කකුල කඩාගෙන පයින්ම කොළබට 🙉 කරදර ගොඩයි 🙄 | vlog | shihara gamage

  Рет қаралды 34,299

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

හැමොවම ආදරයෙන් පිලිගන්නවා....
මහන්න ඉගෙන ගන්න කැමති අයට හොරණ සිංගර් academy phone number
😜 077 6965477
මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
🎞 ඔයාලා photo සුබපැතුම් එවන්න මෙ අන්කයට 📲 078 8781742
🤩 මගෙ business page එක
😁Three Sk fancy ( hair accessories and gifts )
www.facebook.c...
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
#vlog #shoppingvlog #lifestyle #dayvlog

Пікірлер: 289
@shiwangiliyanage3095
@shiwangiliyanage3095 2 жыл бұрын
අම්මාගේ කටහඬ ගොඩාක් ලස්සනයි ❤️ ඔයාලාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා! තෙරුවන් සරණයි! ❤️💐
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai oyatath nangi
@rasanjanachathumini4688
@rasanjanachathumini4688 2 жыл бұрын
අක්කිගෙ අම්මා ගොඩක් ලස්සනට සින්දු කියනවා....හරිම ලස්සන කටහඬක් තියෙන්නේ.... අක්කිගෙ සියළුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!! ❤️🌷❤️❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya..... jayawewaa
@nishadi4869
@nishadi4869 2 жыл бұрын
අම්මාගේ කට හඩ හරිම ලස්සනයි අනේ හැමදාම අම්මාගේ සින්දුවකින්ම පටන් ගන්නකෝ❤❤❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Harii
@sowhatsl
@sowhatsl 2 жыл бұрын
අම්මා සුපිරි ගායිකාවක්. හැමෝවම සතුටු කරලා ජීවිතේ දිනන කෙනෙක්. ජයවේවා!
@sowhatsl
@sowhatsl 2 жыл бұрын
බඩු මිල කොහොමද කියල ඇහුවාමනම් හිනා ගියා
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekne soha....jayawewaa
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ammo e gana kata krla wdk na
@chicadel_oceano
@chicadel_oceano 2 жыл бұрын
අක්කි, ඔයාගේ අම්මගේ කටහඩ හරිම ලස්සනයි ❤
@darkqueen9435
@darkqueen9435 2 жыл бұрын
අක්කගෙ අම්මගෙ කටහඩ ගොඩක් ලස්සනයි ලස්සනට සින්දු කියනවා ...හැමදාම සතුටින් ඉන්න හොදේ❤❤❤❤අක්කගෙ කටහඩත් ලස්සනයි හොදේ 😆❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@hansigunarathna8411
@hansigunarathna8411 2 жыл бұрын
අක්කාට කටහඩ මාරම cute අනේ අක්කිගේ අම්මාගේ කටහඩත් මාරම ලස්සනයි අක්කිගේ වැඩ ඔක්කෝම සාර්තක වෙන්න කියලා සුබ පතනවා අක්කියෝ පරිස්සමින් මේ කාලේ කුශි බබයි අයියයි එක්ක ආදරෙයි අක්කියෝ💕💕💕💕💕💕💖💖💖💖❤️❤️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai oyatath nangi
@kaveegayandi2641
@kaveegayandi2641 2 жыл бұрын
අක්කාගේ අම්මා ලස්සනට සින්දු කියනව 🙂 ඔයාගේ කටහඬ හරි ලස්සනයි අක්කා 😃 ඔයගේ විඩියෝ වලට මන් ගොඩක් කැමති 😊 ඔයාටත් පවුලේ හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි 😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya... budu saranai oyatath
@nipundinushka3653
@nipundinushka3653 2 жыл бұрын
දහම් පාසලේ කවි කියන්නෙ කලින් මිස් තමයි නේද අක්කෙ❤️
@sumethracol3331
@sumethracol3331 2 жыл бұрын
කොහෙන්ද ඔයවචන කටට එන්නේ හිනාවෙලා මැරෙනවා වහල වදුරන්ට හයිවෙඑක වගෙලු අපේ වහලටත් නිතරම ඔය කරදරේ තියෙනවා.ඉතින් සියලුදෙනාටම තෙරුවන් සරනයි .
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ohe enwa ithinnn
@pabasara-hv5rc
@pabasara-hv5rc 2 жыл бұрын
අනේ අම්මා හරිම ලස්සනට කියනවා ❤❤❤💐
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
අම්මාගේ කටහඬ හරිම ලස්සනයි❤❤😍😍💐 හරිම ලස්සනයි
@gimhanithathsarani8744
@gimhanithathsarani8744 2 жыл бұрын
අම්මගේ කටහඬ හරි ලස්සනයි ... බුදුසරණයි ..
@arishifernando1161
@arishifernando1161 2 жыл бұрын
අම්මාගෙ.කඩහඩ හරිම ලස්සනයි ඔයාගෙත් එහෙම තමයි හොදට ඉගෙන ගන්න දුවටත් හොදට උගන්වන්න ජේසු පිහිටයි....ඔයාට ගොඩක් ආසයි ...මම
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti . Budu saranai oyatath
@kavindinaveesha8623
@kavindinaveesha8623 2 жыл бұрын
තනියමලු කොළඹ ගියේ ..එතකොට ඇවිදිනකොට video කරේ කවුද ..🤔
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ah.... pare idapu kenek....😁
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
අනේ ඔයාගෙ අම්මාගෙ කටහඬ හරිම ලස්සනයි 🥰🥰🥰🥰
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@rkkavinda7617
@rkkavinda7617 2 жыл бұрын
පට්ට නේ👌👌අක්කට හොද පෞරුෂයක් තියනවා👌👌👌
@dmrm2032
@dmrm2032 2 жыл бұрын
අම්මත් ඉන්නවා.ඔයාගේ අම්මා නම් හරී ආදරණීයයි ❤️
@naviniprabodha1106
@naviniprabodha1106 2 жыл бұрын
සද කුමාරි අපේ shihara 😊😂. ආදරෙයි අක්කි..ලස්සනයි video eka ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aneee
@kdamallawidana2188
@kdamallawidana2188 2 жыл бұрын
අනේ අම්මාගේ කට හඩ ලස්සනයි අක්කි. ❤හැමොටම බුදු සරණයි 😍😘
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
අක්කි Ideahell එක ගැන තව විස්තර කියන්නකො අපිටත් දැනගන්න
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hari
@btsbelike3732
@btsbelike3732 2 жыл бұрын
Shaa akkige ammige voice eka lasnnai ane thawa ekak one eyage voice eka harima lassanai oyala dennama kiyanakota ❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 2 жыл бұрын
අපරාදෙ අම්මගෙ එ හැකියාව අක්කටත් පිහිටුවනම් හොදයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Mata anitwa hakineee
@dushanthikasew2016
@dushanthikasew2016 2 жыл бұрын
Kolaba giye තනියම nam kohomada e yana ewa pare video kare
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Pare idapu kenek
@udeshikasudarshani7215
@udeshikasudarshani7215 2 жыл бұрын
අම්මාගේ කටහඩ ගොඩාරියක් ලස්සනයි 👍👍👍 ඔයත් හරිමෂෝක් අද වීඩියෝ එකත් ලස්සනයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි❤❤❤❤❤❤🤍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@dilushasumuduni415
@dilushasumuduni415 2 жыл бұрын
Amma lassanata sindu kiyanawa siyalu wada katauthu sarthaka wenna kiyala prarthana karanawa❤️❤️❤️
@sumethracol3331
@sumethracol3331 2 жыл бұрын
හරියට හරි ලංකාවෙ බැංකු වලට ගියහම අපි එ්ගොල්ලන්ගෙ මුදල් ගන්න ගියාවගේ තමයි වැඩ..බැංකු වල විතරක් නෙවෙයි ලංකාවෙ වැඩක් කරගන්න යන හුගක් තැන් එහෙම තමයි. නමුත් සුලු පිරිසක් ඉන්නවා එහෙම නොවන එ්අයට අපගේ ප්‍රනාමය. දුවගේ උත්සාහ වන්ත බව හරි ඉහලයි ඡයෙන්ඡයම වෙිවා!!!.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti ..... jaya wewa..... budu saranai
@biyalhettiarachchi5736
@biyalhettiarachchi5736 2 жыл бұрын
Ammage voice eka lassanai .aye sinduwak kiyanna kiyanna lagadima.
