Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Abhisheka Wimalaweera | Sirasa TV

  Рет қаралды 587,372

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 521
@sheharakariyawasam223
@sheharakariyawasam223 2 жыл бұрын
අභී අක්කා හරි ලස්සනට පිලිවෙලට ඇදුම් තෝර ගන්නවා,අදිනවා... හරිම ලස්සනයි.ලස්සනට කතා කරනවා...😍💕
@imahansi7436
@imahansi7436 2 жыл бұрын
බොරු සෝබන රගපෑම් නැති හරිම තාත්වික ලස්සන වැඩසටහන්... ආදරෙයි..💖
@ovindusapna510
@ovindusapna510 2 жыл бұрын
හරිම ලස්සන පවුලක්. . අභීට ගැලපෙන හොඳම කෙනා ලැබිලා තියෙනවා. දෙන්නම හරිම නිහතමානී . චූටි දුවගෙත් පින තමයි❤️❤️❤️❤️❤️
@silunitharushya2002
@silunitharushya2002 2 жыл бұрын
ඒ තාත්තගෙයි දුවගෙයි ආදරේ අපි අසල්වැසියන් විදිහට දැකල තියෙනව😐විමලවීර අංකල්ගෙ මූණෙ හිනාවක් නැති දවසක් මං දැකල නෑ🤗උතුම් වූ නිර්වාන සුවයම ප්‍රාර්තනා කරනව🙏අභී අක්කි❤️
@chathuradissanayake3021
@chathuradissanayake3021 2 жыл бұрын
"තාත්තා නැති වෙන්නේ කවදා හරි මං නැතිවෙච්ච දවසට" මේක තමයි මං අහපු ලස්සනම කතාව
@kaweeshawickramanayaka5226
@kaweeshawickramanayaka5226 10 ай бұрын
නිහඬ ආදරණීය චරිතයක් ❤️ අභිෂේකා විමලවීර
@getastar2382
@getastar2382 2 жыл бұрын
බුද්ධිමත් suwamipursayek.හරිම ආදර්ශමත් කතා විලාසය ...මේ වගේ පිරිමි අඩුයි abisheka ge පිනට ලැබුණු මහත්තයා ..හැමදාම ආදරෙයි sathuten ඉන්න ලැබේවා budusaranai
@poornisahasra3374
@poornisahasra3374 2 жыл бұрын
දුව සම්බන්ධයෙන් තාත්තලා වැරදි තීරණ ගන්නෙ නෑ... ඇස්වලට කදුලු ආවා ඒකට නම්.. ඇත්ත...❤️
@arunarsjapaksha9114
@arunarsjapaksha9114 Жыл бұрын
අභීගේ වචන වලට පුලුවන් අපේ හිත් ඇතුලේ ජීවත් වෙන්න... ඒක මාරයි...🥺❤️ ලස්සන පවුලක් බුදුසරණයි ❤️🥺
@anushkasandamali7202
@anushkasandamali7202 2 жыл бұрын
අභිෂේකාගේ හැම වචනයකම ලොකු අර්ථාන්විත බවක් තිබුණා ..ඇත්ත ජීවිතය ඇත්ත විදියටම බෙදා ගත්තා ..ගොඩක් අයට ආදර්ශයක් ...බුදුසරණයි පුංචි පවුලට
@dilaniwarnakulasuriya8819
@dilaniwarnakulasuriya8819 2 жыл бұрын
Ane ow.... theruwan saranai 3denatama...
@tarangadilrukshi2352
@tarangadilrukshi2352 2 жыл бұрын
මම කැමතිම කලා පවුලක්.ආදරෙයි අභී.හැමදාම සතුටින් ඉන්න.❤️
@uyangodask3327
@uyangodask3327 2 жыл бұрын
මම ගොඩක් කැමති කෙනෙක් අබිශේකා ඔයා,අවංකව කතාකරන බොරු ආපෝපනැති ඇත්ත ඇතිසැටියෙන් කියන,දකින,විවුර්තව කතාකරන පොලවෙ පයගහල ඉන්න සුන්දර ගැහැනියක් ඔබ,ඔබේ සොදුරු කැදැල්ල සැමදා සතුටින් ආදරයෙන් පිරී තිබේවා!ඔබ සියලු දෙනාගේම අනාගතය වාසනාවන්ත වේවායි සුබ පැතුම්
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
Ow
@Imsha234
@Imsha234 2 жыл бұрын
කටහඩ නිසාම වශී වුනු සුන්දරම ‍යුවතියක් ආදරෙයි අභී ❤️❤️❤️❤️බබාත් ලස්සනයි ❤️😘
@vindyaattanayake9701
@vindyaattanayake9701 2 жыл бұрын
මගෙ වගේම ගොඩක් දෙනාගේ ආදරේ දිනා ගත්ත කලාකාරිනියක් වගේම කලා පව්ලක්..තව දෙයක් අභිෂේකා කතා කරනවා ඕනේ වෙලාවක් අහගන ඉන්න පුළුවන්.. ඇගේ ගායනය වගේම සාමාන්‍ය කතා බහත් මට නම් භාවනාවක්‌ ❤️🥰🥰
@tthushara7032
@tthushara7032 2 жыл бұрын
මගෙ ජීවිතේ මම ආසම චරිතයක් අභිශේකා ❤️ ඒ වගේම ඔයාගෙ මේ පුංචි පවුල හරිම ලස්සනයි ❤️ හරිම ආදරේ හිතෙනවා ❤️ හැමදාම සතුටින් ,ආදරෙන් ඉන්න ලැබේවා ❤️ ඒ වචන ටික හිතට දැනුණා 🙏😍🥰❤️❣️♥️
@HP-yn8fh
@HP-yn8fh 2 жыл бұрын
ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන දෙදෙනෙක්.. හරිම සුන්දරයි ඒ කතාව😍 හැමදාම සතුටින්,ආදරෙන් ඉන්න ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ඔබ දෙපලට🙏
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
හරිම ආදරණීය සුන්දර පවුලක්....ඔබ දෙපලට සහ චූටි දෝණිට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා !!!!!🙏🙏🙏🙏🙏💓💓💓💓💐💐💐💐💐💐
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
අභිශේකා මාරම දැනුමක් තියෙන ගොඩක් ලස්සන ගොඩක් බුද්ධිමත් කෙනෙක් ඒ වගේම තම බිරිඳගෙ කතාබහ හරිම ලස්සනට බලන් ඉන්න සැමියෙක් චුටි පැංචිත් හරිම කටකාරයි හරිම ඒ වගේම අභි පිළිවෙළට ලස්සනට අඳින කෙනෙක් ❤️❤️❤️
@harithasemasinghe8799
@harithasemasinghe8799 2 жыл бұрын
මටනම් දැනුනේ.. තාමත් දෙන්නට දෙන්නා කියාගන්න බැරි ලොකු ආදරණීය හැඟීමකින් ඉන්නවා කියලා.😍 සුන්දරයි..
@lakshmig497
@lakshmig497 2 жыл бұрын
හරිම ආසාවෙන් බලපු වැඩසටහන.මොකද, වැඩසටහනට සම්බන්ද වුන අභි අක්කිගෙ family එකයි, වැඩසටහන කරන ඉෂාරා අක්කි, අයියයි...ඔයාලා තමා මම ආදරය කරන main couples වලින් දෙන්නෙක්....මම ඔයාලා දෙන්නගෙම fan කෙනෙක්...ආදරෙයි ඔයාලා හැමෝටම ..ඔය අවන්ක හිනාව, කතාව හැමදාම තියාගන්න ...තෙරුවන් සරණයි !!! ♥️
@sandunipeshala8701
@sandunipeshala8701 2 жыл бұрын
හරිම ප්‍රසන්න රූපයක් අභිශේකට තියෙන්නේ❤ඒ වගේමයි දැනුමත්👌
@amithajayasekara
@amithajayasekara 2 жыл бұрын
අහන් ඉන්න හරිම ආසයි අභී මිස් කතා කරන වෙලාවට..💕 ජීවිතයේ අවසානය දක්වාම දෙන්නටම එකට ඉන්න ලැබෙන්න කියල හදවතින්ම පතනවා..😊❤️
@kgskaushalya4898
@kgskaushalya4898 2 жыл бұрын
යන්නම ගියත් ඉන්න හිතෙන එක පවුල් ජීවිතේ.. ලස්සනයි ඒක.
@thilinimadhushani557
@thilinimadhushani557 2 жыл бұрын
අභි කොච්චර කතා කලත් අහන් ඉන්න ආස හඩක් තියෙන්නේ...ජීවිතේ ගැන ඇත්තම කතා කරපු කපල් එකද කොහෙද මේ programme එකේ..හැමදාම සතුටින් ඉන්න ලැබේවා💖
@inokagamage2163
@inokagamage2163 2 жыл бұрын
Very nice. Truth is truth. Perfect couple. Felt like u all talk about our lives. Truth.
@rushongkonglife6542
@rushongkonglife6542 2 жыл бұрын
අභිශේකා කතා කරනවා අහන් ඉන්න හරි ආසයි යන්න හිතෙනෙකොට ඉන්න හේතු මතක් කරගන්න ඕනී 🥰
@shashikanimodani3947
@shashikanimodani3947 2 жыл бұрын
අභිෂේකා කියන්නෙ ලස්සනට කතා කරන්න පුළුවන්,මිනිස්සුන්ගේ හදවත ආදරෙන් ස්පර්ශ කරන්න පුළුවන් හරිම අවංක කෙනෙක්.ඒක අපි දන්න දෙයක්.ඒ නිසාමයි ඇයට ආදරේ හිතෙන්නෙ.ඒත් අද ඇයගේ ස්වාමියාගෙත් හොද රසිකාවියක් උනා.ඔහුත් හරිම ආදරණීයයි.ආදර්ශමත් පවුලක්...
@sriyani846
@sriyani846 2 жыл бұрын
මේ episode එක දානකන් බලන් හිටියේ ❤️ ආසම කෙනෙක් අභී ❤️
@cookingwithsumudu184
@cookingwithsumudu184 2 жыл бұрын
බුදු සරණයි සතුටින් ඉන්න ආසම කරන එක්කෙනෙක් abhisheka
@poornisahasra3374
@poornisahasra3374 2 жыл бұрын
ෂා.. හරිම ලස්සන වැඩසටහනක්....හැමදාම සතුට රැදේවා මේ විදිහටම...බුදු සරණයි හැමෝට ම...❤️😍
@juliyaperera9815
@juliyaperera9815 2 жыл бұрын
නිහතමානීව කතා බහා කරන , කියන කරන සෑම දේකට අර්ථයක් තියෙන චරිතයක් ... ආදරෙයි 🥺❤
@uththaradilini1572
@uththaradilini1572 2 жыл бұрын
අභී අක්කී❤ නිහතමානී ආදරනීය ලස්සන ආසම චරිතයක් ❤❤
@kanthidissanayake5581
@kanthidissanayake5581 2 жыл бұрын
බුදු සරනයි අබිසේකා ඔයාගේ පවුලටම .සතුටින් ඉන්න හැමදාම .
@MenakaSandamaliHenagodaV-sv7mn
@MenakaSandamaliHenagodaV-sv7mn Жыл бұрын
හරිම ලස්සන Family එකක්,අභී අක්කි ඔයා කතා කරන හැම වචනයක්ම ගොඩක් ලස්සනයි,අර්ථවත්,ඔයාගෙ Voice එකත් හරිම ලස්සනයි,ඒ වගේම ආදර්ශමත් coach කෙනෙක්,❤ බුදු සරණයි!
@kumaridiniri4087
@kumaridiniri4087 2 жыл бұрын
මං පුංචි කාලේ ඉඳලම හරි ආස ආදරේ කරන හරි වටින ලස්සන වචන තියන හරි චාම් සරල සුන්දර වටින අපූරු ගැහැණියක්
@dumindyamadhushani
@dumindyamadhushani 2 жыл бұрын
අහන් ඉන්න ආස හිතෙන විදියට සුන්දරව කතා කිරීමේ හැකියාවක් ඇති නිරහංකාර චරිතයක්. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට ❤️❤️
@kaushalyanethmini6659
@kaushalyanethmini6659 2 жыл бұрын
අයියා කියපු කතාව ඇත්ත. ඇත්තටම ආදරේ කරනකොට ඇස් දිහා බලන් කතා කරන්න බෑ ❤️
@tharushikavindiya1343
@tharushikavindiya1343 Жыл бұрын
කියන්න වචන නෑ අභී❤️හැමදාම සතුටින් ඉන්න ඔයාලගෙ පවුල.❤️මරු වැඩසටහනක්🔥 එ කතානම් 🥺අභී ගේ වචන පිස්සුවක් 🥺ඔයාලා දෙන්නා හරිම පිං වන්තයි ඒ ආදරේ❤️අපේ ඔය අනිත් කපල් එකත් එහෙමමයි ❤️පැයම බැලුවා ඒ තරම් ලස්සනයි ❤️ එදා kandy live conset ekt awa මරු 😍
@kaveesha1390
@kaveesha1390 2 жыл бұрын
හරීම ලස්සන පවුලක්. දෙන්නාට දෙන්නා නැතුව බැරි ආදරණීය බැඳීමක්. ඉදිරියටත් මේ විදියටම ඉන්න ලැබෙන්න 💟💖💗
@dew3402
@dew3402 2 жыл бұрын
අනේ අභී..ඔයා කතා කරන විදියට ආසයි..ඔයා ගොඩක් නිහතමානී සරල කෙනෙක්. හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම. ගොඩක් ආදරෙයි ❤️🥰
@kokiladilhani1838
@kokiladilhani1838 2 жыл бұрын
පුංචි කාලේ හඳ ඕනි කියල ඉල්ලලා අඩුවහම පොකුණට වැටුණු හඳ පෙන්නලා හඳ මිදුලට ගෙනත් දුන්නා ...... අපි දෙන්නා විතරක් තනියම හිටපු දවස් වල කජු මද ටිකක් එක්ක සීතල බිම වීදුරුවක් බොන ගමන් කටින් බෙර ගහ ගහ පරණ සිංදු රස කතා කිය කිය ජිවිතේ ඉගැන්නුව ........ එක්කෙනෙක් වීදුරුව හිස් කළා මන් කජු පීරිසිය හිස් කළා..... අන්තිම දවසේ පිච්ච වැල යටින් ඉස්පිළිතාලේ යනකොට ඔබට නම් හීන ගොඩක් තිබුණා.... ඒත් ඔයා අත් දෙකෙන් ආයෙමත් පිච්ච අහුලන්න එන්නේ නැ කියල පිච්ච ගහ මට රහසේ කිවුව..... හතර දෙනෙක්ගේ කර උඩින් ගෙදර සාලෙට ආපු තාත්තාගේ ඇද වටේම පිච්ච මල් හුගක් තිබුණා..... ඒත් වෙනදාට දැනුනු තාත්තාගේ අමුතුම සුවද මෝචරියේ කව්රු හරි හොරෙන් අරගෙන තිබුණා ........❤️😥😢. ❤️❤️❤️❤️
@chethanapiyumali3150
@chethanapiyumali3150 2 жыл бұрын
Ane🥺❤️
@kokiladilhani1838
@kokiladilhani1838 2 жыл бұрын
@@chethanapiyumali3150 ❤️
@EnglishwithLakshi
@EnglishwithLakshi 2 жыл бұрын
අනිවාර්යෙන්, තාත්තා කියන්නේ තමන් ගැන ගන්න තීරණ වැරදුනත්, දුවෙක් ගැන ගන්න තීරණ කවදාවත් වරද්දන්නෙ නැති කෙනෙක්... 💯👍
@kokiladilhani1838
@kokiladilhani1838 2 жыл бұрын
@@EnglishwithLakshi ❤️❤️
@asekaperera.9377
@asekaperera.9377 2 жыл бұрын
🥺🥺🥺දුකයි
@niroshiweerathunge3854
@niroshiweerathunge3854 2 жыл бұрын
"යන්නට" , හේතු දාහක් හොයනවට වඩා "ඉන්නට", හේතු මතක් කරගන්න.. ස්තූතියි 🙏
@dahegaspitiyachandra3651
@dahegaspitiyachandra3651 9 ай бұрын
හරිම වටිනාකමක් දෙන්න පුලුවන් වචන ටිකක්
@danadana1281
@danadana1281 4 ай бұрын
❤❤
@RS20223
@RS20223 2 жыл бұрын
අපේ ගෙදරත් එහෙමයි ඉන්න බැරි නම් යන්න කිව්වම කාටවත් උත්තර නැති වෙනවා අපි තුන්දෙනාටම එහෙමයි ❤❤❤ ඒක තමා ආදරේ ❤
@tthushara7032
@tthushara7032 2 жыл бұрын
ඔයාගෙ සිංදු ,ඔයාගෙ වීඩියෝ හොය හොය බලනවා ඒ තරම් ඔයාට ආසයි අක්කෙ අපි ❤️🥰😘😍❣️♥️
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 2 жыл бұрын
ආදරය කරුනාව දයාව..බුද්ධිමත් බව.රැදුණු ආදරනීය පවුලක් .බුදුසරණයි ❤❤❤
@thamaliapsara4470
@thamaliapsara4470 2 жыл бұрын
අභි කතා කරන හැම වචනයක් ම හරිම ලස්සනයි
@arunarsjapaksha9114
@arunarsjapaksha9114 Жыл бұрын
තාත්තා නැති වෙන්නේ මම නැති වෙන දවසට... දුවලා සම්බන්ධයෙන් තාත්තලා වැරදි තීරණ ගන්නේ නෑ.......🥺❤️ අභීගේ වචන භාවනාවක් 🥺❤️
@kasunimadhushika31
@kasunimadhushika31 2 жыл бұрын
ජීවිතයේ වැඩියෙන් ම ව්ශ්වාස කරන කෙනා සහ අවිශ්වාස කරන කෙනා. ලස්සන වචන ටිකක් කාලෙකින් අහපු.
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
ප්‍රෝග්‍රෑම් එක කරපු ඔය දෙන්නටත් අභිෂේකාගේ ෆැමිලි එකටත් හරිම ආදරෙයි,විශ්වයේ ආශිර්වාදය ඔයාලට:නිරන්තරයෙන්ම ලැබේවා! තෙරුවන් සරණයි!❤️
@pramudiheshani7622
@pramudiheshani7622 2 жыл бұрын
අභිශේකා ඉන්න ප්‍රෝගෑම් බලන්න අහන්න මන් හුගක් කැමති 😍 සැබෑ යතාර්ථයක් ඇතුව කතා කරන ජිවිතයට ඇගෙන් යමක් එකතු කර ගත ගත හැකි ආදරණීයම යෙහෙලියක් ❤️❤️❤️❤️
@nirashagamage3785
@nirashagamage3785 2 жыл бұрын
හරිම ලස්සන කතවක් අභී අක්කගේ කතාවට ආස හිතෙනවා...
@madurangalakmalibandara7693
@madurangalakmalibandara7693 2 жыл бұрын
හරිම ලස්සනයි. අර්ථවත් වචන. සතුටින් ඉන්න හැමදාම.....❤❤❤
@ajithdammika5465
@ajithdammika5465 2 жыл бұрын
Harima lassanai
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
ලහිරු මඩල කරන කාලෙ ඉදන් ආසම චරිතයක්...අදටත් අභීට මගේ හිතේ තියෙන්නෙ පුදුම කැමැත්තක්..හරිම අව්‍යාජ චරිතයක් ඇය..අභී කතා කරනකොට ඕන වෙලාවක් අහන් ඉන්න පුලුවන්..ඒ තරමට හිත නිවෙනවා...මේ කොටසත් තව වෙලා තිබුණා නම් හොඳයි කියල හිතුණා..ඇගේ හැම වචනෙකම ජීවිතයට ගත යුත්තක් තිබෙනවා..හැම දාම වගේ ගොඩක් ආදරෙයි තුන් දෙනාටම...🥺❤️😍
@nzsandaruwan95
@nzsandaruwan95 2 жыл бұрын
Miss Abhisheka, This interview is very important for young girls and boys who are going to marry in the future. Your life is a good example to them. Wish you a happy life forever!
@malsha3860
@malsha3860 2 жыл бұрын
මේක දානකල්මයි බලන් හිටියෙ .හරිම නිහතමානී කෙනෙක් .❤❤
@primaniamarasiri9364
@primaniamarasiri9364 2 жыл бұрын
ෂෝක් අනේ එයාල හරිම ආදරෙයි ♥️
@chandaniboyagoda2063
@chandaniboyagoda2063 2 жыл бұрын
Abhisheka දුවේ, ඔයා හරි ලස්සනයි. අපි ඔයාට ආදරෙයි ❤
@IGaya-i3o
@IGaya-i3o 2 жыл бұрын
ආසම පව්ල් දෙකක් 😍😍 අභි අක්කිගෙයි ඉශාරා අක්කිගෙයි 😍😍
@uthpalahasanthi3917
@uthpalahasanthi3917 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "Happy Family" එකක්❤️
@manjulatennakoon8978
@manjulatennakoon8978 2 жыл бұрын
හැම කෙනෙක්ම කරපු වැරදි නොව, කෙනෙක්ම, කරපු පොඩිම හොඳක් අගය කිරීම ඉතාම සාර්ථකයි.
@hashiniweerakkody2967
@hashiniweerakkody2967 2 жыл бұрын
අභී හරිම වෙනස් චරිතයක්..හරිම normal ,ඇත්ත ඇතිසැටියෙන්ම කියනවා..ගොඩක් couples කරන්නෙ හරිම ආදරෙන් ඉන්නව කියල show off කරන එක..ඒත් මේක තමයි ඇත්ත ..ප්‍රශ්න ගැටීම් නැති පවුල් ජීවිත නෑ..respect you අභී..
@user-ww5rt5kj4q
@user-ww5rt5kj4q 2 жыл бұрын
හොඳට තේරුම් ගත්ත දෙන්නෙක්❤❤ දුව ගොඩාක් ලස්සනයි
@mudithasandamali7589
@mudithasandamali7589 2 жыл бұрын
ආදරණීය අභී හරීම ආදරණීය කතාවක් ඇහුවා💖❤️❤️💖
@raveeshaedirisinghe5778
@raveeshaedirisinghe5778 2 жыл бұрын
අභී මං ආසම චරිතයක්. අභීගේ ෆෑන් කෙනෙක් මං . අභීගේයි බබාගෙයි වීඩියෝ එකක් නෑර බලනවා. හරි ලස්සන චූටි ෆැමිලි එකක්. සුභ පතනවා ❤
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
සුන්දර අර්තවත් කතාබහක්...ඒ වගෙම සුන්දර ගැහැණියක්...❤️❤️
@Hashi_____iii
@Hashi_____iii 2 жыл бұрын
YT දානකල්මයි බලන් ඉදියේ 🥺 Fav Character with kinda attitudes 😍♥️ Happy Family Life to u both ♥️🫂
@anushkapremadasa6984
@anushkapremadasa6984 2 жыл бұрын
Such a beautiful family❤❤ She is very beautiful & a very honest Coach. Coach Abhisheka is an amazing person. God Bless this beautiful family ❤
@thamodibandara2305
@thamodibandara2305 2 жыл бұрын
අබිශේකා කොහේ හිටියත් මම අනිවාර්යයෙන් ම බලන්නේ එයා කියන ඒවා මහ අමුතුම වෙන්ස්.ඒවා අහන්ඩ මම ආසයි
@madushanishiwanthika4870
@madushanishiwanthika4870 2 жыл бұрын
අභී භාවනාවක්....ඒ වචන ❤
@sunitasunita2771
@sunitasunita2771 2 жыл бұрын
තෙරැවන් සරණයි ලස්සන පවුල්වලට සතුටින් ඉන්න හැමදාමත් දුකක් නැති ජිවිත ලෝකෙ කාටවත් නැහැ 😘❤️🌷
@niloodewmini2385
@niloodewmini2385 2 жыл бұрын
අභී ඔයාට තියෙනවා පුදුම හැකියාවක් ඕනෙම දෙයක් ලස්සනට ගලපලා කියන්න පුලුවන් .ඒ වගේම අහන් ඉන්න ආස හිතෙන කටහඩක්.මං හරිම ආසයි ඔයා කතා කරනවා අහන් ඉන්න.ඒ වගේම බොරු සොබන නැති කමටත් ආසයි.
@CerebralChuckles
@CerebralChuckles 2 жыл бұрын
නිවේදිකාව සහා නිවේදකයා ඇත්තටම ලස්සනට වැඩේ කරනවා... 👏
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
හරිම ලස්සන පවුලක්.. abhisheka වෙලාවකට මං වගේමයි කියලා මට හිතුනා.. හැමදේම නිදහසෙ බොරු නැතුව කිව්වා කියලා හිතුනා.. හැමදාම සතුටින් ඉන්න කියලා සුබ පතනවා.. happy family life..❤️❤️❤️
@tharushikavindiya1343
@tharushikavindiya1343 Жыл бұрын
තව ටිකක් කතාව හිතුනනම් හිතුනා ❤️ පිස්සුවක් අනේ එ වචන..මේන්න හරිම ආදරේ .❤️🥺 හැමදාම සතුටින් ඉන්න.. පවුල් දෙකම.අභී කියන වචනත් එක්ක කාටවත් හැරෙන්න බෑ❤ ආදරෙයි ..පැයම බැලුවා..ආසාවෙන්.. තව ඕනී කතාවන් ❤️
@hiranthimunasinghe5468
@hiranthimunasinghe5468 2 жыл бұрын
උතුම් වු තෙරුවන් ගේ ආනුභාවයෙන් නිදුක් නිරෝගි සුවපත් බාවය නිරතුරුව ලැබේවා සියලුම දේනාටම . ❤️❤️❤️
@kaviclouds8298
@kaviclouds8298 2 жыл бұрын
යන්න ඕන උනත් නොයා ඉන්න එකම ආදරයක් 🥰🥰
@historywithsm1814
@historywithsm1814 2 жыл бұрын
ලස්සන ෆැමිලි එකක් .. බුදුසරණයි
@helendharmadasa242
@helendharmadasa242 2 жыл бұрын
Abhisheka was genuine, straightforward, and sweet. Nice family. Wishing you both all the best for the future.
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
දුවට තියෙන්නේ අභිශේකාගේ නහයමයි 🥰
@KalaniBandara-y6u
@KalaniBandara-y6u Жыл бұрын
ආදරේ කරන කෙනෙක් වෙන්ඩ..ආදරේ කියන කෙනෙක්ට වඩා❤❤❤❤❤❤
@nirushaperera2456
@nirushaperera2456 2 жыл бұрын
Very genuine family life. Such an adorable family. Wish you both have another kid. Good luck and All the best coach Abisheka and family. Cute little girl just like the mother. All the best..
@thanujamaduwanshi5135
@thanujamaduwanshi5135 2 жыл бұрын
හරිම ලස්සනයි , තෙරැවන් සරණයි හැමෝටම ...🌹🌷🌹
@nalijay9461
@nalijay9461 2 жыл бұрын
ආදරණීය පවුලක් ♥️♥️♥️😍😍😍
@sunethravikum122
@sunethravikum122 2 жыл бұрын
අභිෂේකා නිහතමානි චරිතයක් මම ගොඩාක් කැමතියි 😍😍😍😍
@keshanikaushalya1109
@keshanikaushalya1109 2 жыл бұрын
🥺 වෙලාව යනවා තේරෙන්නේ නෑ..අහන් ඉන්නත් බලන් ඉන්නත් හරි ලස්සනයි...❤ අභී ❤
@mihipalidissanayake4086
@mihipalidissanayake4086 2 жыл бұрын
ආසම ෆැමිලි එකක්❤️තෙරුවන් සරණයි
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
ආදරණීයම සුන්දර කතාබහක්...❤️❤️❤️
@stormiwebster2974
@stormiwebster2974 2 жыл бұрын
අනේ ඒ බබා හරි සෝයි අනේ ✨️❤️
@suranjikasuranjika428
@suranjikasuranjika428 2 жыл бұрын
අනේ මම හරිම ආසයි අභිශේකා මිස්ට..හරි නිහතමානී කෙනෙක් බුදු සරණයි තුන් දෙනාට නිදුක් නිරෝගී වේවා ....
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 2 жыл бұрын
හරිම ආසාවෙන් බලපු episode එකක්.
@chandanijayathunga4730
@chandanijayathunga4730 2 жыл бұрын
අභී....😍❤️😍😍❤️නිරාන්......හරිෂෝක් අනේ.ලස්සන පවුලක් බුදුසරණයි 👪💙💙
@sudharmasaputhanthri3560
@sudharmasaputhanthri3560 2 жыл бұрын
අභීට ලැබෙන්න ඕන ලස්සනම හොඳම කෙනා ලැබිලා තියෙන්නේ කියලා මට විතරද හිතෙන්නේ ....❤️❤️❤️
@renukaartigoda6715
@renukaartigoda6715 2 жыл бұрын
Blessed family ❤️I love the way Abhi explain things, very honest
@user-lj9oh4rm1f
@user-lj9oh4rm1f 2 жыл бұрын
ආටෝප නැති.අව්‍යාජ ආදරේ කියන්නේ මේකට.දෙදෙනාගේ ගලපාගැනීම කියන්නෙ මේක.ඒ ආදරේ හැම අතකින්ම තවත් ලස්සන වෙන්න සුබ පතනවා.බුදුසරනයි!
@anomagamage4992
@anomagamage4992 2 жыл бұрын
ඔයාල තුන් දෙනාටම තෙරුවන් සරණයි !සියලු දෙවි රැකවරණයි !❤❤❤❤
@samadhipathirana1303
@samadhipathirana1303 2 жыл бұрын
Pirisidu charithyakk....lssna kanthawak😍❤️ budu saraniiii miss❤️🌹
@nicelife-z5l
@nicelife-z5l 2 жыл бұрын
බොරු සෝබන නැති ,පොළවේ පය ගහලා ජීවත් වන හොඳ යුවළක්. තුන් දෙනාටම බුදු සරණයි .🙏
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
මම ගොඩක් අසයි අභිෂෝකා මිස්ට හරිම ලස්සන family එක්ක ආදරේයි තෙරුවණ් සරණයි
@JW-th7df
@JW-th7df 2 жыл бұрын
TV එකේ ගිය වැඩසටහනේ සමහර කොටස් කපලා 🤔 anyway හරිම ආසාවෙන් බැලුව වැඩසටහනක්. Love your personality Abhisheka, love to see you talk!❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 2 жыл бұрын
අනේ කපලා ද ඇයි දන්නෑ
@JW-th7df
@JW-th7df 2 жыл бұрын
@@dilanisamanmali1233 පොඩි තැන් කිහිපයක් විතරයි. Edit එකේදී අයින් කරන්න ඇති.
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
@@JW-th7df ei eh? Wadagath nathi dewal da?
@kgskaushalya4898
@kgskaushalya4898 2 жыл бұрын
යහපතක්ම වේවා පවුලේ සැමට.. ❤️
@areyoulife
@areyoulife 2 жыл бұрын
සතුටින් ඉන්න අභි අක්කි පවුලේ හැමෝම. බුදු සරණයි
@Sportsbromithu
@Sportsbromithu 2 жыл бұрын
යන්නම හිතෙන වෙලාවෙත් දාලා යන් නැති එක තමා ආදරය අත්දැකීමෙන් විදින දෙයක්...
@sandyalakmali1759
@sandyalakmali1759 2 жыл бұрын
ලස්සනම ලස්සන පවුල් දෙකක්..❤️💫
@methudissanayaka8942
@methudissanayaka8942 2 жыл бұрын
පොඩ්ඩක්වත් ස්කිප් කරන් නැතුව බැලුවා. අභීශේකා ඇත්තටම භාවනාවක් වගේ ඒ කියන වචනවල මාරම අර්ථයක් තිබුනා වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ගන්න තිය්නවා❤️
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Pranirsha Thiyagaraja | Rowdy Baby | Blind Auditions | The Voice Teens Sri Lanka
7:25
CORAN POUR DORMIR QUI APAISE LE COEUR (Recitation magnifique) 2021
1:31:41
DOUAA PROTECTION
Рет қаралды 10 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН