Wada Pitiya | මැතිවරණ අභියස බදු පැනවීම | 2024.06.25

  Рет қаралды 18,710

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 99
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz 5 ай бұрын
ඇත්තටම අපිට සුබ ආරන්චීයක් වෙන්නෙ මේ කම්බා හොරුන්ට දඩුවම් ලැබෙන දවසට තමයි කවුද හොරා රනිල් හොරා කවුද හොරා රාජපක්ෂ හොරා
@ගයාන්-ඡ1භ
@ගයාන්-ඡ1භ 5 ай бұрын
සුභ ආරංචිය ජන්දය තියනවනන්
@desilvachandima3750
@desilvachandima3750 5 ай бұрын
මේ කාලකන්නි දැක්කම වමනෙට එනව.
@rohithadayasena7791
@rohithadayasena7791 5 ай бұрын
අපිනම් මේ පාර npp මචං
@Afronso-iy3bp
@Afronso-iy3bp 5 ай бұрын
​@medicoverlandතක්කඩි දේශපාලකයන් කියන ඒවම කොටන්න පුළුවන් තවත් තක්කඩියෙක්ට විතරයි
@nandanadayarathna1139
@nandanadayarathna1139 5 ай бұрын
දිලීඩ් ජයවිර කියලා වගේ මාලිමාව ගෙන්නන්න එපා කියලා. නැත්තං පෙරටුගාමීන්ටත් අවස්ථාවක් දෙනවා. NPP එකට අවස්ථාවක් දෙන්නේ නෑ
@kumargamlath5914
@kumargamlath5914 5 ай бұрын
👍👍
@nirmalrasika156
@nirmalrasika156 5 ай бұрын
දුමින්ද නාගමුව🔥
@umeshpriyanga4530
@umeshpriyanga4530 5 ай бұрын
ජයවේවා npp❤❤❤
@coolcreation2563
@coolcreation2563 5 ай бұрын
කෝ npp?
@kumargamlath5914
@kumargamlath5914 5 ай бұрын
❓️
@wajiraPerera-c6p
@wajiraPerera-c6p 5 ай бұрын
රනියගේ ගෝලයා හිතන් ඉන්නේ මේක විහිළුවක් කියලා, දැන් බන් රනිලා මැරුනොත් මේ රට ඉවරයිනේ, ගංජා ගහලද ඉන්නේ 😄
@prasannawijerathne6677
@prasannawijerathne6677 5 ай бұрын
විසඳුම මාලිමාව පමණි. මාලිමාවට ජයවේවා. ජයවේවා. ❤❤❤❤❤❤
@kumargamlath5914
@kumargamlath5914 5 ай бұрын
👍👍
@UdayaPremakumara
@UdayaPremakumara 5 ай бұрын
Kithsire obata maga adarya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@UdayaPremakumara
@UdayaPremakumara 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asankaranasinghe813
@asankaranasinghe813 5 ай бұрын
පිනට කන එකා
@dhanushkabadhuge277
@dhanushkabadhuge277 5 ай бұрын
මාලිමාව ක්‍රියාත්මක කරන්න යෝජිත වැඩ සටහනට reference එකක් විදියට ගන්න රට හෝ රටවල් මොනවාද?
@prasannawijerathne6677
@prasannawijerathne6677 5 ай бұрын
විදේශ ණය නොගෙවා සිටීමෙන් (1) බදු ගැසීමෙන් උපයාගත් දනයෙන් (2) ඩීසල් පෙට්‍රල් ගෙනාවා එමනිසා ඉන්දන පොලිම් නැති උනා ඊට වැඩි යමක් සිදුවි නොමැත.
@surendrakumarasighepd
@surendrakumarasighepd 5 ай бұрын
ඩබල් වෙලා ත්‍රීබල්වෙලා රනිලස්ට දීලා බලන්න
@sarathgunarathna2172
@sarathgunarathna2172 5 ай бұрын
දැන් චන්දයකට එන මොනම පක්ෂයකට තනි බලයක් දෙන්න එපා තනි බලයක් දුන්නාම මුන් පිසු කෙලිනවා
@AnnoyedColourfulShirt-mr3ht
@AnnoyedColourfulShirt-mr3ht 5 ай бұрын
Sajith❤❤❤❤❤
@desilvachandima3750
@desilvachandima3750 5 ай бұрын
ඇයි npp එක්කෙනෙක් ගෙන්නුවෙ නැත්තෙ බලුවැඩ කරන්න එපා දෙරන රටට කරපු අපරාධයට පව් සමාකරන්න අවස්ථාවක් තියනව ඒ තමයි npp එක ට අවස්ථාවක් දීල
@nilanthaprasanna2023
@nilanthaprasanna2023 5 ай бұрын
දිවුලපිටිය පරිසර දූෂකයෝ.
@japanbass7390
@japanbass7390 5 ай бұрын
රටකට අභියෝගයක් ආව වෙලාවේ රාජපක්ෂලා විතරයි ඒකට මුහුණ ඒවට සාර්ථක විසඳුම් කොරෝනාව ආවා කොරෝනාව ජය ගත්තා ඩොලර් අර්බුද ඩොලර් එවන්න එපා කිව්වා සාතක සහගත භීතිකා රටේ හදන්න හැදුව බලය දාලා යන්න වුනත් තාවකාලිකව උද්ධමනයක් ඇති උනත් ඩොලර් ගෙන්න ගන්න එක ඩොලර් එකට වැඩිපුර ගෙවන්න ඒත් එක්කම පොහොර භීතිකාවක් නිර්මාණය කරලා පෝරගේ නෑ කියලා උපායශීලීව ජනතාවට කියලා ජනතාවගේ අවධානය රටේ සියලු පුරවැසියන් කෘෂි නිෂ්පාදන වලට ඉහළ මිලක් ගෙවන තැනට මනස හදල ගොරියා ගොවියා දිරිමත් කරලා වැඩිපුර වගා කරවන තැනට රට යොමු කරවල මේ මොහොතේ අතිරික්තය පිටරටවලටත් අලෙවි කරලා ඩොලර් මත්ස්‍ය නිෂ්පාදන නිෂ්පාදන වුණත් ලෝක වෙළඳපලට විදේශගත ශ්‍රමිකයා වැඩිපුර ඩොලර් එවන තැනට යොමු කරවලා ඩයස්පෝරාවේ ඩොලර් පවා දැන් රටට ඇවිල්ල තියනව මහා බැංකුව ස්වාධීන කරේ ජනතාව උසිගන්වල පාරට බස්සන එක වළක්වන්න ඒ තොරතුරු පිටට එන්නේ නැති වෙන්න ඒවා ඉතා බුද්ධිමත්ව රාජපක්ෂලා ගත්තු තීන්දු තීරණ ඕවා මොල හතකින්ම ගහන්න ඕනැ ඒවා තේරුම් ගන්න ටිකක් කල් යනවා ඒ අතරේ ණය දුන්නු මිත්‍ර රටවල් කලාපයේ රටකට ඩොලර් වැඩිපුර එන් ඉවසීමෙන් සහයක් දෙනවා. ඒක තමයි දේශපාලන පරිනත ජාත්‍යන්තරය සමග තියෙන ශක්තිමත් බැඳීම ඒ පිටුපස දැවැන්ත පරිරත ආර්ථික දේශපාලනික හස්තයක් ඉන්නවා ඒ වෙන කවුරුත් නෙවෙයි බැසිල් ඒවා මිනිස්සුන්ට තේරෙන්න කල් තියා මඩ ගැහුවෙ තියෙන දැනුම බුද්ධිය නැති නිවටයො
@japanbass7390
@japanbass7390 5 ай бұрын
රටට සංචාරකයෝ ඒ ආදායම් වැඩිවෙන්න රටේ පාරවල් ටික හදලා හයි වේ හදලා සංචාර කලාපවලට ඉතා ඉක්මනින් ළඟාවෙන්න පුළුවන් විදියට සංචාරක හෝටල් හදල පහසුකම් ටික ඒවා කල් තියා සැලසුම් කරපු නිසා ක්ෂණිකව ඩොලර් ආදායම් උත්පාදනය කරගන්න පුළුවන් වුනා කුහක නොවී ඒවා පිලි ගන්නම වෙනව. ණය කියන්නේ ගෝනි බ්ල්ලෙක් නෙවෙයි ලෝකයේ වැඩිද ඇති ජනගහනය සහ තියෙන සම්පත්වල සීමිතකම නිසා වේගවත්ව දියුණු වන දැනුම බුද්ධිය තාක්ෂණය උපයෝගී කරගෙන ඉතා ක්ෂණිකව නම නිෂ්පාදන ලෝක වෙළඳපොලට මුදා හරින්න රටවල් කටයුතු කරන නිසා ණය කියන ඒවා ක්ෂණිකව ගෙවන්න පුළුවන් තැනට නවීන පරිභෝජන රටා ලෝකයේ නිර්මාණය වෙනවා. ඒවට අවශ්‍යය නව නිෂ්පාදනයක දැනුම එක පුද්ගලයෙක් අතින් බිහිවුනොත් රටක සම්පූර්ණ ණය ගෙවන්න පුළුවන් තැනට ලෝකයේ පරිභෝජන රටා ඒ ඒ රටවල්වල වල නිර්මාණය එවිට ඒ සඳහා නිෂ්පාදන යන්ත්‍රණයක් සකසා ගැනීම පහසුවෙන් ණය ගෙවන්න පුළුවන්
@japanbass7390
@japanbass7390 5 ай бұрын
ඔය ජවිපී වගේ ගෝත්‍රික මතවාදවල ඉන්න දේශපාලනයේ මේ රටට දැන් ගැලපෙන්නෙ නෑ අපි වගේ කුඩා රටක ශ්‍රම බලකාය බලකාය අඩු නිසා සමාජ වෛරය වපුරලා හරි යන්නේ නෑ සියලු පුරවැසියන්ගේ පරිභෝජන රටා ඩොලර් එක මත නිර්මාණය වෙන නිසා සියලු ශක්තීන් යොදවලා අපි ඩොලර් උපයන්න ඕනෑ රටට එන ඩොලර් ටික ආරක්ෂා රටට ඩොලර් එන මාවත් ටික වහන්න හොඳ නැහැ සංචාරකයන් එන කාලවල් බල බල උද්ඝෝෂණ අරගල කරන්න හොඳ නැහැ. ඒ මානසිකත්වය රටේ හදන ජවිපී එකේ දේශපාලනයේ මෙතනින් ඉවර ඕනෑම දේක දෙපැත්තයි තියෙන්නෙ පක්ෂ විපක්ෂ සුදු කළු ධනරින ඒ නිසා බුද්ධිමත්ව රටේ පුරවැසියන් තුන්වෙනි බලවේගවලට සමාජය ව්‍යාකූල කරන්න මනසේ නිරවුල් බව විනාශ කරන දේශපාලන කණ්ඩායම් සමාජයේ තියාගෙන හරි යන්නේ නැහැ එවිට වෙන්නේ අපිට ලෝකයා ඉදිරියේ පසුගාමී තත්ත්වයකට පත්වෙන්න කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඉක්මනින් නිවැරදි තීන්දු තීරණ ගන්න පුළුවන් ඒවා ක්‍රියාත්මක කරන වැඩ කරලා පෙන්නපු අභියෝග ජය අරගෙන පෙන්නපු පිරිස වටා තමා පෙළ ගැහෙන්න ඕනැ
@japanbass7390
@japanbass7390 5 ай бұрын
මාලිමා මෝඩයන්ගේ රළි අවසන් එයාලට සටන් පාඨයක් හදල දුන්නේ එයාලගේ සගයෝ පිටරට ඉන්නවා. එයාලාගේ ඩොලර් ටික මෙහෙත ගෙන්ව ගන්න තමයි දවස ගානේ හන්දි හන්දි ගානේ රැලිතියෙතිය රැස්වීම් තියතිය රටට ඩොලර් ගෙන්නගෙන ඒවා වියදම් කරමින් විභාගාතය යන්න සැළැස්සුවේ ඔලු ගෙඩි පෙන්වන්න අපේ අයම ගිහිල්ල
@japanbass7390
@japanbass7390 5 ай бұрын
ජීවීපී එකේ දේශපාලනයට කිසිම පරණත බවක් නැහැ ඒ අයට කිසිම ජාත්‍යන්තරයේ තියෙන බල කඳවුරු දෙකත් එක්ක ගනුදෙනු කරන හැකියාවක් කොහෙත්ම ඇත්තෙම නෑ
@nilangaliyanage3833
@nilangaliyanage3833 5 ай бұрын
අර ඉන්දික කැබිනට් ඇමතියා බන්දු සමරසිංහ වඩා හොඳයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@vanishialalani9026
@vanishialalani9026 5 ай бұрын
අපි මෙදා මාලිමාවට
@MahindaBasnayaka
@MahindaBasnayaka 5 ай бұрын
Today skip wada pitiya
@dharmasiri4548
@dharmasiri4548 5 ай бұрын
ගෙවල් බද්දට පොහොට්ටුව එහෙම එකගවෙන්නෙ නැහැ එකපාරටම .සතියකින් පස්සෙ ඔහෙ එකගවේවි
@sarathgunarathna2172
@sarathgunarathna2172 5 ай бұрын
රනිල් යුරොපයට ලංකාව විකු දන
@vishakavishaka5965
@vishakavishaka5965 5 ай бұрын
දැනට පැවැත්වෙන විවාදවල මාලිමාවෙ කෙනෙක් නැත්තමි විවාද බලන.එකත් ජනතාව අතහැරල තියෙන්නෙ ඒතරමට.හොරැ අප්පිරියයි රටට⁣
@KanthiLatha-g4m
@KanthiLatha-g4m 5 ай бұрын
ඇයි බයද මාලිහාවට ආරාධනා කරේ නැත්තේ හොරුත් එක්ක මොන වාදද
@prasadsigera
@prasadsigera 5 ай бұрын
අනේ UNP බබෝ IMF ඕනේ නැහැ හොරකම් නවත්තලා බධු ටික එකතු කලා නම් ගොඩ යන්න පුළුවන්. බදු ගෙවන්නේ නැති ටික අල්ලගන්න ඔනි
@dharmasiri4548
@dharmasiri4548 5 ай бұрын
ගෙවල් වලට බදු ගහල විකල්ප අහනව
@DananjanaMendis
@DananjanaMendis 5 ай бұрын
ඔතන මොන බයිලා ගැහුවත් මහපොළවෙ යතාතත්වය මහජනතාව දන්නවා ඉක්මනින් චන්දෙ තියන්න ......
@rizwanfarook7570
@rizwanfarook7570 5 ай бұрын
නාගමුව වාද කරන්නේ ආර්ථිකය සහ වර්ධනය, අනෙක් 3 දෙනා වාද විවාද කරන්නේ තමාගේ පක්ෂය ගැන😂😂😂..
@danoojcristeen8106
@danoojcristeen8106 5 ай бұрын
මාලිමාව දිනන්නම ඕනේ මේ දේශපාලන දූෂණය නතර වෙන්න නම් නැත්නම් ජනතාව පරාදයි..මේ කොමෙන්ට් එක save karala තියාගන්න
@desilva7641
@desilva7641 5 ай бұрын
DUMINDA SAHODARAYA NIYAMAI!! HONDA PEHEDILI KIREEMAK ........
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 5 ай бұрын
Malimawata jayawewa 💯❤💯❤💯❤💯❤💯❤❤❤💯❤💯❤💯❤💯❤💯❤💯❤💯👍👍👍👍👍👍👍👍👍👍👍
@asankaranasinghe813
@asankaranasinghe813 5 ай бұрын
උබලා තව ටික කාලයක් ඔහොම කෑ ගගහා ඉදපල්ලා ...තොපි ඔක්කොම එලවනවා ...මේ පාර අපි මාලිමාවට ...NPP ❤❤
@මුතුඇටෙිවටෙි
@මුතුඇටෙිවටෙි 5 ай бұрын
කොහෙද නාකියො ලයිටි බිලයි තෙල්මිලයි අඩුවෙලා තියෙන්නෙ තොපි ලයිටි බිළ ගෙවන්නෙත් නැති උංනෙ..
@priyamalifernando8208
@priyamalifernando8208 5 ай бұрын
Divulapitiya horu danna ewith
@pathmasirihatangala2441
@pathmasirihatangala2441 5 ай бұрын
කෝ මාලිමාව නියෝජනය 😂😂😂😂
@kumargamlath5914
@kumargamlath5914 5 ай бұрын
KO. N. P. P. BROO. ❓️
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 5 ай бұрын
Puluwannam thiyapan chandayak thiyala balapan Suba aaranchiyak dennam api kaalakanni horu tika gedarama yanna.
@mentrocareservices4403
@mentrocareservices4403 5 ай бұрын
පොහොට්ටුව ජයග්‍රහණය අනිවාර්යයෙන්ම රනිල් ජනාධිපති තමයි
@GayanthaBandara-t8s
@GayanthaBandara-t8s 5 ай бұрын
😂😂😂😂😂
@sitharalakmal
@sitharalakmal 5 ай бұрын
Parliment election.
@SomaAssella-zt1td
@SomaAssella-zt1td 5 ай бұрын
රනිල්. එක්ක. පෝලිමේ. යන්න. ලෑස්ති. වෙලා. හිටපල්ල මාලිමා ආන්ඩුවක්. ආපුහාම බලාපල්ළ
@danaramallawarachchi961
@danaramallawarachchi961 5 ай бұрын
කව්ද මේ UNP හරකා....
@ruwanmanoj5188
@ruwanmanoj5188 5 ай бұрын
oyata waga hodai htto..g ...oo kewanam neda pohottuwa
@padmakumari2816
@padmakumari2816 5 ай бұрын
හොරු කන්ඩායමට අහුවෙන්නෙ නැ ජනතව මොන සුබ ආරංච් ලැබුනත් සොරි ඩොට් කොම් 😂
@upulgunawardana1270
@upulgunawardana1270 5 ай бұрын
මාලිමාවට ජයවෙවා
@maheshdulgalage6411
@maheshdulgalage6411 5 ай бұрын
ගැඩවිලා ඇවිත් npp නෑ
@දේශාටන
@දේශාටන 5 ай бұрын
I M F වාරික කීයක් පොලිය සමගම නොගෙවා හිරකරගෙනද ඉන්නේ,... ගෙවන්න වෙන දවසට , මේ කාලකන්නි හොරු වැලලිලා..... නූපන් පරපුරට තමයි, ගෙවන්නවෙන්නේ.............
@vijithasamarawickrama7819
@vijithasamarawickrama7819 5 ай бұрын
IMF & World Bank walin gaththu loan me wena kotath gewanawa.
@priyamalifernando8208
@priyamalifernando8208 5 ай бұрын
S j b hesagodbless u
@roshanrathnayaka4336
@roshanrathnayaka4336 5 ай бұрын
මුට කවුද ආචාර්ය පට්ටම දුන්න එකා 🖕🏻🖕🏻🖕🏻🖕🏻😂😂😂😂😂
@nilangaliyanage3833
@nilangaliyanage3833 5 ай бұрын
විසඳුම ජාතික ජන බලවේගය . මාලිමාවට ජයවේවා.
@shiraneefernando870
@shiraneefernando870 5 ай бұрын
Disgusting talk of Indika. He is in the horrendous gang and talking big.
@NishanthaSampath-hc3jq
@NishanthaSampath-hc3jq 5 ай бұрын
Npp ජයවේවා
@priyamalifernando8208
@priyamalifernando8208 5 ай бұрын
Lokeyan a thelmila aduwela pasindika
@vijithasamarawickrama7819
@vijithasamarawickrama7819 5 ай бұрын
Nagamuwa kiyana widihata monawa karath weradi......
@johnsoneditor
@johnsoneditor 5 ай бұрын
NPP Jaya wewa
@chamindanishantha9802
@chamindanishantha9802 5 ай бұрын
උබලාගෙ මහඑකා රොටියා NPP එකට බයයි නේද ?😂
@akalankasinharage1729
@akalankasinharage1729 5 ай бұрын
NPP naththe baya ta da 😂😂😂😂😂
@ParisBoy-s2z
@ParisBoy-s2z 5 ай бұрын
Me Pisa kiyanwa ranil thawa 5 Deanna kiyala
@vijejothi4139
@vijejothi4139 5 ай бұрын
Auru dekak gatha welath rta thawamath higa mane masa thuna kin puluwanda apata suba wadi aranchi okanam meta pera apata genawe asuba wadi dewalda apata hithanna wenne ahemai
@desilva7641
@desilva7641 5 ай бұрын
MOO ( UNP GOTHAYA ) PONNA RANIL GEN PINPADI GANNA EKEK.......
@priyamalifernando8208
@priyamalifernando8208 5 ай бұрын
Kithsirimanchanayakege asuchi balanawa dala aragalaya Ada gahala mungana lajjai
@somasiriPathirage
@somasiriPathirage 5 ай бұрын
Only dumind speaks reality others are theves
@kulasirikarunarathne1913
@kulasirikarunarathne1913 5 ай бұрын
Mutti rajek😂😂😂😂😂
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 5 ай бұрын
Minissu huuran kana kaalakanni balu desha paaluwo chanden gedara yawamu.
@palithasilva9030
@palithasilva9030 5 ай бұрын
Muntaa rata wihiluwak wela nikana kaka horakna UNP BALLO
@ruwanwijesinghe5717
@ruwanwijesinghe5717 5 ай бұрын
කෝ බං npp එක...උන් නැතුව මොන විවාදද.. බලන එක නැවැත්තුවා.
@DamithKularuwan
@DamithKularuwan 5 ай бұрын
මාලිමාව නැතුව අපි බලන්නේ නෑ,, නම්ටික බැලුව කට් කරා 🤣🤣මාලිමාවට 🧭🧭❤🧭🧭ජයවේවා
@GaminiJayawardana-uu9nx
@GaminiJayawardana-uu9nx 5 ай бұрын
unp apathayanta kochchara kiuwath chande iwarawenakam therenne janathwageduka,
@chanakawijeweera1594
@chanakawijeweera1594 5 ай бұрын
කෝ NPP NPP නෑ කියන්නෙ වැඩක් නෑ
@ravindrasilva51
@ravindrasilva51 5 ай бұрын
Suba Paniwida! Banku hora IMF and World bank banku😂 kadala
@priyamalifernando8208
@priyamalifernando8208 5 ай бұрын
Mahindata mongalne
@priyamalifernando8208
@priyamalifernando8208 5 ай бұрын
Kithsiri ubata pissuda 5 ranilrajapaksa wa janathawA thiyana a ratakapuhathta elawenna Bala enna muluratama epi enna u s a gana divulapitiya dunagaha
@123randinu
@123randinu 5 ай бұрын
NPP Victory
@jrohan093
@jrohan093 5 ай бұрын
😂😂😂
@DileeshaFernando-vf3to
@DileeshaFernando-vf3to 5 ай бұрын
Npp akata athi wenakam banapan🤣🤣😝😜🤪
@LhiniSithara
@LhiniSithara 5 ай бұрын
Npp නෑ
@bastiankumara8316
@bastiankumara8316 5 ай бұрын
We all are NPP 🧭🧭🧭🧭🧭🧭
@chayovlogs6132
@chayovlogs6132 5 ай бұрын
KO NPP ?
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН
🔴LIVE | M.C.N. Podcast cu Candidații la Prezidențiale (Sez. 2 Ep. 3)
2:18:58
Micutzu Stand-up Official
Рет қаралды 802 М.
Wada Pitiya | 23rd April 2019
1:24:26
TV Derana
Рет қаралды 160 М.