VLOG 058 - ඉතාලියට ඇවිත් හරි විදිහට ගොඩ යන හැටි |

  Рет қаралды 8,643

ASHAN online

ASHAN online

Күн бұрын

Пікірлер: 22
@kumudufernando6581
@kumudufernando6581 Ай бұрын
අපේ හලාවත පුතෙක් ❤❤
@princeperera7942
@princeperera7942 8 ай бұрын
සාදූ සාදූ සාදූ අරහත් බුදු ගුන බලෙන් ලොව සියලුම දෙනාට සෙතක් සාන්තියක්ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
@champikasudarshani6938
@champikasudarshani6938 8 ай бұрын
මරු නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@amalsamantha
@amalsamantha 8 ай бұрын
Ciao
@Hishan.Gunasekara
@Hishan.Gunasekara 8 ай бұрын
මාත් එනවා Firenze ලබන සතියේ 👀🇱🇰🇮🇹
@GamayasPro
@GamayasPro 8 ай бұрын
ජයවේවා
@oyanaSalon
@oyanaSalon 8 ай бұрын
Wish you all the best for your new bisiness .
@HansakaEshan-n8f
@HansakaEshan-n8f 8 ай бұрын
Geetv prageeth aiyath ekka video ekak one brother 🤟
@kavishkamalshaka
@kavishkamalshaka 8 ай бұрын
@thushanfernando1953
@thushanfernando1953 6 ай бұрын
Oya wate yanawa minissu balan hitiya illapuwa dunna ne ithali awe kohomada kiyala 😂😂😂panna ne
@nalanisriyamalifernando6274
@nalanisriyamalifernando6274 8 ай бұрын
👍👍❤️🌷
@ashanmalli5928
@ashanmalli5928 8 ай бұрын
Ashan Please මට කතා කරන්න පුලුවන්ද ඔයත් එක්ක
@shasiniravishani2494
@shasiniravishani2494 6 ай бұрын
@ashanmalli5928
@ashanmalli5928 8 ай бұрын
ගේමක් ගහන්න ට්‍රයි කරනවා 2017 ඉදලා සල්ලි තියෙන මිනිස්සුම තමයි අපිව වට්ටන්නෙ මුලින්ම ලක්ශ 5ක් දෙනවා ජපන් යන්න තාම පෝන් එක වැඩ msj බලනවා එහෙ ලොකු සල්ලි කාරයෙක් දැන් මං ණය වෙලා දුන්නෙ ඒත් ඒක තාම දෙන් නෑ ආය ගිය අවෘද්දෙ ලක්ෂ 8 1/2 ක් දුන්නා පෝලන්ඩ් යන්න 3න් දෙනෙක් යව්වා ඒ මනුස්සයා පාස්පෝර්ට් එක දෙන්නෙත් නෑ මට ඒ සල්ලි ගන්න විදිහක් නෑ phon ආන්ස්ව කරන් නෑ මහරගම පොලිසියෙ ඇන්ට්‍රි එකක් දැන්මා ඒකෙන් උන්ගෙන් කිසිම ආන්ස්ව එකක් නෑ පොලීසිය අපිට උදව් කරනවා වගෙ පෙන්නනවා විතරයි අපිව රස්තියාදු කරනවා හැමදාම ඇන්ට්‍රිය ලියපු කෙනා නෑ අද oic නෑ දුප්පත් අපිටම කෙලිනවා පොලීසියත් ඒ ණයත් එක්ක පට්ට විදිහට හිර වෙලා අපෙ හීන බොද වෙලා ලක්ෂ 13 1/2 ක් ගන්න විදිහක් නෑ අපිට උදව් කරන්න කවුරුත් නෑ ලංකාවෙ ප්‍රසිද්ධ සල්ලි තියෙන හැමෝටම කතා කලා ඒත් එයාලා ගොඩක්ම ගෑනු අයටයි කැම් එක ඉස්සරහ විතරයි උදව් කරන්නෙ සමහර අය නම්බ එකත් බ්ලොක් කරනවා එකපාරක් දෙපාරක් ගත්තම. කවුරු කරි කමක් නෑ ඉතාලි වගෙ රටකට ගිහින් අතහැරියත් ගේමක් ගහන්න පුලුවන් ඒත් අපිට කව්ද උදව් කරන්නෙ. ම්ට දැනට තියෙන්නෙ ඉඩමයි බයික් එකයි විතරයි. මිනිස්සු උදව් කරනවා වගෙ පෙන්නනවා විතරයි😢😢😢😢😢
@සෙත්සර
@සෙත්සර 7 ай бұрын
පිටරට විතර ද ගේමක් ගහන්න පුළුවන්? ඇයි ලංකාවේ ගේමක් ගහලා ගොඩ යන්න බැරි?
@ashanmalli5928
@ashanmalli5928 7 ай бұрын
@@සෙත්සර උබ ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ🤔🤔
@ashanmalli5928
@ashanmalli5928 6 ай бұрын
@@සෙත්සර මං දන්නවා බන් මං ගිහින් හිටියෙ කොරෝනා මගුල් නිසා හැමදේම අව්ල් උනා බැරි කමක් නෑ බන් හිතෙ හයිය තියෙන්නෙ ඕන ඔය පෙන් නැද්ද ඉස්ස්‍රයාල් ගිය එව්න් වැඩ කරන්න බැරිලු ෆියුරු බබලා රට ගිහින් අනිත් එව්න්ගෙ චන්ස් එකත් කනවා වැඩක් නෑ ගිය ගමන් සැප ගන්න බෑ දුක කියන දෙ දැනගෙන යන්න ඕන
@pathirana90
@pathirana90 7 ай бұрын
ithali yanne kohomada kiyannako
@madushamethashara1950
@madushamethashara1950 8 ай бұрын
Aiye enna udau karannako
@TheSachinroxx
@TheSachinroxx 8 ай бұрын
❤❤
@fiorenzaperera7345
@fiorenzaperera7345 8 ай бұрын
❤❤❤❤
@pregnantbirth2001
@pregnantbirth2001 8 ай бұрын
❤️
බෝට්ටුවෙන් හරි ඉතාලියට !  |
22:01
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 140 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН