වන මලට ආසාවේ | Cover | RAWEEN KANISHKA / URESHA RAVIHARI (Live) - Sihinayaki Ra (සිහිනයකි රෑ)

  Рет қаралды 272,433

RAWEEN KANISHKA - Official

RAWEEN KANISHKA - Official

Күн бұрын

Пікірлер: 235
@sanuhasnanukshafan2250
@sanuhasnanukshafan2250 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවුනු ආදරණීයම හඬ, "රවීන්" ඔබේ ඔය හඬයි ❤️😭
@geetharanasinghe6876
@geetharanasinghe6876 6 ай бұрын
@nuwanginimaya5522
@nuwanginimaya5522 4 жыл бұрын
මම වැඩියෙන්ම අාදරය කරන හඬවල් දෙක...😍😍😍😍😍☺🤗🤗.. RAWEEN KANISHKA❤❤❤ URESHA RAVIHARI❤❤❤
@GHGManel
@GHGManel 7 ай бұрын
@sarahjayawardhane3341
@sarahjayawardhane3341 3 жыл бұрын
මේ ලෝකෙ හැම භාශාවකම "ලස්සනයි, සුන්දරයි" කියන්න තියෙන හැම වචනයක්ම පාවිච්චි කලත් ඔයාගෙ මේ ගායනයේ අලංකාරය කියලා ඉවරකරගන්න බැරි වෙයි රවීන්...ඒ ගායනය ඒ තරම්...ඔයාගෙ ලයාන්විත හඩත් එක්ක තව උරේෂාගේ හඩත් මුහු වුනාම අනේ අම්මෝහ් ඒ දැනෙන හැගීම ; ඒකනම් වෙනමම එකක්...මගෙ ඩික්ශනරියේ මේ ගායනය අගයන්න වචන නෑ නෑ නෑමයි 😭😭😭... "රවීන් - සුභාවිත සංගීතයේ වත්මනේ දිදුලන තරු සලකුණ ඔබයි 💕"
@tiktok3785
@tiktok3785 4 ай бұрын
දෙරණෙන් බිහිවූ හොඳම ගායකයා රවීන් කණිශ්ක ❤️
@Madhu-sc2vp6hq8g
@Madhu-sc2vp6hq8g 8 ай бұрын
චිත්‍රපට පසුබිම් ගායනයට සුදුසුම කටහඩ ❤❤❤❤❤රවීන් ජයම වේවා.
@raneluis2440
@raneluis2440 6 ай бұрын
වීණාවකට හඩක් ඇති උරේශා රවිහාරි
@itsnayani483
@itsnayani483 3 жыл бұрын
ඇත්තෙන්ම ඉතාමත් මිහිරි සුවිශේෂී හිත වසඟ කරවන කටහඬක් ඔබට තියෙන්නේ රවීන් . නැවත වතාවක් සිහිනයකි රෑ වැඩසටහනකට සහභාගි වෙන්න කියල මන් ඔබගෙන් ඉල්ලා සිටිනවා .මොකද ඔබගේ ගීත වගේම වෙනත් ගායකයන්ගේ ගීතත් ඔබගේ කටහඬින් අහන්න අබැහි වෙච්ච කෙනෙක් මන් .
@nfernando5403
@nfernando5403 4 жыл бұрын
අපේ ශ්‍රී ලංකා ගායන ලෝකේ දැනට ඉහලින්ම වැජඹෙන මේ ගායක යුවල මගේ ප්‍රියතම ගායක දරුවෝ. ඕනැම පැරණි ගීතයක් ගායනා කරණවා කියන්නේ අමුතු තාල වලට ගායනා කරන එක නෙවෙයි. මේ දරුවෝ දෙදෙනා කවදා මොනම ගීතයක් කොතැනදී ගායනා කලත් මුල් ගීතයේ රසය කිසිම විටකදි නැති කරන්නේ නැහැ. දුවේ පුතේ ඔයාලා තමයි අපේ රටේ සම්පත් කියන්නේ. ඔය විදියටම ඉදිරියට යන්න . මේ පැරණි ගිත වලට අශා කරණ, අගේ කරණ අයගේ ආශීර්වාදය ඔබලාට නිතැතින්ම ලැබෙනව නියතයි. මොකද මේ ගීතහොඳින් අහාලා තියන අය බලාපොරොත්තු වන්නේ මුල් ගීතය හානි නොකර ගායනා කරීම දැකීමයි .ඔයාලා දෙදෙනා එය අකුරක් නෑරම ඉටුකරනවා.හරිම සන්තෝශයි.මට කියන්න වචන නැහැ. දුවේ පුතේ ඔයාලා දෙදෙනාටම දෙවි පිහිටයි ,අපිව මේ ලෙස සතුටින් තබනවාට ස්තුතියි
@champakanchanamala5226
@champakanchanamala5226 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nfernando5403
@nfernando5403 8 ай бұрын
Thank you🙏❤️❤️❤️❤️❤️
@vilmaperera4452
@vilmaperera4452 7 ай бұрын
❤️❤️❤️🌹❤️❤️❤️
@NandaKumari-s6j
@NandaKumari-s6j 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@geetharanasinghe6876
@geetharanasinghe6876 6 ай бұрын
@DilanSanjeewa-ey1zm
@DilanSanjeewa-ey1zm 6 ай бұрын
කුලියාපිට්යට ගැම්මක්❤ CCK පපේ කොල්ලෙක් රවීන් ❤
@uk66666
@uk66666 3 жыл бұрын
"සුවඳයි මලයි වාගේ ඔබගෙයි මගෙයි අාලේ පවතීවා ලෝකේ සදා" 🙏😘😍❤️🙏
@SandyaSubasinghe-ej7qz
@SandyaSubasinghe-ej7qz 9 ай бұрын
රංගනයට වඩා මා කැමතිම ඔබේ ගායන හැකියාවට මල්ලි කලාවෙන් ඉදිරියට යන්න සුබ පැතුම් ❤❤
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 Жыл бұрын
රවීන්ට තියෙන්නෙ හරිම පරිපූර්ණ හඬක්... උරේෂාවගේ පරිණත ගායිකාවක් සමග හරි හරියටම ගයනවා....ගොඩාාක් ලස්සනයි ...
@geetharanasinghe6876
@geetharanasinghe6876 6 ай бұрын
❤😊
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Ammo Me Hada.. Onama Gethayak E.. Rahatama Gayanava.. Athe Veshestai RAween pute.. 👌 Dennama Superei 👌 Daya Penata Pahalavu Sampatath.. Marama Lassanak. 👌 👌 💖 💖
@doloresperera8575
@doloresperera8575 4 жыл бұрын
Music from the heart Raween great up and coming star 🌟 👏👏👏👏 stay blessed always
@noraalwes6417
@noraalwes6417 4 жыл бұрын
හරිම ලස්සනයි ගායනය ගොඩක් ආසාවෙන්අහනවා
@malki2307
@malki2307 7 ай бұрын
හරිම අසා දෙන්නෙක් ලස්සනයි ගොඩක් 💞💞💞💞💞
@lakmalikarunanayake
@lakmalikarunanayake 4 жыл бұрын
ඒක නම් හරි රහයි.................
@thanujadeepani1950
@thanujadeepani1950 4 жыл бұрын
ඕ මේ ආවේ..........හරිම ලස්සනයි ගැලපෙනම කටහඩවල් දෙක.
@musicals9755
@musicals9755 4 жыл бұрын
Wooow ගොඩාක් ලස්සනයි අයියේ. ලස්සනට සිංදුව කියනවා.
@GeethaJayasooriya-c2f
@GeethaJayasooriya-c2f 7 ай бұрын
අම්බො පිස්සුවක් රව්න් ඔයා නම් 😘.... මාර ලස්සන ක් මල්ලි ❤ උරෙශා රවිහාරිගෙ කට හඩ මිපැනි වාගෙ❤ දෙන්නා ටම සරස්වති දෙවි පිහිටයි🙏🙏 .....රව්න් මල්ලි ගොඩක් ආදරෙ යි හා ද ඉතින් 🎶🎶🎶🎶🎶🎶 ❤❤❤
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 5 ай бұрын
රවීන් ඔයා තව පටන් ගත්තා විතරයි . දිගු ලස්සන ගමනක් යන්න වාසනාව ලැබේවා ..!❤❤❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 6 ай бұрын
අසාවෙන් අහනව ඔයාලගෙ හඩ
@amikuma5643
@amikuma5643 3 жыл бұрын
රවින් ❤️❤️❤️❤️
@fathmathahmed390
@fathmathahmed390 7 ай бұрын
Ape kattiyagema vana babara raween ❤❤❤
@sanuhasnanukshafan7127
@sanuhasnanukshafan7127 3 жыл бұрын
Raween your singing is just perfect; love ittt ❤️
@සදසාව්සදසාව්-ඥ9ඳ
@සදසාව්සදසාව්-ඥ9ඳ 4 жыл бұрын
මමත් ගොඩාක් ආසා කරන ගායක ගායිකාවෝ දෙදෙනෙක් හදපිරි සුබ පැතුම්
@dayaranidealwis251
@dayaranidealwis251 4 жыл бұрын
An old favourite. Raween and Uresha revive it delightfully without any harm to the original. Raween always giving his best.
@anushaperera2967
@anushaperera2967 7 ай бұрын
හැමදාම අහනවා මේ සිංදුව
@difnakrishanthi2792
@difnakrishanthi2792 2 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි . පරණ සිංදු වෙනස් නොකර , කියන එක Agekaranawa. Suba පැතුම් .❤
@premakalupage5744
@premakalupage5744 3 ай бұрын
උරේෂා ඔයාගේ කට හඩ සුජාතාඅත්තනායක මහත්මියගේකට හඩට බොහෝ සමානවම එනවා thank.sසිංදුව ලස්සනට කිවිවා
@maryperera2382
@maryperera2382 4 жыл бұрын
හරිම ..ලස්සනයි song..ඒක ඒවාගේම උරේෂා කල්හාරි very nice song ඒ වාගේම Rk good voice බුදුසරණයි . and team.
@geetharachelphillips4799
@geetharachelphillips4799 4 жыл бұрын
Raveen Putha you have a soulful voice... Excellent singing by both of you... God blz you both..
@SumanaGomes-y1y
@SumanaGomes-y1y 23 күн бұрын
හරිම සුන්දරයි ❤❤❤❤❤
@madurikajayawardana8443
@madurikajayawardana8443 4 жыл бұрын
Wow very nice song congratulations
@kalehegamagejayanthi4402
@kalehegamagejayanthi4402 5 ай бұрын
putha. Duwa harima lassani ❤❤❤❤❤
@samanthapradeepa3900
@samanthapradeepa3900 6 ай бұрын
අම්මෝ ලස්සන කියන්න wachana nee.දෙන්නාම සුපිරි ❤❤❤
@maxieperera7476
@maxieperera7476 29 күн бұрын
This duet surely soothes our hearts and minds. Thank U both.
@mallikaadikari6809
@mallikaadikari6809 3 жыл бұрын
හරිම ලස්සනයි දෙන්න ගෙම ගායනය. හරිම රහයි. මේ ගීතය සුභාවිත ගීතයක් නොවුනත්.හරිම මිහිරියි ඔබ දෙදෙනා ගායනා කරන විට දෙදෙනාටම සුභ පැතුම්
@chandrikagamage901
@chandrikagamage901 4 жыл бұрын
WOW ගොඩාක් මිහිරියි පුතා ❤❤
@kuwaitkwt4243
@kuwaitkwt4243 3 жыл бұрын
දෙන්නටම ආදරෙයි ලස්සනයි ලස්සනයි බුදුසරණ ❤🌹❤🌹❤🌹❤🌹❤🌹
@nilanthiwijesundara9814
@nilanthiwijesundara9814 3 жыл бұрын
Superb... great voice Raween putha. God bless you..💐
@nandamadapatha6767
@nandamadapatha6767 Ай бұрын
Geethayath katahadath sangeethayath ... ..ekama bawanawak.....raveen oyata budu saranai...
@madurikajayawardana8443
@madurikajayawardana8443 4 жыл бұрын
Raveen kanishka uresha ravihari congratulations 👍👍👍👏
@wish9837
@wish9837 Жыл бұрын
His voice is amazing 👀❤️‍🔥nice combination ♥️
@sarahjayawardhane3341
@sarahjayawardhane3341 3 жыл бұрын
Aww his singing ; too perfect 💌 ; just felt love with his singing 😘
@maleeperera9055
@maleeperera9055 4 жыл бұрын
👍. This beautiful song you made it more beautiful.
@mallikam9889
@mallikam9889 7 ай бұрын
ලස්සනයි කනට හරිම මිහිරි ගායනය ❤❤ ආදරෙයි හැමදාම ඔබලා දෙදෙනා ට බුදු සරණයි සුභ පැතුම් ❤❤
@npmblog8800
@npmblog8800 4 жыл бұрын
Super combination ❤️
@ChandrasekaraErick-q9t
@ChandrasekaraErick-q9t 11 ай бұрын
Wijaya kumaranatunga ha Samana kenek bihiwegana ena patai Raween .obada budu saranai
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 3 жыл бұрын
Anee..lsssna ekthuwak...❤️❤️❤️❤️😍😍😍😘😘😘
@menuliruwanga6351
@menuliruwanga6351 Жыл бұрын
Harima lassanai ravin oyage me hada oba depalata bs
@mangalaabeysinghe3841
@mangalaabeysinghe3841 4 жыл бұрын
Wow excellent . I like this song more than original song . ❤👍
@maplefairy1277
@maplefairy1277 3 жыл бұрын
Old is gold, nothing to match the original version 😍
@maneeshanethmini1325
@maneeshanethmini1325 Жыл бұрын
කටහඬ උමතුවක් RK ❤️❤️❤️
@ayanthijayawardhana6027
@ayanthijayawardhana6027 6 ай бұрын
Raween & Uresha...❤❤❤❤ Godaaak lassanai
@indifashion6919
@indifashion6919 4 жыл бұрын
Raveen has all the voices of all our singers.. that’s amazing... he is so lucky to sing with such a queen of singers Uresha...
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි බුදුසරණයි .දෙනාටම 💖💖💖💖💖💖💖💖
@madurikajayawardana8443
@madurikajayawardana8443 4 жыл бұрын
Raveen kanishka Good song all the best 💐💕😍😍
@kalehegamagejayanthi4402
@kalehegamagejayanthi4402 5 ай бұрын
Niyami putha oya dennage voice eka ❤❤❤❤❤❤
@susilaperera3921
@susilaperera3921 4 жыл бұрын
Beautiful 👍🏽👏🏾👏🏾👏🏾👏🏾👏🏾
@thamalarodrigo4999
@thamalarodrigo4999 4 жыл бұрын
Raween as soon as you started the first line, the audience got hooked to you. You have an unusual and beautiful tone. Uresha your singing was ravishingly good. Budusaranai 🙏❤👌
@chamalisandaruwani9986
@chamalisandaruwani9986 5 ай бұрын
Raveen.. asama voice eka ❤
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
Very Good Performance 👍 Both are very good 🌈
@NeetaNeeta-z4n
@NeetaNeeta-z4n 6 ай бұрын
හරිම ලස්සනයි හරිම ආසාවෙන් අහන්න කණට මීපැණි වගේ Good good good
@ManjulaPriyadharshineePeiris
@ManjulaPriyadharshineePeiris 6 ай бұрын
Love these both voices❤❤❤❤❤❤❤❤❤
@menakadilrukshi6923
@menakadilrukshi6923 4 жыл бұрын
Lassanai aiye lassanat sinduwa kiyanwa oya nm supiri gayakayek anee adarei hamadama ❤❤❤❤❤❤❤❤❤❤❤
@jayanthiginige7216
@jayanthiginige7216 Жыл бұрын
Perfect singing son. Like it very much.
@nadeeshagunawardena6159
@nadeeshagunawardena6159 3 жыл бұрын
Nice combination and beautiful singing.
@thanujaabeyrathna5399
@thanujaabeyrathna5399 4 ай бұрын
Ahanna ahanna asai raween obage geeta.oll the best❤
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐R.Kඔබයී ශ්‍රී ලංකාවේ තරුව🌟 ⭐🌟⭐🌟⭐🌟⭐🌟🌟
@esmiewijewardhana207
@esmiewijewardhana207 4 жыл бұрын
Wow it's so beautiful and amazed. Good luck and God bless 👍👍👍
@champikadharmadasa5045
@champikadharmadasa5045 4 ай бұрын
Very great two voices 🙏❤️
@sahanmadu123hewavidana3
@sahanmadu123hewavidana3 3 жыл бұрын
Oya kiyana hama sinduwama hari rahai... aththatama oyage santhush ekka thibunu mathra programme ekath marai. Loku range ekaka sindu.. okkoma lassanai oya kiyaddi..
@diniwijerathna7990
@diniwijerathna7990 5 ай бұрын
Harima lassanai ..💐💐💐
@MallikaDasanayaka-p1r
@MallikaDasanayaka-p1r 9 ай бұрын
Wow..wow.harema...lassanai..keyanna.wachana..nehe...❤❤❤🎉
@SdfSdf-dy5xp
@SdfSdf-dy5xp 4 ай бұрын
🤙🤙🤙🤙🤙🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖
@prasannaamarasinghe9524
@prasannaamarasinghe9524 3 жыл бұрын
Woww superb Raween
@prasannaamarasinghe9524
@prasannaamarasinghe9524 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@kumarakasthuriarachchi3527
@kumarakasthuriarachchi3527 8 ай бұрын
Wel done Raween ❤ wel done Uresha....superb ❤ 👌👍👍👍😍😍😍
@Chinkiniro
@Chinkiniro 4 жыл бұрын
Mind blowing singing as always ❤️❤️❤️,,,
@ChandraKanthi-gj8wf
@ChandraKanthi-gj8wf 5 ай бұрын
😂 හරිම ලස්සනයි දෙන්නම ලස්සනට ගායනා කරනවා අපි රස විදිනවා ඔයාලට ගොඩක් පින්
@madurikajayawardana8443
@madurikajayawardana8443 4 жыл бұрын
Godak lassanay raveen kanishka excellent
@nilankafernando3427
@nilankafernando3427 2 ай бұрын
Excellent voice brother keep it up.good luck ❤
@harshanirandima5694
@harshanirandima5694 4 жыл бұрын
නියමයි 👌💐
@poornimaranasinghe7122
@poornimaranasinghe7122 2 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@pavithrasammani1738
@pavithrasammani1738 3 жыл бұрын
😘😘😘 adare හිතෙනව ane
@AmithaSudharshani-j8e
@AmithaSudharshani-j8e 9 ай бұрын
Harima lassanay.❤❤❤
@jayanthisuranjani2151
@jayanthisuranjani2151 7 ай бұрын
Ravin putha harima mihiriy oyage katahada
@chandrikasenerath9084
@chandrikasenerath9084 7 ай бұрын
ආදරණීය හඬකින් පැරණි රසයට කිසිදු හානියක් නොකර ඔයාල දෙන්න දක්ෂ ලෙස ගායනය ඉදිරිපත් කරනවා.
@geetharanasinghe6876
@geetharanasinghe6876 6 ай бұрын
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 7 ай бұрын
Congrtulation both of you.
@irekadamayanthi5537
@irekadamayanthi5537 4 жыл бұрын
Uresha ravin niyamai elaaa
@navodasadapani6557
@navodasadapani6557 7 ай бұрын
Love these both voices❤
@rkdon3880
@rkdon3880 4 жыл бұрын
A very beautiful song. Raween/Uresha was a matching pair for the occasion. For obvious reasons, Raween’s audience can’t have enough of his beautiful and skillful singing. Raween’s performance is excellent as always. As Mr. Mahesh said, there is no need to keep saying beautiful after each song, because he sang (also Uresha) each song equally beautiful manner. Compared to his previous songs in Sihinayaki Raa appearances, in this episode, Raween’s signature tone color was very clear throughout every song, although, he used different tone shades to bring clarity and emotional expressions when needed. As always, he delivered each song, adding a touch of his natural charm and elegance while momentarily living each experience. As someone who entered into performing arts in recent years, Raween's work is exceptional. Well done Raween. Looking forward to see/hear you you reach your full potential. Also, expecting to see you appear in other programs. All the very best.
@sawanacreations9315
@sawanacreations9315 7 ай бұрын
Hi Raween,Can you upload full program?
@anojawijerathna6740
@anojawijerathna6740 3 жыл бұрын
I am so proud of you both .Awesome !
@yamunasamarasinghe824
@yamunasamarasinghe824 7 ай бұрын
හරිම ලස්සනයි
@DoreenChandima
@DoreenChandima 7 ай бұрын
So..sweet..god bles..you..❤❤
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di 5 ай бұрын
Woow ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@inokarathnayake750
@inokarathnayake750 3 жыл бұрын
Excellent Raween all the best
@maplefairy1277
@maplefairy1277 3 жыл бұрын
Jothi and Sujatha.... What a combination 💖
@sujikrishan8373
@sujikrishan8373 5 ай бұрын
උරේෂාගේ voice එකනම් මාරයි 👍👍
@thisarani8704
@thisarani8704 Жыл бұрын
As always, nicely done.
@saranlathalatha2793
@saranlathalatha2793 4 жыл бұрын
ලස්සන යි බුදුසරණයි දේන්න ට ම
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 2]
25:28
RAWEEN KANISHKA - Official
Рет қаралды 213 М.
The Medley - Nadini Premadasa | Raween Kanishka | Raini Charuka (Live)
9:28
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 6 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Wana Malata Asawe - වන මලට ආසාවෙ - H. R. Jothipala and Sujatha PereraAththanayaka
3:19
YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
Рет қаралды 53 М.
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,4 МЛН
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
20:33
RAWEEN KANISHKA - Official
Рет қаралды 740 М.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 6 МЛН