෝ තිරිසනෙක් වුණා හෝ කෑම ඩිංගක් කකා ඉද්දි ගහන්න නෙවි බනින්න වත් නරකයි කියලා තමයි අපේ වැඩිහිටියෝ අදටත් අපිට කියාදෙන්නෙ ..... 🤔🤔
@kamalwijayantha
@kamalwijayantha 2 ай бұрын
පටන් ගන්නකොටම හිතුනා සුපිරියක් වෙයි කියලා. සුපිරිම සෙට් එකකුත් ඉන්නවා.
@bandarasusantha521
@bandarasusantha521 2 ай бұрын
රංගන ශිල්පීන් දැක්කම ටෙලිනාට්‍යය එක කොටසක් නෑර දිගටම බලන්න තීරණය කලා❤
@sumudunilupafernando4254
@sumudunilupafernando4254 2 ай бұрын
මමත් 👍👍👍👍💖💖💖
@AchalaBandara-nb8ov
@AchalaBandara-nb8ov 27 күн бұрын
👍
@chandanifernando7456
@chandanifernando7456 2 ай бұрын
ලස්සන කතාවක් ,මහපොළොව මතක් උනා ❤
@user-tk5bt3xo7j
@user-tk5bt3xo7j 2 ай бұрын
මටත්
@fantasyfactory1978
@fantasyfactory1978 2 ай бұрын
Me toooo❤
@ChankaKumara-js1ve
@ChankaKumara-js1ve 2 ай бұрын
ඔව් මටත් ❤
@sumudunilupafernando4254
@sumudunilupafernando4254 2 ай бұрын
ඇත්ත.දැං ගොඩක් තියෙන්නේ සිනි බෝල කතා.මෙිිවගේ නාට්‍ය එන්නෙ බොහොම කලාතුරකින් ඇත්තටම ගොඩක් ගැමි නාට්‍ය ගොඩක් ලස්සනයි ❤❤❤👍👍👍👍
@dananjaniekanayaka9624
@dananjaniekanayaka9624 23 күн бұрын
ai giridewi
@sheharamanuthmi
@sheharamanuthmi Ай бұрын
සම්මාන රාත්‍රියක මේ නාට්‍යයේ නම කිහිපවරක් ඇසෙනු ඇත❤
@jayanianuruddhika6182
@jayanianuruddhika6182 10 күн бұрын
🎉❤
@SeethaRathnalatha
@SeethaRathnalatha 2 ай бұрын
කලු වගෙ දරුවන්ට මේ ලෝකෙ කිසිම අගතියක් කවදාවත් වෙන්ඩ එපා..ඒ අම්මා විදින දුක.😢
@user-lw4hj1nv2d
@user-lw4hj1nv2d 29 күн бұрын
ඒ අම්මගෙ වැරදි නිසා එ දරුවා දුක් විදින්නෙ. ඒ දරුවා දකින වාරයක් පසා කලුගෙ අම්මා කරපු වැරද්ද අර මිනිහට මතක් වෙන නිසා තමයි අර කොල්ලගෙන් පලිගන්නෙ
@sithuminirajapaksha
@sithuminirajapaksha 2 ай бұрын
වියළි කර්කශ පරිසරයක්,ලස්සන ගැම් කතාවක් වෙයි වගෙ ,කතාව අවසානයක් වෙනකන් දෙන්න රූපවාහිනි🌷🌷
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
2024 හොඳම නිලිය තරින්දි වෙන්න ඕන ,,👍👍
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 2 ай бұрын
අති සාර්ථකව ගලා යාවි කියා හිතනවා... රංගනය, සංගීතය, ගායනය, අධ්‍යක්ෂණය... අනර්ඝයි
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 ай бұрын
ඇත්තෙන්ම මේ කතා වෙන සීනිබෝල කතා වගේ නෙමෙයි.මරු නාට්‍යය.මූනේ මේකප් උලාගෙන නටන නිළියෝ නැ.සැබෑ රූපය ත් එක්ක රඟපාන සුපිරි ටෙලිඩ්‍රාමා ❤️
@ThilakPanditharathna
@ThilakPanditharathna 28 күн бұрын
One of the best writer mrs.shanti disanataka .... she touches heart and I don't know how she express human imotions ...so touching novels.. of course this drama should be best like the novel...Will Watch❤❤❤
@hirunidilhara7566
@hirunidilhara7566 Ай бұрын
තේමා ගීතය,❤අමුතුම ලස්සනක් තියනවා ..✨️✨️👏
@Hasanthahh
@Hasanthahh 2 ай бұрын
රූපා මිසී ඉන්නවා කියන්නේ ආයේ ඉතින් සුපිරි තමා❤❤❤
@DammikaW48474
@DammikaW48474 2 ай бұрын
ඇයි සිද්දික් ( වන්නකු ගෙ යාලු යතුරු හදන කෙනා). එයත් ඉන්නව. එයා තමයි script එක ලියල තියෙන්නෙ. සමන්ත කුමාර ලියනගේ.
