VLOG 083 - හැත්තෑවෙ කෙල්ලයි තිස්පහේ කොල්ලයි

  Рет қаралды 134,485

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 1 200
@theekshanimalki5644
@theekshanimalki5644 2 жыл бұрын
අයියේ අයියට ඉන්නේ හරිම ආදරණිය අම්මා කෙනෙක්... මේක බලද්දී මටත් ඇඩුනා අයියේ.... අයියාගේ අම්මට නීරෝගීමත් සුබම සුබ උපන් දිනයක් වේවා අම්මේ... ❤️😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍❤️❤️❤️
@hasithkaushi8052
@hasithkaushi8052 11 ай бұрын
අම්මාගේ උපන්දින Vlog එක බලන හතර වෙනී සැරේ... කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ... හරී අහිංසක ආදරණීය අම්මා කෙනෙක්... අයියාට නොසෑහෙන්න ආදරෙයී අම්මා... අක්කා ගැන කියන්න වචන නෑ... වචනයේ පරිසමාප්තියෙන්ම හැම පිරිමියෙක්ටම ලැබිය යුත්තේ මේ වගේ බිරිඳක්... තුනූරුවන් සරණයී!... මම හරී ආදරේ මේ මුලූ පවුලටම... ❤️😘
@gayan9121
@gayan9121 2 жыл бұрын
Happy Birthday, Aunty! මේ Video එකේදී (සහ මේ වගේ හැම surprise video එකකම ) වැඩිපුරම අගය කරන්න ඕන අක්කව. ඔක්කොම organize කරල පැත්තක ඉදන් අම්මා පුතා දිහා බලල සතුටු වෙන දිහා බලාගෙන ඉන්නව. "මේ අවුරුදු 70ට මම සමරපු සතුටුම උපන් දිනය..." අයිය එක video එකකදී කිව්ව ඉස්සර අක්ක සල්ලි වියදම් කරගෙන Birthday Party organize කරන එකට අයිය සෑහෙන විරුද්ධයි කියල. දැන් බලන්න ඒකෙ කොච්චර වටිනාකමක් තියනවද. Respect මහා මොළකරු ! Keep it up!
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔව් ඈ... කෝමද අක්කා ගහපු ගේම. සර්ෆ්‍රයිස් වලට බකට් ඇදපු මනුස්සයවම අන්තිමේ ඒවට උල්පන්දම් දෙන ගානට වෙනස් කලා. අන්න මාස්ටර් ප්ලෑන්. මහා මොලකරු කියන්නෙ නිකන්යැ. 🙈😀😍❤️😍
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
අනේ මල්ලී ඇස්වලට කදුලු ආවා ඔයාගෙ අම්මට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා 💕💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@dione_x.7183
@dione_x.7183 2 жыл бұрын
පොඩි කෙල්ලෙක් වගේ සතුටට අත් දෙක හයියෙන් වනලා අයියව බදාගෙන අඬද්දි මගෙ ඇස් දෙකටත් කදුළු ඇවිත් මන් දන්නෙම නැතුව.ඇත්තටම අයියට ඉන්නෙ හරිම ආදරනීය අම්මෙක්.හැමදාම ඒ ආදරේ, සතුට,හිනාව එක්ක නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා! සුබම සුබ උපන්දිනයක් අම්මේ🥰♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️❤️😍😍😍😍
@shenayarajapaksha5111
@shenayarajapaksha5111 2 жыл бұрын
Yashi akka harima hodai ane aiyage ammatath aiyage නැදෑයින්ටත් harima adaren salakakanawa eka mama oyage dekapu hoda gathi gunayak akke budusaranai oyala hamotama😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 2 жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අම්මෙ අනේ අම්මාගෙ සතුට 😍❤️ අනෙ අර නැන්දා හරිම අහිංසකයි ආය නැන්දගෙයි මාමාගෙයි brithday එකටත් සර්ප්‍රයිස් එකක් දෙන්නකො අයියෙ
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@dilshinikeshala9197
@dilshinikeshala9197 2 жыл бұрын
අනේ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ආදරණීය අම්මා කෙනෙක්..Happy birthday Amma..❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@pranitharasanjalee4183
@pranitharasanjalee4183 2 жыл бұрын
sgshyfvhකුචි බුචී
@wasanthaw
@wasanthaw Жыл бұрын
@@pranitharasanjalee4183 u BBC 2 An
@samanthilakathilaka9172
@samanthilakathilaka9172 10 ай бұрын
❤😂❤😂❤😂❤😂❤😂❤❤❤😂Kuchiandbuchi
@sethsandesh
@sethsandesh 2 жыл бұрын
මෙච්චර වටින මෙච්චර ලස්සන vlog එකක් බලන්න මං පැය 15ක්ම පරක්කු උන එකයි දුක 😕 අයියෙ මේක තමයි ඔයාලගෙ chanels දෙකෙන්ම මෙච්චර කල් මම දැකපු හොදම vlog එක. නිකම් පොඩි movie එකක් බලනො වගෙ ගතියකුත් තිබ්බ 🤭 ඊළගට මොකද වෙන්න, මොනා වෙයිද වැඩේ ගානට වෙයිද වගේ හිත හිතනෙ බැලුවෙ...😁 අම්මෝ අයියලගෙ අම්මගෙ සතුට🤗 21:08 - අයිය අම්මට දුන්න kiss එක 🥺💕 ඒකනම් අයිය හදවතින්ම දුන්න කියල දැනුන බලන් හිටිය මටත් කදුලු ආව වගෙ එකක් උනා නිකම් 🥺 මාරම ලස්සනයි වැඩේ ලස්සනට ගානට වෙලාවට නියමෙටම කෙරුනනේ 🤗 එහෙනම් පරක්කු වෙලා හරි සුබ පතන්නම් aunty wish you a very happy belated birthday 🎂🌹 අයියෙ ඔයාගෙ අම්ම හරිම ශෝක් මං මාරම ආදරේ දෙන්නෙක් specially අයියගෙ අම්මයි, අක්කගෙ තාත්තයි දෙන්නට ❤️‍🔥 එහෙනම් ආයෙමත් කියන්නෙ නිදුක් නිරෝගී සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා aunty 🙏💕🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අපිට සමාවෙන්න මෙච්චර ලස්සන කමෙන්ට් එකකට රිප්ලයි කරන්න දවස් ගානක් පරක්කු උනාට. ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය වචන වලට ❤️😍😍❤️
@sethsandesh
@sethsandesh 2 жыл бұрын
@@Kuchiandbuchi අනේ 🥺🥰💕 ආදරෙයි ඈහ් 🤗
@bhagyaranasinghe8939
@bhagyaranasinghe8939 2 жыл бұрын
සුබ ම සුබ නිරෝගීමත් උපන්දිනයක් වේවා ඇන්ටි🥰😍💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️😍❤️
@dilininimesha5866
@dilininimesha5866 2 жыл бұрын
Happy birthday auntie 🎊🎂🎊🎂🎂🎊🎂🎂🎊🎊🎂🎂♥️♥️❤️🥺❤️♥️❤️❤️♥️♥️♥️ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඇන්ටි ♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️🙏🙏
@shani9645
@shani9645 2 жыл бұрын
දන්නවද අයියේ අක්කේ වෙනදට ඔයාලගේ වීඩියෝස් බලලා සතුටු උන මං අද දුක් වුනා.ඇයි දන්නවාද මාත් ආසාවෙන් හිටියා කවදා හරි මං ජොබ් එකක් කරලා අම්මටයි තාත්තාටයි ඔහොම පාර්ටියක් දෙන්න විශේෂයෙන් තාත්තට එයයි මගෙ ලෝකේ වුනේ.ඒත් මට ඔයාලට වගේ වාසනාවක් තිබ්බේ නෑ.තාත්තා මාව දාලා මේ ලෝකෙන් යන්න ගියා 2022-02-07 😔ඔයාලා වගේ ලොකු හොටෙල් එකකට තාත්තාව එක්කරගෙන ගිහින් සප්‍රයිස් කරන්න මට බැරි උනා. ජීවිතේ හැමදාම දෙමව්පියෝ ළඟින් ඉන්න.එයාලාව සතුටින් තියන්න.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනේ.... අපිට ගොඩාක් කණගාටුයි නංගි. ඒත් දන්නවද තාත්තගෙ ඒ ආදරේ හැමදාම ඔයා ලඟම තියෙනවා. ඒ කියන්නෙ තාත්තා හැමදාම ඔයා ලඟින්ම ඉන්නවා නංගි. ❤️😍
@devmithathsarani7687
@devmithathsarani7687 2 жыл бұрын
Happy birthday aunty.නීරෝගීමත් ප්‍රීතිමත් සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා බුචීගේ අම්මට.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️❤️😍😍❤️
@senayasethdini462
@senayasethdini462 2 жыл бұрын
556
@janujanu4646
@janujanu4646 2 жыл бұрын
අනේ ආදරණීය අම්මට සුබම සුබ නීරෝගී උපන් දිනයක් වේවා..දීර්ඝායුශ ලැබේවා..අම්මගෙ ඇස්වල සතුටු කඳුලු..එයාලව සතුටු කරන ඔයාලට කවදාවත් වරදින්නෙ නෑ..ඔයාලා හොඳ දරුවො දෙන්නෙක් දෙපැත්තෙම අම්මලා තාත්තලට සලකන.දැක්කත් සතුටුයි මෙහෙම වීඩියෝ..දෙමාපියන්ව නෑදෑයන්ව ලැජ්ජාවක් කියල හිතන සමහර අය දකිනකොට යශී අක්කයි අනුරාධ අයියයි ගැන හරි ආදරේ හිතෙනවා..මාත් මගෙ අම්මලා දෙන්නටයි තාත්තලා දෙන්නටයි මේ වගේම ආදරෙයි.මගෙ මල්ලිට අමතරව මට දැන් තව නංගිලා දෙන්නෙකුත් ඉන්නවා.යශී අක්කා වගේ තමයි මටත් ඒ අයගෙ බර්ත්ඩේ ලං වෙද්දි සප්‍රයිස් උණක් තියනවා අප්පා 🙈
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️😍😍❤️
@madhumali9543
@madhumali9543 2 жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා අම්මී.ඔයාට ශෝයි පුතෙකුයි දුවෙකුයි ඉන්නවනෙ.යශී නංගි මට ආසයි ඔයාලා දෙන්නව බලන්න.කමෙන්ට් කලේ නැති උනාට හැම වීඩියෝ එකක්ම බලනවා.බුදුසරණයි හැමෝටම.ආදරෙයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
දවසක අනිවාර්‍යයෙන්ම හම්බෙමු. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@hashinishalika9016
@hashinishalika9016 2 жыл бұрын
දෙමව්පියො සතුටු කරන පිනම ඇති ඔය දෙන්නට...❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@ridmisenarathna3931
@ridmisenarathna3931 2 жыл бұрын
අනේ පව් අම්මා..😥 අඩද්දි දුක හිතුනා.. සුබම සුබ උපන්දිනයක් අම්මේ ❤😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️
@kushanthichamodya5354
@kushanthichamodya5354 2 жыл бұрын
අයියේ අක්කෙ ඔයගොල්ලොන්ගෙ දැක්ක ලොකුම විශේශත්වෙ තමා අම්මලා තාත්තලා සතුටු කරන එක ඒක නම් මාරයි 💕💕 තව දෙයක් තමන්ගෙ අම්මා වගෙම යශී අක්කා අනුරාද අයියගෙ අම්මට ආදරෙ කරන එකත් අගය කරන්නම ඕන 💕 සප්‍රයිස් එක දැක්කම අම්මා emotional උන විදිහට ඇස් වලට කදුලු ආවා 💜️🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි මේ අගය කිරීමට ❤️😍😍❤️
@pasinduhirushan7717
@pasinduhirushan7717 2 жыл бұрын
අම්මා හුගාක් සතුටු වුනා.අයියටයි අක්කටයි ගොඩක් පින්.happy birthday ඇන්ට්❤😍🎂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@thushanithilinika7845
@thushanithilinika7845 2 жыл бұрын
අනේ අයියේ ... අම්මගේ සතුට ❤ අක්කට පිං අම්මල තාත්තාල සතුටු කරන එකට ❤❤ සුබම සුබ උපන් දිනයක් අයියගෙ අම්මට ❤ දීර්ඝායුෂ ලැබේවා 😍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@mnrsherin
@mnrsherin 2 жыл бұрын
අම්මගේ ඇස් වල කදුලු වලින් දැනෙනවා ආදරේ තරම ❤❤❤ ඔයාලා ඔක්කෝටම දෙවි පිහිටයි ...හැමදාම සතුටින් ඉන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤❤❤😍😍😍🙏🙏🙏
@C.kumara
@C.kumara 2 ай бұрын
සුබ උපන්දිනක්
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 2 жыл бұрын
ඒකටනම් ඇඩුනා🥺 කඩේ අයත් උපරිම උදව් කරා වැඩේ ලස්සනට කරන්න. අම්මට නිදුක් නීරෝගී සුවය පිරි සුභම සුභ උපන්දිනයක් වේවා 🥰🍫🍫 ආදරෙයි අම්මේ
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️😍😍
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
අම්මෝ අම්මගේ සතුට. ඒ වගේ තමන්ගේ දෙමව්පියන් සතුටු කරන පිනම ඇති ඔයාලට සතුටින් ඉන්න. මාත් ඒ වෙලාවෙ එතන හිටියා වගේ හැගීමක් ආවේ මටනම්😍🥰 පව් තාත්තාට චුට්ටක් දුක හිතිලා වගේ එයාගේ උපන්දිනේ පහු උන නිසා. හැංගෙන්න තැනක් නැතුව තව පොඩ්ඩෙන් වැඩේ දෙල්ම වෙනවා.☺ අම්මෝ කුචී අක්කිගෙන් උපන්දින ප්ලෑන් ටිකක් අහගන්න ඕනේ අනේ මාත්😍🥰 ආදරෙයි හැමෝටම දැන් ඉතින් අපිත් ඔයාලගේ පවුලේ තමයි 🥰😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️❤️❤️😍😍😍
@vinoshichavindi79
@vinoshichavindi79 2 жыл бұрын
Aththatama lassnai.amma kenkwa sthutu karawana eka gdk watinwa .. Happy Birthday .... බුදු සරණයි !
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️🙏😍❤️🙏
@Pivithura
@Pivithura 2 жыл бұрын
Happy birthday amma. වෙනදා වගේම අදත් අම්මගෙයි පුතාගෙයි ආදරේ වැඩියෙන් දැනුනා...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@dewminichathurika7743
@dewminichathurika7743 2 жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා නැන්දා . Aiyage amma adaddi apitath ape as walatath kadulu awa. Aiya wage puthek labanna amma godak pin karala tiyenawa . E ammage sathuta ❤️ adarei hamotama.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@vindyaupeksha5562
@vindyaupeksha5562 2 жыл бұрын
නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා අනුරාධ අය්යගේ අම්මා...හරිම ආදරණීය අම්මා කෙනෙක්..හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ලැබේවා ආන්ටි.තෙරුවන් සරණයි 🙏❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@sumedalihini2604
@sumedalihini2604 2 жыл бұрын
Happy birthday nande. Athtama as walta kandulu awa akki ayye. E ammai ththai godak wasanawathai ewage ayyai akkith wasanawathai me wage hoda ammekui ththekui nangeyekui labnne. Theruwan Saranai. Hamdama sathuten enne hamoma ❤😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍❤️❤️❤️
@srilankantiktokyoutubevide9395
@srilankantiktokyoutubevide9395 2 жыл бұрын
අක්කයි අයියයි නංගි හොඳට වැඩේ කරා ඇන්ටිගෙ මූනේ සතුට පිරිලා තිබ්බා එහෙනම් ඇන්ටි සුභ උපන්දිනයක් වේවා එහෙනම් ජයවේවා අක්කේ අයියේ ආතල් එකේ ඉමු
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@shalithamadushanka7645
@shalithamadushanka7645 2 жыл бұрын
ඔයාගෙ අමිමා හරිම නිහතමානී ,අහිංසක අමිමෙක්.මගේ ඇස්වලටත් කදුළු ආවා.පුළුවන් හැමවෙලාවෙම එයාව සතුටින් තියන්න .අයියාගේ නැන්දා ,මාමා,බප්පා ,තාත්තා,නංගි හැමෝම හරිම අහිංසකයි.ඔයා හරිම වාසනාවන්තයි අයියා.අමිමාට දිර්ඝායු ⁣බෝහෝ වෙිවා .සුභ උපන්දිනක් වෙිවා අමිමා .🎂🎁💐🌻
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️❤️😍😍😍
@gayanisamanthika6131
@gayanisamanthika6131 2 жыл бұрын
සුබ උපන් දිනයක් වේවා අම්මට!!අම්මගෙ සතුටු කඳුලු වලට මටත් ඇඩඬුනා.පිං දෙමාපියන් සතුටු කරන ඔයාලට හැමදාම සතුටින්මඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.ආදරෙයි ..ලංකාවට ආවම හමු වෙමු..💕🌷💕🌷
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත්. අනිවාර්‍යයෙන්ම හම්බෙමු. 😍❤️😍
@hirushiprabodya330
@hirushiprabodya330 2 жыл бұрын
අයියා කේක් එක අරගෙන අම්මා ලගට යනකොට .අම්මා පුදුම උන විදිය අම්මා ආදරෙන් අයියව බදාගත්ත විදිය ඒකනම් පුදුමාකර බැදීමක් 🥺💖අම්මට අයියා වෙනුවෙන් තියෙන දරු සෙනෙහස ඉහටත් උඩින්. මේ වීඩියෝ එක කාට කොහොම දැනුනද කියන්න දන්නෙ නැහැ බලපු මටනම් අයියා කේක් එක අරන් ගිහින් අම්මව බදාගත්තු මොහොතෙ ඇහැට දන්නෙම නැතුව කදුලක් ඇවිත් 🥺 අක්කත් තමන්ගෙ අම්මට වගේම සලකනවා අයියගෙ අම්මට හරිම පුදුමාකාරයි ඔයාලගෙ බැදීම.🥰❤️අම්මට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් කියලා මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා 🥺💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
තිබ්බ කලබලකාරි ගතියත් එක්කද මන්දා එවේලේ නොදැනුන අමුතුම හැඟීමක් මේ වීඩියෝ එක බලද්දි අපිටත් දැනෙනවා. ව්ලොග් කරන එකේ හොඳකම කියලා හිතෙන්නෙ ඒ වෙලාවට 😍❤️😍
@thakshilavidanapathirana1716
@thakshilavidanapathirana1716 2 жыл бұрын
Happy Birth Day aunty....❤️🎊🥳 Aiye හැමෝම සතුටු කරන අපේ අක්කා වෙනුවෙනුත් මොකක් හරි කරමු නේද ....😘🥰😍 අපිත් ඉන්නවා ඕනෙම දේකට, එහෙම නේද අපේ කට්ටිය....💪💪💪
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
රහසේ සංවිධානය වෙමු. 😀😍❤️❤️😍😘😘
@thakshilavidanapathirana1716
@thakshilavidanapathirana1716 2 жыл бұрын
@@Kuchiandbuchi අනිවාර්යයෙන්ම....💪💪💪😘🥰😍
@ishanithakshila7241
@ishanithakshila7241 2 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා ආන්ටි.harima lassanai vedio eka.anty adankota apitath aduna.ආන්ටිට නිදුක් නීරෝගීව ඡීවිත් වීමට හදවතින්ම සුභ පතනවා
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍😍
@sandinimalshani4587
@sandinimalshani4587 2 жыл бұрын
අනේ සුභම සුභ උපන් දිනයක් වේවා🎂❤️ ඒ surprise එක දැකලා අපිටත් සතුටු කදුලක් ආවා🥺❤️ හරිම ආදරණීය අම්මා කෙනෙක්... හැම අම්මා කෙනෙක්ටම මේ වගේ සතුටක්ම ලැබෙන්න ඕන❤️✨
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️
@imalkasewwandiwickramasing4457
@imalkasewwandiwickramasing4457 2 жыл бұрын
ada තමයි oyalage vedio බැලුවේ. Harima lassnai.travel with wife ekka innwa dakla thibbata vedio blnna ආසාවක් awe na eth mehema fun couple ekk kiyala දැනගෙන hitiye na.ආදරණීය family ekk.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් සතුටුයි අපිත් එක්කත් එකතු උනාට ඒ වගේම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️😍
@behappyalways9091
@behappyalways9091 2 жыл бұрын
සුඛී දීඝායු අම්මාට ! ඔයාලා දෙන්නා මේ එකතු කර ගන්න ආදරණීය මතක වල ශක්තියෙන්,ඔබ දෙපලගේම සිතේ ප්‍රාර්ථනා සියල්ල දිනෙන් දින සැබෑ වේවා !🌈😍💚🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️🙏🙏😍😍❤️❤️🙏🙏
@bimalalwis1371
@bimalalwis1371 2 жыл бұрын
ඇතමයි ඇස් වලට කදුළු අවා. Surprise එක මරු. වෙනස් නොකර හරි එදා දෙනවා. ඕන්න surprise...... Happy birthday... Amma..🎂🎂වෙනස් නොකර හරි දේ දෙන එක ලස්සනයි. ආසයි බලන්න.... ඔය දෙන්නටම අපි ආසයි.... කුචියා බුච්යා.. පුළුවන් හැම වෙලවටම video බලනවා ඔයා කරන ඇත්ත දේ ලස්සනයි ජේසු පිහිටයි...🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
සුබ උපන්දිනයක් වේවා ආන්ටි අනේ එයා හරි ආදරනීයයි එයාටනම් 70ක් කියන්න බෑ කෙල්ල වගේ තමා මරු අනේ අයියට හරිම ආදරෙයිනේ අම්මා ❤❤❤❤😘😜
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අපේ හැත්තෑවෙ කෙල්ලනෙ ඉතින් ❤️😍😍❤️
@sumeda2010
@sumeda2010 2 жыл бұрын
Ayiye..adenawa oi me video eka baladdi..me feelings salli walatanam kawadawath ganna ba...Happy Bdy Aunty....!!!!
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@yasurikiriella5105
@yasurikiriella5105 2 жыл бұрын
Anee ayya oyage godak lucky...e kadulu dakala adapu knk nati taran wennati ada nm... සුඛී දීඝායුකෝ භව ආන්ටී...🙏🙏🎂🎉️😍😍😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️❤️😍😍😍
@sachi7449
@sachi7449 2 жыл бұрын
Happy birthday amma🎂🎉🎊🎈 තෙරුවන් සරණයි godak lassana surprised ekk. Adarei akka and aiya ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
සුභ උපන්දිනයක් අම්මා🥰❤️❤️❤️ නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා 🙏💐🥰❤️❤️❤️ ආදරෙයි 😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@chasigaming9901
@chasigaming9901 2 жыл бұрын
ayiyabkarati karala tiyanawada ....e wagemai ...gemmak tamai .........Happy birthday auntyනීරෝගීමත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා aunty..😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
කරාටි මරාටි ගුජරාටි ඔක්කොම පුලුවන්, හැබැයි තනියෙන්. 😁🙈 ❤️😍😍❤️
@neleesharashmi845
@neleesharashmi845 2 жыл бұрын
Suba upandinayak aunty... May God Bless You!🎂🎂❤️ Superb surprise ayya & akki👍😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@vidushajalath9798
@vidushajalath9798 2 жыл бұрын
Happy birthday aunty 🎉️🎂🎈🎊️lassana vedio ekak ..as walata kanduluth awa.apith galle,oyala galle koheda anuradha?🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️ අපි හපුගල. වක්වැල්ල පාරෙ.
@thisarushamika5611
@thisarushamika5611 2 жыл бұрын
🎉Happy birthday aunty🎉 ❤️ හැමදාම පරිස්සමින් ඉන්න❤️ 😘 ආදරේයි Akka and aiya😘 💕💕💕💕💕💕💕💕💕💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@lakminijayvardana5169
@lakminijayvardana5169 2 жыл бұрын
Oyalage hamadama balanawa akke.eth palaweni wathawata comment akak danna hithuna.video walin Asama karana video eka.harima lassanai
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට ❤️😍😍❤️
@thushanihansika5362
@thushanihansika5362 2 жыл бұрын
අම්මගේ සතුට🥰 ❤️සුබ උපන්දිනක් අම්මා...දීර්ඝායූ ලැබේවා !!!!
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
🥰🥰❤️❤️🙏🙏
@madusinghapura5144
@madusinghapura5144 8 ай бұрын
අනේ අදයි බැලුවෙ කියන්න වචන නෑ අනේ අම්ම සතුටට අඬනවත් එකක... අක්ක ගැන හරි ආඩම්බරයි අයියට හම්බවෙලා තියෙන්නෙ ගැලපෙනම කෙනා ආදරෙයි හැමෝටම❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 🥰❤️🥰
@laknikapadmaperuma4126
@laknikapadmaperuma4126 2 жыл бұрын
හරිම අහින්සක සතුටින් ජීවත් වෙන ඇන්ටි කෙනෙක්.නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා ඇන්ටිට.සතුටින් ඉන්න හැමදාම 🥰❤❤ .අයියා වගේම
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️❤️😍😍😍
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
සුභ උපන් දිනයක් වේවා ඇන්ටී...🎂❤️🥳අනේ අම්මා අඩද්දි මාර විදියටම දුක හිතුනා😔😔😔අනේ අම්මගේ ආදරේ🥰🥰🥰අම්මලාව සතුටු කරන එක ගොඩක් ලොකු පිනක් අයියේ🙏🙏🙏අයියයී අක්කයී නම් නියමයී🔥🔥👌👌🥰🥰🥰❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😘😍🙏😘😍🙏😘😍🙏😘😍🙏
@slgamingdulen22
@slgamingdulen22 2 жыл бұрын
අනෙත් video වල නැති බුචී ගෙ සන්වේදි බව දැක්කා..අනේ මටත් දුක හිතුනා..අම්මාගෙ ❤ ආදරනීය බව........බුදුසරනයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@chamaradananjaya3877
@chamaradananjaya3877 2 жыл бұрын
හරිම ආදරණීයයි❤️❤️❤️ අයියා සහ අක්කා අම්මාට සුබම සුබ උපන්දිනයක් වේවා (පුතෙක්ට වැඩියෙන්ම ආදරේ කෙනා අම්මා අවිවාදයෙන් පිලිගත යුතු කාරණයක් ) ❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@kaushalyadissanayake1462
@kaushalyadissanayake1462 2 жыл бұрын
ඒකට නම් මටත් ඇඩුනා.ඒ අම්මගෙ ආදරෙ 😍😳🙏happy birthday mom😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@ishanbimsara2695
@ishanbimsara2695 5 ай бұрын
අපටයොයාලගෙනම්බර්එකදාන්නකෝපිල්ස්😂🎉
@journeytogether2181
@journeytogether2181 2 жыл бұрын
අනේ ඒ අම්මා හරිම අහිංසක අම්මා කෙනෙක් ඇයට සුභම සුභ නීරෝගීමත් උපන්දිනයක් වේවා..!!❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@pushpaliyanage2305
@pushpaliyanage2305 2 жыл бұрын
Balan hitiya mn video eka enkn 😎 mn thm ada mulinm 🥳🥳 godak adrei ayya and akka ❤️❤️ Mn nangi thm al 🤪❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍
@shadow-m8p5g
@shadow-m8p5g 2 жыл бұрын
Kuchiyoo Buchiyooo dannawada maath marry karapu kaaleka oyala wagema demapiyanwa balagnnawa atharinne na.... Respect both of you.....Happy birthday Aunty
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඒක ගොඩාරියක් වටිනවා ❤️😍❤️
@maneeshadesilva234
@maneeshadesilva234 2 жыл бұрын
අනේ හරි සතුටුයි අයියේ...හරි ලස්සනයි.....අම්මේ අපි හැමොගෙම ආයු අරන් සතුටින් පරිස්සමෙන් ඉන්න.....හැමදාම හිනා වෙලා........අඩන්න එපා ඇන්ටි කෙල්ලෙ ඉතින්......උම්මා....
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍😍❤️❤️❤️
@deepapathmini9167
@deepapathmini9167 2 жыл бұрын
අම්මලාට සලකන පුතුන්ට කවදා වත් වරදින් නැහැ ,,හැපි බද්දේ,ආයු කාලය වැඩිවේවා,,,බුදු සරනයි අපි මාතර ,,,,👍👍👍👍👍🖐️🖐️🖐️🖐️🖐️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️🙏😍❤️🙏😍❤️🙏
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 2 жыл бұрын
ඇස් වලට කදුලුත් ආවා..ඒ සතුට..මට මගේ අත්තම්මා මතක් උනා..එයාගේ අහිංසක හිනාවමයි අයියගේ අම්මටත් තියෙන්නේ..නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා අම්මේ..දෙමාපියන් මේ වගේ හැමදාමත් සතුටින් තියනවනම් එයාලට කොච්චර සතුටුද..පවු එයාලා..
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️😍😍😍❤️❤️❤️😍😍😍
@maneejp1966
@maneejp1966 2 жыл бұрын
👌අද වගේම අම්මා ඊලගට සතුටු වෙන දිනය 🤰🤱👨‍👩‍👧🍼
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️
@daneeshasampath1722
@daneeshasampath1722 2 жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අම්මට . 🎂🎂අක්කෙ ඔයාට ගොඩක් පින්. අම්මට දීපු ඒ සතුටට. ඔයාලා දෙන්නටම ආදරේයි . බුදු සරණයි . 💖💖💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@hansihewavidana9721
@hansihewavidana9721 Жыл бұрын
අම්මා සුභ උපන්දිනයක් වෙවා 😘❤️ බොහොම ආදරනීය අම්මා කෙනෙක් ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤❤❤
@sammanirajapaksha474
@sammanirajapaksha474 2 жыл бұрын
සුභම සුභ උපන් දිනයක් අම්මේ 😍😍අම්ම හරිම වාසනාවන්තයි....මට මගේ අම්මව මතක් වුනා ගොඩක් ..අවුරුදු 5කින් අම්මගේ උපන් දිනයට මට අම්මා ලගින් ඉන්න බැරි වුනා. ...😞😞 අනේ බලන්න ඒ අම්මගේ සතුට අනේ මට ඒ මොහත දැකල ඇඩුනා...නිදුක් නිරෝගි සුවය ප්‍රර්‍ර්ථනා කරනවා🙏🙏🙏 අම්මේ.....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනේ....තෙරුවන් සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඊලඟ උපන් දිනය අම්ම ඒකම සමරමු. 😍❤️😍
@shashikumarasinghe98
@shashikumarasinghe98 2 жыл бұрын
This is the reason we love you two ❤️ Wishing you guys a blessed and wonderful jounrney with your families ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Much Love. 😍❤️❤️😍
@rh.4147
@rh.4147 2 жыл бұрын
Video එකක් එනකං බලන් හිටියේ .. ආදරෙයි අයියා & අක්කා ❤.. නිදුක් නිරෝගි සුබම සුබ උපන් දිනයක් aunty හැමදාම සතුටින් ඉන්න🎂 .. 💐🎉️🎊️🎈
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@nethulidewani8225
@nethulidewani8225 2 жыл бұрын
අද මගෙත් උපන්දිනය සුභ උපන්දිනයක් වේවා ඇන්ටි 🎉🎉🎉🎉🎂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා ❤️😍❤️
@dinugunarathna8517
@dinugunarathna8517 2 жыл бұрын
Akki wage kenek e family ekata lebunata eyala godak sathu ethi e sathuta ammage munenma penawa. Aiya akkita salakanawa madi eya oya wenuwen karana ewatanam. Wish you a happy birthday amma. And God bless you. Love you akki and aiya.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි නංගි හැමදාමත් 😍❤️❤️😍
@tharaninithya3028
@tharaninithya3028 2 жыл бұрын
Happy birthday amma.niduk nirogi suvaya දීර්ඝායුෂ prarthana karanava.
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@bushikakarunathilaka1527
@bushikakarunathilaka1527 2 жыл бұрын
නීරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා 🥰🥰 ආදරණීය surprise එකක් 😍😍 වීඩියෝ එක අදත් ගොඩක් ලස්සනයි 😍😍 ආදරෙයි දෙන්නටම😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍
@dulekahansamali9607
@dulekahansamali9607 2 жыл бұрын
Happy birthday amma🎂🎊🎉 දිර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️🙏😍❤️🙏
@kalpanajayawardana9880
@kalpanajayawardana9880 2 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුශ පතනවා අම්මාට.සුභම සුභ උපන් දිනයක් වේවා අම්මේ.. අම්මා හරී අහිංසකයි අයියේ.. අක්කි අයියා ඔය දෙන්නා අම්මව මේ විදියට සතුටු කලාට ඔය දෙන්නට ගොඩාක් පින්. ආදරණීය දුවෙක් හම්බවෙලා ඉන්නවා අම්මට. ඔය දෙන්නට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ආදරෙයි හැමෝටම😍♥️♥️😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
@Himayacreations
@Himayacreations 11 ай бұрын
සුභ උපන් දිනයක් වේවා 🎉🎉🎉❤❤🎂🎂🎂🎉
@Kuchiandbuchi
@Kuchiandbuchi 11 ай бұрын
❤️😍😍❤️
@chamikasamanlima5568
@chamikasamanlima5568 2 жыл бұрын
නිදුක් නිරෝගි සුබ උපන් දිනයක් වේවා ආන්ටි..!😍😍❤️❤️ වෙනදා වගේම කුචී සහ බුචීගේ මේ පාර සර්ප්‍රයිස් එකත් පට්ට පට පට...!👍👍🌷🌷
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️🙏🙏
@nisanthilakmal2928
@nisanthilakmal2928 2 жыл бұрын
මමත් ඔයාලව subscribe කලා අමිමව සතුටු කරපු නිසා. ඇත්තටම ඔයාල ගැන සතුටුයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍🙏❤️😍🙏
@isurusamphtisurushmphtandm7080
@isurusamphtisurushmphtandm7080 2 жыл бұрын
ane antige සතුට suba upan දිනයක් weva.. oyt.. bs pi ape අයියා i akkii කළොත් දෙයක් සුපිරි tama .....oya la dennat ගොඩාක් pin...💕💕💕💘💘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️🙏🙏
@mashi2444
@mashi2444 2 жыл бұрын
Happy birthday amma....අනේ අයියේ මට අදත් ඇඩුනා අම්මලාට සලකන්න ඔහොම හැමදාම ඔයාලට වරදින්නේ නැහැ සත්තයි.මම ඔයාලට ගොඩක් ආදරෙයි.😘😘😘😘😘❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️😘😘
@chinthikarajapaksha7383
@chinthikarajapaksha7383 2 жыл бұрын
Happy birthday Aunty ..!!! 🎂🎂🌹🌹🌹 nirogimath anagathayak aunty ta..🥰🥰 birthday ekakata api egolo ekka innawa taram satutak na eyalata..❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️😍😍❤️😍
@hesara239
@hesara239 2 жыл бұрын
Happy Birthday Amma 💐❤️,Budusaranai ❤️💫
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@DummaFernando
@DummaFernando Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා අම්මේ 🎂🎂🎂🎂🎂😘😘❤❤❤❤
@hansisilva1468
@hansisilva1468 2 жыл бұрын
අනේ පව් අය්යේ අම්මා.... 💖 අක්කේ ඔයාට මේවයේ return එක කවද හරි ලැබෙයි.... ඔයා හොඳ ලේලියක් 🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@tharushiamarasinghe3565
@tharushiamarasinghe3565 2 жыл бұрын
prashna amathaka wenawa.oyala sathuten hina wela innawa dakkama lobai akka aiya..🥰❤️..sathuten inna budusaranai
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@srilanka6106
@srilanka6106 2 жыл бұрын
සුබ උපන්දිනක් වේවා අම්මා💐💐💐💐
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@sampathweerasinha5529
@sampathweerasinha5529 2 жыл бұрын
ආදරෙයි අයියා oyala okkotama ..mage as දෙකට kandulth awa...subama suba upandinayak අම්මේ ඔයාට ...
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@k.a6236
@k.a6236 2 жыл бұрын
මාමාටයි නැන්දටයි බාප්පටයි තාත්තාටයි ඒ 4දෙනටත් දෙමූ නේ surprise එකක් කලින් එහෙම අද්දැකීම් නැතුව ඇතී නේ ආස ඇතී අනිවාරෙන්
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අනිවා දෙන්න ඕනේ ❤️😍❤️
@s.m.sawall9663
@s.m.sawall9663 2 жыл бұрын
Amma surprised unu ..heti dekka ma kadulu th awa 🤗🎉🎉
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍😍😍❤
@ayshamarikar3834
@ayshamarikar3834 2 жыл бұрын
Happy birthday Aunty! Oya wenuwen me cake eka haduwe godak aasawen... ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
Aneeee thank you so much nangi 🥰 Cake eka lassanata, rasata thibba. Hamoma asawen kawa. Much love to all of you 😍❤️🥰
@ayshamarikar3834
@ayshamarikar3834 2 жыл бұрын
@@Kuchiandbuchi 😍😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 happy birthday theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💚💚💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️🙏🙏
@yassa6649
@yassa6649 2 жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා ඇන්ටී ♥️♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@sithulove6591
@sithulove6591 2 жыл бұрын
Subama suba upandinayak wewa amme..theruwan saranaii🥰🎂🎂
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍
@Btsarmy7740
@Btsarmy7740 2 жыл бұрын
Happy birthday antiy hamadamth sathutin inna. Akkalata kohomada hodin innawada
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ඔව් අපි හොඳින්. ඔයාට කොහොමද?
@anushikaanushika6164
@anushikaanushika6164 2 жыл бұрын
නිදුක් නිරෝගිමත් subama suba upandinayak වේවා ammee🙏🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️🙏😍❤️🙏
@dimalshasheshani6379
@dimalshasheshani6379 2 жыл бұрын
Happy birthday auntie ❤️❤️😘🍰🍰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@madushasubasinghe4012
@madushasubasinghe4012 2 жыл бұрын
Happy birthday auntie ❤️… dennage surprise plans superb ❤️❤️ ammala ge sathuta tharam thawa wena monawada
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@kumudunipriyadarshani9304
@kumudunipriyadarshani9304 2 жыл бұрын
happy birthday amma දීර්ඝායුෂ වේවා
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍😍❤️
@dilininadeesha8376
@dilininadeesha8376 2 жыл бұрын
අම්මා ගෙ සතුට තමයි අපෙ එකම ශක්තිය ....හැමදාම සතුටින් ඉන්න දීර්ඝයුශ ලැබේවා නිරෝගී ව ඉන්න ලැබේවා බුදුසරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️❤️😍❤️❤️😍
@yeshminikawshalya8643
@yeshminikawshalya8643 2 жыл бұрын
Happy birthday unty 😍🌹💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️😍❤️😍
@savindripeiris9286
@savindripeiris9286 2 жыл бұрын
සුබම සුබ නීරෝගිමත් උපන්දිනයක් වේවා අම්මා. තෙරුවන් සරණයි ❤️❤️😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍❤️😍❤️
VLOG 143 - සම්ප්‍රදාය කඩපු මගුල් තීන්දුව
28:13
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 130 М.
Databases In-Depth - Complete Course
3:41:20
freeCodeCamp.org
Рет қаралды 189 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 15 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 17 МЛН
VLOG 092 - එයා දැන් ලොකු ළමයෙක්
21:09
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 153 М.
රෑ 12 ට නටපු උපන්දින පිස්සුව - VLOG 275
28:45
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 238 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 15 МЛН