No video

ඒවී රසේ ස්ටුඩියෝ එක අලුත් කරපු හැටි | AV Rase Studio Renovation Vlog

  Рет қаралды 174,262

Dilan Senanayake

Dilan Senanayake

Күн бұрын

Пікірлер: 192
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
නියම වෙනසක්. අළුත් Studio එකට එන්න ඕන ඉක්මනටම
@DilanSenanayake
@DilanSenanayake 2 жыл бұрын
බොරුවනේ එන්නේ නෑනේ
@stopthewarplease1419
@stopthewarplease1419 2 жыл бұрын
@@DilanSenanayake මන් එන්නද 😁
@Janiladissanayake
@Janiladissanayake 2 жыл бұрын
@@DilanSenanayake mama ennm uncle
@skmiusicbrend-1463
@skmiusicbrend-1463 2 жыл бұрын
@@DilanSenanayake ගැම්මක්
@Madmax-cq7fw
@Madmax-cq7fw 2 жыл бұрын
Priyadarshana aiya
@thanukagunawardhana4079
@thanukagunawardhana4079 2 жыл бұрын
3:36 හරිම සනීපයි 🙂
@Lakindu_Sithum
@Lakindu_Sithum 2 жыл бұрын
සුපිරියක් තමා මමනම් මාරම ආසයි ඩිලාන් අයියා direct කරපු නොදැවෙනා සේ සිංදුවට
@C_VIDEO_OFFICIAL
@C_VIDEO_OFFICIAL 2 жыл бұрын
ඉලක්ක කරා යන ගමනේදී, එන්න එන්න කට්ට වැඩි වෙනකොට උඹටත් හිතෙයි අනේ දැන්නම් ඇති මේ මගුල හොදටම අතහැරලා දාන්න ඕනි කියලා. කට්ට කියලා අත්හරින්න එපා. ඒක අපරාධයක්! සුන්දර දේවල් ලබාගන්නනම් කට්ට කන්නම වෙනවා. ඉඩෝරයට බෑ හැමදාමත් උබේ ජීවිතේ රජ කරන්න. උබේ ජීවිතයටත් වසන්තය එනවා. සත්තයි! යන්න ගිහින් වැඩ කරන්න ᵍᵒᵒᵈ 𝐥𝐮𝐜𝐤 YES,I CAN🎓 ✍️✍️
@srilankandiver
@srilankandiver 2 жыл бұрын
ඒ වෙනස ගැන නම් කතා කරලා වැඩක් නැ. ස්ටුඩියෝ එකට ආව දවසේ යන්නම හිත දුන්නේ නැ.වැඩේ නම් සුපිරි.
@PASINDU_SAKUN
@PASINDU_SAKUN 2 жыл бұрын
Keyboard එක chanux වගේ unbox වීඩියෝ දාන්න්න 😂
@Apoorvi_M_Shehara
@Apoorvi_M_Shehara 2 жыл бұрын
දෙමළත් පුළුවන් නෙහ් 😁❤️ ජය වේවා !!!
@royalcreator2338
@royalcreator2338 2 жыл бұрын
අම්මේ ආසාවෙන් බලන්න හිතන් හිට්පු වීඩියෝ එකක් tnx ආ ♥️
@prabodhamadhusanka1607
@prabodhamadhusanka1607 2 жыл бұрын
ඇත්තටම සතුටුයි අයියා ඔයාට ජය වේවා💗💗💗
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
සුපිරියක් තමයි සහෝ 🔥❤😍.ගැම්මක් තමයි 💪❤.අලුත් studio එකකට යමු.ප්‍රියා අයියා recommend කලා කියන්නේ සුපිරියක් තමයි
@thilinigamage2958
@thilinigamage2958 2 жыл бұрын
Wow Aiyandi, renovation eka marama lassanai.. Good luck 🙏🙏❤️❤️
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
වීඩියෝ එක ෆට්ට ඩිලාන් අයියේ......ස්ටූඩියෝ එකනම් මරු...😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ප්‍රියා අයියා රෙකමන්ඩ් කරානම් ඉතිං PC බඩුටික සුපිරිම තමයි..❤️ජයවේවා....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍
@xnom6925
@xnom6925 2 жыл бұрын
යකො meme එකක් බැලුවා වගේ , කිබුල බනිස් කද්දි කෙලත් ඉනුවා කටට
@B14ckyW01f
@B14ckyW01f 3 ай бұрын
පට්ට♥
@lion_tech778
@lion_tech778 2 жыл бұрын
එක පාට්ට ජූනි කියද්දි මොකද්ද ඒ උනේ බැලුවා..බැලින්නම් මේ 2021 වීඩියෝ ක්ලිප් වගයක්😅
@thamoj_lasitha_rukshan
@thamoj_lasitha_rukshan 2 жыл бұрын
දිනේ අහන කැල්ල තමා පට්ට🤣 එතනදි දාන music එකත් පට්ට
@sankajasampath6830
@sankajasampath6830 2 жыл бұрын
ජය වේවා ඩිලාන් මහත්මයා ඔබට ❤️
@slloratech
@slloratech 2 жыл бұрын
නියමයි ඩිලාන් අයියෙ
@arunasenevirathna1990
@arunasenevirathna1990 2 жыл бұрын
ජය වේව අයියා...ඒක පට්ට ලස්සනයි
@HITECHGLOBAL
@HITECHGLOBAL 2 жыл бұрын
Sir godak thanku me video eka dammata, studio ekak build karanna mechchara amarui kiyala adai danagatte, 11-15 kids class eke api aniwa kawadahari oya studio eka balanna enawamai Thank you 😍😍😍😍😍😍😍😍
@achindumadushan169
@achindumadushan169 2 жыл бұрын
වෙනස්ක් කරමු ඇ.
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
අපූරුයි. සුභ පැතුම්
@rushanrathnayake
@rushanrathnayake 2 жыл бұрын
දැන් රෙද්දෙ වෙනස සැපද 😏😏😏 😂😂😂❤️❤️❤️
@BinaraGta
@BinaraGta 2 жыл бұрын
ඩිලාන් සීයේ ඔයාට කහ පාටත් එක්ක තියෙන බැඳීම මොකද්ද 🤔
@kaveeshagayashan2160
@kaveeshagayashan2160 2 жыл бұрын
අයියෙ ගෙදරින් පව සප්ලයි එකෙන්ම පව ගන්නවනම් 2 pole mcb එකක් දාල පව එක ස්ටුඩියො එකට ගෙනත් SPD දාල වෙනම panel board එකක් දාගන්න.ආරක්ෂක හොදයි.spd එකට වෙනම earth කරන්න අමතක කරන්න එපා.😊😚
@MEEYA01
@MEEYA01 2 жыл бұрын
ගැම්මක් තමා dilan aiye...
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
Thank you for a very valuable creation, you have a beautiful unique voice, may you break all barriers and go to the top.❤️❤️
@SLBiodiversity
@SLBiodiversity 2 жыл бұрын
niyamai.... good luck...
@NIRO.95
@NIRO.95 2 жыл бұрын
නුගේගොඩ කොහෙද ස්ටූඩියෝ එක තියෙන්නේ අයියේ
@Thiviru_premarathne
@Thiviru_premarathne 2 жыл бұрын
Gammakh dila ❤️❤️❤️
@BinaraGta
@BinaraGta 2 жыл бұрын
බෙරිහන් දීල ඇඟ left වෙලා බිම වැටිලා ඉන්න උන්ට ඉන්න තැනකුත් හදන්න අටගි ඇති නේද 🤔😁
@Hendaspj
@Hendaspj 2 жыл бұрын
8:49 කාගෙද ගල්ආම් එක 😍
@DilanSenanayake
@DilanSenanayake 2 жыл бұрын
මගේ 😂
@Nmusic1st
@Nmusic1st 2 жыл бұрын
ජය❤️
@vishwapathum37
@vishwapathum37 2 жыл бұрын
අයියෝ මට සර්ව අදුරගන්න බැරි වුණානේ සර්ව එදා මම හිරු එකේදි දැක්කනේ 🥺💔
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
නියමයි
@vcchutta7184
@vcchutta7184 2 жыл бұрын
කවද්ද දිනේ කිව්වේ 😂
@sachiyaff7523
@sachiyaff7523 2 жыл бұрын
Ela bn dila
@BinaraGta
@BinaraGta 2 жыл бұрын
10:40 ඕක බිම වට්ටගත්තේ නැද්ද 🤔 හැමදාම වට්ටගන්න හන්ද ඇහුවේ
@BinaraGta
@BinaraGta 2 жыл бұрын
Gamer කෙනෙක්ගෙන් දිනේ ඇහුව වගේ 😂
@rusirudamsara7210
@rusirudamsara7210 2 жыл бұрын
නියමයි සර්
@Nihara_Iddamalgoda
@Nihara_Iddamalgoda 2 жыл бұрын
සුපිරි වැඩක් 👌❤️
@stefaniyasilva1470
@stefaniyasilva1470 2 жыл бұрын
Ayya oyage dubbing vlogs asawen balanava. Oyage loku fan kenek!! Luv u!!!!😘😘❤❤❤❤
@slblankn2853
@slblankn2853 2 жыл бұрын
අයියා ඔයා නෙද අර බස් ගෙම් එක හැදුවෙ👍👍👍👍👍👍
@shashiniprawardhitha8188
@shashiniprawardhitha8188 2 жыл бұрын
Shaa niyamai Dilan ayyage home studio eka...♥️🔥♥️
@user-bw9qd2ij9u
@user-bw9qd2ij9u 2 жыл бұрын
පට්ට අා...
@funformic997
@funformic997 2 жыл бұрын
kebbula: ado oka mage sound eke newe yako AV: hree thebba ekak demma kebbula: uba mawa athal ekt gthed AV: ????
@sindutunes707
@sindutunes707 2 жыл бұрын
නියමයි අයිය ලස්සන වැඩක් ❤️❤️
@userkasun9862
@userkasun9862 2 жыл бұрын
සුපිරි
@sudassithero8749
@sudassithero8749 2 жыл бұрын
😊Oya nam super ayiya.👌🏻👊🏻 Good job.🤝🏻🙏🏻 Anaagathayata gannaauuu siyalu suba katayuthu sarwaprakaarayen saarthaka weewa kiyala hadawathinama❤️ aashirwaada karanawa.🙏🏻😷 Stay safe.👍🏻🙏🏻☸️ jayawewa budusaranai.☸️🙏🏻
@techbydevmin9757
@techbydevmin9757 2 жыл бұрын
maru dilan aiya
@Sptech830
@Sptech830 2 жыл бұрын
මම තමා දෙවනි කමෙන්ට් එක දැම්මේ
@asankalakmal4385
@asankalakmal4385 2 жыл бұрын
පට්ට ස්ටූඩියෝ එක ❤️😎 කී බෝඩ් එකක් කෑශ් ඔන් ඩිලිවරි කරගන්න බැරිද නැනෝ ටෙක් එකෙන්
@DilanSenanayake
@DilanSenanayake 2 жыл бұрын
නැනෝටෙක් එකට කෝල් එකක් දෙන්න
@asankalakmal4385
@asankalakmal4385 2 жыл бұрын
@@DilanSenanayake අඩ්ඩෙහ්ඃ ටෑම්ස් නම්බරේ චැනල් එකේ තියනවා නේද ❤️
@geek_sLc
@geek_sLc Жыл бұрын
දාපු දවස් වල බැලුවේ comment එකක් දාන්නේ අද
@sachethanachamathkara1330
@sachethanachamathkara1330 2 жыл бұрын
ජය වේවා ❤️
@AdaraSulagaOfficial
@AdaraSulagaOfficial 2 жыл бұрын
Ane ayye oyata thawa thawa loku weda karanna lebewa.
@thanukagunawardhana4079
@thanukagunawardhana4079 2 жыл бұрын
&:52 ගල 😻
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
කරන්ට් නැති වෙලාවට ඕකට ගියාම ෆ්‍රී බිත්තර තම්බගත හැකි🙃
@sanu3512
@sanu3512 2 жыл бұрын
Amor eka මේ දවස් වල හැමදාම පුලුවන් 🌝😀🤣🤣
@animaloftheworld2225
@animaloftheworld2225 2 жыл бұрын
සර් කොහෙද තියෙන්නේ studio එක
@kavimihiranga7223
@kavimihiranga7223 2 жыл бұрын
ඉවර වෙනකන් බැලුවා studio eka බලන්න එන්නද 🥺🥺🥺
@fhhhjjjycvbnn-bi5sz
@fhhhjjjycvbnn-bi5sz Жыл бұрын
Wow 😘😘
@satheeshanimeth2199
@satheeshanimeth2199 2 жыл бұрын
අපිත් studio එකක් හැදුවෝ 😁♥️
@naviff8584
@naviff8584 2 жыл бұрын
❤️
@kasundc4711
@kasundc4711 2 жыл бұрын
ඒ speakers දෙකේ වර්ගේ මොකක්ද 😍
@sandakalum8670
@sandakalum8670 Жыл бұрын
අයියේ මට සින්දුවක් කරන්න ඕනී උදවු කරනවද👍
@vinudawijayapriya6732
@vinudawijayapriya6732 2 жыл бұрын
3.36 - Perethaya
@chanuldulneth
@chanuldulneth 2 жыл бұрын
Mru mru❤️
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 2 ай бұрын
✌✌
@Ninduwara06666
@Ninduwara06666 2 жыл бұрын
2021 july ???
@roiyaa4194
@roiyaa4194 2 жыл бұрын
Patta dilaa suba pethum ...
@rawithudeepa
@rawithudeepa 2 жыл бұрын
❤️❤️
@rashmisepala9909
@rashmisepala9909 2 жыл бұрын
🤩🤩🤩🤩
@hashinisilva9776
@hashinisilva9776 Жыл бұрын
😎😎😎❤️❤️❤️😎😎😎
@BinaraGta
@BinaraGta 2 жыл бұрын
6:56 දැන් tech වීඩියෝ ත් පටන්ගමු එහෙනම් 😁
@techwikisl
@techwikisl 2 жыл бұрын
Nugegoda ,koi hariyeda studio eka thiyenne
@virajrana
@virajrana 2 жыл бұрын
මාර්තු මාසෙ ජුලි දවස් කතා කරන්නෙ ? 2021 ද මේක කරෙ?
@dineshhennayake2367
@dineshhennayake2367 11 ай бұрын
Mm aruuu❤❤❤❤
@BinaraGta
@BinaraGta 2 жыл бұрын
6:22 ඒ මූණ දැක්කම සොටෝපියා එකේ ඉන්න හිමින රජයේ කන්තෝරුවේ වැඩ කරන එකාව මතක් උනා 😁😂
@DilanSenanayake
@DilanSenanayake 2 жыл бұрын
ස්ලෝත්
@n4nyt139
@n4nyt139 2 жыл бұрын
Sirawata
@hasminiwijerathna1454
@hasminiwijerathna1454 2 жыл бұрын
Niyamai sir
@chamarakasun6280
@chamarakasun6280 2 жыл бұрын
❤️❤️❤️❤️
@apehuman.4973
@apehuman.4973 2 жыл бұрын
lassanai neethe.
@PoornaRodrigo
@PoornaRodrigo 2 жыл бұрын
නුගේගොඩ පලාත 😑💘
@imasha....3839
@imasha....3839 2 жыл бұрын
1st comment.🥺❤️
@SasiruNemitha
@SasiruNemitha 2 жыл бұрын
niyamai ayye
@Lakiyacreation2
@Lakiyacreation2 2 жыл бұрын
Nice ❤️✌️
@PASINDU_SAKUN
@PASINDU_SAKUN 2 жыл бұрын
🙈💓
@PushpithaNirmal
@PushpithaNirmal 2 жыл бұрын
patta puthee
@Annn1352
@Annn1352 Жыл бұрын
rain rain go ave innvane 😁
@achindumadushan169
@achindumadushan169 2 жыл бұрын
දැන් සැපද.😅😅😅💙
@sadewmalisha9582
@sadewmalisha9582 2 жыл бұрын
Banis eka kanne kibula kirimati gilanawa wage
@geek_sLc
@geek_sLc Жыл бұрын
👍
@Natasha_Fernando
@Natasha_Fernando 2 ай бұрын
A/C හදන එකා ඒක ගැන කියනකොට ප්‍රොමෝෂන් දෙන්න එපා කියපු එකා උගේ කොම්පියුටර් කෑලි ටික ගැන කියලා මාර ප්‍රොමෝෂන් පාරක්නේ දුන්නේ හිතා ගනිකෝ මුගේ චරිතේ ගැන ඒකෙන්ම
@ravil2079
@ravil2079 2 жыл бұрын
Superb
@MELAKAPRODUCTIONS
@MELAKAPRODUCTIONS 2 жыл бұрын
අම්මෝ... 2:17 😅
@ouramazingworld-871
@ouramazingworld-871 Жыл бұрын
Ayye oyala dubbing karana software eka mokakda
@UshanWijesekara
@UshanWijesekara Жыл бұрын
Ventilation prashnayak nadda bro
@HarshanaPrabod-lb9pj
@HarshanaPrabod-lb9pj 11 ай бұрын
ගල් ආර්ම් එක දැක්කේ කවුද
@sayurunimsith9572
@sayurunimsith9572 2 жыл бұрын
ela kiri kollo
@varushaniwoth1885
@varushaniwoth1885 2 жыл бұрын
මෙකටත් ඩබ් කරලා.. 💪😁
@matheeshapiyumina5738
@matheeshapiyumina5738 Жыл бұрын
July 12 birthday eka
@sanurauvin4479
@sanurauvin4479 2 жыл бұрын
Super
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 14 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 9 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 27 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 45 МЛН
Five Million Money Drop | Episode 34 | Sirasa TV
38:26
5 Million Money Drop
Рет қаралды 479 М.
මගේ Date එක 💗 | SharaDh
9:57
SharaDh
Рет қаралды 500 М.
ORCHESTRA RECORDING SESSION for song at SAGE recording studio
14:14
Live on ONE cam
Рет қаралды 21 М.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 14 МЛН