සමාවෙන්න පුතුනේ පෝය ටෙලි නාට්‍ය | SAMAWENNA PUTHINE POYA TELE DRAMA

  Рет қаралды 204,915

Wakkra Religions

Wakkra Religions

Күн бұрын

සමාවෙන්න පුතුනේ පෝය ටෙලි නාට්‍ය | SAMAWENNA PUTHINE POYA TELE DRAMA
කතාව , තිර රචනය සහ අධ්‍යක්ෂණය
තිස්ස ඩයස්
නීෂ් පාදනය
ගාමිණී ප්‍රනාන්දු
රංගනය
රෙක්ස් කොඩිප්පිලි
ජයසේකර අපොන්සු
තිස්ස ඩයස්
පබා දුෂාන්ත
කුමාර ඩි. රාහුබද්ද
කේ. ඩි. දිනූෂානි
සුනන්දා දමයන්ති
සාගර සම්පත්
සහන් ලංකා එදිරිසිංහ
• Video

Пікірлер: 105
@TamarzPoli
@TamarzPoli 3 ай бұрын
Teruwan saranai ගොඩක් ලස්සනයි මියගිය කොඩිප්පිලි මහතාට නිවන් සුව ලැබේවා 🙏🙏
@jolycell7772
@jolycell7772 2 жыл бұрын
ලස්සනයි artawat hematoma tunuruwange saranai 🙏💐🙏
@H.P.AJayasinghe
@H.P.AJayasinghe 9 ай бұрын
කතාව ලස්සනට ලියල තියෙනවා. දෙමාපියන් වැරදියි.තමන්ට නෑ කියලා ලමයි මෙහෙකාර කමට දෙන්න බැහැ.තව පැත්තකින් එලෙස මෙහෙකාර සේවයේ යොදවන අයවලුන් හට නීතිමය කටයුතු කරන්න ඕන.අඩුපාඩව වචනෙට සීමාවීම.දඩුවම නොපෙන්වීම.
@samanthapushpakumara3884
@samanthapushpakumara3884 9 ай бұрын
මම බලපු ලස්සනම කතාව තෙරුවන් සරණයි
@rosiirosi2151
@rosiirosi2151 9 ай бұрын
හරි ම. ලස්සනයි. කතා ව. හොද. ආ ද ර් ස ම ත්. සියළුම. දැනටමත්. බුදුසරණයි
@sominasomina5017
@sominasomina5017 9 ай бұрын
ලස්සනයි කතාව සියලු දෙනාටම තෙරුවන් සරණයි
@Nilu..nilu1427
@Nilu..nilu1427 10 ай бұрын
ලන්කවේ තරම් ලමයින්ට නොසලකන පොසත්තු ලොවේ කොහෙවත් නැ.බුදු දහම තුල ඉපිදිලා අපේ මිනිස්සු තමයි නපුන්සකම...කතවට නෙවෙයි ඇත්තටම මෙහෙම මිනිස්සු ඉන්නවා 😢😢
@Mo86as
@Mo86as 9 ай бұрын
අනිවාර්යයෙන්
@RanjaniashokaWedakaragedara
@RanjaniashokaWedakaragedara 9 ай бұрын
6​@@Mo86as
@ranialgiyanna953
@ranialgiyanna953 8 ай бұрын
Sahathika.aethgha.posath keyan.uange.thiyanne puduma.lokukamak
@DiliniBiyagama
@DiliniBiyagama 8 ай бұрын
සහතික ඇත්ත
@madushanifernando8857
@madushanifernando8857 2 жыл бұрын
👌 කතාවක් ලස්සනයි ගොඩක් හිතට ගෙඩක් දැනුනා සාඩු සාඩු
@Mangalikamangalika-ip1wh
@Mangalikamangalika-ip1wh 8 ай бұрын
ලස්සන කතාව
@pattysorasingha5119
@pattysorasingha5119 2 жыл бұрын
සාදු සාදු වලවුවේ නොනට ඒයගේ පුතගෙන් ලැබුනු වචන ටික නියමයි
@jeewakellapatha4715
@jeewakellapatha4715 10 ай бұрын
Lloyd
@Sujitha-s5h
@Sujitha-s5h 9 ай бұрын
හරිම ලස්සන කතාවක් ❤❤
@jdjshshsh9465
@jdjshshsh9465 2 жыл бұрын
නැති බැරිකම හමුවෙ මිනිස්සු අසරන උනාහම තියන උන් සත්තු වගේ
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
පෝයදා කතාව ලස්සනයි අපේ ගමේ කෙනා ඡයසේකර අෆොන්සු රංගනය තෙම්පරාදු උන අය මේ කතාවේ ලස්සන රංගනය කරා,, සහබාගිවුන හැමෝටම ස්තූතියි
@sepalawasantha8939
@sepalawasantha8939 11 ай бұрын
❤❤❤🎉🎉
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Godaaak hodai Kathawa godaaak lassanai 💕💕💕💕💕💕
@somalathahettige7720
@somalathahettige7720 2 жыл бұрын
හොද දැනුවත් කිරීමක්
@samanthikumari2375
@samanthikumari2375 8 ай бұрын
❤❤woo
@ChamindaKumara-o5w
@ChamindaKumara-o5w 9 ай бұрын
Harima .lassanai katava .sinduvat lassanai puttal ❤️❤️
@kumareanista8853
@kumareanista8853 2 жыл бұрын
මෙච්චර හොදට ඉගන ගත්තු ලමයව වලව් කාරයන්ට වැඩට දෙන දෙමාපියන් මොනවටද නැති බැරි උනත් දරුවා තමුන්ගේ නේ
@sriyahindurangala1780
@sriyahindurangala1780 Жыл бұрын
ඒක නම් ඇත්ත.අම්මට පුළුවන් නෙ ගෙදරක වැඩට හරි යන්න අම්ම තාත්ත ඉන්නැද්දි ලමයෙක් මේ කාලෙ ඔහොම යවනවද ටීච මැදිහත් වෙනකල් ගමේ එකෙක්වත් නෑ ඒකට විරුද්ධ වෙන්න
@AbayarathnaBanda
@AbayarathnaBanda 5 ай бұрын
I​@@sriyahindurangala1780
@NaliNali-w1z
@NaliNali-w1z 9 ай бұрын
Lassana kathawak ❤❤❤❤❤❤
@renukarajiapaksha3695
@renukarajiapaksha3695 9 ай бұрын
Lassanie ❤❤❤❤
@stcell3564
@stcell3564 9 ай бұрын
බුදු සරනයි ❤❤❤
@MallikaP-o6n
@MallikaP-o6n 8 ай бұрын
Lassanai kathwa theruwan saranai
@subasanhemantha7120
@subasanhemantha7120 2 жыл бұрын
Haleluya haleluya haleluya.🙏🙏🙏
@dhammikasenarathna7922
@dhammikasenarathna7922 9 ай бұрын
ලංකාවේ දරුවන්ට නෙවෙයිනේ සලකන්නේ, බල්ලන්ටනේ, රටේ අහිංසක දරුවෝ කොච්චර බඩගින්නේ හිටියත් රට බල්ලෝ ගෙනත් උංට සලකනවා, එහෙව් බෞද්ධ ජාතියක් ඉන්න පිංවත් රටක් මේක
@مالانانداني
@مالانانداني 9 ай бұрын
එකනම් ඇත්ත
@nalikadilrukshi5960
@nalikadilrukshi5960 9 ай бұрын
මේ නට්‍යයේ මුල මැද අග ගැලපී නැත
@miyunihansika1197
@miyunihansika1197 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@IndumathiAmukotuwa
@IndumathiAmukotuwa 8 ай бұрын
🌹❤️🙏🙏🙏
@sanithudhinsara603
@sanithudhinsara603 9 ай бұрын
🙏🙏🙏
@inokapathmakumari626
@inokapathmakumari626 2 жыл бұрын
Harima lassanaii 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@lalithaindraniindrani4618
@lalithaindraniindrani4618 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mangalikamangalika3909
@mangalikamangalika3909 2 жыл бұрын
🌹🙏🌹🙏🌹🙏
@peshalapela8136
@peshalapela8136 2 жыл бұрын
👍🏼👍🏼👍🏼👍🏼💐💐💐🙏🏾🙏🏾🙏🏾🙏🏾🤔🤔🤔
@mangalikamangalika3909
@mangalikamangalika3909 2 жыл бұрын
Lassan..katawa
@miyunihansika1197
@miyunihansika1197 2 жыл бұрын
😥😥😥😥😥😥
@miyunihansika1197
@miyunihansika1197 2 жыл бұрын
Godak lassanai budu saranai
@laxmanvimal3679
@laxmanvimal3679 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💔💔💔💔
@amkchandrika987
@amkchandrika987 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@DiliniBiyagama
@DiliniBiyagama 8 ай бұрын
ආදර්ශමත් කථාවක්.නමුත් රගපෑම නම් හොද නැහැ
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 8 ай бұрын
Loku bangalawala lamai boho weylavata homdai
@dimuthumunasinghe1012
@dimuthumunasinghe1012 9 ай бұрын
😮
@deefafernando6320
@deefafernando6320 9 ай бұрын
ඒක පුදුම නැති බැරි කමක්නෙ අර මිනිහා රස්සාවකුත් කරනවා උදෙට කැමක් ඇත්තෙම නැ දවල්ට කැද රස්සාවක් නොකරන ගෙදරක මෙ තත්වෙ තියෙනවා . ඒත් මෙ කතාවෙ හැටියට මෙ පව්ලට වගතුවක් නැ
@laxmanvimal3679
@laxmanvimal3679 2 жыл бұрын
😭😭😭😭😭
@SantiSanti-pc7pq
@SantiSanti-pc7pq 2 жыл бұрын
Ai ane mewage katha walata 👍
@SantiSanti-pc7pq
@SantiSanti-pc7pq 2 жыл бұрын
Lassana kathawak ♥️♥️♥️♥️♥️
@athugalpuraahasa3932
@athugalpuraahasa3932 8 ай бұрын
මිනිහා ඇදට වැටෙනකන් බලන් ඉන්නේ අවට ඉන්න බල්ලො ටික ගෙට රින්ගන්න මමනම් හිග කැවත් මගේ දාරුවෙක්ව අනුන්ගේ කුනු හොදාන්න අරින්නේ නෑ
@PrasdSandaruwan
@PrasdSandaruwan 8 ай бұрын
🌹🌹🌹🌹💑💑🙏🙏🙏🌹💑💑💞💞💞💞
@sriyahindurangala1780
@sriyahindurangala1780 Жыл бұрын
මේ ළමයි ඉස්කෝලෙ යන්නෙ හොදටම දවල් වෙලානෙ හෙවනැල්ල පයට පෑගෙන්න ලගයි ටීච කු⁣ඩෙත් ඉහලන් මද්දහනක් වෙලානෙ මීට වඩා සැලකිල්ලක් දක්වනව නම් හොදයි වෙලාවට අදාල ව පෙනිනනව නමි හොදයි
@akilakumara2358
@akilakumara2358 9 ай бұрын
ඉස්කෝලෙ ඇරිල යන ගමන් නේද
@comarimo5993
@comarimo5993 2 жыл бұрын
ඈයී. අම්මට. බැරිද. වලව්වේ. වැඩට. යන්න. පුතා. වලව්වට.! යවන්නේ
@chwety6203
@chwety6203 2 жыл бұрын
8
@dissanayakek.2315
@dissanayakek.2315 2 жыл бұрын
Ekane
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
Walawwen kamathi naha amma enawata. Putha igena ganna eka nawaththanna thamai puthawa genna gaththe
@KgSumanasili
@KgSumanasili Жыл бұрын
සඳහා කළ මමත්
@thusithaperera612
@thusithaperera612 2 жыл бұрын
Hoda kathavak duka hithenava😌
@sophiafranchezka386
@sophiafranchezka386 2 жыл бұрын
Ty We
@sophiafranchezka386
@sophiafranchezka386 2 жыл бұрын
Hi
@Jayandinuwansara
@Jayandinuwansara 2 жыл бұрын
දුප්පත් කම තමා ලොකු මෙනෙසුග්ර් අටෝපය තමා මේ 🙏🙏
@nera2497
@nera2497 Жыл бұрын
Duka hitana kathavak....,
@dayanirathnayake111
@dayanirathnayake111 2 жыл бұрын
අනේ මෙහෙම දේවල් නම් වෙන්නෙ නැහැ . දරුවන්ව මෙහෙම දෙනවද....වැඩකාර කමට....අනික පොඩි දරුවෙක් .....
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
Dan nam denne naha. Issara nam denawa.
@prabathsanjaya8034
@prabathsanjaya8034 9 ай бұрын
Matath mehema una
@chandrakumari8728
@chandrakumari8728 9 ай бұрын
මෙවගෙ දේවල් අද කාලෙ කරන තැන් තියෙනව. එනිසාම තමා මෙවැනිම දෙ රන්ගනය කරන්නෙ මෙවැනි දෙ උදාහරණයට අරන මින් පසූ දුප්පත්කමි නැ කියන එක තෙරැන් ගන්න.දුප්පතුන්ට උපකාර කරන්න.
@AoaeshaLink-o2i
@AoaeshaLink-o2i 9 ай бұрын
කතාවට ව්තරක් නෙමෙයි කොහොමත් අනේ ලංකාවේ ඉන්න පොහොසත් මිනිස්සු දුප්පත් අයට සලකන්නේ උන්ගෙ පයට පැගෙන පාපිස්සක් ගානට දාල
@chamarakasun3568
@chamarakasun3568 Жыл бұрын
Me wage dewal ada kale amatai namuth bangalawe lamayage gathi guna ehalai
@chandiesri6325
@chandiesri6325 8 ай бұрын
SRILANKA N
@himalihashenika5845
@himalihashenika5845 9 ай бұрын
Nikan gedara hitiyata salli hamba wenne na wadakata yanna oni
@ianthichristou4661
@ianthichristou4661 2 жыл бұрын
Aba yaluwoo drama eka wage
@jayntikumar2883
@jayntikumar2883 2 жыл бұрын
Maupiyo mahamaga higakala lamaya heath kalath walk jamila laga karannepa main mathur. Hamotama holds katawak.
@WathsalaPerera-jh9zp
@WathsalaPerera-jh9zp 6 ай бұрын
Kisima wadakata Nathi Tete drama ekak rangapama anthimai
@Indo-qv9sj
@Indo-qv9sj 9 ай бұрын
Paka lassanai yako budda sasanetat nindawak podi hamuduruwo koheda pako piriwanata lamai gatte oya kataawa lihuwe oya kunu jarolayaada
@nilunilanthi7647
@nilunilanthi7647 2 жыл бұрын
අම්මලා තාත්තලා මෙහෙම මද දරුවෝ බලාගන්නේ
@merygamagefernando2704
@merygamagefernando2704 Жыл бұрын
Mha evun dennath ekka nadu danna ona
@nethsarasenuth2391
@nethsarasenuth2391 2 жыл бұрын
Hamuduruwoi me daruwai witharai hodata ragapanne anek aya puruduwenawa wage
@wvmfernando56
@wvmfernando56 2 жыл бұрын
Pana
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg 10 ай бұрын
මේ දෙමව්පියන්ද
@swarnawijesinghe8378
@swarnawijesinghe8378 Жыл бұрын
0 w ase
@wvmfernando56
@wvmfernando56 2 жыл бұрын
Panawa.nada.walaw.karayo.maha.loku.sallekarayo.wadakaraeintta.salakana.we
@wvmfernando56
@wvmfernando56 2 жыл бұрын
,deya
@production2699
@production2699 2 жыл бұрын
A
@ontorasikdar77
@ontorasikdar77 2 жыл бұрын
😅🤑
@surangakalu7708
@surangakalu7708 2 жыл бұрын
Ane mata nam eduna a kathawata pau a daruwa
@wasanawasana7251
@wasanawasana7251 2 жыл бұрын
Lamayawa yawanne mokatada amma yahathin ennawane ammata puluwanne daruwai minihai balaganna me lankawe gewalwala wedakaranawata wada hodada muudata paninawa edakin
@yaminiyamini4200
@yaminiyamini4200 2 жыл бұрын
Pukara minissu daruwn vikungena kana
@dglkumari7288
@dglkumari7288 2 жыл бұрын
Ane pake hamu lagata mokatatha wadata dunne maara demapiyo
@hettiarachchihettiarachchi904
@hettiarachchihettiarachchi904 10 ай бұрын
Hettiarachchi
@nilunilanthi7647
@nilunilanthi7647 2 жыл бұрын
කිසිම වැඩක් නැති කතාවක්
@Didula889
@Didula889 Жыл бұрын
ඒක ලස්සනයි
@wvmfernando56
@wvmfernando56 2 жыл бұрын
Walawwala.inna.maha.yakku.thresan.menessu.habaimayratta
@goldcell7216
@goldcell7216 2 жыл бұрын
@thusithaperera612
@thusithaperera612 2 жыл бұрын
Hoda kathavak duka hithenava😌
@kuwaitkywait2706
@kuwaitkywait2706 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@dulakshikasamanmali6814
@dulakshikasamanmali6814 2 жыл бұрын
👍👍👍👍👍👍
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Adinnapubbaka Sinhala Teledrama | Poya Drama
23:28
MediaZoneSL
Рет қаралды 42 М.
Peraman Bala | පෙරමං බලා | Tele Film
1:21:22
TV Derana
Рет қаралды 475 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН