VLOG 005 - හැඩ සිරුරක රහස සහ පොල් ඔයන හැටි

  Рет қаралды 83,262

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

නිවාඩු දවසක් කියන්නෙ ආතල් එකේ ගෙදරට වෙලා ඉන්න තියෙන දවසක්. ඒත් බලන්නකො අපිට නිවාඩු දවසකත් කරන්න තියෙන වැඩ.
මෙන්න Laughs Super Market එකේ FB Page එක.
/ laugfssupermarket
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ yashi_memobook
/ anuradhaslk

Пікірлер: 832
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
සෙට් වෙන්න අපිත් එක්ක ❤ FB - facebook.com/MagicCompass/ Instagram - instagram.com/yashi_memobook
@chanukiperera7243
@chanukiperera7243 3 жыл бұрын
😍
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
aniwaaryayen
@ammapana1856
@ammapana1856 3 жыл бұрын
Ennawa
@PawaniRandima
@PawaniRandima 7 ай бұрын
❤😂🎉😢😮😊
@tharutharu7370
@tharutharu7370 3 жыл бұрын
අනේ අයියා හරි නිහතමානි... හැමදේම කියනවා හිතට එකගව කතා කරනවා බොරු සෝබන නෑ... ❤😘😘අක්කත් එහෙමයි..
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මේ අගය කිරීම අපිට මහ මෙරක්. ස්තූතියි මුළු හදවතින්ම. 😍❤️😍❤️😍❤️😍❤️😍
@nadeedilrukshi2830
@nadeedilrukshi2830 3 жыл бұрын
ග්‍රින්ටී බොන එක අක්කට විතරක් නෙමෙයි දෙන්නටම හොදයි අනේ තෙල් තියෙන කෑම එහෙම කනවනේ ආදරෙයි ඔයාලට ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
කාලෙන් කාලෙට එක එක ඒවා කරනවා ඉතින් අපි දෙන්නා. කාලෙකට ඉඟුරු බොනවා, කාලෙකට ග්‍රීන් ටී බොනවා. මොනා උනත් ඇඟට ගුණ දේවල්නෙ. 😊 ආදරෙයි අපිත්. 😍❤️😍
@user-sg1eu8fv8y
@user-sg1eu8fv8y 3 жыл бұрын
මට පවු කියලා හිතුනා අනේ මන්දා මොකක් උනත් එකෙමිම කියනවා නමි හරිම සරලයි පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නට බුදුසරණයි නමෝබුද්දාය
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. මේ වචන අපිට ලොකූ ආශිර්වාදයක්. ❤️😍❤️😍❤️😍
@shiwangitharushika4559
@shiwangitharushika4559 3 жыл бұрын
අක්කට පොල් වතුර බීලා මූඩ් අප්සෙට් ගියා...අමාරුවෙන් දත් 32 දාලා හිනා වෙච්ච විදිය....ශොයි අනේ අක්කි බොලයා😘😘😘😘😘💜️💜️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... එයා හිතුවෙ තැඹිලි වගේ තියෙයි කියලා. පොල් අල තියෙන්නෙ ඊට වෙනස් රහක්නෙ. අනික මේක හොඳටම වේලිලත් එක්කනෙ. 🙈🙈🙈😊😊😁😁
@malithjayakody7062
@malithjayakody7062 3 жыл бұрын
නියමයි අයියේ අක්කේ. ඔයාලගේ වීඩියෝ නම් අනිවා බලනවා. ආහ් තව පොඩි දෙයක්, අනිත් චැනල් එකේ අලුතින් දැම්ම fuelcafe වීඩියෝ එකේ ඔයාලගේ ගෙදර ඉදන් ටව්න් එකට එන විදිහ පවා දාලා තියෙනවා 2km දුර පෙන්නන්න. එහෙම දානකොට cut edit එකක් දාන්න පුලුවන්නම්. ආදරේටයි, ඔයාලගේ ආරක්ෂාවටයි කිව්වේ. ජයෙන් ජයම වේවා. ආසම කරන දෙන්නෙක් තමා. 😍❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අහ්. දුර පෙන්නනවටත් වඩා වීඩියෝ එකට පොඩි වෙනසකටත් එක්ක තමයි ඒ Hyperlapse එක දැම්මෙ. ඔයා කියන්නෙ ඒකෙන් කට්ටිය අපේ ගේ තියෙන තැන ගැන අයිඩියා එකක් ගනී කියලද? ම්ම්ම්ම් අපි හැබැයි එක එක තැන් වලදි අපේ ගෙවල් තියෙන තැන ගැන ප්‍රසිද්ධියෙ කියලත් තියෙනවා කලින්. ඔයා හිතන්නෙ ඒක ආරක්ශාවට තරජනයක් වෙන්න පුලුවන් කියලද? සිරාවටම ඒක අපිට එච්චර නෝට් උනේ නෑ. ගොඩාක් ස්තූතියි අපිට ඒ ගැන කිව්වට. ඇත්තටම ඉස්සරහට ඒ ගැන අවධානය යොමු කරන්න ඕනෙ. 😍❤️😍❤️😍❤️
@chamindakumara3868
@chamindakumara3868 3 жыл бұрын
ඔයාලගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් . ඔයාලා දෙන්න නියමයි අනේ. බුදුසරණයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍😍😍❤️❤️❤️❤️
@dinadiranaweera7701
@dinadiranaweera7701 3 жыл бұрын
දවසට එක ගානෙ videos දාන්න බැරිද අනේ. හැමදාම videos දැම්මත් බලන්න පුලුවන් අනේ 😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඇත්තටම වෙලාව තිබ්බනම් ආසයි තව වීඩියෝස් දාන්න. ඔයලා ආසාවෙන් බලන බව දැනගත්තම අපිටත් හරිම් ආසයි. එකම දේ වීඩියෝ එකක් හදන්න යම් කාලයක් ගතවෙනවනෙ. ඒකයි එකම අවුල. 😍❤️😍
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
ඔව් අනේ මේ ඩබල මරු ,
@sakunisaumya363
@sakunisaumya363 3 жыл бұрын
නියමයි අයියෙ ❤️ ගෙදර මිනිස්සු හිතයි කන්න දෙන්නෙ නෑ කියල 😀😀 හුළං අඩුවෙන්නෙ නැතුව තියේද යශි අක්කා දාගෙන යනකොට 😁🤭
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අම්මලත් වීඩියෝස් බලන නිසා ශේප්. නැත්නම් ඇත්තටම හිතන්නෙ මන් කන දෙන්නෙ නෑ කියලා. 🙈🙈😁
@nethminarthana67
@nethminarthana67 3 жыл бұрын
නියමයි... මාත් ආසයි ඔහොම ජීවත් වෙන්න... අක්කි ගොඩක් lucky!!! M atath one akkita vage relax jeevithayak... ආදරෙයි ❤️❤️ දෙන්නටම
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ජීවිතේ සරළ වෙන තරමට ජීවත්වෙන්න පහසුයි නංගී. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@travelwithdinuofficial
@travelwithdinuofficial 3 жыл бұрын
ලෝබජට් බර්ගර් එක මරු...... පොල් ඔයන්න තම ඉතිං.... 😭😭😭😭😭.... ජය වේවා...
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගෙදරදි ක්ශණිකව හදාගෙන බඩගින්න නිවාගන්න ඒක මරු 😍😍
@tharunethu6151
@tharunethu6151 3 жыл бұрын
රෑට කෑවෙ මොනාද ?ඔයාලා දෙන්නට මන් ගොඩාක් ආසයි 😍😍❤❤❤❤❤🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@shami8504
@shami8504 2 жыл бұрын
මාරම ෆන් ලයිෆ් එකක්. සතුටින් ඉන්න හැමදාම. බුදුසරණයි.❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
@TIGER_3145
@TIGER_3145 Жыл бұрын
Ada davase oylge ඔක්කොම videos.tika beluv ptta athl ane 🖤🖤🖤🖤🖤 akki aiya oyal dennt budu sarami
@hansikavidanapathirana
@hansikavidanapathirana 3 жыл бұрын
පොල් ගෙඩිය නොමරා මරනෝ😅 පොල් බෑයේම පොල් වතුර බිව්වමලු එහෙම වහින්නේ කියලා අපි අහල තියෙන්නේ😊😊 ඒකත් මරු වීඩියෝ එකක් කොහේගියත් දෙන්නා පරිස්සමෙන් හොදේ බුදු සරණයි දෙන්නටම😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පොල් ගෙඩිය වේලිලා නිසා හෙන අමාරුයි ඔයන්න. අමු ර්කක් උනානම් මීට ලේසියි. අනේ මන්දා නේද ඇයි එහෙම කියන්නෙ කියලා. පොල් වතුරෙයි කසාදෙයි සම්බන්දෙ හිතාගන්න බැරුව අසරණ වෙලා ඉන්නෙ. හෙ හේ. 🙈🙈🙈😁😁😂 ඔයාත් හොඳ පරිස්සමින් ඉන්න. 😍❤😍❤
@thusheegunasinghe8740
@thusheegunasinghe8740 3 жыл бұрын
Oyalage life eka man mara asai akke... eka nam fun thaniyama denna... ath eke innawa.....ඇස් වහක් නම් වැදෙන්න එපා... හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න අක්කේ අයියේ..... බුදු සරණයි ඔයාලට.... ආදරෙයි ❤❤❤❤😍😍😍😘😘😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. මේ වචන අපිට ලොකු ආශිර්වාදයක්. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️
@isharadilki6779
@isharadilki6779 3 жыл бұрын
Niyamai akka & Aiya. Oyala denna harima lassnata wade karanwa balan inna asa hithena taram. Mona de unath sathutin inna ekai watinne. Hamadama sathutin hina wela inna. Budusaranai dennatama😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී මේ ලස්සන අගය කිරීමට. මේ වචන අපිට මාරම වටිනවා. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍😍😍❤️❤️❤️
@hasanthimallawa4404
@hasanthimallawa4404 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත්. 😍❤️😍
@udani.l.perera8462
@udani.l.perera8462 3 жыл бұрын
Adane meka dakke, denna niyameta wade karan yanawa, ada wadiyenma inne boru posh kamak pennana ayane, eth oyala marai, boru na, aththa katha karanawa, hama dema thamanta galapena widiyata, adarshayak apita, good job, good luck, enjoy the life 💯💯👍👍👍👍😊😊😊😊😊😊😊😊💐💐💐
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. මේ වචන මාරම ශක්තියක් අපිට. 😍❤️😍
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 3 жыл бұрын
Adehh dakka gaman awa aiygei akkigei video eka balanna 😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ. 😍😍😍❤️
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 3 жыл бұрын
Corona thiynawa aiya & akki hamathanma parissamin inna dennma wadiya kohewath yanna epa minissu godak inna than walata😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් ඒක තමයි. සෑහෙන්න ගමන් බිමක් අඩු කරලා තියෙන්නෙ. ගියත් හෙනම පරිස්සමින් තමයි යන්නෙ. ❤️😍❤️😍
@kasunibhagya6866
@kasunibhagya6866 3 жыл бұрын
Aneeeee akkiiii Aiyai dennama shoiiiii vry funnyyyy ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍
@madhu4129
@madhu4129 3 жыл бұрын
ඒ 130න් එක්කෙනෙක් මම හොඳේ... 😂 පරිස්සමින් ඉන්න අක්කි & අයියා බුදුසරණයි ❤️❤️❤️😘😘😘😘😘😘❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ..... පට්ටම ස්තූතියි අපිත් එක්ක එක්කහු උනාට. ඔයත් හොඳ පරිස්සමට ඉන්න නංගී. 😍❤️😍❤️😍❤️😍❤️😍😍😍
@shanmadhu8693
@shanmadhu8693 3 жыл бұрын
මරු අනෙ ඔයලා දෙන්නා අදයි බැලුවෙ විඩියෝ එක බුදුසරණයි දෙන්නටම
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍😍😍❤️❤️❤️
@user-gy8rb8gv5w
@user-gy8rb8gv5w 3 жыл бұрын
Aiyage wadema akkwa chater kranwa aiyoo maru denna lassani aaa ela ❤️🖤😋😍 adarei ඈ
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... එයා විතරනෙ ඉතින් එහෙම චාටර් කරන්නත් ලඟ ඉන්නෙ. 🙈🙈🙈😁 ආදරෙයි අපිත්. 😍❤️😍
@agrabhashinee9084
@agrabhashinee9084 3 жыл бұрын
Ane aiya shoi ane❤️ akkatath aadarei hode❤️ hamadama dennama sathutin adaren inna😘😘😘 “ amme kanna mukuth nedda” mamath esemai deiyane
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... ගෙදරට ගොඩවෙන්නෙම කන්න මොනා හරි හොයාගෙන. තාම ආධිපත්‍යය පතුරවගෙන ඉන්නෙ. 🙈🙈😁 ආදරෙයි නංගී අපිත් ගොඩාක්. 😍❤️😍
@purnisdiary6725
@purnisdiary6725 3 жыл бұрын
ඔය දෙන්නානන් මරු අනේ ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි හොඳේ. ❤️😍❤️😍❤️😍
@shehan_perera
@shehan_perera 3 жыл бұрын
යශී අක්කට green tea බොන්න ඕනෙ නෑ, පොල් ගෙඩි දෙක තුනක් ඔයන්න දුන්නනම් හරි...🤣🤣🤣🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පොල් ඔයන්න ඕනේ නෑ. පොල් ඇහිඳින්න දුන්නනම් ඒත් ඇති. 🙈🙈😂😂
@sakwaladanuma-4018
@sakwaladanuma-4018 3 жыл бұрын
Me dennage videos danakn balan inna ma wani thawath aya sitida??❤️
@tharikasoyza6201
@tharikasoyza6201 3 жыл бұрын
🙋
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... පට්ටම තැන්කූ හොඳේ. 😍❤️😍❤️😍❤️
@sakwaladanuma-4018
@sakwaladanuma-4018 3 жыл бұрын
@@Kuchiandbuchi අපියි තෑන්ක්ස් කරන්න ඕනෙ 🌹❤️💪😊🤩
@harshanijayamini7071
@harshanijayamini7071 3 жыл бұрын
අක්කාටයි අයියාටයි ගොඩාක් ආදරෙයි ....❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍
@chamodilochana8242
@chamodilochana8242 3 жыл бұрын
කොහෙද ඉතින් තියන සල්ලිවලින් තෝ කනවනෙ😂😂😂😂😂❤️❤️ ආදරේ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... 🙈🙈🙈😀😀😀😀😀😀😁😁😁😁😁😍😍😍😍😍😍
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
kohe giyath kama thiyana thanakata giyanam dennama hoyaganna puluwan jaya wewa dennatama
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හේ හේ.... අනිවා... කෑමේ ඉවට අපි ඇදෙනවා. 🙈🙈😂😂
@musicwavecreations9672
@musicwavecreations9672 3 жыл бұрын
Anee aiyage boru sobana na awankai e saralakamata gdk adarei aiya akki.....❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි ගොඩාක් අපිත්. 😍❤️😍
@tharutharu7370
@tharutharu7370 3 жыл бұрын
අයියේ රෙන්ට් එකට ඉන්න එක් වදයක් නෙ... ඔයාලටම කියලා ගෙයක් හදාගන්න... දැන් කන බොන එක restornt වලින් අඩු කරන්න.... ආදරෙයි ඔයාලට දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගෙයක් හදනවා කියන එකනම් දැනට ටිකක් ඈත තියෙන හීනයක්. බලමුකො නේ ඉස්සරහට. 😊😊 ආදරෙයි අපිත්. 😍❤️😍
@thimirahashan1499
@thimirahashan1499 3 жыл бұрын
Niyamai vlog eka ... hemadama demmoth thawath happening wei kattiyatama 😍❤️ jaya wewa dennatama 😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
තැන්කූ සෝම සෝ මච් වේවා... ❤️😍❤️😍❤️😍
@eashakabro2591
@eashakabro2591 3 жыл бұрын
අනිත් chneel එකේ විඩියෝ ටික බැලුනව අද තමයී මෙකෙ විඩියෝ ඔක්කම බැලුවෝ ❤ අයියයී අක්කා දෙන්නම ජොලි 😂👌 ගැලපෙනම කපල් එකක් සුපිරි දිගට අක්කා නැතත් අයියානම් ෆට්ට අප්පා 😁 සුපිරි ආතල් පොරක් සතුටින් ඉන්න දෙන්නම 👌❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... පට්ටම ස්තූතියි හොඳේ මේකටත් ආවට. ඒ වගේම මේ අගය කිරීමටත් ගොඩාක් ස්තූතියි. එහෙනම් දිගටම හමු වෙමු හොඳේ.. 😍❤️😍❤️😍❤️😍
@isharadayananda2219
@isharadayananda2219 3 жыл бұрын
අනේ මාරයී ඔයාලා...සෝබන නැතුව හැමදේම කියනවා....ආදරෙයී....❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි ගොඩාක්. ❤️❤️😍❤️😍❤️😍
@isharadayananda2219
@isharadayananda2219 3 жыл бұрын
Hey kichi & bichi
@chandrikamanapitiya1927
@chandrikamanapitiya1927 3 жыл бұрын
ෂා ..........උඹලා දෙන්නානම්...කියලා වැඩක් නෑ ...ජීවිතය කෙටියි.ෆන් එකේ ඉන්නවා Iove you both
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අන්නේකයි. ජීවත් වෙලා ඉන්න ටිකේ ෆුල් ආතල් එකේ ඉන්න එපැයි. ආදරෙයි අපිත්. ❤️😍❤️
@hirunanawodh619
@hirunanawodh619 3 жыл бұрын
අයියා දකුණෙ කොල්ලෙක්නෙ.මං ඒත් බැලුවා මෙහෙම කොහොමද කටට බ්‍රේක් නැතුව කියවගෙන යන්නේ කියලා කියල දැන්නේ තේරුනේ.ආදරෙයි දෙන්නටම
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හෙ හේ.... දකුණේ ප්‍රාදේශීය උපවහර එනවා නේද සැරෙන් සැරේ උඩට.. ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️😍❤️
@hashijay7347
@hashijay7347 3 жыл бұрын
Akki oyage voice eka maru ane...❤️😘 adrei ඈ dennatama😘❤️😘❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... තැන්කූ සෝ මච් හොඳේ... ☺️☺️❤😍😍😍 ආදරෙයි අපිත්. ❤️
@maduwithlife7661
@maduwithlife7661 3 жыл бұрын
එක දිගටම ආසාවෙන් බලන්නේ ඔයාල දෙන්නගේ වීඩියෝ විතරමයි ..❤️❤️❤️❤️අය්ය කොහොමහරි පොල් ඔයන්න පෙන්නලා යශීගේ ගෙදර තිබුන පොල් ටිකක් දාගෙන ආවා නේද ශේප් එකේ..??? රත්නපුරේ අපි කියන්නේ පොල් ලෙලි ගහනවා කියලා❤️..මගේ යාලුවෙක් හිටියා ගාල්ල පැත්තෙ ..එයා බිත්තර තම්බලා සුද්ද කරන එකට කිව්වේ බිත්තර #පට්ට ගහනවා කියලා ....😂😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ නෑ අනේ. පොල් ටික දීලා ආවෙ. අපේ ගෙදර පොල් පාවිච්චි වෙන්නෙ නෑනෙ. පිටිකල පොල් කිරි තමයි පාවිච්චි කරන්නෙ. අඩේ ගාල්ලෙ එහෙම කියනවා අහලා නෑනෙ බිත්තර වලට. අපි කියන්නෙත් බිත්තර සුද්ධ කරනවා කියලා.
@ransikasewmini3679
@ransikasewmini3679 3 жыл бұрын
Akki oya cute ane all best akki and aiya
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනේ.... ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍❤️😍❤️
@madusinghapura5144
@madusinghapura5144 3 жыл бұрын
අක්ක මොකෝ අර කන්න ඕනී කියාගෙන දුවන්නෙ 😂😂😂... මල් බිස්කට් තියෙයි නේද 😋😋😋😋 හිත හදාගන්න ග්‍රීන් ටී බොනව ඇහුවමයි 😂. අන්තිමටනම් නිදිද කොහේද හීනෙන් කියෙව්ව වගේ.😁... හැබැයි ඉතිං දෙන්නගෙ ඒ විකාර වැඩවලට තමා කැමති 😍😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍❤️😍😍❤️
@channarajapaksha4997
@channarajapaksha4997 3 жыл бұрын
Eka fatta puththalm wedding ekata giya vidiyo eka beluwa eth subscribe kale ne onna ada kala.aiyanm maru....2 nnatam adarei
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක අත්වැල් බැඳගත්තට. ඒත් එක්කම මේ අගය කිරීමටත් ගොඩාක්ම ස්තූතියි. මේ වචන අපිට ගොඩාක් වටිනවා. 😍❤️😍
@lovelydoni5372
@lovelydoni5372 2 жыл бұрын
ඔයාලගේ විඩියෝ හොයන් බලනව ලස්සනයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 11 ай бұрын
මරු ආ ❤️
@M.homescapes
@M.homescapes 3 жыл бұрын
couple eka maru...... bike ekath supiri.....💙
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ.. 😍❤️😍
@imaadmuhinudeen2919
@imaadmuhinudeen2919 3 жыл бұрын
ayye patta patta dan oyala lockdown eke inna hati ekek vlogs karannako pls
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ලොක් ඩවුන් එකේ කනවයි නිදාගන්නවයි ෆිල්ම් බලනවයි විතරයි. 🙈🙈🙈😊😊😊
@ORASTITCH
@ORASTITCH 3 жыл бұрын
Ane shoyi appa hari cham . Digatama ohoma inna. ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍❤️❤️❤️😍❤️❤️❤️🤗🤗🤗🤗🤗
@MJJNamalDias
@MJJNamalDias 3 жыл бұрын
එළියට ගියෙ එක වාහනේක.... ගෙදර ආවෙ වෙන එකක.... ඒ මොකද...? ව්ස්තරයට ස්තූතියි... Keep up the good work guys!
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
වාහනේ තියලා තියෙන්නෙ යශීගෙ අම්මලගෙ ගෙදර. විශේෂ කොහේහරි යන්න ඕනෙ උනාම තමයි ඒක අරන් එන්නෙ. නැත්නම් නෝමල් පාවිච්චිය බයික් එක. මීට පහුවෙනිදා පොඩි ගමනක් යන්න තිබ්බා. ඒකයි වාහනේ අරන් ආවෙ.
@MJJNamalDias
@MJJNamalDias 3 жыл бұрын
@@Kuchiandbuchi 😊😊😊👍
@isuumoragammanaisuu3958
@isuumoragammanaisuu3958 3 жыл бұрын
Amaruwen nidi maragena baluwa video eka.ada mara wenas video eka.super niyamai ....wow.....oyala harima vurthawa katha karanawa.ape jivitha katha wage.eth oyala denna sathutin....ithin hemadama ohoma innada kalpanawa....mmm.ok.adarei akki,ayya, godaaaariyak.parissam ok..bs👫👌😘😘🤗🤗😃
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හිතට ලොකුම ලොකු සතුටක් දැනුනා මේක කියවද්දි. පට්ටම ස්තූතියි හොඳේ. මේ අගය කිරීම අපිට මාරම ශක්තියක්. ආදරෙයි හැමදාමත්. 😍❤️😍❤️😍
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
තියෙන පරණ වීඩියෝ බලන ගමන් 😊😊😊 ශෝයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@navodyapranithi
@navodyapranithi 3 жыл бұрын
බාගයක් එවන්න බැරිද?අපිට curfew හලෝ 😶❤අනුරාද අයියේ thanks අනේ පොල් ඔයන්න කියලා දුන්නට 😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
වෙලාවට එදා මේ ටික ගෙන්නගත්තෙ. ඔන්න අපිටත් ඇඳිරි නීතියනෙ දැන්. අහ්. ඔයත් අඹ බයන්න විතරද දැනන් හිටියෙ මීට කලින්. 🙈😊😊😍❤️
@ashangavindu
@ashangavindu 3 жыл бұрын
Ayye vlog krnne camera ekkinda ?? Natthan wena monahri item ekkinda ??? 😁😁 Kiynnko?
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මේ වීඩියෝස්නම් කරන්නෙ ෆෝන් එකෙන් මල්ලි. හැබැයි අපේ අනිත් චැනල් එකේ ඒවා කරන්නෙ gopro එකෙනුයි canon DSLR එකකිනුයි.
@RONDKITCHEN202008184ever
@RONDKITCHEN202008184ever 3 жыл бұрын
නියමයි අනේ ඔයාල දෙන්න ආදරෙයි ගොඩාක් ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි. ❤️😍❤️
@dilshaheshani1717
@dilshaheshani1717 3 жыл бұрын
උදෙන්ම නැගිට්ට ගමන් ඔයාලගෙ විඩියො එකක් බලලා... හිනාවෙලා වැඩ පටන් ගත්තාමරුනෙ ඔයාලා ලග ලග විඩියො දාන්න ජොලියෙන් ඉන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ආතල් එකේ ඉන්නවට. 😍❤️😍❤️😍❤️
@sandalihewage8452
@sandalihewage8452 3 жыл бұрын
Best couple ever😍❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ..... පට්ටම පට්ටම පට්ටම තැන්කූ හොඳේ මේ තරම් වටිනාකමක් අපිට දුන්නට. 😍❤️
@buddhikaerandi6527
@buddhikaerandi6527 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම 😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත්. ❤️❤️😍
@hirumudalige9499
@hirumudalige9499 3 жыл бұрын
Best couple ever😘😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Thank you sooooooooo much. 😍❤️😍😘😘😘😘
@mystressreliefvideos8907
@mystressreliefvideos8907 3 жыл бұрын
කෙසෙල් අරිනවා 😂 ඒක මරු කපල් එක 👌😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... තැන්කූ සෝ මච් හොඳේ. 😍😍❤️❤️
@PradeepKumara-qj7te
@PradeepKumara-qj7te 3 жыл бұрын
Akke oya bona green tea eka mokadda. Green tea biuwata aulak nadda. 🌻🌻🌹
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඇත්තටම එහෙම අවුලක්නම් නෑ. ග්‍රීන් ටී බොන එක හොඳයි. හැබැයි ඉතින් එහෙම කෙට්ටු වෙනවම කියලා කියන්න බෑ. අපිත් බොන්න හිත හැදෙන්න. එහෙම විශේෂම එකක් කියලා නෑ. එක එක ජාතියෙ ඒවා බොනවා අපි.
@ammapana1856
@ammapana1856 3 жыл бұрын
මල්ලි ඔයාලට බුදු සරණයි නංගී pana umma mama nede maragana wedeyo balanna
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි අක්කේ. 😍❤️😍
@FromSana
@FromSana 3 жыл бұрын
" පොල් ඔයන්න " සුපිරි ග්‍රීන් ටී එක 🤣🤣🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... ☺️☺️☺️😍😍
@kpdevika7372
@kpdevika7372 3 жыл бұрын
Ane dawsakata eka gane video dannakoo❤️❤️❤️❤️ asawen video balana ekama chanel eka mekai magic compass ekai❤️❤️❤️❣️😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දීපු මේ වටිනාකමට. අපිත් ආසයි තව වීඩියෝස් දාන්න. ඒත් අනිත් වැඩත් එක්ක ඒක ලේසී නෑනෙ. 😍😍😍❤️❤️❤️
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
Ane shok ane e vlog eka..oya wage lassana vlog apita godak onaaaa...hebei anuradha aiye pol gediya ohoma nemei ane oyanne..
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පොල් ගෙඩිය හොඳටම වේලිලා නිසා ලෙල්ල ගොඩක් හයිය වෙලා. ඒකයි ඔයන්න අමාරු. අමු ගෙඩියක් උනානම් මීට ලේසියි. ගොඩාක් ස්තූතියි නංගී අගය කිරීමට. 😍❤️😍
@mycat743
@mycat743 2 жыл бұрын
Math Asama drink ekak thamai Pol wathura Pol gediya bidinne kawuda eathana mama
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අඩේ මරුනෙ... දාන්න පහක්. ❤️😍😍❤️
@mycat743
@mycat743 2 жыл бұрын
@@Kuchiandbuchi ✋✋
@tashifernando8784
@tashifernando8784 3 жыл бұрын
Meka nam watinawa akki laugh eka gana qwa eka...apitath eliyata yanna baruwa inne lockdown nisa
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අහ්. ලඟ පාත කිලෝමීටර් 5ක් ඇතුලත ලාෆ් එකක් තියෙනවද නංගි? එහෙනම් ඔයාටත් ගෙන්නගන්න පුලුවන්. මේ දවස් වල කඩවල් ගානෙ යන එක කොහොමත් හෙන අවධානම්නෙ.
@tharikasoyza6201
@tharikasoyza6201 3 жыл бұрын
monada a gedara kave?
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
නමක් දන්නෙ නෑ. හැබැයි රසට තිබ්බා. 🙈🙈🙈😁😁😂
@ashokarathnayake7455
@ashokarathnayake7455 2 жыл бұрын
Maru yashi akke oya nam adarei palenna❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Adareiiiii 🥰🥰❤️❤️
@ashokarathnayake7455
@ashokarathnayake7455 2 жыл бұрын
@neranjalaranasingha7046
@neranjalaranasingha7046 3 жыл бұрын
Maru ane oyala....Pattama adarei ah😍😍😘😘😘🔥🔥❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️
@rschanel5647
@rschanel5647 3 жыл бұрын
nuwara api hithanne dakune kollo sarai kiyalane. harima shook oya denna.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍❤️😍
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
1st viwes,1st like,1st comment... 😎❤🇱🇰🙂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
තැන්කූ සෝ මච් හොඳේ දාන සැනින්ම ආවට. 😍😍😍❤️
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
@@Kuchiandbuchi අනිවා...♥️😎
@nisansalachathu5804
@nisansalachathu5804 3 жыл бұрын
හපොයි යශියො මේස හිරමනේ ඉද ගන්න එපෝ
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඉඳ ගන්නවනම් කමක් නෑ. හිටගන්නනෙ කතා කරන්නෙ මෙයැයි. 🙈🙈🙈😁
@darshanasdissanayake5218
@darshanasdissanayake5218 3 жыл бұрын
මමත් ලෝ බජට් බර්....ගර්.... 1 හැදුවා. ටිකක් පැණි රහයි වගේ බං. බනිස් එකක් හොයාගන්න විදිහක් නැතුව ක්‍රීම් බනිස් එකක් ගත්තේ 😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෑ.... ඒකනෙ ඉතින් ක්‍රීම් බනිස් එකේ ක්‍රීම් එක වෙන්න ඇති පැනිරහට හැපෙන්න ඇත්තෙ. 🙈🙈
@kasunliyanage3634
@kasunliyanage3634 3 жыл бұрын
Laugfs marketing.ද?
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ලාෆ්ස් හිමිකරුවෝ මෙය දකිත්වා. 😀
@nnnnn9897
@nnnnn9897 3 жыл бұрын
Ela ela.chathu ruma nisa oyalawa danne❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආ... ෆුඩ් චැලෙන්ජ් එකෙන්ද? ගොඩාක් ස්තූතියි මේ පැත්තටත් ගොඩ වැදුනට. ❤️😍❤️
@jbrandima3258
@jbrandima3258 3 жыл бұрын
Maru adath wenada wagema superb hamadama video damma nam hodai ane
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හැමදාම දාන්නනම් ආසයි. ඒත් මේ වෙන වැඩත් එක්ක ලෙසි නෑනෙ ඒ වැඩේ. ගොඩාක් ස්තූතියි හොඳේ. ❤️❤️😍
@kavindu646
@kavindu646 3 жыл бұрын
Arpico eken online orders krl blnn.curfew nisa alut system ekk release una.poddk try krl blnn
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අහ්. හොයලා බලන්න ඕනේ ඒකත්. ගොඩක් ස්තූතියි තොරතුරට. 😍😍
@SanjuSanju-nc2bq
@SanjuSanju-nc2bq 3 жыл бұрын
Fun ake inneeeee waw patta satutin innakooooo 😀
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍❤️😍
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
හැබැයි අය්යා නියමයි .... දැන් කාලේ කොල්ලෙක් ට පොල් ගෙඩියක් වත් ඔයාගන්න බැහැ ...
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
දැන් ඉතින් ඔක්කොම කඩවල් වලින් ගන්න පුලුවන්නෙ. මන් උනත් මේ පොල් ගෙඩියක් ලෙලි ගැහුවෙ අවුරුදු 15කට විතර පස්සෙ.
@vilanisaranga8933
@vilanisaranga8933 3 жыл бұрын
Oyala denna lassanata jeewithee windinawa budusaranai dennatama
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 3 жыл бұрын
Oyala he vehicle eka mokadda aiya
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Stingray එක මල්ලි.
@tharugunasekara9233
@tharugunasekara9233 3 жыл бұрын
හැමෝම එහෙමයි... ලොකු ලොකු වන්ඩි අරන් සැපට ඉන්නව වගේ පෙනුනත් එ ඇතුලේ ලොකු කට්ටක් කාලා තියෙනව.. මරු video එක.. අාතල් එකේ ඉමු ❤️❤️❤️❤️❤️🤩🤩🤩😍😍😍💪💪💪💪
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අන්නේකයි. වාහනයක් තියෙනවා කියන එක මහා ලොකු වීරකමක් නෙවෙයි. ඒක ඇතුලෙ තියෙන කැපකිරීම හරි විශාලයි. තත්වෙ පෙන්නන්න නැතුව පහසුව පිණිස විතරක් වාහනයක් පාවිච්චි කරන එක පහසු ඒකයි. ගොඩාක් ස්තූතියි. ආතල් එකේ ඉමු. ❤️😍❤️
@nilanthirenuka5764
@nilanthirenuka5764 3 жыл бұрын
Maru maru....dennage online shopping tower eka..... Jaya wewa 🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.. ගොඩාක් ස්තූතියි. 😍❤️😍
@mudiyanselage.wannie2862
@mudiyanselage.wannie2862 3 жыл бұрын
Api kiyanna pol leligahanawa kiyala.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් නේද? ගොඩක් පැති වල කියන්නෙ එහෙමයි.
@anunadeesha9250
@anunadeesha9250 3 жыл бұрын
නියමයිනේ අයියා අක්කා ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. 😍❤️😍
@anunadeesha9250
@anunadeesha9250 3 жыл бұрын
@@Kuchiandbuchi ❤️❤️❤️❤️❤️
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
eka digata balamin mama niyamai jaya weewaaaaa , Vindy
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
තැන්කූ සෝම සෝ මච් වේවා.. ❤️😍❤️
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
@@Kuchiandbuchi ❤😍
@Selalabhimandra12347
@Selalabhimandra12347 3 жыл бұрын
දැං එතකොට බයික් එක ගෙදර එන්නෙ කොහොමද. දැවෙන ප්‍රශ්න 🔥 .
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පහුවෙනිදා පොඩි වැඩකට යන්න තිබ්බා වාහනෙන්. ඒකයි වාහනේ අරන් ආවේ. ඒ ගමන ගිහින් එන ගමන් ආයෙ වාහනේ අම්මලගෙ ගෙදරින් දාලා බයික් එකේ එනවා.
@shashipraboda8165
@shashipraboda8165 3 жыл бұрын
Oyalage weddding eka dawase gahapu photo dannako
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අපේ වෙඩින් එක ගැන වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා. ඒක ලඟදිම කරන්නම්.
@salindasadaruwan5594
@salindasadaruwan5594 3 жыл бұрын
Mokakda ea green tee eka akka.hoda green tee ekaknam name eka kiyannako.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් වෙලාවට බොන්නෙ "සිද්ධි" කියන එක. මෙතන ඒක තිබ්බෙ නෑ. ඒ නිසා මේ තිබ්බ වෙන එකක් ගත්තෙ.
@RumeshThamara
@RumeshThamara 3 жыл бұрын
ගෙටිටුව අරින විදිහ මරු මචන්
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හේ හේ.. ලඟදිම අලුත් ගේට්ටුවක් දාන්න වෙන සීන් එකක් තියෙන්නෙ. 🙈🙈😁
@trendingontiktok7584
@trendingontiktok7584 3 жыл бұрын
😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍😍❤️❤️
@gamesplay9931
@gamesplay9931 3 жыл бұрын
Aiya kathe elaaaaaaaaaaaaa..... hode super.......🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
තැන්කූ සෝ මච් වේවා.
@samee3809
@samee3809 3 жыл бұрын
Me online badu order karana sit eka dannakoo please.. rata idan order karala dannat puluwanda . Details please
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ම්ම්ම්ම්.. ෆේස් බුක් පේජ් එකේ දාලා තියෙන පෝස්ට් එකෙන් තමයි අපි මේකේනම් නම්බර්ස් හොයගත්තේ. අපි පේජ් ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ශන් එකේ.
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
Simple life style 💖 always the best 💯 a wage videos Thawa one akki Aiya 💖 low budget burger 🍔 eka nam maru.. 😜 adareiii ithin 💖 mn Oyalage asalwasiya 💟
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
තව සලාද කොල, මාළු මිරිස් අනම් මනම් එහෙම තිබ්බනම් තවත් පට්ට. හැබැයි තියෙන විදියට මේකත් අවුලක් නෑ. හෙ හේ. හැමදාම අපිත් එක්ක ඉන්නවට බොක්කෙන්ම ස්තූතියි හොඳේ.. ආදරෙයි නංගි අපිත්. 😍❤️😍❤️😍❤️
@sarajayasundaratv
@sarajayasundaratv 3 жыл бұрын
Memories ආවර්ජනය කරන්න😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... කෝමද ඒක 🙈🙈😁😁😁
@lasikachathurani8117
@lasikachathurani8117 3 жыл бұрын
Be safe aiya & akka..
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Thank you soo much nangi. Stay safe. 😍❤️😍
@chathuchathuni4495
@chathuchathuni4495 3 жыл бұрын
Akki aiyai niyamai hemadamath sathutin inna.godak adareiii💞💞💞
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍
@meedusirilal6092
@meedusirilal6092 3 жыл бұрын
වවී හරීම ලස්සනයි සුපීරී ජයවේවා
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
@samanthakumara7967
@samanthakumara7967 3 жыл бұрын
Dennama mahansi kiyala jarawa kanne nethuwa hadan kapalla bathtikai samboltikak ohoma kammelikamata hitiyoth supiri.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඇයි ඉතින් අපි බතුයි සම්බලුයිම කන්නෙ? අපි ආසා දෙයක් නෙවෙයිද අපි කන්න ඕනෙ?
@samanthakumara7967
@samanthakumara7967 3 жыл бұрын
@@Kuchiandbuchi polgediyak athe thibba dekka
VLOG 034 - රාත්තල් නවයෙ පොඩි බබාගේ නාරං මංකොල්ලය
24:25
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 14 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
VLOG 078 - ප්‍රෑන්ක් කරපු උපන්දිනේ
38:41
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 126 М.
බය නැතුව කරන්න ඕනේ භයානක වැඩ  - VLOG 333
22:33
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 23 М.
VLOG 006 - සිප්පි එක්ක කරපු අලුත් වැඩේ
13:23
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 17 М.
VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 477 М.
VLOG 036 - බැඳලා අවුරුදු පහක් ගිය තැන
27:11
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 172 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 14 МЛН