අපනයනය සදහා හොදම ෆයිටර්ලා හදන කඳානේ තරුණයා | Everything about Betta in Sinhala |wakkra life

  Рет қаралды 364,651

Wakkra LIFE

Wakkra LIFE

Күн бұрын

Пікірлер: 386
@sasankarohan3581
@sasankarohan3581 2 жыл бұрын
ප්‍රශ්න අහන අයියෙ ඔයත් පට්ට... thank youu. අවශය හැම කරුනම පිලිවෙලට අහනව. ජය වේවා...
@rathnajaya3780
@rathnajaya3780 Жыл бұрын
මේක රීපෝට් කරපල්ල, මූ තනි කුහකයෙක්
@p.n.w5408
@p.n.w5408 3 жыл бұрын
සුපිරියටම පැහැදිලි කරනව. කියන්න අඩුවක් නෑ . හිතේ කිසිම ප්‍රශ්නයක් නැගෙන්නෑ . අහන්න ඕනෙ හැම දෙයක්ම හොදට පැහැදිලි කරනව . සුපිරි තව තව ඉස්සරහට යන්න සුබ පතනව 🤗🙏
@ishanilakshika2475
@ishanilakshika2475 3 жыл бұрын
Maluu wala mila kiyanako 🥺🥺🥺🥺
@SandeepaJayasinghe
@SandeepaJayasinghe 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@vidusandaruwan5574
@vidusandaruwan5574 3 жыл бұрын
වැඩසටහන හොඳටම හොඳයි, අහන දේ පැහැදිලී...,... මේකෙ ඇදකුද හොයන්නෙ, හරියට දෙයක් කරගන්න බැරි උන්.... තවත් හොඳ වැදගත් දේවල් දාන්න..
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තුතී.
@malanisamanthi5068
@malanisamanthi5068 3 жыл бұрын
@@WakkraLIFE bohoma hutte
@SandeepaJayasinghe
@SandeepaJayasinghe 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@sagara.6052
@sagara.6052 6 ай бұрын
Kohomada watira marukaranne
@delipajevani2877
@delipajevani2877 3 жыл бұрын
Fighter මාළුන්ගෙ ගාන කීයද?
@denethkaumina7851
@denethkaumina7851 3 жыл бұрын
මාමේ ඔයාලා කරන හැම වැඩසටහනක් ම හොඩක් හොදයි ගොඩක් වැදගත් තව ඉදිරියටම කරගෙන යමු👍👍👍👍😘😘🇱🇰🇱🇰
@e.m9476
@e.m9476 3 жыл бұрын
බොහොම පිළිවෙලයි. ගප්පි සීබ්‍රා වගේ වර්ග පිළිබඳ වැඩසටහනක් ඕන
@dilshanravindu856
@dilshanravindu856 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින චැනල් එකක්. සියලු දේ දැනගන්න පුලුවන් විදිහට කියල දෙනව good work ❤️
@dasibro4519
@dasibro4519 3 жыл бұрын
ෆයිටර්ලා හදන්න මාර ගේමක් දුන්නා,
@donweerasiri3770
@donweerasiri3770 5 ай бұрын
ඇයි අත ඇරලා දැම්මද
@EugeneDananjaya
@EugeneDananjaya 2 ай бұрын
Mth eth ane api hithan thrm deyk na onawat wada hithann epa. Puluwan hoda pas tikk dala tankiyk hdnn. Viduru nthuwa... nthn bithr walin ptau eliyt awama vidurutanki walta patunt kma dnn apit hriyt nitgren nisa un mareno. Ithin pas dpu tank ekaka breeding kroth ptsunt kmk dnth puluwan anik e pas wala eylt kma thino. Kma noda tikk loku wenakn edlm kma dnn puluwan oyt.
@yashnimnada4599
@yashnimnada4599 3 жыл бұрын
ඔයාම රටවල් වලට Export කරානම් profit එක වැඩි කරගන්න පුලුවන් නේ.....
@gihanmadhuranga9260
@gihanmadhuranga9260 Жыл бұрын
නියමයි අයියේ වැඩෙිිනමිි මම අයියට සුබ පතනවා ජයවෙිිවා
@chaku7790
@chaku7790 3 жыл бұрын
වැඩසටහන හොදට මෙහෙයවනවා ගොඩක් ස්තූති ගොඩක් ලොකු දැනුමක් ලබාගන්නවා
@SandeepaJayasinghe
@SandeepaJayasinghe 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@shacreations7870
@shacreations7870 3 жыл бұрын
ගොඩක්ම වැදගත්.සුබපතනවා මාලකටත් සියලු දෙනාටත්
@Jennifarwinget_
@Jennifarwinget_ 3 жыл бұрын
නියමයි හෙදට පැහැදිලි උනා .
@slstats7948
@slstats7948 3 жыл бұрын
ඔයාගෙ චැනල් එකත් එක්ක එකතුවුනා. බොහොම වටින චැනල් එකක්❤️🙏
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තුතී.
@ishanilakshika2475
@ishanilakshika2475 3 жыл бұрын
Anee maluu wala bisnas ekak patan gana malu wala samanya mila kiyana puluwanda 🙄🥺
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තුතී.
@SandeepaJayasinghe
@SandeepaJayasinghe 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@mobilepodda8448
@mobilepodda8448 2 жыл бұрын
අයියෙ අපි ෆයිටර් බ්‍රීඩින්වලට බඩේ බිත්තර තියෙන ගෑනු සතෙක් හොයා ගන්නෙ එයගෙ බඩ යටින් එලියට ඇවිත් තියෙන සුදු පාට උල වගේ එක තියෙනවනම්නෙ.එතෝට ඒ සුදු උල වගේ කෑල්ල එන්නෙ බිත්තර තියෙනවනම් විතරද (බ්‍රීඩින් වලට සුදුසුද) නැත්තන් හැම ගෑනු සතෙක්ගෙන ඒ උල වගේ කෑල්ල තියෙන්වද pls help me 🙏 ඉක්මනින් පිලිතුරක් ඕනෙ 😋
@theekshanamadugoda8401
@theekshanamadugoda8401 2 жыл бұрын
Hama ganu sathagema ehema thiyanawa bade biththara thiyanawanm eyawa apita adura ganna lesi mokada bada lokuwata thiyana nisa
@kanishkadilshan9495
@kanishkadilshan9495 2 жыл бұрын
Aiye ethakota apita breading pair 3k 5k ganna barida??
@chamfer4844
@chamfer4844 3 жыл бұрын
I bought one from SHOP ....it died in few days....What's the matter....pls advice..thanks
@madurangachandrasekara2049
@madurangachandrasekara2049 3 жыл бұрын
කදානෙ .කොහෙද ?කියන්න පුලුවන් ද? නොම්බරෙ මොකක්ද ?
@sameeramadusantha4665
@sameeramadusantha4665 3 жыл бұрын
0741373704
@sameeramadusantha4665
@sameeramadusantha4665 3 жыл бұрын
0741373704
@kulebro4176
@kulebro4176 3 жыл бұрын
හදවතින්ම ස්තුති මේ වගේ වටිනා වීඩියෝ හැමදාමත් කරන්න .. ජය වේවා ..දළදා සමිදු පිහිටයි
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 3 жыл бұрын
මේ දේ පොඩියට පටන් ගන්න කීයක් විතර ඕනද?
@Dulansenadheera798
@Dulansenadheera798 Жыл бұрын
රුපියල් 2500ක් වගේ යන්නේ මාලුන්ට යයි (හොඳ ජෝඩුවක්) රැපියල් 1000ක් වගේ ටැංකියට යයි රැපියල් 1500ක් විතර පොඩියට පටන් ගන්න පුලුවං. මුල්නිම උත්සාහ කරලා බලන්න. වැඩේ හරි නම් ටික ටික expand කරගන්න
@DULA_SL
@DULA_SL 3 жыл бұрын
අහන ප්‍රශ්ණ සුපිරි ලොබ නැතුව හෙම් දේම කිය දෙනවා
@SandeepaJayasinghe
@SandeepaJayasinghe 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@kalingumalaka419
@kalingumalaka419 3 жыл бұрын
ප්‍රශ්න අහන විදිය මරු අයියේ ..පැහැදිලි ඔක්කොම..
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තුතී.
@yashsanju3206
@yashsanju3206 3 жыл бұрын
Mata deyk dngnn puluwanda.. fightersla malu dennek ekata danna baida 🥺
@SandeepaJayasinghe
@SandeepaJayasinghe 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
@@yashsanju3206 wanra
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
@@yashsanju3206 wakra life thawath video ekak thiyanawa fighters malu hadana..a vudro eke loku malu thani thani kuda bothal wala besam wala bucket wala dala thiyanawa dekka..eka dakiddi hithenawa me malun wen kara thiyanna one nisa eka lesi kramayak kiyala
@sunilranjithhettiarachchi5291
@sunilranjithhettiarachchi5291 3 жыл бұрын
Malli Obage Prasnawalata Malaka malli Nihathamaniwa Sathutin Wistharakala Obadedenama wedasatahana Saarthakawa Idiripathkalata❤️🌹Thanks ☸️☸️☸️Saranai(JaffnaSunil)
@slstats7948
@slstats7948 3 жыл бұрын
බොහොම ස්තූතීයි දැනුවත් කිරීමට❤️😇
@thilinar.a.thilinasampath
@thilinar.a.thilinasampath Жыл бұрын
අය්යේ ලගදීම එනවා ඔයා ලගට , මමත් පටන් ගත්තා ,, , මගෙ අය බිත්තර දාලා සතියක් ,, මට තවත් අය ගන්න ඕනි
@malharaupload178
@malharaupload178 3 жыл бұрын
වෙලද පොල ගැන විස්තරත්මක ගැන fighters ගැන
@kavinda6263
@kavinda6263 3 жыл бұрын
Oya පැටවුන්ට danna oyalagawa thiyana කෑම aka මොකක්ද ?.........
@tafishvlogs
@tafishvlogs 3 жыл бұрын
davs 4 vuthra yankan kanda denne na ita passe .... oyata biththra kaha mada podi karala denda puluvan .... mama karanne youtube channel eka malu gana matath podi sup ekak denna...
@IshaniRoshel
@IshaniRoshel 3 ай бұрын
Fighterlata මදුරුවන් va danna පුළුවන් ද
@ArunaNamal
@ArunaNamal 2 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්
@sriyanthiperera1220
@sriyanthiperera1220 3 жыл бұрын
ප්‍රශ්නයක් තියනවා මස යක් මාළු කෑම දුන්නට කමන් නැද්ද ඔවු තිට එකලෙඩ මෙනවද
@Sudu-aiya
@Sudu-aiya 10 ай бұрын
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න briding කරද්දි ගැනු සතට බිත්තර එන්න කොහොමද එක ගැන කියලා දෙන්න
@sampathjayawardana5557
@sampathjayawardana5557 3 жыл бұрын
ගෑනු සත්තු විකුනුවේ නැති නම් මාලකට කොහෙන්ද. ඌ තායිලන්තයේ ගියාද.? ඕක තමයි බන් සිංහල උන්ගේ කැරි කම. තව එකෙක්ට හැදෙන්න දෙන්නේ නෑ තනියම ගොඩ යන්න බලන්නේ. ඕක ඉතින් මාළු හැඳුවත්, ටියුෂන් කරත්, දේශපාලනය කරත්, වෙළෙඳසලක් කරත් ලංකාවේ විදියක්නේ. මාලු වගේම ආත්ම ගානක් බෝතලේකම ඉන්න ලැබේවී සුභපැතුම්.
@shehansaparamadu3438
@shehansaparamadu3438 3 жыл бұрын
මිනිසුන්ට ඕනෑ දෙයක් කියන්න පුළුවන් කරන්න ගියාහම හතර කොනේ ගාගෙන පච වෙනවා ඔයාත් එ වගෙ කෙනෙක් වෙන්න ඔනෙ රටට ලොකෙට කෙබර හලන ගොතයෙක් තනියම යමක් කරගන්න බැරි පිචන් හිපාටුවෙක් පුළුවන් නම් මලු හදලා පෙන්නන එතකොට පිලිගන්නම් ඔයා හෙන පොරක් කියලා
@dilharafish3322
@dilharafish3322 3 жыл бұрын
ඒ මනුස්සයා මාළුවෙක් කොලිටි කරලා කොලිටි කරලා තොපි වගේ අපතයින් ට ගැහැණු සත්තු දුන්නොත් හොඳට හිටී. ෆයිටර් මසුන්ගේ වෙළෙඳපොළ කාලා තියෙන්නෙ. මේ ලංකාවේ ඉන්න කෝටි දෙකයි ගානම ෆයිටර් හැදුවත් කමක් නෑ . හැබැයි වෙළෙඳපොළ හරි ලෙස පවත්වාගෙන යනවා නම් දැන් ඉන්න ගොබ්බයෝ එකෙකුටවත් ගැහැනු සත්තු දෙන්න හොඳ නෑ ඒකට කියන්න කුහක කම නෙමෙයි වෙළෙඳපොළ පවත්වාගෙන යන්න දරන උත්සහයෙ ප්‍රතිඵලය.ඒ මනුස්සයා ගේම ගෑනු සත්තු හොයන් නැතුව වෙන කොහෙන් හරි හොයාගෙන මාළුවෙක් හදන්න බලපන් නිකන් ගොන් ටොක් නොදි (මාළුවෙක් හදන්න බෙරුව ගැහැණු සත්තු හොයන එක බොරු වැඩක්)
@Dulansenadheera798
@Dulansenadheera798 Жыл бұрын
@@dilharafish3322එහෙම කියන්නත් බෑ බං අපි breeder මාලුන්ගේ ගාන දීලත් breeder මාලු ගත්තත් මුන් එවන්නේ සහ දෙන්නේ ප්‍රමිතියෙන් බාල breeder මාලු.
@MUSIC-hu5k
@MUSIC-hu5k Жыл бұрын
Ow bn eka nam hari thawa ekek goda yana eka balan inna bari ekek
@semindabandara8036
@semindabandara8036 11 ай бұрын
ගොම් පකයෙක්නෙ😹 යකො එ වර්ගෙ ගෑනු සත්තු නැ හොයන්න එ උ ලග ඉන්න වර්ගෙ ඌ හදාගත්ත උන් තොපිට දෙයිද බ්න් බෝ කරගන්න 😹එතකොට ආය උට බිස්නාස් එකක් නැනෙ😹
@malakadananjaya2046
@malakadananjaya2046 3 жыл бұрын
Scientific name eka thama - " Betta Splendens " . කියන්නේ. ඒකයි හරි
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තුතී.
@oshadhiimalka2621
@oshadhiimalka2621 3 жыл бұрын
Balapu videyo athare patta videyo ekak meka..🤗
@chalanamadushan9420
@chalanamadushan9420 3 жыл бұрын
ෆයිටර් ගැන එනකම් බල බල හිටියේ 😍😍
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තුතී.
@dinesharambegedara6932
@dinesharambegedara6932 3 жыл бұрын
ජීවී ආහාර නිෂ්පාදනයේ වීඩියෝලින්ක් එක දෙන්න පුළුවන්ද...
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
kzbin.info/www/bejne/bn3PmIGdZd-El9k
@deepasriyani1006
@deepasriyani1006 3 жыл бұрын
අයියෙ ෆය්ටර් මාලු බ්‍රිඩ් කරල එගැනුසතා ආයිත් කි දාවසෙන්ද බ්‍රිඩ් කරන්නෙ
@sadikalasanthi9738
@sadikalasanthi9738 3 жыл бұрын
අයියේ එ පනුවො හදන්න කගෙන්ද උපදෙස් ලබාගන්නේ අපි
@mohamadrifas5475
@mohamadrifas5475 2 жыл бұрын
Aiye kandana koida me location
@JK-fq7wb
@JK-fq7wb 3 жыл бұрын
Export karanna malu packing karanne kohomada
@Realeye66
@Realeye66 3 жыл бұрын
Thank you , I had fighters , I love them
@aesirassociates7593
@aesirassociates7593 2 жыл бұрын
wilopikayo .... PANUWO......muta pisu..monwada ban mu me kiyawane?maha Gon prashna ahane
@ashenmadhuhansa3388
@ashenmadhuhansa3388 3 жыл бұрын
මාත් පටං ගන්න ඉන්නෙ අයියෙ ලොකු අදහසක් එකතු කරගත්තා බුදුසරණයි
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තුතී.
@chamilapradeepika939
@chamilapradeepika939 3 жыл бұрын
කී පාරක් නොම්බරේ ඇහුවද අයියේ 😂😂😝
@rangasenevirathna3795
@rangasenevirathna3795 3 жыл бұрын
අන්තිම වෙනකම් බලන් හිටියේ හොඳ fighters ල ටිකක් බලන්න දුරකථන අංකය ම කියව කිය හිටිය මිසක් අන්තිමට ලස්සන මාළු ටිකක් පෙන්නුවෙ නෑ
@sl_gamingworld5125
@sl_gamingworld5125 3 жыл бұрын
Thummail eke දාලා ඉන්න මාළුවාගේ නම මොකක්ද මන් ගාව ඉන්නේ එකෙක්
@truecopysltv7239
@truecopysltv7239 3 жыл бұрын
එයාලනම් ඇත්තටම ලස්සනයි the koi partner sl පැත්තටත් එන්නලා මාලු බලන්න
@prabashfernando5055
@prabashfernando5055 3 жыл бұрын
Meyalage podi kale mele and femel hoyanne kohomafa මාස 1 di withara
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 3 жыл бұрын
Excellent , congratulations . God blace you .
@saratv5871
@saratv5871 3 жыл бұрын
Wada satahana mahawana Aiye oya minisunwa godak haluwata dala katha karane, eaka godaka phath deyak
@slpasiyaa6798
@slpasiyaa6798 3 жыл бұрын
ඔය farm එක කොහෙද තියෙන්නෙ අනේ කියන්නකෝoooooooo ,,Plz
@d.cybossboy9065
@d.cybossboy9065 3 жыл бұрын
මාමා ඔයා නුවර ගෙන්වා ද ?
@silentgaming6585
@silentgaming6585 3 жыл бұрын
අපිටත් බඩගිනි වෙලාවනෙ දැන් කියනකොට මාලකගෙ මූන 😂😂😂
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
😂😂
@tharangadilushani174
@tharangadilushani174 3 жыл бұрын
අපිට පුලුවන්ද ෆයිටස්ල දෙන්නෙක් අරන් බෝ කරල ඔයා වගේ වෙන්න.ඔය දෙනවද මාලි
@supunsupun9114
@supunsupun9114 3 жыл бұрын
Let's give
@chamilakulathunga8201
@chamilakulathunga8201 3 жыл бұрын
කොහොමද ගැහැනු කට්ටිගෙ බඩෙ බිත්තර තියෙනවා කියලා හොයාගන්නෙ
@anilperera1692
@anilperera1692 2 жыл бұрын
Oya farm eka thiyenne kandane kothanada
@fightersclub_enderamulla
@fightersclub_enderamulla 3 жыл бұрын
superb and very important video... keep it up guys
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
Thank You..! 😇😇
@pathumindika408
@pathumindika408 3 жыл бұрын
අපිටත් මාලු පිටරට යවන්න පුලුවන්ද බෝ කරොත්
@gamingreallife4643
@gamingreallife4643 3 жыл бұрын
Maluvanta kanda dena panuva artemia kiyana akada
@kavinduashan6456
@kavinduashan6456 2 жыл бұрын
මටත් මලුවෙක් ඕනේ කීයක් වෙස්නවද ජෝඩුව
@dilashabeysiriwardhana7677
@dilashabeysiriwardhana7677 3 жыл бұрын
Machan ube kiyavilla wadi, pandita kata adu karanna. Piliwelakata quality ta wade karanna, adamae baluwe, akenma apa una. Num aka siya parak ara manussayagen ahanawaa. Ane manda.. anith un video karana vidiya balalawath progam aka karanna. Aparade time aka. හැදෙන්න කිවුවේ...
@SandeepaJayasinghe
@SandeepaJayasinghe 3 жыл бұрын
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට ❤️ ආයෙ වැඩසටහනකට යනකොට ඔබතුමත් සම්බන්ධ වෙන්න, අපිට ඔබතුමාගෙන් සෑහෙන දෙයක් ඉගෙනගන්න පුළුවන් අපිට, වීඩියෝ හැඳින්වීමේ අංකයකට කතා කරලා නිෂ්පාදන කණ්ඩායම එක්ක සම්බන්ධ වෙන්න අපිට වටිනව ඔබතුමා වගේ දැනුම අත්දැකීම් තියෙන කෙනෙක් wakkra life කණ්ඩායමේ ඉන්න එක ❤
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Aluthen hadana ayata harima asadaranayak neweida genu satheun nodena eka
@sarangaalwis8047
@sarangaalwis8047 3 жыл бұрын
Math hena asai Fighters la hadanna. Habai mata dukai ne jam bothale innawath ida nane. Pau nadda? Danne nathi nisai ahanne
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
ඔබ සුරතලයට ෆයිටර් මසුන් ඇති කරන්නේ නම් ඔවුන්ට සෑහෙන ප්‍රමාණයේ මත්ස්‍ය ටැංකියක් ලබාදෙන්න
@sarangaalwis8047
@sarangaalwis8047 3 жыл бұрын
@@WakkraLIFE Okay thanx. Na mang dakala thiyenawa Jam bothale fighters la hadanawa. Ekai baluwe. Hari thank you
@Duleeshan990
@Duleeshan990 3 жыл бұрын
Nemo koi joduwaka price eka kiyada lankawe
@CVA-v3t
@CVA-v3t 3 жыл бұрын
Good job wakkra ♥️
@SamadhiIshara-b5y
@SamadhiIshara-b5y Ай бұрын
මගෙ ලගත් ඉන්නව මාලු.දෙන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්..මාලු ජෝඩු 100 ක් විතර ඉන්නව
@ayanthamaduranga1927
@ayanthamaduranga1927 Жыл бұрын
නියමයි 👍
@surangapresadini8603
@surangapresadini8603 3 жыл бұрын
මාරයි අයියා
@phoneoptions4960
@phoneoptions4960 Жыл бұрын
Good luck brother
@samithashanilka8892
@samithashanilka8892 Жыл бұрын
Mau saththu dennek ganna bayada??
@nishelyapa7104
@nishelyapa7104 3 жыл бұрын
aiya mata malu pare tikak gane onne oyala sale karanawada
@apsarasl6233
@apsarasl6233 3 жыл бұрын
සාරි ගප්පි මාලුවා ගෙන වීඩියෝ එකක් දාන්න
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
kzbin.info/www/bejne/eaaxk3WGpbOMiqs
@sameeramadusantha4665
@sameeramadusantha4665 3 жыл бұрын
මඩකනයා හොදනැද්ද
@nisharanasingha3608
@nisharanasingha3608 Жыл бұрын
sudu pata malu wikunanne nadda
@gayanlakshitha5056
@gayanlakshitha5056 3 жыл бұрын
එතකොට ගැහැනු සතයි පිරිමි සතයි breeding එකෙන් පස්සෙත් එකට තියන්න බැරිද
@lasanthasanjeewa8787
@lasanthasanjeewa8787 Жыл бұрын
,be ban kota gannava
@nikiisanjana8633
@nikiisanjana8633 Жыл бұрын
බැහැ
@kaviththejakafernando4228
@kaviththejakafernando4228 Жыл бұрын
Ankal panuvo ganna thanak naddda
@itliyanage5175
@itliyanage5175 3 жыл бұрын
Fightersla female tikak ganna plvnda...
@kaviththejakafernando4228
@kaviththejakafernando4228 Жыл бұрын
Mata panuvo nathinisa amaruyi betta fish hadanna ..
@TECHASHEN_748
@TECHASHEN_748 Жыл бұрын
කදානේ කොහෙ හරියෙද තියෙන්නේ
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Super
@lasachathu7112
@lasachathu7112 3 жыл бұрын
Sama koigiyath innawane
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තුතී.
@pcd2855
@pcd2855 3 жыл бұрын
Neon tetra breeding video ekak karanna......
@shashikawijesingha1010
@shashikawijesingha1010 3 жыл бұрын
Apita oyagen panuwo Milata ganne kohomada
@sujeewasamarakoon2307
@sujeewasamarakoon2307 3 жыл бұрын
එතකොට ඇයි මාළු කෑමකන්නෙ නැත්තෙ 🐟
@hemantharandunu7011
@hemantharandunu7011 3 жыл бұрын
මස් දෙනවානම් අමු වෙන්ද, තම්බලාද දෙන්න ඔනේ...
@chanukaliyanage7010
@chanukaliyanage7010 3 жыл бұрын
මගේ ටැංකියේ ඉන්නව fighters 10k එකට කොටාගන්නෙ නෑ හැබැයි
@yashnimnada4599
@yashnimnada4599 3 жыл бұрын
උන්ටත් ටික කාලයක් ගිහාම තේරෙන්වා ඇටිනේ බන් ගහගෙන වැඩක් නෑ කියල......... ඒක නිසා shepata ඉන්නවා ඇතී....🤣
@madhuwanthasilva3025
@madhuwanthasilva3025 3 жыл бұрын
නියමයි වැඩෙ
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තුතී.
@ashokvlog6163
@ashokvlog6163 3 жыл бұрын
Good job great 👍👍👍❤❤❤
@salithaanjalo8029
@salithaanjalo8029 9 ай бұрын
උදව් කරන්න පුළුවන් ද මෙයාලා හදලා වෙළද පොලට දාන්න
@kumudithanilupuludana967
@kumudithanilupuludana967 3 жыл бұрын
Thibba nana mas monawada danna
@upaliamarasiridaluwatta1473
@upaliamarasiridaluwatta1473 3 жыл бұрын
Malaka , jayawewa!
@DilshanChanuka-nh4jt
@DilshanChanuka-nh4jt 11 ай бұрын
Me farm eke koheda thiyenne
@tharushasandaruwan9041
@tharushasandaruwan9041 3 жыл бұрын
Niyama vedak supiri
@oshenbro337
@oshenbro337 3 жыл бұрын
Niyamai aiye jayen jayama wewa!!
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
බොහොම ස්තුතී.
@sasirithenuka1109
@sasirithenuka1109 3 жыл бұрын
Koheda thiyenne farm eka
@WakkraLIFE
@WakkraLIFE 3 жыл бұрын
ශෙහාන් මාලක සපරමාදු හයි-ෆින් ඇක්වා ෆාම් - කඳාන 077 384 9400
@vishankavisha2856
@vishankavisha2856 3 жыл бұрын
eka joduwak brid karala kochchara kalayak yanna onada aya brid karanna
@사친-j6l
@사친-j6l 3 жыл бұрын
පනුවො හදන්නේ කොහොමද දැනගන්න පුළුවන්ද
@himashavihangaya4799
@himashavihangaya4799 8 ай бұрын
kandane farm eka koheda thiyenne
@todinu6091
@todinu6091 3 жыл бұрын
මට හිතෙනවා පනුවෝ හදන්ට
@ශ්රීබෝධිභූමි
@ශ්රීබෝධිභූමි 3 жыл бұрын
මේ අයියේ ෂයිටස් පැටවු නිකම්ම
@padmakumari4818
@padmakumari4818 2 жыл бұрын
දෙන්නැද්ද? කීයද ජෝඩුවක් ?
Betta Breeding 1st episode
12:58
Water Villa Aqua Farm
Рет қаралды 11 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 19 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 38 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 19 МЛН