අනුර Vs ප්‍රසාද් ගැටුම." කිසිදු මාධ්‍යයක නොගිය කතාවක් ".prasad siriwardana

  Рет қаралды 43,232

Lanka Voice TV

Lanka Voice TV

Күн бұрын

Пікірлер: 1 100
@priyanifernando8693
@priyanifernando8693 Ай бұрын
මහත්මා ගති ඇති ඔබ වැනි තරුණයන් හොද ගති ඇති දරුවන් දේශපාලනයට අවශ්‍යමයි.
@dharmadasarandunu4250
@dharmadasarandunu4250 Ай бұрын
සත්‍ය ප්‍රකාශ කල ඔබට අපගේ ප්‍රනාමය ...♥️♥️♥️
@prabhamadhavee5637
@prabhamadhavee5637 Ай бұрын
දේසපාලන අරමුණකින් නෙවේ‍ . මං තුන්වරක් ඇහුව හරිම අර්ථවත් හරිම රසවත් . සාමකාමියි වෛරයෙන් තොරයි . ඒ වගෙම හොද සැලසුම්‍කාරියි හැම දේසපාලකයෙක්ටම ආදර්ශයක් . ඔබ වැන්නවුන් රටට සම්‍පතක්. මේ‍ව මීට වඩා සමාජගත කළ යුතුයි
@Abcdegfhjk
@Abcdegfhjk Ай бұрын
සිරා කතාව ❤
@NimaliNima-p2j
@NimaliNima-p2j Ай бұрын
කවුරු උනත් කථාව ඇත්ත 👌👌👌👌
@sjsbsussissgggvuubusssiiis7895
@sjsbsussissgggvuubusssiiis7895 Ай бұрын
සජිත්ට මෝඩයා මෝඩයා කිව්වට අනුරයා පට්ටම මෝඩයෙක් නේ
@ratnaperera1044
@ratnaperera1044 Ай бұрын
මෙම මිනිහා කියන දෙයින් උබට මාර චූන්ද?
@sjsbsussissgggvuubusssiiis7895
@sjsbsussissgggvuubusssiiis7895 Ай бұрын
@@ratnaperera1044 නෑ මේ මිනිහා කියන එකෙන් උඹට නම් අමාරුවෙලා වගේ
@asanthasigera4036
@asanthasigera4036 Ай бұрын
22 චූ යනවා අනුරට. වක්කරගෙන බීහන්​@@ratnaperera1044
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 Ай бұрын
අනුරයා මෝඩකමේ උපත.19 තුනට බෙදා ගන්න බැහැ
@RathnayakaRanjith
@RathnayakaRanjith Ай бұрын
Patta modaye mu😂😂😂
@darshanakaushalya4770
@darshanakaushalya4770 Ай бұрын
මීරිගමත් දින්නා රටමත් දින්නා අනුර ❤❤
@malathiwedanda1822
@malathiwedanda1822 Ай бұрын
හරිම වැදගත් කතා ටිකක් ඔබතුමා ට ජයෙන් ජයවෙිවා බුදුසරණ යි ඔබතුමා ට පරිස්සමෙන් වැඩ කරන්න
@RajaguruChandra
@RajaguruChandra Ай бұрын
මෙ වගේ තරුණයෝ තමයි රටකට ඕන
@SunilShantha-en7vb
@SunilShantha-en7vb Ай бұрын
මමත් විශ්‍රාමික විදුහල් පති වරයෙක් ඔබ වගේ අය මේරටට අවශ්‍යයි
@funworld2002
@funworld2002 Ай бұрын
අහ් තඩි ගොනා කොහොමද 😂😂😂😂 මීරිගම උඩින්ම පැරදි නේද. අනුර කුමාර උඩින්ම දිනුම් 😂😂😂
@loisternefaya3215
@loisternefaya3215 26 күн бұрын
උබ A/l ෆේල් නේද 😂
@isurusampath8756
@isurusampath8756 26 күн бұрын
​@@loisternefaya3215සජියා සා පෙල fail නේද😂
@renukasadamali7506
@renukasadamali7506 Ай бұрын
නියම කතා අහන්න අහන්න ආසයි පුතේ බුදුසරණය් ❤❤
@podda1851
@podda1851 Ай бұрын
ඇත්තටම ඕක තමයි ඇත්ත තත්වය
@hirudinimehara3321
@hirudinimehara3321 Ай бұрын
ජෙවිපෙ ඉන්නෙ මෝඩ හරක්. හිතාගෙන ඉන්නෙ 😂😂😂😂උන් තරම් බුද්ධිමත්තු නැ කියලා.😅😅😅😅
@MalaStorse
@MalaStorse Ай бұрын
නායකය විසින් විස පුරවල තියෙන්නෙ .අන්තිම බයානකයි දැන් තත්වය.බුදුන් වැඩියත් මාලිමා පාක්ශිකයන්ගෙ හිත් දමනය කරන්න බැරිවෙයි.
@MMMDDD-x8p
@MMMDDD-x8p Ай бұрын
අනිවාර්යයෙන්ම
@RathnayakaRanjith
@RathnayakaRanjith Ай бұрын
@@hirudinimehara3321 kathawahari
@Nasaraniya131
@Nasaraniya131 Ай бұрын
සජිත්ගේ උන් තමයි සුපිරි බුද්ධිමත්
@SamanKumara-qr5de
@SamanKumara-qr5de Ай бұрын
Sajiya..... 😢
@Abcdegfhjk
@Abcdegfhjk Ай бұрын
සුපිරි කතාවක් සර් ❤
@Maniake824
@Maniake824 Ай бұрын
ඇත්තටම.ඔබතුමා .කොහෙද.හිටියේ.මෙ.විදියට.අහිංසක.මිනිසු .දැනුවත් .කලානමි..ගොඩක් .වෙනස්.වෙලා.නෙද පමා.වුණ සහොදරයා දුකයි .ගොඩක්.හිතට එකඟව.මෙවා.ඇහැවුවා ඇත්තටම.අපි.ගැනම දුකයි.මහා.පොතක්.දුන්න.උඩින්.පහලින්.බැලුවා .එක තමයි ඇත්ත .අපේ නමි.පවුල්.පිටින් සාජිත් ට.එදත්.අදත්.හෙටත්.ජයවෙවා .ඔබතුමාට .බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤. ආදරේයි .ගොඩක් ❤.
@nuwanlahiru4388
@nuwanlahiru4388 Ай бұрын
ජය වේවා මචන් නියම කොල්ලෙක් බන් උබ ආදරේයි ගොඩාක්...........
@aselabandara4926
@aselabandara4926 Ай бұрын
සුපිරිම කතාවක්, ජව සම්පන්න තරුණ දේශපාලනයට ස්ජ්බෙ න් සුපිරි බුලට් එකක්, ජය වේවා ඔබටත්, සජිත් ප්‍රේමදාස ජනාධිපති තුමාටත්...❤❤❤
@sanjeewaherath4152
@sanjeewaherath4152 Ай бұрын
පුක තමා
@Sasanssjdbebhau
@Sasanssjdbebhau Ай бұрын
සජිත් ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🇱🇰🇱🇰❤️❤️
@Tomandjerry02492
@Tomandjerry02492 Ай бұрын
Common 😂😂😂😂😂
@travelwithchathura4565
@travelwithchathura4565 Ай бұрын
දැන් මොකද කියන්නෙ 🤣😂 මීරිගම 🤤 අනුර - 56K (53.42%) සජිත් - 28K (27.2%)
@ranwalathero791
@ranwalathero791 Ай бұрын
ඩබ කියන් ඇත්ත ජෙප්පන්ගෙ හෙලුව හොදටම එලි වුනා රිදන උන් තමා ඩය බැනල දාල තියෙන්නෙ අපි හොදගමනක් යමු ඉදිරියට ඩබට ජය
@sagarakodithuwakku7640
@sagarakodithuwakku7640 Ай бұрын
ඇත්තටම ආදරණීය කතාවක්..තරැණයෙක් මේ වගේ කතා කරන එක ආඩම්බරයක්..මොන පක්ෂේ වුනත් ආඩම්බරයක්.රටක් ඉස්සරහට යන්නේ මේ වගේ මිනිස්සු නිසා.ජවිපේ ෆෝටෝ එක ගහපු මනුස්සයටත් ප්‍රශංසාව ඉදිරිපත් කරන්න තරම් විවෘත මිනිස්සු නිර්මාණය කිරීම සතුටක්.❤❤❤
@dhammikagamage5476
@dhammikagamage5476 Ай бұрын
🎉නියමයි පුතා. ඔබ කවුද.ගොඩක් ස්තූතියි ඔබට මුන්ට කවුරුත් මෙ වෙනකම් මෙහෙම කියලා නැතිව ඇති. නියමයි පුතේ. ඔයාට ගොඩක් පින්. සමිබුදු සරණයි
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 Ай бұрын
ප්‍රසාද් සිරිවර්ධන. භෞතික විද්‍යා ගුරුවරයෙක්
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Ай бұрын
Well said
@Aro897
@Aro897 23 күн бұрын
mee physics sir knk marum sir knk
@miniduadeesha1712
@miniduadeesha1712 Ай бұрын
අම්මෝ රස.අනුර දින්නම මේක බලද්දි තමයි ආතල්😂 Sajithta gavichcha gavichcha eka gu wenw 😂
@sunilpremarathange3806
@sunilpremarathange3806 Ай бұрын
ජේ.වි.පි.කඩෙි යන කුහකයෝ ඔබතුමා ට මඩ ගහයි෴අනුර පටන් ඉන්න හැත්ත ඔක්කොම කුහකයෝ..
@ratnaperera1044
@ratnaperera1044 Ай бұрын
ඔව් යකො දූෂිතයින් වටකරගෙන ටිං ටිං කතා කියන සජිත් වගෙ මිනිස්සුන්ට දීපන්. රටට ඊලගට වෙන දෙය. පංච කෙලෘනව මූ.
@sunilpremarathange3806
@sunilpremarathange3806 Ай бұрын
@@ratnaperera1044 ගොන් මුසලයා අනුර නේ යකෝ෴රට ට දෙයක් කරපු මිනිහා සජිත්..පච පැක්ටරිය අනුරයා..
@sudathsudath9996
@sudathsudath9996 Ай бұрын
ඔයාට අනුර මොකක්ද කරපු කුහකවැඩේ.බැලුවම ඔයා තමයි කුහක .නිකරුනේ මනුස්සයෙකුට කුහකයෙක් කියන්නෙම කුහකයෙක්නෙමෙයිද
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 Ай бұрын
අනුරය රටට කළේ අපේ තරුණ තරුණියො බිල්ලට දීල වීරයො කියන උන් සෙට් එක සැගව පලා යාමයි.
@janithkumara5637
@janithkumara5637 Ай бұрын
​@@sunetradamayanthi5446පෙුමදාස උඩුගම්පොල බිල්ලා නේද 😅
@PriyangaShiromal
@PriyangaShiromal Ай бұрын
පක්ෂය කුමක් වුනත් ඔබේ කතාව සුපිරි ම සුපිරි කතාවක් දිගටම දැනුවත් කරන්න sir ❤❤❤❤❤❤
@maxisperera3024
@maxisperera3024 Ай бұрын
අමු ගවයා ඈ😂😂😂😂😂😂
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Ай бұрын
Yes Anura is that
@MalaStorse
@MalaStorse Ай бұрын
​@@maxisperera3024ගවය මොකාද කියල හොදට තේරෙනව අපිට.නිකක් පච නොවී යනව හලෝ යන්න.
@richmondpeiris4432
@richmondpeiris4432 26 күн бұрын
"කතා කරද්දී බුදු හාමුදුරුවෝ වගේ වැඩ කරන්නේ දේවදත්ත වගේ" මාන්නප්පෙරුම.
@ChamilaBuddika-wc1jl
@ChamilaBuddika-wc1jl Ай бұрын
මාලිගාවට චන්දය දෙන්ඩ බලාගෙන ඉන්න මේවා ගැන කල්පනා කරලා බලන්ඩ වහල් කමෙන් මිදිලා
@Hinid826
@Hinid826 Ай бұрын
සම්පූර්ණ කතාව ඇහුවා. ගොඩක් වැදගත් ඇත්තටම
@jayathilakaherath7261
@jayathilakaherath7261 Ай бұрын
වෙනස් විදියට මහජනයාට හිතන්න ඔබගෙ අදහස් හරිම වටිනවා
@dianadissanayake764
@dianadissanayake764 Ай бұрын
මේ phisics sir කෙනෙක් .ඒ කියන්නේ අනුර ට තියෙන උපාදියම තියෙන කෙනෙක්
@asiridisanayaka5006
@asiridisanayaka5006 Ай бұрын
⁣මොලේ වොෂ් කරලා බුද්ධිය පොලිෂ් කරලා ගත්තත් වැඩක් නෑ මොලේ පුෂ්කාලා !ජනතාවගෙ මොලේට ,බුද්ධිය එන්න විවර කරන්න !
@TheGamer-zr7rl
@TheGamer-zr7rl Ай бұрын
​@@ThiwankaWijitharathnaHama ektm ek wge set wen na bn😅...wena ekkt gihin blpiya😂😂
@NipunShehara-t6x
@NipunShehara-t6x 28 күн бұрын
​@@ThiwankaWijitharathna සිරා බන් මූ සෙට් නැ මං ඊට පස්සෙ උකුවෙලගෙ ගියා දැන් physic shape
@somaSoma-o1u
@somaSoma-o1u Ай бұрын
ඔබ. වගේ. අය. රටට. වාසනාවන්. කතා ව. ස ත් යයි. ජයවේවා 👍👍❤️❤️
@SirimalDisanayaka
@SirimalDisanayaka Ай бұрын
ජයවේවි සජිත් රටම සජිත්ට
@naveenperera7118
@naveenperera7118 Ай бұрын
ඔලෙවලුත් ෆේල් එකා හොදයි උබ වගේ මී හරක් පාලනයට
@dianadissanayake764
@dianadissanayake764 Ай бұрын
යළි සජිත් ත economic degree එකක් තියෙනවා
@kavishkau
@kavishkau Ай бұрын
😂Pl utto
@isurusampath8756
@isurusampath8756 26 күн бұрын
​@@dianadissanayake764පම්කක් තියනවා😂
@sureshscience6438
@sureshscience6438 Ай бұрын
ඒ උනාට මීරිගම බල ප්‍රදේශය දිනුවෙත් අනුර නේද මහත්තයෝ 😂😂😂
@KosalaBandara-jb2og
@KosalaBandara-jb2og Ай бұрын
හරියට හරි පුතා නියම කතාව රිදෙන්නෙම දීලා
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara Ай бұрын
රටේ හොරු ඉන්න්වා කුඩු කාරයො ඉන්නවා මීනී මරුවො ඉන්නවා ස්ත්‍රී දූෂකයො ඉන්නවා නූගත් අය ඉන්නවා ජාතිවාදි ඉන්නවා නිකමො ඉන්නවා කොමිස් කාරයො ඉන්නවා පගා කාරයෝ ඉන්නාවා බදු වංචාකාරයෝ ඉන්නවා බොරු කාරයෝ ඉන්නවා වාසියට පැත්ත මාරුකරන අය ඉන්නවා සියලු සත්වයෝ සුවපත් වේවා නොකියන අය තමයි ඔබ අතර ඉන්නේ. කර්මානුරූපීව අරගෙන එන උපන්ගති අපට වෙන්ස් කරන්න බැරි උනාට හොද නරක අපිට වටහාගන්න පුලුවන්. ඒ නිසා මේ කතාව තුලම ඔබ නොකියාකිව්වෙ ඔබ මොනවගේ මනුස්සයෙක්ද කියලා. ඔබට ජයවේවා. ❤🙏
@Infinitymusicstudio_
@Infinitymusicstudio_ Ай бұрын
හරිම වැදගත් කතාවක්.ජයවේවා!
@thineth4905
@thineth4905 Ай бұрын
මාලිමා සෙට් එක මේ දවස්වල කැන්වසින් එනව.එන ඔක්කොම 88,89ගෙවල් බැන්කු කඩල ජ්ව්පෙ කරපු අය්. ඒ කාලෙ එහෙම ගත්ත් සල්ලි වලින් පටන් ගත්ත බිස්නස් වලින් ඒ මිනිස්සු අදටත් ක්න්නෙ.දැන් අවුරුදු ගානකින් පන ගහල.මුකුත් කියන්නත් බයයි.මොකද එන්නෙ මැර ලයින් එකේ.මාලිමා වෙස් මූන ඇතුලෙ ජ්ව්පෙ මිනිමරුවන්,හොරුන් මන්කොල්ලකාරයින් සැගවී ඇත.ඔවුන් මැරී ඉපදී නැත.එද මැරයින් අදටත් ඔවුන්ගෙ ඇතුලන්තයේ ඇත.
@AshokaPerera-m8v
@AshokaPerera-m8v Ай бұрын
😂😂😂😂😂
@amilasandaruwan705
@amilasandaruwan705 Ай бұрын
Boru epa..94 mehaa kisima chodanawakna...habai sjb, unp,slpp okkoma horu marayoo
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 Ай бұрын
​@@amilasandaruwan705 අමිල මේ කතාවම අහන්න .. ඔබට තේරෙයි අවන්කව හිතුවොත්... අහන්න අමිල දයා පතිරන මැරුවේ කව්ද කියලස්... මාදිවෙල මන්ත්‍රී නිවාසයෙ ලාල්කාන්ත අවු.17 ඉන්නේ කුප්ප හොර කමට නෙවෙයිද...
@randike823
@randike823 26 күн бұрын
Ehemd😂
@Xdenderman_1113
@Xdenderman_1113 7 күн бұрын
Plyan pco ubl e kale chande dipu ponil, premadasa owa kre 😂
@PremalalPremalal-v2i
@PremalalPremalal-v2i Ай бұрын
ඇත්ත ටමගොඩක් ආඩම්බර යි ජයවේවා තරුණ නායකත්වය රටට ඕනෑම යි කොහොමත් මේ රටේ බොරු ව යොදා පාලනය ගෙන යන්න අමාරුයි ඔබට සාර්ථක ගමනක් හා නිවරදි සුදු සු ජනපති සජිත් එනවා ස්තීරයි
@anjanaayomal2802
@anjanaayomal2802 Ай бұрын
දැනුම, පරිකල්පනය ,බුද්ධිය නොමැති නමුත් උගත් කම විතරක් ඇති ලංකාවේ අතිබහුතරයට බුද්ධිමත්ව සිතන්න පතන්න කීයා දිමේ අපුරු පාඩමක් .මම හිතන්නේ සියලු දේශපාලකයන්ට අදාලයි .
@PriyanthaDisanayake-sl3im
@PriyanthaDisanayake-sl3im Ай бұрын
දේශපාලනයේදී අහපු හොදම කතාවක්
@vikingheavenseaandearth7175
@vikingheavenseaandearth7175 Ай бұрын
මොකක්දහොද කම මෝඩම කතාවක් හොදම කතාවක්ලු එක හොද කතාව මොකක්ද
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx Ай бұрын
මූට මේ ගොන් කතාත් අපූරුයි ලු. මොලවල තරම තමා.
@WijewardenaTikiri
@WijewardenaTikiri Ай бұрын
මෝඩයන්ට වැදගත් කථා තේරෙන්නෙ නෑ.
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx Ай бұрын
@@WijewardenaTikiri ඊයා බන් උබට මූ වැදගත්ද ..එහෙනම් මීටත් වඩා උබට වැදගත් මිනිහෙක් කියන්නම්. ගෙනත් තියා ගනින් අරා කුකුල් චමින්ද.....
@madhuaththanayaka-qg6pz
@madhuaththanayaka-qg6pz Ай бұрын
😂😂😂😂😂😂
@kanchanaperera189
@kanchanaperera189 Ай бұрын
සර්ට ශක්තිය ධෛර්යය වැඩි වැඩෙියන් ලැබෙිවා ❤✌️☎
@VishonOfyouth
@VishonOfyouth 20 күн бұрын
මේ වගේ උගත් බුද්ධිමත් තරුනයන් පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන් ඉන්නම ඕනී.....ගම්පහ මීරීගම ජනතාවෙනි අන්වාර්‍යෙන් මනාපය දෙන්න පක්ශ විපක්ෂ සේරම
@dylanperera3563
@dylanperera3563 Ай бұрын
Sajith ta jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya jaya
@sanjayadinusha8252
@sanjayadinusha8252 Ай бұрын
ජය වේවා....!!!
@AshokaMunasina
@AshokaMunasina Ай бұрын
ජයවේවා ඔබතුමාට ඔබතුමාගේ කථාව ඉතාම වටින පැහැදිලිකිරිමක් තේරුම් ගැනිම අප සතුයි මැතිඳුන් ඔබට ස්තුතියි❤❤❤❤❤❤❤
@maxisperera3024
@maxisperera3024 Ай бұрын
Aaah එහෙමයි නේ 😂😂😂 උගත්කම කියන්නෙ බුද්ධිමත් කම නෙවයි කියන්න හොදම උදාහරණයක්. මෙයා ගේ channel එකෙ videos බලල තියනවා හිතුවේ dial එකක් කියල දැන්නේ දන්නේ පුස්සක් කියල . සජියගේ මෝඩකම physics ගුරුවරයෙක් විදිහටද ආහැක. කොල්ල 90 පස්සේ ඉපදිච්ච් වගේ පෙනුම සමහර විට මෙයාගේ තාත්තාව 88 89 මරලද දන්නේ නෑ නේ
@SamanKumara-hw1tr
@SamanKumara-hw1tr Ай бұрын
යකො බලන් ගියාම සජිත් නෙමෙයි ජෝකර් අනුරනි බොල😂😂😂😂😂😂
@RathnayakaRanjith
@RathnayakaRanjith Ай бұрын
Ou ou😂😂😂
@vishwaparakrama2108
@vishwaparakrama2108 Ай бұрын
eka thama kiynne
@dhanushkakoralege2133
@dhanushkakoralege2133 Ай бұрын
සිරාවට
@MalaStorse
@MalaStorse Ай бұрын
අනිවාර්යයෙන්ම අනුර ගොනා
@MMMDDD-x8p
@MMMDDD-x8p Ай бұрын
අනුර බොරුවේ උල්පත
@dianadissanayake764
@dianadissanayake764 Ай бұрын
අපේ අම්මලා එහෙම හරි බයෙන් ඉන්නේ ජේවීපී ආවොත් එහෙම පන බයේ ඉන්න වෙයි කියලා
@R-me5ey
@R-me5ey Ай бұрын
😂😂😂😂😂😂😂😂
@asiridisanayaka5006
@asiridisanayaka5006 Ай бұрын
ජනතාව බයෙන් ඉන්නෙ සජ්ජා ආවොත් තාත්තා 60,000.00යි පුතානෝ ඒකට 160,000.00ක් කරයි කියලා
@NuradhiS
@NuradhiS Ай бұрын
😅
@madhuaththanayaka-qg6pz
@madhuaththanayaka-qg6pz Ай бұрын
Booru ammala bola
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Ай бұрын
​@@asiridisanayaka5006මේ අහන්නකො බුද්ධිමතා. රාජ්‍ය විරෝධී කැරැළි කරලා චන්දෙකින් පත් වෙච්ච ආණ්ඩුවක් ආයුධ අරගෙන පෙරළන්න ආවොත් ලක්ශෙ නෙමේ. ලක්ශ දහයක් හරි මරලා රාජ්‍ය රැකගන්න ඕනෙ. අනුර කුමාර ජනාධිපති උණත් එච්චරයි. ඔයා වගේ බුද්ධිමත් අය පෙරලන්න කඩලා දාන්න හරි ආසයි. ඒව කළාම රටට වෙන දේ ගැන සත පහක්වත් හිතන්නෙ නැහැ නේද? හරි සිම්පල් ඒවා. දන්න එකම දේ ස්ට්‍රයික් විතරද?
@VimalaPeiris
@VimalaPeiris Ай бұрын
Superb speech well balanced . Keep up your good work . Our country needs sons like you well done ..!!!
@janidu116
@janidu116 Ай бұрын
මීරිගම ඇවිත් මොනකතා කිව්ව්ත් සජිත් දිනලා ඉවරයී..
@Tomandjerry02492
@Tomandjerry02492 Ай бұрын
Adoo dinnad bn itin 😂😂😂😂
@hasomarathna6057
@hasomarathna6057 Ай бұрын
@@janidu116 දින්නද 🤔
@damithdushmantha3129
@damithdushmantha3129 Ай бұрын
දිනනද ඉතිම්
@beautifulsrilanka1741
@beautifulsrilanka1741 Ай бұрын
හරි බං එල 😂😂😂
@ClaranceAmarasinghe
@ClaranceAmarasinghe Ай бұрын
දින්නද ඉතින්😂😂😂😂😂
@dineshfernando8495
@dineshfernando8495 Ай бұрын
සජිත් ☎✅
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx Ай бұрын
නියමයි නියමයි sir ඔබ එඩිතර සිංහ රජෙක් ජයවේවා ජයවේවා ☎️☎️☎️❤️🎧👍
@nimalsiriherath
@nimalsiriherath Ай бұрын
මෙ රටෙහි අහිංසක මිනිස්සුන්ට පිරිසිදු පිහිට රැකවරණ දැකින නායකත්වය ...සම්පූර්ණ නායකත්වය සජිත් සමග සම්පූර්ණ ගනදෙනුව සජිත් ..සජිත් ජය නියතයි ..❤😊😂😂😊
@Tomandjerry02492
@Tomandjerry02492 Ай бұрын
Jaya niyathai ned 😂😂😂😂😂
@Bima_zz
@Bima_zz Ай бұрын
ජය ❤❤❤
@rathnayakarathnayaka4827
@rathnayakarathnayaka4827 Ай бұрын
Very good Son .❤❤❤
@DushaniIresha
@DushaniIresha Ай бұрын
මම හිතන්න අපට ලැබුන හොදම නායකයා ඔබ තුමා මීරිගමට ඔබතුමාට බුදුසරණයි හිටපු අය අපේ පක්ෂය නැති කර
@priyanifernando8693
@priyanifernando8693 Ай бұрын
ජනතාවගේ ආශිර්වාදය සම්ගියට ලැබේවා
@nishakaperera5080
@nishakaperera5080 Ай бұрын
සර් ඔබ ට ස්තුතියි මෙ ගොල්ලන් වෙස් මුහුණු දාගෙන ඉන්නේ.මෙයාලගෙ පස්සේ න් යන්නෙත් කිසිම දෙයක් හිතන්න බැරි සෙට් එකක්.අනික හරිම කුහක යො සෙට් එකක්.
@herathbanda9041
@herathbanda9041 Ай бұрын
උඹ මොනව කීවත් මේ ජාරා ජීර්න දේශපාලන ⁣ක්රමය හොදටම ඇති
@chamindashiram3932
@chamindashiram3932 Ай бұрын
76 වසරක් තුළ කරන ලද වැඩ වලින් බිදක් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගම් උදාව ඇගළුම් කර්මාන්ත ශාලා 200 ආරම්භ කිරීම සුව සැරිය ගිලන් රථ සේවාව❤🎉
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 Ай бұрын
අන්‍රයියත් හැදුව වැව් දාහක්. හැබැයි හදපු තැනක් නෑ😂💔
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Ай бұрын
​@@rathnayakerathnayake4672පොල්කටු වාගේ වලවල් හාරලා ඒවට වැව් කියලා ඒවගෙන් ඒ අයගෙ ගොලයො හොරබිල් දාල මීරිගමම ප්‍රශ්න උණා. බොරුනම් හොයලා බලන්න.
@chamodyawijerathne
@chamodyawijerathne 26 күн бұрын
දැන් මේ කතාව බලලා මේකේ fact චෙක් කරමුද? බස් වල ෆොටෝ දාන්න දෙයක් නෑනේ අනුර මීරිගමත් දිනුම්නේ..🤗
@samaudeni4624
@samaudeni4624 Ай бұрын
ආඩම්බරයි...... හොද සංවිදානයක් තෙරුවන් සරනයි 👍👍👍
@RanjanMadushanka-xl4je
@RanjanMadushanka-xl4je Ай бұрын
නයිස් ඒකනම්....😍😍😍
@MalaStorse
@MalaStorse Ай бұрын
නියමයි සුපිරි කතාව .ජයවේව sjb ❤
@viralonevideo
@viralonevideo 27 күн бұрын
මීරිගම දින්නද ඉතින් 😂
@NelumDarshana-qt8lm
@NelumDarshana-qt8lm Ай бұрын
කතාව පට්ට.දෙස පාලන කාතාවක් මම ඇහුව වැඩිම කාලය.❤❤❤❤❤❤☎
@yasakulakonara8355
@yasakulakonara8355 Ай бұрын
අඩේ සිරාවටම.
@damithdushmantha3129
@damithdushmantha3129 Ай бұрын
පරාදයි නේද
@sisirakumara7552
@sisirakumara7552 26 күн бұрын
😂
@Mr19540115
@Mr19540115 27 күн бұрын
රනිල්, අනුරට චන්දෙ දෙන්න කියයිද? හිතා බලන්න.
@neranjanahettiarachchi583
@neranjanahettiarachchi583 Ай бұрын
ඉතාමත් වටිනා කතාවක්...ඒ ඇත්ත පිලිගන්න කැමත් නැති පිරිසක් ඉන්නවා
@R-me5ey
@R-me5ey Ай бұрын
😂
@SASPrasanka
@SASPrasanka Ай бұрын
තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා
@kumarasudath3314
@kumarasudath3314 Ай бұрын
❤❤❤First to finish 58 minutes and 19 seconds me listen your voice video excellent quality 👌 👏 👍 🙌 ❤ definitely 👍 your the next generation and next parliament members ❤❤❤ BUDU SARANI ❤❤❤
@mohamednawaf7910
@mohamednawaf7910 Ай бұрын
පට්ට speech එකක් මේක නම් මම අහපු දේශපාලන කතාවලින්. එමෙන්ම මේ කතා වලින් පස්ස තමයි මම තීරණය ගත්තේ කාටද චන්ද දාන්නේ කියලා ❤❤
@RoshaniRoshaniimalka
@RoshaniRoshaniimalka Ай бұрын
දාන්න සජිත්ට
@rasikajayakody5654
@rasikajayakody5654 Ай бұрын
This is the best speech i have listing well done
@RoshaniRoshaniimalka
@RoshaniRoshaniimalka Ай бұрын
මෙවන් මහත්තුරු අපේ රටේ වැඩි වැඩියෙන් බිහිවේවා
@SamanKumara-hw1tr
@SamanKumara-hw1tr Ай бұрын
මේ ටික අහලත් අපි මාලුමාවට කියන උන්නම් මිනිස්සු වෙන්න බැ
@surenbalasuriya9775
@surenbalasuriya9775 Ай бұрын
Sajith is the next President.Good luck sir.
@NisamalieFernando
@NisamalieFernando Ай бұрын
ඔබට. අපගේ. සැලුටි. සර්🙏🙏🙏🙏🙏🙏🙏
@kushanakalanka377
@kushanakalanka377 Ай бұрын
ගුරුවරයෙක් උනත් එයාට හරි තැන තෝරගන්න බැරුව ගියා
@aleconomics9677
@aleconomics9677 Ай бұрын
උගත් මහත්මයෙක් හරකෙක්ට කඩේ යනව දැක්කම දුකයි.
@asirifernando4777
@asirifernando4777 Ай бұрын
Pala keriya yanna yako apith sajith ta Wennappuwe api
@Mr19540115
@Mr19540115 27 күн бұрын
චන්දෙට පස්සෙ කියමු
@iroshanaperera1845
@iroshanaperera1845 Ай бұрын
ඊලග පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕන...සුපිරියක් තමයි ❤
@hasithawijesooriya9757
@hasithawijesooriya9757 Ай бұрын
Aniwaren
@Andrewsenanayake
@Andrewsenanayake Ай бұрын
අනිවාර්යෙන්ම අපි සියලු දෙනාම උදව් කරනවා. තව තවත් ඔබේ කතා වලින් අප දැනුවත් කරන්න
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx 23 күн бұрын
පාර්ලිමේන්තුව වටේ පිට්ටනියෙ තනකොල කාන්න නම් මුන් හොදයි
@dianadissanayake764
@dianadissanayake764 Ай бұрын
අනුරලාට හාමුදුරුවන්ගේ වටිනාකම දන්නේ නෑනේ. එයාලා හිතන්නේ මේ සිවුර ඇන්දට එයාලා වගේ කොටසක් කියලා
@janithkumara5637
@janithkumara5637 Ай бұрын
හාමු- දුරු කල අයගේ වටිනාකම සොයන්න.
@ShanWishwajith
@ShanWishwajith Ай бұрын
මෙයා කියන විදිහට 3500ක්ලු රැස්වීමට ආවේ. ඒකත් රට වටෙන්ම මිනිස්සු ආවලු😅. මෙයා කියන විදිහට රැස්වීමට රට වටෙන්ම ආවනම් මේ සැරේ අනුරට 3%ක්වත් නෑ. 😂. එතකොට මේ රටේ කරන හැම සමික්ෂනයෙන්ම අනුර එකට ඉන්නවා කියන්නේ ඒ හැම සමික්ෂනයක්ම අනුරද කරන්නේ😅😅😅. තව දවස් 5ක් විතරනේ තියෙන්නේ😅😅😅
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Ай бұрын
නෑ නේන්නම්. ඇල්ගොරිදම් වලින් උඩ දාල මේ රටේ කරන දේවල් නොතේරෙන අයට උණ ගන්නෙ චන්දෙන් පහුවෙනිදාට තමයි.
@ShanWishwajith
@ShanWishwajith 23 күн бұрын
@@anuradhaabhayawardhana3860 😂😂😂
@kamanisriyalatha5635
@kamanisriyalatha5635 Ай бұрын
ඔබ කවුරු උනත් මොන පක්ෂයේ උනත් කතාව සහතික ඇත්ත රෙක්ස්ෆට්❤
@thinalvithana2366
@thinalvithana2366 29 күн бұрын
Respect kiyala wath type kragann bri gota paluwek ub😂
@stpiranganie4653
@stpiranganie4653 Ай бұрын
සුපිරි පුතේ මිනිසුන්ට සත්‍ය පහාදා දීම තැන්ක්ස් ඔයාට තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹☎️❌🌺🌺🌺
@kavishkau
@kavishkau Ай бұрын
😂
@nadeeradilshan2413
@nadeeradilshan2413 Ай бұрын
මේ තරම් පැහැදිලි කිරීමක් සජිත් වටේ ඉන්න අයවත් කලේ නෑ😮😮😮
@subhasiriwijitha5615
@subhasiriwijitha5615 Ай бұрын
Prasad sir., supiri weddek ❤❤❤❤❤❤❤❤❤ minimaru jeppo epa
@ChamilaBuddika-wc1jl
@ChamilaBuddika-wc1jl Ай бұрын
නියමයි ජය වේවා සජබ.
@Vijithvijayantha
@Vijithvijayantha Ай бұрын
සජිත් පේුමදාාස ජනපති ❤
@Jehan696
@Jehan696 Ай бұрын
නෑ 😂
@hasomarathna6057
@hasomarathna6057 Ай бұрын
@@Vijithvijayantha ජනාධිපති උනාද බන් 😂😂
@nuwansameera3790
@nuwansameera3790 Ай бұрын
සැමදා විපක්ෂනායක 🤣🤣🤣
@SachinthaAdhikari
@SachinthaAdhikari Ай бұрын
තාමත් හිතාගන්න බෑ ඔබතුමා ඇයි මෙච්චර මෝඩ උනේ කියලා
@nishanthadavid.691
@nishanthadavid.691 Ай бұрын
ගුරුතුමනි මම ගෑස් සිලින්ඩරේට ...ඔයා වගේ තව දෙන්නෙක් හිටියා නම් මේ රටට මරු
@kethakagalkissa4908
@kethakagalkissa4908 Ай бұрын
එන්න මෙතුමා එක්ක
@MalaStorse
@MalaStorse Ай бұрын
තේරුන් ගැනීම සතුටුයි .ආරාදනා කරනව එකතු වෙන්න sjb සමග
@vtechbro6135
@vtechbro6135 Ай бұрын
​@@MalaStorse😂😂😂
@kumarasudath3314
@kumarasudath3314 Ай бұрын
❤❤❤❤❤❤❤❤PROUD AND SALUTE SIR ❤❤❤❤❤❤❤❤❤YOUR ARE THE NEXT PARLIAMENT MEMBER ❤❤❤❤❤ 100% ❤❤❤❤❤❤
@princyhemali9292
@princyhemali9292 Ай бұрын
ආාාා සුපිරි සුපිරි සුපිරි.....!
@chrisvongunster6829
@chrisvongunster6829 Ай бұрын
Excellent talk
@SadunJanaka-p4q
@SadunJanaka-p4q Ай бұрын
ඇත්ත කතාව..
@yasakulakonara8355
@yasakulakonara8355 Ай бұрын
මීරිගමට සුපිරි චරිතයක්
@ravindrasilva51
@ravindrasilva51 Ай бұрын
Jayawewa🎉🎉🎉🎉🎉
@Kaveesha_Gihan21
@Kaveesha_Gihan21 Ай бұрын
Exsalant. Speach. Wall. Done. Sir❤👍
@DilankaYahampath
@DilankaYahampath Ай бұрын
පුළුවන් නම් මීරිගම දිනලා පෙන්නන්න. තව දවස් 4 💪♥️
@malekaanegeta2608
@malekaanegeta2608 Ай бұрын
සර් ඇත්ත කතාව සජිත් මැති තුමටජය ජයම වෙවා
@janithkumara5637
@janithkumara5637 Ай бұрын
එයාලටයි, එයාගේ අම්මටයි ජය වෙලා තියෙන්නේ, බොහෝ ජනයාට තමයි ජය නැත්තේ.
@MalaStorse
@MalaStorse Ай бұрын
​@@janithkumara5637ඔව් ඉතින් එයාගෙ අම්මට සලකන්න ඕන හේතුව එයාගෙ සැමිය මියගියේ රට වෙනුවෙන් වැඩ කරල.
@Andrewsenanayake
@Andrewsenanayake Ай бұрын
​@@janithkumara5637උත්සාහවන්ත වෙන්න ව්‍යාපාරයක් කරන්න එතකොට සාර්ථක වෙයි
@athulabandara4345
@athulabandara4345 Ай бұрын
ජයවේවා දිනන සජිත්
@buddhist5509
@buddhist5509 Ай бұрын
ඔබගේ දේශපාලන කියවීම ප්‍රධාන පෙලේ නායකයෙක්ගෙවත් නෑ.මං දැකපු සුපිරිම කියවීමක් තියෙන්නෙ ඔබ තුමාට
@dinushnawarathna1726
@dinushnawarathna1726 Ай бұрын
ජෙප්පෝ යනු සර්ව සම්පූර්ණ ජාතියකී..අනික් අය ඔක්කොම මොලේ නැති පිරිසකී..මේ වගේ මීහරක් විදියට හිතන අය ඉන්න පක්ෂයකට චන්දේ දෙන්න කලින් දේපාරක් හිතන්න ඕනේ
@umara1013
@umara1013 Ай бұрын
Usi usi
@PriyangaShiromal
@PriyangaShiromal Ай бұрын
අනිවාර්යයෙන්ම
@ලහිරුධනපාල
@ලහිරුධනපාල Ай бұрын
උසනම් සිකුරුටි මිටින්ම කම්කරු ආ
@UpulChandana-h1z
@UpulChandana-h1z Ай бұрын
Ponna. Minei Maru heatta
@Andrewsenanayake
@Andrewsenanayake Ай бұрын
අති දක්ෂයෙක්. මෙච්චර වෙලාවක් කතාවක් මම ඇහුවමයි. මම දෙවෙනි පාරටත් ඇහුවා. ඒ තරම් ආකර්ෂණීයයි ඒවගේම හරිම පැහැදිලියි කුඩා දරුවකට වුණත් තේරෙන විදිහට ඉතා සරලව ලස්සනට පැහැදිලි කළා ✌✌👍👍❤❤🙏🙏
@Ruvirathnayaka-hbw
@Ruvirathnayaka-hbw Ай бұрын
පුද්ගලික වාසි ගන්නනෙ මේ...ඉතින් මේ සර්ගෙන් ඉගෙන ගත්ත කියන්නත් ලැජ්ජයි....දැන් නම් මන් මෙයාගෙ ක්ලාස් යන්නෙත් නෑ ...
@RJK1980
@RJK1980 Ай бұрын
උබ වගෙ තණකොළ කන අය අවශ්‍ය නැහැ බන්
@Kasunmadushanka-gr6sl
@Kasunmadushanka-gr6sl Ай бұрын
Ane pau sir😢😢😢
@subodipramila3004
@subodipramila3004 Ай бұрын
True
@niroshanbandara2416
@niroshanbandara2416 Ай бұрын
2005 chandrikata 2010 ranilta 2015 ranilta 2019;; gotabayata puka dipu anura kumarada mola karuva
@kusumperera296
@kusumperera296 Ай бұрын
Hanee.. igena ganna eka magahera ganna epa.kayya nayakq ugannanna eya igena gaththe ne mic eka athata aran kayya gahanna igena gaththa misak
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 37 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 57 МЛН
දවස | Dawasa | 11.10.2024
47:41
Newsfirst Sri Lanka
Рет қаралды 56 М.
කරට කර | Karata Kara | 2024 -10 -14 | Rupavahini Live
2:26:44
Sri Lanka Rupavahini
Рет қаралды 43 М.
තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ ඡන්දේ  කාටද?
59:46