@nila3315
@nila3315 2 жыл бұрын
Godak lassanai ammage voice eka....😍
@isankasathsarani4511
@isankasathsarani4511 2 жыл бұрын
අම්මාගෙ කට හඩ හරිම ලස්සනය අක්කේ ☺️☺️☺️බුදු සරනයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@madushasandamali7769
@madushasandamali7769 2 жыл бұрын
නිහතමානී චරිතයක්..ආදරෙයි ඔක්කොටම
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Adareiii
@thenuriaksha4773
@thenuriaksha4773 2 жыл бұрын
Adamai dakke ema ewa oya ginda tama itim 🙂😍😘
@rumeshikafernando8724
@rumeshikafernando8724 2 жыл бұрын
Lassanai godaaaaak nangi
@shineimalsha568
@shineimalsha568 2 жыл бұрын
Shaaaa ammage voice ek harima lassani akkiyo..oyageth lassanai..budusarai ammatath oyalatath ..lassani adath vedio eka 💕💕
@madushantwologin9905
@madushantwologin9905 2 жыл бұрын
ඔයා තනියම යද්දි විඩියෝ කරන්නේ කොහොමද අක්කේ
@minipotstory9521
@minipotstory9521 2 жыл бұрын
Athamai
@madushantwologin9905
@madushantwologin9905 2 жыл бұрын
@@minipotstory9521 ඉතින් ඇවිදින්නවත් පෙන්නනවනේ
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Pare idapu kenek dr
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Pare idpu kenek
@danushkaprasad3882
@danushkaprasad3882 2 жыл бұрын
Ammta lssnta sindu kynna puluwn lssnai....
@nisumdewaka7873
@nisumdewaka7873 2 жыл бұрын
Maru කටහඬ ❤️❤️ ලස්සනයි ❤️❤️❤️❤️🙏🙏🙏
@nadeeshasenanayake3458
@nadeeshasenanayake3458 2 жыл бұрын
අම්මා ලස්සනට සිංදුව කිවුවො... 💕💕💕💕💕💕😍😍😍😍
@dinushasampath3720
@dinushasampath3720 2 жыл бұрын
අම්මා මරු කටහඩ.
@ruvinidinushika5190
@ruvinidinushika5190 2 жыл бұрын
Oya heel aka galwan yanne colombo nemeine ane gonapolai kumbukai atara parene🤪🤪
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hammo......... 🤣🤣🤣🤣 its shooting
@dinudiwya
@dinudiwya Жыл бұрын
ඇත්තටම අම්මගෙනම් කටහඩ මරු ආ..💓✨
@nilukaniluka9207
@nilukaniluka9207 2 жыл бұрын
අම්මාගෙ කටහඬ හරිම ලස්සනයි.... ❤️❤️❤️ බුදු සරනයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@nehagamage4227
@nehagamage4227 2 жыл бұрын
Thaniyama rode eke yaddi kohomda akka ohom video krnne...
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Pare idpu kenek
@dushanthikasew2016
@dushanthikasew2016 2 жыл бұрын
Camarawak ඉස්සරහට යද්දී ai mecup danne
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Muna light wenwt
@t.m.t977
@t.m.t977 2 жыл бұрын
Ambe achchiga katahada harima lassani ni🌺❤️adamai ahuwe😁😍
@thanuthiweeraratne8453
@thanuthiweeraratne8453 2 жыл бұрын
Amma lassanata sinduwa kiwwa. Harima lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@raveenkariyawasam4561
@raveenkariyawasam4561 2 жыл бұрын
akke ammage katahadanam supiri. amma kiyana sinduwak dannako akke please🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍
@nehagamage4227
@nehagamage4227 2 жыл бұрын
හරිම ලස්සනයි akka ❤️❤️❤️
@malshamaleesha5447
@malshamaleesha5447 2 жыл бұрын
අම්මගෙ කටහඩ හරිම ලස්සනයි අම්මගෙ සින්දුත් දාන්නකො
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwa
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
shaaa...ammata lassanata sindu kiyanna puluwnne akke.....marama lassanai...
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@sanusanu3955
@sanusanu3955 2 жыл бұрын
ලස්සනයි අක්කියෝ..සතුටින් ඉන්න..බුදු සරණයි ❤️❤️
@sandunifernando531
@sandunifernando531 2 жыл бұрын
Apoi deiyne කකුල. ලගදි මගෙත් ඔහොම පෙරලුන. පාරේ මැද්දේ කෑ ගහලා අඩන්න බැරි කමට ටිකක් ඉදිය. 🙁🥴 අක්කා hodata වැඩේ කරන් පරිස්සමින් ගෙදර ආවනේ 🥰 ආදරෙයි හැමෝටම ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Appa...emda...adarei..
@kaushikaushalya2926
@kaushikaushalya2926 2 жыл бұрын
Ammage voice eka nm superb😘😘😘
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 Жыл бұрын
මම ආසාවේන් බලනවා ඔයලාව ඔයලා ගේ අම්මත් හොද අම්ම කේනේක් මට ආසයි ඔයලා බලන්න මම ඉතා ලගදලි එනටා ලංකාවට මට ඉන්නවා දුවයි පුතයි මට කතා කරන ආසයි ඔයලාත් එක්ක ඔයලා කැමති නම්🎉
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ane kmk na
@sanuschildhood920
@sanuschildhood920 2 жыл бұрын
Kesbewa usawiyata tikk eha neda inne bus eke
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Mm
@rosepabalu5095
@rosepabalu5095 2 жыл бұрын
අම්මිගෙ කටහට ලස්සනයි ගොඩක් බුදු සරනයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai oyatath
@nimeshalakmali2189
@nimeshalakmali2189 2 жыл бұрын
ලස්සනයි අනේ සිංදුව.😍🙏👍
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 2 жыл бұрын
Kaude akki pare avidinekota video kra
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Pare idpu kenek
@createlifestyle8912
@createlifestyle8912 2 жыл бұрын
හරිම shoi අද patan gatta widiha.. ලස්සනට සින්දු කියන පුළුවන් ඔයාලා දෙන්නටම 😍😍😍😍😍 good luck Dr
@Hashini9876
@Hashini9876 2 жыл бұрын
Ammta sinduwak kiynna kiynnkooo
@silvadesilva426
@silvadesilva426 2 жыл бұрын
Akkage ammage voice eka godak lassanai theruwan saranai
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai oyatath nangi
@wasanthakumara9699
@wasanthakumara9699 Жыл бұрын
Amma kiyapu sinduwanam lassanai oyagevadakatautu sartakawenna partanakaranawa.
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti
@nandana3305
@nandana3305 2 жыл бұрын
Wooow අම්මගෙ වොයිස් එක පට්ට ❤️❤️
@sandaminibhagya6021
@sandaminibhagya6021 2 жыл бұрын
Oyatai paule hemotama budu saranai akka oyage sithum pathum siyallama ishta wenawa aniwaren parissamin inna akka adareiii❤️❤️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai oyatath nangi...
@himaligamage8487
@himaligamage8487 2 жыл бұрын
Mn thami mulinma baluwa❤️👍
@viduprebadi8482
@viduprebadi8482 2 жыл бұрын
Oyage hema wedakma sarthaka wenna hadavathinma suba pathanava nangi 👍👍👍 ammage katahada lassanai
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@kaushibhagya823
@kaushibhagya823 2 жыл бұрын
ලස්සනයි අම්මයි දුවයි මිනිබිරී ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😁
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Ammage voice eka lassanaiii 🥰❤
@madushanimunasinghe7246
@madushanimunasinghe7246 2 жыл бұрын
Adeee ammage voice eka...
@nilinili1327
@nilinili1327 Жыл бұрын
Harema ලස්සනයි අම්මාගේ kata hada🙏
@upulpriyantha3757
@upulpriyantha3757 2 жыл бұрын
Ana ammaga vois aka patta
@dhammikawitharana2672
@dhammikawitharana2672 5 ай бұрын
ගායිකාවක් වෙන්න හිටපු කෙනෙක් ❤❤❤.
@pramothdulangi9419
@pramothdulangi9419 2 жыл бұрын
අම්මො අපෙ නැන්දිගෙ සිංදුව🙈 😍 සිරාවටම ලස්සනයි 😃
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekne
@nimashamadumali2569
@nimashamadumali2569 2 жыл бұрын
Budusarani
@sanduwadasinghe1229
@sanduwadasinghe1229 2 жыл бұрын
A අද පටන් ගැන්ම ලස්සනයි 💗👌
@krishanthiperera1400
@krishanthiperera1400 2 жыл бұрын
Shooi ane ammai oyai akke ,😃😃
@upekagimhani4446
@upekagimhani4446 2 жыл бұрын
අදටු අක්කේ බැලුවෝ හුගක් වැඩ අනේ පාඩම් කලන්නත් තිබ්බා එක්සෑම් නිසා හැමදාම කියනවා වගේ හුගක් ලස්සනයි අක්කේ ආදරෙයි 🥺💝
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya...adarei
@kzr805
@kzr805 2 жыл бұрын
අම්මගෙ voice එක 😍😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😊😉
@menakapriyanthi2560
@menakapriyanthi2560 2 жыл бұрын
Ammata suba pathanawa lassanata Kiwwa.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 2 жыл бұрын
Ammage kata hada ලස්සනයි 😍😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekene
@sandunifernando531
@sandunifernando531 2 жыл бұрын
Aneh අම්මගේ voice එක 🥺🥰 ආදරෙයි හැමෝටම හැමදාමත් 🥰❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Adareii
@deenaashini637
@deenaashini637 2 жыл бұрын
Ane oya kidslage hairband danna epa.eken gon penumak enawa.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
🤗🤗
@lushinitharunya878
@lushinitharunya878 2 жыл бұрын
Wow beautiful place❤️
@chathurikasewwandi9201
@chathurikasewwandi9201 2 жыл бұрын
Ammage katahada lassanai ane oyage ammi teacher kenekda akkiyo
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Mondisori teacher kenek
@dildil4933
@dildil4933 2 жыл бұрын
oyage videos, katahada,, ammage sinduwa 3ma lassanai akkiyo 👌🤗
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@mathalemadhu
@mathalemadhu 2 жыл бұрын
Cheese gathathanam mn dapu recipe ekatha hadanawada.mn eth hithuwa cheese milk danna one nisa hadanne nathi wei kiyala.😍☺️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Harii
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
කට හඩ ලස්සනයි
@homesweethome20225
@homesweethome20225 2 жыл бұрын
Ammage katahada godak lassanay.. Adaren mathak kara kiyanna eyawa.. Oya hemin hemin yana me dura gamanata subapathum nangi... 💕 Meeee, eka newey, oya pare awidinakota kauda eka video kare... Oya thaniyama neda giye.. 🤔
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Pare inna kenek..... Bohoma sthuti...
@harrypottervlogs3195
@harrypottervlogs3195 2 жыл бұрын
ලස්සනයි අක්කිගේ අම්මගේ කටහඩ. 🥰🥰🥰🥰🥰
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Hi akki.man oyawa sub kala.maru man oyabe vedios balanawa.budu saranai.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya... budu saranai oyatath
@janakanishantha4044
@janakanishantha4044 2 жыл бұрын
.අම්මගේ කටහඬ ගොඩක් ලස්සනයි නංගියෝ.මගේ .පුතාව ඔයා තාම පෙන්නුවෙ නෑනේ tharahai මම ඔයත් එක්ක.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwa pennwaaa
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
අම්මා ලස්සනට සින්දු කියනවා.කොහොමදාක්කෙ පාරෙ වීඩියෝ කලේ😂
@minipotstory9521
@minipotstory9521 2 жыл бұрын
Taniyema giyanam kohomada ??
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Udwa gatta ane
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
චූටි නංගියෝ අදත් මං ඔයාගෙ වචන 2ක් හදනවා එකක් නම් වේලාස්සත් හැදුවා ඒත් ඔයා වැරැද්දුවනෙ ඒක තමයි බස්එකේ ඉඳගන්න සීට් එක,ඔයා කිව්වෙ ශීට් කියල එහෙම කියන්නෙ නිදාගන්නකොට පොරවන රෙද්දටනෙ අනික තමයි දාගෙ ගියෙ හීල්ස් 2ක් හීල් 2ක් නෙවෙයි.අනිත් දවසෙ හරියට කියන්න හොඳේ....😊
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ow mata mathakai....meka parana vedio ekakne.....😁
@kumarinp6629
@kumarinp6629 2 жыл бұрын
අම්මට ලස්සනට සිංදු කියන්න පුුලුවන්😲😲😲😲😲
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekenee
@sanuschildhood920
@sanuschildhood920 2 жыл бұрын
Oya ohoma tahnien uaddi kauda akke vedio krnne
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Laga idpu kenek
@nowtydananjaya4005
@nowtydananjaya4005 2 жыл бұрын
Ammage katahada hrima lassani adarei ammata godak 😃😃😃😃😃
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Adareii
@natureinaussie7321
@natureinaussie7321 2 жыл бұрын
Ammage voice eka harima lassanai
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@nipunihansika2736
@nipunihansika2736 2 жыл бұрын
Akkige Ammage kata hada marama lassanai 🥰🥰
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@ayomikarunarathna9911
@ayomikarunarathna9911 2 жыл бұрын
අම්මගේ කටහඩ හරි ලස්සනයි ❤️👍අයේ විඩියෝ එකකින් සින්දුවක්ම කියලා පෙන්නන්න කියන්න නංගියා
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Harii
@bhagyagamalath56
@bhagyagamalath56 2 жыл бұрын
Nice voice ❤
@DipaSeethamali
@DipaSeethamali Күн бұрын
Harima lassanai
කසන තෑග්ග ... 🤣 vlog | day in life | shihara gamage #vlog
16:08
Shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 34 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН