ගොඩක්ම ලගම ඉන්න අය තමා මට Channel එක නැති කරේ |

  Рет қаралды 82,267

Aharenna ඇහැරෙන්න

Aharenna ඇහැරෙන්න

Күн бұрын

ගොඩක්ම ලගම ඉන්න අය තමා මට Channel එක නැති කරේ | @heshantechnic | aharenna
Aharenna Production -
Aharenna Face Book Link(follow Us) -
www.facebook.c....
ඇහැරෙන්න KZbin නාලිකාව හරහා අපගේ නවතම වීඩියෝ නැරඹීම සදහා නාලිකාව Subscribe කර අප හා රැදී සිටින්න...
ඔබගේ වෙළඳ ව්‍යාපාරයේ, අධ්‍යාපන ආයතනයේ, සේවා ස්ථානයේ ප්‍රචාරන කටයුතු අප හරහා සිදු කර ගැනීමට පහත දුරකතන අංකය මගීන් What's App මගින් සම්බන්ධ වන්න….
072 8274448 - Aharenna Production
හැමෝම එහෙනම් අපේ Whats app Channel එකට සෙට් වෙමු ද??
මෙන්න ලින්ක් එක - whatsapp.com/c....
𝙇𝘾 𝘼𝙍𝙏 𝘾𝙍𝙀𝘼𝙏𝙄𝙊𝙉𝙎...✺
𝘈4 𝘚𝘐𝘡𝘌-3000/=(𝘸𝘪𝘵𝘩 𝘧𝘳𝘢𝘮𝘦)
1500/=(𝘸𝘪𝘵𝘩𝘰𝘶𝘵 𝘧𝘳𝘢𝘮𝘦)
𝘈3 𝘚𝘐𝘡𝘌-4200/=(𝘸𝘪𝘵𝘩 𝘧𝘳𝘢𝘮𝘦+𝘓𝘌𝘋 𝘸𝘢𝘵𝘤𝘩)
2000/=(𝘸𝘪𝘵𝘩𝘰𝘶𝘵 𝘧𝘳𝘢𝘮𝘦)
ᶠʳᵉᵉ ᵈᵉˡᵉᵛᵉʳʸ......
0770426041(ʷʰᵗˢᵃᵖᵖ)
0770426041(ᶜᵒⁿᵗᵃᶜᵗ)
ᵐʸ ᶠᵃᶜᵉᵇᵒᵒᵏ ᵖᵃᵍᵉ👇
www.facebook.c...
ᵍⁱᵛᵉ ᵐᵉ ʸᵒᵘʳ ᵒʳᵈᵉʳ ⁿᵒʷ ...🥰
A3 size with frame පොටෝ එකක් සමග Smart watch එකක් නොමිලේ.....
❤️
එකම තෑග්ගෙන් තෑගී දෙකක්ම දෙන්න
පොටෝ ෆ්‍රේම් එකක් එක්ක Smart watch එකක් නොමිලේ👉
කැඩිලා බිදිලා විසිකරලා දාන තෑගී වෙනුවට
ඔබගේ ආදරණිය මතක චායාරූප එක්ක කාලාන්තරයක් ලගම තියාගන්න පුළුවන් ලස්සනම ලස්සන ආදරණිය තෑග්ගක් හොයන ඔබටම-
Birthday
Anniversary
Wedding
Engagement
Office Function
hurry up guys ....
#heshantechnic #aharenna #technology

Пікірлер: 331
@heshantechnic
@heshantechnic Жыл бұрын
Thank you අය්යේ මටත් interview එකකට කතා කරාට.❤ඔයා මේ කරන දේ අලුතින් youtube chanel එකක් කරන හැමෝටම motivation එකක් ❤❤
@ViDuWA26
@ViDuWA26 Жыл бұрын
🌝❤️‍🔥
@aharenna2975
@aharenna2975 Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලී..ජය❤🎉හේශාන්ට ආදරේ අය කෝ👉👉
@aharenna2975
@aharenna2975 Жыл бұрын
​@@ViDuWA26❤
@madushaninilushika30
@madushaninilushika30 Жыл бұрын
​@@aharenna2975 නියමයි... අපේ මල්ලියට ජය...👍💐💖💖💖
@desandutech
@desandutech Жыл бұрын
මගේ උන් හැමෝම ගොඩ යන්න ඕනි එච්චරයි.❤
@NadishaNadisha-sg7uo
@NadishaNadisha-sg7uo 2 ай бұрын
මල්ලි ඔයාගේ වැඩ ඇත්තටම මාරු හරිම නිහතමානී කෙනෙක් ඔයා හැමදාම සතුට්න් ඉන්න
@techcd
@techcd Жыл бұрын
සුපිරි මල්ලි කෙනෙක්
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@ravinduthikshana341
@ravinduthikshana341 9 ай бұрын
183k මීට මාස 2 කලින් දැන් 250k 💯 ගැම්මක් තමා ❤
@RashmikaWaruni
@RashmikaWaruni 2 ай бұрын
හේශාන් අයියා මගේ හොද පැන් කෙනෙක් 😊🥰🥰🥰🥰🥰 ඒයාව ඉහළින්ම තියන්න ඔනී 💞💞💞
@Todaywithsenith100
@Todaywithsenith100 6 ай бұрын
නියමයි මල්ලී මම දැකපු නිහතමානි චරිතයක් ❤ අයියේ ඔයාටත් thanks මේ වගේ කට්ටිය නිහතමානී කට්ටිය interview කරනවට ❤❤
@T.V.C.Dilmin
@T.V.C.Dilmin Жыл бұрын
හේෂාන්ගෙ කතාව ඇත්ත අපි එකට එක පන්තියෙ ඉගෙන ගත්තෙ o/l කරන කාලෙ වගේ තමා youtub කරන්න ගත්තෙ හේෂාන් ඉස්සර කිය කිය හිටියෙ විද්‍යා ගුරැ වරයෙක් වෙනවා කියල මොකද ඒවට කොල්ල දක්ෂ නිසා . අපිත් විහිලු කරා විහිලු කරා කියන්නෙ නිකන් fun එකට . හැබැයි කොල්ලා ගහපු ගේම පට්ට.. මන් හැමදාම විස්වාස කරපු දෙයක් තමා බැනුම් අහන තරමටම අපි වැටෙන තරමටම තමා අපි ගොඩ යන්නෙ කියලා . ඒක ඔප්පු කරපු එකෙක් තමා හේෂාන් . සල්ලි හම්බෙන එකත් දන්නෑ කියල කියන එකත් ඇත්ත මොකද මාත් මියුසික් දාල video දාල තිබ්බා හේෂාන් විඩියෝ දාල තියෙද්දි මාත් කිව්වා එයාටයි එයාගෙ යාලුවා සිතුම්ටයි කරන් යමන් මගෙත් සබ්ස්ක්රයිබ්ලා ආව කියලා . අද ඉන්න තැන පට්ට ආ ❤️.. කියන්න තියෙන්නෙ යාලුවෙක් විදිහට කොච්චර උඩට ගියත් නිහතමානි වෙන්න අද ගොඩක් අයට වැරදින්නෙ ඒකයි ❤️😍
@Ashensameera99
@Ashensameera99 Жыл бұрын
උඹලත් බැනලනේ
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍😍
@oshansl4064
@oshansl4064 Жыл бұрын
Heshan අයිය මාරම නිහතමානී චරිතයක්. 200k ගහන්නත් ලගයි ❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@gayanmaduranga71
@gayanmaduranga71 3 ай бұрын
මම හරි ආසයි හෙෂාන් අයියගෙ වීඩියෝස් වලට ❤❤❤❤ මම පලෙවෙනි පාරට තමයි හෙෂාන් අයියා interview එකක දැක්කෙ 😊😊😊😊😊❤❤❤❤❤❤❤😍😍😍😍🥰🥰🥰🥰🥰🤩🤩🤩🤩😘😘😘❤❤❤❤
@Skzworld646
@Skzworld646 Жыл бұрын
කොල්ලො පරිස්සමෙන්.. අපේ ලංකාවේ වැඩිපුර ඉන්නේ කරේ අත දා ගෙන පස්සෙන් ගේම දෙන brutus ලා....🎉🎉🎉🎉🎉🎉
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😊
@KuwindaMaxx
@KuwindaMaxx 8 ай бұрын
දැක්ක සුපිරිම වැඩ්ඩෙක්..♥️🥺🫶
@Ashensameera99
@Ashensameera99 Жыл бұрын
ගැම්මක්...සල්ලි හම්බකරලා , අනිත් අයටත් ඒක හම්බකරන විදිහ කියලා දෙන එවුන් මේ ලංකාවේ නැහැ...හැබැයි මේ කොල්ලා හැමෝටම ඒක කියලා දෙනවා...නිහතමානී අහිංසක කොල්ලෙක්...❤❤❤🎉🎉.. ලංකාව ඇතුලෙ හොඳ ගේමක් ගහන්න ලැබෙන්න ඕනි කොල්ලො ඔයාට.. ජය ❤❤🎉🎉
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@catsanddogs1131
@catsanddogs1131 6 ай бұрын
මචන් උබ සුපිරි ඩයල් එකක්. Congratulations මචන් ❤
@Vipgeekshow
@Vipgeekshow Жыл бұрын
මමත් මෙයා එක්ක ඉස්සල්ලම එකතු වෙලා හිටියේ sub 1000 ඉදන් වගේ මගේ එකා උබට වරදින්නේ නෑ 😊❤️
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@Kaweeshad-b3e
@Kaweeshad-b3e Жыл бұрын
🤗අයියේ මන් කොමස් ඉගෙන ගන්න ආසම චරිතයක් තමා Comz Gura අයියා එයාගෙත් Interview එකක් ඕනේ 😌💔
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😊
@Mr.Kala1
@Mr.Kala1 Жыл бұрын
කතා දෙකක් නැහැ අද ඉතීම් ගෙනල්ල තියන්නේ සුපිරි චරිතයක් තමයි කවද හරි මාත් ඔයාගේ interview එකකට එනවාමයි ගේමක් ගහල 🙂
@aharenna2975
@aharenna2975 Жыл бұрын
Aniwaren oyt puluwan 😍
@Mr.Kala1
@Mr.Kala1 Жыл бұрын
@@aharenna2975 thanks brother
@SLdilavideo
@SLdilavideo 9 ай бұрын
Good 🧡🤝
@htofficial545
@htofficial545 Жыл бұрын
අපේ heshan අයියා.. මන් දැක්ක හරිම නිහතමානී , හැමෝටම උදව් කරන් යන youtuber කෙනෙක්.❤❤❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@SR__EDITZ_freefire
@SR__EDITZ_freefire 6 ай бұрын
Aiye mage KZbin චැනල් එක Prsidda karala dennako
@DilabusKingdom0
@DilabusKingdom0 9 ай бұрын
හොද දෙයක් කරන කොට ඔහොම තමයි හැබැයි දැන් මල්ලි ඉන්න තැන දැක්ක ම අපිටත් ගැම්මක් ❤️
@LakshanOfficial-tm3kf
@LakshanOfficial-tm3kf 9 ай бұрын
Aniwarem
@sbsenarath5323
@sbsenarath5323 Ай бұрын
හෙශාන්ට ආදරෙයී ගොඩක්❤❤
@AVMRSHALI
@AVMRSHALI Жыл бұрын
මමත් හොයා කට්ට කනව තාම තව අවුරැද්දක් අැතුලත 5k ගානව පාරාජය බාරගන්න හොදනැ ❤🎉
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@Attitudegirl126
@Attitudegirl126 3 ай бұрын
Mama Asama Asama KZbin chanelar ❤❤❤❤❤❤
@THARUSHA_GIMHAN
@THARUSHA_GIMHAN 9 ай бұрын
හන්ගන්නෙ නැතුව දන්න හැමදෙයක්ම කියන එකම yt channel එක HESHAN TECH
@beforeyouwatch6891
@beforeyouwatch6891 Жыл бұрын
හරිම අවන්ක,නිහතමානී, කොල්ලෙක්❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😊😍
@NilanFernando
@NilanFernando Жыл бұрын
ඉක්මනටම ඔයාගෙත් Silver Button එක ගේමු මල්ලි ❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
දෙන්නම ගේමු😍
@LAKSHANBOY-SL
@LAKSHANBOY-SL Жыл бұрын
Kalidu Aiya Ai පරක්කු wune video Aka බලාගෙන හිටියේ සුපිරි තවත් video ගේන්න බලාගෙන innwa ❤❤ 50k subcribe ghamu
@aharenna2975
@aharenna2975 Жыл бұрын
ආදරෙයි මල්ලී 😊
@chamaraks5278
@chamaraks5278 2 ай бұрын
උබ පට්ට මල්ලී❤️
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
ආඩෙි සුපිරි කොල්ලෙක් ඇ අයියා සුපිරි ඇ ❤❤❤❤❤❤ ඉන්ටෙිවි එක ❤❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😁😍
@SLTutustatus
@SLTutustatus Жыл бұрын
නියමයි මල්ලි ජය වේවා ආදරෙයි ❣
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@CreatorLkAcademy
@CreatorLkAcademy Жыл бұрын
Mage Target Ekath Heshan Wage Ikmantama KZbin Goal Eka Archive karana eka ithin heshanla wge creatorsla KZbin kiyanne Api hamotama Success wenna puluwan kiyala dena motivation ekat Respect😊❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@PubuduTharanga-y5m
@PubuduTharanga-y5m 9 ай бұрын
niyamai supiri video ekak
@thawinsarathnayaka1019
@thawinsarathnayaka1019 11 ай бұрын
Good luck heshan ❤
@GamingMANU-d5j
@GamingMANU-d5j 9 ай бұрын
thank you ayye දිරිමත් කරාට
@1nonlymafi
@1nonlymafi Жыл бұрын
අනේ අයියේ චාලට් මල්ලි ගෙන්න කියලා ඔයාට හැම විඩියො එහෙකම වගේ කිවුවා ඔයා චාලට් මල්ලි ගෙන්නැනේ 😒❤️🙂
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😊
@AkashKumara-cc8ml
@AkashKumara-cc8ml 9 ай бұрын
මත් ඔයගෙ විඩියො වලින් තමා මත් ලොකු ගෙමක් ගහන්නෙ අයියෙ ❤💖💖🤟
@tharushidumeshika
@tharushidumeshika Жыл бұрын
අයියෙ මෙකනම් කරන්නම ඔනීන්ට විද් එකක් gaming pabba aiyage එකක්නොනි මොකද අවෘද්දකින් විතර විඩියො දාලා නෑ එයව හුගක් උන්ට අමතක වෙලා එයගෙ කල ඉදම්ම පැන් කෙනෙක් අනෙපිලිස් එයගෙ ඉටවිව් එකක් ඔනෙ ඇයි විඩියො දන්නෙ නැත්තෙ කියලා මෙකනම්කොම හරි ඔනෙ අයියෙ
@JehanRanepura.428
@JehanRanepura.428 Жыл бұрын
God luck දෙන්නටම ජය❤❤❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@D.Prabash_Official
@D.Prabash_Official Жыл бұрын
ගැම්මක් බං හේෂාන් ❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@TechHeartLK
@TechHeartLK 11 ай бұрын
Wow Congratulations Brother❤❤🔥🔥
@aharenna2975
@aharenna2975 11 ай бұрын
😍❤️
@thucru1675
@thucru1675 Жыл бұрын
ManiYaව ගේන්න😢😢😢❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😊
@InduwaraDilshaan
@InduwaraDilshaan 5 ай бұрын
Ane maniyawa gennako😢😢😢
@Sltech396
@Sltech396 4 ай бұрын
සුපිරියක් 😊❤
@rizni206-jz4dz
@rizni206-jz4dz 8 ай бұрын
Heshan kiyanne supirima kollek
@VenomAcademy-nz3dv
@VenomAcademy-nz3dv Жыл бұрын
Mamath koma hari gema gahala oyage video ekt env ayye 💛🙊
@aharenna2975
@aharenna2975 Жыл бұрын
Aniwaren puluwan 😍
@riviya5071
@riviya5071 6 ай бұрын
Oyata othana ta enna mama oyawa sub kala jaya wewaa adarei ❤️
@sahanweerasuriya7859
@sahanweerasuriya7859 6 күн бұрын
Mamath channel ekak karanava dakune rahata kiyala mallige kathawa ahala jivitheta Ganna loku deyak thiyana godak sthuthi ......
@KawishkaSadew-kt6me
@KawishkaSadew-kt6me Жыл бұрын
Katha karala wadak na supiri hadawathak thami heshan kiyanne ❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@Gihabro45
@Gihabro45 Жыл бұрын
ඇහ් වෙන්නප්පුව .මාත් වෙන්නප්පුව නේ බම් 😮
@SandeshDanushka
@SandeshDanushka 3 ай бұрын
ඔයා වැඩි⁣ඩෙක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයාරිමනියතමානි❤❤❤❤❤❤❤
@KumuduKanchana-jh3gg
@KumuduKanchana-jh3gg 3 ай бұрын
issarahata ynna malli
@Goyiyaproductionsofficial
@Goyiyaproductionsofficial Жыл бұрын
💖💖💖💖නියමයි හේශාන් අයියේ...❤❤❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@Kasun_buddika
@Kasun_buddika Жыл бұрын
මරු❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@AkashKumara-cc8ml
@AkashKumara-cc8ml 9 ай бұрын
එලම❤❤❤
@ChamaliPriyadarshani-vg1rf
@ChamaliPriyadarshani-vg1rf 5 ай бұрын
Dakshaya. Ekka. Interview ekak. Ona
@SurendraNamal-k1d
@SurendraNamal-k1d Ай бұрын
ඔයා වැඩෙක් 🙏🙏
@NadulaChiran-f3u
@NadulaChiran-f3u 9 ай бұрын
Heshan aeiya kiyanne hoda yotuber kenek
@Saviya_LK
@Saviya_LK Жыл бұрын
බලාගෙනම හිටපු එකක් තෑන්ක්ස් ❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@the_professorgamer
@the_professorgamer 9 ай бұрын
Sl shark ව ගේන්නකො අයියෙ
@aharenna2975
@aharenna2975 9 ай бұрын
Gemu
@SurendraNamal-k1d
@SurendraNamal-k1d Ай бұрын
Good lak
@minashichamodya9203
@minashichamodya9203 Жыл бұрын
Good job😍
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@mohammedusman1130
@mohammedusman1130 Жыл бұрын
Heshan sir messge u Big fan of u I want meet u sir
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😊
@harshanaprojects
@harshanaprojects Жыл бұрын
චාලට් මල්ලි ඕනෙ
@gayanliyqnrachi8861
@gayanliyqnrachi8861 Жыл бұрын
සපුමල් production ගේන්න 😩💗
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😊
@ANYX_1M
@ANYX_1M Жыл бұрын
ඒක මරු ❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@buddhikadilrukshi-l7k
@buddhikadilrukshi-l7k Жыл бұрын
Good Luck putha
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😊
@SusantaWarakagoda
@SusantaWarakagoda 29 күн бұрын
Wadda ona❤😢
@siththa-km9yx
@siththa-km9yx Жыл бұрын
Patta kollek❤️❤️❤️
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@Sasiya219
@Sasiya219 4 ай бұрын
Supiri 🔥✊❤️
@SurendraNamal-k1d
@SurendraNamal-k1d Ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏
@lasithpathum
@lasithpathum Жыл бұрын
maru😍
@dhammikarajapaksa5817
@dhammikarajapaksa5817 Жыл бұрын
Super ❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@cookingcooking-bu8pt
@cookingcooking-bu8pt Жыл бұрын
SADEEYAA ඕනි
@ShowwithMeLK
@ShowwithMeLK Жыл бұрын
Heshan Boza ❤😍
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@AmaChamalki-pm6le
@AmaChamalki-pm6le 8 ай бұрын
Mageth loku asawak youtube kenek wena eka ❤️🙂
@BiTechno-h1i
@BiTechno-h1i 2 ай бұрын
Man wage😊😊😊😊❤
@JanukaMalinda
@JanukaMalinda Жыл бұрын
gemmak ayyaaa ❤🎉
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍😍
@hasiyagaming_official
@hasiyagaming_official Жыл бұрын
Heshan brother ❤❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@JanukaMalinda
@JanukaMalinda Жыл бұрын
Cool one ayye
@bokkamemes
@bokkamemes Жыл бұрын
Manakkalpitha, Ravi Jay, Yuki, Shan putha me okkoma one bro
@aharenna2975
@aharenna2975 Жыл бұрын
Gemu😊
@bokkamemes
@bokkamemes Жыл бұрын
@@aharenna2975 එලම👍👍
@sakundhilsara-8745
@sakundhilsara-8745 Жыл бұрын
Adarei kollo
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@NDmobilegame
@NDmobilegame Жыл бұрын
Beast epa mahinda mahaththaya genna ko 😢
@kusumpriyantha373
@kusumpriyantha373 Жыл бұрын
Ptta nihathamani charithayak❤❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@nimavlogs3939
@nimavlogs3939 11 ай бұрын
Ane manda... Mamath hithuwe nam ehema thamai channel eke Katha karana vidiyata.... But, Mama nam dawasak call kala PayPal account eka gena vistharayak ahaganna.... Loku seen eken thamai Katha kale. Mata age eka 35k. Teaching karanne... But meya kisima friendly gathiyak nethuwa Katha kale. Anyways he is a talented boy. Good luck for his future. I wish him as a Sri Lankan because this is a valuable gift for KZbin. Budusaranai 🙏🏻
@NadeeshMusic_
@NadeeshMusic_ Жыл бұрын
Den 200k gahanna lagayi ❤🥰
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@KAVIYALEGEND75
@KAVIYALEGEND75 Жыл бұрын
Brother ❤❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@TechWithPahan
@TechWithPahan Ай бұрын
kawamadahari 100K gahanawa math
@chanuldevdisa5091
@chanuldevdisa5091 Жыл бұрын
Ai mata samahara youtube chanal vala coment danna bari meyage heshan tecnic yt chanal eketh danna bane 😢
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😊
@hiranthapramoth4518
@hiranthapramoth4518 Жыл бұрын
පොර හින්ද 1xBet කරන්නෙ
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@WageeshaSandaru
@WageeshaSandaru Жыл бұрын
මන් ආසම කෙනෙක් ❤❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@spyidy0707
@spyidy0707 Жыл бұрын
SLShark aiya ව ගේන්නකො වෙලාවක 🦈😁
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😊😍
@SurendraNamal-k1d
@SurendraNamal-k1d Ай бұрын
Good luk
@Lexa_bea
@Lexa_bea Жыл бұрын
❤❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@dineth153
@dineth153 Жыл бұрын
gammk
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@mohammedusman1130
@mohammedusman1130 Жыл бұрын
Heshan sir help me
@deshanbandara4143
@deshanbandara4143 Жыл бұрын
SL PC LK aiyawath oooneee😊❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@manulasrimal8645
@manulasrimal8645 Жыл бұрын
Ube ube gamana palayan kollo
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@MRSANABOY2988
@MRSANABOY2988 5 ай бұрын
Ane aiyye oyage number eka dennako😊
@janindudinuwara9618
@janindudinuwara9618 9 ай бұрын
ayye oyata wayasa kiyada?
@1xbetwinner111
@1xbetwinner111 9 ай бұрын
මං සරන්නාව ගේමු
@aharenna2975
@aharenna2975 9 ай бұрын
Channel eke video eka thiynwa
@omalyomaly-ct2bc
@omalyomaly-ct2bc 3 ай бұрын
HASHANAYYH
@chalanichandrasiri3764
@chalanichandrasiri3764 Жыл бұрын
Heshan malli❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@thusharabandara6926
@thusharabandara6926 Жыл бұрын
Heshan....❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@Dnviz2.0
@Dnviz2.0 Жыл бұрын
🎉
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 112 МЛН
Tv දෙරණට ගිය Heshan Technic.@LokayaSahaLokayo
2:29
Heshan Technic
Рет қаралды 489 М.
කඩේ යන අය -  Types of shoppers
12:47
Meanwhile in SL
Рет қаралды 67 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39