හොරු හොඳ නැත්නම් පචයෝ හොඳයිද ? | - ස.ජ.බේ. සැඟවුණු තරුණ නායකයා එළියට -

  Рет қаралды 85,682

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 1 200
@tharidudenipitiya
@tharidudenipitiya 2 ай бұрын
සන්නස්ගල මුකුත් දන්නේ නෑ වගේ අහගෙන ඉන්න part එකට මම මාර ආසයි😅
@sanjayarajapaksha4290
@sanjayarajapaksha4290 2 ай бұрын
ඇත්ත කියන අයට මොනව අහිමි උනත් නිදහසේ නින්දට යන්න පුලුවන්.........ජය පතනවා අපි වගේ සමකාලිනයන්ගේ අදහස් වලට....
@jkscreenart568
@jkscreenart568 2 ай бұрын
ඔබගේ නලුකමට මම හරි කැමතියි .ඔබගේ දේශපාලන නිවැරැදි කියවීමට මගේ කැමැත්ත දෙගුණ වුනා .ඔබට ජය.❤❤❤
@piyadarshanibulathsinhala5670
@piyadarshanibulathsinhala5670 2 ай бұрын
ඔබගේ කෙලින් කථාවට ඉදිරි අනාගතය සාර්ථක විය යුතු මයි. 🙏❤️
@kumududevi5610
@kumududevi5610 2 ай бұрын
චරිත් ලස්සන කතාව අති විශිෂ්ඨ යි 👍👍👍👍👍
@dhammikajayasinghe6702
@dhammikajayasinghe6702 2 ай бұрын
චරිත් ඔබ ඉතාමත් දක්ෂ නිර්මාන ශිල්පියෙක්....ඉදිරියේදි ගුණාත්මක නිර්මාන වලින් හමුවෙමු... අනාගතයට සුභපතනවා❤
@sridathl
@sridathl 2 ай бұрын
UK wala vistare kiyanawa ,,, black list pork, kudu wikinala
@JEA1965
@JEA1965 2 ай бұрын
එච්චර නිර්මානාත්මක නම් මොකටද බං හරකෙක් ගාව ලගින්නෙ.
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
දවසක නායකත්වයට එන කෙනෙක්.රැකගමු
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
​@@sridathl😂😂
@leelakumarage3940
@leelakumarage3940 2 ай бұрын
මගේ මනාප 3නේ ඔබ හිටියේ නැහැ.නමුත් මේ කතාව ඇසුවට පස් සෙ ඔබ ට මගේ එක මනාපයක් දෙන්න තීරණ.ය කලා.ඔබට ජය.
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
මගෙත් එහෙමයි.මගේ ගෙදර 4ක් චන්ද වෙනස් කලා බඹරා ❤❤❤
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 2 ай бұрын
චරිත් ,ඔබ දේශපාලනයට හොඳම චරිතයක්.අනිවාර්‍යෙන් කොළඹින් දිනවිය යුතුමයි.♥️♥️♥️♥️♥️♥️
@wperera5841
@wperera5841 2 ай бұрын
උද්දික 2
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
අපි දිනවනවා.උද්දිකට උන ඇත්ත.තිත්තයි.ඇත්ත නෙමෙයි මාද්‍ය වල ගියේ.මට විස්වාසයි ඔහු දිනක එනවා
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
​@@wperera5841😂😂😂
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 Ай бұрын
දිනයි. නළු බට්ටන්ට කව්ද චන්දේ දෙන්නේ
@piyanthagodakumbura5169
@piyanthagodakumbura5169 Ай бұрын
Pistolayak aran anawa balannada asa
@lakshmankumarathunge8187
@lakshmankumarathunge8187 2 ай бұрын
හරි දෙයක් වෙනුවෙන්...👌
@anomagamage4992
@anomagamage4992 2 ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා !!!
@GmainiJayawardhana
@GmainiJayawardhana 2 ай бұрын
චරිත් ඔබ තුමාට ජයවේවා. ඔබ වැනි අයට තමා සමගි ජනබලවෙිගය පක්ෂය වැදගත් වන්නේ. සමහරු කිව්වේ මාලිමාවෙලු වැඩකාරයෝ ඉන්නේ කියලා. බලන කොට මාලිමාවේ ඉන්නේ පච කාරයෝ කය්ය නායකයෝ බලයට එන්න ඔනම තුච්ච වැඩ කරන වුන්ය. එහෙම බලනකොට ඔබයි වැඩකාරයා. දීර්ඝ ගමනක් යාමට ඔබ තුමාට ජයවේවා. තෙරුවන් සරණයි.
@kashsam5128
@kashsam5128 2 ай бұрын
🤣🤣🤣🤣🤣
@janithpeiris
@janithpeiris 2 ай бұрын
😂
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
අපේ චන්ද මාලිමාවට අහිමි කරන්නෙ.ඔයාලා
@channelud2695
@channelud2695 Ай бұрын
මගේ දේශපාලන මතය කුමක් දැරුවත් .චරිත් පොරක්❤ ඔබගේ දේශපාලන ගමනට සුභපැතුම්,
@kapilakariyawasam3921
@kapilakariyawasam3921 Ай бұрын
චරිත් ඔබ ඉතාමත් බුද්ධිමත්...සුභ අනාගතයක්....!සුරංග වැනිරිලවෙකුට නිසි උත්තරයක් දේයැයි බලාපොරොත්තු වෙමි.
@wenushikasturi877
@wenushikasturi877 Ай бұрын
😂
@Priyaganegoda
@Priyaganegoda Ай бұрын
❤❤❤❤❤❤❤ charith idiriyatama yanna
@SunethraGurusinghe
@SunethraGurusinghe 2 ай бұрын
Excellent speech!!
@mangalikadias8223
@mangalikadias8223 2 ай бұрын
ඔබ‍ට ජය තරුණයා
@NethmiDissanayake-p2o
@NethmiDissanayake-p2o 2 ай бұрын
කලාකරුවන් රැසක් මේ පාරත් විවිධ පක්ෂ වලින් මහමැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා. සමහරුන් හැඟීම්බරයි. තවත් අය රැල්ලට ඇවිත් ඉන්නේ . ඒ අතරින් චරිත් කියන්නේ දැක්මක් තියෙන සීරියස් දේශපාලන කියවීමක් තියෙන තරුණයෙක්. පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන එකෙක් ..✌
@sgjbellanaga8708
@sgjbellanaga8708 2 ай бұрын
@sherlockholmes26
@sherlockholmes26 2 ай бұрын
charith😍😍😍😍
@nalakam
@nalakam 2 ай бұрын
ඒ උනාට ඌ සජිත්ව හරියට කියවගෙන නෑ නෙහ්...හෆොයි...😅😅😂😂
@asithayashan5520
@asithayashan5520 2 ай бұрын
මාලිමාව චන්දෙට කලින් කිව්වේ බොරුද .මාලිමාව වගකීමෙන් බොරු කීවද . පලවෙනි කාරණය තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරේ අවුරුදු 5කට මිසක් මාසයකට නෙවෙයි.පාර්ලිමේන්තුව නැතුව අනුරට සහ හරිනිට ගන්ඩ පුලුවන් තීරණ සීමා සහිතයි මොකද්ද එතකට මේ පච කාරයෝ වගකීමෙන් බොරු කිව්වාය කියන කැම්පේන් එක .මට මතක විදිහට ඕක එන්නේ උගන්ඩා කතාවෙන් .උගන්ඩා කතාව අදින්නේ කවුද පොහොට්ටුවන් .අද වෙනකොට පොහොට්ටුව කියන්නේ 2.5% ලබාගත් ජාතික ලයිස්තුවක් පමනක් බොහෝවිට ලැබෙන බංකලොත් පක්ෂයක්. අනික අපි හැමෝම දන්නවා උන්ට කොහොමත් නඩු ගොඩක් තියෙනවා උන් ජනතා මුදල් අවභාවිතා කරාය මිනී මැරුම් කලාය වංචා කලාය කියන එක ප්‍රසිද්ධ රහසක්. ස ජ බෙ උනුත් මේක පිලිගන්නවා. උන් කොහොමත් දැන් හැසිරෙන විදිහ බයේ ඉන්නෙක දේශපාලන පලිගැනීම් කියන කතා බොහොම සාමානයයෛ. හැබැයි මෙතන අවුල් වැඩේ තමයි පොහොට්ටුවේ කැම්පෙන් එක ස ජ බෙ උන් උස්සන් යන එක .ඒක හරියට ස ජ බෙ අමුඩේ ගහගෙන ඉද්දි පොහොට්ටුව හෙලුවෙන් ඉද්දි අමුඩෙ ගලවලා පොහොට්ටුවට අන්දනවා වගේ .නිකන් හිතන්ඩ පොහොට්ටුව මේ වෙලාවෙ අපි තමයි ඊලග විපක්ශයේ ප්‍රදාන බලවේගය වෙන්නේ නාමල් විපක්ෂ නායක කියල කැම්පේන් එක කරොත් ඒක කොච්චර විහිලුවක් ද . හැබැයි ඊට වඩා අවුල් රටේ ප්‍රධාන විපක්ෂය රටේ ඊලග විකල්ප ආන්ඩුව තනන්ගේ කැම්පේන් එක 2.50 උන්ගේ කැම්පේන් එකක මට්ටමට වැටීම . ස ජ බෙ උන් තමන්ගේ තරම දමන්නෑ .තාමත් ස ජ බෙ උන් තමන්ට චන්දෙ දෙන්ඩ හේතුවක් හදල නෑ උන්ගේ එකම හේතුව ප්‍රේමදාස ගේ පුතාට චන්දෙ දෙන්ඩ ප්‍රේමදාස යුගයක් ඇති කරන්ඩ දිනන සජිත් . මොනවද බන් මේ තමන්ගේ තරම දැන්ගෙන කැම්පේන් එකක් හදපන් පලවෙනියට
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
ආපු කලාකරැවන්ගෙන් පට්ටම කලාකාරයා චරිත්
@ShalomiPashmina
@ShalomiPashmina Ай бұрын
හොඳ වැදගත් නායකත්වයකට සහයෝගය දැක්වීම ගැන ඔබතුමාට අපගේ ප්‍රනාමය .
@chandaniperera3384
@chandaniperera3384 2 ай бұрын
Very good conversation. All the best Charith
@sumitharanabahu1924
@sumitharanabahu1924 2 ай бұрын
Good luck god blessed you and SJB 🙏🌹❤️☎️
@MalishaprabaseraMoremada
@MalishaprabaseraMoremada Ай бұрын
anti meya hari gon pork. satna balanna sirase.
@Armyshanaya
@Armyshanaya 6 күн бұрын
😂😂​@@MalishaprabaseraMoremada
@mohomedrefai
@mohomedrefai 2 ай бұрын
චරිත් අපේ රටේ බය්යන්ට ඇත්ත ඇත්ත විදිහටත් බොරුව බොරු විදිහටත් පිලිගන්න බැරි ලෙඩක් උපතින්ම ජානවලින්ම තියනවා අපේ රටේ ජනතාවගේ කරුමෙ .
@dhanupsy9
@dhanupsy9 2 ай бұрын
ube ammata therunada
@HemanthaChandana-fw5jx
@HemanthaChandana-fw5jx 2 ай бұрын
බයියො තමයි හෙනේ ඕකුන් ඉන්නකල් රට ගොඩ ගන්නවා බොරු
@jayanthisubasinghe5091
@jayanthisubasinghe5091 2 ай бұрын
Reading some of the reply comments tells a big part of the persons upbringing. Sad people do not listen to the discussion and make a mental analysis before posting stupid views. Like prabakaran once said the general population can be taken the distance with illusion rather than reality!!!
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
​@@dhanupsy9ඒ තමයි කැත මාලිමාවෙ චන්ද? ලාල් කාන්ත.කියන ආදරණීය මිනිසගෙ කතවෙ අහන්න
@Chandana-rs2kf
@Chandana-rs2kf Ай бұрын
අන් දෙක වහලෙ වදියි පරිස්සමෙන්
@tmtales584
@tmtales584 2 ай бұрын
චරිත් කියන්නෙ චරිතයක් කොහොමත්. සුපිරි වැඩ්ඩෙක් ART පැත්තෙන් 💯
@Realeye66
@Realeye66 2 ай бұрын
මම මෙම ඩ්‍රාම වල ආසම කරන තැන තමයි අර සම්ප්‍රදායික පැරණි විදියට හැමදේම තිබීම කතාබහ කිරීම ඇඳුම් පැළඳුම් කරත්තේ මේ සියලු දේවල් බොහොම සිත් ගන්නා සුළුයි. ඒක හින්දා මිනිගං දාලට මම ආසයි මොන එකටවත් වැඩියෙන්ම
@MaithriMaithri-g5f
@MaithriMaithri-g5f Ай бұрын
Niyamai.🎉koluwo.දක්ෂයි දැක්මක් තියෙනවා 🎉
@sumitharanabahu1924
@sumitharanabahu1924 2 ай бұрын
Excellent speech thanks 🙏🌹❤️
@lngspk
@lngspk 2 ай бұрын
😂😂😂
@ChaanaKariyawasam
@ChaanaKariyawasam 2 ай бұрын
මේ වගේ අය තමයි අපට රටට ඕනා ජය වේවා
@YnsvsnR
@YnsvsnR 2 ай бұрын
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවනවා ජයවේවා❤❤❤❤
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
එකෙන්ම
@MalishaprabaseraMoremada
@MalishaprabaseraMoremada Ай бұрын
mu mha gonek stna blpn mu gon bn
@OnlineRRR
@OnlineRRR 2 ай бұрын
මම රත්නපුර හිටියනම්.මෙතුමට චන්දෙ දෙනව ඒත්.බෑනේ මම වෙන සීට් එකක ඔබට ජය ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ❤ ☎️👍
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
අපේ පලාටතන් අපි යවනවාපක්ශයට චන්දය දී හරි තිදෙනෙකුත්එවන්න
@MalishaprabaseraMoremada
@MalishaprabaseraMoremada Ай бұрын
@@vinithadesilva4333 munge pakshema seeyata 90k gon.blpn machan sirasa satana
@SL_MusicHub
@SL_MusicHub 2 ай бұрын
රටකට ප්‍රගතිගාමී ආණ්ඩුවක් වගේම ශක්තිමත් ප්‍රභල විපක්ෂයක් අවශ්‍යයි. විපක්ෂයේ ප්‍රභල භූමිකාවක් ඉටුකිරීමට ශක්තිය ලැබේවා
@upekawishmal237
@upekawishmal237 Ай бұрын
brabala vipaksha natha...vipakshaya peabalayi nm un thama anduwa..
@SupunViroshan-eq6fu
@SupunViroshan-eq6fu 2 ай бұрын
ප්‍රසාද් සර්, චරිත්, අප්සාරි වගේ තරුන දක්ශ නායකයො නායිකාවො පිරිසක් මෙවර සජබෙන් මැතිවරනයෙට ඉදිරිපත් කරල තියෙනවා.👍👍
@OnlineRRR
@OnlineRRR 2 ай бұрын
අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිට්ය යුතු අයයි
@lngspk
@lngspk 2 ай бұрын
😂😂😂
@Nipzverbatim
@Nipzverbatim 2 ай бұрын
අප්සාරි ??😂😂😂😂 තරුණ? 😂😂දෝදුද බං
@niroshani_Kariyawasam
@niroshani_Kariyawasam 2 ай бұрын
Apsaari 😂😂😂😂😂
@DeraniyagalaDeraniyagala
@DeraniyagalaDeraniyagala 2 ай бұрын
. ඌලගටගිහින් නැමිල හිටපන් මම බයනැතුව කියනවා මෝඩ මැටි මෝල්ලු තමයි තනිකරම සජිබෙ ඉන්නෙ මේක ඇත්තමකතාවක් මම අද්දැකීමෙන් කියන්නෙ කාලකන්නි පරාදෙ උපුල්ශාන්ත සන්නස්ගල වගේ බුද්ධිමතුන් මෙවගේ මීමොත් එක්ක සාකච්චාවලට. එන්නෙ.
@lakshanliyanage8359
@lakshanliyanage8359 2 ай бұрын
හිතෙන අදහසක් කියන්නම් වීඩියෝස් වල කලු සුදු hilights ටික නැති වුනානම් බලන අය මීට වඩා full episode එකම බලයි කියලා මට හිතෙනවා.අදහසක් විතරයි.🖤 තව දෙයක් මේ episode එකේ background එක මරු lightning මරු ඒක වීඩියෝ එක බලන්න අපිව පොලඹවනවා🖤 මම ආසයි master D interview කරනවනම් ඔය vibe එකේ🖤
@chamilahemanthi2472
@chamilahemanthi2472 2 ай бұрын
නියමයි ❤☎️
@sanjayadinusha8252
@sanjayadinusha8252 2 ай бұрын
චරිත් වගේ තරුණයෙක් සජිත් ට හොඳ ශක්තියක්...
@ushithamadushan9559
@ushithamadushan9559 2 ай бұрын
😂.
@sachiartscontact
@sachiartscontact Ай бұрын
සටන 11.05 බලන්න
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 Ай бұрын
මෙලො දෙයක් දන්න පොරක් නෙවෙයි 😂 ,
@sujathasamarasinghe734
@sujathasamarasinghe734 2 ай бұрын
ඔබ කතාව වගේ වැඩ ඇති, අවසානයට කියපු ඔක්කොම ඇත්ත චරිත් ඔබ‍ට ජයවේවා
@rasikachandima4222
@rasikachandima4222 2 ай бұрын
ජය ❤❤❤❤❤වේවා
@IraniAmila
@IraniAmila 2 ай бұрын
ඉදිරි ගමනට ජයවේවා ..චරිත් ඔබට.
@Realeye66
@Realeye66 2 ай бұрын
Minigandala was my favorite drama , it was absolutely fantastic, also Dutugamunu , one of the best , මම මෙම ඩ්‍රාම වල ආසම කරන තැන තමයි අර සම්ප්‍රදායික පැරණි විදියට හැමදේම තිබීම කතාබහ කිරීම ඇඳුම් පැළඳුම් කරත්තේ මේ සියලු දේවල් බොහොම සිත් ගන්නා සුළුයි. ඒක හින්දා මිනිගං දාලට මම ආසයි මොන එකටවත් වැඩියෙන්ම
@gampalagefonseka2130
@gampalagefonseka2130 2 ай бұрын
චරිත් ඔබට ශුබ අනාගතයක් ජයවේවා !
@chamodck
@chamodck 2 ай бұрын
උබලා වගේ චරිත පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ බං. සුබපැතුම් චරිත්🙏🙏🙏
@sandunpapiyathilaka6393
@sandunpapiyathilaka6393 2 ай бұрын
Ayi Drama ekak karannada😂
@dilzkitchen1406
@dilzkitchen1406 2 ай бұрын
Supper
@chamodck
@chamodck 2 ай бұрын
@@sandunpapiyathilaka6393 ඔව්
@chamodck
@chamodck 2 ай бұрын
@@sandunpapiyathilaka6393 ඔව්
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
නායකත්වයට ගේමු දවසක එඩිතර මිනිසුන්.වා සුලි වලට මුහුන දෙන මිනිසුන්
@manelyatawara6126
@manelyatawara6126 Ай бұрын
Chariyh abesingha ඔබ දක්ශ කතිකයෙක් ජයවේවා පුතේ.
@iraniepushpamalaherathmudi373
@iraniepushpamalaherathmudi373 2 ай бұрын
Jaya wewa👍👍👍👍☎️☎️☎️☎️☎️
@udaraindika2950
@udaraindika2950 Ай бұрын
Multi talent guy ❤ ඔහොම යන්
@Akeemats
@Akeemats Ай бұрын
කඩවසම් බව වගේම හැමදෙයක්ම හරියටම පිහිටලා තියෙන දක්ෂයෙක්..පාර්ලිමේන්තු යන්න වරම් ලැබේවා චරිත් අයියේ..සමගියට ජයවේවා..💚💛💪❤️
@MalishaprabaseraMoremada
@MalishaprabaseraMoremada Ай бұрын
mu maha gonek.satana blpn
@newsedul245
@newsedul245 Ай бұрын
@@MalishaprabaseraMoremada dn ube balapan ara suranga muta katha keranne dunnada kiyala eth balapanko u anura awata passe full silent balu kukka wage nikan foreign interview balanne kohomada manussayanwa interview kerane kiyala kada panala neme
@NewSamsung-w5b
@NewSamsung-w5b 2 ай бұрын
Obata suba pathum.❤🎉apeth hamadama sajith ekka..❤❤
@menakamallawaarachchi9650
@menakamallawaarachchi9650 2 ай бұрын
ඔබතුමාට ජයවෙවා සමගියට ජයවෙවා 🙏🙏🙏💚
@synergypackingsl5912
@synergypackingsl5912 2 ай бұрын
Ideal person to go to parliment. I Love his idology.Thanks Sanna and Charith. ❤
@anomaperera4702
@anomaperera4702 2 ай бұрын
චරිත් ඔබ නියමයි
@AsankaWijeratne123
@AsankaWijeratne123 2 ай бұрын
ඔබට ජයෙන් ජය . ආඩම්බරයි ඔබ gana .
@kumududevi5610
@kumududevi5610 2 ай бұрын
අත්තටම දක්ශතා දක්කම පොරක්තා හොද දක්ශයෙක් ජය වේවා !!!!❤❤❤❤
@nadeeradilshan2413
@nadeeradilshan2413 2 ай бұрын
බුද්ධිමත් තරුණ ප්‍රජාවක් අවශ්‍යයි...😊
@sakunasathsara1088
@sakunasathsara1088 2 ай бұрын
මේ වගේ මොරැල් එකක් තියෙන 15ක් 20ක් හිටියා නම් හොද fight එකක් බලන්න තිබ්බා election එකේ. චරිත් ගේ leaflet එක ගෙදරට අවාට දැන් තමා Real චරිත්ව අහගගත්තේ, අපි ගොඩක් ආස කරපු Art වැඩ වල පිටිපස්සේ ඉදලා තියෙන්නේ Charith කියලා දැනගත්තේ අද ❤ Good luck.
@Felixbe743n
@Felixbe743n 2 ай бұрын
Oyta jaya wawa jp bs
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
විපක්ශයට 10ක් දිනනවා වටග් තමා වගේ තමා එක චරිත් කෙනෙක් ❤❤
@hemalatha444
@hemalatha444 2 ай бұрын
සැග වුන වට්නා චරිත ඉදිරියට ඇවිත් සත්‍ය කුමක් ද? කියා ජන ගත.කිරිමට ඇවසි මොහොතේ ඔබේ ඉදිරිපත් විම ඉතාමත් අගේ කොට සලකනව ඔබේ බලාපොරොත්තු ඉටුකර ගැනිමට සක්තිය ලැබේවා Good luck❤
@NivanthaGamage
@NivanthaGamage 2 ай бұрын
ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නගන්න අවශ්‍යම චරිතයක් තමයි චරිත්
@MalishaprabaseraMoremada
@MalishaprabaseraMoremada Ай бұрын
mattek u satana balpn
@w7netcafe64
@w7netcafe64 2 ай бұрын
ඔබට ජය
@myobama123
@myobama123 2 ай бұрын
Very rare find from SJB. Hope he sticks to his principles. Good luck Charith!!
@palithaanpalitha7204
@palithaanpalitha7204 2 ай бұрын
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යවන්න ඕන චරිතයක් ,,,
@dhanushkarajew4349
@dhanushkarajew4349 2 ай бұрын
චරිත් ගැන මිට කලින් මගේ තිබුනු අදහස අද හුගක් වෙනස් වුනා...ස්තුතියි සන්නා සර්❤
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
නිර්මාණ.වලින්වත් අවබෝධයක් නැද්ද
@Chathu-zm9rg
@Chathu-zm9rg 2 ай бұрын
චරිතයක්..❤ මෙවැනි අයව හදන්න ඕන හැම පක්ෂයෙන්ම..
@ashan2000
@ashan2000 Ай бұрын
චරිත් කපටී.. රනිල් වගේම තමා.. ඒම අගෙන් තමා වැඩිපුර පරෙස්සම් වෙන්න ඕන 😋
@sidathcha
@sidathcha Ай бұрын
Charith, you are someone who should be in the Parliament.Wish you all the best
@udaralakmal2555
@udaralakmal2555 2 ай бұрын
නියමයි මචන් උබලා වගේ උන් තමයි සජබෙ ඉන්න ඕනි❤
@Chandana-rs2kf
@Chandana-rs2kf Ай бұрын
😂
@NewEra6348
@NewEra6348 2 ай бұрын
❤a great artist. Good luck
@dalrinaborham1712
@dalrinaborham1712 2 ай бұрын
Best of luck charith ☎️🙏💪❤️💐
@kavshalya
@kavshalya 2 ай бұрын
මොකෙක් හරි ඇවිල්ලා ලොරි ටෝක් ටිකක් දුන්නම ඌට ඇන්දෙන එක උඹලගේ ජාන වලටම ගිහිං තියෙන්නේ. මු 2011 හොරකං කිරිමට කුමන්ත්‍රණය කිරිම කියන චෝදනාවට වරද පිලි අරං UK වල හිරේ තැපලා ආපු එකෙක් ගුගල් එකට ගිහිං Charith Abeysinghe, 28, a Sri Lankan film director, who pleaded guilty to conspiracy to steal කියලා සර්ච් කරලම බලන්න ආස හිතෙයි පාර්ලිමේන්තු යවන්න
@samanthawelagedara6866
@samanthawelagedara6866 2 ай бұрын
හුටානෝ ගේ ඇම්බැට්ටයෙක් මු වගෙ ගොන් හරකෙක් මොඩ මුසලයෙක් මුට චන්දය දෙන උන්ට අබසරණයි
@sathiramayadunne222
@sathiramayadunne222 2 ай бұрын
Hire giya ne.. waraddata danduwam windala ne.. ehenm prashnayak nae ne.. mini marala wiplawa karapu ayata aurudu 30k prajathanthrawadi deshapalane awi gannathuwa kala kiyala chande illala president kenek wa genna puluwannan horakan kala kiyala piliaran danduwam windala awa ekek ta chande illanna bari wennawath u danuth horek kiyannawath bae ne.. mokada ehenm wiplawa karapu jvp eka thama minimaruwo wenna one ehenm..
@DilshanPathiranampsd
@DilshanPathiranampsd 2 ай бұрын
@@sathiramayadunne222 එහෙම බැලුවම කරුණයි පිල්ලෙයානුයිත් හොදයි නේද? 😁
@sathiramayadunne222
@sathiramayadunne222 2 ай бұрын
@@DilshanPathiranampsd thawa aurudu 15 kin withara unwath weerayo karanawa me rate minissu.. un denna me paththata awilla support kale naththan yudde dinannae kiyala.. ekamane ithin jvp eka ganath kiyanne minissu.. ewele wiplawa kale minissu wenuwen kiyala ne.. oyala kiyana widiyak thama.. wenas mathayak thibeema ne lankawe lokuma waradda meke comment kotana ayata..
@theuniquegrapix1634
@theuniquegrapix1634 2 ай бұрын
There were four co-defendants in the case, all at least ten years younger than Wheatley. Charith Abeysinghe, 28, a Sri Lankan film director, who pleaded guilty to conspiracy to steal, was jailed for seven years. නඩුවේ සම විත්තිකරුවන් හතර දෙනෙක් සිටි අතර, ඔවුන් සියල්ලන්ම වීට්ලිට වඩා අවුරුදු දහයකට වඩා බාල විය. සොරකම් කිරීමට කුමන්ත්‍රණය කළ බවට වරද පිළිගත් ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චරිත් අබේසිංහ (28) වසර හතකට සිරගත කෙරිණි.
@sachislovelylittlelife3363
@sachislovelylittlelife3363 2 ай бұрын
ලස්සන දේදුණුපාට මිනිස්සු දේශපාලනය කතා කරන කොටම අලුපාට වෙනවා... ලස්සන කතාබහක්
@PrabhaThennakoon
@PrabhaThennakoon 2 ай бұрын
හ්ම්
@Kalinga-v2x
@Kalinga-v2x 2 ай бұрын
great personality
@PathumIddamalgoda-tx3vz
@PathumIddamalgoda-tx3vz 2 ай бұрын
Good.💥💥
@dumindarajapaksha7246
@dumindarajapaksha7246 2 ай бұрын
සුපිරි මචන් ..උබලා තමයි ස ජ බෙ ඉන්න ඕනෙ.ඔබලාගෙ දීප්තිය වැඩිවෙන්නෙ හැමදාමත් පක්ෂයත් සමග හිටියොත් තමයි .
@Thecarlover90
@Thecarlover90 2 ай бұрын
😅😅😅😅😅
@dhanupsy9
@dhanupsy9 2 ай бұрын
modayange pakshya
@ruchira296
@ruchira296 2 ай бұрын
😹😂
@dianadissanayake764
@dianadissanayake764 Ай бұрын
ඔයාගේ මෝඩ කම ගැන හිතාගත්තැකි.ඉතාම දක්ෂ, වැදගත් පිරිසක් ඉන්න ,හොදම වැඩසටහන තියෙන්නේ සජැබේ team එකේ
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 ай бұрын
මේ වැඩසටහන සේරම බැලුව මම ගොඩක් කැමති කෙනෙක් සන්නස්ගල මහත්මා..එ වගේම චරිත් කියන කියන මම දැක්කෙ babarek ඇවිත් ටෙලිනාට්‍යයෙන් මම කැමති නලුවෙක් ❤
@demunidesilva8328
@demunidesilva8328 2 ай бұрын
Malliye, When you mentioned, at the discussion had with "Divaina" on line, are from Horana, I just thought whether your Alma Mater is Taxila ! Now it became correct ! I entered Taxila in 1960 while leavin I had been the Head Prefect; when Mr.Beddage, produced a drama for year end concert called 'ALAKALANCHIA' I was play-back singer for their "mage rattaran helena". Sarath Wijemanna is still a friend of mine who knows my "pedigree"! My heartiest hope and wish you, becoming a member for our Legislature, on grounds from which I absorbed through the discussions !
@srijayanath5395
@srijayanath5395 2 ай бұрын
පට්ටම ඩයල් එකක් ❤
@pradeepanandani8809
@pradeepanandani8809 2 ай бұрын
මාත්තයා ඔයා දේසපාලනය කියන ආකෘතියට අවස්‍ය පුද්ගලයකු අපේ රටේ හරක් මෙන් දගලන අයට මේ වැඩ සටාන ඉතා ආදර්මත් ඉතා වැදගත් ඔබට මගේ ආසිර්වාදය ජයෙන් ජය
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 2 ай бұрын
දිනන සජිත් ✊❤️
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
දිනන අපි
@NewSamsung-w5b
@NewSamsung-w5b 2 ай бұрын
Mata oyata harema kamathe une Take Care tele drama eke anthema kotasa oya harema lassanata ragapawa.ekata mama godak kamathei..❤obata jayawawewa👍🙏☝️
@niroshfernando
@niroshfernando Ай бұрын
සටන බලන්න කලින් මේකෙ කමෙන්ට් දාපු අයට හරි විපතක්නෙ වෙලා තියෙන්නෙ 😂
@SethikaMariyo
@SethikaMariyo Ай бұрын
ජයවේවා…
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 ай бұрын
මම අහම්බෙන් දැකලා හොයපු මේ නළුවා අද තමයි නම දැනගත්තෙ......දැන් මම මාර විදියට මේයාව හේවුවා.....අද හම්බ වුනා......ස්තුතියි සර්
@kevinrocksdealwis2304
@kevinrocksdealwis2304 2 ай бұрын
😂
@wperera5841
@wperera5841 2 ай бұрын
සැබැ ජිවිතෙත් රගන්නෝ තමයි පාට කණ්නාඩි දා ගත්. උද්දික 2 😢😢
@Muthu-xu8po
@Muthu-xu8po 2 ай бұрын
අවසානේ රගන්න දේශපාලනයටත් ආවා.ඇත්ත උද්දික 2 තමයි .
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 2 ай бұрын
​@@wperera5841jeppanta kade yana kala karainta witarada deshpalane karanna Hoda? Ane palayan yako yanna.
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
අපේ මනාපය කොලබ පැතුම ❤❤❤චරිත්
@shanpfernando1
@shanpfernando1 2 ай бұрын
සුපිරියි!! ජයවේවා ❤❤
@anomaperera4702
@anomaperera4702 2 ай бұрын
ඔබ වන් අය සජබ ට ශක්තියක් ඔබ විශිෂ්ඨ යෙක්
@prasanthajayanath-fh5kv
@prasanthajayanath-fh5kv 2 ай бұрын
ජය ❤
@udithapitawala8286
@udithapitawala8286 2 ай бұрын
SJB team is very knowledgeable.
@REROADIN
@REROADIN 2 ай бұрын
Very good conversation!
@muthukumaranamuthukumarana5664
@muthukumaranamuthukumarana5664 2 ай бұрын
Charith Abesinghe Good Person ❤
@Charihiphop
@Charihiphop Ай бұрын
ඔබ සතුව ප්‍රශ්න 7 යි මා සතුව මිලියන පහයි❤
@ganegamasaman8675
@ganegamasaman8675 2 ай бұрын
ජගත් මනුවර්ණට මරු කින්ඩිය😅😅
@PereraAthula
@PereraAthula 2 ай бұрын
Me malliya mage gedarth indigena ape aiyath akka ekata sindu kiyapu aya tamai.nice malliya
@srilankanviewsslv9372
@srilankanviewsslv9372 2 ай бұрын
සජිත් ගෙ තරුණ කන්ඩායම මරු කියලා හිතෙන් නැද්ද ❤ 💪
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 2 ай бұрын
Aniwaryen 👍👍👍
@Theseeker-l4u
@Theseeker-l4u 2 ай бұрын
Nane 😂
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
❤❤🎉🎉👌👌👍
@RandeerZoysa
@RandeerZoysa Ай бұрын
Meya mare Maru
@dianadissanayake764
@dianadissanayake764 Ай бұрын
මමත් එකඟයි. ගොඩාක් ආසන වල දක්ෂ,තරුණ අය ඉන්නවා. එයාලට තැනක් ලැබුනොත් රටට හොදයි.වගේම එයාලා පුද්ගලිකව හොදට සල්ලි තියෙන අය
@yapasunil2154
@yapasunil2154 Ай бұрын
Jayawewa 🎉
@malakothalawala7426
@malakothalawala7426 2 ай бұрын
චරිත් අබේසිංහ නලුවෙකු විදිහට විතරයි දැනගෙන හිටියෙ .ඒත් අද ඔහුගේ දැනුවත් කම, සාදාරන පැහැදිලි කිරිම තුලින් ඔහුගේ මහා පෞරුෂය දුටුවා..මෙන්න යතාතර්ය කතා කරන මිනිසුන් .යවන්න දෙපාරක් නොහිතා පාර්ලිමේන්තුවට.. ❤❤❤
@chathuralasantha4986
@chathuralasantha4986 2 ай бұрын
කුණු ගොඩකට නව අර්ථකතනයක් උන්ගේ මොල වලට මැජික් වන නොතේරෙන අර්ථවත් වගේ පේන විදිහට කිවුවම ඒවා පිලිගන්න හරිම මෝඩ ජාතියක් උබලා
@jeewaka1231
@jeewaka1231 2 ай бұрын
😂😂😂😂
@ThemiyaFdo-uv6ol
@ThemiyaFdo-uv6ol 2 ай бұрын
😂😂😂😂😂 බලපන් පොඩිකාලේ උඹෙි මොළේ අරන් දාලද කියලා පවි උඹලා මුගේ කතාව කෙහෙන්ද කෙලවර වෙන්නෙ කියලා ...
@asithayashan5520
@asithayashan5520 2 ай бұрын
මාලිමාව චන්දෙට කලින් කිව්වේ බොරුද .මාලිමාව වගකීමෙන් බොරු කීවද . පලවෙනි කාරණය තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරේ අවුරුදු 5කට මිසක් මාසයකට නෙවෙයි.පාර්ලිමේන්තුව නැතුව අනුරට සහ හරිනිට ගන්ඩ පුලුවන් තීරණ සීමා සහිතයි මොකද්ද එතකට මේ පච කාරයෝ වගකීමෙන් බොරු කිව්වාය කියන කැම්පේන් එක .මට මතක විදිහට ඕක එන්නේ උගන්ඩා කතාවෙන් .උගන්ඩා කතාව අදින්නේ කවුද පොහොට්ටුවන් .අද වෙනකොට පොහොට්ටුව කියන්නේ 2.5% ලබාගත් ජාතික ලයිස්තුවක් පමනක් බොහෝවිට ලැබෙන බංකලොත් පක්ෂයක්. අනික අපි හැමෝම දන්නවා උන්ට කොහොමත් නඩු ගොඩක් තියෙනවා උන් ජනතා මුදල් අවභාවිතා කරාය මිනී මැරුම් කලාය වංචා කලාය කියන එක ප්‍රසිද්ධ රහසක්. ස ජ බෙ උනුත් මේක පිලිගන්නවා. උන් කොහොමත් දැන් හැසිරෙන විදිහ බයේ ඉන්නෙක දේශපාලන පලිගැනීම් කියන කතා බොහොම සාමානයයෛ. හැබැයි මෙතන අවුල් වැඩේ තමයි පොහොට්ටුවේ කැම්පෙන් එක ස ජ බෙ උන් උස්සන් යන එක .ඒක හරියට ස ජ බෙ අමුඩේ ගහගෙන ඉද්දි පොහොට්ටුව හෙලුවෙන් ඉද්දි අමුඩෙ ගලවලා පොහොට්ටුවට අන්දනවා වගේ .නිකන් හිතන්ඩ පොහොට්ටුව මේ වෙලාවෙ අපි තමයි ඊලග විපක්ශයේ ප්‍රදාන බලවේගය වෙන්නේ නාමල් විපක්ෂ නායක කියල කැම්පේන් එක කරොත් ඒක කොච්චර විහිලුවක් ද . හැබැයි ඊට වඩා අවුල් රටේ ප්‍රධාන විපක්ෂය රටේ ඊලග විකල්ප ආන්ඩුව තනන්ගේ කැම්පේන් එක 2.50 උන්ගේ කැම්පේන් එකක මට්ටමට වැටීම . ස ජ බෙ උන් තමන්ගේ තරම දමන්නෑ .තාමත් ස ජ බෙ උන් තමන්ට චන්දෙ දෙන්ඩ හේතුවක් හදල නෑ උන්ගේ එකම හේතුව ප්‍රේමදාස ගේ පුතාට චන්දෙ දෙන්ඩ ප්‍රේමදාස යුගයක් ඇති කරන්ඩ දිනන සජිත් . මොනවද බන් මේ තමන්ගේ තරම දැන්ගෙන කැම්පේන් එකක් හදපන් පලවෙනියට
@PrabhaThennakoon
@PrabhaThennakoon 2 ай бұрын
අනේ තමුසෙගෙ මොලේ😂
@danasekaradanasekara3527
@danasekaradanasekara3527 Ай бұрын
චරිත ඔබ ඇත්ත කිව්වට අපෙ මිනිසුන් ඇත්ත අහන්න කැමති නැහැ 😊😊😊😊😊
@chathulasiriwardena4924
@chathulasiriwardena4924 2 ай бұрын
සජබෙට ඉන්න ඕනේ මේ වගේ මිනිස්සු මාත් කාලෙක ඉඳන් එකට චන්දෙ දුන්නත් මේ පාර අනුරට දුන්නේ ඒත් මං මෙ මහ මැතිවරණය දී සජබෙට සප් එක දෙනවා අනිවා අපි කයිවාරු වලට හැමදාම රැවටිලා රැල්ලට ඡන්දේ දුන්නා මහ මැතිවරණයේ දිවත් සජබේ මේ වගේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න💚💛
@amilasanjeewa7586
@amilasanjeewa7586 2 ай бұрын
Supiri kathawak. Shodaraya jaya wewa. Anagathaya gana sathutuy.
@deborahariyawansa6682
@deborahariyawansa6682 2 ай бұрын
Handsome guy 😊
@tharidudenipitiya
@tharidudenipitiya Ай бұрын
සර් එදා ඉතින් ප්‍රචාරෙට කරපු නිසා අහන්නේ නැතුව හිටපු ප්‍රශ්න ටික ආයේ මෙයාව ගෙන්නලා අහන්නකෝ...ආසයි බලන්න
@menakamallawaarachchi9650
@menakamallawaarachchi9650 2 ай бұрын
අපිනම් 💚සජබය
@Ravi-cx6br
@Ravi-cx6br Ай бұрын
අහන්නම ඔනේ කතාවක්❤ ඇත්ත කතාව
@iroshanrupasinghe2389
@iroshanrupasinghe2389 2 ай бұрын
මෙන්න නියම කෙලින් කතා කරන මනුස්සයෙක් ජයවේවා චරිත්... 👍👍
@jayalalyohansa8810
@jayalalyohansa8810 2 ай бұрын
එන්ගලන්තෙන් එළෙව්ව කියන්නෙ මොකද 😂😂😂
@HemakumaraRathnayaka
@HemakumaraRathnayaka Ай бұрын
ජයවේවා
@NivanthaGamage
@NivanthaGamage 2 ай бұрын
ආණ්ඩුව වගේම විපක්ෂයත් පිරිසිදු කරන්න ඕන. චරිත් අබේසිංහ කියන්නේ ඒ විපක්ෂයේ ඉන්නම ඕන චරිතයක්.
@MaithriMaithri-g5f
@MaithriMaithri-g5f Ай бұрын
Charith🎉thora.ගැනීම .හොඳයි .sagith .weda.කාරයා .niyamai❤supar🎉
@SamanthaRajapakshage
@SamanthaRajapakshage 2 ай бұрын
Charith will have a long journey in political. You have selected the best party with a genuine leader. You should definitely be in the parliament. All the best ☎️💚💛
නලින්දගේ කතාව
1:13:03
SL VLOG
Рет қаралды 11 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН