vlog | දවස් 02ක්‌ අම්මගේ උපන්දින පාටිය ගන්න උනානේ 🥰 මේවනෙ පාටි

  Рет қаралды 40,624

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

🎁 මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
My number
078 8781742
🎁 My tiktok
tiktok.com/@shiharagamage
🎁 My instagram ...
🎞 three sk පිටුවේ පල කරන්න ඔයාලා සුබපැතුම් එවන්න KZbin channel ගැන විස්තර මෙ අන්කයට w. app හොදේ
📲 078 8781742
🤩 මගෙ business page එක
( හදපු ලස්සන කොණ්ඩ කටු, බෑන්ඩ් වගේම හදන්න බඩු මගෙන් අඩුවට ගන්න පුළුවන්.
ඒවගේම ඔයාලගේ සොදුරු මතකයන් ලස්සනට print කරලා ඔයාලා ගාවට එවන්නත් මට පුළුවන් )
😁Three Sk fancy ( hair accessories and gifts )
www.facebook.c...
tp 078 8781742 w.app
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
ඔයාලගේ ව්‍යාපාර නොමිලේම ප්‍රමෝට්‍ කර ගන්න අපේ fb group එකට එකතු වෙන්න.....
www.facebook.c...
#vlog #vlogging #blog #shoppingvlog #lifestyle #dayvlog

Пікірлер: 193
@priyangikaudeni8258
@priyangikaudeni8258 Жыл бұрын
ඔයා අම්මව සතුටු කලා නේද ගොඩක් ඔයා හොද දුවෙක්
@bestone6948
@bestone6948 Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා අම්මා 🙏🙏....දිරිය වනිතා සම්මාන හම්බෙන්න ඕනේ අය..ගෙවල් වල...ශක්තිමත් කාන්තාවක් යකඩ ගැහැනියක්... දරාගැනීමේ ප්‍රතිමුර්තියක්‌... නොසැලෙන රුක්ෂයක්... ජිවන ගමන සතුටින් ගෙවන පව්ලක්...බුදුසරණයි ජයවේවා... 🙏🙏...
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
අනේ හරිම ආදරණීයයි.... මම අම්මාට හරිම ආදරෙයි. අම්මාට සුභ ම සුභ උපන්දිනයක් වේවා.... අම්මාගෙ කෑමපිගන් පෙන්නද්දී කන්න හිතෙනවා. හරිම රස පාටයි... හැමදාම සතුටින් ඉන්න... ආදරෙයි .....❤️❤️❤️❤️
@Allinone-mb8bv
@Allinone-mb8bv Жыл бұрын
ගොඩක් ලස්සනයි කටහඩ අම්මාගේ . බුදු සරණයි සුබ උපන් දිනයක් අම්මට
@nirashanethmini9908
@nirashanethmini9908 Жыл бұрын
සුබ උපන්දිනයක් අම්මේ..❤❤ මගේ අම්මාට වගේම මම අම්මාටත් ගොඩාක් ආදරෙයි එයත් ඔයා වගේම ශිහාරා අක්කා බලා ගත්තා වගේ තාත්තා නැතුව මාව බලා ගත්තේ.ඉතින් ඔය අම්මා දැක්කමත් මහ ගොඩක් මට ආදරේ හිතෙනවා.බුදුසරණයි අම්මා❤
@SudharshaniShanika-qu7ik
@SudharshaniShanika-qu7ik Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා 💐💐💐💐💐💐❤️‍🩹❤️‍🩹❤️‍🩹 අර කොට්ටෙට පොඩ්ඩක් අතින් ගහන්න එතකොට එක හොදට පිම්බෙනවා නංගී .💐💐💐💐💐💐
@kawidewindi883
@kawidewindi883 Жыл бұрын
අනේව් චූටි පැටියා ❤🥺😚 නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් නැන්දා 😚😚
@hadleyonel3369
@hadleyonel3369 Жыл бұрын
අනේ ඒ අම්මා හරිම ලස්සනට සිංදුව කිව්වා ❤Happy Birthday Amme !
@shanu914
@shanu914 Жыл бұрын
අනේ කුශී මැනික ශෝක් ආදරෙයි ❤❤❤❤ සුභම සුභ නීරෝගීමත් උපන් දිනයක් වේවා නැන්දේ❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤❤
@thusharipanagoda7181
@thusharipanagoda7181 5 ай бұрын
අම්මාව සතුටු කරා ඔයාට පුලුවන් විදියට. දවසක දිනාවි ජීවිතය
@janithiakarshana4758
@janithiakarshana4758 Жыл бұрын
අනේ අක්කේ ඊලග වීඩියෝ එකෙනුත් ඔයාගේ අම්මගේ කටහඩින් සින්දුවක් අහන්න ආසයි......❤❤
@laxmirathnayaka8718
@laxmirathnayaka8718 Жыл бұрын
හරිම ලස්සනයි අම්මේ කටහඩ...බුදුසරණයි හැමෝටම ....
@wasanthapmkumara9654
@wasanthapmkumara9654 Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා..අම්මේ ඔයාලා සියලුම දෙනාට තෙරුවන් සරනය. අද ගොඩාක් ලස්සනයි වීඩියෝ එක..❤❤❤❤❤
@kumarivlogs445
@kumarivlogs445 Жыл бұрын
නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා අම්මේ කටහඩ හරිම මිහිරී ආයිත් ලස්සන සිංදුවක් ඕනෙ🥰😍
@diwyanjalikarunathilka945
@diwyanjalikarunathilka945 Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා අම්මා ........සින්දුව ලස්සනට කිව්වා
@shashilakshan2883
@shashilakshan2883 Жыл бұрын
නංගි අම්මගේ සින්දු video එකේ background music වලටත් දාන්න ගැලපෙන විදියට. ලස්සනට සින්දු කියනවා
@kasunipurnima
@kasunipurnima 9 ай бұрын
ඔයාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ අක්කෙ ...මම ආස ඔයා වගේ සරල ජීවිතයක් ගත කරන්න ❤❤❤
@sharikasuwini1660
@sharikasuwini1660 Жыл бұрын
Oya hari wasanawanthi nangi. Oyata oyage amma ekk hamadama laginm inn puluwanne. Mtnm ehem ne. Mn badala inne husband ge diha ekai. Hamadama oyalata sathutin inn labenn oni. Budusaranai oyalata ❤❤❤ Happy Birth Day amma..
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
පරම්පරා 3ක් සුභ උපන්දිනයක් වේවා ...අම්මේ😊
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf Жыл бұрын
අම්ම ලස්සනට සින්දුව කියනවා..බුදු සරනයි ❤❤
@nps1328
@nps1328 Жыл бұрын
A spray aka monawatada hoda.happy birthday amma.❤️❤️❤️🌹🌹🌹
@vindyaliyanarachchi1103
@vindyaliyanarachchi1103 Жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ සපිරි වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ! අම්මාට.හරිම ලස්සනයි ඒ ගායන හැකියාව .තෙරුවන් සරණයි !
@shashikalanimanthinanayakk179
@shashikalanimanthinanayakk179 Жыл бұрын
Happy birthday 🎉amma.sinduwa lassanama lassanai.
@methmasanindi2205
@methmasanindi2205 Жыл бұрын
Tharaha wennna nam apa kelle oyata wada amma kella wage.adina adum nam සුපිරි .kushita ආදරෙයි
@agrishen6042
@agrishen6042 Жыл бұрын
Happy birthday amme....🎉🎉🎉 puluvn nm hama vedio ekema sinduvak kiynnakoo , ehema nathnm akke vena channl ekak hadala cover songs karannakob🥰🥰🥰
@dillifestyle
@dillifestyle Жыл бұрын
කටහඩ ලස්සනයි අම්මේ... බුදු සරණයි ......❤❤❤❤
@sanunadeesha2210
@sanunadeesha2210 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් අම්මේ❤ 💗 ආදරෙයි💗
@MThilakarathna-m9m
@MThilakarathna-m9m 10 ай бұрын
Hppy birthday 🎂 🥳 ❤❤also 💓 💖 💕 💗
@anjanalakmini8974
@anjanalakmini8974 6 ай бұрын
අම්මා හරිම කරුනාවන්ත පාටයි ❤❤😘
@hasanmadusanka9312
@hasanmadusanka9312 Жыл бұрын
අනේ අක්කි හරිම වාසනාවන්ත කෙනෙක්. අද මගේ අම්මගේ උපන්දිනේ. එත් ඒක සමරන්න මගේ අම්මා මන් ළග නෑ. එයා නැතිවෙලා ලබන මාසේ දා හත්වෙනිදට අව්රුද්දයි. අක්කගේ අම්මා දිහා බලලා මන් ගොඩක් සතුටු උනා 😭
@Scooty-x5k
@Scooty-x5k 2 ай бұрын
Mageth... ආසයි මමත් මේ අම්මා වගේ මගෙ අම්මත් ලඟ හිටියනම් කියලා හිතෙනව..😢😢😢..
@subasfamily6736
@subasfamily6736 14 күн бұрын
වාව් අම්මා හරිම ලස්සනට සින්දු කියනවා ❤
@janakanishantha4044
@janakanishantha4044 Жыл бұрын
Happy birthday amme hamadama sathutin parissamin inna bs🌹🌹🌹🌹
@anjanalakmini8974
@anjanalakmini8974 6 ай бұрын
අම්මගෙ වොයිස් එක මාර ලස්සනයි අක්කෙ ❤❤❤😘😘
@nethminichinthika3900
@nethminichinthika3900 Жыл бұрын
ammata suba upandinayk. tamange duwata hama dektma udau karana hoda amma kenek.❤❤❤
@prabanurada6629
@prabanurada6629 Жыл бұрын
Akki e kotte chuttak gasanna oni ethakota pimbenne.lassanaiii video eka akkiyooooo.suba upan dinayak ammammeeeee🥳🥳🥳♥️♥️
@madushanidissanayaka6253
@madushanidissanayaka6253 Жыл бұрын
සුභ උපන් දිනයක් අම්මෙ😍😍
@sathyanawodani1993
@sathyanawodani1993 Жыл бұрын
Many HaPpY retrnz of da day ❤ Happy Birthday anty🎉🎉🎉🎉🎉 bs
@hansaniwickramasinghe5234
@hansaniwickramasinghe5234 Жыл бұрын
Happy birthday aunty..God bless you all❤
@kawidewindi883
@kawidewindi883 Жыл бұрын
දවසක අක්කි ඔයයි අම්මයි දෙන්නම සිංදුවක් කියන්නකො අනේ 😚😚
@sanduwadasinghe1229
@sanduwadasinghe1229 Жыл бұрын
නීරෝගිමත් සුබ ම සුබ උපන්දිනයක් වේවා අම්මේ🎁🎁🎁🎂🎂🎂
@harshanimaheshika7381
@harshanimaheshika7381 Жыл бұрын
Hppy birthdy amme ❤️hrim lssanyi sinduw quwa.. 🙏
@madushantwologin9905
@madushantwologin9905 Жыл бұрын
happy birthday ammee 🎉🎉 අක්කි හොරන වාසනා 🍰 කඩේ තියනවනේ ඒකේ 🍰 හරිම රසයි
@ShanthiShanthi-zy6bs
@ShanthiShanthi-zy6bs Жыл бұрын
Ammage sinduwa lassanai ❤ ammata niduk niraogi suba upandinayak wewaa akki oyaage kakulath ikmata hoda wei 🎉
@jessicafootwear
@jessicafootwear Жыл бұрын
Harima lassnata Amma sinduwa kiwwa.. happy birthday Amma,🎂💐
@Dewangiwijayarathna
@Dewangiwijayarathna Жыл бұрын
හරිම ලස්සනයි ඒ කටහඩ🥰🥰
@madushanidissanayaka6253
@madushanidissanayaka6253 Жыл бұрын
අද තමය් ඔයාගෙ ලස්සනම වීඩියෝ එක.❤️❤️❤️❤️❤️බුදු සරනයි අක්කෙ
@chamikakuruppu1489
@chamikakuruppu1489 Жыл бұрын
අමිමා ට සුබ ම සුබ 🎂 දිනයක් වෙිවා 🎉🎉🎉🎉🎉❤
@jamunamanamperi6788
@jamunamanamperi6788 7 ай бұрын
සුබ උපන් දිනයක් වේවා තෙරුවන් සරනයි
@ilasantha8506
@ilasantha8506 Жыл бұрын
🎉Happy birthday🎊 🎂amme 🎁budu saranai oyalata.😊
@alokaperera8912
@alokaperera8912 Жыл бұрын
Happy birthday anti ❤️❤️🎂🎂
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Niduk nirogi wasanawantha suba upandinayak wewa amma.chuti manika❤
@ලක්මාල්-ග1ච
@ලක්මාල්-ග1ච Жыл бұрын
Happy birthday amma oyata .oyage duwa oyata godak adarei a wage lamai ada me samajaye naha .oyalata hemadama oya wage sathutin lebewa kiyala mama parthana karanawa .happy birthday kushi oyatath nethnam bene
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Harima lassanai happy birthday! Amma🎂🎂🎂🎂
@madumadu3030
@madumadu3030 Жыл бұрын
Happy birth day amme!!!🎉🎉🎉harima lassanai nangi budu saranai oyalata...
@shenol22
@shenol22 Жыл бұрын
Anew ❤❤❤❤❤❤අද ලස්ස්නයි video eka😁❤
@Rajja_TV
@Rajja_TV Жыл бұрын
Oyath man wagema bonchi daanawa neda pasta walata nangi. Shoi ane.... Happy birthday 2 u Aunty... sinduwa lassanai 😍😍😍😍😍😍
@woshinhimaya2209
@woshinhimaya2209 Жыл бұрын
සුබ උපන් දිනක් ❤❤🎉🎉
@hirublacky8317
@hirublacky8317 Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා❤
@Eranda.
@Eranda. Жыл бұрын
Happy birthday nenda .satutin parissamin inna♥️♥️
@ruwanitharaka8293
@ruwanitharaka8293 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා...අම්මා ඔයාට
@dilshikasandamali1160
@dilshikasandamali1160 Жыл бұрын
Oyaga amma harima hodai. Oya wasanawanthai akka.
@janakanishantha4044
@janakanishantha4044 Жыл бұрын
Mage puthage birthday eakTh pennannako nangiyo
@ShanthiShanthi-zy6bs
@ShanthiShanthi-zy6bs Жыл бұрын
Akke aiya ai cake kannawath awe naththe
@lahirulahiru1544
@lahirulahiru1544 Жыл бұрын
Suba upandinayak wewa amme 🙏🙏🙏🎉
@Senura345Dewmith
@Senura345Dewmith 5 ай бұрын
Harima lassanai aunty song eka.Oyalage video harima lassanai.
@ruvinidinushika5190
@ruvinidinushika5190 Жыл бұрын
Me b day decors tyana shop aka kheda tyenne dr?
@sameeramadushanka5799
@sameeramadushanka5799 Жыл бұрын
Harima lassanata sinduwa Amma kiuwa
@thilinamadushanka9592
@thilinamadushanka9592 Жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක❤❤❤
@manurathnayaka6664
@manurathnayaka6664 Жыл бұрын
Ammage voice eka❤️
@ajithsusantha955
@ajithsusantha955 Жыл бұрын
Amma lassanata sinduva kuva anee
@maheshikariyawasm5488
@maheshikariyawasm5488 Жыл бұрын
Happy birthday anty .oyata budusarani. Oyage voice eka lassanai
@beillykeinya9188
@beillykeinya9188 Жыл бұрын
Ape amma wage❤❤❤❤❤
@yukinsuki7311
@yukinsuki7311 Жыл бұрын
oyawa subscribe karala hama video ekama baluwata ada thamai comment ekak danne. Ammata subaba suba upandinayak. oyala mona prashne awath me wage hamadama satutin enna.oyala okkotama budu saranai 😍😍
@sriyanijayathilaka6882
@sriyanijayathilaka6882 Жыл бұрын
Heppy birthday ❤️❤️❤️😍😍😍😍🌹🌹🌹
@honestreview8524
@honestreview8524 Жыл бұрын
අම්මගෙ වොයිස් එකෙ ලස්සන❤
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Creema kDD danna ona pasta walata rasai bimmal danawa
@WenushiRashmika
@WenushiRashmika Жыл бұрын
නිදුක් නීරෝගිමත් සුබම සුබ උපන්දිනක් වේවා 🎂🥳❤️
@kasuntharanga2566
@kasuntharanga2566 Жыл бұрын
Ammage voice mara lassanai ❤❤
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 Жыл бұрын
amma lassani kathahada😘😘🙏🏼
@sithudissanayaka6649
@sithudissanayaka6649 Жыл бұрын
Happy brith day amma.🎉🎉🎉🎉🎉
@NishanikaSilva-f3m
@NishanikaSilva-f3m Жыл бұрын
අගෝ 5අමිමගෙ උපන්දිනය නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වෙිවා
@PiyusDiary1822
@PiyusDiary1822 Жыл бұрын
ඔන්න අක්කියෝ පලවේනි comment එක ❤😍 බුදු සරණයි සියලු දෙවි පිහිටයි ඔයාලාට අක්කා 😻💜
@shiharagamage
@shiharagamage Жыл бұрын
Budu saranai oyatath nangi.....😘😘 adarei.....bus eke idan....liyami....
@PiyusDiary1822
@PiyusDiary1822 Жыл бұрын
@@shiharagamage හරි අක්කා Happy birthday Amma 🎂💖😍 Ammata kiyanna Happy birthday kiwwa kiyanna 🤗💚
@noone7782
@noone7782 Жыл бұрын
Happy birthday
@inokarajapaksha3914
@inokarajapaksha3914 Жыл бұрын
Niduk nirogi suba upandinayak wewa amme...!budusaranai
@nehagamage4227
@nehagamage4227 Жыл бұрын
Happy birthday nanda❤...oya godak lucky amm ekk inn labena hinda
@dilrath2497
@dilrath2497 Жыл бұрын
🎉Happy Birthday🎉
@ORASTITCH
@ORASTITCH Жыл бұрын
සුභ උපන්දිනයක් අම්මේ🎉
@madumisirinandanilanga9793
@madumisirinandanilanga9793 Жыл бұрын
ඉදියා ??? හිටියා❤ නෙමේද
@dinushasandamali1647
@dinushasandamali1647 Жыл бұрын
Happy birthday amme
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා අම්මා...💝🎀🎂
@tinamathew9730
@tinamathew9730 Жыл бұрын
Suba upandinayak wewa anty ❤
@sulanisulani3874
@sulanisulani3874 Жыл бұрын
හැමදම සතුටින් ඉන්න ❤️❤️❤️ ලස්සනයි සින්දුව අම්මේ 😘
@tharakadilini3036
@tharakadilini3036 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලස්සනයි සින්දුව අම්මේ බුදු සරණයි
@malshaharshani6427
@malshaharshani6427 Жыл бұрын
Happy birthday 🎂🎂ada mageth birthday eka patith na thagith na akki 😀
@ruklanthiwijethilaka1579
@ruklanthiwijethilaka1579 Жыл бұрын
Happy birthday amma❤🎉💐
@manojamalkanthi5463
@manojamalkanthi5463 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා
@dinethishara9774
@dinethishara9774 Жыл бұрын
Happy birth day අම්මා අපි හැමොම ❤
@kawindyanimanthika2736
@kawindyanimanthika2736 Жыл бұрын
Happy birthday to you amme
@thilinirangika448
@thilinirangika448 Жыл бұрын
Happy birthday amme❤❤
@nipuniyasanthika8664
@nipuniyasanthika8664 Жыл бұрын
Me kotte kiyada nangi
@ishaninihansa
@ishaninihansa Жыл бұрын
Happy birthday අම්මා
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Ran pokunen Sandaham sewana pre school 2024
4:04
Sandaham Sewana Pre School
Рет қаралды 702
Visekari | Episode 79 - (2025-02-07) | ITN
19:54
ITN Sri Lanka
Рет қаралды 17 М.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН