Everything About Angelfish Care & Breeding | මාළු ලෝකයේ සාමකාමීම මාළුවා ඒන්ජල් ගැන හැමදෙයක්ම

  Рет қаралды 60,004

Wakkra LIFE

Wakkra LIFE

Күн бұрын

►Wakkra TV අපගේ ප්‍රධාන KZbin චැනලය මෙතනින් Subscribe කරන්න: / @wakkratv
ඒන්ජල් මසුන් බෝ කිරීම සහ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන ආකාරය පිළිබද වසර 25කට අධික අත්දැකීම් සහිත දුන්හිඳ ඇක්වා ෆාම් අධිපති රොෂාන් සොලමන්ස් මහතාගේ නිවැරදි සරළ පැහැදිලි කිරීමක්.
රොෂාන් සොලමන්ස්,
දුන්හිද ඇක්වා ෆාම්,
කදාන.
0778877471
රජයේ සහයෝගය ඇතිව විසිතුරු මසුන් වගාව කරන හැටි,
ව්‍යාපාර සහය හා උපදෙස් සඳහා කතා කරන්න
චන්දන ජගත් කුමාර
ජල ජීවී වගා සංවර්ධන නිලධාරී (කොළඹ දිස්ත්‍රික්කය)
ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය
41/1, නව පාර්ලිමේන්තු පාර, පැලවත්ත, බත්තරමුල්ල.
071 4397790
සුරතල් මසුන් පිළිබඳ සියළු ගැටළු සඳහා අමතන්න
අශාන් සිල්වා | 0755 23 36 99
නිශාන්ත | 0776 35 45 20
Facebook: / 47299. .
ඔස්කා අභිජනනය කරන නිවැරදි ක්‍රමය | How to breed Oscar fish.
Link :- • ඔස්කා අභිජනනය කරන නිවැ...
අපනයනය සදහා හොදම ෆයිටර්ලා හදන කඳානේ තරුණයා | Everything about Betta (Fighter Fish) in Sinhala
Link :- • අපනයනය සදහා හොදම ෆයිටර...
රජයේ සහයෝගය ඇතිව විසිතුරු මසුන් වගාව කරන හැටි
Link :- • රජයේ සහයෝගය ඇතිව විසිත...
විසිතුරු මසුන් සඳහා හොඳම ස්වභාවික කෑම - EP 1 | Fish Food Sinhala
Link :- • විසිතුරු මසුන් සඳහා හො...
විසිතුරු මසුන් සඳහා හොඳම ස්වභාවික කෑම - EP 2 | Fish Food Sinhala
Link :- • විසිතුරු මසුන් සඳහා හො...
නිවැරදිව මඩ පොකුණක් පොහොර කර ගන්නා ආකාරය - EP 3 | How to Properly Fertilize a Mud Pond
Link :- • නිවැරදිව මඩ පොකුණක් පො...
වක්‍ර ලයිෆ් කාර්යමණ්ඩලය
ඉදිරිපත් කිරීම - සන්දීප ජයසිංහ
කැමරාකරණය - අනුරාධ ජයසූරිය
කැමරා සහයක - තමර නදුන් සුමනසේකර
සංස්කරණය - මහීමා අරේලි
අශාන් සිල්වා
නිෂාන්ත සේරසිංහ
දමිත දනංජය

