Viyali | වියළි | Episode 18 - (2024-07-13) | Rupavahini TeleDrama

  Рет қаралды 272,707

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 490
@Kushani-g
@Kushani-g 6 ай бұрын
හැමදාම පොන් එකේන් බලන සෙට් එක කෝ
@dhanushkawijesiri8672
@dhanushkawijesiri8672 6 ай бұрын
අයි අපි..ජපානයේ ඉඳන් ලංකාවේ ටෙලි නාට්‍යය බලන්න වේලාව නෑ... ටයිම් වෙනස් නිසා ෆෝන් එකෙන් තමයි බලන්නේ
@basilkumara3115
@basilkumara3115 6 ай бұрын
මේ ඉන්නේ.......
@MadusankPushpakumara
@MadusankPushpakumara 6 ай бұрын
@vishwadushsanatha7311
@vishwadushsanatha7311 6 ай бұрын
👍
@임영순-m3g
@임영순-m3g 6 ай бұрын
රට නිසා phone එකෙන් තමයි
@danushkakarunasinghe1087
@danushkakarunasinghe1087 6 ай бұрын
අඩුම කතාව බලන්න ගත්තාම ලයික් එකක් දාන්නවත් සිහියක් නැතුව යන අය කෝ බලන්න...
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 6 ай бұрын
කලු මහත්තයාට රගපාන ⁣කෙනා සුපිරියි.
@navindragamage7117
@navindragamage7117 6 ай бұрын
පිටපත වගේම දක්ෂ රංගන ශිල්පීන් කණ්ඩායමක් තෝරාගෙන තියෙනවා.ඉතාමත් තාත්වික රංගනයක් ❤
@dhanushkawijesiri8672
@dhanushkawijesiri8672 6 ай бұрын
සමන්ත ගමගේ අයියාගේ තිර රචනය හරියටම ලස්සනට තියෙනවා..රංගනයත් ඒවගේමයි..ලස්සන කතාවක්
@dulajanudula2854
@dulajanudula2854 6 ай бұрын
සම්මාන ගොඩක් ලැබේවා සුපිරි කතාව 👍🏼❤️❤️
@teklabuwanayaka9711
@teklabuwanayaka9711 6 ай бұрын
මේවාට සම්මාණ දෙන්නේක්නෑ.
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 6 ай бұрын
කලූගෙ රගපෑම් හරිම තාත්විකයි ,හොඳ අනාගතයක් තියෙන දක්ශ නලුවෙක්.👍👍👍
@nuwanmadusanka1636
@nuwanmadusanka1636 6 ай бұрын
ඊළග කොටස එනකන් ඉවසිල්ලක් නෑ මට...😊මාරම ලස්සන කතාවක්..
@cutecrafts1856
@cutecrafts1856 6 ай бұрын
කලුගේ මූණ බලන්න සතියක් ඇගිලි ගැන ගැන බලං හිටපු මං 🙈😍
@metusinhga9481
@metusinhga9481 6 ай бұрын
අනේ හමදාම ඔනේ කියමු කො
@KW-tb5nw
@KW-tb5nw 6 ай бұрын
Oww… niyama pirimi kamak thiyana penuma
@SusanthaArtoutdoor
@SusanthaArtoutdoor 6 ай бұрын
​@@metusinhga9481😂
@manelmanele1290
@manelmanele1290 6 ай бұрын
සෙනසුරාදා වනතුරු බලං ඉන්න අපි
@sumedathamel8820
@sumedathamel8820 6 ай бұрын
දැන් ඉතින් කළුවට යක්ෂණික් සෙට් උනානම් වැඩේ ගොඩ
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 6 ай бұрын
හැම කෙනාම දීලා තියෙන චරිතයට උපරිම සාධාරණයක් කරනවා ❤❤❤❤❤❤
@shiranipeiris5210
@shiranipeiris5210 5 ай бұрын
තරින්දි නම් මේවා ගෙ චරිත වලට හරිම ලස්සනයි දක්සයි❤❤❤❤
@chamindasenadeera4808
@chamindasenadeera4808 6 ай бұрын
මෙන්න මේ වගේ කතාවක් දෙරණේ එදිරිමුනියට පෙන්න ඕනී
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 6 ай бұрын
😂😂😂😂😂
@DevMadushan
@DevMadushan 6 ай бұрын
අනිවාර්යයෙන්
@SasithUdayanga
@SasithUdayanga 6 ай бұрын
ඒනම් ඕක දේවානම් පියතිස්සගෙ කාලෙ ඉදන් 2048 වෙනකම් කතාව ඇදගෙන යනව 🙂💔
@e-wallet6686
@e-wallet6686 6 ай бұрын
කනට ගහල පෙන්නන්න ඕනේ
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා 6 ай бұрын
එකනී...කතාවක් ලිව්වම ඉවරකරන්න තෙරෙන්නෙ නෑලූ...😂
@ThPraba
@ThPraba 6 ай бұрын
කලුට රගපාන දරැවා....ගොඩක් දක්සයි...බුදුසරනයි පුතේ
@kawyasathsaranee382
@kawyasathsaranee382 6 ай бұрын
මේ කතාව දානකම් බලන් ඉන්නෙ දැන්...ඒ තරම්ම ලස්සනයි 🥺❤️❤️❤️
@SasithUdayanga
@SasithUdayanga 6 ай бұрын
ඒක ඇත්ත ම්ං tv එකේ කතා බලන එක නවත්තක අවුරුදු 5ක් විතර මේ වගේ ඒව බලනව ඒත්.🙂
@nadeeshasanjeewani-co8zr
@nadeeshasanjeewani-co8zr 6 ай бұрын
eka eththa
@සංජය-ඥ8ග
@සංජය-ඥ8ග 6 ай бұрын
මුන් නලුවො නෙවෙයි එකෙක් වත් රඟපාන්න දන්නෙම නෑ..මුන්ගෙ මූනු වල රඟපෑමක හැගීමක් වත් නෑ...ඒවා ඇත්තම වගේ..මුන් ටික ඇත්තටම මෙි ගමෙි මෙි විදිහටම ජීවත් වෙන උන් ටිකක්ද කොහෙද...
@HarshanaKumaraBandara
@HarshanaKumaraBandara 6 ай бұрын
මේකෙ comments බලද්දී දැකපු හොඳම comment එක.රසවින්දනය දන්න එකෙක්.❤
@SuduNonasFood
@SuduNonasFood 6 ай бұрын
ඇත්තටම ❤😂
@shwethaprarthana1766
@shwethaprarthana1766 6 ай бұрын
👍
@smm-h6v
@smm-h6v 6 ай бұрын
ලස්සනම comment එක 👍
@geethanjaleewijayakoon4659
@geethanjaleewijayakoon4659 5 ай бұрын
Best 🌹
@noorrm5406
@noorrm5406 6 ай бұрын
කිරි නෝනෙගෙ action නුත් ලස්සනයි පූස් පැන්චත් නියමයි😢😢😢😢😢 කොහෝමත් අඩන්න වෙනව
@AmithSuranga-fo8mz
@AmithSuranga-fo8mz 4 ай бұрын
ඇයි අනේ කටහඬ
@chathutharanga2196
@chathutharanga2196 6 ай бұрын
මේ කතාවේ සිංදුවා මාරම ෆීලින්ස් ගෙන්නේ. මං හැමදාම අහනවා කතාව බලන්න කලින් එච්චරටම අර්ථවත් ලස්ස්න මියුසික් එකාක්. මරු ❤️
@ishandenuka4960
@ishandenuka4960 6 ай бұрын
මෙච්චර හොද කතාවක් යද්දි සුජාත දියණිය ඉල්ලන එවුන් නම් මිනිස්සු වෙන්න බෑ...🙂
@sujanisamanmali6998
@sujanisamanmali6998 6 ай бұрын
😮ඒක ඇත්ත
@NishaliSamaraweera
@NishaliSamaraweera 6 ай бұрын
වැඩක් නෑ කියලා...😢
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 6 ай бұрын
එකනම් ඇත්ත
@MS-vr1lr
@MS-vr1lr 6 ай бұрын
Ekane mona magulakda
@sudanthasandaruwani2232
@sudanthasandaruwani2232 6 ай бұрын
Ape deya watinne nati aya
@metusinhga9481
@metusinhga9481 6 ай бұрын
ලස්සනයි කියන්නෙ උපරිම විදිනවා කතව ...කලු..දේවාලෙයි love ❤හිනාවක් දෙම්මා
@rosecreations7885
@rosecreations7885 6 ай бұрын
මේ කතාව බලන්න ලැහැස්ති වෙනකොට කතාව ඉවර වෙලා😢 ඒ තරමට ඇබ්බැහියක් වෙලා .. ❤
@FhfDjfu
@FhfDjfu Ай бұрын
මම බන්ඩාරවේල එත් හරිම ආසයි මේ පරිසරට එ ඇහෙන හඩ හුලං අමුතු හැගිමක් කවදා හරි එ පැත්තට ගිහින් ජිවත් වේනවා. තනියම ටික කාලයක්
@ruwankumara3218
@ruwankumara3218 6 ай бұрын
මේ දවස්වල විකාශනය වන ටෙලිනාට්‍ය වලින් විශිෂ්ට ම ටෙලිනාට්‍ය මේක..ඒ වගේම මගෙ ප්‍රියතම ටෙලිනාට්‍ය මේක..❤
@Disna-n4d
@Disna-n4d 6 ай бұрын
හරිම ලස්සන කතාවක් එක දවසෙ කොටස් 18 බැලුවා 🥰❤️
@PABITHASHENESH
@PABITHASHENESH 6 ай бұрын
Mama eka dhavase kotas 17 k baluva ❤❤❤
@SarathKumara159cm
@SarathKumara159cm 6 ай бұрын
මේ වගේ දක්ශ දරුවන් රඟපාන්න ආවත් මේකේ රැඳෙන්නේ නැති එක දුකයි
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 6 ай бұрын
ඒ පිරිත් ගායනය පසුමිමෙන් ahedhdhi මාරම සුවයක් හිතට dhanenne
@irinduakash8767
@irinduakash8767 6 ай бұрын
කළු,හීනා ,දෙබස් මරු❤🙏
@LakminiKariyawasam
@LakminiKariyawasam 6 ай бұрын
ගොඩ කාලෙකින් හිතට දැනුන ලස්සන සිත්තමක්.❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 6 ай бұрын
ලස්සනයි ආදරණීයයි තාත්ත්වික රංගනයන් ❤🎉❤🎉
@dinithihasanthika
@dinithihasanthika 6 ай бұрын
කලූගේ facial expression හරිම තාත්විකයි❤❤❤..
@KgThushamini
@KgThushamini 6 ай бұрын
Ai kata hada
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 6 ай бұрын
අදත් කතාව ඉතාමත් ලස්සනයි ! කලු , පලිගු මැනිකෙ රගපෑම් ඉතාමත් අපුරුයි සම්මාන ලැබිය යුතුයි
@nilanthathilakarathne9191
@nilanthathilakarathne9191 6 ай бұрын
"මං තාත්තට කියනවා "ඒක පට්ට... කිරිනෝනි අපේක්ෂා බංගත්වය හමුවේ... මවත් සමග ඇති වූ කෝපය පිට කරපු හැටි... ඒ වචන තුන...
@thilinadarshana3291
@thilinadarshana3291 6 ай бұрын
එදිරිමුනියට පුලුවන් තියන කුරුලුකුඩ කඩන එක විතරයි.
@Poornimaherath-97
@Poornimaherath-97 6 ай бұрын
ආසම කතාවක් වෙලා දැන්. සතියක් නොඉවසිල්ලෙන් ඉන්නේ ❤️
@dhanushkawijesiri8672
@dhanushkawijesiri8672 6 ай бұрын
ඔව්
@PABITHASHENESH
@PABITHASHENESH 6 ай бұрын
මටත් 😊
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw 5 ай бұрын
මේ වගේ නිර්මාණ තව තවත් බිහි වේවා! ❤
@SasithUdayanga
@SasithUdayanga 6 ай бұрын
කලුවයි මෑනියොයි සෙට් වෙයි වගේ නේ 😹
@DevMadushan
@DevMadushan 6 ай бұрын
අනිවාර්යයෙන් ❤
@sakudissanayake8002
@sakudissanayake8002 6 ай бұрын
Mn nam kemathi ekata 😊
@jo-je9ey
@jo-je9ey 6 ай бұрын
අපි ඒක කරලා දෙමු ඉතින් 😊​@@sakudissanayake8002
@manelmanele1290
@manelmanele1290 6 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@DevMadushan
@DevMadushan 6 ай бұрын
කළු kiynne සුපිරි kollek ❤❤❤❤❤❤❤❤
@sumithrapereraroberts755
@sumithrapereraroberts755 6 ай бұрын
කලු පුතා ආදරෙයි හදවතින්ම
@DevMadushan
@DevMadushan 6 ай бұрын
@@sumithrapereraroberts755 අනිවාර්යයෙන් ❤️❤️❤️
@madhurangividyarathna8759
@madhurangividyarathna8759 6 ай бұрын
පූස් පැටියාගෙන් රගපාන අයට හොද සහය්ක් ලැබෙනවා 😍😍😍
@JANABRO348
@JANABRO348 6 ай бұрын
සතියෙ දවස් 7ම තියෙනව නම් ඒත් බලනවා❤
@PriyaniAbeywardana
@PriyaniAbeywardana 6 ай бұрын
Harima Lassana kathava ❤️❤️
@AkilaBandara95
@AkilaBandara95 6 ай бұрын
පළිඟු නිළමෙ නැති තැන හඬ ශෛලිය වෙනස් කරන ආකාරය, නිළමෙ ඉස්සරහ යටහත් පහත් බයාදු හඬ මේ හැමදේම වැරදුනු ගැහැනියක ඒකට සමාව දුන්න කිය කිය ඒ තුවාලෙම පාරන සැමියෙක් ඉස්සරහ විදින දුක මාරම ලස්සනට දනවනවා❤
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 6 ай бұрын
වහින්න..වහින්න..ආදරේ වැස්සක්...මේ අපේ අපේම කතාව ❤❤❤
@vilasnipriyangika7760
@vilasnipriyangika7760 6 ай бұрын
කලු මහත්තයා සුපිරි චරිතේ....හැම කෙනෙක්ම පට්ටම තාත්ත්වික රංගනයක්....ආසම කලු මහත්තයගේ චරිතයට
@fathimafathima7936
@fathimafathima7936 5 ай бұрын
හරිම ලස්සනයි මේකථාව කලු සුපිරී චරිතයක් ❤❤❤
@mudithaariyarathna7301
@mudithaariyarathna7301 6 ай бұрын
සෙනසුරාදා වෙනකන් මේක එනකන් බලන් ඉන්න මම ❤
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 2 ай бұрын
අකලංක පුතේ සුපිරි රංගනයක්. කවදා හරී රටේ දක්ෂ තම නළුවා 👍👍👍❤️
@දතසුද්දා-ඩ3ණ
@දතසුද්දා-ඩ3ණ 6 ай бұрын
තේමා ගීතය අයින් කරලා කතාව දාන්න😊
@ChamaraSrisandesh
@ChamaraSrisandesh 6 ай бұрын
ලස්සන කතාවක්
@darshanarajapaksha6303
@darshanarajapaksha6303 6 ай бұрын
නියමයි. ❤
@roshanathula8478
@roshanathula8478 4 ай бұрын
සුදු ඇදගෙන කළු ඇවිදින්" වගේ තමා... පට්ට
@dulajsanjula2266
@dulajsanjula2266 Ай бұрын
ubalanm maha puduma gamkarayo😅
@NayanaKurupuge-er4on
@NayanaKurupuge-er4on 4 ай бұрын
ලස්සනයි ගොඩක් ඇත්තටම ඉස්සර කලේ මතක් උනා...
@kapila4562
@kapila4562 4 ай бұрын
කියන්න කියවන්න අඩුපාඩුනම් ඇත්තෙම නැති තරම් මේ ටෙලියෙ. 😍😍
@wasu..6104
@wasu..6104 6 ай бұрын
කලුව බලන්න සතියක් බලාන.හිටියා විනාඩි පහක්වත් කතාව තිබුනෙ නැහැ 😔
@SepalikaSepalika-x7o
@SepalikaSepalika-x7o 6 ай бұрын
කතාව ඉක්මනින් ඉවර වෙනවනේ....එපා වෙනව අප්පා..
@lahirufernando6085
@lahirufernando6085 6 ай бұрын
මෙක ගහලා තියෙන්නෙ තිස්සමහාරාමේ කියලා දන්න කට්ටිය කෝ
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 6 ай бұрын
තිස්සමහාරාම මේ වගේ පැති තියනව ද,,මම හිතුවෙ මොනරාගල අම්පාර අතර කියල
@Hellowmysky
@Hellowmysky 6 ай бұрын
😂😂
@achiyagamingwithandroid9374
@achiyagamingwithandroid9374 6 ай бұрын
Man hithuwe anuradhapure pette kiyala
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 6 ай бұрын
මාත් දන්නවෝ.🤩
@WASANASUBHASHINI-c6k
@WASANASUBHASHINI-c6k 6 ай бұрын
Man
@ChatiM-g9g
@ChatiM-g9g 14 күн бұрын
මේ ඩ්‍රාමා එක ලියපු කෙනාගේ හිතත් හරි ලස්සන ඇති එතුමාටත් සම්මාන දෙන්න වට්නවා
@keerthisinghe5537
@keerthisinghe5537 6 ай бұрын
හැමදේම හොදටම ගලපල තියෙනව පිටපට, නලු නිලියන් තෝරාගැනීම වගේම ලොකේසන්,,, 👍👍
@NahomiMadhushika
@NahomiMadhushika 6 ай бұрын
දෙන්නා එකතු උනොත් මරැ ❤😊
@RavimalEdirisingha
@RavimalEdirisingha Ай бұрын
අනේ මේ කතාව ඇත්තටම හරි ලස්සනයි
@SamankumaraKumara-y4f
@SamankumaraKumara-y4f 4 ай бұрын
හරි ලව් එක පටන් ගත්තා ❤අයියෝ කලූ
@anujesi9401
@anujesi9401 6 ай бұрын
Who arranged the musical treatment it s awesome ❤
@nayanakumari3133
@nayanakumari3133 Ай бұрын
මාරම ලස්සන කතාවක්❤
@anoomakumuduni9474
@anoomakumuduni9474 6 ай бұрын
Ane me kathawa හැමදාම thiyanawanam හොඳයි ❤
@madushadisanayaka6392
@madushadisanayaka6392 11 күн бұрын
දෙරනේ තිබ්බ මුතු අහුරේ සොංගුල්ගේ කට හඩ තියෙන යෙන ලමයා තමා කලු මහත්තයා ගේ නංගී....
@sampathnalaka4921
@sampathnalaka4921 28 күн бұрын
Maru
@shanthipathirana2005
@shanthipathirana2005 6 ай бұрын
කිරි noneth ලස්සනට ragapanawa❤❤❤මේ hart එයට
@Rps-d6o
@Rps-d6o 6 ай бұрын
හරිම ලස්සනයි ❣️❣️❣️
@srihani-sd5fc
@srihani-sd5fc 4 ай бұрын
ගොඩාක් ගොඩාක් ගොඩක් ලස්සන කතාව මම හරි ආසාවෙන් මේ කතාව බලන්න
@SadaruDilshan-sadu
@SadaruDilshan-sadu 6 ай бұрын
ගොඩක් ලස්සනයි කතව🎉❤❤❤
@ruwankumara3218
@ruwankumara3218 6 ай бұрын
දෙරනේ අයිතිකාරයටයි,රේනොද සිල්වටයි.මේ ඩ්‍රාමා එක පෙන්වන්න ඕනි..
@Learnwithfun5418
@Learnwithfun5418 6 ай бұрын
කලුයි, මන්තරකාරි සෙට් උනොත් හොදයි
@damayanthirodrigo5478
@damayanthirodrigo5478 6 ай бұрын
Niyamai, Lassana telidrama ekak. Nalu, niliyo thathvika ragapamak karanawa. ❤
@vidanapathirana3005
@vidanapathirana3005 6 ай бұрын
Ammoo..............ගොඩාක් ගොඩාක් ලස්සනයි කතාව.........❤❤❤❤❤
@NisathiNisathi-po2id
@NisathiNisathi-po2id 6 ай бұрын
තරින්දි ❤
@dilinichathurika1615
@dilinichathurika1615 6 ай бұрын
කතාව ඉවර වෙනකම් දැනුනේ නැ අනේ තව ටිකක් තිබුනානම් ...😢
@GKProduct1985
@GKProduct1985 6 ай бұрын
සෙනසුරාදා ඉරිද වෙනකම් බලාගෙන ඉන්නවා කතාවට ඇබ්බැහි වෙලා
@samansenavirathna5814
@samansenavirathna5814 6 ай бұрын
Thanks rupavahini ❤❤❤saudi saman
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 6 ай бұрын
ගොඩක් ලස්සනයි කතාව
@ThanujaSadamali-zj9kb
@ThanujaSadamali-zj9kb 6 ай бұрын
අනේ මේ කොටස එනකමි බලාන හිටියේ
@funnybangbanglmao9424
@funnybangbanglmao9424 6 ай бұрын
😍 මරු කතාව
@RasikaRasnayaka
@RasikaRasnayaka 6 ай бұрын
අද නම් හීනා ඉවරයි
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 6 ай бұрын
කතාව ඉක්මනින් ඉවර වෙනවා පැයක් වත් කතාව දෙන්නකෝ 🙏🙏
@udayapremarathne5408
@udayapremarathne5408 6 ай бұрын
හොද දේවල් එහෙම තමා ඔයාට පැයෙ එව බලන්නම් ඉතින් ඉනිමටම යන්න වෙනව
@j.srathnayake566
@j.srathnayake566 6 ай бұрын
මේ කලූගෙ නම මොකක්ද කියලා නම් මම දන්නෙ නෑ... ඔහුගේ රගපෑම විශිෂ්ටයි. ඔහු තුළින් ජැක්සන්ව පේනවා ❤
@hiruuOfficial
@hiruuOfficial 4 ай бұрын
Akalanka Prabhashwara
@Rose-xo8mx
@Rose-xo8mx Ай бұрын
අනේ මේ ඒ මනුස්සයට තමන්ට අවේනිකත්වයක් තියෙනවා. කෙහමෙමාල් ජැක්සන්
@jinadanu9077
@jinadanu9077 6 ай бұрын
කලූ ❤️ කාලි. තාත්වික රංගනයක්
@nishishanika7351
@nishishanika7351 6 ай бұрын
මේ කතාවේ කතාව යන්නේ හරිම ටිකයි. එක්කෝ සතියේ දවස් 5ම දැම්ම නම් හොඳයි.මොකද අපි ගොඩක් ආසාවෙන් දවස් 5ක්‌ බලන් ඉඳලා ඉඳලා 6 වෙනි දවසේ තමයි කතාව බලන්නේ.මෙහෙම ගොඩක් ඇද්දුවොත් එපා වෙනවා බලන්න.පැය භාගෙන් විනාඩි 10ක්‌ 12ක්‌ වගේ තමයි කතාව යන්නේ.
@thanujakumarai7658
@thanujakumarai7658 3 ай бұрын
මට එපා වෙන්නෙ comment බලද්දී, කැමති අය කෝ, ගමේ නම දන්න අය කෝ, phone එකේන් බලන අය කෝ ,,,, 😁
@Silva-rc3zi
@Silva-rc3zi 5 ай бұрын
Godak lassana kathawak❤
@siriyawathipr2186
@siriyawathipr2186 5 ай бұрын
සරත් කොතලාවල නියම මරුමුස්
@FjDh-n9u
@FjDh-n9u 6 ай бұрын
ලස්සනයි
@bhbh-wv2ht
@bhbh-wv2ht 6 ай бұрын
නියමයි බුදු සරණයි ❤❤❤
@InoshaNuwanthi
@InoshaNuwanthi 2 ай бұрын
Music නම් හරි ම ලස්සනයි❤️
@HansiHansi-c8s
@HansiHansi-c8s 5 ай бұрын
පට්ටම ලස්සනයි කාතාව ඇතටම
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 5 ай бұрын
ගම මතක් වෙනවා... සුන්දරඉ සරලයි ජිවිතේ....❤❤❤
@DilaniDilani-o7j
@DilaniDilani-o7j 5 ай бұрын
ලස්සන කතාවක්.❤
@kasunviraj6611
@kasunviraj6611 6 ай бұрын
තිස්සමහරම ❤
@pavithrachathu7230
@pavithrachathu7230 5 ай бұрын
Kaluge charithaya niyamai hodatama karanawa e wagema me kathawe ragapana anith charitha kiyanna deyak ne supiri set ekak...❤️
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 5 ай бұрын
දැන් නම් කතාව හොඳයි , එපාවෙලා මම අතෑරලා තිබුණේ , මෝඩ පෙරේත, පිරිමි ටිකක් මුල් කොටස් වල හිටියෙ
@ruvinsampath
@ruvinsampath Ай бұрын
ඇයි බබාද ?😅
@lakmal1458
@lakmal1458 6 ай бұрын
Godak lassana කතාවක් ❤
@SriyaniSriyani-h8d
@SriyaniSriyani-h8d 2 ай бұрын
Kalu purha niyamai ❤❤❤
@Sandun.is-bro
@Sandun.is-bro 6 ай бұрын
අපේ ගමේ මේ තියෙන්නේ
@keshaniwijithananda7119
@keshaniwijithananda7119 6 ай бұрын
Ithin koheda kynnko..
@Sandun.is-bro
@Sandun.is-bro 6 ай бұрын
@@keshaniwijithananda7119 තනමල් විල
@amilaranasingha3820
@amilaranasingha3820 6 ай бұрын
Koheda
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 6 ай бұрын
Koheda?
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 6 ай бұрын
කාලිගෙයි කලුගෙයි ලව් එක පටන් ගන්නයි යන්නේ❤
@ShandraShanti
@ShandraShanti 6 ай бұрын
ඇත්තටම. . කතාව .පිස්සුවෙන්. හරිම. ❤ ලස්සනයි
Viyali | වියළි | Episode 19 - (2024-07-14) | Rupavahini TeleDrama
20:33
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 901 М.
Neeravi Shortfilm | Yasin | tamil short film | night show films
11:09
Night Show Films
Рет қаралды 4,2 М.
Viyali | වියළි | Episode 17- (2024-07-07) | Rupavahini TeleDrama
19:55
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН