තෑග්ගක් නැති උපන්දිනයක් | vlog | shihara gamage

  Рет қаралды 41,759

shihara gamage 📽🔔 (  My Channel  )

shihara gamage 📽🔔 ( My Channel )

Жыл бұрын

හැමොවම ආදරයෙන් පිලිගන්නවා....
මහන්න ඉගෙන ගන්න කැමති අයට හොරණ සිංගර් academy phone number
😜 077 6965477
මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
🎞 ඔයාලා photo සුබපැතුම් එවන්න මෙ අන්කයට 📲 078 8781742
🤩 මගෙ business page එක
😁Three Sk fancy ( hair accessories and gifts )
104371252146...
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
#vlog #shoppingvlog #lifestyle #dayvlog

Пікірлер: 351
@thuglife-kk7od
@thuglife-kk7od Жыл бұрын
අනෙ දෙය්යනෙ මේ අක්කට tv channel එකක හරි radio channel එකක හරි job එකක් set වේවා.දැන් ඉන්න ගොන් වලාමවල් වලට වඩා මේ අක්ක දක්ශ්‍ය් .එයාගෙ prasanting skills මරු .කටහඩත් නියමය්🙂
@shiharagamage
@shiharagamage Жыл бұрын
Mt job karanna ba sudu.....kushi innwne.....🤗
@Saadiya_Hansi
@Saadiya_Hansi 2 ай бұрын
​@@shiharagamageඑයා ලොකු වෙනවනෙ අම්මට බලාගන්න කියලා යන්න පුලුවන් නෙහ් අක්කෙ...ඔය ලස්සන කටහඬින් ප්‍රයෝජනයක් ගන්නකො ලංකාවටම හඳුනන්න❤
@tinamathew9730
@tinamathew9730 Жыл бұрын
හරිම සැහැල්ලුවෙන් ගෙවන නිර්ව්‍යාජ ජීවිත ❤ නැති දේවල් පෙන්නන්න දගලන් නෑ ,අනුන්ව පිනවන්න ජීවත් වෙන් නෑ .. ඔයාගේ තැනට එන්න පුලුවන් විදිහට හිතන විදිහ වෙනස් කර ගන්න මටනම් තාම බෑ 🥺
@shiharagamage
@shiharagamage Жыл бұрын
Hapoi emda
@shiharagamage
@shiharagamage Жыл бұрын
වෙනසකටත් එක්ක අද ටිකක් කලින් ඇවිත් බැලුව....... ❤️😍 වෙනද වෙලාව හොදද.... මේ වෙලාව හොදයිද.
@dmrm2032
@dmrm2032 Жыл бұрын
ඔයා කෝමහරී ඉක්මනින් එනවා නම් තමා අපී ආසා..😍😍😍
@ishidayarathne7749
@ishidayarathne7749 Жыл бұрын
උදේට එන්න අක්කෙ
@sanjeewani4359
@sanjeewani4359 Жыл бұрын
Me welw hodai
@k.p.k.s832
@k.p.k.s832 Жыл бұрын
me welawa hodai
@nethminichinthika3900
@nethminichinthika3900 Жыл бұрын
me welawa hodai
@chathujayalath4714
@chathujayalath4714 Жыл бұрын
මේ වගේ සරල ආදරනීය අම්මලා දෙන්නෙකුයී හුරතල් චූටි දුවෙකුයී දැක්කම ආදරේ හිතෙනවා. තෙරුවන් සරණයී ❤️🥰
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@PiyusDiary1822
@PiyusDiary1822 Жыл бұрын
අක්කිගේ කොන්ඩේ දික් කරානම් තවත් ගොඩාක් ලස්සනයි 😍🖤 බුදු සරණයි අක්කා 🙏😍
@RoshiniUmasha-rt1lv
@RoshiniUmasha-rt1lv Ай бұрын
Oya harima shok akke happy birthday Aunty💗
@dinushalakmalijayasinghe8988
@dinushalakmalijayasinghe8988 Жыл бұрын
නිදුක් නීරෝගි සැනසුම්දායක උපන්දිනයක් ලැබේවා🙏බුදුසරණයි ආන්ටි.. වෙනදා වගෙ ලස්සනයි vlog එක.. නංගි ඔයා අම්මා එක්ක එකතුවෙලා ඔයාලගෙ ඉඩමෙ ඉඩකඩ තියන නිසා පැළ හදන්න, එළවළු කොරටුවක්,
@shiharagamage
@shiharagamage Жыл бұрын
Aniwaryenma.... Bohoma sthuti duwe
@pridarshanidilani6045
@pridarshanidilani6045 Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා ආන්ටි.ශෝක් අක්කේ ඔයාලගේ පව්ල.හරිම සරලයි සැහැල්ලුයි ජීවිතේ ඔයාලගේ.බුදුසරනයි🙏🙏🙏
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
Happy birthday Aunty.අක්කේ ඔයාගේ අම්මා ගොඩාක් හොද ආදරණීය කෙනෙක්.එයා ඔයාගේ videosවලට ගොඩාක් ආසා වෙන්න හේතුවක්.♥️❤️❤️❤️❤️❤️❤️❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ane.... Bohoma sthuti duwe
@ishidayarathne7749
@ishidayarathne7749 Жыл бұрын
අක්කගෙ අම්මට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්තනා කරනවා.අක්කගෙ ඇදුම් මෝස්තර හරිම ලස්සනයි.❤️😘😍
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@kanthiperera6208
@kanthiperera6208 3 ай бұрын
Aththa godak adarshamath dewal igena ganna puluwan oyagen anith unge borui loku sobanai nathuwa ❤❤❤❤❤❤❤❤❤❤
@suty4635
@suty4635 Жыл бұрын
Lassnyi akka🥰💗
@ameeshaishani9950
@ameeshaishani9950 Жыл бұрын
Pressure cup eke bate wage thiyena kella pahalata hitinna atha udin meddata wenna danna oni.
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ane emd.. Bohoma sthuti qwt
@nimashamadumali2569
@nimashamadumali2569 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා සතුටින් ඉන්න බුදුසරණයි ආදරෙයි
@shiharagamage
@shiharagamage Жыл бұрын
Adarei....math
@noname-nf9pp
@noname-nf9pp Жыл бұрын
Happy birthday akka.duwa oya harima wasanawantha e wage amma kenek labima.theruwan saranai.dilini akka
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti akke.... Aniwaryenma
@niroshchampika4210
@niroshchampika4210 Жыл бұрын
Akke puthage eka dammata oyata isthuthi❤️❤️❤️putha nethuka nehansa
@piumigunasekara2925
@piumigunasekara2925 Жыл бұрын
Fabulous birthday aunty lots of love.may your dreams come true ♥️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Thank you duwa
@manojfernando2703
@manojfernando2703 Жыл бұрын
Happy birthday amme budusaranai
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@kaveegayandi2641
@kaveegayandi2641 Жыл бұрын
අක්කාගේ අම්මාට සුබ උපන්දිනයක් වේවා 😊 අද විඩියෝ එකත් හරි ලස්සනයි අක්කා 😘 ඔයා පිලිවෙලට ලස්සනට විඩියෝ කරනවා ඔයාත් පවුලේ අයටත් බුදු සරණයි දෙවි පිහිටයි 🙂
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා අම්මේ.....❤️ මම හරිම ආසයි ඔයාගෙ අම්මාට......🥰🥰
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@lushinitharunya878
@lushinitharunya878 Жыл бұрын
Happy birthday aunty.🥰
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti due
@wasanthawasantha4698
@wasanthawasantha4698 Жыл бұрын
Akki oya Oyage ammata harema adarei...oya diha balala apeta egena ganna hoda dewal teyenawa..boru sobana nate nihatha mani kenek oya..kushe baba soii.. God bless you.. ❤❤❤❤
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangi... budu saranai oyatath nangi
@dmrm2032
@dmrm2032 Жыл бұрын
ඔයාගේ වීඩියෝ ගොඩාක් ලස්සන කරනවා අම්මා..ඔයාගේ අම්මා දැක්කම මටත් මගේ අම්මා උන්නා නම් කියලා සියදහස් වාරයක් හිතෙනවා ...කුශීගේ ආදරණීය අම්මම්මට නිදුක් නීරෝගී සුවයෙන් පිරුණු කප්පරක් ආයුබොහෝවේවා 🙏🤲🙋❤️ වාසනාවන්ත සුභ උපන්දාවක් වේවා 🌷😘😍🙏 මේ හග් එක ත් එක්ක අම්මට මන් ආදරෙයි කිව්වා කියලා අනිවාර්යයෙන් කියන්න.මටත් ආසා හිතුනා ඔහොම්ම කවාගන්න.ඔයා ගොඩාක් වාසනාවන්තයි ඔයාගේ අම්මා නිසා..තෙරුවන් සරණයි අම්මා..❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Aniwaryenma mn kiyanm.... Bohoma sthuti oyt
@arishifernando1161
@arishifernando1161 Жыл бұрын
අනෙ විදියට ගවුම් අදිනන් එක.ඇත්තටම මාරම ලස්සනයි ඔයාට න්නගි යො චුටි බබෙක් වගෙ
@shiharagamage
@shiharagamage Жыл бұрын
😁😁😁
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 Жыл бұрын
Akki Manika 😍😍😍
@miss.wijerathne...4194
@miss.wijerathne...4194 Жыл бұрын
Aiyoooo kiyanna bari unane,,,happy birth day antiyoooo
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Great ❤❤❤...you are great🙏🙏🙏🙏🙏
@shiharagamage
@shiharagamage Жыл бұрын
😊😊
@piumisandamini6822
@piumisandamini6822 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් ඇන්ටි
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Harima lassanai adath vidiyo eka❤️❤️❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti
@maduweerasinghe5599
@maduweerasinghe5599 Жыл бұрын
Happy birthday amme ❤️❤️❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@shamilasanjiwani6089
@shamilasanjiwani6089 Жыл бұрын
අම්මට සුබ උපන්දිනයක් වේවා 💖
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@chathurikadissanayake2206
@chathurikadissanayake2206 Жыл бұрын
Happy birthday 🥳🥳🎉
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@jinnie958
@jinnie958 Жыл бұрын
Anee ඔයාගෙ vlogs හරිම ශෝක්.❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti
@gayarajini6358
@gayarajini6358 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා අම්මාට.🎂🎂🎂🥳🎂🎂♥️♥️ බුදුසරණයි ඔයාගේ පවුලේ සියලු දෙනාටම නංගි
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@nilushajayathilaka7707
@nilushajayathilaka7707 Жыл бұрын
Oyanam maru ane.math oya wage inna hari asai.oyata budu saranai
@shiharagamage
@shiharagamage Жыл бұрын
Budu saranai oyatath nangi
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Suba upandinayak wewa amma💐❤🎁😘.budusaranai !.age banum nm maru ane.ara kala dell ata kathawatanm bayth hithuna.e kathawanm aththlu.oyage thagga nm niymai .
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti.....ammo ow e katawta mat baya una
@shineimalsha568
@shineimalsha568 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා නැන්දෙ 🌹🌹🥳🎈🎈🎈🎂🎂❤️❤️❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@anjalisadunika5525
@anjalisadunika5525 Жыл бұрын
Happy birthday නැන්ද .ane නැන්ද kiwata tarha ganne nati වෙයි නේද ....oyage වීඩියෝ එකක් anakan balan inna apinam .b.s.පරිස්සමෙන් inna පැටියා .....
