KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හජ්ජි අවුරුදු සමරපු vlog එක,අම්මෝ කෑම ගොඩා....🤤🤤
23:42
Husband ගේ 31st birthday එකට කරපු sur එක🤭🤭
18:39
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
One day.. 🙌
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
මේහුල් බබාගෙ 2 year birthday එක වෙනස් විදිහට celebrate කරපු හැටි😢❤️🤗
Рет қаралды 72,946
Facebook
Twitter
Жүктеу
1
Жазылу 140 М.
SL fathima's life style
Күн бұрын
Пікірлер: 278
@AmalEdwin-u5q
2 ай бұрын
ඔයා මුස්ලිම් ජාතික කෙනෙක් උනත් ඔයාගෙන් සිංහල දෙමළ මේ අපි ඔක්කොටම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.. මේ පිං ආශිර්වාද බලෙන් ඔයාගේ පුතාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ... ඔයා ඔයාගේ මහත්තයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනේ .. තවත් මේ වගේ අර්ථවත් දේවල් කරන්න ආශිර්වාදය ලැබෙන්න ඕනේ... ජේසු පිහිටයි ❤
@dineshahikkaduwa2420
2 ай бұрын
අනෙ හැම දරුවෙක්ම අසයි අදරේ ලබන්න පුන්චි දරුවො මෙ වගෙ දාලා යන්න එපා ගොඩක් ලස්සන ගොඩක් වටිනා උපන්දිනයක් මෙක මෙහුල් බබාට නිදුක් නීරෝගිමත් වසනාවනත සුබම සුබ උපන්දිනයක් වෙවා
@mm6108
2 ай бұрын
මේ පින් බලෙන් ඔයාගේ මේහුල් නිදුක් නීරෝගී වේවා🙏🙏🙏 දීර්ඝායුශ ලැබිලා සැපවත්ව ජීවත් වෙන්න ලැබේවා ❤ ඇත්තටම මටනම් මේ වගේ තැනකට යන්න තරම් හිත හයිය නෑ...😢 😢😢ඒ දරුවන් නිදුක් නීරෝගීව ලස්සන අනාගතයක් ලැබේවා 🙏💐
@SLFathimaslifestyle
2 ай бұрын
Thank you so much dr❤🥰
@nadeeshasamarathunga6099
2 ай бұрын
නංගි අපිත් පීරිස් ළමා නිවාසෙට හැම අවුරුද්දෙම දානයක් දෙනවා.. ඒක බෞද්ධ ළමා නිවාසයක්❤❤❤❤ අනේ එතන ලස්සන දරුවො ඉන්නවා.. සමහර කොලු පැටවු පුදුම හුරතල්❤️❤️ අනේ ඔයාලා හරිම හොඳයි..කිසිම ආගම් භේදයක් හිතන් නැතුව මේ වගේ තැනක් තෝරගෙන දානයක් දුන්න එක කොච්චර වටිනවද❤️❤️❤️
@ශශිනි
2 ай бұрын
බලු පැටියෙක් වත් අම්මගෙන් වෙන් කරන්න එපා පව් කරන්න එපා හැමෝටම දෙමාපියන් අහිමි නොවේවා❤❤ බුදු සරණයි
@Manel-124
2 ай бұрын
ඇත්තටම ඔයා හරිම හොද වැඩක් කරේ පුතාට හොද මතකයක් අපි ආගම් වලට බෙදුනෙ උපත අනුව නැතිනම් අපි කවුරුත් එකයි මේ දරුවන් ගැන වග කියන්න ඕන දෙමාපියන් එයාලගෙ උවමනාවට දරැවො හදල අනාත කරහම එයාලගේ ඉරනම සොබාදහම තීරණය කරාවි ඒ දරුවන්ට රැක වරනය දෙන පාලකයින් සහ උදවු උපකාර කරනා සියලුම දෙනාටද ඔබේ පුතු ඇතුළු සියලුම දෙනාටද නිරෝගී සුවය පතනවා සියලුම දෙනාට තෙරුවන් සරණයි සරණයි
@SLFathimaslifestyle
2 ай бұрын
Thanks dr❤😊❤
@1234non
2 ай бұрын
මං ආසම චැනල් එකක්..මුස්ලිම් සංස්කෘතියට ආදරේ හිතෙනවා..ඒ වගේ ම ගෑනු ලමයිට ගොඩාක් ඉගෙනගන්න දේවල් තියෙනව ඔයාගෙන්😘😍😍😍
@amandamethsarani3538
2 ай бұрын
සුබ උපන්දිනයක් වේවා කියලා ඒ දරුවො අත්දෙකෙන් වැදලා කියනකොට මට නිකං පපුව පැලෙන්න වේදනාවක් ආවා ඩියර්.පව් මේ අහින්සක මැණික් කැට.කිසිම ආත්මෙක මේ වගේ අසරණ වෙන්න එපා මේ දරුවෝ.ආදරය සෙනෙහස රැකවරණය ලැබෙන්න ඕන හැමදාම.ඒ වගේම ඔයාගේ පුතු පැටියටත් නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා.❤❤
@LakshiChulangani
2 ай бұрын
පුතාගෙ birthday එක මෙහෙම ගත්‍තු එක හොදයි නන්ගි . අනිත් අයටත් හොද දෙයක් . බලාගෙන ඉන්නකොට දුක හිතෙනවා . අපේ මිනිස්සුන්ගේ නරක දෙවල් නිසා පොඩි ලමයි දුක් විදිනවා.. ඔයාටත් ගොඩක් පින්. God bless you ..Happy birthday mehul putha..!!!❤🙏
@SLFathimaslifestyle
2 ай бұрын
Thanks dr❤😊❤
@rujustin5435
Ай бұрын
@@SLFathimaslifestyle api illuwa video ekatha karanda ko akke
@MaanaVee
Ай бұрын
සුබම සුබ උපන්දිනයක් පුතා.. ෆාතිමා ඔයා හැම අම්මා කෙනෙකුටම ආදර්ශයක්. මේක තමයි නියම තෑග්ග දරුවෙක්ට උපන්දිනේ ට දෙන්න පුළුවන්..
@සප්තරිශි
2 ай бұрын
අනේ ඔයාගෙ වයසේ හැටියට ඔයා කරන දේවල්, හිතන පතන හැටි හරිම ෂෝක් නංගී. ඔයා මාරම ශක්තිමත් වගේ ම ගොඩක් ගුණ යහපත් කෙනෙක් 😍🥰♥️😘🌹
@Krishgmk-mw3ux
Ай бұрын
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ මට නම් ඇඩුනා අපි දරුවෙක් නැතුව ඉන්නවා අනුන්ගෙ දරුවන්ටත් ආදරෙයි අනේ මන්දා කොහොමද මේ නොදරුවො දාලා ගියේ ඔයාගෙ මුලු පවුලටම ගොඩාක් පින් එක දවසකට හරි මේ දරුවන් සතුටු කලාට❤
@malawijesundara330
2 ай бұрын
ළමා නිවාසවල ඉන්න දරුවෝ හරීම ආසයි ඔයා දුන්න කෑම වර්ගවලට එයාලට ඒව හම්බවෙන්නෙම නැති තරම් යෝගට් වගේ දේවල් නිතර ලැඛෙන වනේ
@fai3379
2 ай бұрын
ඔව්
@SLFathimaslifestyle
2 ай бұрын
Thanks dr❤😊❤
@Ishudulanja4728
2 ай бұрын
Happy birthday mehul baba🎂😘🥰 අනේ ඇත්තමයි අක්කලා ලොකු පිනක් කරගත්තෙ😢 ඒ ලමයි හරිම පවු😢 එයාලට ඔහොම කෑම වේලක් හම්බෙන්නෙ කලාතුරකින් වෙන්න ඇති🥺 මේහුල් බබාට අක්කලාට ලොකු පිනක් 🙏 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ මෙහුල් මැනික 🥰😘😍💐🌹❤️🎀
@SLFathimaslifestyle
2 ай бұрын
Thanks dr❤😊❤
@SadhikSasna
2 ай бұрын
Masha allaha. Oya godak hoda adarshyak puthata kiyl dunne. Aththatama ada ada thamai video eka beluwe... ❤❤❤
@DisnaLiyanage-h1q
2 ай бұрын
ජීවිතේ කවදාවත් අම්මෙක්ට දරුවෙක් දාලා යන්න හේතුවක් මේ ලෝකේ කොතනකවත් නෑ... දරුවෙක් හදාගන්න බැරි නම් මේ ලෝකෙට ගෙනත් අතාරින්න එපා..මේව අහස පොලව උහුලන්නෙ නැති අපරාද....දරුවන්ට ඕනවට නෙමේ උපදින්නේ..ඒ නිසා දරුවෝ අසරණ කරන්න එපා.....😢😢😢😢
@laylakaram5007
2 ай бұрын
වීඩියෝ එක ගොඩාාාක් ලස්සනයි දුකයි ඔයාලා ගොඩක් මහන්සි වෙලා නියෙමෙටම දුන්න ඒ පිං බලෙන් මෙහුල්ට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා සුබම සුබ උපන් දිනයක් වෙිවා මැණික ❤❤
@shaluapsara4380
2 ай бұрын
Happy birthday little one ❤️🥳 අනේ ඇත්තටම එයාලා දැක්කම හිතට මාර වේදනයි අනේ මොන හිතකින් දරුවෝ දාලා ගියාද දන් නෑ 😥😥
@SLFathimaslifestyle
2 ай бұрын
😢
@randikaseuwandi9240
2 ай бұрын
සුබ උපන් දිනයක් මෙහුල් පුතෙ මෙක බලද්දී දුක හිතුනා ඔයාලා ගොඩක් හොද දෙයක් කලෙ ගොඩක් පින් ඇත්තටම කඳුළු අවා
@SLFathimaslifestyle
2 ай бұрын
Thanks dr❤😊❤
@NikiniTharushikaSenavirathna
2 ай бұрын
ඔයා කතා කරන විදිය මාර ශෝයි අක්කෙ ❤ ආසයි අහන් ඉන්න ❤
@SLFathimaslifestyle
2 ай бұрын
Thanks dr❤😊❤
@maduraparabath3790
2 ай бұрын
තෙක් කපන්නෙ නැතුව සමරන්න හිතපු දේ නම් සුපිරි ❤❤❤❤❤ හරිම බුද්ධිමත් අදහසක්
@SLFathimaslifestyle
2 ай бұрын
Thanks dr❤😊❤
@isankapiumali6786
2 ай бұрын
ඇයි අපි ලමයි හදන්න ඕන කියල දැනගෙන මිසක් ලමයි හදන්න එපා. අනේ පැටවුනේ කිසිම ආත්මෙක මේ වගේ තනි වෙන්න නොලැබේවා කියල මන් ප්‍රාර්ථනා කරනවා. මේ කරපු පිනෙන් මේහුල් පැටියයි ඔයාල හැමෝමයි නිරෝගීව ඉන්න ලැබේවා❤❤❤
@asafernando6290
2 ай бұрын
👍 ලොකු පිංකමක්. මෙහුල්ට සුබ උපන්දිනයක් වේවා!
@SLFathimaslifestyle
2 ай бұрын
Thanks dr❤😊❤
@dilrukshl
2 ай бұрын
මෙහුල් පුතාට happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 ඔයාලාට ගොඩක් පිං 🙏🙏🙏 ඉලග පාර මිටත් වඩා ලොකුවට දෙන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලා සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲
@SLFathimaslifestyle
2 ай бұрын
Thank you so much dr❤🥰
@tharindulakshan1827
2 ай бұрын
Happy birthday mehul baba 🎂 ඇත්තටම ඔයා හොද දෙයක් කලේ.. බලද්දී මගෙ ඇස් වලට කදුලු ආවා.. මෙහුල් බබාට ගොඩාක් පින් ❤️
@madushahansani4842
2 ай бұрын
සුහ උපන් දිනයක් වේවා මෙහුල් බබා ..ඔයා නන්ගි මෙ පින් කියන්න bari tharam watinawa..anthima tika balanna bari tharam dukai..ugurath hira una duka wadi kamata..loku deyak මෙහුල් බබාගෙ බර්ත් ඩේ එක මෙ විදියට සමරපු එක gana❤❤❤budu saranai oyala හැමෝටම
@SLFathimaslifestyle
2 ай бұрын
Thanks dr❤😊❤
@mohamedilham3527
2 ай бұрын
Mashaa allah neege nalla wele ondu senjiga sis ❤ 😢 may allah bless uh and ur family AAMEEN ❤
@SLFathimaslifestyle
2 ай бұрын
Jazakalla hair ❤dr
@Darshika.sathsarani.
2 ай бұрын
අනේ කලින් වීඩියෝ එකේ මම හිතුවා ඔයා කිව්වම මේ පාර බබාගේ birthday vlog එක ගොඩක්ම ලස්සන එකක් කිව්වේ ඇත්තටම ලොකූ පාර්ටි එකක් දාලා වෙන්න ඇති කියලා.අනේ ඔයා ගොඩක්ම හොඳ වැඩක් නංගි කරලා තියෙන්නේ ❤❤ගොඩක් පිං.ඔයාට තව තව මේ වගේ පිං වැඩ කරන්න හරියන්නම ඕන.බුදු සරණයි ඔයාගේ මුළු පවුලටම ❤❤
@mohammadsalman5692
2 ай бұрын
Iam really proud of u fathima ongada babahku allah rahmath seiwan idhumari oru nanmaya vela seiya allahda natam ikanum so allah ongalkum ongada pullakium familykum neenda hayatha tharuwanaha 😊❤
@hiruherath4868
Ай бұрын
අනේ අක්කෙ ගොඩාක් පින් ඔයාට 🤍 ඇත්තටම මාරම හොඳ කෙනෙක් ඔයා 🤍 Stay Happy Forever 🥰 our cute prince mehul 😘
@tharushithashmini9273
Ай бұрын
ඔයා හරීම හොද කෙනෙක් අක්කා.. ඇත්තටම හර්‍රිම හොදයි.. මං ගොඩාක් වීඩියෝ බලනවා ඒ හැම එකකම අක්කා මොනා හැදුවත් කිසිම අඩුවක් නැතිවෙන්නම හදනවා..❤
@KalhariPranando-eg3wu
2 ай бұрын
Happy birthday mehul මැනික ඇත්තටම ඔයා හොද දෙයක් කලේ❤❤❤❤
@ThushaniImara
Ай бұрын
ගොඩක් හොඳයි nangi Happy Birthday putha🎉🎉🎉
@MaheemasonaliChethana-mb2cj
2 ай бұрын
Happy birthday mehul . Ane lassanai akke. Harima shok . Adarei akke . Puluwan hamawelema video aran enna . ❤️❤️😚😚
@ShaziZaam
2 ай бұрын
Happy birthday Mehul baba ❤🎉 Allah Bless You. Vlog eka okkoma baluwa Nangiyo godak sathutui. Anthima Tika balanakota mata aduna. Hariyata duka hithuna 😢
@SasikaSasika-xx2bp
2 ай бұрын
අක්කි මේ වීඩියෝ එක මාරම ලස්සනයි අක්කට පුළුවන් තවත් වීඩියෝ දාන්න ❤❤
@onayadesilva7776
2 ай бұрын
ඔයාට පිං අක්කා එ පින ඔයාගේ පැටියටත් ලැබෙයි🙏
@pabasarawanigasooriya7206
2 ай бұрын
සුභම සුභ නිරෝගිමත් උපන් දිනයක් වේවා පැටියෝ ඔයාට .🎉🎂🎊️
@fathimasharmila1331
2 ай бұрын
Happy birthday mehul baby❤❤❤🎉🎉🎉.as walata kadulu awa vlog eka dakala.aththatama cake kapala celebrate karanawata wada cochchara hodada mehema deyak karapu eka.oyata godak pin nangi. Allah bless u all❤❤❤
@chamaliaaisha4838
2 ай бұрын
නිදුක් නිරෝගී සුබ උපන්දිනය ක් වේවා.!
@hanahaniffa3390
Ай бұрын
Maasha Allah Very nice work sister ❤ ළමා නිවාසයකට ගිහින් celebrate කරන එක ගොඩක් අය කරනවා, ඒත් ඔයා එකට choose කරපු food items ඇත්තටම inspiring, කවුරුත් මේ වගේ දේවල් දෙන්නෙ නැති තරම්නේ, සමහර විට දුෂ්කර පැතිවල තියෙන ළමා නිවාසවල ළමයින්ට ජීවිත කාලෙටම ඔහොම treat එකක් ලැබිලා නැතුව ඇති, එයාලට කොච්චර සතුටු හිතෙන්න ඇතිද?❤ May Allah bless you and your family always!
@Yanga427
2 ай бұрын
අනේ ඔයාට ගොඩක් පින් 🥺🙏
@hirusenarathna5875
Ай бұрын
Happy Belated Birthday චූටි පුතේ!❤❤❤
@sachinimansala5677
2 ай бұрын
මමත් එහෙම තමයි හිතන්නෙ එතනට ගිහින් කේක් කපද්දී ඒලමයින්ටත් අම්මා තාත්තා මතක් වෙලා ගොඩාක් දුක හිතෙනවා
@fathumaharisa6786
2 ай бұрын
මාෂා අල්ලාහ් ❤️ සුබම සුබ උපන් දිනයක් වේවා මේහුල් පුතේ ❤️🎂🎂❤️ මේ ලෝකයේ සෑම දරුවෙකුට දෙමව්පියන්ගේ රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආමින් 🤲🤲🤲
@SafanMohomed
2 ай бұрын
ඇත්තටම මෙහෙම දෙයක් කරපු එක ලොකු දෙයක් ❤ බලන කොට මාර දුකයි අඩනතරම්😢
@DinushiGamage-ng5jg
2 ай бұрын
Happy birthday Mehul putha.❤❤❤ අනේ මටත් වැදුනා හරීම දුක හිතුණ. ඔයා ගොඩාක් හොඳ කෙන. ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ඔයාටත් ඔයාගේ පුතාට අනිවාරෙන්ම හොඳම වෙනව දිගටම හොඳ වෙනවා නංගී. ඔයා ප්‍රාර්ථනා කරන හැමදේම වෙනවා හරිම ලස්සන වීඩියෝ එකක් ගොඩාක් හොඳ දෙයක් ඔයා කලේ මට ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. හරි දවසක හමුවුණොත් අපි කතා කරමු මට හරි මාස හිතුන නංගි ඔයාගේ මේ වැඩේට.god bless you
@SLFathimaslifestyle
2 ай бұрын
Thanks dr❤😊❤❤❤
@ranasinghemadumali52
2 ай бұрын
ඔයාටයි පවුලෙ හැමෝටමයි ගොඩක් පින් අක්කෙ මේක බලනකොට මටත් ඇඩුනා ❤
@Jinx-h6r
2 ай бұрын
Hi sis 👋 Masha Allah alhamdulillah beautiful ❤️ vlog happy birthday Méhul
@Geeshaworld-fp3kb
Ай бұрын
Matath aduna goda dawasakin oyawa hambune aththatama sathuti 👏
@ChethanaLiyanage
2 ай бұрын
Happy Birthday Mehul Baba 😍😘🎂 Harima hoda wedak 🙏
@DisnaDisnakarunarathna
Ай бұрын
Mehul බබා හරිම ලස්සනයි ...
@Thilini1993
2 ай бұрын
දිපු එකනම් සුපිරියටම දිලා තියනවා නංගී .පින් අනෙ
@Kavi97-p3l
2 ай бұрын
මේ පාර කට්ටිය comment දාන එකක් නෑ coloring දාන්න එපා.කියලා .ගිය පාර මතකනෙ මැරෙන්න හැදුවේ 😂... happy birthday cutie ❤❤❤.අනේ සතෙක්ටවත් අම්මා තාත්තා නැතුව ඉපදෙන්න එපා😢😢😢❤
@SLFathimaslifestyle
2 ай бұрын
😂😂 Thank you so much dr❤🥰
@dilshiekanayaka
2 ай бұрын
මගෙ ඇස් වලටත්.කදුලු ආවා මැණිකේ 😢😢😢😢පවු අනේ.ඔයා කරේ ලොකුම ලොකු පිනක් නංගි❤️
@waheedanoor8645
2 ай бұрын
Masha Allah . You have done a great job sis . Many more happy returns of the day Mehul darling . May Allah bless you all . Best wishes from Waheeda ❤
@yasadarasamarasekara676
2 ай бұрын
Great work fathima...May triple gem bless you😍
@pubudhunidarshika8425
2 ай бұрын
Happy birthday puthee❤❤❤❤😢dukak hithuna me daruwo dakkama pawu...oylata godak pin me wage deyak karapu ekata nm🎉🎉🎉
@SLFathimaslifestyle
2 ай бұрын
Thanks dr❤😊❤
@nishanthikodi5888
2 ай бұрын
Happy birthday පුතේ 🎉🎉🎉ane dukai නංගී ara ළමයි dakkama නේද ane ඔයා ගොඩාක් හොඳයි යහපතක් වේවා
@SLFathimaslifestyle
2 ай бұрын
Thanks dr❤😊❤😢
@DinuKaushalya-xp2hw
2 ай бұрын
Godk watina adahasak nngi aththatama sathutui yogat wage dewal nam nitharama hamaba wenwa ne. Hamadama sathutin inna nngi❤🎉
@SalihaRaheem-ol2gk
2 ай бұрын
Happy birthday little one❤..May Allah bless you
@ThiliniNeelawasam
2 ай бұрын
Ane godak duka hithenawa me patau dakkama oyata godak pin mehema thamai karanna one ❤🙏
@isuruthilinika6002
2 ай бұрын
Great work, Happy Birthday Mehul
@thilininimesha5857
Ай бұрын
You are the best mom ❤️❤️ No words ❤❤
@FathimaShihara-t2i
Ай бұрын
Mata adanta aawa hari sathutuy 🎉🎉❤❤
@සප්තරිශි
2 ай бұрын
අනේ මටත් එහෙමයි. මම කෑම හදන කොට නිදහස තියෙන්න ඕන. නැත්තම් කෑම එක අවුල් යනවා. මම කෑම හදන කොට මම නම් කවුරු වත් කුස්සියේ ඉන්නවට ත‍් kamathi නෑ. අනේ ඔයා කරේ මාරම හොඳ වැඩක් නංගී. කියන්න wachana නෑ ඒ ගැන. ආදරෙයි ගොඩක් ❤️❤️❤️🙏🙏🙏😍🥰🤗
@s.m.sawall9663
2 ай бұрын
Great work ....🤗 Happy Birthday 🎂 Mehul boy ....May Allah bless u all 🤲🏻
@kaumadisiriwardana6215
2 ай бұрын
Happy Birthday little Mehul🎉❤❤
@malshasrimali2723
2 ай бұрын
Ane mata godak sathutui .❤.ewagema dukai
@tharushibhagya5952
2 ай бұрын
ගොඩාක් වටිනවා ෆාතිමා අක්කෙ
@bluenagging-ou8xl
2 ай бұрын
Ane godakh pin. Subama suba upandinayakh vewa! Mehul babata. 🎉
@avindigunarathna8959
2 ай бұрын
අනේ වීඩියෝ එක බලද්දී ඇඩුනා අක්කේ 😢😢❤❤
@SanduniLakshika-rp7ko
2 ай бұрын
happy birthday ..putha❤❤Oyalata godak pin.pau e daruvo.godak satutu venna ati eda.
@airabulathshinhala865
Ай бұрын
Oya hoda daruwk jasu phetae ❤❤❤❤❤
@Achiyahasi
2 ай бұрын
අනෙහ් අක්කි ඔයාලගෙ අර වෙඩින් වලට පාටි වලට හදන උම්බලකඩ සම්බොලෙ හදන විඩියො එකක් දාන්නකො😫😫😫
@Ish119
2 ай бұрын
Happy birthday putha ❤❤nangi oya godak Hoda wadak aththatama kare thawa thawath ewani pin Kam karanna haki wewa apitada e siyalu pin anumodan wewa dp
@ydyxhxgd2055
2 ай бұрын
ane nangi mata jelly ekata dane milkmed akata උණු වතුර danne..happy birthday..🎉🎉🎉❤❤ patiyo...
@dewminisathsarani4932
2 ай бұрын
අනේ ඒ බබාලගෙ මූනු පෙන්නන්නෙ නැතිව ඉන්න තරම් ඔයා ගොඩක් හොදයි අක්කෙ.❤🥺❤
@SLFathimaslifestyle
2 ай бұрын
Eyaalatath anagathayak thiyenawa ne nngi
@මලීෂාබංඩාර
2 ай бұрын
Happy birthday petiyo❤ මාත් ආසයි එහෙම දෙන්න ඒත් මට පපුව පැලෙන්න එනවා එහෙම ගිහින් දකිද්දි ඒ පැටව් 😢
@prasadvkb3862
2 ай бұрын
Ane oyata godaaaak pin Budusaranai mehul patiyatath ❤️🙏
@DinushaPiyadarshani
2 ай бұрын
❤ane oya harima Hoda kenek Nangi oyata godak pin oyage patiyata subs upandinayak wewa nirogi wewa❤
@maheshmadusanka6881
Ай бұрын
අවසාන ටිකේ මටත් ඇඩුනා 😢 ගොඩක් හොද වැඩක් ❤
@SanuRanathunga
2 ай бұрын
ගොඩක් පිං අක්කෙ ඔයාට. මමත් හරිම ආසාවෙන් ඉන්නව මගෙ උපන්දිනේටත් ඒ වගේ දානයක් දෙන්න
@SiyadaRumais
2 ай бұрын
Oya Hoda wata Cara alnambulililah👌👌👍👍
@FathimaIlmashahard
2 ай бұрын
Happy birthday little one❤️❤️❤️
@SanduniAberathne
Ай бұрын
Happy birthday mehul patiyo❤️🥺
@dilanialuvihare7321
2 ай бұрын
Happy belated birthday chuti putha.oyala godak hoda wadak kale.rasa kama tikak dunne .may wage kama denawa adui.❤❤❤❤❤
@madhu5786
2 ай бұрын
niduk nirogi subama suba upandinayak wewa puthe❤ jesu pihitai oyata..
@Ayeshajayasundara
2 ай бұрын
අනේ නංගී මටත් ඇඩුනා.වීඩියෝ එක බලන්ඩ කල් ගියා ෆෝන් එකේ ඩෙටා තිබ්බෙ නෑ .ඔයාට ගොඩාක් පිං.මේවගේ වැඩ තමා අපි කරන්න ඕනේ ❤❤❤
@piyumihansika8694
2 ай бұрын
Happy birth day baboo ❤😍🎉🎂
@Dimashikarunarathne
2 ай бұрын
Happy B' Day Mehul.. Good Job Sis.... God Bless You All 🥰
@FathimaRakshana-o9p
2 ай бұрын
Assalamu aleikum sis Im from colombo na ongada all videos pakarai neega super women 😊⚡️enaka ongalayoda pesa asa
@FathimaRakshana-o9p
2 ай бұрын
Enakum video end la aaluwa wandata u r great ❤
@NadeekaDarshani-yz2ny
2 ай бұрын
ගොඩක් පිං පුතාට❤❤
@Piumeeranaweera
2 ай бұрын
Happy Birthdya Mehul....❤❤❤🎁🎁🎁 Its great work dr
@Amanda3-r8h
2 ай бұрын
Happy birthday mehul.insha allah❤god bless u
@udayanganichathurika2132
2 ай бұрын
මේහුල් බාබා ට සුභ උපන්දිනයක් වේවා .
@NiroshaEdirisingha-s1i
2 ай бұрын
Balagena inna Apeth as walata kadulu inuwa.happy birthday mehul
@pathumpathirage7993
2 ай бұрын
මාත් මගේ පුතාගෙ අවුරුදු 2 උපන්දිනයට ඔයි විදිහටම ළමා නිවාසෙකට දානයක් දුන්නා නංගි.ඔයා විදියටම හැමදේම මගේ අත් දෙකෙන් හදල දුන්නා.පුදුම සතුටක් ලැබුවෙ අපිත් එදා..මට ඔයාගෙ වීඩියෝ එක බලද්දී ඇඩුනත් එක්ක.මන් එදත් ඒ විදියටම ඇඩුවා.ඒ ලමයි දැක්කම ඇස්වලට කදුලු එනව.කිසිම අඩුපාඩුවක් තියෙන ළමයි නෙමෙයි ඒ.කොහොම දාල යනවද කියල හිතාගන්න බෑ.දැන් මගේ බබාට අවුරුදු 3ක් වෙනවා.මන් එයාව දාලා කඩේකටවත් යන්නෙ නැහැ.ඒ තරම් මට ලෝභයි එයා ඇඩුවොත් කියල.ඒ ළමයිත් කොච්චර ආස ඇතිද අම්ම තාත්තගෙ සෙනෙහස විදින්න.ඔයා කිව්ව වගේම අපිත් එදා අපේ බබාව හුරතල් කරේ නෑ ඒ බබාල ඉස්සරහ.මට ඒ දවස ආයෙ මතක් උනා අනේ..😢😢
@yohanidilthusha9728
2 ай бұрын
Great job darling 🥰🎉
@inokasuranji5255
2 ай бұрын
Happy birthday little one.❤❤❤
23:42
හජ්ජි අවුරුදු සමරපු vlog එක,අම්මෝ කෑම ගොඩා....🤤🤤
SL fathima's life style
Рет қаралды 142 М.
18:39
Husband ගේ 31st birthday එකට කරපු sur එක🤭🤭
SL fathima's life style
Рет қаралды 111 М.
00:18
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 75 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 863 М.
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 28 МЛН
15:06
ඇය.. ෂිට්.. මේක පුදුම ලස්සනක්නේ..
VFM RADIO 107
Рет қаралды 31 М.
24:09
මට වදදෙන තාත්තයි දුවයි 🫣| එයානම් දැන් ලොකු ළමයෙක්🥹❤️l ආදරේ පිරිලා l උඩ දියලුම ගියා | Upper Diyaluma
Giorno 23
Рет қаралды 88 М.
2:47
සාරන්යා මැනිකගේ 3වන උපන්දින උත්සවය💗 ආදරෙයි චුංගි 🪷#youtube #sarangadinakshie #viralvideo
BE HAPPY
Рет қаралды 14 М.
21:23
මුස්ලිම්වරුන්ගෙ මෘතදේහ ස්නානය කරවන ආකාරය - Janaza|Sinhala Bayan - Nasik Farook Official
Nasik Farook Official
Рет қаралды 456 М.
15:29
මගේ subscriber කෙනෙක් කැනඩා වල ඉදලා එවපු තෑගි😘😘ලස්සන දවසක් ගෙවපු හැටි😘😘
SL fathima's life style
Рет қаралды 42 М.
22:56
අලුත බැදපු Coupel එක ගෙදරට එන දවස අපි ගත කරපු විදිහ
SL fathima's life style
Рет қаралды 271 М.
33:03
THAILAND වලින් ගත්‍තු දේවල් UNPACK කරමුද😍💗| MOST REQUESTED🇹🇭| Thailand Shopping Haul😱 #shoppingvlog
Eshi and Hella
Рет қаралды 97 М.
18:21
මගේ cake එක😅| සතියකට මම හදපු කෑම | husband රස බැලුවා😁| පැයෙන් කෑම ජාති 5ක් | දැන් මන් ලොකු ළමයෙක් 😂
Sanjana Gamarachchi
Рет қаралды 270 М.
18:53
සති පහකුත් ගිහින් දුන්න surprise එක | Madhava & Nanduni
Madhava Wijesinghe
Рет қаралды 226 М.
23:02
බබාටම කියලා වෙන් කරපු දවසක්.එයාට සතියකට ගන්න බඩු 😘
SL fathima's life style
Рет қаралды 46 М.
00:18
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН