සොදුරු ජීවිත ( පරිසරය එක්ක ගමක විනෝදෙන් vlog | shihara gamage

  Рет қаралды 29,196

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

හැමොවම ආදරයෙන් පිලිගන්නවා....
❤️ D.S gift zity කොන්ඩ කටු ගන්න page එක
/ dcgiftcity
😜 +94 76 171 9397
මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
🎞 ඔයාලා photo සුබපැතුම් එවන්න මෙ අන්කයට 📲 078 8781742
🤩 මගෙ business page එක
😁Three Sk fancy ( hair accessories and gifts )
www.facebook.c...
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
#vlog #shoppingvlog #lifestyle #dayvlog

Пікірлер: 307
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
අය්යෝ..... වීඩියෝ එක අද දවල් එකට මන් දැන්මේ...... මට වැරදිලා පාන්දර එකට දාලා.... 😭😭 මොන කරන්නද ඉතින්..... දැන් බලමු...... 😜
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
ඒක හොදට ගියා... ඔයා ගුඩ් මෝර්නින්ග් කියලනෙ පටන් ගත්තේ.... හරිම ලස්සනයි .... කුශී පැටියට ඔයා ලස්සන අත්දැකීම් ගොඩාක් අරන් දෙනවා..... සුබ පැතුම් ඉදිරියට යන්න
@relaxmindwithunivers
@relaxmindwithunivers 2 жыл бұрын
❤❤❤❤
@relaxmindwithunivers
@relaxmindwithunivers 2 жыл бұрын
❤❤❤❤
@sanudisanjaana3541
@sanudisanjaana3541 2 жыл бұрын
Mat asa gamata
@tharushadimalshi9499
@tharushadimalshi9499 2 жыл бұрын
Man upload una gamanma baluwa 😁
@darkqueen9435
@darkqueen9435 2 жыл бұрын
ඇත්තටම අම්මගෙ කටහඩ මාරම ලස්සනයි අක්කේ 😳😍😍හැම වීඩියෝ එකකටම අම්මගෙ සින්දුවක් දානවනං මරු💖😍 ආ අක්කේ තව දෙයක් ඔයාගෙ ජීවිතේ හොල්මන් අත්දැකීමක් ගැන ටිකක් කියන්න කෝ කැමති නම්😁🤔🙄😜
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hariii
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
අම්මා ගේ සින්දුව ලස්සනයි .මම සතුටෙන් රසවින්දා .. ❤
@achinishalika7107
@achinishalika7107 2 жыл бұрын
Aunty ඔයා යෙහෙළි volgs කරන එයාගෙ අම්මි නෙද ??☺️
@dmrm2032
@dmrm2032 2 жыл бұрын
මේ යෙහෙළි අක්කිගේම අම්මි නෙවෙයි ඒත් යෙහෙළි අක්කිට ආදරේ කරන ආදරණීය අම්මා කෙනෙක් .මාත් මේ දැක්ක ගමන් අදුර ගත්තා .යෙහෙළි අක්කිගේ වීඩියෝ වල මන් නිතරම කියෝනවා ඇන්ටිගේ කමෙට්ස් .❤️
@Monkey_funy_Short
@Monkey_funy_Short 2 жыл бұрын
අනෙ ඒ උනාට අර වීඩියෝ වල පෙවන කෙනා වගෙනෙ මෙයා..
@miss.wijerathne...4194
@miss.wijerathne...4194 2 жыл бұрын
Ape aunty
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti amma
@chicadel_oceano
@chicadel_oceano 2 жыл бұрын
අනේ අක්කි,ඔයාගේ අම්මිගේ සිංදු අහන් ඉන්න ආසයි
@dmrm2032
@dmrm2032 2 жыл бұрын
ආදරෙයි අම්මට නම්.ලස්සනයි සිංදුව.බොරූ මවාගත් ආටෝප රගපෑම් වලින් තොරව සරලව ඔයා යන මේ ගමන තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ශිහාරා..අපිට අරක නෑ මේක නෑ කියලා අපි ඔහේ බලන් උන්නොත් ජීවිතේ හැමදාම එකම තැනලූ..ඒ අතින් ඔයා ඔයාට පුළුවන් විදිහට හරිම අපූරුවට සාමාන්‍ය ජීවිතේ එක්ක වීඩියෝ ගේනවා..ආදරෙයි කුශී පැටියටත්..ජය වේවා ශිහාරා 🙏🌷❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti....
@nisha1675
@nisha1675 2 жыл бұрын
ශිහාරා අම්මගෙ සිංදුවට නියමෙටම Music එක දුන්නා.මම සිංදුව අහනවට වඩා ඒක දිහා බලාගෙන හිටියා.❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@ashanihansanadi4449
@ashanihansanadi4449 2 жыл бұрын
අම්මා සිංදුව ලස්සනට ගායනා කලා.ඔයාලාට තෙරුවන් සරනයි
@madushantwologin9905
@madushantwologin9905 2 жыл бұрын
අම්මා ලස්සනට සින්දු කියනවා අක්කි ඔයා පොඩි ළමෙක් වගේ බබේක් ඉන්නවා කියලා කියන්නවත් බෑ බාබාලා කරන වැඩ කරන්නේ ඔයා ශොක් අනේ
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😁😁
@devmithathsarani7687
@devmithathsarani7687 2 жыл бұрын
අක්කා ඔයා හරිම නිහතමානී කෙනෙක්.වැරදිලා වුණත් ඒ වෙලාවේ vlog එක upload වුණ එක හොදයි.ඔයාගේ අම්මා ලස්සනට සින්දුව කිව්වා. ඒ වගේම වාදනයත් ලස්සනයි.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
අනේ හාවො ටික ශෝයි..කුශිත් හා පැංචෙක් වගෙ හරිම හුරතල්..අම්මගෙ සිංදුව ගොඩාක් ලස්සනයි.අද වීඩියෝ එකත් ලස්සනයි අක්කෙ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
අම්මාගේ කටහඬ හරිම ලස්සනයි 💐💐💐💐
@shiwangiliyanage3095
@shiwangiliyanage3095 2 жыл бұрын
උදේ නැගිටපු ගමන්ම වීඩියෝ එකක් ❤️ ශෝයි අක්කේ ඔයාගේ කටහඬ ටිකක් ජින්ජර් ගේ වගේ ❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Mmm
@rathnahabarakada5955
@rathnahabarakada5955 3 ай бұрын
හරි ම ලස්සන මා දැකල තියන ,ආසම වීඩියෝ එක මේ....ලංකාවේ අපි පොඩි කාලේ ජීවත් උන පරිසරය ....ඔයා හරිම දක්ෂ ළමයෙක්.... ඒ වගෙම වාසනාවන්ත අනාගතයක් තියන දරුවෙක් . අම්මා මහත්මයා ,වගෙම චූටි කුෂී ගෙන් තියන සහයෝගය හරිම ඉහළයි . බොරු ආටෝප නැති උනාට හරි ම ලස්සන ලෝකයක් . ඔයාට සූබ පතනවා දුව ....සුබ අනාගතයකට .....
@nirmalaedirisinghe5426
@nirmalaedirisinghe5426 2 жыл бұрын
හරිම ලස්සන කටහඩක් අම්මට තියෙන්නෙ...ඒ වගේම ඔයා ඒකට තාලෙ ඇල්ලුවෙත් ගොඩක්ම දක්ශ විදියට...මේ විදියට ඔයාගේ drum beat එක සහ අම්මගෙ සින්දු එකතු කරල ලස්සන covers කරල videos දාන්න.. සුභ පතනවා ඔයාලගේ අනාගතේට චූටි පැටිය සමග....🤗💐💐💐
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hari..... Bohoma sthuti
@sayurionali5824
@sayurionali5824 2 жыл бұрын
Ammage sinduwa nam ලස්සනයි අක්කේ mru...
@Lakshiwithdiray
@Lakshiwithdiray 2 жыл бұрын
අම්මාගෙ සින්දුව හරිම ලස්සනයි අක්කේ...😍😍😍
@nishadi4869
@nishadi4869 2 жыл бұрын
දැන් නම් අපි ගොඩාක්ම ආස අම්මාගේ සින්දු අහන්න ❤❤❤
@nilukaniluka9207
@nilukaniluka9207 2 жыл бұрын
හරිම ලස්සන කටහඩක් අම්මාට තියෙන්නෙ .නංගී .හැම විඩියෝ එකේම අම්මිගෙ සින්දුවක් ඔනි...මැනික ආදරෙයි ❤❤️... ඔයලා තුන්දෙනාටම.. බුදු සරනයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hari.....adarei apith
@naviniprabodha1106
@naviniprabodha1106 2 жыл бұрын
මොනවා කරන්නද නෙමෙයි කලින් දාපු එක කොච්චර හොදද අක්කි 🤗 මේ වේලාවට දෙන්න හැමදාම 😁💖 ofc යන ගමන් බල බල යන්නත් පුලුවන් 😂අදත් ලස්සනයි අක්කි. Video eka 💖
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ah emda.. Bohoma sthuti nangiya
@dinushalakmalijayasinghe8988
@dinushalakmalijayasinghe8988 2 жыл бұрын
ආන්ටි හරිම ලස්සන voice එකක්.. ගොඩක් ලස්සනයි කියනවා.. ගොඩක් දක්ෂයි,👍 තවත් ගීත ඕනෙ.. ඊළඟ වීඩියො එකට ඉන්ඳ්‍රානි පෙරේරා මහත්මිය ගෙ ඉර මුදුනෙ ගිරවුන්ගෙ කලබලෙ සිංදුව ගායනා කරන්න කො ආන්ටි
@rkkavinda7617
@rkkavinda7617 2 жыл бұрын
අම්මගෙ කටහඩ හරිම ලස්සනයි අක්කේ......😍😍😍😍🖤💛
@vaundaragayathri2571
@vaundaragayathri2571 2 жыл бұрын
බොරු ආටෝප නැති....ඔය නිදහස් ...ගමන දිගටම කරගෙන යන්න....කවුරු මොනදේ කිව්වත් ඔයා ඔයාම වෙන්න...
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwaas
@nawodyakalpani1722
@nawodyakalpani1722 2 жыл бұрын
සතුටින් ඉන්න හැමදාම..දැක්කමත් සතුටුයි..තෙරුවන් සරණයි ..ලස්සනයි සිංදුව 😊♥
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai oyatath nangi
@nayanavinodani7148
@nayanavinodani7148 2 жыл бұрын
ඉතින් අදත් හොඳ වීඩියෝ එකක් ඔයාගෙ වැඩ ආසාවෙන් බලාගෙන ඉන්නවා පුංචි කුෂී අම්මට උදව් කරගෙන සතුටින් ඉන්න බුදුසරණයි!
@yurenipiris1431
@yurenipiris1431 2 жыл бұрын
අම්මගේ සින්දුව ලස්සනයි ❤️
@nimashamadumali2569
@nimashamadumali2569 2 жыл бұрын
Parissamen සතුටින් ඉන්න බුදුසරණයි ආදරෙයි
@chicadel_oceano
@chicadel_oceano 2 жыл бұрын
අක්කි අක්කිගෙ අම්මා එක්ක සද කුමාරි එකට cover එකක් හදන්නකො. ඒක හරිම ලස්සනයි ❤
@shanadiyaddehiwatta487
@shanadiyaddehiwatta487 2 жыл бұрын
අම්මාගේ සින්දුවත් හරිම ලස්සනයි ...දක්ෂතා ගොඩක් .....😘😘😘😘😘
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@nethmikavindya463
@nethmikavindya463 2 жыл бұрын
හලෝ ශිහාරා අක්කි....ගුඩ් මෝනින්...🥰🥰🥰🥰🥰
@upekagimhani4446
@upekagimhani4446 2 жыл бұрын
ඔන්න අදත් බැලුවා ගායිකාවට කියන්න ඊලග වටේට අනිවාරෙන්ම සුදුසුකම් ලැබුවා කියලා 🥰❤️ ආදරෙයි අක්කේ කුශී බබාටත් හුගාක් ආදලෙය් මන් 😘❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Niyamai...jayawewa
@chaminda6396
@chaminda6396 2 жыл бұрын
අනේ අක්කි මගේ සුබ පැතුම දැම්මේ නෑනේ😥😥😥😥😥😥😥😥😥😥😥😥😥♥️♥️♥️💕♥️💕😄💕😄💕😄💕😄💕😄💕♥️💕♥️🌹♥️💕♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹😭😭😭😢😥😢😥😢😥😢😥
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwa satiyka danwa
@priyangikaudeni8258
@priyangikaudeni8258 2 жыл бұрын
Amma lassanata sindu kiyanawa ane
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekne
@kavichathu1507
@kavichathu1507 2 жыл бұрын
අක්කිගෙ අත්පුඩි බෙරේ තමා හොදම...❤️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Eknse
@lifewithjo6569
@lifewithjo6569 2 жыл бұрын
Ane mata mage ammi mathak wenawa nanngioo mage ammith mata punchi kale gdk sindu kiala thiyenawa... eya dan dura raatakane 🥺
@lauxmiperera3317
@lauxmiperera3317 2 жыл бұрын
හරිම natural lassanai Sindhu
@nehagamage4227
@nehagamage4227 2 жыл бұрын
Akka video eka ඉවරයි ynw kiyddi thmai mn aththa සිහියට awe ..ethnkn oyala gedr thma mth idl තියෙන්නේ 🤭🤭🤭....adath hrim ලස්සනයි akk video eka ..godk asawen bluw...ammge කටහඬ nm marama ලස්සනයි .....mt nm mage jiwitheta akk හොඳ motivetion ekak...වෙනම ma motivetion video blnn oni na mt nm akkge video wlin godk dewal igena gnn පුළුවන් ...අපිට thiyena dewal walin sthutu wena widy mn godkm igena gtte akkagen...❤️❤️❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekane nangaa
@trisholidias1736
@trisholidias1736 2 жыл бұрын
අක්කිගෙ අම්මා හරිම ආදරණීයයි .....අක්කි ආන්ටිගෙන් රිප්ලයි එකක් ඕනෙ 🥰🥰 ඔයාලට ගොඩාක් ආදරෙයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti duwe
@wathmaimbulgoda6651
@wathmaimbulgoda6651 2 жыл бұрын
අම්මා පට්ට ගායිකාව නේ අක්කා එයාට ඉස්සරහට යන්න පුළුවන් ගායනයෙන් මම සින්දුවට සම වැදුනා
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane.. Bohoma sthuti
@hansikasewwandi4348
@hansikasewwandi4348 2 жыл бұрын
අනේ අම්මගෙ කට හඩ නම් මාරම මාරම ලස්සනයි... 😍❤❤❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@hamrastreet8019
@hamrastreet8019 2 жыл бұрын
අනේ ඔයාගෙ අම්මගේ Voice එක ගොඩාක් ගොඩක් ගොඩක් ලස්සනයි. 👍👍👍👍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@dilinikaushalya5074
@dilinikaushalya5074 2 жыл бұрын
සිංදුව ලස්සනයි අක්කි අම්මගෙ😍බුදු සරණයි ඔයාලට❤️😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai oyatath nangi
@tharushinawanjalee4681
@tharushinawanjalee4681 2 жыл бұрын
Ammage song ekanm Maru hodee...👍👍👍 Punchi kuchi adarei patiyoo
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Apith adreii
@surangadayananda4940
@surangadayananda4940 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ එක බලලා තමයි උදේ ඇදෙන් නැගිට්ටෙ.බුදු සරනයි .💐
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
😊😊
@gloomreal6351
@gloomreal6351 2 жыл бұрын
Maru amma. Podi kellekge voice ekak thiyenne. Derana 60 + giyanam hari nangiyo.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Eknee
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Dakka gamn blann awe ... backgroud music wens kalanm hodai kiyla hithenwa ... kama videos th api blnawov❤🥰 ammage voice eka 😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@chathurangijayasena9639
@chathurangijayasena9639 2 жыл бұрын
Ammage voice eka lassanai shihaa... ❤️
@kaveegayandi2641
@kaveegayandi2641 2 жыл бұрын
අද විඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කේ 😍 ඔයගේ විඩියෝ වලට මන් ගොඩක් කැමති 😊 දිගටම මේ වගේ විඩියෝ කරන්න අක්කේ ඔයටත් පවුලේ හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි 😊🙂
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya... budu saranai oyatath
@hirunihansika106
@hirunihansika106 2 жыл бұрын
Ammage katahada lassanai akke sinduwanam maru❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@nadeeshasenanayake3458
@nadeeshasenanayake3458 2 жыл бұрын
අම්මාගේ sinduwa හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️😍😍😍 හැමදාම අම්මාගේ sinduwak dannko අක්කේ
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Harii
@nadeeshasenanayake3458
@nadeeshasenanayake3458 2 жыл бұрын
@@shiharagamage ❤️❤️❤️
@thanujarajini4773
@thanujarajini4773 2 жыл бұрын
අම්‍මා ලස්සනට සිංදු කියනවා...❤️❤️
@raveenkariyawasam4561
@raveenkariyawasam4561 2 жыл бұрын
akke ammata kohomahari music walin issarahata yanna udaw karannako. harima lassanai akke ammage song eka. ammawa kohomahari issarahata gannako akke😍😍😍😍
@shanadiyaddehiwatta487
@shanadiyaddehiwatta487 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි වීඩියෝ එක....අම්මා ...කුෂී...අපේ පිස්සි...(ශිහාරා)විහිලුවට හොදේ.........හරිම ශෝයි...සුභ පතනවා...ආදරෙයි
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Adareeeei
@supunsadulakmali9587
@supunsadulakmali9587 2 жыл бұрын
Ammage sinduwa harima lassanai.ammatai,donitai,oyatai theruwan saranai ❤️❤️❤️❤️🤗🤗👍👍
@priyangikaudeni8258
@priyangikaudeni8258 2 жыл бұрын
Oyage chanal eka dinen dina diunu wewaa
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@ireshaabesingha363
@ireshaabesingha363 2 жыл бұрын
සිංදුව හරිම ලස්සනයි ...
@kanchanadayvlog
@kanchanadayvlog 2 жыл бұрын
හිත නිවන භාවනක් dr ඔයාගේ vedio. adarei kushi 👶 babo
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕
@shiharagamage
@shiharagamage Жыл бұрын
Bohoma sthuti....hama video ektma commet ekak dnwt
@navodimalewana3335
@navodimalewana3335 2 жыл бұрын
1st😀 (ලිය තඹරා🔥❤️)
@pramothdulangi9419
@pramothdulangi9419 2 жыл бұрын
ඊලඟ එකෙනුත් සිංදුවක් ඕනේ🙈🙈🙈🙈😍😍😍😍 ඕ....යේ😃😃😃😃😃 💚💚💚💚💚💚
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hariii
@dushanthikasew2016
@dushanthikasew2016 2 жыл бұрын
Ane mata mage ammwa mathak wenawa mage ammath oya wage හැඩරුව e විදිහට sindu kiynnsth පුළුවන්
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ane emndd
@Mbchvchv
@Mbchvchv 2 жыл бұрын
සිංදුව නම් ලස්සනයි 🥺❤❤හැමදාම වීඩියෝස් වල සිංදුවක් අහන්න ඕනි අක්කි 😊❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hariii
@nayodadewmini3958
@nayodadewmini3958 2 жыл бұрын
අක්කෙ ඔයා ගෙ විඩියො බලන්නෙ හරිම ආසාවෙන් , බුදු සරනයි ඔයාලා හැමොටම .💐💐💐
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@Girls-Craftsツ
@Girls-Craftsツ 2 жыл бұрын
අක්කි පැට්ටො ඔයාගෙ විඩියො එඩිටින් නම් මරූ
@agrishen6042
@agrishen6042 2 жыл бұрын
Thava sindu oniiiiii ...... please
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Harii
@sakunitharika4828
@sakunitharika4828 Жыл бұрын
Mn oyage sarala jeevitheta hugak kamathi akka. E wagema oyage ammatath godak adarei. Harima awanka kenek eya. Oyata wish krnwa issarahatama yanna. Good luck
@Kiruliwithhappyfamily
@Kiruliwithhappyfamily 2 жыл бұрын
හරිම හොදයි නංගී 🤗🤗...චුටි කුශීට වැඩ ගොඩයි🤩🤩..බුදුසරණයි ඔයාලා හැමෝමටම 🙏🙏🙏
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai oyatath nangi
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Oyage lida lali dala wahala tiyanna akko dalak dala tiyanna kusi a pattahata aran yannama apa lida amataka karawanna godak hodai parissma
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
හා පැටවුන් ලස්සනයි .kushi හා පැටියෙක් වගේම ලස්සනයි 💐❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@dilipanethmina3319
@dilipanethmina3319 2 жыл бұрын
හරිම ලස්සනයි අද වීඩියෝ එකත් 👍❤️ හොල්මන් Experience එක අපිත් එක්ක Share කර ගන්නවද කැමති නම් ☺️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hariii
@kanchanadayvlog
@kanchanadayvlog 2 жыл бұрын
Ammage voice eka patta lassnai. Adarei amme
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti duwe
@hansi5539
@hansi5539 2 жыл бұрын
Ammage sinduwa lassanai ❤️❤️❤️
@ravindusathsara2643
@ravindusathsara2643 2 жыл бұрын
Ammage voice eka superb 👌
@ishanisaumya2203
@ishanisaumya2203 2 жыл бұрын
අනේ ඒ පූස් රාල අපේ සයිලන්ස් වගේ....ඔයාගේ video එකක් බැලුවේ පලවෙනි පාරට ....හරි ලස්සනයි ඔයාලා
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@ishanisaumya2203
@ishanisaumya2203 2 жыл бұрын
මං හිතන්නේ නම් මං ඔයාගේ අක්කා වෙන්න ඇති.මං 90වේ.ඔයා මට පේන්නෙත් අපේ දෝනි වගේ.එයාගෙත් කොන්ඩේ ඔයාගේ වගේ....😊❤️ කොහොමවුනත් ඔයාලා හරිම ලස්සන වාසනාවන්ත ආදරනීය පවුලක් ..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ඔයාලට ....!!!
@anjaleenisansalaanjalee7464
@anjaleenisansalaanjalee7464 2 жыл бұрын
Amma lassanata sinduwa kiyanawa budu saranai amme
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Budu saranai oyatath
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 2 жыл бұрын
Akkage kata hada aheddi mathak වෙන්නේ ජාතික රූපවාහිනීයේ cartoon hada kavana කෙනෙක් vge😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekaneeee
@lalitha.teuber
@lalitha.teuber Жыл бұрын
වාව් ඔයාගෙ ඩ්‍රම් බීට් එක ...
@shiharagamage
@shiharagamage Жыл бұрын
Maru ne
@sanudisanjaana3541
@sanudisanjaana3541 2 жыл бұрын
Nangita hodata music denna puluwan ammata hodata sing karanna puluwan maru hode...satutin inna hamadama
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekne nedd
@sanudisanjaana3541
@sanudisanjaana3541 2 жыл бұрын
@@shiharagamage 😜🤭
@nimeshamutukumari2872
@nimeshamutukumari2872 2 жыл бұрын
Harima ලස්සනයි බුදු saranaii amme oyata
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti suwe
@sowhatsl
@sowhatsl 2 жыл бұрын
ඊලග එකෙනුත් අම්මගෙන් සින්දුවක් ඕනේ හා ද 🤗🤗
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hariii
@tharu11111
@tharu11111 2 жыл бұрын
Ammage katahada harim lassnai 😍 lassnama lassnai akki sinduwa.. ammata kynna godak lassnai kyla 😊❤️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Harii
@wasanthisriyani5760
@wasanthisriyani5760 2 жыл бұрын
Amma ge katahanda harima lasanai
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti
@piyumihansini7670
@piyumihansini7670 2 жыл бұрын
Aneee lassani ,❤️❤️aadarey ❤️😘
@dinushiakarsha2141
@dinushiakarsha2141 2 жыл бұрын
Lassanai akke ammage sinduwa. Adari oyalata ❤️ budu saranai
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Adareiii
@gamage1218
@gamage1218 2 жыл бұрын
Ammage sinduwa Godak lassanayi 😍
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Ammage voice eka hari lassanai .practice karawala yawamuda 60 plus.(danma namei)pera puhunuwa karna eka hodaine.patiya 😘
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Aniwaa
@thaarusasmr6983
@thaarusasmr6983 2 жыл бұрын
lassanai ammaaa❤️❤️❤️❤️❤️sinduwaa
@suppa__girl
@suppa__girl 2 жыл бұрын
Adee ammawa derana 60+ ekat dannko patta amma ❤️🙈🙈
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Hariii
@sashinimadushika9082
@sashinimadushika9082 2 жыл бұрын
Amma. Lassanata kiyanawa akkiyoo thawa sinduwakk oniiii 😄😄🌻
@chathusagara4196
@chathusagara4196 2 жыл бұрын
Ammge sinduwanam godaaaaak lassanai
@divyamathakshi2931
@divyamathakshi2931 2 жыл бұрын
Harima lassanata kiwwa anti sinduwa. Kushi babath shoi ❤️ ikmanatama lassana video ekak danna akkiyooo bs
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti.....aniwaa
@ruwanku.a5358
@ruwanku.a5358 2 жыл бұрын
Kushi dan lokui ne...lamai loku wena ikmana
@dulanjaleesamankumari6578
@dulanjaleesamankumari6578 2 жыл бұрын
Adath video eka lassni akki.ha pancho tika nm shoooi❤️❤️❤️❤️
@adeesharuwani7847
@adeesharuwani7847 2 жыл бұрын
Ada video eka udenma dla🤩🤩🤩🤩🤩.et palui vge dn hvs venkota aye blnna.aluth video ekkaut tibba nm akkage...kushi shoii akkage ammge katahada nm lassnai ..parissmen inna paule hemomama jesupihitai budusarni akke❤❤❤❤✝️☸️
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@umeshajayawardana6662
@umeshajayawardana6662 2 жыл бұрын
Amma oyage sinduwa harima lassanai budusaranai oyata
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti duwe
@chathurikasadeepani5409
@chathurikasadeepani5409 2 жыл бұрын
Hamadamath wage lassanama lassana video akak
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@Vogs123
@Vogs123 Жыл бұрын
අනේ අම්මගෙ සිංදුව ශෝක්❤❤❤
@vimukthipoorna9752
@vimukthipoorna9752 2 жыл бұрын
Ow ow kushi bole harima lassanai 😘🤗
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
🤗
@dildil4933
@dildil4933 2 жыл бұрын
ane ha patiyata godak asa hithuna❤❤❤🤗 oyage videos kohomath lassamai akki 👌💕💕💕
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Bohoma sthuti nangiya
@ophib2985
@ophib2985 2 жыл бұрын
I love your mum... she is so cool.
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Thanks dr
@viduprebadi8482
@viduprebadi8482 2 жыл бұрын
අම්ම සිංදුව කිව්වා ලස්සනයි සිංදුව කියනකොට තරැණ ගෑනූ ළමයෙකුගේ වගේ නංගි 👍❤
@shiharagamage
@shiharagamage 2 жыл бұрын
Ekane neda
Viyali | වියළි | Episode 40 - (2024-10-06) | Rupavahini TeleDrama
22:04
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 90 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН