VLOG 218 - නොදන්න මගුලක ගිහින් වෙච්ච වැඩේ

  Рет қаралды 98,844

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 457
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm Жыл бұрын
අයියලත් දැන් celebrities ල වෙලා ආ.. අනිවාර්යයෙන්ම අයියල එක්ක set වෙලා කයියක් ගහගෙන කන්න බොන්න තිබ්බනම්.❤ love you akki ayya💙💚
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
දවසක අනිවා සෙට් වෙමු. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@dinanjayasekara1824
@dinanjayasekara1824 Жыл бұрын
ඔයාල ඔය වෙඩින් එකට අපෙ ගෙදර ලඟටම ඇවිල්ල අපරාදෙනෙ දැක්කෙවත් නැ .ඔය බෙමාරො හොටෙල් එකනෙ 🥺💖
@flipw6569
@flipw6569 Жыл бұрын
ow ow bombai motai hotel
@Rover1117
@Rover1117 Жыл бұрын
නොදන්නා මගුලක් උනත් ආරාධනාව පිලිඅරගෙන සහභාගි උන එක ගැනම සතුටුයි .ඒ වගේම ඔයාලාගෙ video බලන අයට මෙච්චර ගෞරවයක් දීපු එකට ඔයාලා දෙන්න ගැන ආඩම්බරයි ආදරෙයි ,ගොඩාආආආආක්......❤️❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@yasithairosh
@yasithairosh Жыл бұрын
දන්න මගුලට වඩා නොදන්න මගුල පටිට ආතල්... Wish the newly weded couple ...May All your Dreams Come true..
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
හරිම ආතල් නේද ,අපි නම් නොදන්න මගුලේ ගිහින් නැහැ ,ඔයාලට ෆැන්ස්ලා ඉන්නවානේ. ගියාට.මොකද ,,අපි එන්න කිවුවාට ආවේ නැහැ නේ එනිවෙ ආදරෙයි හැමදාම ජෝඩුවට,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 Жыл бұрын
අනේ ඒ නිහතමානී කමට තමයි අපි ආදරේම කුචී බුචී 💪🙏😍❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
මරු අනේ ඒ නිහතමානී කමට 👏👏👏 අවුලක් නෑ කොහේ ගියත් දැන් ඔයාලා දන්න අය ඉන්නවනේ...❤❤❤❤
@Keesh99
@Keesh99 Жыл бұрын
ගෙවල් ලගටම ඇවිත් ගිහින්නේ අනේ මේ දෙන්නා, එනවා කියලා දන්නවා නම් dinner එක මගේ ගානේ අරන් දෙනවා, ආපහු ආවොත් නම් අනිවාර්යයෙන්ම කියන්න හොදේ, ආදරෙයි දෙන්නටම...❤🥰.. බුදු සරණයි 🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අනිවා සෙට් වෙමු දවසක. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@kumudupiries8261
@kumudupiries8261 Жыл бұрын
නිහතමානී කමට පට්ටම ආදරේයි...
@nethibpblover377
@nethibpblover377 Жыл бұрын
හරිම සතුටුයි comment දැම්මේ නැතුවට හැමදාම බලනවා...ආදරෙයි අයියේ...❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
ඔයාලා දෙන්නා හරිම නිහතමානී ❤️🥰😌 ආදරෙයි ගොඩාරියක්.❤ Magic compass store එකෙන් ඕඩර් එකක් දානන් බලන් ඉන්නේ.ළඟදීම එන්නම් ඒ පැත්තට.ඔයාලා දෙන්නා ගැන හරිම සතුටුයි.❤
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
අනේ ඒ නිහතමානී කමට ගොඩාක් ස්තූතිය .ගොඩාක් ආදරෙයි ❤️😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍
@rukshanmendis9874
@rukshanmendis9874 Жыл бұрын
හදවතින්මයි කියන්නෙ... ඔයාල දෙන්න ඇත්තට හොදයි... Wedding Couple එක විතරක් නෙමෙයි... මෙික බලපු හැමෝම Surprise උනා... සුපිරිම Video එකක්.....
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️😍❤️❤️
@Amazingnature1125
@Amazingnature1125 Жыл бұрын
අනේ මේක දැක්කම දුක හිතුනා 😢. අයියෝ මං තව පරක්කු වෙලා බඳින්න තිබ්බේ. මං හරිම අාසාවෙන් දකින්න ඉන්න දෙන්නෙක්❤❤❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_නොදන්නා මගුලකට මෙහෙම ගහින් හරිම තැනට ගහින් තියෙන්නේ😏😏😏 එකත් වෙනම ආතල් එකක් මරු 😍😍😍_*
@shiranthaperera6059
@shiranthaperera6059 Жыл бұрын
ඔයාලා දෙන්නගේ ඇදුම් හරිම ලස්සනයි ❤️❤️ අනේ ඔයාලා හරිම ෂෝක් 👀💞
@Nishi717
@Nishi717 Жыл бұрын
අ⁣⁣ඩෙ අක්කියො ෂෝක්නෙ අනෙ. 😍❤️ අදත් වෙනදා වගෙ ම දෙන්නම ලස්සනයි හොදෙ ආදරෙයි හැමදාමත් ❤️😍 ❤️😍. ඇත්තටම බය හිතුනෙ නැද්ද නොදන්න මගුලකට යද්දී අක්කො එ මදිවටත් අපෙ අයියත් ඇදගෙන යද්දී .... ❤️😁 දෙන්නම ලස්සනයි ගොඩක් අද 😍😍❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
කියන්න තියෙන්නේ මෙච්චරයි.උඹලා දෙන්නගෙම හිත හරිම ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අඩෝ.... ආදරෙයි මචන්ලා. 😍❤️😍
@channel-di4dv
@channel-di4dv Жыл бұрын
😢😢😢අපේ ගමට හොරෙන් ම ඇවිත් .කලින් හැමෝම බැන්නා මම කන්නෑ කියලා .දැන් බනිනවා කනවා වැඩි කියලා .ඔයාලා 2 නිසා තමයි 😂😂😂😂.respect your reality .both of you make us relax.thank you very much .wish you for success day by day.❤❤❤❤❤❤
@sudathfonseka6491
@sudathfonseka6491 Жыл бұрын
ඇත්තටම නියමයි මාරම ආසයි අපේ ජිවිතේටත් ලොකු අත්දැකීමක් මොනව උනත් දකුනෙ කොල්ල ද⁣කුනේ ගැම්ම තිබ්බා
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😃😃😍❤️😍
@nilanthaweerasingha247
@nilanthaweerasingha247 Жыл бұрын
ඔයාලා දෙන්නා මාරම නිදහස් සතුටින් ඉන්න දෙන්නෙක් හදවතින්ම සුභ පතනවා කුච් යෝ ඔයාටත් buchi ❤ ❤ ❤ ❤ ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️😍😍🙏🙏
@imalshadodangoda7245
@imalshadodangoda7245 Жыл бұрын
හැබැයි ඉතිං එ නිහතමානී කම මරු ,
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
ආතල් එකේ ඉමු කියල හරියටම එහෙම ඉන්න දෙන්නෙක් 🤣💔 soo lovely ❤😍
@hash_fernan
@hash_fernan Жыл бұрын
haaneee.kalekin video ekak balanna hambune..ekath maruma vcideo ekak..spiri wade ane..adarei
@abemalli1831
@abemalli1831 Жыл бұрын
ඔය දෙන්නගෙ විඩියෝ ඔක්කොම දහපාරක් විතර බලන පොඩ්ඩෙක් ඉන්නවා....අම්මො කුචි බුච් ගෙන් තමා මගෙ youtube එක පිරිලා තියෙන්නෙ...පුලුවන් නම් ඊලග විඩියො එකෙන් එයගෙ නමත් කියන්නො....❤ පිනිදි..... තාම චුටිම චුටි පොඩ්ඩෙක් අවුරුදු 4ka...❤❤❤❤
@iroshanihiriwalage8885
@iroshanihiriwalage8885 Жыл бұрын
ඔයාලා දෙන්නගේ නිහතමානිකම අගය කරනවා❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️😍😍❤️
@hansihansi4228
@hansihansi4228 Жыл бұрын
Ane akkiyo aththatama loku suppris akk oyala denna dunna mata aththatama a welawe godak sathutu hithuna kiya ganna wachana mathak wenneth nh a welawe thank you soo much oyala denna nihathamaniwa mage invitation aka pili gaththata wena dawasaka aye oyalath akka set wennath godak asawen balan innawa kiyanna wachana nh akkiyo aththatama balaporoththu une nh ei kiyala
@Nethranathali
@Nethranathali Жыл бұрын
Congratulations ❤❤
@snapdragonht3312
@snapdragonht3312 Жыл бұрын
මනමාලි ගොඩක් ලස්සනයි pin paatay නොදැන ගිය මගුලේ 🥰🥰🥰🥰🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️😍😍❤️
@danukadinushan3322
@danukadinushan3322 Жыл бұрын
විස්වාස කරනවා නමි විස්වාස කරහන් අයියා මේක බලන්නෙත් බත් කන ගමන්....😀
@akilairoshani3334
@akilairoshani3334 Жыл бұрын
ඔයාලා හරිම නිහතමානී ... ❤️❤️ සුභ පතනවා ඉදිරියටම යන්න..
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️😍😍🙏🙏
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
අද හරිම ලස්සනයි ඔයාලා දෙන්නා 😍 අනේ ශෝයී අනේ ඔය දෙන්නා ඒ දෙන්නාට කවදාවත් අමතක වෙන එකක් නෑ ඔයාලා දුන්න සතුට ආදරෙයි දෙන්නාටම බුදු සරනයි😘
@sudharmarupasinghe191
@sudharmarupasinghe191 Жыл бұрын
ඔයාලා දෙන්නා මරේ මරැ අනේ හැමදාම හිනා වෙවී බලනවා.❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤️❤️😍😍
@piuminishara2910
@piuminishara2910 Жыл бұрын
ඇත්තටම ආස හිතුනා කුචී අක්කා උඩරට මනමාලියක් වගේ ඇදලා ඉන්නවා බලන්න.එහෙම එහෙම ශූට් එකක් කරන්නකෝ දෙන්නා
@jayanitinni1230
@jayanitinni1230 Жыл бұрын
ඔයාලගේ videoes බලනවා මම.ඒත් comment එකක් දාන්නේ අද.මම ඔයාලට ගොඩක් කැමතියි.ඔයාලා හරිම අවංකයි කියලා හිතෙනවා..❤❤
@GayaniMalmalaarachchi-ty6fi
@GayaniMalmalaarachchi-ty6fi Жыл бұрын
ඔයාල මේ පටන් ගත්ත දේ ඉස්සරහට trend එකක් වෙනව ඉක්මනින් .
@kaneshamadumali-md5yl
@kaneshamadumali-md5yl Жыл бұрын
Shok ane oyala denna. Baba nisa vedio balanaeka tikak maga aruna. Akkai aiyai dennama lassana wela. Oyala dennata man godak adarei. Man balapu nathi okkoma vedio sarin sareta balanawa hode. Oyala denna sathutin inna hamadama oya wagema.
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_කොහේ ගියත් කෑමට මුල් තැන දෙන බුචී අයියා කුචී අක්කි ගැම්මක් ☺️♥️_*
@nirkaushalya2039
@nirkaushalya2039 Жыл бұрын
Shok ane . Kochchara sathutu hithenna athida bride ta. Dapu comment ekakata rply karamath sathutui. Ithin aradanawa pili aragenama giyama kohoma sathutuda ❤
@dinugunarathna8517
@dinugunarathna8517 Жыл бұрын
Math aniwa oyala dennata invite karanawa. E girl hoda wedak karala thiyenne. Oya denna shok ane. God bless you akki and aiya. Much love ❤❤❤❤
@dmdanushkaDeSilva
@dmdanushkaDeSilva Жыл бұрын
ඔයාලා දෙන්නා නම් ශෝක් අෆ්ෆා ඒ නිහතමානිකමට ගොඩක් ආදරෙයි😊😊❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍❤️
@dmdanushkaDeSilva
@dmdanushkaDeSilva Жыл бұрын
@@Kuchiandbuchi Dawasaka Oyala Denna Ekka Dinner buffet Ekata Yanna Asai. 🥰🥰
@nethmihansika-sb9wj
@nethmihansika-sb9wj Жыл бұрын
හැමෝට පිහිටන්නේ නැති ඒ නිහතමානීකම❤ adrei❤ akki oyg frock ekai earings dekai lassanai kohenda gtthe kiyl kiyn puluwanda ??
@pawanthadineshan
@pawanthadineshan Жыл бұрын
Oya dennage videos walata dannam addit wela inne ...manasa relax karaganne oyalage videos walin..stress release karaganne oyalage video walin
@sanju6622
@sanju6622 Жыл бұрын
Apith kathakaroth enna kiyla enawadooo..... Akka ada marama lassanai aiya handsome නළුවා wage....👍😍❤️
@_NIPUNIKA_DULMINI_
@_NIPUNIKA_DULMINI_ Жыл бұрын
මාත් හැමදාම කන ගමන් තමයි වීඩියෝස් බලන්නේ.❤
@chuttasfamily5527
@chuttasfamily5527 Жыл бұрын
Den thami buchiyooo video eka dekke fatta නිහතමානී elazzzz
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤️🙏
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
හැමදාම vedio බලනවා... දානකන් බලන් ඉන්නවා.. චැනල් දෙකම.. හරීම ආතල් අනේ ඔයාලා දෙන්නා❤❤❤
@sunethjayawardene3997
@sunethjayawardene3997 Жыл бұрын
ඔයාලගේ මනුස්සකම ඒ තරම්, 🔥🔥🔥♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️😍😍
@sumudunianushika4730
@sumudunianushika4730 Жыл бұрын
අනේ ආදරෙයි ඔයාලා දෙන්නගේ නිහතමානිකමට....❤️❤❤️❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️
@dilrukshl
@dilrukshl Жыл бұрын
සුභ මංගලම් සුභ අනාගතයක් වේවා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අපේ බුචී අයියා කියපු කතාව සහතික ඇත්ත🤘🏻🙂💖_*
@RAMEandNADEE
@RAMEandNADEE Жыл бұрын
අලුත් කන්සෙප්ට් එකක්...❤❤ නොදන්න මගුල්...
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😃😃😍❤️😍
@Saki07-22
@Saki07-22 Жыл бұрын
සුභ පැතුම් නව යුවලට🎉❤
@nalijay9461
@nalijay9461 Жыл бұрын
ඒක නම් මරු අනේ ..නොදන්න මඟුල් ♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@sandithdisanayaka1446
@sandithdisanayaka1446 Жыл бұрын
තවද හරි මගේ ලොකු කෙල්ලගේ big gal පාටි එකට කියනව එනව නේද.. අපේ ලමයි නම් ඔය දෙන්න හොදට අදුරනව පොඩි දුව බඩේ ඉදන්ම වීඩියෝ බැලුව ලොකු දුව අවුරුදු 5ක් විතර වෙනව බලන්න පටන්ගෙන....
@kashmiranikeshani7709
@kashmiranikeshani7709 Жыл бұрын
Wow akage lasana ❤❤❤ godk lasani ❤oyl denam harima nihathamani 😊 oylge vrdeos baluwam okom prashn amthka wenawa ❤❤❤
@dilushidarshani6331
@dilushidarshani6331 Жыл бұрын
Oya dennata mage weddeakatath eanawada.eanawa nam man godak kemathi.denna maru maru athal ganne.dennatama jaya wewa!!!!
@luhansaharithmi2829
@luhansaharithmi2829 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔනේ අයියා අක්කාව makeup කරන video එකක් 😍❤️
@chanugajanadeeth1730
@chanugajanadeeth1730 Жыл бұрын
Ane oyalawa as thekatama dakinna athnam❤❤❤❤🎉🎉 ada video ekath lassanai
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
දවසක අනිවා සෙට් වෙමු 😍❤️❤️😍
@dilrukshl
@dilrukshl Жыл бұрын
අඩෝ ඔයාලා අපේ ගමටනේ ඇවිල්ලා තියෙන්නේ 😮😮😮 මම ලංකාවට අවාමි එන්න please ❤❤❤❤❤ ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ashini568
@Ashini568 Жыл бұрын
ඒකත් මරු😍 දැන් කට්ටියම අයියටයි අක්කිටයි wedding invitation එවයි හොදේ...😂
@lochanaabeythunga1149
@lochanaabeythunga1149 Жыл бұрын
Eka maru..mage wedding ektath enna ehnm.anurdha ayyge game thamai ithin thiynne.Galle
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
❤❤❤❤❤❤niyamai video eka super....athal eke imu akki ayya ........
@thushankaaloka174
@thushankaaloka174 Жыл бұрын
ඇත්තටම කිව්වොත් මේ video ekath බැලුවෙ කන ගමන්😂❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😃😃😍❤️😍
@nishuu172
@nishuu172 Жыл бұрын
අපි ඊයේ දැක්ක අක්කේ ඔයාලව 😍 අහුන්ගල්ලේ ෆූඩ් ෆෙස්ටිවල් එකට ඇවිල්ලා හිටියනේ අපි පොප් කොර්න් ගත්ත අක්කලාගේ 😍🤩♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අඩේ.... ගොඩාක් ස්තූතියි නංගී 😍❤️😍
@KasunisanjanaAmarasinghe-oy1ox
@KasunisanjanaAmarasinghe-oy1ox 7 ай бұрын
මාත් බත් කන ගමන් හැමදාම වීඩියෝස් බලනවා 😊
@himansirukshila673
@himansirukshila673 Жыл бұрын
සෝයී ඈ 😁😘♥️ගාල්ලේ ආවහම හම්බවෙමුකො අපි 😁💚
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
අනිවා සෙට් වෙමු 😍❤️
@asithawijesekara2405
@asithawijesekara2405 Жыл бұрын
Buchi ketha ayai lassana wenna ulanne lassana buchi monawa ulannada ne
@nirashagamage3785
@nirashagamage3785 Жыл бұрын
ඒකත් මරු අනේ ..ඔයාල හරි හොදයි..
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤️😍😍
@greenaccessde5820
@greenaccessde5820 Жыл бұрын
බුචිට හරිම ලස්සනයි ඒ shirt එක.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
🙏❤️😍😍❤️
@priyashidesilva5405
@priyashidesilva5405 Жыл бұрын
ඔයාලා දෙන්නා නම් 👍 නියමයි අනේ. ආතල් එකේ ඉමු🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤️❤️😍😍
@priyashidesilva5405
@priyashidesilva5405 Жыл бұрын
@@Kuchiandbuchi ❤️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Lassanai anee.Hemadama sathutin parissamata inna aiya and akka.Budusaranai.Dewipihitai.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍❤️❤️🙏🙏
@vanishad3419
@vanishad3419 Жыл бұрын
ඔය දෙන්න නියමයි අනේ... 😅 ❤
@nipuniwitharanage4015
@nipuniwitharanage4015 Жыл бұрын
ඇබිලිපිටියේ බෙමාරෝ එකටම ඇවිත් ගිහිල්ලනෙ අක්කලා😘😍
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️😍😘
@dilankadilhan5536
@dilankadilhan5536 Жыл бұрын
ළගදි අපේ ආච්චි මැරෙන්න ඉන්න ඉන්නේ surprise කරන්න හොරෙන්ම ඩබලම එන්න ඕන ගම්පොළට එතකොට ඔයාලත් surprise අපිත් surprise මිනියත් surprise 😂😂😂😂 (Joke හොදේ ) දැකපු ආතල්ම වීඩියො 1 ලස්සනයි
@saumyamalshani5589
@saumyamalshani5589 Жыл бұрын
Akki sariyak adala innaa balanna asaiii ane oya kohomath lassanaiii akke ❤❤❤
@Mydreamvehicle2008
@Mydreamvehicle2008 Жыл бұрын
නියම වැඩක් මල්ලි & නංගි 🥰🥰👏👏
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️😍❤️❤️
@kalpanichathurya6719
@kalpanichathurya6719 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නා කොච්චර හොදද 😘
@lasanthalakmal861
@lasanthalakmal861 Жыл бұрын
KZbin වලින් ආසම chanel එක.... 🥰🥰🥰
@Psusanthika-yx9ev
@Psusanthika-yx9ev Жыл бұрын
Mamanam. Adamai. Balance. Oyala. Danage. Videos. Anee. Harima. Lassanai. Mama. Ewara. Wanekama. Baluwa. Hamadamat. Stuten. Ine. Taruwan. Saranai ❤❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ඉස්සරහටත් එන්න මේ පැත්තට ❤️😍😍❤️
@virajsathsara96
@virajsathsara96 Жыл бұрын
නොදන්න මගුලක යන එකත් වෙනම ආතල් එකක් 😍🤗❤️😉😉
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😃😃❤️😍❤️
@SandamaliNadeeka
@SandamaliNadeeka 2 ай бұрын
අපේ දිස්ත්‍රික්කයට ඇවිත් ❤❤😊😊😊
@appkwt64
@appkwt64 Жыл бұрын
Oyala danna harima hodai oyalta b.s hamadamth sathutin ienna.
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️😍😍🙏🙏
@harshanahasi9690
@harshanahasi9690 Жыл бұрын
aiye akka eye liner eka අදිද්දි කට අරන් ඉන්නෙ මොකද
@fishpalace4291
@fishpalace4291 Жыл бұрын
අනේ ඔයාල දෙන්නා එන්න එන්න තවත් ලස්සන වෙනවා ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
☺️☺️😍😍❤️❤️🙏🙏
@TajnaShyamali-bs1bg
@TajnaShyamali-bs1bg Жыл бұрын
Oyala denna goodakma hodai.nangi malli satutin hamadama inna❤❤❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Happy marriage Life good luck, oyala denna pattai good luck 👍👍👍👍👍❤❤❤❤ Adare
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@malshaheshani5118
@malshaheshani5118 Жыл бұрын
මේ විඩියෝ එකත් බත් කන ගමන් බැලුව මන් 😁❤️
@ruwanjayalath4549
@ruwanjayalath4549 Жыл бұрын
නිහතමානී දෙපල ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤️❤️😍
@GayaniMalmalaarachchi-ty6fi
@GayaniMalmalaarachchi-ty6fi Жыл бұрын
Bride හරි ලස්සනයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤️❤️😍
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
අඩේ 200km ? සිරාවටම මරු ඈහ් ඔයාලා දෙන්නා 🥺❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@lakminisuramya125
@lakminisuramya125 Жыл бұрын
Maru concept ekak.......❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️😍😍❤️
@UpekhaNanayakkara
@UpekhaNanayakkara Жыл бұрын
බුචී අයියා වගේ කොල්ලෙක් හිටියා නන් බදින්න තිබ්බා 😊
@kumuduaponsu3544
@kumuduaponsu3544 Жыл бұрын
Aaththatama Oyala enema giya gana sathutui. .budu saranai
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤️😍❤️
@ASH-ss6yg
@ASH-ss6yg Жыл бұрын
Godak dawasakin Baluwe.ane shoi ane hamadama wage oyala denna
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤️❤️❤️😍😍❤️❤️❤️
@thiliniwasana3719
@thiliniwasana3719 Жыл бұрын
කුචි අක්කත් මං වගේ,කන්න ගියත් වෙඩින් එකට ගියත් එකම ලිප්ස්ටික් එක.අනේ අයියට කියලා මේකප් පාරක් දාලා බලමු.මරුවට තියෙවි.😂
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😃😃😃😍❤️😍
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
Ayyta makeup ekk danna one 😅😅😅
@NilminiBalasooriya-y4v
@NilminiBalasooriya-y4v Жыл бұрын
Nuwarata ena dawasak kiyanna kiyanna oyalawa balann a asy
@thisaranirandunu6400
@thisaranirandunu6400 Жыл бұрын
අනේ මරූ අනේ.අයියෙ මගෙ wedding එක ගන්න දවසටත් කිව්වොත් එනවද❤️❤️❤️
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 Жыл бұрын
එකන්ම මරු content එකක්😮
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤️❤️😍
@kalpaniAnu8259
@kalpaniAnu8259 Жыл бұрын
Akki aiya mage wedding ekatath enwada oyla denna ❤️😍😍😍
වයිෆ්ගෙන් හම්බුන අභිරහස් තෑග්ග - VLOG 373
24:44
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 26 М.
VLOG 223 - මගුල් පිට මගුල්
16:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 54 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
ලෝකෙ ලොකුම බොරු මුහුද - VLOG 337
24:35
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 172 М.
අශේන්ගෙ වෙඩිමෙ නොදුටු දසුන් @AshenSenarathna - VLOG 274
23:07
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 568 М.
VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 558 М.
VLOG 083 - හැත්තෑවෙ කෙල්ලයි තිස්පහේ කොල්ලයි
29:29
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 141 М.