KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Viyali | වියළි | Episode 32 - (2024-09-01) | Rupavahini TeleDrama
21:26
Viyali | වියළි | Episode 48 - (2024-11-03) | Rupavahini TeleDrama
22:55
CAN YOU DO THIS ?
00:23
Triple kill😹
00:18
Human vs Jet Engine
00:19
Человек паук уже не тот
00:32
Viyali | වියළි | Episode 31 - (2024-08-31) | Rupavahini TeleDrama
Рет қаралды 228,386
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,2 МЛН
Sri Lanka Rupavahini
Күн бұрын
Пікірлер: 355
@chandanibaskar8363
2 ай бұрын
මාරම ලස්සනයි. මං වගේම මුල ඉඳන්ම පොන් එකේ බලන කට්ටිය කො .
@rathnayakekuruppu211
2 ай бұрын
🙋.... මම !!!!! පලමු එපිසෝඩ් එකේ ඉඳලා මේ දක්වාම බලමින් ඉන්නවා ... 👍
@vidanapathirana3005
2 ай бұрын
මම ❤
@shakeedil3264
2 ай бұрын
Me🥲 4:45
@udayakumara-tj5bk
2 ай бұрын
දුප්පත් මානසිකත්වය ,,කතා විතරක් නෙවෙයි මිනිස්සු හැමදේම දැනගන්නෙ පෝන් එකෙන් තමයි ලන්කාවෙ මැජික් ඉතින්
@gunatilaka6197
2 ай бұрын
❤
@hawatalk07
2 ай бұрын
මේ සැරේ සම්මාන ගොඩක් දැහැගන්න ටෙලිය "වියළි" ❤
@Madhu-sc2vp6hq8g
2 ай бұрын
තේමා ගීය මාරම ලස්සනයි ❤❤❤ සම්මානයක් ලැබෙනවාමයි
@dineshweerasinghe5813
2 ай бұрын
දෙවෙනි ඉනිම්,සන්ගීතේ..සීනී බෝල ලෝකෙට ආපූ හොදම කනේ පාර..
@ravishannilaweera3730
2 ай бұрын
Take Care Recondion කෙල්ල වියළි සති අන්තයෙ යන සුපිරිම කතා තුන ❤❤❤
@asekaperera.9377
2 ай бұрын
වියළි තේමා ගීතය කියන්නෙම සම්මාන ගොඩක එකතුවක්. ඒ සංගීතය ,තනුව ,පද,ගායනා විලාශය හරියටම ගැලපෙනවා ,❤
@VG11779
2 ай бұрын
තමුන්ගේ ගේ ඇතුලෙම අනන්ත අසාධාරණවලට ලක්වෙන කලුලා වගේ දරුවන්ටම මේ කතාව උපහාරයක් වෙන්න ඕනෙ❤❤
@dilupamanori637
2 ай бұрын
ඒ අම්මා තමයි වැරදි.එයා තමන්ගේ පවුල ආරක්ෂා කරගන්න හදන්නේ එයාගෙම දරුවෙක් පුපාතයටම දාලා.
@VG11779
2 ай бұрын
@@dilupamanori637 ඇත්ත. හැම තැනම අම්මා නැත්නම් තාත්තගෙ වරදින් තමා ගේ ඇතුලෙම දරුවො විදවන්නෙ
@Kumari-rl7nr
19 күн бұрын
දුප්පත් විදවන මිනිසුන්ටත් උපහාරයක් වේවා.
@Skwsamanthi
2 ай бұрын
වසරේ...හොදම ටෙලිය...සුපිරිම රංග ප්‍රතිභාව 💪💪
@Hirunihemanthi
2 ай бұрын
මෙවැනි අර්ථවත් වත් ටෙලි නිර්මාණ ලබා දෙනවට ජාතික රෑපවාහිනියට අපගේ ස්තුතිය..❤
@nilukshithanuja4838
2 ай бұрын
ගොඩ කාලෙකට පස්සෙ ආසාවෙන් බලන Drama එකක්❤❤❤❤
@wasanawasana2412
2 ай бұрын
සතියේ දවස්වල පාට කුරැල්ලෝ .පාරාදීසේ බලලා සෙනසුරාදා ඉරිදා වියලි බලන යාලුවො ඉන්නවා ද.......❤❤❤
@achalat8122
2 ай бұрын
ඔව්ව්ව්ව් මම......පාට කුරුල්ලෝ අත් අරින්නේ නැතුව බලන කතාවක්...ටේක් කෙයා,රීකන්ඩිෂන් කෙල්ල ඒවත් හරිම ලස්සනයි
@rashmikakariyakarawana
2 ай бұрын
❤❤❤
@shiranmendis9380
2 ай бұрын
ඒ වගේ මොංගල් නාට්‍ය බලන්නෙ නැහැ ...වියළි පමණයි බලන්නෙ .
@wasanawasana2412
2 ай бұрын
@@achalat8122 මමත් ඒ කතා බලනවා
@indikamadugalla4991
2 ай бұрын
Ou
@shani99701
2 ай бұрын
මේක බලද්දි හිත හරිම බරයි❤
@andyandy7194
2 ай бұрын
පැත්තකින් තියන්න නංගී❤❤
@Madhu-sc2vp6hq8g
2 ай бұрын
@@andyandy7194😂😂😂
@dilshanlakranda7989
2 ай бұрын
😂😂😂
@dilshanlakranda7989
2 ай бұрын
@andy😂😂😂andy7194
@danushkakarunasinghe1087
2 ай бұрын
ඇතුලත ගිණි දරාගන්න බැරිව පුපුරලා ගියේ යමහල් නෙවෙයි, අහිංසක ගෑණුන්ගේ හිත්ය. වරදක් ඇතුව හෝ වරදකට බියේ හෝ යම් යම් සම්බාධක හින්දා කට පියාගෙන ඇස් දෙකෙන් ගිණි පිටවෙන තුරු කඳුළු හැලුවේ සහ පපුව පුරෝලා හුස්මක් ඇදලා හීල්ලුවේ ගැහැණියයි. කලූ වෙනුවෙන් අම්මා වැට ළඟ ඇස් දෙක තියා හූල්ලයි.. ආදරය කරුණාව අහිපිල්ලමක් ලඟටවත් නොඑන බව නොදැන කිරිනෝනි හිනාවෙයි.... ඒ හිනාවෙන් අපිට හීල්ලුම් දෙයි...... කිසිම හව්හරණක් නැතුව ඉන්නකොටත් අකිල මහත්තයා කොලඹ යනවා කියද්දි නයෝමි හිත යටින් හූල්ලයි... කන්න බොන්න දුන්නු මනුස්සයා මානසික ලෙඩෙක් වී සිටින විදිහ බලා, දුක අහපු කලුවා කැලෑවේ දුක් විඳින විදිහ හිත හිතා කාන්තී හූල්ලයි... කැලෑවකට වැදී ඉපල්වී වියලෙන්න අර අඳින ජීවිතේ දිහා සිතමින් මාලා හූල්ලයි... දරුවන්ට හොඳ අනාගතයක් හදන්න රට ගිය නයෝමිගේ අම්මා හූල්ලයි... ජීවිතේ කිසිම සතුටක් සැනසිල්ලක් නැතුව පිරිමි මස් කදකට යටවී හූල්ලන්නේ ගැහැනියයි. රලු ගොරෝසු අත්, හිත් මතින් මිරිකෙන්නේ ඇය ගැහැණියක් වූ සාපය නිසයි. දේවාලයක්, පංසලක්, බෝ ගහක් යටට ඇවිත් දරුවන් වෙනුවෙන් හූල්ලන්නේ දුක කියන්නේ හා සැනසිල්ල යදින්නේ අම්මාය... වියලි.... ගැහැනියගේ ලේ නහරවල පිටට නොපෙනී දුවන වියලිබව තව තවත් වියලිකර දමයි... ඇත්තෙන්ම අපි කාටවත්ම මෙහෙම වියලි බැඳීම් හදන මිනිසුන් හමු නොවේවා......
@Leeza531
2 ай бұрын
Ane nikan palayan ynna bn oye serama adala lankwe ganunta withrai balapnko me ratwal wla inn ganu Inna widiya😂😂 mehe pirimi weda karnneth ganunta one widiyt
@SheelaKw
2 ай бұрын
Lankawe minissu (wedipurakma.gehanu)piriminta(suwamiyTa)kohomath yatai.kathakalath garusaru etgiwai kathWa.mw ratawala innaun ge heti apata penenWa😂😂😂
@JustSriLanka
2 ай бұрын
N@@SheelaKw
@harshaniwickramasooriya2938
2 ай бұрын
ඔව්,ඇත්ත ..ගැහැනියක් කියන්නෙ තමන්ව අමතක කරල දාලා අනුන් වෙනුවෙන්ම ජීවත්වන්නියක්.
@mallikamudiyanselage4859
2 ай бұрын
මිනිස්සු huullanne නැද්ද ?
@nilangaofficial3957
2 ай бұрын
වියලි කියන්නෙ කතාවක් නෙවෙයි ඒක අපිට තනිකර තව ජීවිතයක් ❤
@ChandiSandakalum
2 ай бұрын
දානකල් බලන් හිටියෙ..ආසම❤
@VG11779
2 ай бұрын
මාලාගෙයි කලුගෙයි love එක නම් බලන් ඉන්න ආසයි ❤❤
@DLB_NLB
2 ай бұрын
යකො සෙනසුරාදා වෙනකන් ජීවත් වෙන්නෙ මේක බලන්න 😂🙂
@Jinji-mn6no
2 ай бұрын
මම සෙනසුරාදා උදේට නැගිටින්නෙ හවසට වියලි බලන්න තියෙන නිසා
@HmodHmod-nr1jr
2 ай бұрын
Aneda kiyanne
@vidanapathirana3005
2 ай бұрын
හ්ම්ම්.....❤❤❤
@shamanthiwalimuni8853
2 ай бұрын
aththamai
@creativevlogs316
2 ай бұрын
😂ඔව්
@chandimashan9573
2 ай бұрын
පාර දිගේ ඩාලිං වියලී කන්ති අහස පොළොව වගේ....❤
@nadeesilva2561
2 ай бұрын
කලුයි තරින්දියි නම් මරු 🤟🔥❤️
@tharangajayarani325
2 ай бұрын
හීනා , කලු අති විශිෂ්ඨ දක්ශයෝ, සම්මාන ලැබිය යුතුම චරිත 2ක්. කතාව හරිම ලස්සනයි , ඒ ගැමිපරිසරය කටුක ජීවිත වල ස්වාභාවිකබව හිතාගන්න බෑ , දුකයි, අතිවිශිෂ්ට නිර්මාණයක් ❤️❤️❤️
@padminijayamanna1799
2 ай бұрын
මම බලන එකම ඩ්‍රාම එක "වියලි"❤❤❤❤
@Supun-i4i
2 ай бұрын
Same here❤
@aluthwalasubash5038
2 ай бұрын
ඉස්තුතියි රුපවාහිනි
@BuddikaSuranjith-ob8zi
2 ай бұрын
හීනා තමා හොදටම කරන්නේ පට්ට ආතල් ඩයල් එක😅👌
@pradeepng-yi9gw
2 ай бұрын
සුපිරි මාර ලස්සනයි ❤❤❤මිනිස්සු ලස්සන කථා ඇඊ බලනො අඩු... සිනි බොල කථා නම් මිලියන ගණන් බලන්නේ...😊
@yasakirthigunasekara7707
2 ай бұрын
වියළි කියන්නේ පිස්සුවක් ❤
@sumedhakandanearachchie611
2 ай бұрын
ඔව් ඇත්තටම ❤
@vidanapathirana3005
2 ай бұрын
ඔව්ව්..........❤❤
@dilushasuriyaarachchi471
2 ай бұрын
වියලි.TELEDRAMA.එක.බලන හැමොගෙම සියලුම ප්‍රාර්ථනාවන්.ඉෂ්ට.වෙිවා
@AdlakshikaAdlakshika
2 ай бұрын
ඒ කිවිව ඔයාටත් එසේම වේවා. මම සවිදි ඉඳල බලන්නෙ
@udayakumara-tj5bk
2 ай бұрын
මේක දේවාලයක් නෙවෙයි 😂
@madusanjana7855
2 ай бұрын
@දේවාලයක් නොවේ නමුත් මිනිස්සුන්ට ඉටුකරගන්න prathan තියෙනවා udayakumara-tj5bk
@WathsalaSawarnamali-el3hc
Ай бұрын
❤❤❤❤❤❤
@samudrikaherath5294
2 ай бұрын
අතිශයින්ම සුන්දර නාට්‍යයක්. ගමක ගැමියන්ගේ අව්‍යාජ හැගීම් දැනීම් උපේක්ෂා කරුණා දයාව මෙනම ගමේ කටෝරබවින් ගිණිගත් මිනිසුන්ගේ ලිංගික සහජාසාවන් යනාදිය අපූරුවට සිත්තම් කරන ටෙලි නාට්‍යයක්. සියලුම පාත්‍ර වර්ගයා ඔවුනගේ චරිත අපූරුවට ජීවත් කරවනවා මෙහි
@nimeshanisansala5286
2 ай бұрын
වියළි , රිකන්ඩිෂන් කෙල්ල සති අන්තයේ ආසම කතා දෙක ❤
@indranialwis2124
2 ай бұрын
මගෙ කලුවයි මගෙ කිරි නෝනි වයි දකින්න.සතියක් බලං ඉන්න බෑ අනේ..
@nishadivlog9300
2 ай бұрын
මේ නාට්‍යයේ තේමා ගීතය මාරම ලස්සනයි ❤
@ThiliniMadu-s3z
2 ай бұрын
එක වචනයක් වත් මගඇරගන්න හිතෙන් නෑ ❤
@samansenavirathna5814
2 ай бұрын
Thanks rupavahini good telidrama ❤❤❤saudi saman
@HarshiEdirisingha-hk3zj
2 ай бұрын
මේ අපේ අපේම කතාවක් ..ආදරේ තමා මේ ලෝකේ තියන උතුම් හැඟීම...❤❤❤
@madusanjana7855
2 ай бұрын
කාලකන්නි අයියා කෙනෙක් කලුවා කියන්නේ සහෝදර දාරකයක්
@PramodyaPrasadi
2 ай бұрын
මුලින් යන සිංදුව ඕනේ නෑ අනේ ...ඒ වෙලාවෙත් කතාව දාන්න 🥺
@asithadahanayakaasdmessi3916
2 ай бұрын
මේ කතාවේ script එක මෙච්චර ගොන් වෙයි කියල හිතුවෙ නෑ නයෝමි ඉන්නවා කිසි ගානක් නැතුව මල්ලි අතුරුදන් වෙලා තියෙද්දි මෙච්චර දේවල් වෙද්දි නයෝමි කිසි දෙයක් ආච්චිට හරියට කියන්නේ නෑ, වටේ යනවා විතරයි රට ඉන්න අම්මට කෝල් එකක් දෙන්න ක්‍රමයක් නෑ😅
@dilupamanori637
2 ай бұрын
ඔව්.unnatural .
@dilinithusharika5975
2 ай бұрын
Okkomath hari malli gena ganak nane
@GamageThushatimadhubhashani
2 ай бұрын
Kiyla wedak ne anika ochchra wada denwa nm kata erala kiynna beri nene.
@ashengunathilake8663
2 ай бұрын
නයෝමිගේ චරිතේ අමුම අමු විකාරයක්,...Over acting 😮
@HiruniAmaya-sh6dz
2 ай бұрын
වියළි ❤ රිකන්ඩිෂන් කෙල්ල ❤ ආසම කතා දෙක ❤
@jayanthisiriwardhana2161
2 ай бұрын
කලුට එයාගෙ දුශ්ට මල්ලි එදා ඉදන්ම කලේ වෙනස් කම්,කලූගෙ හිත හොදයි, එයයි හරියට ඉවසනව ඒකයි අපි කලූට කැමති.
@VG11779
2 ай бұрын
කලූ තමා මල්ලි
@dineshweerasinghe5813
2 ай бұрын
අයියා බන්..
@SunilRathnayake-mp5gk
2 ай бұрын
Sha lassana mata kale balepu supiri telidrama eka.
@tharangalakmali3513
2 ай бұрын
ආදරේ කියන්නේ මහ පුදුම දෙයක් ♥️♥️♥️♥️
@madushandesilva6053
2 ай бұрын
මන්වගෙ පොන් එකෙන් පිට රට ඉදන් බලන අය ඉන්නවද
@chandanikk9563
2 ай бұрын
❤❤❤❤❤❤
@madushandesilva6053
2 ай бұрын
@@chandanikk9563 💜️💜️
@kumariamayaamaya4386
2 ай бұрын
අබුදාබි
@madushandesilva6053
2 ай бұрын
@@kumariamayaamaya4386 මම ඩුබායි
@wandanaminoliirugalbandar
2 ай бұрын
🙋♀
@Spg791
2 ай бұрын
කාමයටම ලොල් වෙච්ච මිනිස්සු බැලු බැලු අත.😢
@Madushankacahthura
Ай бұрын
ලස්සනයි 🔥❤️
@chameeradesilva-r5n
2 ай бұрын
ඩාර්ලින් අක්කත් සුපිරි මේකේනන්
@Craftchami
2 ай бұрын
දවසම උනත් ආසාවෙන් බලන්න පුලුවන් කාතාවක්
@ajithkumara2827
2 ай бұрын
මම කොටස් 12ක් එක දිගට බැලුවා.
@yohansiri861
2 ай бұрын
මම ඩාර්ලිං , මේ ඩාර්ලිංගෙ හැටි දන්නෙ නැතුව 😁😁
@RuthMishina
2 ай бұрын
කුඩා හිස් තුලට පුරවන්නාඌ විස උන් වයසින් වැඩි වෙත්ම වැඩි වෙනවා මිස අඩු වන්නේ නැත.
@sandunikakobbewala8951
2 ай бұрын
ආසාවෙන් බලන කතාවක්❤❤
@sajithnuwantha7783
2 ай бұрын
පිස්සුවක් මේකනම්❤❤
@chana5225
2 ай бұрын
නිර්මාණය ලස්සන කරන්න ලබා දෙන රංගන දායකත්වය නියමයි ❤
@shanthapriyasiri2921
2 ай бұрын
අනිවාර්යෙන්
@dineshweerasinghe5813
2 ай бұрын
කොළඹ 7,කතා අස්සේ අදටත් කියවෙන මහ පොලවේ යතාර්තය ..මේ යදඩු බිදින හයිය..අපේ මිනිස්සුන්ට ලැබේවා..
@nimalifonseka122
2 ай бұрын
තාත්තා වගේම අසමත් ඡාති පුතෙක්.
@dileepdilshan303
2 ай бұрын
නොවරදවාම බලන එකම එක කතාව 👌 වෙන ඒවනම් සෙට් නෑ, only වියලි 👌
@Dasun_Sanjeewa
2 ай бұрын
විනාඩි 22න් විනාඩි 3යි තත්පර 50ක් විතර වෙනකන් කතාවේ පටන්ගැම්ම යන එක තමා අවුල 😑
@Supun-i4i
2 ай бұрын
ඇත්ත❤
@wijitharanaweera8804
2 ай бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️
@prasadsuranga
2 ай бұрын
පට්ට ලස්සන කතාව
@prabhathabrew2764
2 ай бұрын
මේ වසරේ සම්මාන පිට සම්මාන වලින් පිදුම් ලබන විශිෂ්ඨතම ටෙලි නාට්‍ය නිර්මාණය "වියළි*. ❤❤❤❤
@nadeesilva2561
2 ай бұрын
වියලි team සම්මාන ටික තියාගන්න තැනක් ලෑස්ති කරලා තියාගන්ඩෝ ❤️
@chathurapriyankara3254
2 ай бұрын
සුපිරි ❤❤❤
@Indrajithdasanayaka
26 күн бұрын
එදිරිමුනියා එහෙම ලිව්වනම තාම අරුන් ඉස්කෝලේ යනවා
@praveensampath2302
7 күн бұрын
ඇඩ් තැරියකුත් දාල ඒ මැද්දෙන් හරි ශෝක්😂
@PubuduniSriwanthi-nr5to
2 ай бұрын
සෙනසුරාදා වෙනකොට මට දැනෙන සතුටක්....
@ruwankumara3218
2 ай бұрын
වියළි සුපිරිම ටෙලිනාට්‍යක් ❤❤
@NayanaKurupuge-er4on
Ай бұрын
අපි බලන්නෙ ඵොන් එකෙන් තමයි .❤❤❤
@InspireRise153
2 ай бұрын
අරූ පාඩම් කරන්නෙ මොනවද ඔච්චර 😂😂 ඌ බොරුවක් කරන්නෙ අර නාකි මනුස්සයගෙන් කන්න තියන වුවමනාවට
@Sandakathmini01
2 ай бұрын
අර්ථවත් කතාවක්
@meriyanwarnakulla8034
2 ай бұрын
ලස්සන ගවූමක් කලු 😍
@KumudiniKumudiniweerasin-fw2xh
2 ай бұрын
Maha polawa uda jewath wena ape katawai weyali..❤❤❤
@niloka8001
2 ай бұрын
Me wage katha godak hoday❤❤❤❤
@chamindajayasinghe5183
2 ай бұрын
niyamai
@dinushapriyangi192
2 ай бұрын
මම නමි හැමදාම පෝන් එකෙන් තමයි බලන්නේ
@ruwanthikamadmali421
2 ай бұрын
කොච්චරනම් තමන්ගේ කියන මිනිස්සු අතරෙ අසරණ වෙන දරුවො ඉන්නවද? කලූ වගේ
@KumariRani2-q5r
8 сағат бұрын
Thota වැඩිය kaluwe 💯 hondai
@dishanproduction7251
Ай бұрын
Keep it up ❤
@UdeniThilakalatha-wq4fw
3 күн бұрын
හිනා 👍👍👍👍
@ThiliniNadeera-r9f
2 ай бұрын
Take care,viyali විතරයි බලන්නේ..සුරංගනා කතා බලන්නේ නැ
@RuwanLokuge
2 ай бұрын
හරිම ලස්සනයි drama aka
@SanjeewaMaddumage-bq4db
2 ай бұрын
Tharindihe acting super❤
@layanalhettiarachchige5538
2 ай бұрын
Super....
@user-xtra
2 ай бұрын
ඇඩ් මැදින් ලස්සන ටෙලියක් යනවා ඒ ක ලස්සනයි 😊
@CharikaUdeni
2 ай бұрын
Me kathawata mama harima lobai... ❤❤
@annetjayasinghe1796
2 ай бұрын
හරිම අසාවෙන බලන ටෙලිනාට්‍යය..
@devikamalki1983
2 ай бұрын
පාටකුරුල්ලො සිවා මාමාට පිස්සු සිවා මාමෙ වියලි බලන්න හොද අත්දැකීමක් ගන්න පුළුවන්
@achalafdo7486
Ай бұрын
පාටකුරුල්ලො ඒක වෙනම level එකක්
@anulamapa4725
25 күн бұрын
සහෝදර කමක් නැති සහෝදරයෝ..
@chapaudayanthi8943
2 ай бұрын
Lassanai
@Disna-n4d
2 ай бұрын
හරිම ආසාවෙන් බලනවා මම 👍🥰❤️
@SasiniHansika-e3c
17 күн бұрын
❤
@vidanapathirana3005
2 ай бұрын
නියමයි කතාව............❤❤❤❤
@krishokkv1907
2 ай бұрын
නයි කෙල්ල වාඩි වෙලා සිටින තැන පිටි පසින් තිබුන ගහෙ නම දන්න අය කො
@ruwaniayesha1603
2 ай бұрын
මයිල ගහක්
@lankanathchathuranga8962
2 ай бұрын
මයිල ගහක්
@Nadeeka-y1j
2 ай бұрын
මයිල ගහක්
@pasinduchamika2921
2 ай бұрын
Ranthabe cadet camp ekedi duka niwapu gas..🚬🚬🚬
@krishokkv1907
2 ай бұрын
@@ruwaniayesha1603 ❤
@lenoniecramer-fs4ml
2 ай бұрын
Beautiful Drama.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@madavidilrukshi1998
2 ай бұрын
කවදා හරි කරුණාපාලට බලන්නෙත් කලුවාම තමයි
@achalafdo7486
Ай бұрын
එහෙම තමා වෙන්නෙ අරූ බලන්නෙ නැහැ
@SumithKumara-bm7cd
2 ай бұрын
Mewata sammana na heluwa pennana unta sammana.❤❤❤
@farookmohammed2234
2 ай бұрын
Best acting of Chandima Karunadasa ❤❤
@shamakaluarachchi5007
2 ай бұрын
අයියෝ මේ නාම ලේඛනය දැන් ඇති වරුවක් යනවා එපා වෙනවා
@easindika6431
2 ай бұрын
Mekata gahanda aye ewa ne❤❤❤❤❤❤❤
@DulakshiDisanayaka-xq8mz
2 ай бұрын
❤ලස්සනම කතාවක්.
@udith3078
2 ай бұрын
Remember the name “වියලි” ❤❤❤❤
@imashamaduwanthi6271
2 ай бұрын
අපොයි ඔවු වශී කරගන්නම වැඩේ උබව 😂 හීනෝ
@renushyamali8308
2 ай бұрын
පව් කාන්තී අබේරත්න දෙන්නා
@gamageanura5904
2 ай бұрын
මෙවර ජනාධිපති වරනයෙන්ද වෙනසක් වෙලා.මෙිි විදියට වියළි පොළව තෙත් වෙවා
@madusanjana7855
2 ай бұрын
කලුගේ ආදරේ 😊
21:26
Viyali | වියළි | Episode 32 - (2024-09-01) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 243 М.
22:55
Viyali | වියළි | Episode 48 - (2024-11-03) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 160 М.
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 47 МЛН
00:18
Triple kill😹
GG Animation
Рет қаралды 16 МЛН
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 183 МЛН
00:32
Человек паук уже не тот
Miracle
Рет қаралды 3,3 МЛН
23:11
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 127 | 2024-11-04 | Hiru TV
Hiru TV
Рет қаралды 9 М.
22:40
Viyali | වියළි | Episode 47 - (2024-11-02) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 182 М.
19:50
Maayavi (මායාවී) | Episode 46 | 04th November 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 29 М.
21:37
Viyali | වියළි | Episode 45 - (2024-10-26) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 223 М.
30:37
යෝෂිත රාජපක්ෂගේ රහස් එළියට. ලේකම්ගේ මරණය සැකයි.ලොහාන් ඇතුළට.2024.11.01.
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 84 М.
22:15
Viyali | වියළි | Episode 30 - (2024-08-25) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 230 М.
20:55
Flat නොවන ෆ්ලැට් | Episode 50 - (2024-11-04) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 2 М.
36:35
Viyali | "වියළි" කළු මහත්තයා | Akalanka Prabashwara
Divaina Online
Рет қаралды 61 М.
22:51
Viyali | වියළි | Episode 46 - (2024-10-27) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 210 М.
24:42
Recondition Kella || EPISODE 13 || රීකන්ඩිශන් කෙල්ල || 28th September 2024
Swarnavahini TV
Рет қаралды 273 М.
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 47 МЛН