පොඩි කාලේ ඉදන් මම හදන ලේසිම පුඩිම 🍮🥹

  Рет қаралды 76,608

dilki nadeera

dilki nadeera

Жыл бұрын

Instragram dilki_2117?igsh...

Пікірлер: 133
@nethuu618
@nethuu618 Жыл бұрын
මාත් ඔය විදියට ම chocolate bisket වලින් හදනවා..කොකෝවා powder නැති වුනාම නිකන් කිරි එකක් හදලා දාලා..චොක්ලට් bisket එකේ මැද cream එක වෙනම අරන් ඒක melt කරලා..චොක්ලට් බිස්කට් කිරි එක්ක mix කරලා ගත්ත එකට උඩින් අයිසින් එක වගේ ගාලා fridge එකේ දානවා..ඒකත් මරු රසයි..😍Try කරලා බලන්න..
@BTSARMY-pn9yh
@BTSARMY-pn9yh Жыл бұрын
මගෙත් fav😋මාත් නිතරම හදනවා මාරි පුඩින්😁😍අක්කේ ඔයා බිස්කට් එක කඩන්නේ නැතුව ඉස්සෙල්ලා කිරි එකෙන් පොගව පොගව බිස්කට් තට්ටුවක් දාලා ඊට පස්සෙ හදාගත්ත chocolate cream එක දාගන්න.අයේ එහෙම එහෙම දාන්න.එතකොට තවත් රසයි😊mn kiwwe mn hadana widiha👻
@rashmivinodya2624
@rashmivinodya2624 Жыл бұрын
විනඩි 5යි කියලා අන්තිමට පැය 3ක් 4ක් ෆිජ් එකේ දාන්න ඕනේ කිවුවාම දුක හිතුනා හොදේ හැබයි අක්කියෝ 😪
@angelruu1116
@angelruu1116 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි අක්කී ....... ඔයාගේ videos මං හැමදාම බලනවා.......all the best සුදූ ❤❤❤
@naduMadu4112
@naduMadu4112 Жыл бұрын
අක්කාගෙ හිනාව අමුතුම ලස්සනක් තියෙන්නේ 😍😍
@JananiDeshani
@JananiDeshani Жыл бұрын
මගෙ පිස්සු කෝලම ආදරෙයි ගොඩාක් අනිවාරෙන් හදනෝ පුඩිම😍😗😀ඔයාගෙ නංගි❤😘
@sinelimohotti28
@sinelimohotti28 Жыл бұрын
Adath hari lassanani video ekaa
@hirunimadushika7280
@hirunimadushika7280 Жыл бұрын
මන් අක්කගෙ වීඩියෝ බලන්න ගත්තෙ ලගදි දැන් දවසට වීඩියෝ 3ක් 4ක් බලනව😁❤️ඔයා නම් ශෝයි අක්කියො😍❤️
@pererasewmini5376
@pererasewmini5376 Жыл бұрын
අනේහ් අක්කියො පාලුයි ❤❤❤vlogs ගේන්නකෝ.හැමදාම .please 😊😊😊😊😊😊
@muthu5618
@muthu5618 Жыл бұрын
ඔන්න අද විනාඩි 3න් බැලුවා වීඩියෝ එක.....😍😍
@sadunikaushlya
@sadunikaushlya Жыл бұрын
අදත් ලස්සනයි අක්කි විඩියෝ එක.ඔයා හරිම ලස්සනයි.පරිස්සමෙන් ඉන්න.ආදරෙයි 😘❤❤😊
@shanuu5976
@shanuu5976 Жыл бұрын
අක්කි ඔයා දාපු ingredients ටික ප්‍රමාණත් එක්කම කියන්නකො ❤️
@darshi_vlogsD
@darshi_vlogsD Жыл бұрын
අනේ අදත් ලස්සනයි වීඩියො එක ආදරෙයි අක්කී❤❤❤
@yasaranethmini7104
@yasaranethmini7104 Жыл бұрын
Milk biscuit walin hadanna marama rasai habai ekata manchee milk biscuit eka ganna
@VihangaSithumi
@VihangaSithumi Жыл бұрын
video eka dapuu gaman baluwa akki...... harima lassanai oya hamdama ❤❤
@Ruwandidilhara
@Ruwandidilhara Жыл бұрын
රස පාටයි 😋🤭 lassanai akkiyoo video eka 🥰❤️
@skkumari5438
@skkumari5438 Жыл бұрын
Hiii Akkkiiii Hodin Innwa Neda Oyage Video Enkl Baln Inne Aneee Hamadama Sathutin Parissamin Inna Akkiiii Adareiiiii ❤️‍🔥💟❣️😍❤️
@menolisathsarani8241
@menolisathsarani8241 Жыл бұрын
Onn dpu gmn blnawoooo akkiii....😍❤️🔥🤭
@tharindunijanz800
@tharindunijanz800 Жыл бұрын
අනේ ඔයා හරිම cute අක්කියෝ.ආදරෙයි 🥰❤️❤️.reply ekk oneeee 😘😘
@Amaninawshad
@Amaninawshad Жыл бұрын
Mama hadaneth oka withrayi mata hariyatha haddana pulluvan😊oyage vlogs shoi ane mamath oya balala mage you tube chanel ekak karanava hamadamath vlog karanna kki😊😊god bless you 😊parissamin inna akki😊oka mama tikak wenas karala hadanne❤
@dilinihehara821
@dilinihehara821 Жыл бұрын
හායි අක්කි දාපු ගමන් බැලුව 🙂♥️හොදින් ඉන්නවා නේද ❤️❤️ආදරේ යි හැමදාම
@amasenarathna5714
@amasenarathna5714 Жыл бұрын
Akke 100k wlt lagai wow mrai oyanm mechchr podi kalekin😳😍
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv Жыл бұрын
Pudin akak da biscuits vala ta chocolate kiri dala kevada
@saranipiumali2940
@saranipiumali2940 Жыл бұрын
Issallama video eka balapu mama 😊😊😊
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියා .
@niroshapriyadharshani8390
@niroshapriyadharshani8390 Жыл бұрын
akki mn oka oyita kalin hadala kala thiyenw ammo eke rasa kiynn wachana nh ,,, apau akki hadala kaddi matath asa hithun apahu kanna adarei akkiyooo😘😘😘😘
@ZulaihaFaizul-yt1hg
@ZulaihaFaizul-yt1hg Жыл бұрын
Recipe pramanaya kiyuwe nene oya kohomada hadanne
@smsachini5037
@smsachini5037 Жыл бұрын
අනෙ ඔයා හරීම පින් පාටයි හරීම ලස්සන යි බොනීක්කි වගෙ❤❤❤❤❤
@dilansa1234
@dilansa1234 Жыл бұрын
❤❤❤❤ adareiii akkiyoo
@shanikashamali8982
@shanikashamali8982 Жыл бұрын
Ane akki oya hari shoi ane....❤
@HiruniLakshika-xn2px
@HiruniLakshika-xn2px Жыл бұрын
කටහඩ නම් මරු අනෙ 🥺🤗🤗🤗
@wachboy9152
@wachboy9152 Жыл бұрын
Video ekak danakam hitiye ❤️‍🩹
@samindialoka5903
@samindialoka5903 Жыл бұрын
ලස්සනයි mage akke ❤❤❤❤🤩🤩🤩🤩
@saurithishara99
@saurithishara99 Жыл бұрын
මගෙ පිස්සු අක්කෙ මම අනිවා හදනවා. 😘😘😘😘
@lakamalli8771
@lakamalli8771 Жыл бұрын
ලස්සනයි අක්කී
@nayanilakmali6613
@nayanilakmali6613 5 ай бұрын
Wow ❤❤
@SudhathPriyantha-ey8ul
@SudhathPriyantha-ey8ul 5 ай бұрын
Oyage muhuna lop karala wade vitharak dammanam thawa kattiyath balai
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි අදරෙයි අක්කී පරිස්මන් ඉන්න ඔයා එකක් දවසක් දැක්ක කතා කරන් බය හිත නා
@sanduniishara4727
@sanduniishara4727 Жыл бұрын
Oya hrim lassanai akki ❤️😘
@user-vm5yz6ms4e
@user-vm5yz6ms4e Жыл бұрын
Supiri yak thama akkiii.....❤🎉
@heshanidharmadasa121
@heshanidharmadasa121 Жыл бұрын
Mmth haduwaaaaa 😌❤
@ashansandeep8333
@ashansandeep8333 Жыл бұрын
ලස්සනයි අක්කේ ❤❤
@sachininimesha5334
@sachininimesha5334 Жыл бұрын
මාත් හැදුවා අක්කි 😊♥️ හරිම ශෝයි
@nilanthisilva3185
@nilanthisilva3185 Жыл бұрын
Akki video edit karana app eka kiyanna please 😢
@AliExpress-jn8ip
@AliExpress-jn8ip Ай бұрын
🥰
@bhagyamaheshi2622
@bhagyamaheshi2622 Жыл бұрын
ඔය දාන ඇඩ් එකකින් කීයක් වගේ ඔයාට හම්බෙනවද අක්කෙ❤
@sasanthikushani2693
@sasanthikushani2693 Жыл бұрын
Oya mara nakarai akki🥺 dn vlog dannh hamadam🤗❤ 😢
@ireshasewwandi753
@ireshasewwandi753 Жыл бұрын
අක්කි මනික 🥰 හොදින්ද ඉතින් ඔයාල හැමෝම 🙂
@anjalijayawardana1713
@anjalijayawardana1713 Жыл бұрын
Man hadala thiyanawa ❤ Rahai
@chamudiniadikari4752
@chamudiniadikari4752 Жыл бұрын
akki ❤adrei
@PipuniNawanjana-lb7mg
@PipuniNawanjana-lb7mg Жыл бұрын
Aniwaren ❤
@isuriamodya7264
@isuriamodya7264 Жыл бұрын
දැක්ක ගමන් ආවෝ❤️🌈
@Shanaz1108
@Shanaz1108 Жыл бұрын
We make this pudim.very teastly
@kumudukumu3442
@kumudukumu3442 Жыл бұрын
Pissu kolamak nennam thank you bubby
@lalsarathdasanayaka5599
@lalsarathdasanayaka5599 Жыл бұрын
Mamanam haduwoo maru
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
1st comment eka magen❤
@ChamodiNisansala-lf3zh
@ChamodiNisansala-lf3zh Жыл бұрын
😊😊💕
@sujaniperea1424
@sujaniperea1424 Жыл бұрын
👍
@user-lr2jp8fb6p
@user-lr2jp8fb6p Жыл бұрын
කොහොමද අක්කෙ....අලුත් මේල් එකක් හැදුවා ඒත් ඔයාව අමතක උනෙ නැ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤
@chamodayadilki4824
@chamodayadilki4824 Жыл бұрын
සුදු අක්කි,❤️
@SavindiShehana-jn7fq
@SavindiShehana-jn7fq Жыл бұрын
අක්කි ඔයා හොද චෙෆ් කෙනෙක් හොදේ 🤭
@dilsharaoshadhi8069
@dilsharaoshadhi8069 Жыл бұрын
Akki ❤❤
@kanthiperera971
@kanthiperera971 Жыл бұрын
Akke shot out danne nada anee oya shokkkk❤
@ishini_kaushalya
@ishini_kaushalya Жыл бұрын
💕😍
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 Жыл бұрын
Anee adrei akki prismn inna
@samindialoka5903
@samindialoka5903 Жыл бұрын
Shoiiiiiii ❤❤❤❤❤❤❤❤
@pasandiadassooriya4876
@pasandiadassooriya4876 Жыл бұрын
බඩගිනියො .....🥲🥲
@TharushiTharushi-mn5rd
@TharushiTharushi-mn5rd Жыл бұрын
❤❤
@Imalka-uv3kx
@Imalka-uv3kx Жыл бұрын
@tasheemasanduni1809
@tasheemasanduni1809 Жыл бұрын
Kohetada ane lipa danne
@ShashiNisansala-iu9hg
@ShashiNisansala-iu9hg Жыл бұрын
❤😘
@samindialoka5903
@samindialoka5903 Жыл бұрын
❤❤❤❤
@kavyadevindi-tc8re
@kavyadevindi-tc8re Жыл бұрын
❤❤❤
@himashiranaweera8293
@himashiranaweera8293 Жыл бұрын
අක්කි මන් දැක්කා ඔයා සදුදා කීල්ස් එකට ඇවිල්ලා ඉන්නවා 😘
@maduwanthimaduwanthi3937
@maduwanthimaduwanthi3937 Жыл бұрын
😘😘😍😍😍
@Ayansa123
@Ayansa123 Жыл бұрын
🎉❤
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
❤️❤️💞
@dansepada
@dansepada Жыл бұрын
❤❤❤❤❤❤
@hashanisewwandi1432
@hashanisewwandi1432 Жыл бұрын
Muna bole wage ane ලස්සනයි
@vijithakumari5304
@vijithakumari5304 Жыл бұрын
❤❤👍
@lakshikamadhushani9310
@lakshikamadhushani9310 Жыл бұрын
😘😘😘😘😘😘😘
@S778_0
@S778_0 Жыл бұрын
Dapu gaman balanoo itim😁❤️✨
@thilakshisewwandi6786
@thilakshisewwandi6786 Жыл бұрын
Hiiii akki🥰😘
@kumarapathirana5448
@kumarapathirana5448 Жыл бұрын
❤❤❤🎉🎉
@MaleeshaSamadi-fx9re
@MaleeshaSamadi-fx9re Жыл бұрын
ඔයා හරි හුරතල් අනේ❤️🥰❤️
@hansani.madushani
@hansani.madushani Жыл бұрын
Ane akke diga vlog ekak dannako
@chutibuhuti
@chutibuhuti Жыл бұрын
❤👌👌👌👌👌👌👌
@ashinitharunethu1300
@ashinitharunethu1300 Жыл бұрын
Akki menika mage kohomada oyata 😍😘💕
@hashinidilshara3877
@hashinidilshara3877 Жыл бұрын
🤭🤭🤭🤗
@chamilatharangani420
@chamilatharangani420 Жыл бұрын
අක්කා කවදාවත් කමෙන්ට්බලන්නෑ 🙂
@RajikaRaju-ej7zz
@RajikaRaju-ej7zz Жыл бұрын
කොකෝවා පව්ඩර් නැතිනම් nutella දාන්න බැරිද
@sasmithapriyankara8304
@sasmithapriyankara8304 Жыл бұрын
😊😊😊😊😊😊☺️☺️😍😍
@happybaby6837
@happybaby6837 Жыл бұрын
Dilki mis a
@maheshadilrukshidinu
@maheshadilrukshidinu Жыл бұрын
Video eka keti wedi tharahai
@nishanthaediriweera5207
@nishanthaediriweera5207 Жыл бұрын
1st
@thisurikawithma627
@thisurikawithma627 Жыл бұрын
Hi akkiyo mata reply one❤😁
@kumarapathirana5448
@kumarapathirana5448 Жыл бұрын
Fast comments 🎉🎉
@priyadarshaniperera9052
@priyadarshaniperera9052 Жыл бұрын
1st comment
@naduniperera-hi6ue
@naduniperera-hi6ue Жыл бұрын
අක්කි කොකෝව පවුඩර් වෙනුවට මයිලෝ කුඩු දාන්න බැරිද
@dew7314
@dew7314 Жыл бұрын
𝙷𝚒 ❤
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 495 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 495 М.