ඔස්කා අභිජනනය කරන නිවැරදි ක්‍රමය | How to breed Oscar fish.

  Рет қаралды 152,853

Wakkra LIFE

Wakkra LIFE

Күн бұрын

►Wakkra TV අපගේ ප්‍රධාන KZbin චැනලය මෙතනින් Subscribe කරන්න: / @wakkratv
ඔස්කා මසුන් අභිජනනය පිළිබද වසර 25කට අධික අත්දැකීම් සහිත දුන්හිද ඇක්වා ෆාම් අධිපති රොෂාන් සොලමන් මහතාගේ නිවැරදි සරළ පැහැදිලි කිරීමක්.
රොෂාන් සොලමන්,
දුන්හිද ඇක්වා ෆාම්,
කදාන.
0778877471
රජයේ සහයෝගය ඇතිව විසිතුරු මසුන් වගාව කරන හැටි,
ව්‍යාපාර සහය හා උපදෙස් සඳහා කතා කරන්න
චන්දන ජගත් කුමාර
ජල ජීවී වගා සංවර්ධන නිලධාරී (කොළඹ දිස්ත්‍රික්කය)
ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය
41/1, නව පාර්ලිමේන්තු පාර, පැලවත්ත, බත්තරමුල්ල.
071 4397790
සුරතල් මසුන් පිළිබඳ සියළු ගැටළු සඳහා අමතන්න
අශාන් සිල්වා | 0755 23 36 99
නිශාන්ත | 0776 35 45 20
ඔස්කා මාළු ගැන හැමදේම විනාඩි 30 කින් | Everything you need to know about Oscar fish in Sinhala
Link :- • ඔස්කා මාළු ගැන හැමදේම ...
රජයේ සහයෝගය ඇතිව විසිතුරු මසුන් වගාව කරන හැටි
Link :- • රජයේ සහයෝගය ඇතිව විසිත...
විසිතුරු මසුන් සඳහා හොඳම ස්වභාවික කෑම - EP 1 | Fish Food Sinhala
Link :- • විසිතුරු මසුන් සඳහා හො...
විසිතුරු මසුන් සඳහා හොඳම ස්වභාවික කෑම - EP 2 | Fish Food Sinhala
Link :- • විසිතුරු මසුන් සඳහා හො...
නිවැරදිව මඩ පොකුණක් පොහොර කර ගන්නා ආකාරය - EP 3 | How to Properly Fertilize a Mud Pond
Link :- • නිවැරදිව මඩ පොකුණක් පො...
වක්‍ර ලයිෆ් කාර්යමණ්ඩලය
ඉදිරිපත් කිරීම - සන්දීප ජයසිංහ
කැමරාකරණය - අනුරාධ ජයසූරිය
කැමරා සහයක - තමර නදුන් සුමනසේකර
අශාන් සිල්වා
නිෂාන්ත සේරසිංහ
දමිත දනංජය

Пікірлер: 159
@thamaranadun6893
@thamaranadun6893 3 жыл бұрын
බිත්තර දාන එකකුත් තියනවා 🤩🤩🤩
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ ඔයාගේ videos ඕන කෙනෙක්ට ලොකු දැනුමක් ගන්න පුළුවන් ඒ වගේම අනෙක් කෙනාට නිදහසේ කතා කරන්න දීලා ඔයා අවශ්‍ය ප්‍රශ්න ටික හරියට අහනවා.ඒකයි ගොඩක්ම වැදගත් දේ ජය වේවා
@supunnirodha2915
@supunnirodha2915 2 жыл бұрын
Gayan aiye oyanam gammak 😍🖤🔥
@pubuduaquapets5184
@pubuduaquapets5184 3 жыл бұрын
අපි අහන්න අවශ්‍ය ප්‍රශ්න අයියා අහනවා ✔ ඔබට බොහොම ස්තූති 🙏
@SandeepaJayasinghe
@SandeepaJayasinghe 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
@sineth7943
@sineth7943 2 жыл бұрын
අනේ මාමේ ඔස්කලාව ගුරාමිත් එකක් දාන්න පුළුවන්ද
@manushajayawardhane
@manushajayawardhane 2 жыл бұрын
මාත් කැමතිම එකා oscar තමා ♥️
@namakumararathnayaka447
@namakumararathnayaka447 Жыл бұрын
මචං ඔස්කා තමයි ගැම්ම ❤️❤️‍🔥❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️‍🔥❤️❤️‍🔥❤️‍🔥❤️❤️‍🔥❤️‍🔥
@slstats7948
@slstats7948 3 жыл бұрын
වටිනවා❤️🙏
@sadaruwanbandara231
@sadaruwanbandara231 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Super
@senujathennakoon3998
@senujathennakoon3998 Жыл бұрын
Good work Wakra TV & දුන්හිඳ ❤️
@techwithchathura5917
@techwithchathura5917 3 жыл бұрын
නිවේදකයා හොදයි ගොඩක් ♥️.මට තව එක ප්‍රශ්නයක් තිබුනා.එකම මව් සතුන්ගෙ පැටව් පෙයාර් උනොත් වෙන් කරල ගත්තට කමක් නැද්ද.ඒ මහත්තය ඒක කිව්වෙ නෑ
@SandeepaJayasinghe
@SandeepaJayasinghe 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@gamingwithpancha4218
@gamingwithpancha4218 2 жыл бұрын
Na ayala pair vanna ne akama pulana
@sineth7943
@sineth7943 2 жыл бұрын
මට ජෝඩුවක් ගන්න බැරි වෙයිද
@Hansaka1234
@Hansaka1234 2 жыл бұрын
@@SandeepaJayasinghe oska malu biththara pus allannemokada
@Hansaka1234
@Hansaka1234 2 жыл бұрын
Oska malu biththara kanne ayi
@vihaganimsara6856
@vihaganimsara6856 2 жыл бұрын
අයියේ පැටවු කොහොමද හොයාගන්නේ ගැහැනු සත්තු පිරිමි සත්තු කොහොමද හොයාගන්නේ
@lilmic232
@lilmic232 2 жыл бұрын
ඔස්කාලා සුපිරි ❤️❣️❤️
@chenukiyenaya2508
@chenukiyenaya2508 3 жыл бұрын
ලංකාවේ oscar වලටනම් රොශාන් අයියා තමයි ... 👍
@rumeshsadaruwan5976
@rumeshsadaruwan5976 3 жыл бұрын
T
@slrajiw383
@slrajiw383 3 жыл бұрын
මේ මගේ වට්සැප් නම්බර් එක මමත් ඔස්කා හදන්න ආසයි මට මේ නම්බර් එකට මැසේජ් එකක් එවන්න
@seecollection227
@seecollection227 2 жыл бұрын
program eka oya niyametama karanawa aiya good luck😘
@gihanchathuranga1145
@gihanchathuranga1145 3 жыл бұрын
Kiyanna deyak naa patta.. kisi hangillak naa okkoma kiyalaa daanawa❤️❤️❤️
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
නියමයි 😃
@viyanimithila4365
@viyanimithila4365 3 жыл бұрын
Roshange denuma gena amuthuwen kiyanna deyak ne.Oscar vitharak neme I thawat godak visithuru Malu gena loku denumak thiyena saarthaka , saadaarana viyapaarikayek. Suba pethum Roshan.
@bashiniviyanga1149
@bashiniviyanga1149 2 жыл бұрын
Suppiri pahadili thanx
@nimeshfernando1269
@nimeshfernando1269 2 жыл бұрын
Oscar maluwata panubeheth dethdi mona fish oil wargayakda bavitha karanne
@ishanfishing277
@ishanfishing277 3 жыл бұрын
නියමයි
@hasanthidayananda7556
@hasanthidayananda7556 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක්
@gayaninalinda5345
@gayaninalinda5345 Жыл бұрын
Peacock bass breeding එකක් ඕනේ ❤
@senuxgaming5418
@senuxgaming5418 3 жыл бұрын
Discus ganath video ekak karannakoo
@twotonedredbontilao557
@twotonedredbontilao557 9 ай бұрын
Can u put subtitles I Wana know what he is saying i wanna learn hes ways of keepings Watching from Philippines
@tharidupethum3804
@tharidupethum3804 2 жыл бұрын
පට්ට
@thamaranadun6893
@thamaranadun6893 3 жыл бұрын
සුපිරි
@kavindusathsara6164
@kavindusathsara6164 3 жыл бұрын
හොදට තෙරුනා
@sampathjayarathna345
@sampathjayarathna345 2 жыл бұрын
Mama kamathima hoda niwedaka mahathek
@anumibihansa9510
@anumibihansa9510 2 жыл бұрын
ayye godak dewal igana gaththa
@sadaruwanthennakoon2692
@sadaruwanthennakoon2692 2 жыл бұрын
Oscar පරිණත වෙන්න කොච්චර kal යනවා ද
@harshapriyankara8227
@harshapriyankara8227 3 жыл бұрын
Niyamai ...
@minaskaaquatics3517
@minaskaaquatics3517 3 жыл бұрын
Good job Roshan 👍👌
@sasindusathsara9590
@sasindusathsara9590 3 жыл бұрын
Patavunta monavada kanna denna puluvanda
@tharakalakshan1638
@tharakalakshan1638 4 ай бұрын
Osca joduwak hadanna adi kiye tank ekak oneda eyage uaparima ayukale wenakan hadanna puluwan tank size kiyanawada pls
@gaya8216
@gaya8216 Жыл бұрын
0ya hari lassanata wadasatahana karanawa .jayawewa
@dheeragamage8901
@dheeragamage8901 3 жыл бұрын
Sivilin sheet ekata biththara dammata passe ,,eka wena tank ekakata danakota awlk nadda
@gayanranjula1520
@gayanranjula1520 10 күн бұрын
Aiye mau saththu 2 kiyak withara yenawada
@supunsanjeeva7716
@supunsanjeeva7716 3 жыл бұрын
ජයවේවා තෙරුවන් සරණයි
@charukasadaruwan20
@charukasadaruwan20 2 жыл бұрын
Oscar පරිණත wenna masa kiyak යනවා da
@gayanshakthi8074
@gayanshakthi8074 3 жыл бұрын
Supiriii video ekak 👌👌
@nissankagunarathna4871
@nissankagunarathna4871 2 жыл бұрын
Mehayavimath vidiyoth good ayye
@sethikamansana9720
@sethikamansana9720 2 жыл бұрын
tank ekaka breed karnna barida
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
වැදගත් කරැනු රැසයි 🤩🙏
@udeepasasintha6749
@udeepasasintha6749 3 жыл бұрын
👍 super
@amashanthony4791
@amashanthony4791 3 жыл бұрын
Simenthi tanks walata oxigen filter onemada
@sadaruwanbandara231
@sadaruwanbandara231 3 жыл бұрын
breeding කාල මොනවාද මොන මාසද
@rupsinhasanduni5725
@rupsinhasanduni5725 3 жыл бұрын
ඇස් මට්ටමේ ගානට ලොකුවෙන්න කොච්චර කාලයක් යනවද
@themonsterfishworld3304
@themonsterfishworld3304 2 жыл бұрын
Bohoma watinawa mate parashnayak thiyenawa ekama ammage thaththage patau pair unate kamak nadde
@chandanaudayakumara5919
@chandanaudayakumara5919 3 жыл бұрын
අයියේ ඔස්කාගේ පැටවු ඔස්කොම කනවද දන්නැ නෙද ..
@taprobanemaster
@taprobanemaster 3 жыл бұрын
Oscar kavadavt ayalaga patu kanna ne loke inna buddimat ma maluva tamai oscar
@kusalanjana7347
@kusalanjana7347 3 жыл бұрын
@@taprobanemaster බිත්තර වෙන් කරන්න ඕන්නෑ නෙ ඒ නිසා
@akilapradee7864
@akilapradee7864 3 жыл бұрын
පට්ට 😎
@dularadahami5433
@dularadahami5433 4 ай бұрын
oyalage video eka hodaii eth oyala issellama ahanna prashna tikak ekathu karaganna ekama prashne 3 sarayak withara ahanawa epa wenawa piliwelak naa eka gana poddak balanna oyala
@janithdananjaya1254
@janithdananjaya1254 3 жыл бұрын
සත්ව ලොකය හරි පුදුමාකාරයි 🤔
@champanilanthi8234
@champanilanthi8234 3 жыл бұрын
ඔස්කා වෙල්වට් එකයි බ්ලැක් ටයිග එකයි එකට දාන්න බැරිද
@malanisamanthi5068
@malanisamanthi5068 3 жыл бұрын
Tnx
@pubududananjaya3892
@pubududananjaya3892 3 жыл бұрын
මරු නියමයි
@sachinmaduwantha4362
@sachinmaduwantha4362 3 жыл бұрын
Ela
@chamindupraveen5230
@chamindupraveen5230 3 жыл бұрын
අයියේ, මගෙ ඔස්කලා දෙන්න බිත්තර අලවන්නෙ බිත්තියේ😕
@gajectbro6949
@gajectbro6949 3 жыл бұрын
Bro aiye albino 5cm kaeeyada
@thilinamaduwantha
@thilinamaduwantha 11 ай бұрын
Oscar malu ganna thenak koheda thiynne
@ashanranushka3288
@ashanranushka3288 3 жыл бұрын
Watinawa godak❤️🔥
@lahirudilshan9553
@lahirudilshan9553 3 жыл бұрын
Supiri
@nalakawijesundara4876
@nalakawijesundara4876 3 жыл бұрын
Suppar
@methuvsmethu7035
@methuvsmethu7035 3 жыл бұрын
👍👍👍
@Tharul-u8t
@Tharul-u8t 3 жыл бұрын
Niyamai
@weerasinghaweer2704
@weerasinghaweer2704 3 жыл бұрын
නිවේදකයා වගේ ම කැමරා ශිල්පියත් සුපිරී
@SandeepaJayasinghe
@SandeepaJayasinghe 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@hasindudilshan6762
@hasindudilshan6762 3 жыл бұрын
Sir හිතල පැති වල oscar හදන්න බැරිද farm එකක් වගෙ කරන්න
@ruwanchamara2414
@ruwanchamara2414 3 жыл бұрын
හිටස් දාලා හදන්න පුලුවන්
@hasindudilshan6762
@hasindudilshan6762 3 жыл бұрын
@@ruwanchamara2414 බොහොම ස්තුති
@hasindudilshan6762
@hasindudilshan6762 3 жыл бұрын
@@tharukafernando3343 පයිටස් එහෙම හදන්න බැරිද
@madushikasanduni3568
@madushikasanduni3568 3 жыл бұрын
හොදට present කරනවා. 🔥
@cj.t...._5174
@cj.t...._5174 2 жыл бұрын
Aiye patu sammnyn loku unhm knndn kama pilwlin aimat vidyo ekkin kiyla denna mattiyna psnya oka aiye
@ishanmanawadu7662
@ishanmanawadu7662 Жыл бұрын
Kemawalata thmai ගාණක් yanne
@youtuber-w3v
@youtuber-w3v Жыл бұрын
High protein 1kg 800/1000/1800
@YoshanMihiranga
@YoshanMihiranga 21 күн бұрын
රෙඩ් කොපර්ලා ඉන්න කට්ටිය කො😊
@RSZ-Channel
@RSZ-Channel 3 жыл бұрын
Ape gedhara ekkenai inne biththara dana wargye ekkenek
@champanilanthi8234
@champanilanthi8234 3 жыл бұрын
ඔන්න මම සබ්ස්ක්‍රයිබ් කලා
@na-ui3ny
@na-ui3ny Жыл бұрын
Me maalunta okshijan oneda
@randulatharanga3240
@randulatharanga3240 2 жыл бұрын
මහ සතුන්ගේන් බිත්තර අයින් කරන්න ඔනාද
@janakakumara645
@janakakumara645 2 жыл бұрын
Mage lagath oscala 4 enawa adareri unta
@madusankagunasekara5004
@madusankagunasekara5004 2 жыл бұрын
Ganna nedda aiye red tiger oscar petau
@hiruni1328
@hiruni1328 3 жыл бұрын
Korona adu una gamann enawa ayiye
@tharushafernando3346
@tharushafernando3346 3 жыл бұрын
😍😍😍
@wajiraweerasinja9990
@wajiraweerasinja9990 2 жыл бұрын
අයියෙ මම පොලොන්නරැවෙ මම විඩියො එක බලල හොදදැනුමක් ගත්තා ගත්ත මම දැනට පොඩි පොඩි මාලු තමා හදන්නෙ මට අාසයි ඔස්ක මාලු බිඩින් කරන්න ඔයාට පුලුවන්ද මටත් බිඩින් පෙයාර් ටිකක් ගන්නෙ කොහොමද කියල කියන්න මිල ගනනුත් එක්ක
@BabyBiwo
@BabyBiwo Жыл бұрын
බිත්තර ලොකු සත්තු ඉන්න එකේම තිබුනොත් උන් කනවද එක කිවිවේ නෑ නේ දන්න කෙනෙක් කියන්න
@youtuber-w3v
@youtuber-w3v Жыл бұрын
මව් සත්තු කන්නේ නෑ රකිනවා පුස් හැදුනොත් නරක් උනොත් kanawa කලබල කරොත් kanawa
@madusankakumara7559
@madusankakumara7559 3 жыл бұрын
Biththara danda inna mau saththu dennata oksigan dima aniwaraida.
@mdwsingha5251
@mdwsingha5251 3 жыл бұрын
Oska jodu 10 k withara genna ganna puluwanda balangodata?
@roshanbuddika6441
@roshanbuddika6441 2 жыл бұрын
මගෙලග oscarල දෙන්නෙක් හිටිය අතින් කෑම කන්නෙ.මාරම හීලැයි අතට ගත්ත හැකි.හැබැයි ලෙඩ එනව හදන්න හරි අමාරැයි.
@shanrathnayaka3909
@shanrathnayaka3909 2 жыл бұрын
පොඩි ඔස්කා එක කියක් වෙනවද
@prabhathweerasingha348
@prabhathweerasingha348 3 жыл бұрын
බිත්තර dala iwar unm khmd dna gnne
@eventhub5645
@eventhub5645 2 жыл бұрын
Panu beheth denna onimada riply oni
@RSZ-Channel
@RSZ-Channel 3 жыл бұрын
Ewanna baridha joduwak
@freefirepansilu5641
@freefirepansilu5641 3 жыл бұрын
Oskalage ganu pirimi hoyaganna vidiya danna vidiyovak
@lalindaaberathne8925
@lalindaaberathne8925 Жыл бұрын
මං දෙන්නෙක් ගෙනාව .ටික දවසක් යනකොට එක්කෙනෙක් අනිකව මැරුවා. දැන් වෙන අය දාන්නත් බැ
@pradeepkumra8182
@pradeepkumra8182 3 жыл бұрын
Angel video ekk koo🤔
@dilinisadareka9460
@dilinisadareka9460 3 жыл бұрын
koheda thiyene fam ekk
@thuwanassideen7964
@thuwanassideen7964 3 жыл бұрын
Farmesla Female la dennai ne
@nalakadeshapriya7170
@nalakadeshapriya7170 3 жыл бұрын
Gembo bittara kana malu nadda
@hashan9402
@hashan9402 2 жыл бұрын
😁😁
@kusalweragama4778
@kusalweragama4778 3 жыл бұрын
පැටවු දාන්න හදනවනම් මවු සත්තු 2 විතරක් ඕනද .?
@rsathukorala6098
@rsathukorala6098 3 жыл бұрын
පෙන ටැංකිය පුරා තියෙන්නෙ මොකො
@uthumnethum1112
@uthumnethum1112 2 жыл бұрын
ඔස්කා මහත්තයා ඔයා මූලික දැනුම දෙන්නෙ නැද්ද
@sandungunathilaka156
@sandungunathilaka156 3 жыл бұрын
පාන් පණුවෝ දෙනවා නේද පැටවුන්ට
@chamathka4802
@chamathka4802 2 жыл бұрын
Price kohomAda
@rashmisamanmali3891
@rashmisamanmali3891 2 жыл бұрын
Me uncle ge angel fish gana karala tiyana video eka balanda bene..... Private dala..... Please settle that video.....
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,6 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
ඔස්කා මසුන් අභිජනනය
41:11
DP Education Skills for Life
Рет қаралды 4,8 М.
ටෙට්‍රා සහ බාබ් මසුන් අභිජනනය
1:11:02
DP Education Skills for Life
Рет қаралды 16 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,6 МЛН