Walawettuwa Episode 26 || ''වලවෙට්ටුවා'' || 03rd August 2021

  Рет қаралды 210,208

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 116
@vimi_official
@vimi_official 3 жыл бұрын
වලවෙට්ටුවා ස්වර්ණවාහිනියෙ තමා හොදම කතා ටිකක් තියෙන්නෙ💕💕💕
@nayanamali5063
@nayanamali5063 3 жыл бұрын
ටීනා වෙල්මගෙ චරිතෙට උපරිම සාදාරනයක් කරනවා. ජයෙන් ජය වෙල්මා. ❤
@chamindakumara9506
@chamindakumara9506 3 жыл бұрын
බලපිය ඒකිගෙ හැටි...
@malithprasad5861
@malithprasad5861 3 жыл бұрын
@@chamindakumara9506 Gon booruwo Rasa windanaya kiyanne wenama ekak.uba teenawa dakala nadda baiyo.meka charitayak ekata galpena widiyatai Teena inne.tho Aaye balanna EPA me kathawa
@nayanamali5063
@nayanamali5063 3 жыл бұрын
@@malithprasad5861 ටීනා වගේ පොශ් චරිතයක් මේ කරන රගපෑම අනර්ගයි
@antonsuraj1620
@antonsuraj1620 3 жыл бұрын
@@malithprasad5861 ඇත්ත BRO
@ashade8856
@ashade8856 3 жыл бұрын
ow eya niyamai
@Tha_Ra
@Tha_Ra 3 жыл бұрын
දමිතා අබේරත්න ආයෙ කියලා වැඩක් නෑ සුපිරි ඇක්ටින් තමයි 😊😊😊💕💕💕
@nayanamali5063
@nayanamali5063 3 жыл бұрын
දමිතා සුපිරි ඇක්ටින්❤❤
@SportsToday80
@SportsToday80 3 жыл бұрын
දමිතා අබේරත්න good acting 👍👍
@onethrasamaraweera2477
@onethrasamaraweera2477 3 жыл бұрын
කට්ටියක් පන්සල් ගියා , කට්ටියක් කෝවිල් ගියා ඒකෙවරදක් නෑ, අපේ අය ඉතින් හැමතිස්සෙම ඇදක් නේ හොයන්නෙ
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
Sirawatama
@Lokavidu7840
@Lokavidu7840 3 жыл бұрын
ආදිගෙ යාලුවො මෙලෝ රහක් නෑ.උන් වෙල්මගෙන් ගේමමයි ඉල්ලන්නෙ
@sasandivankara1930
@sasandivankara1930 3 жыл бұрын
දම්තා අක්කගේ රගපැම් සුපිරිම
@ruwanthilakarathna2096
@ruwanthilakarathna2096 3 жыл бұрын
කාල කාල ali dennu වගේ කාපු තැනම කෙසෙල් ලෙලි ටිකත් දාලා dapaa දාලා ඉන්න කැත ara genu ටික. Gam වල genu ඔහොම හිටියොත් gal gahai.
@dasunsankalpa2156
@dasunsankalpa2156 3 жыл бұрын
දමිතගෙ රංගනය සුපිරිපරි.වෙල්මගෙ මේකප් එකෙ පොඩි අවුලක් තියෙනව.එ් මට පේන හැටිද දන්නෑ.එ්ත් මට හිතෙන්නෙම එහෙම තමා.නිස්පාකතුමාගේ අවධානයට
@akarshaakarsha6661
@akarshaakarsha6661 3 жыл бұрын
අදත් ලස්සනයි වලවෙට්ටුවා 💕💕💕💕
@nayanamali5063
@nayanamali5063 3 жыл бұрын
බුද්ධියෙන් තොර විස්වාසය පන්සල් නොයා කෝවිලට යාම.🙏
@SamanKumara-zw4lh
@SamanKumara-zw4lh 3 жыл бұрын
akanam sira katawakne bn
@nayanamali5063
@nayanamali5063 3 жыл бұрын
@@SamanKumara-zw4lh මිත්‍යදෘස්ටියෙන් මුදවන්න බෑ ඉතිං
@nayanamali5063
@nayanamali5063 3 жыл бұрын
@@Lashen2000 කොහොමද හොඳින් නේද .
@roshinidambagolla7929
@roshinidambagolla7929 3 жыл бұрын
නෑ ඒක නෙමෙයි තේරුම වෙල්මා පන්සල් ගියොත් යාලුවො දැනගන්න නිසයි කෝවිල් ගියෙ
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
කතාව ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනම ලස්සනයි
@Kumari160
@Kumari160 3 жыл бұрын
මම ආසම ආදිට
@sriyanigamage9859
@sriyanigamage9859 3 жыл бұрын
Welma හැමදාම අම්මාga හිත redanwa
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 3 жыл бұрын
Nadaganwalata wada walawettuwa natural.
@pasansakodippiliarachchi5256
@pasansakodippiliarachchi5256 3 жыл бұрын
This is a totally different teledrama. Respect to the script writer, actors and the production team 👏👏👏
@Lokavidu7840
@Lokavidu7840 3 жыл бұрын
අදත් කතාව ලස්සනයි.👌
@udeshakusalitha4820
@udeshakusalitha4820 3 жыл бұрын
හම්මෝ අර කලු එක බියර් එක කැඩුවා...🤣🤣🤣🤣
@uniqueworld6946
@uniqueworld6946 3 жыл бұрын
අර බේස ඇමතියාට මගේ බෝලෙ දෙම්නේ නෑ මං ඒකි මගේ විතරමයි 😬😒😍
@uniqueworld6946
@uniqueworld6946 3 жыл бұрын
@Gossiper ඇයි යකෝ ඊයා කියම්නේ 🙄😒
@sachinironisha2723
@sachinironisha2723 3 жыл бұрын
😀
@comarimo5993
@comarimo5993 3 жыл бұрын
මේ. වෙල්මගේ.! මුනේ..කවදාවත්..හිනාවක්...නෑ...රෑවා...ගත්ත..ගමන්...ආශම..නැති..චරිතයක්
@thamashanadeeshan962
@thamashanadeeshan962 3 жыл бұрын
Ithin balanne nathuwa idahnkoo
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
ලස්සන කථාව ස්තුතියි
@Gamingsana10
@Gamingsana10 3 жыл бұрын
නාඩගම් කාරයන්ට ගහන්න කතා නෑ කියන අය මේ කොනට ඵන්න බලන්න
@lalithnandana1770
@lalithnandana1770 3 жыл бұрын
Hapoi
@lalithnandana1770
@lalithnandana1770 3 жыл бұрын
@@kavindyanethmi989 hi
@sriyanigamage9859
@sriyanigamage9859 3 жыл бұрын
Ou ou
@sankaexe
@sankaexe 3 жыл бұрын
"""""""Let's pray for those children's who lose their parents because of covid.They are legends """"""❤💙💚💛
@sriyanigamage9859
@sriyanigamage9859 3 жыл бұрын
❤️😥❤️
@dharmasenagamage3550
@dharmasenagamage3550 3 жыл бұрын
@@sriyanigamage9859 .. . දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Nbjjkiipop
@sankaexe
@sankaexe 3 жыл бұрын
❤😁❤
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
අදත් පට්ටම පට්ට ලස්සනයි කතාව යිස්තුයි 👌👍♥️👌👍♥️👌👍👍😘
@chamilanimanthi7028
@chamilanimanthi7028 3 жыл бұрын
Ada kathawa niyamai. Walawettuwa supiri drama ekak.
@suwarnamallika164
@suwarnamallika164 3 жыл бұрын
වල වෙට්ටුවාගොඩක් හොඳ katawak බල න්න අසයි
@manelkuruppu197
@manelkuruppu197 3 жыл бұрын
අද කොටසත් ලස්සනයි
@easykitchensl5658
@easykitchensl5658 3 жыл бұрын
වලවෙට්ටුවා රා..බී..🤠🤠
@thimathilakshani4696
@thimathilakshani4696 3 жыл бұрын
Teena sis adath niyamai ❤👌ewegena yalukama❤
@lifewith8433
@lifewith8433 3 жыл бұрын
Welma kiyanne hitha hoda ,hitha hayiya kellak.mama nm welmage charitheta kamati
@nayanamali5063
@nayanamali5063 3 жыл бұрын
කෝවිල් යන්න තියනවා බාරයක් ඔප්පු කරන්න කියද්දි වෙල්මා හැරුණු හැරිල්ල❤❤
@anjani9958
@anjani9958 3 жыл бұрын
ටීනට වැඩිය කට්ටිය ගොඩක් කැමති වෙල්මට
@nayanamali5063
@nayanamali5063 3 жыл бұрын
@@anjani9958 ඇත්තටම මම ටීනා කියන චරිතෙට වඩා වෙල්මට මනාපයි
@anjani9958
@anjani9958 3 жыл бұрын
@@nayanamali5063 ඒකම තමයි මමත් කිව්වේ Teena shanel කිව්වට දන්න අයත් අඩුයි ඒ චරිතේ ටිකක් සංකර වැඩියි එත් වෙල්මා එයිට ගොඩක් වෙනස් එක හොදටම කරනවා. Thanks
@nayanamali5063
@nayanamali5063 3 жыл бұрын
ඇත්ත 👍❤
@anjani9958
@anjani9958 3 жыл бұрын
@@nayanamali5063 👍❤
@lasithachamara8075
@lasithachamara8075 3 жыл бұрын
කතාව ලස්සනයි
@sanjayanayanajith391
@sanjayanayanajith391 3 жыл бұрын
Hodama katha tika yanne swarna wahiniye kiyana yaluwo koo.😊😊😊😊😊😊
@ericfernando5750
@ericfernando5750 3 жыл бұрын
ජගත්ගේ කෙල්ල කිව්වේ ජගත්ගේ මූණ රතු කරගෙන කියලා 😃😃😃ඒකිට රතු කලු මාරු වෙලා වගේ 🤣🤣🤣🤣
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ සුපිරි ගින්දර patta drama eka
@hitone8268
@hitone8268 3 жыл бұрын
මොන හුයියක්ද මේ බලපන්කො ඒ කතාවෙ නම කල්ලවෙට්ටුමා😂😂😂😂
@vimukthikasurawimala8668
@vimukthikasurawimala8668 3 жыл бұрын
වෙල්මගෙ සෙට් එකේ ඉන්න එක කෙල්ලෙක් වයස පාටයි
@renukachandani3916
@renukachandani3916 3 жыл бұрын
හ්ම්ම් මමත් හිතුවා ඒකනම්
@rebecaperis7048
@rebecaperis7048 3 жыл бұрын
Wayasa adala na raga pamta
@vimukthikasurawimala8668
@vimukthikasurawimala8668 3 жыл бұрын
@@rebecaperis7048 eka aththa..mama katha kare ragapama gana newei .penuma gana..
@lasithaindunil4598
@lasithaindunil4598 3 жыл бұрын
😭😭😭😭උබට පිස්සුද බන් ඔක්කොම නාකිවෙස්සියෝ
@anushadihani8877
@anushadihani8877 3 жыл бұрын
Music nam kiyal wedak ne Mar lassani
@lifewith8433
@lifewith8433 3 жыл бұрын
Adhi + welma❤️
@sriyanigamage9859
@sriyanigamage9859 3 жыл бұрын
Welmawa බේරාගෙන anawa mata palturu කවන්න
@anjani9958
@anjani9958 3 жыл бұрын
ජගතයත් හොදටම කරනවා
@GosippiYa
@GosippiYa 3 жыл бұрын
අනේ යාලුවනේ ඔයාලගෙන් ඉල්ලන්නේ පූන්චි ඉල්ලීමක් මට සබ් 500 ගහන්න උදවු කරන්න කෝ 😣😣
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ඔබට 👍 ජය නියතයි
@damikadamika9112
@damikadamika9112 3 жыл бұрын
Apo apith game ipadichcha aya thama hebei ohoma nawara peragena kalisam kota gahagena hitiye nehe. Ehema hitiyanam game minissu galgahanawa.
@mihirithathsarani2833
@mihirithathsarani2833 3 жыл бұрын
❤❤
@maduranganiwitharana6407
@maduranganiwitharana6407 3 жыл бұрын
අනෙ මෙ කාතව ඉවර උනා ම මෙ වාගේ ම ගැම් ගතිය තියෙන එකක් දාන්න
@pareshannapareshanna1948
@pareshannapareshanna1948 3 жыл бұрын
Ada balamu aya ko ....👍
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 3 жыл бұрын
Welma adeta adreii
@jasewarnakulasooriya6460
@jasewarnakulasooriya6460 3 жыл бұрын
Ikmanata dannako affa
@nishanthaherath5280
@nishanthaherath5280 3 жыл бұрын
Nice 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chamilaarambawala6074
@chamilaarambawala6074 3 жыл бұрын
Adige wandiya patta..
@pemarathnarohini4171
@pemarathnarohini4171 3 жыл бұрын
ලස්ස්නයි අදත්
@MRCreations-m6n
@MRCreations-m6n 3 жыл бұрын
Love eka nisa kollo denna tharaha wei wage
@surangabandara122
@surangabandara122 3 жыл бұрын
Aenta porak gahida broo ධර්මසිරි මන්තිරි yaaa අභිරහස
@sriyanisriyani3782
@sriyanisriyani3782 3 жыл бұрын
👍👍👍💕💕
@sriyanigamage9859
@sriyanigamage9859 3 жыл бұрын
Welma hirath kawdi gala.😁😀
@sankapradeepkumarathunga2360
@sankapradeepkumarathunga2360 3 жыл бұрын
Samadhi🌹😊😊😍😘😘💋💋
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 3 жыл бұрын
ගමේ කෙල්ලෙක් ලමිස්සි උනහම දණහිසෙන් පහතට ඇඳලා දෙමව්පියො කියන දේ අහලා ගෙදරට වෙලා ඉන්නෙ මෙය මොන හුත්තක්ද
@SamanKumara-zw4lh
@SamanKumara-zw4lh 3 жыл бұрын
adi gamai taraha weida met akkama nadagamkarayo balana set aka koooo balanna
@maduayachana9378
@maduayachana9378 3 жыл бұрын
Welmage charithe niyamai
@sayuni4976
@sayuni4976 3 жыл бұрын
🤩
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 3 жыл бұрын
Kello tika hath awuruddakin kala na wage ne pettiyata panapu gaman kagena kagena giye
@ausharajanayka2139
@ausharajanayka2139 3 жыл бұрын
Gama maha narumayek b🙄🙄☝️
@adikarisaman7933
@adikarisaman7933 3 жыл бұрын
මුක්කුන්ද මේ කෙල්ලොන්ට දාලා තියෙන්නේ,නාකිච්චියෝ වගයක්නෙ.බල්ලො බත් කන්නෑ උන් දැක්කම ,කලිසම් ගහන් ගමේ කෙල්ලො ඔහොමද.පොඩි සයිස් කෙල්ලො ටිකක් නම් ඒත් කමක් නෑ.මුන් ආච්චි අම්මලා වගේනෙ.
@ruwanthilakarathna2096
@ruwanthilakarathna2096 3 жыл бұрын
aneda කියන්නේ කසාද බැදලා lami inna ona වයසේ ali dennu ටිකක් අරන් තියෙන්නේ . කන්නෙ හරියට හරක් කන්න වගේ . හත් අවුරුද්ද kin කාල na වගේ .
@darshikajayasinghe9780
@darshikajayasinghe9780 3 жыл бұрын
කතාවක් රස විදින්න බැරි නම් විවේචනය කරන්න එපා. කබඩි ගහන්න ඇගේ ශක්තිය පෙන්වන්න තමා එහෙම ගෑනු ලමයි අරන් තියෙන්නෙ.අනික හරියට කෑම නැති ගෙවල් වල ලමයින්ට කන්න කෑමක් ලැබුනාම එහෙම තමා කන විදිය..දරිත්‍රතාවයෙන් පෙලෙන සමාජෙක විදිය තමා පෙන්වන්නෙ..සැපට හැදුනු අයට ඒක තේරුම් ගන්න බෑ..ඔයා දවසක් දෙකක් එක වේලක් කාල ඉදල ගොඩාක් බඩගින්නෙ හිටිද්දි කෑමක් ලැබුනාම ඔයා මේසෙට වෙලා පිලිවෙලට කයිද? 🤩
@adikarisaman7933
@adikarisaman7933 3 жыл бұрын
@@darshikajayasinghe9780 අනේ අම්මෝ මෙයාට ඒක වැදිලා තියෙන හැටි.ඔයයි මමයි අනිත් හැමෝමයි එකම කෝනෙකින් බලනව නම් ඒ කතාවෙන් ඇති වැඩක් නෑ.එක එක්කෙනා බලන කෝනයන් වෙනස්.ඒක මම දකින විදිහ.අනිත් එක රසිකයො තමයි කතා විවේචනය කරන්නෙත් ප්‍රශංසා කරන්නෙත්.ඔයයි මමයි කියන්නේ කෝන දෙකකින් බලන දෙන්නෙක්.තව කෙනෙක්ගේ විවේචනයකදි ඔයාට බෑ එහෙම කියන්න එපා ඒක මෙහෙමයි කියලා කියන්න.ඔයා ඔයාගේ විදියට රස විදින කතාව.අනික ඔයා නිශ්පාදක වත් අද්‍යකශක වත් නෙමෙයිනෙ .
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 жыл бұрын
කියලා වැඩක් නැහැ ..දැක්කම ආසා නැහැ ..ප්‍රිය නැහැ ගැහැනු ලමයි කලු උනා සුදු උනා කියලා නෙවෙයි ලස්සන කලු උනත් ලස්සන ප්‍රිය ක් තියෙන්න ඔනි..මේකෙ ගැහැනු ලමයි කියලා කියන්න බැහැ විකෘති කරපු අය වාගේ සාමාන්‍ය විදියට හිටියා නම් ඔයිට වඩා හොදයි..ස්කූල් යන ලමයි වාගේ ගත්තා නම් ලස්සනයි .මේ ගොල්ලන් ගැලපෙන්නේ නැහැ
@sriyanigamage9859
@sriyanigamage9859 3 жыл бұрын
Ma gass gada කෙල්ලෝ kama දැකල na waga ne..
@latha6177
@latha6177 3 жыл бұрын
Walma waradak karuwa ne ma adiga yaluwa hathurak pau walama kovl giya hari samaharu yanna pansal samaharu kovl yanna ma gahanu lamai kema dekakama ne kathai kapu heti
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
Ane..welmo..hinaweyanko..bam..ona iddi epawenawa ...me kello inna hati yaku..කෙසෙල් kala lella එතනම dala..
@MRCreations-m6n
@MRCreations-m6n 3 жыл бұрын
Oyath asai wage kesel kanna
@vasanadanuska2435
@vasanadanuska2435 3 жыл бұрын
Kohanda apaa ma kelllo set ake mole rahak na
@janakakmara8830
@janakakmara8830 3 жыл бұрын
හුකන්නැතුව කියල
@charhurangakrishantha9541
@charhurangakrishantha9541 3 жыл бұрын
Matath ehuna.😁😁
@dumindapiyadarshana5121
@dumindapiyadarshana5121 3 жыл бұрын
මල පෙරේතයො වගෙ
@sldotcom9438
@sldotcom9438 3 жыл бұрын
Mun wage kello nm kohewath na ...boru katha...
@dildilini7390
@dildilini7390 3 жыл бұрын
Ma gama mokadda
@malamala7332
@malamala7332 3 жыл бұрын
Polgahawela...(panaliya)..maga gama yaluwa...lassanai..rallwaaa...ma..oya...pansala...kovila...walya ya...harima lassanai....
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 3 жыл бұрын
❤❤
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 104 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Sri Lanka Navy Band | නිල්වන් මුහුදු තීරේ | Nilwan muhudu theere
3:11
𝐃𝐈𝐀𝐑𝐘 𝐎𝐅 𝐔𝐒
Рет қаралды 79 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,5 МЛН
Ong Bak | Fight Club Scene
15:05
Cinewatch
Рет қаралды 76 МЛН