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe..... ane ekata kmk na
@trisholidias1736
@trisholidias1736 Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් ආන්ටි ඔයාට 🥰🥰🥰 ගොඩාක් ආදරෙයි අක්කි ඔයාට වගේම ආන්ටිටත් ..........ආන්ටිට ගොඩාක් ආදරෙයි එයා හරිම ආදරණීයයි 🥰😍🥰😍🥰😍
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
Happy birth day amme ❤
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@anubandara89
@anubandara89 Жыл бұрын
Akki oyage video patta
@shanikamadu7727
@shanikamadu7727 Жыл бұрын
Akkiyo ane man ada godak aulen dawasam hitiye eth oyage vedio eken hithata sathutak awa thanks akki pana bs hamadama hina wela inna
@shiharagamage
@shiharagamage Жыл бұрын
Oh....emda.....owa ganm ganna epa ane
@shiwangiliyanage3095
@shiwangiliyanage3095 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ❤️💐 අදත් වීඩියෝ එක ශෝයි ❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@hasinisepalika8114
@hasinisepalika8114 Жыл бұрын
Niiroogii suba උපන් දිනක් වේවා අම්මාට
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwa
@nowtydananjaya4005
@nowtydananjaya4005 Жыл бұрын
Happy birthday amme
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@nirukshiefrenando3892
@nirukshiefrenando3892 Жыл бұрын
Harima ලස්සනයි oya a adumata akke ❤
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@danushkaprasad3882
@danushkaprasad3882 Жыл бұрын
Happy birth day amma.....
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@chathusagara4196
@chathusagara4196 Жыл бұрын
Subama suba upandinayak mage ammata hamadamath adarei sathutin enna Bs ammata 😍😍😍❤️❤️❤️😘😘😘
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe....
@Minolijananatha4500
@Minolijananatha4500 Жыл бұрын
😘😘
@createlifestyle8912
@createlifestyle8912 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@chamodimadhudhika125
@chamodimadhudhika125 Жыл бұрын
Happy birthday amma 🎊💓
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@user-mq1sx6cj8i
@user-mq1sx6cj8i Жыл бұрын
බෝනික්කියක් වගෙ 😍💕
@shiharagamage
@shiharagamage Жыл бұрын
😀
@binuthesh5248
@binuthesh5248 Жыл бұрын
oyage videos lssani akki .ape akkith genawa oya wage පේශර් bln machine ekk hamadm sthutin parissamin inna 🤩🤩 adarei akki♥♥♥♥l
@shiharagamage
@shiharagamage Жыл бұрын
Adarei math.... budu saranai
@kavikush4622
@kavikush4622 Жыл бұрын
Oyaage krame hariyatama hariii... nkn salli nasthi krnawata wada
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ekane neda
@dedunusulochana4367
@dedunusulochana4367 Жыл бұрын
ammo ammage wasa.. happy birthday 😊😊😊
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ekne
@naviniprabodha1106
@naviniprabodha1106 Жыл бұрын
ඔයා ඉතින් කොයි වේලාවේ ආවත් ඒක වටිනවා... ඉක්මනට ගේන තරමට හොදයි අක්කි..මේ වේලාවට ගෙන්න hamdamath ❤️😘
@shiharagamage
@shiharagamage Жыл бұрын
Emada....... hariiii...... adarei suda
@nisansalasandamali4840
@nisansalasandamali4840 Жыл бұрын
❤️
@buddiniayeshmanthi2479
@buddiniayeshmanthi2479 Жыл бұрын
ඇතුලට වේනනේ තින්නේ 👍
@chathurangijayasena9639
@chathurangijayasena9639 Жыл бұрын
අම්මා ශෝයි අනේ.. ❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ekne
@madushanigayathri1623
@madushanigayathri1623 Жыл бұрын
Oyala 4 denatama niduk nirogiwa deerga ayusha piriwa inna labewa!!❤🙏
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@upekagimhani4446
@upekagimhani4446 Жыл бұрын
වෙනදා වගේම ලස්සනයි අක්කේ 💝😘
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@sandunilakshikagunawardhan9247
@sandunilakshikagunawardhan9247 Жыл бұрын
ඒ රියැලිටි එක මරු ඇත්ත ඇති සැටියෙන් පෙන්නන්න රියැලිටි එක පට්ට
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@binosblackbook1280
@binosblackbook1280 Жыл бұрын
Sweet අනේ 😍😍😍😍😍😘❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
😁
@hirunihansika106
@hirunihansika106 Жыл бұрын
Suba upandinayak amma❤❤🎂🎂🎂🎂🎂
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@navodiwithanage8624
@navodiwithanage8624 Жыл бұрын
😍😍
@cozyangel
@cozyangel Жыл бұрын
වූල් ඇදුම හරිම ලස්සනයි අක්කි 🌹😘
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@nisumdewaka7873
@nisumdewaka7873 Жыл бұрын
Happy birthday amma 🎂🎂🎂🎂🍰🍰🍰🍰
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@mathishacharundi1783
@mathishacharundi1783 Жыл бұрын
😍
@sayunikihansa2042
@sayunikihansa2042 Жыл бұрын
මන්නන් ආසම අක්කගෙ ව්ලොග් බලන්නම තමා..... 😍😍😍😍😍😍😍😘😘😘😘🥰🥰🥰🥰
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti
@darkqueen9435
@darkqueen9435 Жыл бұрын
Hiiii😍😍😍
@hima-0008
@hima-0008 Жыл бұрын
Amme suba upandinak wewaa❤️❤️❤️ ane akke singer academy eka gana wisthara kiyannakooo..
@shiharagamage
@shiharagamage Жыл бұрын
Description eke tiye nangi number ekak
@sandunilakshikagunawardhan9247
@sandunilakshikagunawardhan9247 Жыл бұрын
ඒ අම්මට දීර්ගායුශ පතනව දරුවෙක්ව බිහි කරල එදරුව මහ මග නොදමා ගිහින් දැන් දරුවගෙ දරුවන් වත් රකින් මේ අම්මට සුබ උපන් දිනයක් වේවා
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@kaushibhagya823
@kaushibhagya823 Жыл бұрын
❤️🥰
@madushikagunarathna2648
@madushikagunarathna2648 Жыл бұрын
😍😍😍😍😍😍
@rathnahabarakada5955
@rathnahabarakada5955 7 күн бұрын
ඔයානං හරිම හොඳ දරුවෙක් පුතේ .....
@shyamali98
@shyamali98 Жыл бұрын
Akke oyage muna dakkath athi prashna amathaka wenawa
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@vimukthipoorna9752
@vimukthipoorna9752 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා අම්මට,අම්මට දුන්න gift එක නම් ගොඩක් වටිනවා
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti drr
@vimukthipoorna9752
@vimukthipoorna9752 Жыл бұрын
@@shiharagamage 🤗
@ravindi2531
@ravindi2531 Жыл бұрын
Lassani akkiyo...💟💟💟
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@nandunichampathi8477
@nandunichampathi8477 Жыл бұрын
😍❤❤🥰
@kaushalyapurnima8657
@kaushalyapurnima8657 Жыл бұрын
Ane akke singer eke mahun course eka kochchara kalayak karanna thiynawada.kochchara mudalak ynawada.
@shiharagamage
@shiharagamage Жыл бұрын
Description eke tuynana singer number ekata call ekak denna nanga
@tharikarajapaksha3099
@tharikarajapaksha3099 Жыл бұрын
Akkige video blnwa hemdama.. api inne pokunuwita ❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ah lagane
@nimashamadushani3128
@nimashamadushani3128 Жыл бұрын
Happy Birthday nanda
@nimashamadushani3128
@nimashamadushani3128 Жыл бұрын
🎂🎂🎂🎂💐💐💐🎂🎂
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@kavikush4622
@kavikush4622 Жыл бұрын
Fashion show eka maruu...
@shiharagamage
@shiharagamage Жыл бұрын
😁😁
@chathurikasewwandi9201
@chathurikasewwandi9201 Жыл бұрын
Lassanai ada video eka oya polawe payagahala inna nihathamani kenek
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya
@dpkarunarathne
@dpkarunarathne 2 ай бұрын
Palayan යන්න 😂😂😂😂අයියෝ ඒක නම් niyamai😂
@nipunisathyasathya3553
@nipunisathyasathya3553 Жыл бұрын
Akki 😍❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Oo
@wheshani5007
@wheshani5007 Жыл бұрын
❤️❤️🥰🥰❤️❤️
@kalpaniarunodaperera1293
@kalpaniarunodaperera1293 Жыл бұрын
Hii akkee😘😘😘
@shiharagamage
@shiharagamage Жыл бұрын
Hiii
@sowhatsl
@sowhatsl Жыл бұрын
ගස් කොලන් පෙන්නන එකෙන් වීඩියෝ එක හරිම ලස්සනවෙනවා. ජයවේවා ඉදිරියටම යන්න.
@shiharagamage
@shiharagamage Жыл бұрын
Jayawewa 🤗🤗Oh.... soha logo eka maru karalane....😊
@sowhatsl
@sowhatsl Жыл бұрын
@@shiharagamage ane ow matath me hari adahasak nathuwa inne eekata danna colore gana😞
@shiharagamage
@shiharagamage Жыл бұрын
🙄🤔🤔 light colour ekak ...... set wei neda soha
@DressIdeas7
@DressIdeas7 Жыл бұрын
Happy birthday unty... machine eke price eka kohomada une dr
@shiharagamage
@shiharagamage Жыл бұрын
6000 dr
@ameeshaishani9950
@ameeshaishani9950 Жыл бұрын
Pressure cup eka dapu widiya weradi akka.
@shiharagamage
@shiharagamage Жыл бұрын
Sry nanga..
@hasinihewavithana6013
@hasinihewavithana6013 Жыл бұрын
Happy birthday nenda 🎉🎊 Math NVQ level 4 gaththa eth edum pattern hadala mahanna danne ne video balala mahanne pattern ekak hadana vidiha kyl dennako akke sampurna edumak mahana heti nemei pattern hadana vidiha godak ayata preyojanavath wei akke
@shiharagamage
@shiharagamage Жыл бұрын
Mn try karnmko...Bohoma sthuti duwe
@sanduniperera4370
@sanduniperera4370 Жыл бұрын
Suba upandinayak veva amme amma maru ane
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti duwe
@mariya3985
@mariya3985 Жыл бұрын
ඔයාලා shoii akki හැමදාම මෙ වෙලාවට දාන්නකෝ. ආදරෙයි හැමදාම Cute kushiට❤️❤️❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti malli
@dinushasampath3720
@dinushasampath3720 Жыл бұрын
ඔයාට තියෙන්නේ කූඹිච්චි ගේ කටහඩ මගේ ලොකු පුතා කියන්නේ
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ammo...... 😁😁
@champikaa8127
@champikaa8127 Жыл бұрын
Akke babage bara wedi karaganna hoda kiri ekak kiyannako.magee baba.aeuruddayi.kemsta godak horayi
@shiharagamage
@shiharagamage Жыл бұрын
Mn piti kiri den na nanda...e nisa e gana dn na
@kavinsamarakoon2800
@kavinsamarakoon2800 Жыл бұрын
Wool වලින් පුංචි බබාලට ලස්සන ඇඳුම් ගොතල ලස්සන පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන් නංගි...
@shiharagamage
@shiharagamage Жыл бұрын
Mmmm ek atta
@slscrafthouse407
@slscrafthouse407 Жыл бұрын
😍😍😍😍😍😘😘👍
@seethanjalishanika8242
@seethanjalishanika8242 Жыл бұрын
Ane akki course eka gana wisthara tikak kiyannko..mila ganan ehma kohomada
@shiharagamage
@shiharagamage Жыл бұрын
Description eke number ekta ganna dr
@madumisirinandanilanga9793
@madumisirinandanilanga9793 Жыл бұрын
අම්මා ට සුබ උපන්දිනක් . ඔයාගෙ හස්බන්ඩ් ගෙ ජොබ් එක මොකක් ද නංගි..
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti nangiya.... rdb eke
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 80 МЛН
සෙනසුරාදා ගෙවුන විදිය
10:53
Surendra wasantha perera
Рет қаралды 33 М.
අඩුම මිලට barthroom set එකක් ගමුද?
12:41