හැමෝම ආදරෙන් ඉල්ලපු කඨින vlog එක!!

  Рет қаралды 139,384

Anjali Rajkumar

Anjali Rajkumar

Күн бұрын

Пікірлер: 627
@janakikaralliyaddenavaratn8545
@janakikaralliyaddenavaratn8545 11 ай бұрын
අනේ මම උපන් බෞද්ධ වෙලත් මෙවන් පිංකමක් කරගන්න ඇති අමාරුව.ඔබලා කල ඒ පින මටත් අනුමෝදම් වේවා !! සාදු! සාදු!! සාදු !!! 🙏🙏🙏
@lasanthifernando7161
@lasanthifernando7161 11 ай бұрын
අපිත් 2009 කඨින පූජා ක් කලා මගේ අම්මා ජීවිතේ වැඩියෙන් සතුටු වුනෙ ඒ කඨින පිං කම දවසෙ දරුවන් විදියට අපි 4 දෙනා අම්මට දුන්න හොඳ පිං කම සාදු සාදු අත් ඇරීම හොඳ ටම කීයාදෙන්නෙ කඨින පිං කම තමයි. කොච්චර දේවල් කරත් තවතව දේවල් කරන්න හිතෙන හරිම සතුටු පිංකම ක් 🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️💐💐💐
@DilishaMaduwanthi-o6k
@DilishaMaduwanthi-o6k 11 ай бұрын
මේ පින සියලු ලොක සත්වයාටත් ........❤මගෙ කුසෙ මෙන්ම අනෙකුත් ගැබිනි මවුවරුන්ගෙ කුසෙ සිටින බිලිදාටත් මේ පින හෙතු වේවා❤🙏
@GeshikaAwandathi
@GeshikaAwandathi 11 ай бұрын
Budusaranaii
@RoshWeerasinghe
@RoshWeerasinghe 11 ай бұрын
අනුන්කරන පින් තමන්ට එන්නෙහ් නැ .. පින් කරගන්න තමුන්ට 😆
@gayathtv1847
@gayathtv1847 11 ай бұрын
@@RoshWeerasinghe ඒත් අනුන් කරන පින් අපිට අනුමෝදන් විය හැක 😊
@ttm-03hasininawodya61
@ttm-03hasininawodya61 11 ай бұрын
@@gayathtv1847 🙏🙏🙏
@chaniwithanage8371
@chaniwithanage8371 11 ай бұрын
කියාගන්න බැරි තරම් සතුටක් ආවා .ඔබ තුමීයට මේ පිනම ඇති සුජීවා ඇතුළු පවුලේ සැමට .මේ පින් බලෙන් සියලුම සිතුම් පැතුම් ඉටු වේවා .
@RohanJayalath-ly4xl
@RohanJayalath-ly4xl 11 ай бұрын
මෙි කටින පින්කමෙින් අපටත් ඔබටත් ලෝක වාසි සියලුම දේනාටම පිං අනුමෝදන් වෙිවා
@chathurikaushalya2743
@chathurikaushalya2743 11 ай бұрын
අනේ සාදූ... සාදූ.... සාදූ.... රට ඉන්න මං වගේ අයට මේ වගේ පිංකමක් දකින්න ලැබීමත් සතුටුයි.. ඔයාලට ගොඩාක් පිං..
@sameerarathnayake9618
@sameerarathnayake9618 11 ай бұрын
ලොකු පිනක් විඩියො කරලා දාපු එකටත් ගොඩක් පින් 🙏🙏🙏දැකලා හරි පිනක් කරගත්තා ගෙවෙන හැම තප්පරේම හරියන්න ඔනි ඔයාලට🙏🙏🙏
@NirashaGimhani-q5b
@NirashaGimhani-q5b 11 ай бұрын
අට මහ කුසල් වලින් එකක් කිරීම සදහා හිතට ඒමම ඔබ තුමියට මහත්පල මහානිසන්ස ලැබේව්🙏🙏බුදුන් දුටුවා හා සමාන මහා කුසල කර්මයක්.🙏🙏
@chandramalkanthi2892
@chandramalkanthi2892 11 ай бұрын
Pinsidu.wewa
@gayaniapsara3113
@gayaniapsara3113 11 ай бұрын
Saub sadu sadu..mamada mema pena anumodan wemi..💐💐💐
@mylangepathmanee6087
@mylangepathmanee6087 11 ай бұрын
@@gayaniapsara3113 🙏🙏🙏
@DineshaMadhushani-jv5cx
@DineshaMadhushani-jv5cx 11 ай бұрын
​@@chandramalkanthi2892❤
@mudithachandani1835
@mudithachandani1835 11 ай бұрын
මේ පිංකම දැක බලා මාද සතුටු සිතින් පිං අනුමෝදන් කරමි .ඔබ සියලු දෙනාටම ඒ පිං අයිති වේවා .තෙරුවන් සරණයි .🙏🙏🙏❤
@shehanvlogs5354
@shehanvlogs5354 11 ай бұрын
අපිත් මේ පාරත් කඨිනය කලා.ගිය පාරත් කඨිනය කලා.සියලුම දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා .❤ ඔයලා කරලා තියෙන්නේ ලොකු පිනක්.බුදුසරණයි ❤
@randikasameera5275
@randikasameera5275 11 ай бұрын
ඉතාමත් දුර්ලභ පිංකමක්🙏🙏🙏 . K .සුජීවා මහත්මිය ඇතුළු පවුලේ සැම සැබැම වාසනාවන්තයි . මෙිවන් දුර්ලභ පිංකමකට සමිබන්ද විම පිලිබද ..,,දෙනෝදහක් වෙසෙන ගමෙි පිරිස අතරේ අවුරැද්දට එකවතාවක් හමිබෙින මෙවන් පිංකමක් ඔබ ඇතුළු පවුලේ සැමට ලැබිම පිලිබද ඇත්තෙමිම සැබෑ වාසනාවක් ... තෙරැවන් සරණයි ..!! ජයවෙිවා 💕💕 දෙන්නටම
@DewpuraJSewwandi
@DewpuraJSewwandi 11 ай бұрын
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම..... 🙏🙏🙏🙏 තව තව පිං දහම් කටයුතු කරන්න සියලු ශක්තිය ධෛර්යය අවශ්‍ය හැමදේම ලැබේවා... ♥️♥️🙏🙏🙏 මං හරි ආදරෙයි ඔයාලට...♥️♥️♥️😘😘
@geethasenevirathna2260
@geethasenevirathna2260 11 ай бұрын
ආදරණීය ආත්මය...සුජීවා ..ඔයාගෙ හිත සතුටින් පිරිලා බව මට දැනෙනවා . ඔයා හරිම පිංවන්ත මනුස්සයෙක් . සුන්දර මනුස්සයෙක් . කිසිදා වරදින්නෙ නැහැ . හැමදෙනාටම ❤❤❤❤
@SayuriShashikala-k2x
@SayuriShashikala-k2x 11 ай бұрын
කියන්න වචන නෑ..මේ පින් බලයෙන් උතුම් වූ නිරවාන සුවයම ලැබේවා
@lakshmiramyalatha7875
@lakshmiramyalatha7875 11 ай бұрын
හරිම ලස්සනයි .මේ වාගේ පිංකමක් ඔබතුමියට කරන්න ලැබීමම ලොකු පිනක්. මමත් මෙය මනසින් අනුමෝදන් වුනා.සාදු සාදු සාදු . ඔබ තුමියට මේ භයංකර සංසාරයෙන් මිදී උතුම් වු රහත්ඵලයට පැමින නිර්වාන ශාන්තියට පත්වේවා.
@sharmiishara4002
@sharmiishara4002 11 ай бұрын
අපිත් කඨින පිංකමක් කරා අපේ ගෙදර අවුරුදු 4කට කලින් ඇත්තටම ඒ දවස මතක් වෙනකොටත් පුදුම සතුටක් තියෙන්නෙ ❤ මේ වීඩියෝ එක දැක්කම මේක ට සම්බන්ද වෙන්න තිබුනා නම් කියල හිතුනා😊 සැබැහින් දැක ගන්න බැරි උනත් මෙහෙම දැකලා හරි සාදු කියල පිං රැස් කරන්න පුළුවන් උනු එකම ගොඩක් පිනක්❤ මේ පින ලෝක සියලු සත්ත්‍වයන්ටත් රෝගාබාධ පුද්ගලයන් ටත් ලොව පිලිකා රෝගීන්ටත් අනුමෝදන් වෙත්වා 🙏 සෑම සියලු දෙනාම සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා.. සුජීවා මිස්ටත් හිතේ තියෙන සියලු දෙ සාර්ථක වෙත්වා 🙏🙏
@sachilahansana9581
@sachilahansana9581 11 ай бұрын
මෙතේ බුදුන් කළ විශාකාවම වේවා!දුටු සැනින් සිතට නැගුනේ එයයි.🙏🙏🙏
@nisharagayathri2464
@nisharagayathri2464 11 ай бұрын
මේ දේම ඇති අම්මා ඔයාට උතුම් පිං ලැබෙන්න.....ආදරෙයි සුජීව අම්මා ඇතුලු ඔයලා හැමෝටම
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 11 ай бұрын
හරිම සතුටුයි සුජීවා ඔයා ඇතුළු පවුලේ සැමට මතුවට මේ ආශීර්වාදය මහත් පලයි මහානිසංසයි මට මතක් උනා 2012 මගේ කඨින පිංකම මතක් උනා ඔයා එලියට ලයිට් දාලා තියන විදිය දැක්කම මට සතුටක් දානුනා ඒකට බොහෝම පිං🙏🏻🙏🏻🙏🏻
@isinduemandith-zz4lb
@isinduemandith-zz4lb 11 ай бұрын
මේ විදිහ කුසල කර්මයක් දැකගෙන අපිට සතුටක් ලබා දුන්නට ගොඩක් පිං ඔයාලට ලැබෙන්න ඕන.පරිස්සමින් ඉන්න හැමෝම.බුදු සරණයි..❤
@gimhani376
@gimhani376 11 ай бұрын
ආදරෙයි කියලා ඇරෙන්න කියන්න වචන නෑ.. බුදු සරණයි හැමෝටම..
@nayanthidesilva8660
@nayanthidesilva8660 11 ай бұрын
තෙරුවන් සරණයි! උතුම් පිංකමක් දැක ගන්න ලැබුනා. වෙන රටක ජීවත් වන නිසා මේ වටිනාකම තවත් වැඩියි. සුජිවා මහත්මිය දියණියන් දෙදෙනා සහ පුතාට එක් වි තවත් පිං දහම් කරමින් සංසාරයෙ ඉතාම ඉක්මනින් නිවන් අවබොද කර ගැනිමට අවශ්‍ය ශක්තිය ලැබේවා!
@Colambage-wp9ux
@Colambage-wp9ux 11 ай бұрын
සාදු..සාදු...සාදු...මේ පින ඔබතුමියගේ සංසාර ගමනට හේතු වාසනා වේවා...කිසිම දුකක් කරදරයක් නොමැතිව සතුටින්ම කාලය ගතකිරීමට හේතු වාසනා වේවා..පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණ නිරතුරුවම නොඅඩුව ලැබේවා ❤
@herathchandra4082
@herathchandra4082 11 ай бұрын
වාසනාවන් !!! අන්‍යාගමික ඔබ හරිම වාසනාවන්ත පින්වත් කාන්තාවක් 👍👌☺️ මෙවන් උතුම් ක්‍රියාවක් කළ ඔබ ලොකු ආදර්ශයක් ගෙනාවා අපේ රටට අපේ ආගමට👌 බුදු දහමෙහි සත්‍ය වටහා ගත් ඔබට සහ පව්ලේ හැමෝටම වගේම මෙයට සහාය දැක්වු සහභාගි වූ ඔබ සැමටම නිදුක් නිරෝගී සුවයම ලැබේවා!!!🙏 තෙරුවන් සරණයි හැමෝටම !!!🙏🙏🙏❤
@amavividanagamage8162
@amavividanagamage8162 11 ай бұрын
අනේ සාදූ සාදූ සාදූ🙏🙏🙏 මේවැනි කුසල කර්මයක් මටත් කරන්න හැකි වේවා.. මේ කුසල කර්මය දැක සතුටු සිතින් අනුමෝදන් වෙමි❤🙏🙏🙏
@ashokawithanage8216
@ashokawithanage8216 11 ай бұрын
හරීම ලස්සනයි ...මේ තරම් ලස්සනට මන් කවදාවත් දැකලා තිබුනේ නෑ.පිං කරන්නත් පිං තියෙන්න ඕන....🙏🙏🙏
@sadinichethana8102
@sadinichethana8102 11 ай бұрын
අපිත් මේ මාසයේ 4,5 දෙදින අනුරාධපුර මෛත්‍රී විහාරයේ කඨින පිංකම සිදු කළා. තවමත් හදාගෙන එන පන්සලක්.මගෙ අම්මයි තාත්තයි හුඟාක් වාසනාවන්ත උනා ඒ පන්සලේ ප්‍රථම කඨින පිංකමේ දායකත්වය ලබන්නට ...(2023) අපිත් වාසනාවන්තයි ඒ දෙමාපියන් දෙපළගෙ දරුවො වීමට ලැබීම වගේම ජීවිතයේ ප්‍රථම වතාවට කඨින පිංකමකට සහභාගි වෙලා ඒ සිදු කළ යුතු සියලු වතාවත් නිවැරදි ව අපේ අත් වලින් ම සිදු කිරීමට ලැබීම පිළිබඳ ව. මාස තුනක් මුළුල්ලේ ම අනුරාධපුර යමින් ,ස්වාමීන් වහන්සේලා ගැන සොයා බලමින් මගෙ අම්මයි තාත්තයි ඒ සියලු අවශ්‍ය දේ නිසි ආකාරව තවත් පින්වත් දායකාදීන් පිරිසකගේ උදවු උපකාර ඇතිව සිදු කළා. අට මහ කුසල් අතරින් එකක් වන කඨින පිංකමක මූලිකත්වය ගෙන කටයුතු කරන්නට ලැබීම කොච්චර නම් වාසනාවක් ද.....පිනක්ද.... එය වචන වලට පෙරලන්න ට නොහැකියි.... අංජලී කිව්වා ," සුජීවා ආන්ටි ඒ මාස තුනේම හිටියේ මාරම පීඩනයකින් කියලා".... ඒක ඇත්තම ඇත්තක් .... මොකද අපේ අම්මත් ඒ ටිකේම හිටියෙ එහෙමයි... අපිටත් කෑ ගැහුවා" හැම දේම ලං වෙනකල් ඉන්නකො කිය කිය"... ඒ වෙන මොකුත් නිසා නෙවෙයි හිතේ ආසාව නිසාම එයාලා බයයි අනේ මේ පළමු වතාවට කරන කඨින පිංකම හොඳම විදියට කරගන්න බැරි වෙයිදෝ කියලා .... කොහොමින් කොහොම හරි නොවැම්බර් 4,5 දෙදින අනුරාධපුර මෛත්‍රී විහාරයේ කඨින පිංකම හොඳම විදියට සිදු කරගන්න හැමෝගෙම උදවුවෙන් අපිට හැකි උනා... උදවු උපකාර කළ , පිරිකර පවා පූජා කළ ,වචනයෙන් පවා අවවාද දුන් සැමට පින්....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සුජීවා ආන්ටිත් මේ හැම දේම ලස්සන ට පිරිසිදුව සිදු කරනවා... මේ කඨින මහා පිංකම අති සාර්ථක ලෙස සිතන අයුරින් ම කරගැනීමට සුජීවා ආන්ටිටත්,අංජලීටත්,අපේ රෝස්ටත්❤ පවුලේ සියලු දෙනාට මත් හැකිවේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හැම දෙනාට ම තෙරුවන් සරණයි...🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏 පිං ඇත්තෝ දැක බලා සතුටු වෙත්වා!!!
@nayananandani8281
@nayananandani8281 11 ай бұрын
ඔයා ට.... . ගොඩාක් පින් උදව් කරන දරුවන් ටත් පිං හැමෝටම කරන්න බැරි දෙයක් ඉතින් ඔයා ගැන හොඳ අදහස් ගැන ගොඩාක් සතුටුයි ...බුදුසරණයි ...🙏🙏🙏🙏🙏🙏🙏
@nayanamallawarachchi2772
@nayanamallawarachchi2772 11 ай бұрын
මමත් හරිම ආසාවෙන් ඉන්නේ කඨින පුජාවක් කරන්න ඔයානම් හරිම වාසනාවන්තයි මෙවැනි පිංකම් කිරීම නිසා ඒවායේ ආනිශංස මෙලොවදීම ඔබට ලැබෙනවා ඔබ ඇතුළු පවුලේ සැමටම තෙරුවන් සරණයි
@achininisansala5910
@achininisansala5910 11 ай бұрын
මේ කඨින පිංකමෙන් කරගත්තා වු සියලු කුසල් නිවන් අවබෝධය සදහාම හේතූ වාසනා වේවා....ඔබ කරගත්තා වු මේ පින් ඔබටත් අපටත් පින් අනුමෝදන් වේවා....සාදු සාදු සාදු
@ArachchigeSadamali
@ArachchigeSadamali 3 ай бұрын
හරි නේ දැන්
@srinikatalaiver542
@srinikatalaiver542 11 ай бұрын
ඔයාගේ පින් කම බලල මම ගොඩක් සතුටු උනා ඔයාටත් දායාබර දියන්ටත් ,පුතාටත් මේ පිංකම වෙනුවෙන් හැම අතින්ම සහ් සම්බන්ද වූ සියලුම දෙනාටම මේ පින් එක සේම අනුමෝදන් වේවා ....🙏🙏🙏
@SenakaSenaka-yo8pd
@SenakaSenaka-yo8pd 11 ай бұрын
අනිවාර්යෙන් මමත් කුවේට් සිට බැලුවා බොහොම පින් 🙏🙏
@chathurikadilrukshi3871
@chathurikadilrukshi3871 11 ай бұрын
Oyage mawatat peyatat me pen lebewa
@trvel749
@trvel749 11 ай бұрын
වීඩියෝ එක මුල ඉදන් අගටම බැලුවා. දැක බලා සතුටු වුණා. ඉතින් මෙසේ සිදු කරන්නා වූසියලු කුසල කර්මයන්ගේ ආනුභාවයෙන් ඔබ තුමියගේ සසර ගමන කෙටි වේවා! මේ ගෞතම බුද්ධ රාජ්‍යයේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මේ පින් හේතු වේවා! වාසනා වේවා!
@dulanjiwathsala3773
@dulanjiwathsala3773 11 ай бұрын
කියන්න හිමියනි සිංදුවට මං පෞද්ගලිකව ගොඩාක් ආසයි.. ඒක ඇහුවම හිත නිවෙනවා ගොඩක්.. ඒ සිංදුවේ තියෙනවා වගේම ඔබතුමියගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. සාදු සාදු සාදු කටින චීවරයට මනසින් අත ගැහුවා ඔබ තුමියට බොහොම පිං සුජීවා මහත්මිය ❤
@nawodyakinkini4333
@nawodyakinkini4333 11 ай бұрын
අනේ අන්ජලී අක්කිලාගෙ පවුලේ කට්ටියත් එක්ක එක දවසක් හරි ගත කරන්න මාරම ආසවෙන් ඉන්නවා...අනිවරෙන් දවසක අක්කිලාව හන්බවෙනවා... පරිස්සමට ඉන්න සතුටින් ❤️😘 ආදරෙයි හැමෝටම ❤️
@hirunipabasara8015
@hirunipabasara8015 11 ай бұрын
මේ ව්ලොග් එක බලන අපිත් පින් කරල ඇති. 🙏ලංකාවේ සංගීත ක්ශේත්‍රයේ මං දැක්ක ජීවිතේ විදින ගමන් පින් දහමුත් කරන ශක්තිමත්ම personality එකක් තියෙන කාන්තාව තමා සුජීවා ඇන්ටි කියන්නේ.. මම මෙහෙම කමෙන්ට් එකක් කවදාවත් මගෙ ජීවිතේ දාල නෑ.ඇත්තමයි ජීවිතේ එකම දවසක හරි ඔයාලව හම්බෙලා කතා කරන්න ආසයි මොකද ඔයාලගෙ වගේම බැදීමක් තමයි මගෙයි අම්මගෙයිත් තියෙන්නෙ..ඔයාලගෙ වීඩියෝස් බලන හැමවෙලාවකම මට ඔයාලව සමීපයි වගේ දැනෙන්නෙ ඒක වෙන්නැති❤
@leeshanshaveen453
@leeshanshaveen453 11 ай бұрын
මේ පින සියලු ලෝක සත්වයාට අත්වේවා.ඒවගේම ඔයාලගේ family එකට මම මාරම ආදරෙයි❤
@rmkanthi1852
@rmkanthi1852 11 ай бұрын
Ane ow ❤❤❤❤
@ChandrikaSamanmalee
@ChandrikaSamanmalee 11 ай бұрын
🙏මේ ව්ලොග් එක බලනකොට මට හිතුනෙ මාත් ඔයාල එක්ක්ම ඉන්නවා වගේ.ඉතිං ඔයාල හතර දෙනාටම බුදුසරනයි.ගොඩක් ආදරෙයි.❤අන්තිමට ඔයාලගෙ අම්ම කියපු ටිකට මටත් ඇඩුනා.😥
@malisujata7910
@malisujata7910 11 ай бұрын
සාදු සාදු සාදු 🙏මටත් කටින පුජාව ක්‌ කරන්න ලැබේවා 🙏🙏🙏 මේ පිංකම දැක බලා සතුටු වේවා 🙏🙏🙏
@SherilSumeda
@SherilSumeda 11 ай бұрын
Theruvan saranai! Sathutin anumodan venava! Mamath oya vage. Theruvan sarana Sathutin yana kenek.
@sammaniwickramathilaka7799
@sammaniwickramathilaka7799 11 ай бұрын
මම ඉන්න කටාර් වල.මේ වීඩියෝ එක මම දහසකට වැඩිය බැලුවා.ඒ දේ දකින්න කොට ඇස් දෙකට කඳුළු උනපු හැමපාරම සුජීවාගේ ඔයාට මං පින් දුන්නා.මෙහෙම දැකලා මට මෙච්චර ආස හිතුනා නං හැබැහින් දැකපු ඔයාලට ගොඩක් සතුටු ඇති.ඔයාට ජාති ජාතිත් පිං ඒ වගේ ලස්සන පින්කමක් කරල අපි හැමෝටම බලන්න සැලැස්සුවා ට.සාදු සාදු සුජීවාගේ ඔය 8 පින් අනුමෝදන් වේවා ඒක කරපු සියලු පින් බලෙන් බලයෙන් සියලු දේ අනුමෝදන් වෙලා අවසානයේ පතන අවසානයක් ලබත්වා❤❤❤❤
@udithavindu3444
@udithavindu3444 11 ай бұрын
මම ඒත් කමෙන්ට් එකකුත් දැම්ම කෝ පූජාව කියලා ගොඩක් හොඳ දෙයක් අටමහා කුසලයක් කර ගත්තේගත්තේ හැමෝටම බුදු සරණයි
@shanthahemachandra5986
@shanthahemachandra5986 11 ай бұрын
බුදුසරනයි අක්කෙ ඔයාට ....... මෙවැනි උතුම් වැඩ කරන්න ශක්තිය ධෙෙර්ය ලැබේවා....🙏🙏🙏
@chanukajayasanka3011
@chanukajayasanka3011 11 ай бұрын
උපතින් බෞද්ධ නොවුනත් නියම බෞද්ධයෙක් අක්කෙ ඔයා .. බෞද්ධයෙක්ට ආදර්ශයක් මේ වීඩියෝ එක කඪිනයක් කරන කෙ⁣නෙක් මුලින්ම බලල හරියට පින කරන විදිය ඉගෙන ගන්න පුළුවන් .. ❤
@shantharanaweera4741
@shantharanaweera4741 11 ай бұрын
සුජීවා ඔයානමි හරිම පින්වත් යුවතියක්.හරිම සතුටුයි .ඔයාට ගොඩාක් පින්. ඔයාගේ මුලු පවුලටකට මෙි පිනෙන් දිනෙන් දින වැඩි දියුනු වෙිවා.
@champikasudarshani6938
@champikasudarshani6938 11 ай бұрын
මාර පිනක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@SenakaSenaka-yo8pd
@SenakaSenaka-yo8pd 11 ай бұрын
මම කුවේට් ඉන්නේ මම බැලුවා ඇස් වලට කදුළු ආවා මෙවැනි පිංකමක් මගේ ඇස් දෙකට බලන්න ලැබිම ගැන මේ කල සියළුම පින් ඔබලාට අත් පත්වේ වා 🙏🙏🙏 බොහොම පින් 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
@SherilSumeda
@SherilSumeda 11 ай бұрын
Hodatama darma avaboda yak thiyenava. Theruvan saranai! Hodin hama dema sarthaka veva!
@udaniganepola8488
@udaniganepola8488 11 ай бұрын
අවසාන ටිකේ කටිනේ තැම්පත් කරහම මට කදුලුත් ආවා 🙏🙏🙏
@twwubandara9951
@twwubandara9951 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු හරිම වාසනාවන්ත පවුලක්...අපිද,, කඨින පින්කම දැක බලා සැදැහැ සිතින් යුතුව පින් අනුමෝදන් වෙමි.. ඔබගේ සියලු පැතුම් ඉටු වේවා තෙරුවන් සරණයි...
@piumiperera5717
@piumiperera5717 11 ай бұрын
This gave me tears.. I personally like sujeewa aunty and mainly her strength as a lady 🤍
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 11 ай бұрын
උතුම් පිනක් සුජීවා ඔබ කොහොමත් පින් කරන කෙනෙක් ජීවිතය වාසනාවේවා මේ පින් කම් කරන්න තව සක්තිමත්ම වේවා බුදු සරණයි සම්මාසම්බුදු සරණයි .❤️🙏🙏🙏🙏🙏
@LOYALAfernando-r1r
@LOYALAfernando-r1r 11 ай бұрын
good
@paramichamodaya839
@paramichamodaya839 11 ай бұрын
බුදුපියාණන් වහන්සේ වඩ්නවා වාගෙ අනෙ ඇසට කදුලක් නොවැටුනාම් නම් පුදුමයි අනෙ මෙ අටමහා කුසල් අනෙ මෙ පින් බලෙන් මෙ සසර ගමන කෙට් කරගන්න වාසනාව ලැබේවා යහපතක්ම යහපතක්ම යහපතක්ම වෙවා මෙ පින් කරපු අයට මෙ පින් තදින් ම දැනෙනවා බුදුපියාණන් වහන්සේට කරන ලොකු පින්කම් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@manojsuranga6084
@manojsuranga6084 11 ай бұрын
ඔබ තුමියටත් දරුවන් ඇතුලු මේ පිංකමට දායක වුණ සියලුම දෙනාට තෙරුවන් සරණයි.
@gsmsbandara2010
@gsmsbandara2010 11 ай бұрын
චූටි කොන්ඩෙ සුදු කරල .වයසට වඩා වයස පේනව අනේ..ඔයාල කරන පින්වල බලෙන් තවත් ඉහලටම යන්න හැකි වේවා..❤❤
@priyaweerasinha665
@priyaweerasinha665 11 ай бұрын
සාදු සාදු සාදු අපිත් අනුමෝදන් වෙනවා.... වහ වහා ධර්මය අවබෝධ වේවා ...
@SandaniWijerathna-vs8xt
@SandaniWijerathna-vs8xt 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔයා හරිම පින්වත් අක්කෙ,❤️❤️❤️.එ වගෙම මගෙ නන්ගි ලා දෙන්නා,මල්ලි හරිම පින්වත් ,🙏🙏🙏🙏,,ඔයාලගෙ හීනයක්ම සාර්තක වෙන්න ඔන❤,🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏
@Shashi7159
@Shashi7159 11 ай бұрын
මේ කුසල කර්මය සිදුකර අපිටත් දකින්නට සලැස්වූ සියලුම දෙනාටත් ගොඩාක් පින්.
@nimmianuthtara5753
@nimmianuthtara5753 11 ай бұрын
සාධු ....සාධු ...සාධු ....දැක බලා මම ද සතුටින් අනුමෝදන් වෙම්.🙏🙏🙏 🌷🌷🌷
@nilushic7239
@nilushic7239 11 ай бұрын
හරිම ලස්සනයි ..අපිත් ඒ පිංකම වේලාවේ එතන හිටියා වගේ දැනුනේ...මේ පින සියලූම දෙනාට අනුමෝදන් වේවා ..! තවත් මේ වගේ පිංකම් කරන්ඩ ශක්තිය වාසනාව ලැබේවා !! සාදූ සාදූ..🙏🙏🙏
@lehansadulanjali5660
@lehansadulanjali5660 11 ай бұрын
සාදු සාදු සාදු ඔයාලා මේ කරන සියලුම පිං බල මහිමයෙන් සිතු පැතු සම්පත් ලැබේවා...මේය බැලිමටත් අපිත් වාසනා..කරලා තියෙනවා...❤❤❤
@wdlranjani
@wdlranjani 11 ай бұрын
මෙය දැක බලා සතුටු සිතින් පින් අනුමෝදන් උනෙමි. .... තෙරුවන් සරණයි 🙏🙏🙏 සුජීවා සහ දරු තිදෙනාට ...
@indrajayasinghe8308
@indrajayasinghe8308 11 ай бұрын
ඔබ තුම්යගේ පවුලේ සැමටම බුදු සරණයි !....🙏🙏🙏💐❤️🙏🙏🌹💕🙏🙏🙏
@kmangalika1422
@kmangalika1422 11 ай бұрын
සුජීව නෝනා ඇතුළු පවුලේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා සියලුම ප්රාර්ථනාවන් ඉෂ්ඨ කර දෙත්වා හරිම ආශාවෙන් සතුටෙන් ඉවර වෙන කන් කඨිනපිංකම බැලුවා සියලුම දෙවියන් ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේ වා ඔහ
@beastracing261
@beastracing261 11 ай бұрын
හරිම සන්තෝසයි මේ පින් කම දැක බලල පින් අනුමෝදන් වුණා. මම පාර්ථනා කරා මටත් මෙවැනි ම අලංකාර පින් කමක් කරගන්න වාසනාව ලැබේවා කියලා. හරිම අලංකාර මණ්ඩපයක් වඩා හිදවල ඉතාමත් භක්තියෙන් කරන පින් කමක් එහි ආනිසංස කියා නිම කරන්න බැහැ. සුජීව සොයුරිය ඔයාගෙ පවුලේ දරුවන් ඉතාමත් හොදයි ඒ නිසයි මෙවැනි පින්කමක් හොදින් කරන්න පුලුවන් වුනේ සැමට තෙරුවන් සරණයි. පුතාගෙ කොණ්ඩෙ කලු පාටට තිබුන නම් තවත් පෙනුමක් පවුලට එකතු වෙනව වැදගත් පෙනුමක් ලැබෙනව. ලමය නරක නෙමෙයි කියන්නේ එ පුතා හරිම හොද කෙනෙක්. ඒත් පවුල වඩාත් බැබලීමක් වෙයි.
@ajithpriyantha432
@ajithpriyantha432 11 ай бұрын
ගොඩක් සතුටුයි ඔයාලගෙ බුදු සරණයි ඔයාල හැමෝටම
@manojagunarathna2367
@manojagunarathna2367 11 ай бұрын
මේ පින් අපිටත් අනුමෝදන් වේවා❤❤❤..බුදු සරණයි හැමෝටම ❤❤ කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා❤❤
@geethikasooriyanaka
@geethikasooriyanaka 11 ай бұрын
අැත්තටම පින් කරන්න ඔිනි ශ්‍රද්ධාවෙන් එ් ශ්‍රද්ධාවන්ත බව එ්විදිහටම ඔයාට. තියනවා.මටත් නෙතට කදුලු අාවා .අටමහා කුනලයක් කරගන්න පිං කරා ඉහලින්ම කරනවා දැක්කම සතුටුයි.තව තවත් පිං දහම් කරන්න ශක්තිය ධෙර්යය ලැබේවා.
@mashicreation6236
@mashicreation6236 11 ай бұрын
Sadu saduu . Mata godak sathutii . Mta meka dakinn labeemth. Upadina jathi jath niwan dakina thura ayusha warnaya sapaya balaya.. obatth paule siyulu denatma… Ath wewaaaaa ❤❤❤
@HashiniSaranga-zt3yq
@HashiniSaranga-zt3yq 11 ай бұрын
අනෙ🙏🙏🙏🙏🙏🙏 ගොඩ්ක් පිං අම්මා මෙ වගෙ දෙ ය ක්‌ කරන එකට ❤️❤️❤️❤️ අදරෙයි අක්කියා නන්ගියා ඔයාලා හැමොටම චතුරාර්ය සත්‍ය දර්මය අවබෝධය වී අමා මහ නිවන් සැප ලැබිමට මෙ කරන කුසල් හෙතු වාසනා වෙවා!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lpathirana8560
@lpathirana8560 11 ай бұрын
සහතික ඇත්ත අත හැරලා දීම තමා නිවැරදි දේම ., මමත් කථින පින්කම් 4 ක් කළා හරිම සතුටුයි මතක් වෙනකොට
@thanujaperera8550
@thanujaperera8550 11 ай бұрын
සතුට වැඩි කමට මගෙ ඇස් වලින් කදුලු ආවා ..❤❤❤❤❤
@nava9250
@nava9250 11 ай бұрын
ඉපදෙන හැම ආත්මෙකෙම මේ කරන පින පල දෙන්න ඕන
@malshaabeyrathna882
@malshaabeyrathna882 11 ай бұрын
මේ ඔබ කල පිං වලට මමත් අනුමෝදන් උනා... ❤❤❤
@IranganiKaluthanthri
@IranganiKaluthanthri 11 ай бұрын
තෙරුවන් සරණයි ඔයාල සියලු දෙනාටම .🙏🙏🙏🙏
@shiromimala3954
@shiromimala3954 11 ай бұрын
⁣මෙි සියලුම පිං ඔබ ඇතුළු පවුලේ සැමටත් අප ඇතුළු සියලු ලෝවැසියන්ටත් පිං අනුමෝදන් වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️
@SaumyaSaloon
@SaumyaSaloon 11 ай бұрын
සාදූ සිතින් මමද අනුමෝදන් වෙමි 🙏🙏🙏
@Jayamaliii
@Jayamaliii 11 ай бұрын
අනේ හරිම පිංපාටයි හරිම ලස්සනයි හැමදෙම 🤍අනේ අන්තිම ටිකේ අපිව ඇඩෙව්වා නේ🥺❤️
@GobbayaCk-lq3lu
@GobbayaCk-lq3lu 11 ай бұрын
මට කටින චීවර පූජාවක් කරන්න සල්ලි නැති උනාට මන් කටින පින්කන් වලට පුලුවන් විදිහට ආදාර කරනවා .ශ්‍රමයෙන් උදව් කරනවා.මේ ආත්මෙම කටින චීවර පූජාවක් කරන්න මට හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා.
@tintin4394
@tintin4394 11 ай бұрын
අනුමෝදන් වෙත්වා!!! 🙏සාධු🙏 සාධු🙏සාධු🙏 මේ වගේ තවත් පින්කම් කරන්න ලැබේවා ඔයාලට .නීරෝගි වෙත්වා!!! යහපතක්ම්ම වෙත්වා !!! 🙏🙏🙏
@gayanichandima731
@gayanichandima731 11 ай бұрын
මේ පින් බලෙන් සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏
@hiranjayaweera3764
@hiranjayaweera3764 11 ай бұрын
සසරෙහි කරපු පිනකට කරන්න හිතිච්ච ලෝකෙ උතුම්ම පිනක්..තෙරුවන් සරණයි ❤
@Thilz2020
@Thilz2020 11 ай бұрын
සාදු සාදු සාදු.. මම ද මේ මහා කුසලය මම සියතින් කල පිනක් සේම අනුමෝදන් වෙමි.. ඔබලාට නිවන බොහෝ දුර නොවේවා 🙏
@A.B.C.D881
@A.B.C.D881 11 ай бұрын
පුජාවේ ඉතිරි දවස් වල වීඩීයෝත් ඕනි අපිට.
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 11 ай бұрын
Vidio ව ඉවර වෙනක්ල් ම බැලුවා,ඔබලාගේ කඨින පිංකම දැ බලා මාත් අනුමෝදන් උනා අනුමෝදන් වේවා !!! සාධු සාධු සාධු ,ඔබලාට උතුම් වූ නිවන බොහෝ දුර නොවේවා !!!🙏
@sooriar6256
@sooriar6256 11 ай бұрын
සුජිවහොදම දෙයක් තමයි කලේ අපටත් බලල හිත් සතුටු කරගන පින් අනුමෝදන් වුනා ,,,, පින්
@samudraupuldevi8873
@samudraupuldevi8873 11 ай бұрын
අට මහා කුසල් වලින් එකක් තමයි මේ කරන්නේ ඒ පිනේ බලෙන් පවුලේ සියලුම දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මමත් හරිම වාසනාවයි මේ වගේ වටිනා පීං කමට සැරසෙන හැටි බලා සාදු කියා පීං අනුමොදන් කර ගන්න ලැබිමට. 🙏🙏🙏අපිටත් මේ වගේ පීං කම් තුනක් කර ගන්න වාසනාව තිබ්බා. 🙏🙏🙏
@venu5655
@venu5655 11 ай бұрын
Chuti ayyai tai anji akki tai adarei godak❤
@sandhyakumari5881
@sandhyakumari5881 11 ай бұрын
Pin kama.nam බොහොම හොඳයි ....නමුත් මුලින්ම kale.බිස්නස් aka.ඉස්සරහට dapu Aka.doniyanda...pinkaman..bisans.akath.kala
@mashihansika8913
@mashihansika8913 11 ай бұрын
ශෝක් අනේ පින් සිතින් බැලුවා🥰
@chathuranipinthu8035
@chathuranipinthu8035 11 ай бұрын
සාදු සාදු සාදු අනෙක වාරයක් පිං ඔබ තුමියට!!!!!!!!!!!!!!❤
@BGroup-qp2lx
@BGroup-qp2lx 11 ай бұрын
උතුම් වූ කුසලයක් කර ගත් නිසා අපිටත් පිං සහ සුවපත් භාවය පතන්න.☸️🙏☸️🙏🧘
@lihinidivyanjali-qb6ui
@lihinidivyanjali-qb6ui 11 ай бұрын
පින් කරන්න සිත් පහල වෙන්නත් සන්සාර පුරුද්දක් තියෙන්නම ඕනි..සන්සාරෙ පින් කරපු සුන්දර මිනිසුන්... මමද මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙමි.. 🙏
@siriyasiriya5849
@siriyasiriya5849 11 ай бұрын
ඔයා කරන්නෙ පිං කමක් කව්රු මොනව කිව්වත් ඔයා මේ උතුම් පිං කම ඉතාම සද්දාවෙන් කරන්න මේ උතුම් පිංකම කරන්න ලැබිමම පිනක් සිතු විල්ලකින් වත් අයිතක් නොසිතා මේ උතුම් පිං කම කරන්න ඔයා එක එක දේවල් කියන අය නොදැනුවත් කමින් ආත්ම ගානක් පව් පුරෝ ගන්නව
@shanikasandamali-ss3rb
@shanikasandamali-ss3rb 11 ай бұрын
කේ. සුජිවා මහත්මිය ඔබ කරන සියලු කටයුතු සර්තක වේවා.. මෙවැනි කුසලකර්මයන් වැඩි වැඩ්‍ යෙන් කිරිමට ඔබතුමියට ශක්තිය ලැබේවා .. ඔබතුමිය කරන මේ පින් දහම් මම සැදැහැ සිතින් අනුමොදන් වෙනවා 🙏🙏🙏
@sujathat.s6869
@sujathat.s6869 11 ай бұрын
ඇත්තටම මත් ආසයි කටින පිංකමක් කරන්න 🙏🙏🙏 ගොඩක් පිං 🙏🙏🙏
@nilminiudukumburage8384
@nilminiudukumburage8384 11 ай бұрын
Api harima asi nangi oyalge life ekta oyalage volgs balanne mamat harima asi katineyta budu sarani oyalta pinak teaynne ona ahma dakta
@dulashichamathka4646
@dulashichamathka4646 11 ай бұрын
ඔයාලගෙ පින්කම බලලා මාත් ගොඩාක් සතුටු උනා. .ඇත්තටම මන් ගිය අවුරුද්දේ ඉදන් කඨින පින්කමට වස්සාවාසික සිවුරක් අරන් මගෙ ආච්චි අම්මගෙ අතින් පූජා කරවනවා..ඒක පූජා කරද්දි ආච්චි අම්මගෙ සතුට දැක්කාම මට පුදුම සතුටුයි.. ❤ මේ අවුරුද්දේ දෙවනි වතාවටත් කරා.. දවසක මාත් මේ වගේ කඨින පින් කමක් කරනවා..මටත් ගොඩක් ආසයි... අපිට බලලා පින් අනුමෝදන් වෙන්න මේ පින්කම මේ විදියට දැම්මට ගොඩාක් පින් ...❤
@rushanihettiarachchi-d3n
@rushanihettiarachchi-d3n 11 ай бұрын
ඔබතුමියට ගොඩාක් පින් ගොඩක් සතුටුයි ධෛර්යවන්ත මවක් අපි හැමෝටම මේ පින් අනුමෝදන් වෙත්වා! 🙏🙏🙏සාදු සාදු සාදු තව තව පින් කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා❤🙏
@asanthipathirana5294
@asanthipathirana5294 11 ай бұрын
Your very lucky mom and very loving character,
@kusumawathikusumawathi1221
@kusumawathikusumawathi1221 11 ай бұрын
කුසල් වලින් උතුම්ම කුසලය.මෙයයි තෙරුවන් සරණයි
@dilinidinethma6878
@dilinidinethma6878 11 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏 ගොඩාක් පිං අපිටත් පෙන්නුවට ආදරෙයි
@lakmalminipura5017
@lakmalminipura5017 11 ай бұрын
මේ පින ඔබ පවුලේ සියලු දෙනාටම අනුමෝදන් වේවා 🙏🙏🙏
@nethukavishya
@nethukavishya 11 ай бұрын
පුදුම විදියට සතුටු උනා.... දැකලා හිත නිවුනා.... තව තවත් මේ වගේ පින් කරන්න ලැබෙන්න ඕන...
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 46 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 12 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 46 МЛН