දෙමවුපියන්ව අඬවපු Prank එක - VLOG 268

  Рет қаралды 249,780

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

ස්වීඩන් වල ඉඳන් කුචීගෙ නංගි ලංකාවට ආවා. සැලසුම උනේ කුචීගෙ අම්මලාව සර්ප්‍රයිස් කරන්න. හැබැයි බලන්නකො ඒ සයිප්‍රයිස් එක සිද්ද උනේ කොහොමද කියලා.
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ magic_compass
/ kuchiandbuchi
අපේ Tiktok එකට සෙට් වෙන්න.
/ kuchi_and_buchi
Kuchi,Buchi,Vlog,Sinhala,Couple,Love,Food,Travel,Adventure,Fun,comedy,Anuradha,Yashi,Magic Compass,Lifestyle,Sri Lanka,Husband and wife,Couple goals,Special,Hotel,Funny,Friendship,friends reunion,Family,hotel stay,Negombo,Buffet,Breakfast,Room tour,hotel tour,vacation,sri lanka hotels,bandaranayake international airport,Arrivals,welcome home,surprice,amagi aria,katunayake,airport tranisit hotel,luggeges,airport pickup,welcome cake,prank

Пікірлер: 803
@ishushamila8287
@ishushamila8287 8 ай бұрын
අම්ම ඉකිගහල ඇඩුවට තාත්ත ආපු කදුල අමාරුවෙන් නවත්තන් හිටිය 😢😢😢😢 ඇත්තටම ඇහැට කදුලක් ආව ඒ වීඩියෝ එකටනම්❤❤❤
@senerathwickramanayake8406
@senerathwickramanayake8406 5 ай бұрын
ංලලලකකකකිාා⁣ෙ🎉🎉😂😂😂😂😂
@chamodyasanjani8593
@chamodyasanjani8593 8 ай бұрын
ඒ අම්මටයි තාත්තාටයි හිතාගන්න බැරි උනා❤️ දෙමව්පියෝ අපිට කොච්චර ආදරේයිද ඒ ආදරේ වෙන කොහෙන්වත් ලැබෙන්නේ නෑ 🥺❤️
@thushii_girl
@thushii_girl 8 ай бұрын
මමත් හිතන් ඉන්නෙ ඔහොම ගෙදරට හොරෙන් එන්න.මාත් අවුරුදු 5කින් අලුත් අවුරුද්දට ගෙදර ඉදලා නෑ.ආසාවෙන් ඉන්නෙ මේ අවුරුද්දට ගෙදර එන්න❤🇱🇰🇯🇵
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
Hithan inna widiyatama enna labila gedara hamoma ekka sathutin kale gathakaranna labenna kiyala wish karanawa ❤️🥰🤗
@user-kx1pamidu
@user-kx1pamidu 8 ай бұрын
❤❤
@ශානිකා.විජෙසින්හ
@ශානිකා.විජෙසින්හ 8 ай бұрын
අනෙ.මමත්
@difislslls1580
@difislslls1580 8 ай бұрын
❤❤❤
@PriMun
@PriMun 8 ай бұрын
Hodatama anduwa paw mami ❤❤❤❤🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦
@gimashinimesha-zl9lu
@gimashinimesha-zl9lu 8 ай бұрын
ඇත්තටම ඇඩුනා 😢 අනේ දෙමව්පියෝ දරුවන්ට කොච්චර ආදරෙයිද ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🥹🥹❤️❤️
@JesikaRFernando-nb7kl
@JesikaRFernando-nb7kl 8 ай бұрын
අම්බෝ ඇඩුනා ඒකටනම්
@mangalafernando3775
@mangalafernando3775 20 күн бұрын
​@@Kuchiandbuchi❤
@isharikaumayangani7842
@isharikaumayangani7842 8 ай бұрын
අම්මා තාත්තා ඇත්තට ම පුදුම වුනා නොසෑහෙන්න අක්කලා අයියා ඔයාලගේ ආදරේ කදුලුවලින් දැක්කා බුදු සරණයි හැමෝටම පරිස්සමෙන් ඉන්න ❤❤
@dilmimadahasa4182
@dilmimadahasa4182 8 ай бұрын
මේ vlog එක ගොඩක්ම දැනෙන්නේ දෙමව්පියන්ගෙන් ඈත් වෙලා දුර රටකට ගිහින් ඉන්න අයට... ඇත්තටම ඉකි ගැහෙන්න ඇඩුනා. කවදාවත් වෙනස් වෙන්නෙ නැති එකම ආදරේ❤
@hettiwattha3876
@hettiwattha3876 8 ай бұрын
ඒකනම් ඇත්ත.. දැන් යන්න තිබුණනම් කියල හිතුණ ❤
@neomistanley3898
@neomistanley3898 8 ай бұрын
Yes Of course
@underthejapansky5218
@underthejapansky5218 8 ай бұрын
Mamath❤
@Imashi.
@Imashi. 8 ай бұрын
අනේ ඒ අම්මාගේ සතුට ඇස් වලට කදුලු පිරුණා ඒ ආදරේ දැකලා ❤❤❤
@slwide7507
@slwide7507 8 ай бұрын
හොඳ හිතින් කල දෙයක් වුවත්, දෙමව්පියන් වැනි වයසින් වැඩි උදවියට මෙවැනි හදිසි කම්පනයක් දීම, ඔවුන්ගේ ශරීර සෞඛ්යයට නම් අවදානම් දෙයක්!
@sandunigunasekara8974
@sandunigunasekara8974 8 ай бұрын
Video එක බලද්දි මටත් ඒ බය ඇතිවුණා. ඒ අම්මා අඩපු විදිහ දකිද්දි බය හිතුනා ඒ අම්මා අසනීප වෙයිද කියලත්. පිටරට ජීවත් වෙන දරුවා එකපාරට ලංකාවේදි තමන්ගෙ ලගට ආවම ඒක ලොකු shock එකක්. එයාලා නීරෝගී අය වෙන්න පුළුවන් නමුත් වයසත් එක්ක ශරීර අභ්‍යන්තරයේ තත්ත්වය කොහොම වෙනස් වෙලාද දන්නෙ නෑනෙ.
@kelumwathupola
@kelumwathupola 8 ай бұрын
@@sandunigunasekara8974 👍👍👍👍👍
@PunsaraIshini
@PunsaraIshini 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 8 ай бұрын
ඒක ඇත්ත මටත් ඒක හිතුණා ටිකක් අවධානමි වැඩක් කියලා හිතෙනවා
@dilakshidias
@dilakshidias 8 ай бұрын
ගොඩක් දවසකින් කමෙන්ට් එකක් අද දාන්නම හිතුනා 🥺 මට හොදටම ඇඩුනා අම්මා ඇඩුවම එයා හැමවෙලෙම හිනා වෙලා ආතල් එකේ ඉදල ඇත්තටම අක්කව දැක්කවම ඒ සතුට දරාගන්න බැරුව අඩපු විදිහ 🥺🥺 මට ඇඩුනා ඇත්තටම හොදටම 🥺❤
@nadeekathumpela9806
@nadeekathumpela9806 8 ай бұрын
අනේ මන්දා ...ආන්ටි අඩනකොට මටත් ඇඩුණා ..එකදිගට ....ඒ ආදරේ ... ට ඔයාලාට ඇස්වහක් නම් වදින්න එපා ...දෙයියනේ ... දළදා සමිදු සරණයි ... ..ආදරෙයි..ඔයාලා ඔක්කෝටම ...😢❤❤❤❤❤❤❤
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 8 ай бұрын
Matat aduna 😟
@janitha3494
@janitha3494 8 ай бұрын
අපිට එක surprise උනාට. අපිටත් දරුවෝ ඉදලා එ අය රට හිටියම දැ නෙන්න දුක අපිට තාම තේරෙන්නේ නැ. එ දරාගෙන හංගගෙන ඉන්න දුක එක පාරටම නැති වෙනකොට ඔහොම වෙනවා ❤
@manojaperera5097
@manojaperera5097 8 ай бұрын
ඇත්තටම ආදරණීය දෙමව්පියන් දෙපලක්.ඔයාලා හරිම වාසනාවන්තයි මේ වගේ අම්මා කෙනෙකුයි,තාත්තා කෙනෙකුයි ඔයාලට ලැබීම ගැන.බුදු සරණයි හැමෝටම.❤❤
@srimalisasandara9781
@srimalisasandara9781 8 ай бұрын
අනේ ඒ සප්‍රයිස් එක හරිම ලස්සනයි.ගොඩක් වටින සප්‍රයිස් එකක්.අනෙ අඩනවා දැක්කාම නම් දුක හිතුනා.❤❤
@sudanthiarosha3020
@sudanthiarosha3020 8 ай бұрын
පිටරට දරුවෙක් ඉන්න දෙමව්පියන්ට විතරයි මේ දුක සහ සතුට දැනෙන්නේ ,සතුටයි දුකයි දෙකම දැනුනා ,තෙරුවන් සරනයි ඔක්කොටම !!!
@mashi2444
@mashi2444 8 ай бұрын
අනේ ඇත්තටම මටත් ඇස් වලට කදුලු ආවා.චුට්ටා හිටිය තවත් හොදයි.අක්කා ආපු එකටත් ගොඩක් සතුටුයි....❤❤❤❤❤ ආදරෙයි ගොඩක් අපිටත් ඉතින් අක්කාගේ 🍫 කෑල්ලක් වත් එවන්න.🤭🤭🤭
@AshaJayathilake
@AshaJayathilake 8 ай бұрын
අනේ ශෝක් ඒ prank එක. ඒ වුනාට අම්මායි තාත්තායී පව් අනේ.😊
@randikasameera5275
@randikasameera5275 8 ай бұрын
ඇත්තම කීවෝත් අපිටත් ඇඩුනා සප්රයිස් එකට...❤❤ චුටිටා නෑනේ
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🥹🥹🙏🙏❤️🥰 Eya wada 😊
@Ishiweeerasinhe820
@Ishiweeerasinhe820 8 ай бұрын
අනේ ඇඩුනා අක්කෙ අම්මගෙයි තාත්තගෙයි සතුට..❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤ වෙනදට නවත්තන්නෙ නැතුව කියවන අයියට මේ වෙලාවෙ මුකුත් කියාගන්න බැරි උනා නේද..
@bhagya753
@bhagya753 8 ай бұрын
අනේ😢 ඔයාලගේ ගෙදර කට්ටිය එක්ක day vlogs ගේන්නකෝ.හරි ලස්සන ෆැමිලි එකක් ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
Issarahata gennamkoo ❤️🥰
@commerceeasy.
@commerceeasy. 7 ай бұрын
ඔයාලගේ හොදම emotional ම vedio එක.....❤❤❤❤❤ආදරෙයි අක්කි අයියා
@maduperera1123
@maduperera1123 8 ай бұрын
කුචී බුචී... මං දන්නෑ මෙහෙම කිව්වා ට තරහ වෙන්න එපා හොදේ... ඔයාලගේ විඩියෝ වලින්... ආසම දුකම සතුටුම විඩියෝ එකක්.....❤
@danujaamali6776
@danujaamali6776 8 ай бұрын
ඒ සතුටට ආදරේ හිතුනා..ඒත් ඔය වගේ දේවල් කරද්දි පරිස්සමින්...මොකද සතුට වැඩි කමට අපි නොහිතන දේවල් උනත් වෙන්න පුලුවන්..❤
@ImashaNethmi-o9u
@ImashaNethmi-o9u 8 ай бұрын
අනෙ අම්මගෙයි තාත්තාගෙයි සතුට 🥺💗 ,හරිම ලස්සනයි අද vlog එක,ආදරෙයි අක්කි & අයියා 💗💐😘✨
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 8 ай бұрын
1 st අනේ ෂෝක් අනේ 🥰🥰 අපිත් දැන් exited තාම video එක මේ බලන ගමන් දැන් අක්කි මල් එකක් තියන් හිටියා අනේ බලන්න දෙමව්පියන්ගේ සතුට 😔❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🙌❤️
@vindyfernando8351
@vindyfernando8351 8 ай бұрын
I started crying after looking at the video. I can see how much your parents love all of you !!! Thank god your parents did not get a heart attack though with the surprise !!! Enjoy the time together !!! Cheers !!!
@himajirajapakshe8552
@himajirajapakshe8552 8 ай бұрын
අනේ අම්මා පව්🥹🥹🥹 අම්මාට කවදාවත් හිතෙන්නැතිව ඇති පොඩි අක්කා ඔහොම එයි කියලා❤️❤️❤️❤️
@madusinghapura5144
@madusinghapura5144 8 ай бұрын
ඒක නම් කවදාවත් අමතක නොවන සප්‍රයිස් එකක් මම හිතුවෙ නෑ හැබැයි අම්ම ඒ තරං අඬයි කියල මටත් ඇඬුන❤❤❤
@dhanushkiapsara2636
@dhanushkiapsara2636 7 ай бұрын
අම්මා කෑ ගහලා ඇඬුවට ..තාත්තා ඒ කඳුළ හිර කරගෙන හිනා වුණා ....ඇත්තටම ඇහැට කඳුළක් ආපු වීඩියෝ එකක් ....
@Kuchiandbuchi
@Kuchiandbuchi 7 ай бұрын
❤️😍❤️
@Achi-Lakshani1994...
@Achi-Lakshani1994... 8 ай бұрын
අම්මිගෙයි තාත්තිගෙයි සතුට ඇත්තටම අද vedio එක ගොඩක් ලස්සනයි ඒත් අපිටත් ඇස් වලට කඳුළු ආවා අද අම්මිගේ මූණ දැකලා❤❤❤❤❤
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 8 ай бұрын
අනේ මාත් නිකන් ඔතන ඉන්නවා වගේ feel උනේ. ❤ ඒ තරම් ආදරණීයයි♥️😘 ඒ තරම් ආදරණීය පව්ලක් ❤ ආදරෙයි ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🥹🥹🙏🙏 adareiiiii ❤️❤️🤗🤗
@Sithudoni-f9f
@Sithudoni-f9f 8 ай бұрын
Marama adaraniya family akak ❤❤ adarai hamada oya okkama tama
@PiyusDiary1822
@PiyusDiary1822 8 ай бұрын
ආතල් එකේ ඉන්නේ පවුලක් 😍❤️ ඔය වගේ සතුටින් ඉන්නෝ 🤭🖤 අපිනම් ගිරිඋල්ල ගෙවල් තියෙන්නේ 🤗💕 ලගටම ඇවිත් ගිහින්නේ 😢 අනේ අම්මා ඇඩුවා එහේම තමයි ඉතින් අම්මාලා 🥺🙏💕
@kavithaadhikari2029
@kavithaadhikari2029 8 ай бұрын
තව ටික කාලෙකින් අම්මා තාත්තා දාල වෙන රටකට යන්න වෙනවා කියලා දැනෙද්දි පපුව ගලවන් යන්න එනවා..😢
@AkDJ581
@AkDJ581 8 ай бұрын
*_ඇත්තටම වෙනදනම් කියන්න වචන ගොඩක් එනවා එත් අද කියාගන්න වචන එන්නෙත් නැහැ ඇස් වලින් කදුළු අවා 😢 වීඩියෝ දකිද්දී ගොඩක් සතුටුයි හ‍රි අසාවෙන් බැලුව 💖_*
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
මල්ලි 🥺🥹🙏🥰❤️
@SenaliWihanga-ve5xj
@SenaliWihanga-ve5xj 8 ай бұрын
මේ වීඩියෝ එක නම් හිතට හුගාක් දැනුනා අක්කි.මගෙ මහත්තයා ඉන්නෙ රට.ඒත් එයා ඔහොම නොකියා ආවොත් මාව මැරෙයි ඒ සතුටට.ඒ හැගීම.කියාගන්න තේරෙන්නෙ නෑ.
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
❤️🥰🥰❤️
@sunethjayawardene3997
@sunethjayawardene3997 8 ай бұрын
අම්මෝ මේක නම් ඔක්කොම හැගීම් එකටම තිබ්බ අපුරු ව්ලොග් එකක්, සර්ප්‍රයිස් නම් ඉතින් ඔන්න සර්ප්‍රයිස් 🔥🔥🔥♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🙏🙏❤️🥰🤗
@NiroshaDamayanthi-z2k
@NiroshaDamayanthi-z2k Ай бұрын
පිටරට දරුවෙක් ඉන්න දෙමාපියන්ට විතරයි මේ දුක සහ සතුට දැනෙන්නෙ සතුටයි දුකයි දෙකම දැනුනා තෙරුවන් සරණයි ඔක්කොටම ❤❤❤❤❤❤❤
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 8 ай бұрын
අනේ ඒ surprise එක අම්මලාගේ සතුට 🥺කලින් පාර රට ඉදන් ආව එකත් බැලුවා.බෝල වෙලා කුචීගේ නංගි🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
Dan bola godai 🙈😁❤️
@Shalithsithila
@Shalithsithila 7 ай бұрын
ඒකනම් සුපිරි කුචී අක්කේ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 7 ай бұрын
❤️🥰❤️
@Hashi6840
@Hashi6840 8 ай бұрын
පව් අනේ අම්මලා තාත්තලා කොච්චර පීඩනයක් හිතේ තියන් ඉන්නවද ළමයි ළග නැති උනාම..🥺 😢අර අක්කී නම් මහත් වෙලා ගිය පාර එද්දීට වඩා😍😍
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 8 ай бұрын
හරිම වාසනාවන්ත දෙමාපියන් ❤ දරුවන් ❤ හරිම සතුටුයි දැක්කමත්❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🥰❤️🙏
@sachiniweerasekara9032
@sachiniweerasekara9032 8 ай бұрын
අම්මා අඩද්දි මටත් ඇඩුනා......ඔයාලගෙ video 1k බලලා ඇඩුවමයි 😢 anyway love it ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
❤️❤️😍❤️❤️
@Lifewithsha467
@Lifewithsha467 8 ай бұрын
අනේ මට ඇත්තටම ඇඩුනා😢 හරිම සතුටුයි ලස්සන වෝලොග් ටිකක් බලන්න පුළුවන් අපිට.❤
@chamodayadilki4824
@chamodayadilki4824 8 ай бұрын
අක්කි නැති අඩුව එයාලට කොච්චර නම් දැනෙන්න ඇතිද 🥺 එයාලට ඒ සතුට දරාගන්න බැරුව ඇති 🖤❤ කොච්චර ආදරණීය පවුලක්ද 🥀❤❤
@akilairoshani3334
@akilairoshani3334 8 ай бұрын
Surprise ekanm shoooi.ammi adawi kiylanm hitun ne..dekkama duka hituna..lassani.budu saranai okkotoma
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
Apith hithuwema na ehema ekak 🥹🥹 🙏🙏❤️❤️🥰🥰
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 8 ай бұрын
පව් අනේ දෙමව්පියො ඔහොම තමයි.අපිත් ඇඩුවා.සතුට්න් ඉන්න.බුදු සරණයි.❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🙏🙏❤️❤️🤗🤗
@shani9645
@shani9645 8 ай бұрын
ඔයාලගේ වීඩියෝ එකක් බලලා හමදාම මං කලේ හිනා වුන එක.ඒත් අද පලවෙනි පාරට ඔයාලගේ වීඩියෝ එකක් බලලා මගේ ඇස් වල්ට කදුලු ආවා
@hirushiwaduge9246
@hirushiwaduge9246 6 ай бұрын
Adreta krata kmkne eth presure ehma tiynwnm me wge dewal භයානකයි
@sanjaya-sunnykarunaratne7843
@sanjaya-sunnykarunaratne7843 8 ай бұрын
What a surprise and lucky parents 🤗🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
❤️😍😍❤️
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm 8 ай бұрын
Dubai vlogs ඉවර නෑනේ නේද..ආසාවෙන් බැලුවා ❤ අම්මගෙ ආදරේ❤💐🥺
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
Na na thama iwara na 😊 🥹🙏🥰❤️🤗
@Motivation_vedios12345
@Motivation_vedios12345 8 ай бұрын
සෑහෙන්න ආසාවෙන් කදුලු වාවගන්න අමාරුවෙන් බලපු ලස්සන වීඩියෝවක්...🥺❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🥹🥹🙏🙏❤️❤️
@britishlankans6276
@britishlankans6276 8 ай бұрын
මායි මහත්තයයි මේ අවුරුදු වලට එංගලන්තෙ ඉදන් එනවා. බයයි අප්පා suprice කරන්න. 😢 මට එ තාත්තව දකිද්දි පපුව හෝස් ගාලා යනවා.තාත්තලා අඩ්නවා බලන්න කැමතිම නෑ
@kG-vj7tl
@kG-vj7tl 8 ай бұрын
දෙමාපියන් ගේ ආදරයේ වටිනාකම හරියටම දැනෙන්නේ ඒ ගොල්ලෝ අපිව දාලා ගියාම​.
@JesminAhamed-hj6pq
@JesminAhamed-hj6pq 8 ай бұрын
අනේ...පූජා අක්කව දැක්ක එක මටත් මාර සතුටුයි💕🤩
@maduishara1311
@maduishara1311 8 ай бұрын
Akki man tmy oyl hotel ekt awata passe oylge 1st order ek gttta girl .. mn oylg video gdak kal idn blnawa. Hebei mt shy wage hithuna oylat ek kiynna❤ eth sathutui oylwa hambuna ekt
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
අයියෝ... මොකට ලැජ්ජ වෙනවද අනේ... කියන්න තිබ්බනෙ එවෙලේ. ආයෙ ආපු වෙලාවක සෙට් වෙමුකො. 😍🥰😍
@suga3572
@suga3572 8 ай бұрын
විඩියෝ එක මුලින්ම හිනා වෙලා හිටියා මැදින් නම් මාත් ඇඩුවා අම්මා එක්ක තාත්තා උපරිම උත්සාහ කරා අඩන එක නතර කර ගන්න 😢😢😢😢😢.. මාත් අවුරුදු 9න් ඇවිත් නෑ මගේ අම්මත් මෙහෙම surprise.කරන්න කියලා හිතන් ඉන්නේ ..❤❤❤❤ ආදරේයි හැමෝටම ..බුදු සරණයි
@sayumsayum-qn1tf
@sayumsayum-qn1tf 8 ай бұрын
ඒ තමයි අම්මා ❤🥺 .....
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 8 ай бұрын
හුගාක් කාලෙකින් ඔයාලගේ vlog එකක් දැක්කෙ. මම තනියම හිතුවා ඔයාලා දැන් vlog කරන්නෙ නැද්ද කියලා . Surprise එක නම් ෂෝක්. මටත් ඇඩුනා අම්මා අඩනවා දැක්කම. මාර කුචී බුචී තමයි. ජයවේවා .
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
අපි වීඩියෝස් දාන එක නැවැත්තුවෙම නෑනෙ. බදාදයි සෙනසුරාදයි සතියට වීඩියෝස් දෙක ගානෙ දිගටම දැම්මා. 😍❤️😍😍❤️😍
@PinkysDiary03
@PinkysDiary03 8 ай бұрын
අනේ අම්මගෙයි තාත්තගෙයි සතුට 🥺❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
Ekane 🥰❤️
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 8 ай бұрын
අද කුචි බුචි අපිවත් ඇඩෙව්වා නේ 😢 නංගා මහත් වෙලා ලස්සන වෙලා 🌼🌼
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🥹🥹🙏🙏❤️❤️
@Pgckg
@Pgckg 8 ай бұрын
මේ තමයි ඇත්ත ම දෙමාපිය සෙනෙහස,, අම්මා දුක සතුට පිට කර, ඒ තාත්තා,,,, 😭😭😭පව් දෙවියනේ අනේ ආයේ මෙම කරන්න එපා දුක යී
@RajeeveGunawardana-xi1vb
@RajeeveGunawardana-xi1vb 8 ай бұрын
paw anee... kurulu joduwa wage hina wewi idala eka paratama aduwa... ❤❤demaupiyo ehema thama... adarei oyala hamotama❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
Adareiiiii ❤️🥰
@hkdmpremakumara999
@hkdmpremakumara999 8 ай бұрын
අනේ..... පව් අනේ.... මට ඇඩුනා.... ඒ දෙන්නගෙ සතුට....❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🥹🥹🙏🙏❤️❤️
@MadukaAnurangi
@MadukaAnurangi 8 ай бұрын
I started crying so loud that my kids came running to me and asked what happened ammi. Being a daughter who is very far away from my parents I was so emotional.
@IduminiPathirana-dr5we
@IduminiPathirana-dr5we 8 ай бұрын
Anee harima lassana pawlak...ammai thaththai harima adaraneeyai..video eka balddi godak sathutu hithunaa..hamdama sathutin inna lebanna onii hamotama❤❤❤❤
@samankumara6258
@samankumara6258 8 ай бұрын
ඔයාලගේ පවුල හරි ලස්සනයි හැමෝම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න.ඕනි.ආදරෙයි
@danushkadanushka2870
@danushkadanushka2870 8 ай бұрын
😮😮😮😮😮😮😮🎉
@Suwimali93
@Suwimali93 8 ай бұрын
එයා ගොඩක් ලස්සන වෙල.......... එයාව ඉදිරි විඩීයෝ වලින් දැක ගන්න පුලුවන් වෙයිනෙ තව...😁😊 ...අම්මයි තාත්තගෙ ඒ මොහොත හරිම සංවේදී..දෙන්නටම ඇඩුන..අපිටත්.. අම්ම ගොඩක් ආතල් එකෙ ඉන්න කෙනෙක් ..ඒ ක්ෂණිකයෙන් එයා වෙනස් වෙලා ගිය හැටි ..පව් අම්ම.. කුචී බුචී ෆැමිලි ❤️
@Dinidu-K
@Dinidu-K 8 ай бұрын
මාත් ඔහොම තමයි ගෙදර එන්න හිතාගෙන හිටියා , ඒත් අම්ම මාව සප්‍රයිස් කලා 😢😢😢😥😥😥 අදට මාස 5ක් තාම හීනයක් වගේ 😢😢😢😢😢😢😢😢😢😢😢
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
Aneeee 🥹🙏 Ammata niwan suwa labewa
@kanthidissanayake5581
@kanthidissanayake5581 8 ай бұрын
අනේ ඔයාලා නම් මාරයි අනේ අම්මා ඇඩෙව්වේ ඇයි එහෙම .මමත් ඔහොම සප්‍රයිස් කරන්න හිතනවා .ඒත් බැහැ එයාල පව් කියලා හිතෙනවා .නියමයි කුචියෝ.බුචියෝ මාර film එක නේද .
@anjuanju814
@anjuanju814 7 ай бұрын
ane pau akke... aththatama matath aduna 😭😭❤ammage reaction balanna man 3 parakma video eka baluwa..
@Kuchiandbuchi
@Kuchiandbuchi 7 ай бұрын
❤️❤️❤️
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 8 ай бұрын
හරී ආසාවේන් බැලුවේ ...වේනෝදෙන් ඉන්න පවුලක්..බුදුසරණයි දෙවි පිහිටයි
@lakshikasonali383
@lakshikasonali383 8 ай бұрын
Aneeeh eka harima aadaraneeyai ❤ matath kandulu awa aththatama, hemadema ohoma sathutin inna labewa fam ekatama ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
Adareiiiiii ❤️🥰🤗
@musiclovers2957
@musiclovers2957 8 ай бұрын
ඒක නම් ගොඩක් ලස්සනයි .... කදුලුත් ආවා ඒක ට
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🥰🥰🥰😍😍😍
@w.a.d.weerasinghe4540
@w.a.d.weerasinghe4540 8 ай бұрын
ගෙදර ගියාම ගෙනාපුවා පෙන්නලා වීඩියෝ එකක් දාන්න අක්කෙ .අම්මලා අඩද්දි නම් ගොඩාක් දුක හිතුනා ❤️
@maheshmarakkala444
@maheshmarakkala444 8 ай бұрын
❤❤❤❤ අපිටත් ඇඩේනවා අම්මා තාත්තා ගේ සතුට දැකලා
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🥹🥹❤️❤️
@charithdilhara8637
@charithdilhara8637 8 ай бұрын
Shoooi anee 😍😘🥰. ආදරෙයි දෙන්නටම 😘😘❤❤. පරිස්සමින් ඉන්න 😘❤ ආතල් එකේ ඉමු 😜😘❤
@Dinidu-K
@Dinidu-K 8 ай бұрын
වීඩියෝ එක බලල අඩපු අය මේ කොනට
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🥹🥹❤️❤️
@ledras2ledras249
@ledras2ledras249 8 ай бұрын
අපිව මුලින්ම..සතුටූ කරලා පස්සෙ..දුක්...කරා...ඇත්තටම ආදරණීය පවුලක්..සතුටින් ඉන්න.හැමදාමත්...
@randikadayan2112
@randikadayan2112 7 ай бұрын
නියමයි ජයවේවා 👍🙂❤️
@dilrukshl
@dilrukshl 8 ай бұрын
අම්මාගේ සතුට කදුලු වලින් තමයි පෙන්නණ්නේ 😍😍😍 අවුරුදු 3 පස්සේ අව නංගි ඔයා තවත් ලස්සන වේලා ❤❤❤ චූටි හිටියානම් මරු 💎💎💎💎💎❤️❤️❤️❤️ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 8 ай бұрын
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🙏🙏❤️❤️
@dulmi7589
@dulmi7589 8 ай бұрын
The best vlog from this chanel 🥺♥️
@තරූ-ර7ඡ
@තරූ-ර7ඡ 8 ай бұрын
ඔයාලගෙ වීඩියෝ මරු,ගොඩක් කල් ඉදන් මං බලන්නෙ😍💜️😘 හරි සතුටුයි දැන් ගොඩක් කට්ටිය බලනවා. දිනෙන් දින දියුණු වේවා.❤😍ලස්ස්න වීඩියෝ ගේන්න ඉදිරියටත් 😍
@Ganganimsn
@Ganganimsn 8 ай бұрын
හරිම ලස්සනයි ඒ සප්‍රයිස් එක... මටත් ගොඩක් ඇඩුණා ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🙏🙏🥹🥹❤️❤️
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 8 ай бұрын
Adaraniya ammek &thatthe.. good luckk
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🙏🙏❤️❤️
@suga3572
@suga3572 8 ай бұрын
මාත් ලොකු නංගී පවුලේ එයත් පවුලේ ලොකු නංගී ..❤❤❤❤. එයත් රට මාත් රට ..ඒකත් මාරයි.
@randimakusalani4092
@randimakusalani4092 8 ай бұрын
නොකියා surprise කරන්න ගිහින් ගෙදර මිනිස්සුන්ට දරා ගන්න බැරිව අසනිප වෙයි කියලා බයකුත් හිතේනවා...කියලා ගියාම සතුට වැඩි අඩවනවට වඩා.
@wathurathiyanawadansnb9651
@wathurathiyanawadansnb9651 8 ай бұрын
Paw ane ❤❤ එ දෙන්න එ ව්දියටම කරනවා
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🥹🥹❤️❤️
@NilukaRathnayake-l1b
@NilukaRathnayake-l1b 8 ай бұрын
Aneee ada vidieo ekata nam godak duka hithuna nangi. Ammai thaththai adaddi..😢😢😢 Adareiii ❤❤❤
@imadil2973
@imadil2973 8 ай бұрын
මේ අක්කා කලින් ඇවිත් ගියපු videos ටිකත් බැලුවා.මේ ලගදී බැලුවා වගේ.ඒත් දැන් අවුරුදු 3ක්.කාලය ගිහින් තියෙන ඉක්මන 🥲
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
Ekane….
@sajanishashikala1731
@sajanishashikala1731 8 ай бұрын
අනේ අදනම් වීඩියෝ එක බලල අපිත් ඇඩුව..❤️
@shash7733
@shash7733 8 ай бұрын
ඒක බලද්දි ඇත්තටම ඇඩෙනවා...🥺❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🥹🥹🥰🥰❤️❤️
@thenujakithmal717
@thenujakithmal717 8 ай бұрын
හායි වෙිවා අයියා & අක්කි 💖👋 හරිම ලස්සන විලොග් එකක් 💖😍 ගොඩක් දවසකින් ඔයල බලන්න ආවෙ 🥺 💖 මෙ දවස් වල මට එක්සෑමි 💖😪. සතුටින් ඉන්න හැමොම ආදරෙයි 💖😍🥺
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
Adareiiiii ❤️🥰🤗
@sandyakumari2865
@sandyakumari2865 8 ай бұрын
Aneee.pau...akke...තාත්ත ...adana widiyata godak duka hithuna...aima ohoma...sara widiyata සර්ප්‍රයිස් keranna epa...😢❤❤❤thagi pennanna..
@Shakyavidios619
@Shakyavidios619 8 ай бұрын
Ane mata nam harima santhoshai ......akka apu ekata...❤❤❤❤😊😊🎉oyala hamotha බුදු සරනයි දෙවි පිහිටයි රත්නත්තරනේ පිහිටයි ...............🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🙏🙏🥹🥹❤️❤️🥰🥰🤗🤗
@sandithdisanayaka1446
@sandithdisanayaka1446 8 ай бұрын
කාලේ ගිය ඉක්මන් අවුරුදු 3ක් උනාද නංගි ගිහින් ......දැන් කලිනට වඩා බෝලෙවෙලා සුදුවලා
@MinushaWijini
@MinushaWijini 8 ай бұрын
Ane shoi ane..aduna matath...harima adaraniyai...බුදු සරනයි oyala hamotama..
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🙏🙏❤️❤️🤗🤗
@ishanianusha2344
@ishanianusha2344 8 ай бұрын
අම්මා අඞනවා දැක්කාම දුක හිතුනා.එත් අද මරැ ජයවේවා!
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🥹🥹❤️❤️🙏🙏
@NK_235
@NK_235 8 ай бұрын
Kuchi buchi නම් සිනා සාගරයක්ම තමයි 😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍❤️😍❤️😍❤️
@ShiromiManel-md3bh
@ShiromiManel-md3bh 18 күн бұрын
නියමයි😅😮❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 18 күн бұрын
🥰❤️❤️🥰
@WolfyVlogs
@WolfyVlogs 7 ай бұрын
ඒකට නම් මටත් ඇඩුනා😢
@Kuchiandbuchi
@Kuchiandbuchi 7 ай бұрын
❤️❤️
රට ඉන්න නංගි ගෙනාපු තෑගි - VLOG 270
19:19
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 315 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 55 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
කම්මැලියො ට්‍රිප් ගියාම වෙන දේ - VLOG 278
20:19
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 72 М.
අංජනම | Anjanama - Ratta
6:25
Ratta
Рет қаралды 3 МЛН
හොඳම කොත්තුව මොන කඩේද?
20:54
Magic Compass
Рет қаралды 176 М.
Padiri Production - Butha Mandiraya
35:09
Padiri Production 'පදිරි'
Рет қаралды 1,1 МЛН
COLOMBO TO JAFFNA LUXURY TRAIN RIDE | EP 1 | [ENG] SUB
35:23
Travel With Wife
Рет қаралды 820 М.
සැප විඳ විඳ ලස්සන වෙන හැටි - VLOG 283
19:54
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 102 М.
අපාය | apaya - attaraya / ඇට්ටරයා  #srilanka #funny
14:13
Attaraya - ඇට්ටරයා
Рет қаралды 171 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 55 МЛН