Пікірлер: 68
@kulebro4176
@kulebro4176 3 жыл бұрын
සුපිරි හොඳේ ...පට්ට වීඩියෝ එක හොඳේ ..ජය වේවා සහෝදරයා දළදා සමිදු පිහිටයි
@chamikasandaruwan7421
@chamikasandaruwan7421 2 жыл бұрын
Bro 😃
@Buddikasirikumara
@Buddikasirikumara 4 ай бұрын
super❤
@aqualandfishfarm9028
@aqualandfishfarm9028 3 жыл бұрын
ස්තූතියි...ඉස්සරහටත් මේ වගේ වැඩසටහන් කරගෙන යන්න. ජය වේවා . ...
@slfishvlog
@slfishvlog 3 жыл бұрын
Ela aiye vedio eka supiru thanx solaman uncletath
@hashivlogs3313
@hashivlogs3313 3 жыл бұрын
Supiri ahh ❤️❤️ මේ වගේ වැදගත් මාලු වීඩියෝ බලන්න අපේ පැත්තටත් එන්නෝ 😊😊😊🤟😍 🙏🙏🙏🙏
@RasangikaSewwandi-e2p
@RasangikaSewwandi-e2p 2 ай бұрын
😊
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Super
@SasithaYansilu
@SasithaYansilu 3 жыл бұрын
Atthatama harima samakami jathiyak thamai anjels la
@indikarm4268
@indikarm4268 3 жыл бұрын
video hodai pahadiliwa wistara karanawa. puluwan nam oya wage tank sadaha pawichchi karana air pump, water filter, water pump, wage dewal ganat ewa miladee ganna puluwan tan saha ewage milaganan wage dewalut ewa sadaha widuli bila ganat niwaradiwa use karana vidi ganat video 1k karanna kiyala yojana karanawa. thank you
@hasinipabasara5243
@hasinipabasara5243 3 жыл бұрын
Samakameethwayak na gold fish lata kotanawa
@isurusampath7348
@isurusampath7348 3 жыл бұрын
Betta fishlawa pitaratin genna ganna widhiha gena kiyadena video ekak karanna ko
@AnimalWorldKM
@AnimalWorldKM 3 жыл бұрын
නියමයි..👍👍👍
@judeoshane420
@judeoshane420 3 жыл бұрын
Where can i get boyu fiber fish tank for cheap price ?
@hiruni1328
@hiruni1328 3 жыл бұрын
Congratulations ayiye korona adu una gamann oska ,enjall ganna enawa aniwaryenma
@sujithnuradha5814
@sujithnuradha5814 2 жыл бұрын
Tail ketayala biththara danne nesda
@charukasadaruwan2147
@charukasadaruwan2147 3 жыл бұрын
බිත්තර kahamada දෙන්න පුළුවන් ද angel මාළු පැටවුන් ට
@rhtdeshan
@rhtdeshan 11 ай бұрын
Puluwn
@pradeepkumra8182
@pradeepkumra8182 3 жыл бұрын
සුපිරි
@shavindunimsara8872
@shavindunimsara8872 3 жыл бұрын
Aiye ape paththe enna adarei✌✌
@kavinudulkith6366
@kavinudulkith6366 3 жыл бұрын
Carp gana one plz plz plz
@asanthajayalal7168
@asanthajayalal7168 2 жыл бұрын
Beedig walata dana mau saththunta denna sudusu kama monawada kukulu mas pikudu dunnata kamak nadda
@dnautopaint402
@dnautopaint402 3 жыл бұрын
💕😍
@ishankavindu
@ishankavindu 3 жыл бұрын
🔥🖤
@charukasadaruwan2147
@charukasadaruwan2147 3 жыл бұрын
ඇයි එන්ජල් මාලු බිත්තර දාලා බිත්තර කන්නේ
@PremarathnaPonnamperuma
@PremarathnaPonnamperuma 11 ай бұрын
29:10
@LAMSUVIYAFF
@LAMSUVIYAFF 10 ай бұрын
Biththara demme gaman kanavada kiyala balala ain karanna
@pasindudiwakara3727
@pasindudiwakara3727 2 жыл бұрын
Thanks 💜️💙
@d-homezz1152
@d-homezz1152 3 жыл бұрын
honda pahadili kireemak. subapathum maduranga.
@roshandilip6996
@roshandilip6996 10 ай бұрын
Kandane kohe hariyedda
@asanthajayalal7168
@asanthajayalal7168 2 жыл бұрын
Mata enna barida puhunu wenna
@n2knothingtokill748
@n2knothingtokill748 3 жыл бұрын
Samakami nam kohomada mage anith malunta kotanne
@sasikafish
@sasikafish 3 жыл бұрын
eka atta angel samakamima maluwa newei peaceful wagema aggressive
@beddagamakumuduni4734
@beddagamakumuduni4734 6 ай бұрын
Breeding kalaya lan wunama kotanne
@RasangikaSewwandi-e2p
@RasangikaSewwandi-e2p 2 ай бұрын
❤❤
@ajithpiyankara9422
@ajithpiyankara9422 2 жыл бұрын
Anjall malunge bitthara okkoma sudu wenne ai biding karana jodu 5k innawa okkoma ahema wenne ai
@navindudilshan135
@navindudilshan135 9 ай бұрын
ඒන්ජල් මාලුව ටෙට්‍ර බාබ් වගේ මාලුත් එක්ක එකට දාන්න පුලුවන්ද කියන්නකො
@vishwanirmala5256
@vishwanirmala5256 9 ай бұрын
Tetras awulak nah habai tiger barbsla epa ..
@sadaruwanbandara231
@sadaruwanbandara231 3 жыл бұрын
අය්ය mozambique breeding විඩියෝ එකකුයි care එකකුයි ඕනි please
@wizardgaming9344
@wizardgaming9344 3 жыл бұрын
apo echchra hoynna deyak nemei. mozambique niknma bowenawa මී වදේ වගේ. 🙂
@oshadhadahanayake3491
@oshadhadahanayake3491 3 жыл бұрын
Oscar gana tawa videos ona😁
@badnotiya9244
@badnotiya9244 2 жыл бұрын
Davas kiyenda bittara pupuranna
@sampathsadaruwan630
@sampathsadaruwan630 3 жыл бұрын
Mewa maha paukara bob gon solaman paukarayo
@lawranceranjith7146
@lawranceranjith7146 3 жыл бұрын
Isthuthi. Agayame.
@priyanthamalwana9441
@priyanthamalwana9441 3 жыл бұрын
Jayant gurami breed ekak danna
@gayanindika4412
@gayanindika4412 Жыл бұрын
බිත්තර දැම්මමට පස්සෙ බටයක් තියන්ට ඹනද
@the_mamba1981
@the_mamba1981 3 жыл бұрын
❤️‍🔥❤️‍🔥
@hashanmithila6085
@hashanmithila6085 Жыл бұрын
Oska innawada ganna
@susantharajapaksha7143
@susantharajapaksha7143 3 жыл бұрын
Aeya number 1 denawada
@__ak__gaming__3462
@__ak__gaming__3462 3 жыл бұрын
Mu samakami ne ane mu maghe gurami petiyata kkota meruva
@smpetkeeping3922
@smpetkeeping3922 3 жыл бұрын
eka atta
@PradeepLakmal-ek3ec
@PradeepLakmal-ek3ec Жыл бұрын
Kohada tiyanna
@ashanvidusara8365
@ashanvidusara8365 2 жыл бұрын
Kiynna tharam සාමකාමී na
@slsethun7724
@slsethun7724 2 жыл бұрын
❤❤😘😘😍😍
@pavansathsara8812
@pavansathsara8812 3 жыл бұрын
😍
@pubudujayasuriya2974
@pubudujayasuriya2974 3 жыл бұрын
💐💐💐💐
@hiltonmadapathage9311
@hiltonmadapathage9311 3 ай бұрын
පට්ටබොරුවක්.දැනුත් ඉන්නව මංලග..එලවඑලව කොටනව .එකදවසක් එකෙකුගෙ ඇහැ ගැලවෙන්න කොටල තිබ්න.කොටනඑකා හොයාගෙන විසිකරලදැමිම.
@pasinduweralugampala797
@pasinduweralugampala797 2 жыл бұрын
Yata giya dawasa baranas nuwara....wage thamai dakunu americawe amasan gagath.😂😂😂😂
@akashaloka6243
@akashaloka6243 3 жыл бұрын
Minta pissu
@henryplunket2646
@henryplunket2646 3 жыл бұрын
ගොන් කතා නොකිය වැඩෙ කරනවනම් තමා හොද
@henryplunket2646
@henryplunket2646 3 жыл бұрын
@Exquisite Betta SL අනුන්ගෙ දේවල් ඇතුලෙ රිංගන්නෙ නැතුව ඉන්නවනම් වටිනවා😄
@henryplunket2646
@henryplunket2646 3 жыл бұрын
@Exquisite Betta SL උඹගෙ චැන්ල් එකක්ද මේක?මේ චැනල් එක කරන එකාට කමෙන්ට් එක දැම්මෙ.ඇයි උඹ මේක අස්සෙ දගලන්නෙ
@henryplunket2646
@henryplunket2646 3 жыл бұрын
@Exquisite Betta SL එහෙනම් ඔය වගෙ මෝඩ කතා නොකිය හරියට වැඩෙ කරන්න බලපන්
@lasachathu7112
@lasachathu7112 3 жыл бұрын
@@henryplunket2646 u kohomath irisiya karayek......hamotama monawa hri kiyanawa brooooo
@henryplunket2646
@henryplunket2646 3 жыл бұрын
@Exquisite Betta SL මම කවුද කියල උඹල දන්නෙ නෑනෙ😄😂😂😂 මේ වගෙ වීඩියෝ කෑලි කර කර සල්ලි හම්බ කරන්න තරම් හිගන්නෙක් නෙවෙයි මම
@lakshi1654
@lakshi1654 2 жыл бұрын
Super
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 9 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
ලංකාවේ බිහි කරන රත්තරන් මාඵව
18:39
Zebrafish's Complete Breeding Tutorial With 6 Years of Experience
22:30
ඒන්ජල් මසුන් අභිජනනය
41:31
DP Education Skills for Life
Рет қаралды 7 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 9 МЛН