සීගිරිය අවටින් නිදහසේ ඉන්න පුලුවන් සුපිරිම තැනක් | vlog 11 | Jeep වල රෝද ගලවගෙන ගිය Safari අත්දැකීම

  Рет қаралды 1,320

EXPEDIA SL

EXPEDIA SL

Күн бұрын

#go_go_green_resort #minneriya_safari
Dayouting වීඩියෝ මාලාවේ තවත් අලුත් වීඩියෝවකින්
Go Go Green Resort - Habarana
එකේ මගේ අත්දැකීම වගේම මින්නේරි වනාන්තරයේ තේජවන්තයා "බොනටා අලියා" නොහොත් jeep වල රෝද ගැලවෙන්න පහර දෙන දැවැන්තයා සොයා ගිය මින්නේරි ගමන...ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු...
මේ resort එක ගැන කතා කරනවනම් බොහොම නිදහසේ ඉන්න ගැලපෙනම තැනක් කියල අපිට recommend කරන්න පුලුවන් . මේ තැන හොයාගන්න ගොඩක් අමාරු වෙන්නෑ හබරන junction එකට ඇවිත් මින්නේරිය පාරෙ 3 km වගේ එනකොට දකුනු පැත්තෙ පාර අයිනෙම තමයි මේ resort එක තියෙන්නෙ.
(To Sigiriya - 15km
To Pidurangala - 13km
To Minneriy National Park
Ritigala Monastery - 18 km)
Go Go Green resort -Moragaswewa
Contact number - (071) 046 6222
Video equipments -
*Apple se 2(2020)
*Apple 13 pro
LIKE , COMMENT & SHARE 😍o

Пікірлер: 17
@arjunahasitha3824
@arjunahasitha3824 Жыл бұрын
ආආආආහ්හ්හ්හ්හ් ❤
@SriLankaCricketOfficial
@SriLankaCricketOfficial Жыл бұрын
💛
@shanisha3913
@shanisha3913 Жыл бұрын
❤❤
@kaushikalakmal2317
@kaushikalakmal2317 Жыл бұрын
Breakfast එක හොදයිද?
@EXPEDIASL
@EXPEDIASL Жыл бұрын
😜😜
@VTR._Ruwan
@VTR._Ruwan Жыл бұрын
සුපිරි 🔥👍
@ruwanthalakshan8928
@ruwanthalakshan8928 Жыл бұрын
Amaizing. Thinking to go there
@mithibro9844
@mithibro9844 Жыл бұрын
Wow. Nice vedio
@Smile.2019
@Smile.2019 Жыл бұрын
Wonderful tour bro
@YouTubeSriLanka
@YouTubeSriLanka Жыл бұрын
🤔❤ කීයද ගාණ , දවස්ට
@EXPEDIASL
@EXPEDIASL Жыл бұрын
contact for more details - (071) 046 6222
@sandunilavangika9750
@sandunilavangika9750 Жыл бұрын
@shehandissanayaka2350
@shehandissanayaka2350 Жыл бұрын
පවර් පවර් 😂😂
@amilawanninayake1522
@amilawanninayake1522 Жыл бұрын
❤️❤️
@sachinthamarasinghe1188
@sachinthamarasinghe1188 Жыл бұрын
♥️
@issabro
@issabro Жыл бұрын
❤️❤️
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 34 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
සිගිරියේ  ආතල්ම guide එක්ක😅 Tour | Sigiriya Sri Lanka | Sinhala Vlog
16:55
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 2,1 М.
comedy: 😂bubble gum blowing battle🤣
0:10
Funny Club TV
Рет қаралды 16 МЛН
Сны при температуре 39
0:47
Макс Рэйн
Рет қаралды 1,5 МЛН
My GIRLFRIEND will HATE ME for THIS 😂 #shorts
0:22
WigoFellas
Рет қаралды 7 МЛН
She ate all his M&Ms and made new ones 😂
0:28
LosWagners ENG
Рет қаралды 14 МЛН