මොන පිස්සු විශ්වයක්ද මේ? - VLOG 271

  Рет қаралды 22,178

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 138
@WasanthiSubashini-kb8kp
@WasanthiSubashini-kb8kp 9 ай бұрын
Hi ❤❤❤ මගේ ලව් බට්ස් ලා දෙන්නෙක් ඉන්නවා එදෙන්නට මම නම දාන්න ඉන්නේ කුචී, බුචී කියලා😅😅😊😊❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
අඩේ..... ශෝක්නෙ. ☺️☺️😍😍❤️❤️
@PawaniRandima
@PawaniRandima 9 ай бұрын
❤😂
@AkDJ581
@AkDJ581 9 ай бұрын
*_අපේ විශ්වය පිස්සුවක් තමයි පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙනවා මේවා වගේ දේවල් දැක්කම ෆට්ටම ෆට්ට ♥️ 🤟🤘👍👌_*
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍😍😍❤️❤️😍😍😍
@sunethjayawardene3997
@sunethjayawardene3997 9 ай бұрын
Avatar ෆිල්ම් එකෙ වගේ, 🔥🔥🔥♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍❤️😍❤️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
ඇත්තටම මරු අනේ ඒ concept එක wowww❤️❤️❤️❤️❤️ ඒක වෙනස් විදියේ experience එකක් නේ ඇස් දෙක නිකන් අන්ද මන්ද වෙලා 😘 අදත් ලස්සනයි vlog එක 🥰 සතුටින් පරිස්සමින් ඉන්න 💞 බුදුසරණයි 💝 ඇත්තටම මාරම ලස්සනයි ලස්සනට dance කලා ❤️
@buddhikaanuruddha6800
@buddhikaanuruddha6800 9 ай бұрын
Grocery shopping video එකක් gennako kuchi❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ශොපින් වීඩියෝස් දෙකක්ම ගෙනාවනෙ මෑතකදි.
@kanthidissanayake5581
@kanthidissanayake5581 9 ай бұрын
කුචී ඔයාගේ ගවුම ලස්සනයි අනේ .කොහෙන්ද ගත්තේ?thank you .
@tharushathathsara888
@tharushathathsara888 9 ай бұрын
ඔයාල දෙන්නගෙ Food challenge එකක් ඔනේ...❤😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰🥰🥰
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍🥰😍
@ddtwins
@ddtwins 9 ай бұрын
ammooooo ekanm supiri experience ekak..... maarama maara lassanai ........ thanks a lot aiya n akki for sharing the experience........
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍😍😍❤️❤️😍😍😍
@SuhasNPunsara
@SuhasNPunsara 9 ай бұрын
ඔන්න 200 වෙනි like එක මගේන් හොදේ.❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍🥰😍
@chamindasenanayaka4370
@chamindasenanayaka4370 8 ай бұрын
කුචී බුචී ඔය දෙන්නාගෙ ගම කොහෙද ? අපෙ ගම අකුරැස්
@shamilajayatunga
@shamilajayatunga 7 ай бұрын
අභ්‍යවකාෂයට ගියා වගේ අනේ. ලංකාවෙත් ඔහොම බලන්න තියෙනවනම් මරු අප්පා.
@Kuchiandbuchi
@Kuchiandbuchi 7 ай бұрын
සිරාවටම ඈ.
@akthv
@akthv 9 ай бұрын
I have never commented before, but I am an early viewer of yours. Both you and the Travel with Wife provide the best guidance for us to learn so many details. I wish both of you can continue exploring more countries and enjoying life
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
Thank you so much 🙂😍❤️
@mayurikafernando6020
@mayurikafernando6020 9 ай бұрын
චුට්ටා videos වල පෙන්න නැත්තේ ඇයි.....
@gaminijagoda4430
@gaminijagoda4430 9 ай бұрын
හැමදාම ආතල් එකෙ ඉන්න බුදු සරණයි😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🙏🙏🙏
@yasithairosh
@yasithairosh 9 ай бұрын
Video eka baladdi yanna hitenawa :) Dawasaka aniwa yanawa :)
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
එසේම වේවා!!!
@hirudinimadushani6346
@hirudinimadushani6346 8 ай бұрын
Hii කුච් අක්කී ❤බුචී අයියෙ අද ලස්සනයි ♡♡
@YoungS5784
@YoungS5784 9 ай бұрын
ඔය දෙන්නට අබ්බහි උනාම ආය වෙන චැනල් බලන්න හිතෙන්නේ නෑ 😂😂😂😂❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️😍
@madukasewwandi
@madukasewwandi 9 ай бұрын
Maru ane hari sathutui apith othana hitiya wage ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍😍😍❤️❤️❤️
@nalinbuddika6232
@nalinbuddika6232 9 ай бұрын
Hi I'm watching you video every time very interesting 😂😂😂😂 and funny
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
Glad you enjoy it! 😍❤️😍
@AkDJ581
@AkDJ581 9 ай бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍
@ravindranathdesilva2165
@ravindranathdesilva2165 9 ай бұрын
1st comment eka mage Adath harima lassana vlog ekak ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
❤️😍😍😍❤️
@kithumfernando6315
@kithumfernando6315 9 ай бұрын
100like eka magen I love you Akka and aiya ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
Love you too 🥰😍🥰
@akthv
@akthv 9 ай бұрын
Aiya and akka oyala hariyatama dws keeyak dubai hitiyada? Eka dawasakata kochchra than gaanakta ynna puluwanda?
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
අපි හරියටම මාසයක් හිටියා. යන්න පුලුවන් තැන් ගාන මෙච්චරයි කියලා හරියටම කියන්න බෑ. ඒක යන තැන් අනුව වෙනස් වෙනවා. කොහොමත් අපි Full Travel Guide වීඩියෝ එකක් අරන් එන්නම් අපේ අත්දැකීම් එක්ක.
@anjudilrukshi3635
@anjudilrukshi3635 9 ай бұрын
ආදරෙයි ගොඩාරියක් මගෙ අක්කිටයි අයියටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@Hesh-k6z
@Hesh-k6z 9 ай бұрын
Akkala 3 ekka video ekak gennko pooji akka ynn kalin
@chandrasirichandrasiri2962
@chandrasirichandrasiri2962 9 ай бұрын
Meka balala as ridune kageda 😃☺
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
🙈🙈☺️☺️☺️
@CUTIESHINEY
@CUTIESHINEY 9 ай бұрын
මට නම් තේරෙන්නෙ නෑ magic compass channel එකෙන් ලංකාවේ ඉදන් suprice කරනවා😂kuchi and buchi channel එකෙන් dubai ඉන්නෙ😂😢 ඒත් ඔක්කෝම එකට😂😢
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
සර්ප්‍රයිස් කලේ Magic Compass චැනල් එකෙන් නෙවෙයිනෙ. ඒක කලෙත් මේ චැනල් එකෙන්මයි. Magic Compass එකේ තාම ඩුබායි වීඩියෝස් යන ගමන් තියෙන්නෙ. ඩුබායි වීඩියෝස් දාන්න ඩුබායි ඉන්නම ඕනෙ නෑනෙ අනේ. ☺️ ගිහින් ආවට පස්සෙ ඉතුරු උන වීඩියෝස් ටික තමයි දැන් මෙහේ අලුතෙන් කරන ඒවත් එක්ක මාරුවෙන් මාරුවට දාගෙන යන්නෙ.
@CUTIESHINEY
@CUTIESHINEY 9 ай бұрын
ආාාාා..ඒමෙය්යි....මං දන්නේ නැනේ ඉතිම්🤷
@tanishrelshi6837
@tanishrelshi6837 9 ай бұрын
Chutta ko ane pennama na video story wala ehema?????
@shanushaini7861
@shanushaini7861 9 ай бұрын
Kuchi oyage drass Eka lassani kohenda gaththe ❤
@rathumanannalgesasiniimals9383
@rathumanannalgesasiniimals9383 9 ай бұрын
Oyala lassanai ane adarai hemadama ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ආදරෙයි ගොඩාක් 😍❤️😍
@Nimshanisansika
@Nimshanisansika 9 ай бұрын
travel with wifela giya neda methanta
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
ඔව් එයාලත් ගියා. 😍
@rasikamaddumage3118
@rasikamaddumage3118 9 ай бұрын
52වනි ලයික් එක මගෙන්😊😅❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍🥰🥰😍
@madusinghapura5144
@madusinghapura5144 8 ай бұрын
අම්මෝ දිව්‍යලෝකෙ ගියා වගේ😮
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 9 ай бұрын
mage nam ewa dakkama oluwa koloppan una wage
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😃😃😃😃😃
@RashiiVlogs
@RashiiVlogs 9 ай бұрын
Ape kuchiyh Buchiyh..🥺🤍
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍😍❤️❤️😍😍
@hiruninimansa8681
@hiruninimansa8681 9 ай бұрын
Kuchi and buchige video kiyanne ithin oyala inna than walata apiwath ekkan yanawa wage❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰🥰🥰❤️❤️❤️
@denurihirimuthugoda5745
@denurihirimuthugoda5745 9 ай бұрын
මකැමතිඔයවගතනකටයන්නහරිලස්සන යිමෙිඉක්ගෙවැඩ
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
❤️😍❤️😍
@disinisenethya4241
@disinisenethya4241 9 ай бұрын
Woww ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍❤️😍
@NikhilNikhil-u8k
@NikhilNikhil-u8k 9 ай бұрын
Hi buchi uncle😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
හායි වේවා 😍
@RajithaAmunugama-zk3xm
@RajithaAmunugama-zk3xm 9 ай бұрын
ආදරෙයි ❤🎉
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍🥰😍
@himalimd8082
@himalimd8082 9 ай бұрын
Wow
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
❤️❤️😍😍
@VindyaNimali-n4v
@VindyaNimali-n4v 9 ай бұрын
Love you both 😫❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
Love you too 😍❤️😍
@tharikasoyza6201
@tharikasoyza6201 8 ай бұрын
Wow❤😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍❤️😍
@emiliyafernando5925
@emiliyafernando5925 9 ай бұрын
Aii ane video vala chutta naththe 😢
@athulawarnapriya
@athulawarnapriya 4 күн бұрын
supiri
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 күн бұрын
❤️😍❤️
@anneshiyaperera1226
@anneshiyaperera1226 8 ай бұрын
😍😍🥰🥰❤❤
@kavithmaomali5980
@kavithmaomali5980 9 ай бұрын
Woow❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍❤️❤️😍
@ridmisenarathna3931
@ridmisenarathna3931 9 ай бұрын
First comment ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍❤️😍
@onayasamadinithabrew5836
@onayasamadinithabrew5836 9 ай бұрын
Wow 🥺🫶
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
❤️🥰❤️
@diaryofnishantha
@diaryofnishantha 9 ай бұрын
අද වීඩියෝ එක නම් සෙට් නෑ මල්ලි 😌 නංගි,,😌
@sandaligirl
@sandaligirl 9 ай бұрын
මේක බලලා මටත් යන්න තිබුනනම් කියලා හිතුන අය මේ කොනට😢❤🎉😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
ඉක්මනටම යන්න ලැබේවා! 🙏😍
@chaerandibasnayake4393
@chaerandibasnayake4393 9 ай бұрын
Waw❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
❤️😍❤️😍
@methubro4464
@methubro4464 9 ай бұрын
Yo yo wishwa Buddha came from universe 😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😃😃😃
@RandikaMadushani-h4g
@RandikaMadushani-h4g 8 ай бұрын
❤😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
❤️😍
@PinkysDiary03
@PinkysDiary03 9 ай бұрын
🥰😍❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
❤️❤️😍❤️❤️
@karunathilakabandara6264
@karunathilakabandara6264 9 ай бұрын
❤❤🎉
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍❤️😍
@gemingtikka452
@gemingtikka452 9 ай бұрын
Mam eka
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
❤️😍❤️
@dreamwiththaru
@dreamwiththaru 9 ай бұрын
Man giyanm tiktok karala pissuwak natano
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
දවසක අනිවා යන්න. 😍
@tiptop-b9y
@tiptop-b9y 9 ай бұрын
වයස දහයට අඩු අය කෝ
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍❤️😍
@surangapradeep6309
@surangapradeep6309 8 ай бұрын
Me මට 10යි ගානට
@hansikasandeepani246
@hansikasandeepani246 9 ай бұрын
❤😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰🥰❤️❤️
@gemingtikka452
@gemingtikka452 9 ай бұрын
මම එක
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
❤️😍❤️
@sadeepadinsara
@sadeepadinsara 9 ай бұрын
👍👍👍👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍❤️😍❤️😍
@wheshani5007
@wheshani5007 9 ай бұрын
🥰❤️🥰❤️🥰❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰🥰❤️❤️🥰🥰
@NimashaTarangi
@NimashaTarangi 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍🥰🥰🥰😍
@chanukiperera7243
@chanukiperera7243 8 ай бұрын
Wow
@subagiomethra7132
@subagiomethra7132 9 ай бұрын
❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍❤️❤️😍
@ChamiNimthara
@ChamiNimthara 9 ай бұрын
Wow ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
❤️😍😍❤️
@puthulamalini6609
@puthulamalini6609 9 ай бұрын
@vijithavijitha788
@vijithavijitha788 9 ай бұрын
Wow
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍🥰😍
@vijithavijitha788
@vijithavijitha788 9 ай бұрын
@@Kuchiandbuchi 🤓🤓
@g.kroshanratnashena560
@g.kroshanratnashena560 9 ай бұрын
❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍❤️❤️😍
@ridmisenarathna3931
@ridmisenarathna3931 9 ай бұрын
❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍😍😍❤️❤️❤️
@crishanisanjula4313
@crishanisanjula4313 9 ай бұрын
❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
❤️❤️😍😍
@sanathjayawicrama418
@sanathjayawicrama418 9 ай бұрын
❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
❤️❤️😍😍
Full-Stack Web Development Orientation Session 2.0 | JavaScript Basics
3:03:31
Vlad Petreanu. Vladitorincii
3:41:09
Vorbitorincii
Рет қаралды 135 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 26 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
රෑ ජාමෙත් ශොපින් කරපු දවසක් | Dubai Shopping - VLOG 266
19:51
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 83 М.
දුකත් හිතුන සැපත් දැනුන අන්තිම දවස - VLOG 277
27:47
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 49 М.
අවශ්‍යම දෙයක් අමතක කරලා ගියාම වෙන දේ  - VLOG 332
18:48
සැප විඳ විඳ ලස්සන වෙන හැටි - VLOG 283
19:54
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 105 М.
බොක්ක කූල් වෙන වැඩ  - VLOG 273
31:34
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 73 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН