No video

බෝට්ටුවෙන් හරි ඉතාලියට ! |

  Рет қаралды 16,231

ASHAN online

ASHAN online

Күн бұрын

බෝට්ටුවෙන් හරි ඉතාලියට !
LET'S GET SOCIAL
🍀 FACEBOOK PAGE - / ashanonlineo. .
🍀 TIKTOK - www.tiktok.com....
🍀 ASHAN'S FB PROFILE - / ashanm.online
🍀 DILINIS FB PROFILE - / dilini.keegal

Пікірлер: 132
@manojmadusanka4609
@manojmadusanka4609 Жыл бұрын
Tharux කියන්නෙ කට්ටක් කාල තැනක ඉන්න සුපිරි කොල්ලෙක්.ඌට හැමදාම කිරි උතුරන්න හරියන්න ඕන.🌹❤️
@shephnidiana9713
@shephnidiana9713 Жыл бұрын
මමත් inne italian ..meka තනිකරම සූදුවක් ..මේක thaniyama ghanna o ne ගේමක් ..ලංකාවේ Awungen පරිස්සමෙන් inna..ජය වේවා
@milhanmilhan4486
@milhanmilhan4486 Жыл бұрын
තරිදු කියන්නේ සෞදියේ කට්ට කාලා කැනඩාවට ගිහින් ජීවිතේ ජය ගත්ත කොල්ලෙක්..❤❤❤❤❤
@thusharadamayanthi5856
@thusharadamayanthi5856 Жыл бұрын
How you came to Canada.pls.tell
@amilasuresh4618
@amilasuresh4618 11 ай бұрын
කොහොමද canada ගිය විදිහ අපටත් පැහැදිලි කරනවද.
@milhanmilhan4486
@milhanmilhan4486 11 ай бұрын
@@amilasuresh4618 අලුත් වීඩියෝ 1ක් තියෙනවා බලන්න..ඒකේ විස්තර තියෙනවා..
@user-uy3ps3bm8v
@user-uy3ps3bm8v Жыл бұрын
අලුත් තැනක ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ලියන්න... සුභ පතනවා!
@Reverb_Lk
@Reverb_Lk Жыл бұрын
ජය වේවා . දෙන්නටම සුන්දර කතාවක් ගොඩනගන්න හැකි වේවා ❣️
@nisansalasadamali2749
@nisansalasadamali2749 Жыл бұрын
මමත් අවුරුදු හයකට කලින් තනියම ඇවිල්ලා ගේමක් ගහලා හොඳට ජීවත් වෙන කෙනෙක්❤🇱🇰🇭🇺
@nisansalamadhusani598
@nisansalamadhusani598 Жыл бұрын
Hii akki
@ishandinuka590
@ishandinuka590 Жыл бұрын
Maru. Jaya wewa
@mahimauchidu123polonnaruwa2
@mahimauchidu123polonnaruwa2 Жыл бұрын
ඔයා ගියේ කොහොමද විස්තර ටිකක් දෙන්න පුලුවන්ද
@nisansalasadamali2749
@nisansalasadamali2749 Жыл бұрын
Kiyanna puluwan
@mahimauchidu123polonnaruwa2
@mahimauchidu123polonnaruwa2 Жыл бұрын
Whatsapp nu danna puluwanda
@samithdissanayake2337
@samithdissanayake2337 8 ай бұрын
Patta useful video ekak malli oyata jayawewa
@janithnirmal2763
@janithnirmal2763 Жыл бұрын
Ada akkiya ne jayawewa dennatama taggala jobak set wewaa 😊❤❤❤
@kavindadissanayake6288
@kavindadissanayake6288 Жыл бұрын
ykoo eka eka video eke eka rata wala neee🤣🤣supiri supiri ayya😍😍
@tonyandniro
@tonyandniro Жыл бұрын
Wow. Good video. Congratulations for both of u for yr future. Keep doing well. God bless. Take care.
@prabathrangana3748
@prabathrangana3748 Жыл бұрын
Lassanai.. Api.. Godak Adarei.. Koooo,, aneeee,, genulamaya?
@ushanhansaka4959
@ushanhansaka4959 Жыл бұрын
අයියේ ඔයාගෙ vlogs මාරම ආසාවෙන් බලන්නෙ dream එකක් තියනව කවදහරි europe රටකට යන එක good luck ❤❤
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Waradei mate..awurudhu 7,8 idan wena ratakata gihin igena gena kattak kala job ekak hoyan ehe diyunu wenna balana e kale idanma ekthara ratakata mareegena yanna dagalana aya innawa, me video eka godak wadagath young generation ekata,nidahasa saha jeewithayata watinakamak denna baha lankawe idagena katawath, samaharu kiyanawa lankawe idagena salli thibbanam e athi goda yanna puluwan,salli thibba rassawak thibba kotipathiyek wuna kiyala lankawema idiyata hoda healthcare system ekak, hoda education ekak, hoda law ekak, hoda salary ekak ,hoda living style ekak naththam e madiwata hamadama ekama thana ehamath naththam tiken tika wala pallata yana wagema hamadama duk adona ahena ratak nam e rate kotipathiyek wela ath wade mokadda? horugen berennath,kuhakayongen berennath mara mahansiyak wenna ona,dakshayata awastha naha, AAA aran colombo district eken medical faculty yanna ba, kotipathiyak wela wadak naha ehema rataka...me video eka niyamai,digatama karagena yanna..jesu pihitai!✝
@prasanthiemendis6739
@prasanthiemendis6739 Жыл бұрын
දශක තුනකට වඩා ඵහායින් තිබුන ඉතාලිය නෙවෙයි අද. එදා ඒ තිබිබ සුන්දර අද නැහැ. එ සුන්දර මිනිස්සු බොහොමයක් වෙනස් වෙලා. එදා හිටිය අපේ අය අද නැහැ. නාදුරන ඕනම කෙනෙක් හරි තමන්ගෙ ගෙදරට එක්කරගෙන එනවා. එදා එහෙමයි. අද අපේ අය වෙනස්. මේකයි ඇත්ත තව බොහො අත්දැකීම් තියනවා.
@wathsalafernando9757
@wathsalafernando9757 Жыл бұрын
congratulation aiya and akki. thawa video ekk one ikmntamaa. oylage hama balaporoththuwakma ekin eka ishta wend kiyla prarthana krnwa.🥰❤💫
@Mr_Academy
@Mr_Academy Жыл бұрын
Aiyai ❤️ Akki Sathutin inna😍💪
@dush_95
@dush_95 Жыл бұрын
සුපිරි ❤😋
@nimesh.r3985
@nimesh.r3985 Жыл бұрын
දෙන්නම සතුටින් ඉන්න ❤❤
@slgamerboy8027
@slgamerboy8027 Жыл бұрын
tharux kiyannema waddek 😍
@piyasiricooray112
@piyasiricooray112 Жыл бұрын
ඉතාලියට sponsor visa එකකට ආවොත් හැරෙන්න කිසිම ලෙසකින් ආව ගමන් වාසය කිරිමේ බලපත් හදාගන්න බැහැ. කරන්න පුළුවන් දේ තමයි refuge (සරණාගත) ඉල්ලන එක හෝ කවදා හෝ හොරෙන් ඉන්න අයට බලපත් දෙනතෙක් බලාගෙන ඉන්න එක පමනයි. අල්ලලා යවන්නේ නැති නිසා හොරෙන් job එකක් හොයාගෙන පාඩුවේ ප්‍රශ්න දාගන්නේ නැතිව හිටියොත් ගොඩ.
@ViewWithGanushka
@ViewWithGanushka 9 ай бұрын
සුපිරි
@Nawoedits
@Nawoedits Жыл бұрын
Title එක දැක්කාම මතක් උනේ TharuX ව ❤️💯
@Nadeesh227
@Nadeesh227 Жыл бұрын
Hm
@everything.lk1
@everything.lk1 Жыл бұрын
matath
@randikadayan2112
@randikadayan2112 11 ай бұрын
නියමයි ජයවේවා 👍🙂❤
@lenanianasteshhiya4534
@lenanianasteshhiya4534 Жыл бұрын
Me hemadeyakma aththa. Language aka igenaganna. Skills hadaganna.. Good Luck ❤
@syanifarnado2955
@syanifarnado2955 Жыл бұрын
Harima hodai good speak
@dayliferomania97
@dayliferomania97 Жыл бұрын
shenegen rataka idan italy awilla document hada ganna plwnda A To z e process ekak dannko aiye
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 Жыл бұрын
Thanks for being so true
@hirupalliyaguruge8424
@hirupalliyaguruge8424 Жыл бұрын
Hitha niwena katahadak ❤❤❤❤ Oya dennata waradinnaha Aiye good luck ❤
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත නර්තනාදී කලා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ගුණනුවණ හීන කළහ.කම්මැලි මිනිසුන් බිහි කළහ. හොරමැරකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපයූහ. කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ලංකාව අද ඉහත සදහන් කලාවෙන් දුරාචාර වලින් සුපිරි දියුණුවක් ලබාගෙන ඇත. මෙවැනි මාධ්‍ය හා කලාව වනාහි අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත....
@kumudiniwellangiriya2154
@kumudiniwellangiriya2154 Жыл бұрын
Thanks gentleman ☺☺☺
@kivanrukshantha4356
@kivanrukshantha4356 Жыл бұрын
❤❤❤සුපිරි
@shyamaleerubasinghe5978
@shyamaleerubasinghe5978 Жыл бұрын
Nice approach and nice topic.. all the best for your success
@user-chamurathanayake
@user-chamurathanayake 6 ай бұрын
Maru aiya ❤
@evokecraftribbon6230
@evokecraftribbon6230 11 ай бұрын
කවද හරි යන්න හීන දකින රටක්❤
@dschannel1424
@dschannel1424 Жыл бұрын
Hema dema hodin karagana lebewa aiye.❤
@dilipnuwan4170
@dilipnuwan4170 Жыл бұрын
ayyage explanation mara watinawa
@user-dg5px2zk7x
@user-dg5px2zk7x Жыл бұрын
මෙතනදි වීසා එකක් කියලා අදහස් කරන්නේ මොකක්ද? ඒ කියන්නේ ෂෙනගන් ඕනීම රටක වීසා එකකින් ඉතාලියට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද? නැත්තම් වීසා එකකින් කියන්නේ student visa වගේද? පැහැදිලි කරන්නකෝ.. 🙏
@m.darshanapriyankarasadun1780
@m.darshanapriyankarasadun1780 Жыл бұрын
Malli apita italy bashawa mula idala kiyala dannako💖💖💖💖
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
Europe හැම රටකම භාෂාව අනිවාර්යයෙන් ඕන..
@guhdsgguh8118
@guhdsgguh8118 Жыл бұрын
Ekmanatama thathwa video one❤
@sasankalakshan5961
@sasankalakshan5961 Жыл бұрын
excellent godbless dear
@chathuraprasad1690
@chathuraprasad1690 Жыл бұрын
Tharux❤
@nalinkumara8576
@nalinkumara8576 Жыл бұрын
Good job
@trending26565
@trending26565 5 ай бұрын
Oya kohnd job eken resign vela ohe documents hduwa vistare kiynnko shengan rataka idn ohe settle venwnm process eka?
@user-iy3we8us6q
@user-iy3we8us6q 9 ай бұрын
Congratulations brother 🎉
@ajithsampath2902
@ajithsampath2902 Жыл бұрын
Kawada hari Sat wemu bro
@dragonkiller5848
@dragonkiller5848 Жыл бұрын
Goodluck
@s-videos5277
@s-videos5277 Жыл бұрын
Grate!
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
thank so much 🙏
@manojmaduwantha3251
@manojmaduwantha3251 Жыл бұрын
Mam kiynnm kathwa oya hamad ma luck eka anuwa wena dewal
@tharukabimsara1606
@tharukabimsara1606 Жыл бұрын
මාරම interesting video ekak ❤ ඉතාලි එන්න යන වියදම කොච්චරක්ද
@mangalikarohini8395
@mangalikarohini8395 Жыл бұрын
Man palaweni parata oyalage wideo balanne malli
@sameerawijethilaka4455
@sameerawijethilaka4455 6 ай бұрын
වතු වීසා ආවහම කොලේ හදා ගන්න අමාරුද?
@kokilatennakoon3789
@kokilatennakoon3789 Жыл бұрын
I am living in Malta.can I come to itely.
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Godbless ❤️
@VU11-11
@VU11-11 Жыл бұрын
මම කලින් වීඩියෝ එකෙත් ඇහුවා..හංගේරියාවේ ගහපු work visa එක ෂෙන්ගන් උනාට ඒ කොම්පනි එකෙන් අයින් වෙලා ඉතාලි ගියහම ඒ වීසා එක කැන්සල් කරන් නැද්ද්??
@sumithhiddage5846
@sumithhiddage5846 Жыл бұрын
Matath dena ganda oni eka BRO
@B2BProjects
@B2BProjects Жыл бұрын
From 🇯🇵
@danuka27
@danuka27 Жыл бұрын
All the best ❤️
@supunishara5655
@supunishara5655 Жыл бұрын
brother, Aurudu 5kin wage PR ekakat apply kranna pluwn chance ekak thiynwa hungary wala, but oyla italy walata move wenwa, ekata hethuwa personal reason ekakda,nethth PR parth ekata yanna lesi nethi nisada, eka krnna beri nisada work permit eken?
@nilukasandamali6754
@nilukasandamali6754 10 ай бұрын
Oya Hungary walada inne???
@minojayakody9647
@minojayakody9647 Жыл бұрын
Good luck bro❤
@kivanrukshantha4356
@kivanrukshantha4356 Жыл бұрын
ව්සා හදාගතාද
@anilsenayake3051
@anilsenayake3051 Жыл бұрын
@economicwithsankalpabandar840
@economicwithsankalpabandar840 Жыл бұрын
aiya❤
@chanakarajapaksha9552
@chanakarajapaksha9552 Жыл бұрын
❤❤❤❤❤
@nuwannuwan-ix3ku
@nuwannuwan-ix3ku Жыл бұрын
Mamath balagena inne awrudu 20 ka vithara idan thawamath balan innawa italya ithiyena dhishawa.
@NK_235
@NK_235 Жыл бұрын
💯💯💯💯
@dineshvlog7527
@dineshvlog7527 Жыл бұрын
Math italiye dayak karan lankawata yanna lasthi wanawa bro
@kassa6441
@kassa6441 Жыл бұрын
Hi, Hungary wala thatwe awulda?
@italyiskole6509
@italyiskole6509 11 ай бұрын
Good
@hansanaAyash
@hansanaAyash Жыл бұрын
Florist job ndda visit visa wage awoth puluwan da set kra gnna
@manojranasinghe9145
@manojranasinghe9145 11 ай бұрын
Machan Mata uben advice tikak danaganna oni. Help katana puluwanda plz?
@FCmoments7
@FCmoments7 Жыл бұрын
👌❤️
@yashifernando5826
@yashifernando5826 11 ай бұрын
Ayyai akkai dan karana jobs monawada?
@dilshanniccolo3234
@dilshanniccolo3234 Жыл бұрын
❤❤❤❤❤❤❤
@sachiyaaaaa
@sachiyaaaaa Жыл бұрын
🖤
@tharukadilshan3207
@tharukadilshan3207 Жыл бұрын
🤟
@slgamerboy8027
@slgamerboy8027 Жыл бұрын
😍🤩
@m.darshanapriyankarasadun1780
@m.darshanapriyankarasadun1780 Жыл бұрын
Ko ada wife
@iranganimangalika7176
@iranganimangalika7176 Жыл бұрын
අපේ අය ඔය කියන ඒවා පිලිගන්නෙ නැහැ අපිත් ඉන්නෙ ඉතාලියේ තමයි
@ishandinuka590
@ishandinuka590 Жыл бұрын
Kohomada akke giye?
@nuwanpriyankara4027
@nuwanpriyankara4027 Жыл бұрын
Atta tami italie basawa igna gattoth gemak gahwahki oya mula katta seeta kale ඉස්සරහට twath amrui mhta huru unahama awlk na hoda nara minnssu koheth innwa kalyak yannwa කට්ටිය aduna ganna
@Village.
@Village. 11 ай бұрын
visit visa awith bari da ashan aiye
@danushdanu8825
@danushdanu8825 9 ай бұрын
❤❤❤❤
@shalanimahamithawa7841
@shalanimahamithawa7841 11 ай бұрын
Ayye oyala hungry gihinne italy giye eka kohomada process eka kiyala kiyanna puluwan da?hungary idan italy giye kohomada kiyala?
@nilukasandamali6754
@nilukasandamali6754 10 ай бұрын
Oya Hungary walada inne?
@sa5909-y9t
@sa5909-y9t Жыл бұрын
❤❤❤
@nuwandarshana4589
@nuwandarshana4589 Жыл бұрын
😍😍😍😍
@dim2342
@dim2342 10 ай бұрын
Aiya italy wlata master ekkat avith italy wlin job hoygnna pulwn d
@dilipnuwan4170
@dilipnuwan4170 Жыл бұрын
ayye bike eka kiyak unada
@ASHANonline
@ASHANonline Жыл бұрын
600euro
@dilipnuwan4170
@dilipnuwan4170 Жыл бұрын
@@ASHANonline bara ganak ayye
@hasithashihan7083
@hasithashihan7083 Жыл бұрын
Binario 12 and ashan online
@chathuranga4873
@chathuranga4873 Жыл бұрын
Malli oyage number ekk hari Ekai ekk hari puluwanda ewanna
@harshichandimaKariyawasa-vy7td
@harshichandimaKariyawasa-vy7td 11 ай бұрын
Malli mama hungary enna enne mata nu eka denavada denavada
@nilukasandamali6754
@nilukasandamali6754 10 ай бұрын
Oya den hungary da inne??
@jason_me
@jason_me Жыл бұрын
Bro podi udawak karandako mekata aniwaren comment karala... oya lankawe indanne me channel eka patan gathe monetize kare... rata gihama ayeth oya rate widihata wenas karanda monwada karanda une... aluthen adsense account ekak hadala thawa parak approval eka ganda unada? nathan thiba ekema details wenas karada? answer plz ❤
@jason_me
@jason_me Жыл бұрын
Ko reply eka? 🥲
@channaperera5744
@channaperera5744 Жыл бұрын
ඔය දෙන්නට ජොබ් එකක් ලැබුනේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න.. මම දන්න ඉතාලි ෆැමිලි එකකට සම්බන්ද කරන්නම්..
@ASHANonline
@ASHANonline Жыл бұрын
Thankyou verymuch 😊කොහොමද contact කරගන්න ඔයාව ?
@channaperera5744
@channaperera5744 Жыл бұрын
මම ඉන්නේ මේ දවස් වල රුමේනියාවේ.. නමුත් අව්රුදු 16මම ඉතාලියේ හිටියේ මගේ masenger👌චන්න පෙරේරා mg කරන්න මගේ singora ලග ජොබ් එකක් කතා කරලා දෙන්නම්..
@Nisa.com15
@Nisa.com15 Жыл бұрын
​@@ASHANonlineමල්ලී මට ඔයාගෙන් තොරතුරක් දැනගන්න ඕනි,කොහොමද කතා කරන්නේ
@nilukasandamali6754
@nilukasandamali6754 10 ай бұрын
Pls reply..how to contact you?
@Diaryofcoocking
@Diaryofcoocking Жыл бұрын
Title හොරා...මීට tharux epi
@noobytofficel7791
@noobytofficel7791 Жыл бұрын
podi thurux
@noobytofficel7791
@noobytofficel7791 Жыл бұрын
@thurux gammak
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@dudelucky2048
@dudelucky2048 Жыл бұрын
❤❤❤❤❤
@dhamithadhayarathna5913
@dhamithadhayarathna5913 Жыл бұрын
❤️
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 93 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН