ගෝලාකාර බෝලාකාර W. | Meme tv

  Рет қаралды 83,488

Meme tv

Meme tv

Күн бұрын

Пікірлер: 153
@WarnaMediaSolutions
@WarnaMediaSolutions Жыл бұрын
සන්නා හැම දාම ගෙන්න ගන්නෙ හොඳම හොද බේබද්දො ඉස්තුතියි.
@nuwanjayasekara1332
@nuwanjayasekara1332 3 жыл бұрын
පට්ට ආදරේයි දෙන්නටම. පුලුවන්නම් මගේ ජීවිතේම දෙනව,2ට බෙදලා..😘😘😘😘
@salithasachinthaka6775
@salithasachinthaka6775 3 жыл бұрын
"W.ජයසිරි මතක සමග ලට්ට ලොට්ට" ගත්ත ගමං කියෙව්ව. සුපිරි❤❤
@ericajayasundera9059
@ericajayasundera9059 3 жыл бұрын
කොහෙන්ද ගත්තේ ??
@C424c424
@C424c424 3 жыл бұрын
සුපිරිම ඩබලක් එකම තැනක ..❤❤❤👍👍👍
@prasadkumara4707
@prasadkumara4707 3 жыл бұрын
නූතන කලාකරුවන් අතර සිටින සිතට එකගව කතාකරන වැඩකරන උතුම් මිනිසෙකි ජයසිරි
@rishiwana9737
@rishiwana9737 3 жыл бұрын
වෙනදට සද්දන්තයෙක් වගේ දැනෙන සන්න, ජයසිරි ඉස්සරහ කූඹියෙක් වගේ දැනුණ. ☝
@matotakusumsiri4310
@matotakusumsiri4310 2 жыл бұрын
බොහොම පරිස්සමින් ගනුදෙනු කල යුතු වගේම ජනප්‍රිය භාවයෙන් බුදු දහමට කෙලවලා රට අනාගාමික කරන්න හදන දෙදෙනෙක් මේ.
@virajihalagamage6094
@virajihalagamage6094 3 жыл бұрын
කේමදාස පදනමේ ඉගෙනගත්තු කාලේ නාට්‍ය හා රංග කලාව ගුරුතුමා, කොච්චර ඇවිටිලි කලත් ගීතයකට වචන ටිකක් ලියවාගන්න බැරිවුනා අර කොටා පාරෙ මල්ටි මීඩියා සොලූෂන් එකේ වැඩකරපු කාලෙ, ලංකාවට ආපු මොහොතක හමුවෙන්න ට්‍රයිකරනවා ගුරු තුමා ! ❤️
@chamathwickremesinghe5097
@chamathwickremesinghe5097 3 жыл бұрын
පට්ට්ම පොරවල් දෙකක්..!!❤ එහෙම කිව්වට හදවතින්ම ගරැ කරන චරිත දෙකක්.💯
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
මචං මචං මචං ,අප්‍රසන්න ආමන්ත්‍රණයක් ,වැඩිහිටියෙකුට . අනිත් එක ,ජයසිරි මහතාට කතා කරන්න ,අහන ප්‍රශ්න වලට අදහස් දැක්වීමට ඉඩ නිසිලෙස නොලැබීම ,නිවේදකයා අමුත්තාට වෙලාව අරං කතා කරන්න ඉඩ නොදීම . ඒ දුර්වලතා හදාගත යුතුයි .
@anuhettiarachchi573
@anuhettiarachchi573 2 жыл бұрын
Massina kiyana eke Mokakd weredda 🤔
@shashikaattanayake8192
@shashikaattanayake8192 5 ай бұрын
මචං කියන එක යහලුකම මත පදනම් වෙනවා..දෙදෙනාම කැමැත්තෙන් කතා කරනවනම්. ඒකට කිසිවෙක්ට කිසිදු දෙයක් කියන්න අවසරයක් නැත. 2024
@randikaharidu6304
@randikaharidu6304 3 жыл бұрын
❤❤❤ කලාවෙ හා ඉගැන්විමේ අමරනීය මිනිස්සු දෙන්නෙක් ❤❤❤ ආයු බොහෝවේවා 🙏
@අපේකාලේඅන්දරේ
@අපේකාලේඅන්දරේ 2 жыл бұрын
W ජයසිරී කියන්නේ ඇවිදින පුස්තකාලයක් අම්මෝ විනෝදය දැනුම පිරීලා ලට්ට ලොට්ට දෙක එනතුරූ බලන් ඉන්නේ ආසාවෙන්
@mohamedakram6969
@mohamedakram6969 3 жыл бұрын
ආසම චරිත දෙකක් ,දීර්ඝායුශ වේවා දෙදෙණාටම 🙏❤️
@romesh.wijetunge
@romesh.wijetunge 3 жыл бұрын
ජයසිරි මහත්තයා පිස්සුනම් කෙලින්ට එපා,තව ඔයා වගේ අය අපේ ලංකාවේ ඉන්නේ බොහොම සුලු ප්‍රමානයක්.ඒ නිසා තව දිගු කාලයක් ජීවත් වෙන්ට ඕනේ නිදුක් නිරෝගිව.
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 2 жыл бұрын
දෙන්නටම බුදු සරණයී ☸ බුදු පිහිටයී ☸
@myhouseat1938
@myhouseat1938 3 жыл бұрын
මම කැමැතිම වරිත දෙකක් සන්නස්ගල සර් ගෙ සෑම වැඩසටහනක්ම මම බලනව. මාර දැනුම් සම්බාරයක් ලැබෙනව.
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
එකම ජාතියේ දෙන්නෙක්.🔥🔥🔥🔥🔥🔥
@ninak7187
@ninak7187 3 жыл бұрын
හරියට හරි, අපි දැන් ජීවත් වෙලා ඉමු, Let's live and enjoy the presence ❤️
@thethree-wayjunction2109
@thethree-wayjunction2109 3 жыл бұрын
සද්දන්ත කුලේ ඇත්තු දෙන්නෙක් , ඇවිදිනව බලන් ඉන්නව වගේ.. නියමයි...👍☺️
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
ඔලුව අතගගා හීන් සැරේ ටොකු අනින්න ඩබ්.ජයසිරි හරිම ශූරයි.සරල ,වින්දනීය සාකච්ඡාවක් .නූතන සාහිත්‍යය රසාස්වාදනයට නූතන පරපුරට තියෙන අයිතිය තහවුරු කිරීමේ අරගලයට මම නම් පූරණ සහයෝගය දෙනවා.අපිට ඕන arias අඩු මිනිස්සු බිහි කරන්න.සන්නා ඔයාව නම් මම හදුන්වන්නේ මගේ දුරස්ථ ප්‍රේම වන්තයා කියලා.මගේ ආයුෂත් අරන් චිරාත් කාලය ක් ජීවත් වී හිතේ තියෙන හැම දෙයක් ම ඉෂ්ට සිද්ධ කර ගැනීමට වාසනාව ලැබේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරන වා . ස්තූතියි දෙපලටම.
@thilankaherathCANWiN
@thilankaherathCANWiN 3 жыл бұрын
කයියකට සුපිරි ඩබල 👍
@sirimewanranjithganepola1367
@sirimewanranjithganepola1367 3 жыл бұрын
Upul Santha Sannasgala, Sir, I am eight years older than you, I retired recently after having worked over four decades in medicine. (Your first cousin Manori Sannasgala and I studied medicine together.) Since retirement I have discovered you through youtube, I find your videos very stimulating and am also learning Sinhala from you. I would like to get to know you better, I hope we could meet sometime.
@twominuteskorean3621
@twominuteskorean3621 3 жыл бұрын
හරි රසවත්ව අහගෙන හිටියා අන්තිමට You Tube channel කරන අනිත් අයට දොස් කියපු එකනම් එපා වුනා.. පොඩි කුහක කමක් එලියට ආවා වගේ දැනුනා.. මොකද මේක නිදහස් මාධ්‍යක් , ඒ නිදහස නිසාම තමයි ඔය ඇත්තොත් කටට එන හැම වචනෙම එළියට දාන්නෙ ..
@bd6502
@bd6502 3 жыл бұрын
මම හරියට කූබියො එකෙන් විතරයි දැකල තියෙන්නෙ මෙයාවනම්. අනිත් කෙනා කූබියො එකේ ඉන්න ජාතියෙ ජෙහාන් කෙනෙක්ම තමා මේ වයසට ගිහින් ඉන්නෙත්. ඒ පුරුද්දක් විදිහට එයා පොතේ පිටකවරෙ කැතයි කියන එක පාවිච්චි කරලා පොතේ ඇතුළ පට්ට කියල ගේම ගැහුවවා. පට්ට❤️😜
@samkarunarathne
@samkarunarathne 3 жыл бұрын
oya ehenam issellama ඳඬුබස්නාමානය teledrama eka balanda
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@poem3661
@poem3661 3 жыл бұрын
සන්න ජොයින්ට් එක දාල ඉන්නෙ🤣
@vernontissera
@vernontissera 3 жыл бұрын
මේ තමයි ශ්‍රී ලාංකීය අනන්‍ය තාවය, දීර්ගායුෂ දෙන්නටම!
@vodsmusic6615
@vodsmusic6615 2 жыл бұрын
Vidyaloka Pride 🌝🔥 Mr.W.Jayasiri
@USAVLOG.
@USAVLOG. 3 жыл бұрын
Maru double LA 🤣💔
@asanka7024
@asanka7024 3 жыл бұрын
❤️prila volg 😁🌚
@kls704
@kls704 3 жыл бұрын
Pri
@Ss-hk1qx
@Ss-hk1qx 3 жыл бұрын
ko vedio
@saimanbro6886
@saimanbro6886 3 жыл бұрын
ප්‍රචණ්ඩ චරිත දෙයක් .. ❤️🔥
@TalkwithLal
@TalkwithLal 3 жыл бұрын
රාජපක්ෂලාට බයයි
@chandralalsn3969
@chandralalsn3969 3 жыл бұрын
කේමදාස ගැන කියාගෙන ආපු එක කියන්ඩ දුන්නෑනෙ. සන්නො, පනින්ඩ කලින් අනිත් කෙනා කියන දේ ඉවර වෙනකන් අහල ඉන්න. ඔයාගෙ මේ පුරුද්ද නිසා අපිට ලොකු අසාදාරනයක් වෙන්නෙ. එපා වෙනවනෙ.
@achinthasamaraweera7107
@achinthasamaraweera7107 3 жыл бұрын
Ethana sanna podi seen ekak wahuwa bn ekai panna neme
@sameeragamage7594
@sameeragamage7594 3 жыл бұрын
සුපිරිම චරිත දෙයක් ❤👍💪
@winwayeducation1099
@winwayeducation1099 3 жыл бұрын
ලට්ට ලොට්ට වලට ලබ්බෙකුගේ චුර්නයක්.... මරු 😁
@dilkadamaynthi5562
@dilkadamaynthi5562 2 жыл бұрын
❤️❤️❤️ සුපිරි ඉරිසියයි. ලෝබයි.
@omithalayan2500
@omithalayan2500 3 жыл бұрын
..මරණය..ගැන මා සතු එකම කියවීම..--- නැතිව බැරි මිනිසුන් කියා මිනිසුන් ලෝකයට නැත--..
@doublezero1138
@doublezero1138 3 жыл бұрын
සුපිරි චරිතයක් ❤️💕
@theekshanasilva9277
@theekshanasilva9277 3 жыл бұрын
සර් ලකා ධර්මරත්න එක්කත් Interview එකක් කරමු
@Asiya584
@Asiya584 2 ай бұрын
නිවන් සුව ඔබට..🙏🙏
@w.c.r.w.234
@w.c.r.w.234 2 жыл бұрын
I like him nice personality
@randimatharangani6851
@randimatharangani6851 Жыл бұрын
මේ ඉන්නේත් ලංකාවේ සම්පත් දෙකක් ❤❤
@sureshdanthanarayana
@sureshdanthanarayana 3 жыл бұрын
W gen sannata godak dewal ganna tiyenawa
@chitraabeywardena8974
@chitraabeywardena8974 3 жыл бұрын
W. Jayasiri supiri
@ngunarathna6590
@ngunarathna6590 2 жыл бұрын
නැවත ඔබ දෙපළ මේවැනි විඩියෝ එකක් කලොත් වටිනව. වසරක් ගතවී හමාර නිසා.
@chalanasampath2295
@chalanasampath2295 3 жыл бұрын
දෙන්නා ❤️
@chandidissanayaka3844
@chandidissanayaka3844 3 жыл бұрын
Present movement inna සිතුවිලි වලින් තොරව ,එතැන තමයි නිවන තියෙන්නෙ .ගවේෂණ ya.කරලා බලන්න .
@srinathnuwan5800
@srinathnuwan5800 3 жыл бұрын
මම කැමති එහෙම 😊
@ianashlon1154
@ianashlon1154 3 жыл бұрын
matanan hithenne cover ekata thibbanan W ge brown white and black photo ekak, side view hat eka daala pipe ekak gahala hit wenna thibba
@decorationsmk1176
@decorationsmk1176 2 жыл бұрын
Aiyai Malli wage👆
@Animated_LaughsAI
@Animated_LaughsAI 3 жыл бұрын
asama character 2k wishva kosha 2k,samjayata hamadamath aluth deyak denna hadapu......hadana charitha 2k, Dirgausha labewa....
@jeewaka1231
@jeewaka1231 3 жыл бұрын
රටට අත්‍යාවශ්‍ය මිනිස්සු .තාම මෙහෙවර ඉවර න
@sathiesnikhilan
@sathiesnikhilan 3 жыл бұрын
சுபிரி டபழ Superi dabala.. I love so much..
@eagleeyemedianetworks
@eagleeyemedianetworks 2 жыл бұрын
ගමේ රා බඩෙක් නෙමෙයි , Night Club , Karaoke වල අරක්කු බඩෙක්
@athulaperera3493
@athulaperera3493 3 жыл бұрын
රුකාන්තත් එක්ක කයියක් ගහනවා බලන්න ආසයි....
@kasunpriyadarshana7010
@kasunpriyadarshana7010 3 жыл бұрын
මරැ බඩු දෙක 🙏🙏🙏
@cdbp2691
@cdbp2691 3 жыл бұрын
ආදරේම මිනිස්සු දෙන්නෙක් ♥️♥️♥️ ආයු බෝ වේවා 🙏🙏🙏
@SanjayaArts
@SanjayaArts 3 жыл бұрын
සන්නස්ගල මහත්තයෝ. පිට කවරෙ ඇදපු කෙනාට ඔබ තුමාගේ හිතේ තිබුන දේ කියලා, ඒකම අන්දව ගත්තනම් හරි කියලයි මට හිතෙන්නෙ..
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 3 жыл бұрын
Pattai superi
@නැණමුතුපියස
@නැණමුතුපියස 3 жыл бұрын
නූතන පරණ කවි සහ ඔලුමයි සර් තාම
@shufflerunner7426
@shufflerunner7426 3 жыл бұрын
Aiyyoo sanna 😂😂🙏🙏🙏🙏
@kdproducts98
@kdproducts98 3 жыл бұрын
Patta 🎭
@SynthWaveStudio277
@SynthWaveStudio277 2 жыл бұрын
මහගම සේකර තුලින් දකින්නේ.. තම සිතේ මරණීය බය.. මගේ කියවීමනම්... ඔහු මරණයට නොබියම.. මරණය ජයගත් මිනිසෙක් බවයි.. කෙසේ වෙතත් හරවත් කතාබහක්..
@TalkwithLal
@TalkwithLal 3 жыл бұрын
උඹලගෙ ෂෝක් උඹලට ෂෝක්
@amarasinghemanoj6612
@amarasinghemanoj6612 3 жыл бұрын
💕💕👌
@weddingsongs6993
@weddingsongs6993 3 жыл бұрын
.🦋🦋 🦋🦋 🦋🦋 🦋🦋 🦋🦋 🦋🦋 🦋🦋 🦋🦋 🦋🦋🦋 🦋🦋 🦋🦋🦋🦋🦋🦋🦋🦋.ජයසිරි .. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
wow ❤️
@nalimsali7995
@nalimsali7995 3 жыл бұрын
Both bodies are Honest.
@mohamedakram6969
@mohamedakram6969 3 жыл бұрын
නොටිෆිකේශන් එනකල් බලන් ඉන්න මම 🙄
@pabindulakshitha4669
@pabindulakshitha4669 3 жыл бұрын
සන්නස්ගල මහත්තයෝ දැන් ටික ටික මැදින් පැනල කතා කරනවා වැඩී... ඒක ඒ තරම් හොද නෑ
@ishanpramuditha7540
@ishanpramuditha7540 3 жыл бұрын
වැඩිහිටියන්ට මචං කියන්නෙපා 😐 පවු
@LA-hx5kk
@LA-hx5kk 3 жыл бұрын
හරබර කතාව ජොයින්ට් එකක් ගහන්න තිබ්බ නම් මෙ කතාව අතර
@prabathsenanayaka6759
@prabathsenanayaka6759 2 жыл бұрын
ඔයා හරිම කරදරයි .කාටරි එන්න කිව්නම් කතාකරන්න ඉඩදීපන්
@1sritel
@1sritel 10 ай бұрын
Wow person
@kingsleyperera7418
@kingsleyperera7418 3 жыл бұрын
වැඩේ පටන්ගන්න කලින් දාල වගේ.කච කචේ විතරයි .ජයසිරි වගේ පොරකින් කොච්චර දෙවල් තියනවද අසා දැනගන්න .සන්නා චාටර් කරා වැඩ සටහන .
@isharapartnerarchitects4293
@isharapartnerarchitects4293 3 жыл бұрын
nice
@somapalaratnayaka1730
@somapalaratnayaka1730 Жыл бұрын
Mama adi gahala thiyenawa w jayasiri darmasiri bandarnayake luxman wijesekara ape gedara eka dawasak mata aswak thiyenawa sanna ekkath adiyak gahanna hakinam kiyala
@Pawankiwlegedara
@Pawankiwlegedara 9 ай бұрын
මෝඩයෝ දෙන්නෙක් සහ දක්සයෝ දෙන්නෙක් හමුවීම මුන්ගේ ගොන් කතා වල නම් ගන්න දෙයක් නෑ
@gayanishu5888
@gayanishu5888 Жыл бұрын
💜💜💐
@scorpionbull
@scorpionbull 3 жыл бұрын
💚
@samanthijayakody6576
@samanthijayakody6576 3 жыл бұрын
❤🙏🙏🙏🙏
@zanta7203
@zanta7203 3 жыл бұрын
කැම්පස් එකේ ඉන්න නාකි ලොම්බෝ අලුත් ලමයින්ගේ කිසිම අලුත් දේකට ඉඩ දෙන්නේ නෑ...
@callofdutymobilelegend1325
@callofdutymobilelegend1325 3 жыл бұрын
මෙන්න ලොම් හැලිච්ච පැපොල් ඇටලොන්‍තයෙක් කුලප්පු වෙලා .😂😂😂
@sachinthalakshankahagalla1499
@sachinthalakshankahagalla1499 3 жыл бұрын
ඉරාෂ් තිමිර මොකද්ද බං අද intro එකේ තේරුම
@jhaperer9929
@jhaperer9929 3 жыл бұрын
KZbin make people's awareness
@praneethrajakaruna2275
@praneethrajakaruna2275 Жыл бұрын
Oyala dennama sir
@upulwaranakulasooriya8022
@upulwaranakulasooriya8022 3 жыл бұрын
දීර්ගායුෂ දෙන්නටම 👊👍
@Yakek89
@Yakek89 3 жыл бұрын
❤❤❤
@MrHKZ
@MrHKZ 2 ай бұрын
එකෙක් අපායේ අනිත් එකත් ළඟදීම යයි
@sumithhettiarachchi9135
@sumithhettiarachchi9135 3 жыл бұрын
Happy seen and tork
@Srilankaculturedance
@Srilankaculturedance 3 жыл бұрын
🔥👌
@vimukthideshan8811
@vimukthideshan8811 3 жыл бұрын
Woow wooow
@asankaniroshan4415
@asankaniroshan4415 3 жыл бұрын
💚💯🎈
@ronekee9139
@ronekee9139 3 жыл бұрын
Upul sir ai sir godak kettu wela
@hashithamunasinghe
@hashithamunasinghe 3 жыл бұрын
💟
@jeremyrodriguez9815
@jeremyrodriguez9815 3 жыл бұрын
ruupika wage geeniyek. w ada gedara gihin gutikanawa 😂😂
@dushanchami6811
@dushanchami6811 3 жыл бұрын
⭐️⭐️⭐️⭐️⭐️
@senakedharmasena7949
@senakedharmasena7949 2 жыл бұрын
පොත් වෙළෙඳ දැන්වීමක්.. ! 🤣
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 3 жыл бұрын
👍
@tonycorso9761
@tonycorso9761 3 жыл бұрын
ඩබි.ජයසිරි මම අාසම ම ෙග් එ්ක පාක්ෂික මිතුරා.
@nuwansvlog
@nuwansvlog 3 жыл бұрын
තාම ගත්තෙ නෑ හෙට ගන්නව
@dineshgamage1293
@dineshgamage1293 3 жыл бұрын
පිටකවරේ ඉන්නේ රන්ජිත් සියබලාපිටිය වගේ කියලා හිතෙන්නේ මට විතරද🙄🙄
@mohammedsahih5921
@mohammedsahih5921 3 жыл бұрын
👍🤜🤛💐
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 16 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,9 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 230 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 59 МЛН
ගිනි තියනවා ! | Meme  tv
18:43
Meme tv
Рет қаралды 69 М.
අටංපහුරු ඉස්කෝලේ - මෝඩ තරිඳු
11:55
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 16 МЛН