ගොඩාක් දවසකට පස්සේ ලස්සන Vlog එකක්

  Рет қаралды 6,116

Saida’s Vlogs

Saida’s Vlogs

Күн бұрын

Пікірлер: 46
@vinodaninarayana7153
@vinodaninarayana7153 Ай бұрын
පොල්කිරි වල උකු මිටි කිරි ගන්න. සිහින්ව පොල් ගාගෙන උණුවතුර භාවිතා කරලා පොල් මිරිකා ගන්න. වතුර පොඩ්ඩක් එකතු කරලා උකු මිටි කිරි හදාගන්න.
@sharikasuwini1660
@sharikasuwini1660 Ай бұрын
මම නම් කිරිබත් හදන්නෙ මැටි හට්ටියේ. දර ලිපේ . හාල් ටික ලිප තියලා ඒකට රම්පේ කොළ කෑල්ලක් දානවා. බත් ඇට ඉදීගෙන එද්දි හොඳ උකු පොල් කිරි දානවා . කිරි බත් එක ඉදුනාම කෙසෙල් කොළේක වඩනවා ඊට පස්සෙ කෑලි කපා ගන්නවා. එහෙම හදලා බලන්න නංගි.❤❤❤
@sharikasuwini1660
@sharikasuwini1660 Ай бұрын
පොල් කිරි දාද්දිම ලුණු ත් දාගන්න.
@Harshi_online
@Harshi_online Ай бұрын
අක්කා ඔයාගේ වොයිස් එක ගොඩාක් ලස්සනයි .nice voice ❤
@ruwanichandima1129
@ruwanichandima1129 Ай бұрын
කිරිබත් වලට දාන පොල් කිරි පොල් වතුරින් මිරිකන්න එතකොට කිරිබත් හරිම රසයි
@sayuriyashodhara4728
@sayuriyashodhara4728 Ай бұрын
අදත් වීඩියො එක ගොඩක් ලස්සනයි අක්කි..බුදු සරනයි ඔයාලට ❤️😘😍
@DoniMenika-n7x
@DoniMenika-n7x Ай бұрын
කිරිබත තුනි කරලා කෑලි කපන්න කලිනුත් කිරිබතට උඩින් කිරි ටිකක් ඉහින්න අක්කෙ.
@Teehi_Reha
@Teehi_Reha Ай бұрын
අක්කෙ කිරිබත් හදද්දු .හොදට උකු පොල් කිරි දාන්න සුදු කැකුලු හාල් අරගන්න .කිරිබත් ඉදුනට පස්සෙ කෙසෙල් කොලයක් උඩට දාලා කෙසෙල් කොලේකින්ම රවුමට හදලා කෑලි කපන්න.ඒක කන්න සැර ලුණු මිරිසක් හදාගන්න ඒ ලුණු මිරිස් හදන හැටි yt එකේ තියෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️අපේ අම්ම නම් රයිස් කුකර් එකේ එහෙමත් හදනවා මේ විදිහට හරිම රසයි
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Ай бұрын
කාලෙකට පස්සෙ ලස්සන වීඩියෝ එකක් නංගී ඔයාගෙ වීඩියෝ නැතුව පාලුයි පුලුවන් හැම වෙලාවට වීඩියෝ එකක් ගෙන්න
@ashfaashfa2890
@ashfaashfa2890 Ай бұрын
Why sis ivlo naalum vedio podala unga vedio romba miss panen .pls iny week ku oru vedio sari podunga ❤neenga bby ku ethina monthsla irundhu flash card ellm katre
@dilanialuvihare7321
@dilanialuvihare7321 Ай бұрын
Harima hodai.lassanai.oya chuti du ekka karanna activities godak hodai .oyage voice eka harima sweet .ahan Inna hari asai .asawen balanawa.❤
@saidasvlogs
@saidasvlogs Ай бұрын
Thank you so much Adarei godariyak 😘🥰❤️
@amharriyas5041
@amharriyas5041 Ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Aneeeee goda dawsakin mema day vlog ekak balann labunata godak sathutui 🥰🥰🥰🥰 Man godakma asa akkige day vlog balnna 🥰🥰🥰🥰
@saidasvlogs
@saidasvlogs Ай бұрын
Adarei godariyak ❤️😘🥰
@nishanthirenuka9717
@nishanthirenuka9717 Ай бұрын
Excellent 👍👍👍
@nilukaniluka5363
@nilukaniluka5363 Ай бұрын
Kiribath walata lunu miris hanna.kesel gedi ekaka harima rasai.
@saidasvlogs
@saidasvlogs Ай бұрын
🥰🥰🥰❤️😋
@nizayasiddeek2561
@nizayasiddeek2561 Ай бұрын
Beautiful video ❤😊
@saidasvlogs
@saidasvlogs Ай бұрын
Thank you so much sis❤️😘🥰
@Hansiimalka
@Hansiimalka Ай бұрын
Nice videos
@maleedesilva6061
@maleedesilva6061 Ай бұрын
ලස්සනයි බුදු සරනයි ඔයාලට❤
@saidasvlogs
@saidasvlogs Ай бұрын
Thank you so much Adarei ❤️😘🥰
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp Ай бұрын
Atatama lasaniy don't oyawagema harimadaksa babel.❤
@SilmiyaGhouse-rf5mj
@SilmiyaGhouse-rf5mj Ай бұрын
Hi......saida dear 🎉🎉🎉🎉
@shiranipannila864
@shiranipannila864 Ай бұрын
කිරි දාලා තියෙනවා මදි.. හොඳට කිරි දාන්න ඕනේ..
@Rashani_nav
@Rashani_nav Ай бұрын
ගෙනත් දීලා තියෙන පොත් වල පාට කරන,කඩ ඉරි උඩ ලියන්න තියෙන ඒවා තමයි ගොඩක් ඉතුරු..අනිත් යා කරන,රවුම් කරන්න තියෙන වැඩ ඔක්කොම ඉවරයි..එයා හොද මතකයක් තියෙන ,කියන දෙයක් උනත් එක පාරින් අල්ලගන්න පුලුවන් බබෙක් ලියන්න එහෙම පොඩි කම්මැලි කමක් තියෙනවා
@saidasvlogs
@saidasvlogs Ай бұрын
Nursery veda tika nethuwa oya vena kriyakarakam tikak karanda..issarlama a vidhihata eyata aasa karana dheval karanda ida dhenda…etha kota eya eka thenakata vaadi vela tika velavak vedak karanda purudhu vei..a vagema Oya hemadhama ekama kriyakarakam karanda epa…sathiyen sathiyata venas venas kriyakarakam tikak karanna.. Issarlama eyawa lang karagena eka thenakata peya baagayak thiyaganna puluwan vedak karanda…ita passe anith dheval ibema karai kiyala mang hithanawa… Eyata uganvana ekata vada oyage target eka dheng thiyaganna eyava eka thenakata vaadi karavaganna purudhu karana ekata… poddak me kramayath karala balandako…hariyavi😘🥰❤️
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Duwe kiribath hadanakota hodatakirwalinma idawanna.rampe kali tikakuth danna.❤
@saidasvlogs
@saidasvlogs Ай бұрын
Mang office yana kaale ehe inna staff kattiya genawa…kochchara kiri dhemmath a vage lassanata rasata hadhagannama be apita❤️
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw Ай бұрын
❤❤❤❤❤
@SHANSHAPPYPLACE
@SHANSHAPPYPLACE Ай бұрын
Api Kiri bath Hadanne Rathu haal walin Maara rasai
@sanidisithhara7748
@sanidisithhara7748 Ай бұрын
කිරිබත් වලට හොඳට කිරි දැම්මම හරි
@saidasvlogs
@saidasvlogs Ай бұрын
Eth mata nam rasa a rasa enne nene🥺
@sanidisithhara7748
@sanidisithhara7748 Ай бұрын
@@saidasvlogs ඒනම් හිතන විදියේ අවුලක්. අර අපිටත් තියෙනවනේ කොච්චර බිරියානි හැදුවත් මුස්ලිම් අය හදනවා වගේ එන්නෑ කියලා.ඒ වගේ තමයි 😅
@madushirathnayaka9439
@madushirathnayaka9439 Ай бұрын
කිරි බත් වලට පොල් කිරි වැඩියෙන් දාන්න
@saidasvlogs
@saidasvlogs Ай бұрын
🥰😘❤️❤️❤️
@user-San31ju
@user-San31ju Ай бұрын
මෙන්න අපිව මතක් වෙලා🌝🤭🤭
@KawshlyabandaraEkanayaka
@KawshlyabandaraEkanayaka Ай бұрын
Oyage vedios hari lassanai nangi,matat chanel ekak patanganna asai,mage p eka Samsung A05 s ,itin p ekenma puluwan weida nangi
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
Ane bath ekk lunu kaddi garim rasai neda akki, mn nam rathu lunu ekk knne😋 Ane akki me wage day vlog digaaa ewa gennako puluwan hamawelema 🥰🥰🥰
@saidasvlogs
@saidasvlogs Ай бұрын
Ow ane godak rasai..mata me langadhee indhala thamai eke rasa therune🥰 Aniwarenma gennam darling ❤️😘
@__t_h_e__r_o_x_x__5521
@__t_h_e__r_o_x_x__5521 Ай бұрын
Rathu lunu add kara ganna meal ekata
@PasinduNethmina-g9s
@PasinduNethmina-g9s Ай бұрын
Sathiyakata eka video ekak hari danna duwe
@saidasvlogs
@saidasvlogs Ай бұрын
❤️❤️❤️
@Rashani_nav
@Rashani_nav Ай бұрын
මගෙ බබා නසරි යනවා..එයා මොන්ටිසෝරියෙදි නම් හැමෝටම කලින් වැඩ කරලා පෙන්වනවලු ටීචර්ස්ලා කියනවා හොදට වැඩ කරනවා කියලා ඒත් හෝම් වර්ක් මන් කොයි තරම් කරවන්න හැදුවත් එයාට හිතුනොත් එයා ලියනවා..නැත්නම් බැහැම තමයි එහෙම උනාම නම් මටත් කේන්ති යනවා..අක්කි මගෙ පුතාට පාට කරන්න පොත් කඩ ඉරි පොත් එක එක ජාතියෙ පොත් ගොඩාක් තියෙනවා හැබැයි එයා හිතුනොත් වැඩ කරනවා කඩ ඉරි පොත් වල නම් ලියන්න කැමතිම නැහැ අස්සෙන් මුල්ලෙන් පටන් ගෙන අකුරක් දෙකක් උපරිම ලියන්නෙ..පාට කරන්න යා කරන්න කැමති ඒත් එක වෙලේකට අම්මෙ මගෙ අත් රිදෙනවා කකුල් රිදෙනවා දැන් ඇති කියනවා..නසරි එකෙ හෝම් වර්ක් එකක් උනත් මන් කියලා දෙනවට මාත් එක්ක කරනවට වඩා හොදට මහත්තයා එක්ක කරනවා.නසරි එකෙ හෝම්වර්ක් කාලයක් කලේම නැහැ තෑගි ලැබුනු උල් මාරු කරන පැන්සලක් දුන්නා පුතෙ මේ මැජික් පැන්සලක් කියලා ඊට පස්සෙ ටික කාලයක් හරිම ආසාවෙන් කලා..මන් අලුත් එකක් ගෙනත් දුන්නා ඊට පස්සෙ පැන්සලක් දෙකක් තියෙන නිසා හොදටම වැඩ කරපු ළමයා ඒ දෙකෙන් සෙල්ලම් කරනවා අර තරම්වත් වැඩ නොකර😢...අක්කේ ඔයාට පුලුවන් නම් බබාට ආසාවෙන් හෝම්වර්ක් කරවන විදිහයි,කඩ ඉරි පොතෙ ලියවන්න පුරුදු කරන්න කියලා දෙනවද?
@saidasvlogs
@saidasvlogs Ай бұрын
Nursery veda tika nethuwa oya vena kriyakarakam tikak karanda..issarlama a vidhihata eyata aasa karana dheval karanda ida dhenda…etha kota eya eka thenakata vaadi vela tika velavak vedak karanda purudhu vei..a vagema Oya hemadhama ekama kriyakarakam karanda epa…sathiyen sathiyata venas venas kriyakarakam tikak karanna.. Issarlama eyawa lang karagena eka thenakata peya baagayak thiyaganna puluwan vedak karanda…ita passe anith dheval ibema karai kiyala mang hithanawa… Eyata uganvana ekata vada oyage target eka dheng thiyaganna eyava eka thenakata vaadi karavaganna purudhu karana ekata… poddak me kramayath karala balandako…hariyavi😘🥰❤️
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 23 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 32 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 23 МЛН