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 2 ай бұрын
​@@DammikaW48474එහෙමද දක්ෂ නලුවෙක්
@pathumsisara7812
@pathumsisara7812 Ай бұрын
Eka atta
@R___J_
@R___J_ 2 ай бұрын
කොච්චර කල් ගියාද හොද කතාවක් බලන්න... බොහොම ස්තූතී !
@ruwankumara3218
@ruwankumara3218 2 ай бұрын
දඩමංකඩ නවකතාව ආසාවෙන් කියෙව්වා ඒක මෙහෙම ටෙලිනාට්‍යක් ලෙස බලන්න ලැබුන එක සතුටක්..විශිෂ්ටයි ටෙලිනාට්‍ය . නලු නිලියන්ගේ රංගනයන්.,සංගීත ය, රූප රාමු විශිෂ්ටයි .. චන්දන අයියගෙ පළමු ටෙලිනාට්‍ය නිර්මාණය ට සුබ පැතුම් අනිවාර්යයෙන් දිගටම මේක බලනවා..
@Simple98527
@Simple98527 29 күн бұрын
ශාන්ති දිසානායක
@user-os5vy9md5c
@user-os5vy9md5c 2 ай бұрын
ආසම ආරයෙ ටෙලියක්..❤️❤️
@DiloSrilanka
@DiloSrilanka 29 күн бұрын
අදුන්ගිර තාත්තා ගොලු තාත්තා මහපොළව ගිරිදෙවී සකාර්ම සුදු ඇදගෙන කලු ඇවිදින් තණමල්විල කොල්ලෙක් බැද්දෙ කුලවමිය මද්දහන සුපිරිම සෙට් එකට එකතු වෙච්ච වියලි ❤
@samudurabatik2033
@samudurabatik2033 28 күн бұрын
ඔයා හරි. වීරයා ගෙදර ඇවිත් එකත් හොඳයි.
@sanjeewaprobodhi4176
@sanjeewaprobodhi4176 20 күн бұрын
මෙතෙන්‍ට එයා දැන් බැදලා නමත් එන්න ඕනේ
@dilhanijayasinha3800
@dilhanijayasinha3800 2 ай бұрын
ස්තූතියි රූපවාහිනිය ....💐♥️😍
@malpipenawasanthaya
@malpipenawasanthaya 2 ай бұрын
දැන් මෙ කොටස බලලා අනිත් එක බලනකං ඉන්න හුරු කරහන් ☹️
@sandyajayasundara9527
@sandyajayasundara9527 2 ай бұрын
හරිම ලස්සන කතාවක් . හැබැයි ඇස්වල කඳුළු පිසිමින් නැරඹුවෙ...😢
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 ай бұрын
මේකනම් වෙනස්ම ව්දියෙ ලස්සන වැඩක් වගේ ආසම සෙට් එකක් ඉන්නෙ ඉස්සරහට බලමු සුපිරියක් වෙයි දැනටනම් මේකෙ හැමදෙයක්ම excellent 👌❤️🔥
@user-vo9ke5ht5f
@user-vo9ke5ht5f 2 ай бұрын
බලන්න කලින්ම කොමෙන්ට් එකක් දාන්නේ අනිවා මේකත් සුපිරියක් විය යුතුමයි..මානිකාවත් එහෙමමයි උනේ..ඒ වගේම තමයි අලුතෙන් පටන්ගත්ත අපි ටෙලියත් සුපිරියක් වෙනවා මයි..!!!
@sunithafernando7638
@sunithafernando7638 2 ай бұрын
කලු අයියට ඉන්න නළුව ,අළුත් මූනක්.ලස්සන කතාවක්.
@malimapa2006
@malimapa2006 2 ай бұрын
නලුව නම් පරනයි මූණ අලුත් කරල 😂😂
@DinushaHemamali
@DinushaHemamali 2 ай бұрын
Aluth munak namai kalu aiya,සත්‍යා telidrama eka innawa bro
@sunithafernando7638
@sunithafernando7638 2 ай бұрын
@@DinushaHemamali එහෙමද? සත්‍ය මං බලල නෑ .
@malimapa2006
@malimapa2006 2 ай бұрын
අකලංක ප්‍රභාශ්වර. ගොඩක් නාට්‍ය වල හිටිය . කොඩි ගහ යට එකෙත් හිටිය
@sunithafernando7638
@sunithafernando7638 2 ай бұрын
@@malimapa2006 කොඩිගහයට බැලුව ,ඒත් මේ මුන මතක නෑ
@user-ju2uj1rn8q
@user-ju2uj1rn8q 2 ай бұрын
බලන්න හොඳ කතාවක් හොය හොයා හිටියෙ.මද්දහන,සුදු ඇදගෙන කළු ඇවිදින් වගේ සුපිරි කතාවක්.thanks ❤
@hirunanimesha3739
@hirunanimesha3739 2 ай бұрын
සොවින් තැවෙනා වියලි කලාපීය හදවත් තෙමේවා සිහිලෙන් සැනින්.... සෙනෙහසින් පුදමි හද පිරි තොසින් අනගි රැඟුමන්ට වැයුමන්ට පැසසුම්
@saddayt9898
@saddayt9898 2 ай бұрын
❤🎉
@nilushisilva1790
@nilushisilva1790 Ай бұрын
ඔව් දැන් හැමොම ඉන්දියන් රැල්ලට බොරු පොශ්, මෙලෝ රහක් නැති ටෙලිනාට්‍ය කරනවා... Thank you for making this awesome drama ❤️❤️❤️
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 ай бұрын
අනේ සිලිඳු....කොච්චර ලස්සන රඟපෑමක්ද.. සිලිඳු රන්වල....කලු අයියගේ සුදු නංගි....
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 2 ай бұрын
ලස්සන කතාවක් 🎉🎉🎉🎉
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 2 ай бұрын
හොඳ නළු නිළියෝ ❤❤❤
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 2 ай бұрын
ඉපදෙදිම රන්ගනය අරන් ආපු අය,,❤
@irinduakash8767
@irinduakash8767 2 ай бұрын
සරත්චන්ද්‍ර මහතත් ඉන්නව,කාලෙකට කලින් හදපු එකක් වගේ
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 2 ай бұрын
මහ පොලව ,මානික්කවත මේ වගේ කතවල් බලන්න ආසයි .
@user-xf1pz9xl5p
@user-xf1pz9xl5p 2 ай бұрын
mama harema adaraya karana katawak manekkawata dayakatwaya dena hamadenatama pin
@dhammikmanel2660
@dhammikmanel2660 2 ай бұрын
ලස්සනම කතාවක්.ඇත්තටම.ස්තුතියි අපේ වැඩ ඉවර වෙලා මහන්සිය යන්න .මෙවන් ලස්සන කතාවක් සාදා දුන් එතුමට 👍🏻👍🏻👍🏻👍🏻👍🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 ай бұрын
පටන් ගැම්මම විශිෂ්ඨයි.ඉස්සරහටත් හොද වෙයි.ජයවේවා
@Suseema-dz4fz
@Suseema-dz4fz 2 ай бұрын
මම අදයි දැක්කෙ සතියෙ හැමදාම තියෙනවද?
@theresejohn6108
@theresejohn6108 Ай бұрын
අම්මා කෙනෙක් කියන්නේ බලවත් චරිතයක් දරුවන්ට පොඩ්ඩක්‍ හරි වැරදුනොත් දරුවෝ ජිවිත කාලෙම විඳවන්ඩ සිද්ද වෙනවා පවු 🙄😪👍
@user-st5lz9lo3l
@user-st5lz9lo3l 2 ай бұрын
හරිම හරිම හරිම ලස්සනයි.....අතිතය අමතක වුන ගොඩක් අයට ලස්සන මතකයක් ගෙනත්....❤❤❤
@kihansatharu1042
@kihansatharu1042 2 ай бұрын
ගිරිදේවි බලලා ඉවර කලා එක දිගටයූ ටියුබ් එකෙන් ඒක බලලා ඉවර වුන දවසේ මාර සාන්කාවක් ඇති වුනා හරියට ගමේ ඉදන් කොලබ පදිංචි වුනා වගෙ වුනා ගමක ජීවත් වුනා වගේ ඒ කාලේ
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
තරින්දි , මාදනී , සුපිරි පිරි , තප්පර යක් දෙන්න 👍 සුපිරි සංයෝගය
@RavindraPushpakumara-qc1gy
@RavindraPushpakumara-qc1gy 2 ай бұрын
Chandhana aiyage palaweni nirmanaya.harima lasshanai aiye.issharahatat tawa tawat me wagema nirmana kireemata shaktiya lebeewa.❤❤
@padminijayamanna1799
@padminijayamanna1799 2 ай бұрын
මහපොලව මතක් උනා,අර කලු අය්ය ගෙ නංගි නම් හරිම ලස්සනට රගපානව ,ඒ චරිතෙට ආසයි❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 ай бұрын
සිලිඳු රන්වල නේද....
@shanthapriyasiri2921
@shanthapriyasiri2921 2 ай бұрын
නංගි දුලීකා මාරපන වාගේ
@NilushaMalshani
@NilushaMalshani 2 ай бұрын
මේක ටීවී එකේ දෙන්නේ කීයටද.සෙනසුරාදා ඉරිදා විතරක් ද තියෙන්නෙ
@kanishkaprabath2487
@kanishkaprabath2487 2 ай бұрын
First class ,නලු නිලියන් රගපානවා
@arunalakmal1290
@arunalakmal1290 2 ай бұрын
ශාන්තනී දීසානයක නව කතාවක් නේද මේ මම මේ පොත බැලුවා
@hasithasanjeewani1208
@hasithasanjeewani1208 10 күн бұрын
Kakda potha.
@miyesimusic
@miyesimusic 2 ай бұрын
කතාවත් ලස්සනයි ...සංගීතය හොඳටම හොඳයි ...කතාවට ගැලපෙන කනට ප්‍රිය...💐💐💐
@user-dn3gf4hq6b
@user-dn3gf4hq6b 2 ай бұрын
අර්ථවත් ටෙලිනාට්‍යයක් මේවගේ ඒවා තවත් බිහිවිය යුතුයි..... කසිකබල් නට්‍ය දැන් රට කලා ඉවරයි
@kusumkumara5354
@kusumkumara5354 2 ай бұрын
කාලෙකට පස්සෙ නිර්මාණයක් බලන්නලැබීම ලොකු සතුටක්👍
@josephpillai3034
@josephpillai3034 2 ай бұрын
ජාතික රුපවාහිනීයෙන් හුග කාලේකට පසුව හොද ටෙලි නාට්‍ය දෙකක් බලන්නට ලැබුනා..
@kavindumaleesha6090
@kavindumaleesha6090 2 ай бұрын
විශිෂ්ට නිර්මාණයක් වගේ❤❤
@riansboits8510
@riansboits8510 2 ай бұрын
පළවෙනි එකේ ඉදලම බලන්න පටන් ගන්නවා ❤
@NissankaWejesekaraarachchige
@NissankaWejesekaraarachchige 2 ай бұрын
Athtatama mage hitata marama sanasimak danenne වියලි. Balana vita.....Ape team eka Monataram kapa kirimak klada වියලි ඔබට ජය ❤❤❤🙏🏼
@user-dn3gf4hq6b
@user-dn3gf4hq6b 2 ай бұрын
හිරු දෙරන නාට්‍යවල චරිතයටවත් ගැල⁣පෙන විදියට ඇදුමක් කොන්ඩයක් නැතිව රඟපාන කබල් නලුවන්ටත් මේවා පෙන්නන් ඕනි
@pgvamilapgvamila9310
@pgvamilapgvamila9310 2 ай бұрын
හරිම දුකකතාවක්
@lifewiththusha55
@lifewiththusha55 2 ай бұрын
ජාතික රූපවාහිනීයෙන් අර්ථවත් ටෙලිනාට්‍යයක් යන්නෙ සෑහෙන කාලෙකට පස්සේ ...itn එකවත් උදාහරණයට ගෙන හැදෙන්න
@rosecreations7885
@rosecreations7885 2 ай бұрын
මේ කතාව නම් මගදි නතර කරන්න එපා .. දිගටම upload කරන්න .. මේකේ කතා බලන්න එපා වෙන්නේ මගදි නතර කරනවා .🤬🤬🤬
@chamthdenuware5132
@chamthdenuware5132 2 ай бұрын
කළු අයියාට ඉන්න කෙනා සුපිරි හරිම දුකයි ලස්සනම නිර්මානයක්
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 2 ай бұрын
හරිම දුක ටෙලිඩරාමා එක .❤
@kacsewwandi6703
@kacsewwandi6703 2 ай бұрын
මං මේ නවකතාව බැලුව ගොඩාක් ලස්සනයි . ඉන්න නලුනිලියො දැක්කම තේරෙනව කතාව ගොඩාක් ලස්සන වෙයි❤
@user-nh8qw3fq1j
@user-nh8qw3fq1j 4 күн бұрын
අර මිනිහව වැවේ ගිල්ලලා මැරුවෙ නැත්තෙ ඇයි කියලා නොකියා කිවුවා.අඩු දෙබස් ඇතුලෙ ලොකූ කතාවක් කියනවා මේ වගෙ teledrama වලට තමයි මම ආසම❤
@amasilva821
@amasilva821 29 күн бұрын
මානික්කාවත එක හුස්මට බලලා ඉවර කරා..බලන්න drama එකක් හොයද්දි අද මේක හම්බුනේ...මේකත් හොදයි කියලා හිතෙනවා❤️
@rk_music5695
@rk_music5695 Ай бұрын
මුලින් පෙන්නන්නේ පන්නගමුව වැව් නේ ❤
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 2 ай бұрын
ලස්සන ටෙලිනාට්‍යක් දුන්නට ස්තූතියි රූපවාහිනී ❤🥰
@akiladushmantha4657
@akiladushmantha4657 2 ай бұрын
මේවා තමා පෙන්වන්න ඕන.. ❤❤❤
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 2 ай бұрын
චිහ් හරිම දුකයි කාකා හිටපු කොල්ලට ගහපුඅ එක නම්😢😢😢😢😢😢😢😢
@ruwandiliyanage5851
@ruwandiliyanage5851 2 ай бұрын
Ow
@mudaligekanthe5128
@mudaligekanthe5128 29 күн бұрын
"" රඟපෑමි "" අඩු teli drama එකක්. ශාන්තිනිය වගේ අව්‍යාජයි . ලස්සනයි . දුකයි. ජයමවෙිවා !!
@junglestory7664
@junglestory7664 27 күн бұрын
මුල් කොටස බලද්දිම ඇඩුනා බං මටනම්😔🍃
@classictelevision2304
@classictelevision2304 16 күн бұрын
තැලෙන්න තැලෙන්න උඩ පැන පැන තලද්දි... සුකුමාල හිත් උනත් කලු ගල් වගේ වෙනවා ටික ටික! "වියලි" සිනමාරූපී,ටෙලිවිෂන් රූප කාව්‍යයක්...
@rajapaksha979
@rajapaksha979 2 ай бұрын
Marama lassana kathawak ❤
@user-lf6vs7qx4q
@user-lf6vs7qx4q 2 ай бұрын
අකලංක...ආදරෙයි ඔයා සුපිරි ...
@sumaligajasinghe8953
@sumaligajasinghe8953 2 ай бұрын
තේමා ගීතයෙන්ම සුපිරියක් වගේ
@nimaliekanayaka7185
@nimaliekanayaka7185 2 ай бұрын
තරින්දි❤❤❤
@seramsdmd2982
@seramsdmd2982 2 ай бұрын
රූපවාහිනී මහ ගෙදරින් තවත් අපූරු ආදරණීය නිර්මාණයක්...මහ පොලොවේ දැවෙන ජීවිත වල "වියළි" බව අපේ හදවත් වල තෙතමනය මතින් ලියලන අපූරුව .....සාර්ථක වේවා....! ❤
@sakuntharajith3975
@sakuntharajith3975 2 ай бұрын
ජාතික රූපවාහිනිය අයි ටී ඇන් නැත්නම් කවදාවත් හරවත් ටෙලිනාට්‍යක් බලන්න වෙන් නෑ. ❤❤❤
@percygune5235
@percygune5235 23 күн бұрын
බැද්දෙකුලවිමිය, කූබියෝ, සහෝදරයා ,වීරයා ගෙදර ඇවිත් ,ගොලු තාත්තා මෙ නාට්‍ය එකක්වත් TV එකෙන් බලන්න බැරුව ගියා , අද මේකෙ බලන්න පටන් ගත්තේ you tube එකට පින්සිද්ද වෙන්න ...2024/07/10 සෞදි රියාද් සිට
@premalalliyanage9187
@premalalliyanage9187 2 ай бұрын
ලස්සනයි චන්දන ඔබට සුබ පැතුම් ජයවේවා
@malpipenawasanthaya
@malpipenawasanthaya 2 ай бұрын
ආසම නාට්‍ය තමා ගැමි කම ❤️
@nilan2347
@nilan2347 2 ай бұрын
ලස්සන කතාවත් වගේ.අද බලන්න ගත්තේ.තාත්විකයි!විශිෂ්ටයි!!
@nawarathnepatabadige3739
@nawarathnepatabadige3739 2 ай бұрын
තවත් ඇබ්බැහියක්♥️♥️
@GKProduct1985
@GKProduct1985 2 ай бұрын
ලස්සන කතාවක් සත්‍ය ජීවිත යතාර්ථය විදහාපාන ❤🎉
@Hansidisanayaka03
@Hansidisanayaka03 2 ай бұрын
Ada thamai kathawa balanna patan gaththe. Hari ලස්සන kathawak kiyla theruna balapu palaweni විනාඩියේදීma.❤❤
@user-hq9dw4tk6c
@user-hq9dw4tk6c 2 ай бұрын
හිත නිවන කතාවක් 💚
@thilinahalahakoon
@thilinahalahakoon Ай бұрын
"වියලි" ඉඩෝරයකට ආපු වැස්සක් වගේ ටෙලිනාට්‍යක්.නිර්මානාත්මකයි. ඉනිමං සංස්කෘතියෙන් එලියට ගිහි න් කරලා. ස්තූතියි👍🙏💚
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 ай бұрын
සම්මානලාභී වන කතාවක ආරම්භය....
@omeshasanka6855
@omeshasanka6855 2 ай бұрын
1 episode ekanma kathawta ඇබ්බැහි wona❤
Viyali | වියළි | Episode 02- (2024-05-18) | Rupavahini TeleDrama
20:39
Thathparayak Denna | Episode - 01 (2023-11-25) | ITN
24:09
ITN Sri Lanka
Рет қаралды 847 М.
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 15 МЛН
Viyali | Episode 21 - (2024-07-27) | Rupavahini TeleDrama
21:40
Sri Lanka Rupavahini
Рет қаралды 161 М.
Viyali | වියළි | Episode 03- (2024-05-19) | Rupavahini TeleDrama
20:48
Viyali | වියළි | Episode 05- (2024-05-26) | Rupavahini TeleDrama
21:50
Paradeese | Episode 01 - (2024-07-29) | ITN
19:57
ITN Sri Lanka
Рет қаралды 220 М.
Viyali | Episode 22 - (2024-07-28) | Rupavahini TeleDrama
21:13
Sri Lanka Rupavahini
Рет қаралды 164 М.
@juanchinbrodie #comedia #humor #juffec #felipecharry #amigos
0:15
Felipe Charry
Рет қаралды 6 МЛН
Крокодил получил по-заслугам! 😱
0:32
КиноСклад
Рет қаралды 24 МЛН