මම ගත්තු බඩුත් එක්ක ලස්සන දවසක vlog එකක්😍😜

  Рет қаралды 49,115

SL fathima's life style

SL fathima's life style

Күн бұрын

Пікірлер: 138
@Ishudulanja4728
@Ishudulanja4728 3 ай бұрын
අනේ මෙහුල් බබාගෙ හිනාව❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි අක්කියෝ මෙහුල් බබා❤️💞🌹🌸🥰😘😍💕💐
@wasanalakshani7501
@wasanalakshani7501 3 ай бұрын
ඔයා හරිම හොද කෙනෙක්.පවුලටත් ශක්තියක් වෙලා තමන්ගේ වැඩ තමන්ම කරනවා.😊ඔයාගේ ව්ලොග් බලන්න කම්මැලි හිතෙන්නෙත් නැ.බොරු සෝබන නැතුව සරල විදියට ජිවත් වෙනවා.මොනාහරි වැදගත් දෙයක් කියලා දෙනවා ඔයා අපිට.ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි.🙏❤️🥰🥰
@shanisilva6389
@shanisilva6389 3 ай бұрын
අපේ පොඩි කාලෙ ,මතක් වුනා. කතා කරන විදිහ හරිම simple .
@janneshaharshani4889
@janneshaharshani4889 3 ай бұрын
අනේ මේ වගේ එක දිගටම විඩියෝස් දන්න නංගි ❤ආදරෙයි ගොඩක් ඔයාලා ඔක්කොටම පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 3 ай бұрын
Wow super sonic fantastic yummy meal prep video so quick Dhodhole meaking method Thank U so much Dear 👌👍🤩😋🙏🤗
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤
@lakshanihansika4004
@lakshanihansika4004 3 ай бұрын
😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ... හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න 😍😘😍
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 3 ай бұрын
මම දැන් ආසාවෙන් බලන්නේ ,වීඩියෝ එකක් දානකම් බලා ඉඳලා නංගී ❤❤හරි ලස්සනයි ,බබා නම් හරි හුරතල් ❤❤ආදරෙයි පැටියෝ ,,ඔයාගේ කෑම ගොඩක් රස ඇති නංගී ,දැක්කාම ආස හිතෙයි කියලා මල්ලිත් program එකේ කිව්වානේ 😂😂😂ඔයාට හොඳක්ම වෙන්න කියලා හිතනවා❤❤
@latheefafaiz3733
@latheefafaiz3733 3 ай бұрын
It's a slide. Good children are playing out door games without watching phones. Masha Allah they are very active
@ShaniEsa5572
@ShaniEsa5572 3 ай бұрын
Dodol hadankot pol wathura bonne na issr welam mirikana pol kiri walat pol wathura ekathu kra gnn 😊 lassani vedio ek❤❤❤
@dilrukshl
@dilrukshl 3 ай бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲
@user-ug7sb4nv2d
@user-ug7sb4nv2d 3 ай бұрын
Adath vlog eka supiriy 🥰🥰🥰🥰
@pabasarawanigasooriya7206
@pabasarawanigasooriya7206 3 ай бұрын
නංගී ඔයාලගෙ වෙඩින් වල හදනවානේද චිකන් හා වම්බටු දාලා කෑම වර්ගයක් අනේ එක හදන හැටි කියලා දෙන්නකෝ.❤
@PubuduPriyanga
@PubuduPriyanga 3 ай бұрын
නියමයි නංඟා දෙවි පිහිටයි ඔයාට
@PinkysDiary03
@PinkysDiary03 3 ай бұрын
Adath vlog eka lassnai 😊❤
@ShamindyaIgalahewa
@ShamindyaIgalahewa 3 ай бұрын
Wijaya ppadame super .try krala ballnna
@glamourlifestyle3476
@glamourlifestyle3476 3 ай бұрын
Great dear beautiful vlog ❤❤❤
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 3 ай бұрын
අලියා පපඩම් හොදයි කිල්ස් එකේ තියෙනවා දුව ♥️♥️
@saidasvlogs
@saidasvlogs 3 ай бұрын
Godak lassana vlog ekak 😍😍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 ай бұрын
😍🥰😘
@ashfaashfa2890
@ashfaashfa2890 3 ай бұрын
Neenga homekulla vechi ikire indoor plants ellm oru vedio podunga sisy
@UmeshaDilhani-eo9gr
@UmeshaDilhani-eo9gr 3 ай бұрын
නංගී නාරම්මල බිග් බසාර් එකේ තියෙනවා ලූස් පපඩම් එකක් සූදුරු එහෙම දාලා..ඒක ෂෝක්..අරගෙන බලන්නකෝ❤❤❤❤
@SasikaSasika-xx2bp
@SasikaSasika-xx2bp 3 ай бұрын
අක්කගෙ වීඩියෝ ගොඩක් ලස්සනයි ❤❤
@nashreenrasheed5366
@nashreenrasheed5366 3 ай бұрын
Dodol Eka godak rasata tibba.txs maini
@miragehotel7240
@miragehotel7240 3 ай бұрын
Asawen baluwa vedeo aka nangi lassnnnai❤❤❤❤❤❤
@dvimalasarathero659
@dvimalasarathero659 3 ай бұрын
Good job budusaranai dawe pehetai
@fathimafowmiya5423
@fathimafowmiya5423 3 ай бұрын
alli papadam try karala balanna ❤
@nisansaladayarathna7783
@nisansaladayarathna7783 3 ай бұрын
Mehulge hinawa ❤️😍 eya lassna wela akke ❤️ hmdm wag mekath lssn vlog ekk ❤️ asawen bluwe . adrei ❤️🫶
@eshaniivenjala6021
@eshaniivenjala6021 3 ай бұрын
"Sun papadam" brand is the best you can buy it from Indians shops. It is very soft.
@shanazshaashanazshaa5821
@shanazshaashanazshaa5821 3 ай бұрын
Hi ... Wow I like your wonderful recipes ❤
@chinthasenadira3220
@chinthasenadira3220 3 ай бұрын
Ammo nangi ඇත්තටම oyalaa කොහොම hitiyada manda පහුගිය දවස්වල payapu හැටියට , අපිත් හිටියේ පුදුම අමාරුවෙන් . Dannam ඉතින් deka wenna wahina nisa siithalayi.
@Keshanibandara5
@Keshanibandara5 3 ай бұрын
මේහුල් පැටියගේ හුරතල් හිනාවයි ,කතාවයි..ඇස් වහක්නම් වදින්න එපා..ඔයාලා හැමෝටම අල්ලා දෙවියන්ගේ පිහිටයි.
@DisiniThamadi-vm9pq
@DisiniThamadi-vm9pq 3 ай бұрын
අක්කේ පොල් වතුර බොද්දි පෙරලා බොන්න.හොද නෑලු කුඩු එක්ක එහෙම බොන්න❤❤❤
@rangapriyadarshana4167
@rangapriyadarshana4167 3 ай бұрын
Ow
@dulajlakshan999
@dulajlakshan999 3 ай бұрын
Boruposting👌
@ShanthiShanthi-zy6bs
@ShanthiShanthi-zy6bs 3 ай бұрын
Ehemada
@chanuldevdisa5091
@chanuldevdisa5091 3 ай бұрын
මමනම් පෙරල සීනිත් දාල බොන්නෙ 😂
@user-rb8bs1fe5o
@user-rb8bs1fe5o 3 ай бұрын
Ehenn issra minissu😅😅😅. Vikara hamadema mokakkhri adyk hoynwa
@PriyaDarshani-ej9ot
@PriyaDarshani-ej9ot 3 ай бұрын
Hamadama sathutin inna ..adareii hamadama ❤❤❤❤❤❤❤❤❤
@dilharaadikari2829
@dilharaadikari2829 3 ай бұрын
❤❤❤❤ video ekak danakam balan hitiye...saraaa pantiya awe na neda kalekin...
@m.a7562
@m.a7562 3 ай бұрын
Sun brand papadam is good ...thank you for the video .food looks yummy ❤
@RUKY64
@RUKY64 3 ай бұрын
වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 ай бұрын
😘😘😘😘😘
@fathumasimna5929
@fathumasimna5929 3 ай бұрын
Wow yummy food 👌😍
@AnushkaWithanage-gb7xn
@AnushkaWithanage-gb7xn 3 ай бұрын
Mehulnam.....😘😘😘😘😘😘
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 3 ай бұрын
ලස්සනයි අගෙයි නංගි වීඩියෝ එක ❤❤❤❤
@chinthasenadira3220
@chinthasenadira3220 3 ай бұрын
වම්බටු උයපු විදිහට ම මාලු මිරිසුත් උයන්න පුලුවන් නේද .
@arabegodagamage4531
@arabegodagamage4531 3 ай бұрын
Vedio ekk enkm bln idiye akkiyo ❤️❤️
@vitharanachami4001
@vitharanachami4001 3 ай бұрын
Thank you 💐
@user-vt3rs5vr3k
@user-vt3rs5vr3k 3 ай бұрын
Outdoor kitchen ekk hadagannako themenne nati widiyta ..
@MaheemasonaliChethana-mb2cj
@MaheemasonaliChethana-mb2cj 3 ай бұрын
lassanai akki mehul shoi akki ❤️😚❤️
@Shavi_87
@Shavi_87 3 ай бұрын
හරිස්චන්ද්‍ර brand එකේ පපඩම් හොඳයි
@heshahesha-cz9qt
@heshahesha-cz9qt 3 ай бұрын
Oyage athin uyapu kama welak kaanna hari asawen inne akki
@user-yg6ig3jd1u
@user-yg6ig3jd1u 3 ай бұрын
Asama kemak wambatu cury eka 😋😋
@kavishirajakaruna2358
@kavishirajakaruna2358 3 ай бұрын
ඇල්ලි පපඩම් කියලා ජාතියක් තියනවා ඒක ගොඩක් රසයි
@mnaaseer1991
@mnaaseer1991 3 ай бұрын
Vijaya papadam eka try krla balanna nangi
@DilhariEdirisingha
@DilhariEdirisingha 3 ай бұрын
ආදරෙයි නංගී
@ImalshaLiyanage-up1sn
@ImalshaLiyanage-up1sn 3 ай бұрын
My fv youtuber❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 ай бұрын
😘😘😘😘
@user-ty8jf2rc9m
@user-ty8jf2rc9m 3 ай бұрын
පව්ලට අලුතිං පිරිමි දරැවෙක් ඉපදෙන්න ඉද්දි තලගොයි පැටව් ගෙට එනවලු....ඒ කිට්ටුවට එනවලු....🤪☺️
@amishbandara8443
@amishbandara8443 3 ай бұрын
Alli,Wijaya papadam best
@wadduwageperera842
@wadduwageperera842 3 ай бұрын
තෙරුවන් සරණයි ඔයාට
@rinoshan3155
@rinoshan3155 3 ай бұрын
Dodal recipe eka kiyanna puluwanda
@shazwadifferentfood8940
@shazwadifferentfood8940 3 ай бұрын
ලස්සනයි ආදරේ
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 ай бұрын
Lassanai.❤
@AnushaAnurangali
@AnushaAnurangali 3 ай бұрын
මම ගොඩක් කෑම හදන vlog බලන කෙනෙක්.ඒ අතරේ තමයි නංගිගේ vlog එකක් දැක්කේ,ඇත්තටම හරිම සරල බවක් ඇති බොරු ආටෝප නැති බලන්න ආස හිතෙන channel එකක්,සුබ පතනවා.❤️
@kapilasilva3132
@kapilasilva3132 3 ай бұрын
Best food for the best
@Safreena67
@Safreena67 3 ай бұрын
නංගි පපඩම් සොෆ්ට් එකට ඕනෙනම් බැදලා වතුරේ පොගවලා ගත්තොත් හරි නේද 😂විහිළුවක් කරේ අදත් ලස්සනයි vdyo එක 🎉
@chanchaladilrukshi7781
@chanchaladilrukshi7781 3 ай бұрын
Oya use karana cream monada nangi?
@amharriyas5041
@amharriyas5041 3 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@chitrasenevirathna8189
@chitrasenevirathna8189 3 ай бұрын
Jayantha papadam hodayi..
@hazrabanu1540
@hazrabanu1540 3 ай бұрын
Face glow tips pls
@Ish119
@Ish119 3 ай бұрын
Kohomada nangi adarei oyalata dp
@malikahemalatha1878
@malikahemalatha1878 3 ай бұрын
Oyata asa hithenwa
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 3 ай бұрын
Alli papadam rasai.
@morinmutaliph1630
@morinmutaliph1630 Ай бұрын
Oyata message keepayak demma .hadun kooru ganna.reply awe ne.pls oya langa badu thiyana wada. Pls kiyanna. Chooti babek inna nisa maduru karadare.
@dinukakeshani1383
@dinukakeshani1383 3 ай бұрын
Charcol poweder ganne monatada
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 3 ай бұрын
Eka maxsliied ekak
@ContentRocket-zj3tr
@ContentRocket-zj3tr 3 ай бұрын
Sun papadam try karanna
@NasliyaNawshad
@NasliyaNawshad 3 ай бұрын
Oya podi fan eka kohenda gatte
@user-San31ju
@user-San31ju 3 ай бұрын
Q&A එක😢
@amharshafi9017
@amharshafi9017 3 ай бұрын
Akki multanametti Power thiyenawada
@nishanichandima1721
@nishanichandima1721 3 ай бұрын
Rulan papadam link eka dannako..
@lakshikaofficialchanel6740
@lakshikaofficialchanel6740 3 ай бұрын
❤❤❤
@maashaz7839
@maashaz7839 3 ай бұрын
Dodal receipe please
@ImIfra
@ImIfra 3 ай бұрын
Akki doll ❤
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 3 ай бұрын
😘😘😘hi drlg
@fathimarisviya1972
@fathimarisviya1972 3 ай бұрын
நான் உங்கள் புதிய subscriber. உங்கள் சமையல் முறை மிகவும் பயனுள்ள வகையில் அமைந்துள்ளது நீங்கள் எந்த ஊரில் வசிகக்கிறீர்கள்
@pryantaa2445
@pryantaa2445 3 ай бұрын
Mamath. Inne. Saudi. Riyadwala. Ayiyala. Koheda. Inne.
@user-tq8vl6uk9c
@user-tq8vl6uk9c 3 ай бұрын
Man pregnant july wala baba genne. Ane mata oyalage kama kanna harima asa hitenawa
@thushariNishamanisamarawic287
@thushariNishamanisamarawic287 3 ай бұрын
@user-ky8uo9xs6e
@user-ky8uo9xs6e 3 ай бұрын
Sis bulto wage dodol hadanne kohomada
@Shashmi.Lionel
@Shashmi.Lionel 3 ай бұрын
Fan link eka dhannako 🥺
@NISHAFOODS1991
@NISHAFOODS1991 3 ай бұрын
මේහුල් අයින් කරන ඇඳුම් සපත්තු කැප්දෙන්න පුලුවන්ද නංගා. මෙහේ නැති බැරි කෙනෙක් ඉන්නවා දෙන්න.
@ilangaisamayal
@ilangaisamayal 3 ай бұрын
Yummy
@Sujeewaherath-lt8io
@Sujeewaherath-lt8io 3 ай бұрын
Akkila inne narammalada
@CrazyOne3417
@CrazyOne3417 3 ай бұрын
💜💐😍
@madulifestyle2280
@madulifestyle2280 3 ай бұрын
👍🥰🥰🥰
@shamlanbinbaher3522
@shamlanbinbaher3522 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@user-Nimasha652
@user-Nimasha652 3 ай бұрын
Akke oya narammalada
@madushankachamika919
@madushankachamika919 3 ай бұрын
❤❤❤❤❤❤
@nimeshimenaka7346
@nimeshimenaka7346 3 ай бұрын
ඔයාගේ ගම කොහෙද
@chathurikachathurika9296
@chathurikachathurika9296 3 ай бұрын
👍👍👍❤️❤️❤️
@jpathmi8684
@jpathmi8684 3 ай бұрын
❤❤❤❤❤😊😊😊😊😊
@nethmihansika-ww6vm
@nethmihansika-ww6vm 3 ай бұрын
❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@Thehasa230
@Thehasa230 3 ай бұрын
අපිත් මුස්ලිම්
@rangapriyadarshana4167
@rangapriyadarshana4167 3 ай бұрын
Etin😂
@sujathathilakarathna7957
@sujathathilakarathna7957 3 ай бұрын
Alli papadam
@Thehasa230
@Thehasa230 3 ай бұрын
Kdtc😊
@rashmigunawardhana128
@rashmigunawardhana128 3 ай бұрын
විජය පපඩම් හොදයි
subscribers 50,000 ගොඩක් ස්තුතියි  😘😘😘
39:30
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 8 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 68 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН
My morning routine💕 | Cooking + house chaos + relaxing | Life With KC
8:41
Life With KC - Kalpana & Chamudi
Рет қаралды 16 М.
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 623 М.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 8 МЛН