මැනික නැතුව ගෙවාගත්ත දවසක් |ලංකාවට ඇවිත් කරපු පලවෙනි Vlog එක- Sangeeth Dini Vlogs

  Рет қаралды 203,537

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

9 ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage

Пікірлер: 219
@Heshmesh123
@Heshmesh123 9 ай бұрын
Hari puduma lassana jivitha ❤ගමෙ තාලෙට ඉන්නත් දන්නවා කොළඹ තාලෙට ඉන්නත් දන්නවා...කැඩිච්ච ඉංග්‍රීසි නැතුව ලස්සනට ජිවත් වෙනවා
@shashinimadhusha8761
@shashinimadhusha8761 9 ай бұрын
දෙමව්පියන්ගේ අසීමිත ආදරය විදින්න බැරි උන දරුවෝ කොයිතරම් ඇතිද...😢 දෙවියන්ගේ පිහිටින් අපි වගේ ඒ අයට මින් පසු උපදින හැම ආත්මෙකම ඒආදරය නොවඩුවම ලැබෙන්න ඕනී 🙏🥺
@geethajayasundara627
@geethajayasundara627 9 ай бұрын
අනේ අම්මගේයි පුතාගෙයි ආදරය .මගේ කොල්ලෝ දෙන්නාත් ඔය වගෙ තමයි .ආස හිතෙනවා නේද ❤️❤️❤️🐥🐥🐥🐥
@udeshikamadushani4967
@udeshikamadushani4967 9 ай бұрын
පවුලම එකතු වෙලා ඉන්නකොට හරිම ශෝක් හැමදාම සතුටින් ඉන්න අයියා අක්කා තාත්තා අම්මා ආදරෙයි වරා අයියා
@Ayeshabandara4360
@Ayeshabandara4360 9 ай бұрын
අම්මා පෝල් බිදිනකොට හැමදාම දුවන් යනවා සද්දෙට වතුර ටික බොන්න..චුට්ටක්වත් හැලෙනවට කැමති නෑ 🥺 ඒ තරම් ආසයි මාර් කූල් එකක් දැයෙන්නේ gastric තියෙන අයටනම් මරු මට වගේ 😍🥰
@menukadamayanthi6575
@menukadamayanthi6575 9 ай бұрын
අම්මෝ මැනික ❤මැනිකගේ නම කී පාරක් කිය උනාද ඒ ආදරේට ඇස් වහක් වදින්නනම් එපා සතුටින් ඉන්න හැම දාම
@NatureVids96
@NatureVids96 9 ай бұрын
මේ කුස්සියේ උයන videos බලන්න හරි ආසයි ❤😊
@dilrukshl
@dilrukshl 9 ай бұрын
Wooooooooow ,අද අම්මා ඉන්නවා නේද ❤️❤️💎💎 නියමයි ❤❤❤ තාත්තා දකින්නත් ඔනේ වරා මල්ලි කෝ ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️ ආදරෙ ගොඩක්
@chandramalkanthi2892
@chandramalkanthi2892 9 ай бұрын
Maru.ammayi puthayi lassana Puthe adarei
@wasanthiudayangani6012
@wasanthiudayangani6012 9 ай бұрын
Ada amma ennawa niyamay amma video walata ganna nitharama ewa lassanay
@navindudeemantha4096
@navindudeemantha4096 9 ай бұрын
Aiya Ada Taniyen Miss you Akki❤️😘 Aiyai Ammi Hadapu Roti eka Rasapatai😋 Parissamen inna Adarei Hemadama God Bless 😘
@chamillaabeynayake2618
@chamillaabeynayake2618 9 ай бұрын
Don’t throw coconut water.. it’s highly nutritious. Here in Uk it costs about £5, 750ml.
@Rasangikaniro
@Rasangikaniro 9 ай бұрын
අපිට නම් ගෙදර ඉස්සරහම වෙල් යාය.❤❤❤❤❤❤❤
@sbprasanga1943
@sbprasanga1943 9 ай бұрын
අපේ ගේ ඉස්සරහම තියනවා වෙලක්.....😊
@dvimalasarathero659
@dvimalasarathero659 9 ай бұрын
Superb good job sangeeth aiya dene akka budusaranai dawe phetai
@nimashamadushani8259
@nimashamadushani8259 9 ай бұрын
Aiyage family ekath jakshon aiyage family eka wage harima adaraniyai ane 😊mama කැමති ඒකට හැමදාම සතුටින් inna ආදරෙයි aiya akka
@nilsharasanjalee8781
@nilsharasanjalee8781 9 ай бұрын
Wow ada ammi innawa...ammai puthai ...asawen baluwa..akki miss u..oyai thaththi ammi aiyai ekka apahu me kitchen eke ammige athin hadana recipe ekak balanna asai❤
@sheharaliyanage6531
@sheharaliyanage6531 9 ай бұрын
Kohomadha ayye ? Dhennatama hamadhama sathutin inna labenna kiyala wish karanawa . Adharei dhennatama ❤
@sithum9472
@sithum9472 9 ай бұрын
කාලෙකින් පුරුදු තැනට ඇවිත් 😍
@singlishsis2097
@singlishsis2097 9 ай бұрын
Man harima asai amma, Sangee, Wara aiya&taththa inna videos balanna. Kalekata passe ada baluwa
@sagarasilva5423
@sagarasilva5423 9 ай бұрын
ane maru oya denna mn adarei godak.oyalage video balanna asai gdk.akkiyo.hamadama sathutin innna ona..kaluthara boo samidu pihitai... .
@MaduShi-wj3gg
@MaduShi-wj3gg 9 ай бұрын
Akki aiyge jivithr eliya karapu Lassna blnnko Ned😘♥️
@chamindabandara5575
@chamindabandara5575 9 ай бұрын
ඔයාලගේ වීඩියෝ වල බලන්නම ආසම තැන තමා ඔයාලගේ ඔය කුස්සිය තෙරුවන් සරණයි ජය වේවා❤
@nimmianuthtara5753
@nimmianuthtara5753 9 ай бұрын
මම හදන්නෙත් ඔය විදිහට.මේම හැදුවම හරිම රසයි ..
@ikfashion8184
@ikfashion8184 9 ай бұрын
ලූණු කපද්දී උඩ කොටස කපලා අයින් කර ගන්න (කහ පාටට තියන කොටස )
@user-indumali
@user-indumali 9 ай бұрын
රොටි තව රසයි පොල්, ලුණු, ලූනු, අමු මිරිස් ටික මුලින්ම හොදට පොඩි කර කර අනා ගෙන ඒකට පිටි ටික දාලා අනන්න. එතකොට රොටියේ කිරි රස තියෙනවා... දවසක ඒ විදියට හදලා බලන්න කියන්නකො අම්මාට... ❤
@hash690
@hash690 9 ай бұрын
Ammith ekka Wedipura video dann aiye. Aluthin deyak iganaganna wagema hari adaren balan inna hithenawa ammi innakota.
@amashathiwankari5989
@amashathiwankari5989 9 ай бұрын
අම්මයි තාත්තයි එක්ක කරන video බලන්න ගොඩාක් ආසයි..❤️
@menukadamayanthi6575
@menukadamayanthi6575 9 ай бұрын
අම්මෝ ඉතින් මැනික ❤ කී පාරක් කිය උනාද මැනික කියලා ඒ ආදරෙට ඇස් වහක් වදින්නනම් එපා හැම දාම සතුටින් ඉන්න බුදු සරනයි ❤❤
@amalisugathapala8403
@amalisugathapala8403 9 ай бұрын
Eye oyalage thaththi rathnapura keells ekata awa. Hemoma ekka hina wela giya❤️
@MaduShi-wj3gg
@MaduShi-wj3gg 9 ай бұрын
Samhara davas geven nathiv ohe baln iddi aiygei akkigei vlog Eka mage paluva nthikra. Mn blan hitiya oylge vlogekk enk.Adrei oyal Dennt😘😘😘😘😘💗💖
@jayanthiginige7216
@jayanthiginige7216 9 ай бұрын
😂I got a free time to watch Sangeeth sons vlogs today. Sorry you are alone withhout Dinithi daughter. We are enjoying watching the teledrama "සුසුම් රස්තියාදුව."Dinithi daughters acting is superb. Hope she can remember me when we came to your place to meet your mother. You must be missing her today. Nice to see Gennie sister too Give my regards to her too. Your polrotibwas very nice I miss it as I am staying out of Sri Lanka these days. Wish you all good luck
@SewwndiNilakshika-mh1xw
@SewwndiNilakshika-mh1xw 9 ай бұрын
Api adare kran aya ekka iddi apit madi wennem kalayane .. ayyai akki hrim ekmuthui hrim adraniyai nalu niliyo unath thirayakin obbta gihim aththa life eke hrim sathutin innwa godk watinwa ek nm .. adrei godak akki ayya ❤️✊👊😘
@Kavindaya138
@Kavindaya138 9 ай бұрын
අයියාවයි අක්කවයි අපේ අක්කා දකලා ප්‍රෙට්ටලසෙඩ් එකෙදි 😍😍😘 අපි ඔයාලට හරිම ආසයි ආදරෙයි අක්කේ අයියේ 😘😍
@sewwandikanchana9145
@sewwandikanchana9145 9 ай бұрын
Ada ammith innwa..godak kalekin ..love you all ❤❤
@pradeepkumara314
@pradeepkumara314 9 ай бұрын
මම හරි ම ආසයි අම්මිගේ ඒවා බලන්න. එයා වීඩියෝ එකක ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නෙ නෑ ❤❤❤❤
@ashannuwanshika2597
@ashannuwanshika2597 9 ай бұрын
Ammige fish curry eka hadana heti vlog ekk krnnko please....
@monicaweerakkodige9852
@monicaweerakkodige9852 9 ай бұрын
Ammo mama awe balanna Amma was nisa , eya innakota harima interesting .don’t misunderstand me but I m a big fan of your parents ,
@user-cg5mr8vh7i
@user-cg5mr8vh7i 7 ай бұрын
අම්මායි පුතයි වැඩ කරද්දී පුතා උදව් කරද්දී හරිම ආසයි ඇත්තටම දරුවෙකුට හැමදේම උගන්වන්න ඕන ඉගෙනීම වගේම මේ දේවලුත් වැදගත් අනාගතයේ දරුවන්ගේ ජීවිතේ තව කෙනෙක් එක්ක ජීවත් වෙද්දී සමගිය සාමය හුගක් වැදගත් වේවී තෙරුවන් සරණයි ඔයාලගේ පව්ලට අයියේ ❤️❤️
@padminiliyanage7945
@padminiliyanage7945 9 ай бұрын
අම්මෝ අද කාලෙකින් අම්මා සහ පුතා .ඉස්සර වගේ.ඒ වීඩියෝ වලට හරිම ආසයි .අම්ම්ගෙයි පුතා ගෙයි ආදරය බලන්න
@warushirasara-rd4uh
@warushirasara-rd4uh 9 ай бұрын
iguru dapu plain tea thibbanm shoi
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 9 ай бұрын
ගොඩාක් දවසකින් අම්මී ඉන්නවා .❤❤❤❤
@user-ou7hx4oi6f
@user-ou7hx4oi6f 9 ай бұрын
අම්මාත් එක්ක කෑම විඩියෝ එකක් ඕන
@dinushinisansala3243
@dinushinisansala3243 9 ай бұрын
Ko pre shoot eke ithuru tika.eka dannako...❤❤❤
@malakab3290
@malakab3290 9 ай бұрын
I love Dini.. but missing your mom on the videos 😢
@afahasan4559
@afahasan4559 9 ай бұрын
Mis you akki. God bls u ayya akka
@renukamanel5561
@renukamanel5561 9 ай бұрын
Godak❤❤❤❤❤ hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusarani🙏 ammi dekke godak dawasakin budusarani🙏 parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍
@nikeshalasadarenu8854
@nikeshalasadarenu8854 9 ай бұрын
amma dekke kalekin ane ammagen aluth recipe ekak ona please aiye
@DsunSampath-bt8rn
@DsunSampath-bt8rn 9 ай бұрын
Adarei හැමෝටම ❤❤❤❤❤❤❤❤
@chamaramadusanka7378
@chamaramadusanka7378 9 ай бұрын
Ape gedara issaraha wel yayak thiyenawa
@oshadiamarasinghe6891
@oshadiamarasinghe6891 9 ай бұрын
Aneeee akki nathuwa paluiiii oyala denna hamadama sathutin ina aiya ❤❤❤😍😘
@lakminihettiarachchi756
@lakminihettiarachchi756 9 ай бұрын
අම්මයි,දර කුස්සියයි.❤❤
@ChandimaRathnayake-sj2fn
@ChandimaRathnayake-sj2fn 9 ай бұрын
Godak dawaskin amma ekkn kemak heduwe neda ayeth enna bsoylata❤
@chamalisanjeewani7141
@chamalisanjeewani7141 9 ай бұрын
ඉස්සර බැලුව vlog වගේ❤
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 9 ай бұрын
අම්මයි තාත්තයි ගෙදර නැතිද මම නං ගොඩක් ආස පොල්වතුර බොන්න❤❤❤❤❤❤❤
@SandayaKumari-pm8du
@SandayaKumari-pm8du 9 ай бұрын
Aiya apita choko genawada
@lakshikadissanayaka5574
@lakshikadissanayaka5574 9 ай бұрын
අපේ ගෙදර පිටිපස්සෙත් කුඹුරක් තියෙනෝ 😊
@nilminisamarathunga701
@nilminisamarathunga701 9 ай бұрын
අපේ ගෙදර තුන් පැත්තට ම කුඔුරැ හරිම ලස්සන යි...මම මිහින්තලයේ ...
@user-ju7ii4kx1u
@user-ju7ii4kx1u 9 ай бұрын
Hi.❤oyalage paula harima ekatui
@dmpjayakodi3256
@dmpjayakodi3256 9 ай бұрын
Hi Dini how are you doing
@MadushikaMilini
@MadushikaMilini 9 ай бұрын
Ge issaraha wel.yaya 🙂✌️✨️
@user-uo6vt7jb2w
@user-uo6vt7jb2w 9 ай бұрын
Adarei aiya ammi dennatama.godak adarei pi❤❤❤❤❤❤❤
@jayanthathunga6864
@jayanthathunga6864 9 ай бұрын
❤❤❤❤❤👍 ගෙදර පිටිපස්සෙ ලස්සන වෙල් යායක් තිබෙනවා අපෙ
@DiliniMadhushani-uf7pd
@DiliniMadhushani-uf7pd 9 ай бұрын
Me ammita man gedak adarei harima siriyawantha amma kenek gedak adarei....
@anupriya542
@anupriya542 9 ай бұрын
සුසුම් රස්තියාදුව 😍😍❤️‍🩹
@dilushasumuduni415
@dilushasumuduni415 9 ай бұрын
Ada ammath innawa harima shook❤❤❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 9 ай бұрын
අම්මියි අම්මිගේ දර ලිපයි කාලෙකින් ❤❤❤.අක්කි ලස්සනට ඇක්ට් කරනවා සුසුම් රස්තියාදුව ටෙලිඩ්‍රාමා එක .❤❤❤.අප්පච්චි ,වරා අයියයිත් ඉක්මනින් බලන්න ඕන ව්ලොග් එකකින් ❤❤❤❤
@usersandu33
@usersandu33 9 ай бұрын
අම්මටනම් හරි කැමති මම එයා හරි ශෝයි❤
@buddhikacabral8833
@buddhikacabral8833 9 ай бұрын
Susum rastiyaduery dinithige acting super.....karala thathvikai..
@rafaharahman
@rafaharahman 9 ай бұрын
After long time amma ❤
@raneisujata8623
@raneisujata8623 9 ай бұрын
සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤💞💞💞💞🌺🌺🌺🌺🌺💯💯💯💯💘💘💘🌹🌹🌺🌺🌺🌺🌺🌺💖💖💖💖💖💖
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 9 ай бұрын
Ammo ammiwa dikinnath aasai.කලෙකින් නේද ❤❤❤❤
@Gayathrichandima11
@Gayathrichandima11 9 ай бұрын
ආදරෙයි අම්මා❤️❤️❤️❤️
@sewwandikanchana9145
@sewwandikanchana9145 9 ай бұрын
Mis you dini akki
@DiliniAmethige-zz5mg
@DiliniAmethige-zz5mg 9 ай бұрын
Shoook oyala dennata asaiii godaak
@sadinikawya9964
@sadinikawya9964 9 ай бұрын
අනේ කොච්චර දවසකට පස්සෙද අම්මිව දැක්කේ.ගොඩාක් සතුටුයි අනේ අම්මාව දැක්කම.රස පාටයි තමයි අම්මිගේ මාලු කරියනම් අයියගේ රොටි ටිකත් එහෙමයි ඉතින්😁❤අක්කිවත් මතක් කරා ඔන්න මන්💗සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺❤😘💗🦄✨🧚‍♂️
@chandialwis9462
@chandialwis9462 9 ай бұрын
ane amma pau ane e amma adarei amma sangeth❤❤❤
@kapilasenevirathna1754
@kapilasenevirathna1754 9 ай бұрын
Ammo aiye ape ge vatema vela...❤❤❤😂😂😂
@udayangirandika1588
@udayangirandika1588 9 ай бұрын
Dinithi harima දක්ෂ නිළියක්
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 9 ай бұрын
Roti rasai nada davi pehitai Family akatama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Dilani satharasinghe
@anushalakmali410
@anushalakmali410 9 ай бұрын
Roti hadnkot wathura wenuwata pol wathura damma nam tawth rasai
@madushamadu3621
@madushamadu3621 9 ай бұрын
Mn rata inne eth mage amma mathak una.eya rasata roti hadanawa waumalu ekka kanne.mis u amme..oyage ammi uyanawa dakiddi mata ammawa mathak una.😢
@rasikakumari2005
@rasikakumari2005 9 ай бұрын
Aguru vitharak hadagena roti puchchanna rasay
@hansihansihansi
@hansihansihansi 9 ай бұрын
Ayyee mma ahal tyena deyk mee ..pol leli gahala e pol mudda galawanne nethiwa thama gdr ethulata arana yanna one kynne..dnne ne etn harid weradida kyl eth mma ahala tyenne ehem thama..pol mudd galawannethiw aran yanna one kyla♥️😊
@shamadias4588
@shamadias4588 9 ай бұрын
long time good bless
@sethminikeshala7021
@sethminikeshala7021 9 ай бұрын
සරල චාම් ජිවිතයක් ❤
@upulakshimarasinghe4966
@upulakshimarasinghe4966 9 ай бұрын
සංගීත් අයියේ පොල්වතුර වල හොද එනජි එකක් තියනවා මස් කන්නෙ නැති කෙනෙකුට හරක් මස් කෑවතරන් ශක්තියක් පොල්වතුර වලින් හම්බවෙනව මමත් පොල්වතුර බොනව ලුණුයි දෙහි චුට්ටක් දාලා 😊😊😊😊😊😊
@Sp-kv2ng
@Sp-kv2ng 9 ай бұрын
අයියා මහත් වෙලා වගෙ ටිකක්
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 9 ай бұрын
Puthee..dara lipee roti hadanakota pol leli daala roti puchaganna.ethakota roti lassanata enawa.❤
@lalanisamarasekara3785
@lalanisamarasekara3785 9 ай бұрын
Amma innwanae Aulak nane susm rasthyadwa balanwa .
@gayanipavitrika6801
@gayanipavitrika6801 9 ай бұрын
Rotiyata gindara wdaine amme
@user-ti6me6jt5q
@user-ti6me6jt5q 9 ай бұрын
Dinithi e charitheta hodatama galapenawa
@nayanadodantenne7976
@nayanadodantenne7976 9 ай бұрын
Mage phthalates ekkath mama uyanava❤
@lakminimadushika1239
@lakminimadushika1239 9 ай бұрын
Thathi ammi ekka Vlogs krnna
@user-nf4if8rq6q
@user-nf4if8rq6q 9 ай бұрын
Ohooma pole bidinna epa pahalata watenawane wathura tikath apathe yanawanee
@deepanimadawala5106
@deepanimadawala5106 9 ай бұрын
හැමදාම සතුටින් ඉන්න පුෙත් ෙතරැවනි සරනයි සිය පවුලට🙏🏻🙏🏻❤️❤️🙏🏻
@wordpressbpg1519
@wordpressbpg1519 9 ай бұрын
ගෙදර pitipasae කුඹුරු තියෙනවා අපිට ඇත්තටම harim siriyavanthai පුතා
@AshikaSachini
@AshikaSachini 9 ай бұрын
Ane aiya ada thniym 😢
@khanthikw8523
@khanthikw8523 9 ай бұрын
Plentiyak hada gaththanam maru
@umeshzanjeer3453
@umeshzanjeer3453 9 ай бұрын
මමත් කෑවා හරිම රසයි ❤️❤️❤️
@inokadissanayake7710
@inokadissanayake7710 9 ай бұрын
Aiyo mug ekakata ganna Pol wathura Tika ahaka yanawa
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q 9 ай бұрын
😂harima.rasawah
නැන්දම්මට තෑග්ගක් 🤪- Sangeeth Dini Vlogs
22:29
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 6 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 15 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 15 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 6 МЛН