Wana Malata Asawe - වන මලට ආසාවෙ - H. R. Jothipala and Sujatha PereraAththanayaka

  Рет қаралды 53,224

YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී

YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී

Күн бұрын

Пікірлер: 28
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 2 жыл бұрын
අතීතයේ සුන්දර ගීතයක්....අදටත් ඇසෙනවා...එතරම් මිහිරියි...🌷💐😘💃🌺💗
@DevikaDhimuthu
@DevikaDhimuthu 11 күн бұрын
Jeewana Wila meda
@kalumprabath1528
@kalumprabath1528 Жыл бұрын
සුවදයි මලයි වගේ ඔබගෙ මගෙ අාලෙ පවතිවි ලෝකේ සදා //පෙමිිලෝකෙ සිනමාවෙිි රගපාන හැමවෙිිලෙ . සුර සිහිනෙකිවෙිි සදා //
@DevikaDhimuthu
@DevikaDhimuthu Жыл бұрын
Beautiful Song. ♥️🌷 Thank you for uploading this wonderful song🙏 ❤️🌷
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
සොඳුරු මතකයන් හදවතෙහි ගීත❤❤❤❤❤❤
@samanperera4535
@samanperera4535 10 ай бұрын
මට තියෙන ලොකුම ප්‍රශ්නෙ මේ වගේ වෙනස්ම විදියක ක්ශණයකින් වෙනස්වෙන තනුරටා අපූරු විදියට හැඟීම් එක්ක ඒ කියන්නෙ පදමාලාවට හරියටම ගැළැපෙන විදියට මේවගේ තනුවක් කොහොම හැදුවද කියන එක. හර්බට් ඇම් නම් සුපිරි කලාකාරයෙක් වගේම සිසිරත් ඉතිං ආයෙත් කියන්න ඕනි නැහැනෙ. මතකනේ හඳපානෙ සිංදු.ඒ 1965 කියල අදටත් හිතාගන්න බැහැ. ඒ කාලෙ තිබුණු අවම තාක්ෂණික පහසුකම් එක්ක ඒ කල ගීත සහ චිත්‍රපටි වලින් ඒ කලාකරුවන්ගෙ හිත් කොයිතරම් සුන්දර වෙන්න ඇතිද හිතාගන්න පුළුවන්. ඒ අතින් ඒ කාලෙ අපි හිටිය එක කොයිතරං වාසනාවක්ද? අද කලාව කියන්නෙ අමු කැලෑවක් නොවැ.
@yugayugarendiyugagee-3352
@yugayugarendiyugagee-3352 10 ай бұрын
සැබැවින් ම ඔව්.. මේ ගීත, මේ තනු මෙතරම් මිහිරි වන්නේ එදා නිර්මාණ ශිල්පීන් මුදලට වඩා නිර්මාණ වලට මුල් තැන දීපු නිසා වෙන්න ඕන.. ඔවුන් එදා ආත්ම තෘප්තිය වෙනුවෙන් කළ නිර්මාණ වල සුන්දරත්වය තමයි අපි අද මේ විඳින්නේ.. ඔවුන්ට මේ පළ කිරීම් උපහාර පිණිසම වේවා..
@bandaramenike3508
@bandaramenike3508 2 жыл бұрын
මේ ගීත තැටියක් 1966 රු 10 අලුතෙන්ම
@yugayugarendiyugagee-3352
@yugayugarendiyugagee-3352 2 жыл бұрын
ඒක හරිම සුන්දර මතකයක්..
@veranjankurululasuriya7843
@veranjankurululasuriya7843 7 ай бұрын
මේක හොද තත්වයෙන් තියෙනවා; හැබැයි මට මතකයි සුජාතා ගයන තව verse එකක් තිබුනා. මෙය ඇත්තටම මිනිත්තු 4 ක් විතර දිගයි
@yugayugarendiyugagee-3352
@yugayugarendiyugagee-3352 7 ай бұрын
ඔව්, චිත්‍රපටියට ඇතුළත් වුණු ගීතයේ මේ තැටියේ අඩංගු වුණ ගීතයට වඩා තවත් අන්තරා කොටසක් තියෙනවා.. "සුවඳයි මලයි වාගෙ ඔබගෙයි මගෙයි ආලෙ පවතීවා ලෝකේ සදා.. පෙම් ලෝකෙ සිනමාවෙ රඟපාන හැමවේලෙ සුර සිහිනෙකී මා සුදා.." තැටියේ තවත් ගීත ඇතුළත් නිසා කෙටි කරනවා ඇති...
@DevikaDhimuthu
@DevikaDhimuthu 6 ай бұрын
@yugayugarendiyugagee-3352 " Oba mage loke genede aloke..." Second verse of the original song , " Ei mage sitha mehema oba ha bendenne .... sansare sirithak kiyalai sithenne..." Sings Dharmadasa Walpola. And then, " Bonkalma apa jeewe makaranda pane oba mage sewanella men enna oane...." sings by Latha walpola.
@sryanisriyanix5020
@sryanisriyanix5020 4 жыл бұрын
Wana makata asawa wana babara awwa ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘
@deepthikawidyathilaka
@deepthikawidyathilaka Жыл бұрын
Asama geethayak, hamadamath
@warunarat
@warunarat 5 жыл бұрын
අතගන්න සැනසිල්ලෙ නැළවෙන්න සුදුවැල්ලෙ ඔබ එන්නකෝ මා සොයා.......
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 2 жыл бұрын
Love this forever
@asokawithana1584
@asokawithana1584 3 жыл бұрын
One of my favourite song...
@Tharindudilshanfranando
@Tharindudilshanfranando 5 жыл бұрын
Romantic song late sixties........................
@dayani4579
@dayani4579 Жыл бұрын
❤❤❤❤❤❤❤🌷💕
@Padmi-d5d
@Padmi-d5d 4 ай бұрын
❤❤❤❤❤❤❤
@kawwavlogs
@kawwavlogs Жыл бұрын
Menna sindu
@keshanisamuddra7742
@keshanisamuddra7742 4 жыл бұрын
❤️😍❤️
@wapwap9691
@wapwap9691 5 жыл бұрын
❤👍
@asankaasanka255
@asankaasanka255 5 жыл бұрын
Nice
@bandaramenike3508
@bandaramenike3508 2 жыл бұрын
බෝට්ටුවක යන විට එයට තට්ටු කර කර මේ තනුව හැදු බව සිසිර කියා තිබුනා කොතරම් සුන්දර ද
@nethmidharani6254
@nethmidharani6254 2 жыл бұрын
කොහොමද ජෝතිපාල ගේ කට හඩ?
@DevikaDhimuthu
@DevikaDhimuthu Жыл бұрын
With Sujatha Aththanayake's Melodious Voice it's Perfect 🌷♥️
Kokilaya Kewiliya Haa - කෝකිලයා කෙවිලිය හා - Rukmani Devi and H.R.Jothipala
3:20
YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
Рет қаралды 26 М.
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 24 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
Maage Mathake Obe Ruwa - මාගෙ මතකේ ඔබේ රුව - Sujatha Aththanayake and H. R. Jothipala
4:07
YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
Рет қаралды 32 М.
Me Seetha Suwadena Reye - මේ සීත සුවදෙන රැයේ - H. R. Jothipala and Sujatha Aththanayake
3:54
YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
Рет қаралды 80 М.
wana malata asawe වන මලට ආසාවේ
3:31
Mode Music
Рет қаралды 3 М.
H.R.Jothipala Songs : Vol : 03
34:29
Sashmika Prabhashwara
Рет қаралды 1,7 МЛН