Wande Sada(වන්දේ සදා )-Batch Song of 19 A/L Batch/Rathnavali Balika Vidyalaya-Gampaha

  Рет қаралды 57,049

RBV 2019 A/L Batch

RBV 2019 A/L Batch

Күн бұрын

Пікірлер: 128
@sudarshanamarasinha1671
@sudarshanamarasinha1671 2 жыл бұрын
මේ රන්වැලි බිමේ පය ගහන්න,හැදෙන්න,වැඩෙන්න අපි ගොඩක් පින් කරලා තියෙනවා ....ඒ වාසනාව හැමෝටම ලැබෙන්නේ නෑ....❤❤❤❤❤❤ආදරෙයි රන්වැලි මවුනි
@poornimapavithrani_028
@poornimapavithrani_028 3 жыл бұрын
මේ සින්දුව බලන වාරයක් ගානෙ ඇස් වල කදුලු පිරෙනවා...ජීවිතේ ලස්සනම මතක තිබ්බ තැන.මේ බිමට එන්නට හැමෝටම වාසනාව නෑ...තාමත් ඉස්කෝලේ ළගින් යද්දි හැරිල බලනවා...ජීවිතේ ගෙවුනු සොදුරුම නවාතැන...සැරදේ සදා අප විදු මාතා...🥺💚🙏❤️
@GeethNawanjana-r9k
@GeethNawanjana-r9k Ай бұрын
❤❤❤❤❤❤
@GeethNawanjana-r9k
@GeethNawanjana-r9k Ай бұрын
❤️❤️♥️♥️♥️♥️🥰🥰🥰😘
@Savininathara-qn3jn
@Savininathara-qn3jn 19 күн бұрын
Ow ethanin yaddi ibetama bella namenawa. Adarei ❤❤
@chathu_girl_
@chathu_girl_ 5 жыл бұрын
අපේ රත්නාවලිය ඇතුළේ ඒ ගෙවුණු දවස් තමා ජීවිතේ ලස්සනම කාලේ😍😍😘 ආයෙත් යන්න තිබ්බනම්
@SanookaThenuwara-iu7by
@SanookaThenuwara-iu7by 2 ай бұрын
Proud to be a Rathnavalian 💚😌
@jeewanichathurangika1011
@jeewanichathurangika1011 11 ай бұрын
රත්නාවලී මවු තුරුලේ සිටින්නට සියලුම දෙනාට වාසනාව නත. එහෙත් මම වගේ බොහෝ අඩු ප්‍රමාණයකට වාසනාව තිබේ. 2024 වසරේ ශිෂ්යත්ව කඩයිමට පෙනී සිටින නංගිලාට රත්නාවලී මවු තුරුලේ සිටින්නට වාසනාව ලබේවා කියා මම ප්‍රර්තනා කරනවා!
@GeethNawanjana-r9k
@GeethNawanjana-r9k Ай бұрын
❤❤❤❤️♥️♥️♥️
@GeethNawanjana-r9k
@GeethNawanjana-r9k Ай бұрын
❤️🩷💛💛💛
@nailstale
@nailstale 5 жыл бұрын
😭 ස්කොලෙන් එළියට එන්න ඇවිත් ඔහොම හැරිලා බලපු වාර අනන්තයි. ඇඬුනා. ලස්සනයි එ කාලේ. අමතක වෙන් නෑ. ආදරෙයි හැමදාම ❤️😭
@beautyproducts5256
@beautyproducts5256 9 ай бұрын
අනේ දකිද්දීත් මාරම ආසයි... ගොඩක් ආදරෙයි මගේ පාසලට..... ❤️❤️❤️❤️මගේ දුවලා දෙන්නව එවන එක තමයි දැන් මගේ හීනේ ❤❤❤❤
@jeewanichathurangika1011
@jeewanichathurangika1011 11 ай бұрын
මම ගොඩක් පින් කරල තියනවා රත්නාවලී මවු තුරුලෙ සිටින්නට
@janithaliyanage968
@janithaliyanage968 8 ай бұрын
මේක නම් හරිම ලස්සනයි.දුක හිතෙනවා.මම උපුල්නි ලියනගේ.රත්නාවලි බාලිකාවේ දියණියක්.
@GeethNawanjana-r9k
@GeethNawanjana-r9k Ай бұрын
❤❤❤❤❤
@bhagyachathuranganijayasek9934
@bhagyachathuranganijayasek9934 2 жыл бұрын
අපි මහා ගොඩක් පිං කරල තියනව රන්වැලි බිමේ පය ගහල හැදිල වැඩෙන්න🥺💚
@Manjulapeiris170
@Manjulapeiris170 2 жыл бұрын
Ane me
@MARASINGHENEHARA
@MARASINGHENEHARA Жыл бұрын
Ai mokda
@kuru_p_u
@kuru_p_u 7 ай бұрын
ඇත්තමයි 🥺❤️
@SachiniPremathilaka-s7o
@SachiniPremathilaka-s7o 2 ай бұрын
l love my school rathnavali ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
@vinuatapattu2890
@vinuatapattu2890 5 жыл бұрын
That proud feeling comes when we say we r rathnavalians💚
@User9931abcd
@User9931abcd 19 күн бұрын
2024 A/L batch ❤😭😭😭 love you so much mom Rathnavali 💚💛miss youu 😭😭💗 thma gr.6 valata iye pereda ava vge 😭😭😭❤
@Minindu-j5p
@Minindu-j5p 4 ай бұрын
It's like a visible heaven . The siterhood the most wonderful teachers and evering...❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤
@nilakshimadhukanthi
@nilakshimadhukanthi Жыл бұрын
මට මගේ පාසල ගැන ලොකු ආඩම්බරයක්.මම මගේ පාසලට මහත් සේ ආදරෙයි ❤❤❤❤❤ I love my 🏫❤❤❤❤❤ මගේ දෙවනි මව රත්නාවලී බාලිකා විද්‍යාලය.❤❤❤
@TYSL475
@TYSL475 2 жыл бұрын
Only 1 month left for me ( 2022 a/l batch ) to leave the school & im listening to this again & now this hits hard! 😭 Almost the end of 9 yrs with mother RATHNAVALI !!! 😩💚
@PiyumSankalpa
@PiyumSankalpa 5 жыл бұрын
Nice song.. 💪 wishes From BC brothers.
@APSDMCDewmini
@APSDMCDewmini 5 жыл бұрын
අපේ පන නුඹයි අම්මේ💚💚😢
@PradeepKumara-q2c
@PradeepKumara-q2c Жыл бұрын
සමු දෙන්න පුලුවන්ද...අපි යද්දි දුක නැද්ද අම්මේ...🥺🥺❤
@ChathumiKusalnaAnuhansi
@ChathumiKusalnaAnuhansi Жыл бұрын
Me iskoleta Paya gahanna mama kapu katta danne mama vitharyi l love rathanavli mavuni
@sootymooty6436
@sootymooty6436 5 жыл бұрын
ආදරෙයි අම්මේ
@tishaninavodya1092
@tishaninavodya1092 5 жыл бұрын
ආදරෙයි පැලෙන්න...😭😭❤️💖
@nandakiriwaththuduwa253
@nandakiriwaththuduwa253 6 ай бұрын
Proud to be rathnavali💚💚
@tharushi_edirisinghe
@tharushi_edirisinghe Жыл бұрын
Listening to this in 2023. Wish I could turn back time to those golden days 🙃❤️
@taniyapieris860
@taniyapieris860 5 жыл бұрын
සමු දෙන්න දුක නැද්ද අම්මේ🥺🥺🥺🥺♥️
@isuriprarthana4820
@isuriprarthana4820 5 жыл бұрын
Best thing ever ❤️😭😍❤️😭❤️😍
@navodyamayadunne5820
@navodyamayadunne5820 5 жыл бұрын
Wooow superb.love u mother rathnavali❤
@udarauwasarani9953
@udarauwasarani9953 4 жыл бұрын
wow akke i am proud to be an rathnawalian
@hp7820
@hp7820 3 жыл бұрын
Woooww akkkiiii 🥺🥺🥺mm oylge scl eketh newei eth adun mt ape awsn kle apit scl ynn nehe 🥺oylgee song ek marriiiiiii♥️♥️♥️♥️♥️♥️
@hp7820
@hp7820 3 жыл бұрын
Eth mm aw oylge scl ekt dwsk 🥺e voice ptt akkiiiiii♥️♥️♥️♥️♥️😍🥰🥰🥰🥰
@erangarajapaksha7305
@erangarajapaksha7305 2 ай бұрын
Adarei mage devani mavuniii❤❤
@prabhaviranabahu3970
@prabhaviranabahu3970 5 жыл бұрын
Lassssnam lssnai ❤️❤️❤️❤️😍😍 Mek nm supirim wdk🍃♥️♥️
@nilakshimadhukanthi
@nilakshimadhukanthi Жыл бұрын
මගේ අක්කාත් රත්නාවලී බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ.❤❤❤මටත් අක්කගෙ ඉස්කෝලේට යන්න පුලුවන් වුනා......
@GeethNawanjana-r9k
@GeethNawanjana-r9k Ай бұрын
❤❤❤❤❤❤❤
@lakshaniariyarathna3026
@lakshaniariyarathna3026 5 жыл бұрын
Love u mother Rathnavali ❤️❤️❤️
@vinujithihansa1366
@vinujithihansa1366 3 жыл бұрын
Proud to be a rathnavalian 💚💚💚💚💚
@kasithaeranda3883
@kasithaeranda3883 5 жыл бұрын
Nice work theekshana keep it up 💗
@semi0071
@semi0071 5 жыл бұрын
💚💚 marama lassnaiiiiiii ❤😍😍😍😍😍😍
@EXOj9lv57
@EXOj9lv57 5 жыл бұрын
Great job my sisters!! Absolutely beautiful & perfect!! #RBVForever 💚💛
@virajrajapaksha6293
@virajrajapaksha6293 5 жыл бұрын
beautiful.. good job sis
@theekshanachathumini5247
@theekshanachathumini5247 5 жыл бұрын
Thank u bro ❤️
@akiiSL
@akiiSL 5 жыл бұрын
Mother Rathnavali 💚🖤
@chamilasubhashinee5300
@chamilasubhashinee5300 4 жыл бұрын
Mage jeewithe lassanama kalaya oya langa amme, mn wagema api hamoma oyata adarei, gathin harada giyath api hama thissema sithin oyath radila innawa
@deshamanchanayaka5278
@deshamanchanayaka5278 5 жыл бұрын
Love you my mom...❤
@chamikajayamini4955
@chamikajayamini4955 5 жыл бұрын
Adrei ithnnnnn💜💜ptta
@kaushanisakunika1419
@kaushanisakunika1419 5 жыл бұрын
Wande sada Ranweli meni..🙏🙏🙏🙏
@tharushiweerapperuma2215
@tharushiweerapperuma2215 5 жыл бұрын
💚💚💚💚💚ආදරෙයි අම්මේ
@sanodyaKavindi
@sanodyaKavindi 4 жыл бұрын
Chathurya nangi very nice it♥️
@asankasanjeewa3216
@asankasanjeewa3216 10 ай бұрын
Mamath 2024 shiyathvayen Rathnavaliyata yanne .❤❤❤❤
@umeshathilakarathna6310
@umeshathilakarathna6310 5 жыл бұрын
Lassanaiii🥰🥰
@kaveeshasewmini3542
@kaveeshasewmini3542 3 жыл бұрын
ආදරෙයි අම්මේ 💚
@rushindeeabeykoon7409
@rushindeeabeykoon7409 5 жыл бұрын
Thank youu theeka this would never be a success unless your dedication😘😘😘😘
@theekshanachathumini5247
@theekshanachathumini5247 5 жыл бұрын
❤️😅ඔච්චර අගය කරන්න එපා බං 😘
@madaragalappaththi7683
@madaragalappaththi7683 5 жыл бұрын
Definetely ❤️👋
@theekshanachathumini5247
@theekshanachathumini5247 5 жыл бұрын
@@madaragalappaththi7683 Thank u bn ❤️😘
@silvaaj3985
@silvaaj3985 5 жыл бұрын
nice concept gurls
@anasuya_Samarakoon
@anasuya_Samarakoon 5 жыл бұрын
Well done awesome 👍👍👍
@ilankkumaranilango4427
@ilankkumaranilango4427 5 жыл бұрын
Nice work ♥️💚
@shehanbartholomeusz9039
@shehanbartholomeusz9039 5 жыл бұрын
Jaya wewa jaya wewa
@vishmivihangana917
@vishmivihangana917 4 жыл бұрын
Proud to be a RATHNAVALIAN
@Rocky-lw6dp
@Rocky-lw6dp 5 жыл бұрын
superb!!!!
@jayarathnawicramaarachchi9309
@jayarathnawicramaarachchi9309 5 жыл бұрын
සුබ පැතුම්
@DLBNLB
@DLBNLB 3 жыл бұрын
Jayawewa Rathnawali mawuni
@chamilagayani9307
@chamilagayani9307 4 жыл бұрын
ආදරෙයි pana wage❤
@deuminichamathka8286
@deuminichamathka8286 Жыл бұрын
My school is Rathnawlvali Balika vidyalaya💚💚💚💚💚💚💚💚💚💚💚💚🍀🍀🍀🍀🍀🍀🍀🍀🌳🌳🌳🌳🌳🌲🌲🌲🌲🌲🌲🌴🌴🌴🌴🌴🌱🌱🌱🌱🌱🌱🌱🌿🌿🌿🌿🌿🌿🌿🌿
@sachininawoda3157
@sachininawoda3157 5 жыл бұрын
mother රත්නාවලී 😍😍😍
@nimeshaperera5907
@nimeshaperera5907 5 жыл бұрын
🔰❤💕..superb
@kumarekumare5475
@kumarekumare5475 11 ай бұрын
Mother Rathnawali ❤❤❤❤
@Rashmi.2021
@Rashmi.2021 3 жыл бұрын
4:25 කොච්චර නම් එහෙම හැරිලා බලලා ඇත්ද.....😪😪😪😪
@shehanijayasiri3620
@shehanijayasiri3620 3 жыл бұрын
අවසරයි සමුගන්න .....😭😭😭😭😭😭😭😭😭😭😭😭
@nishaninishshanka8417
@nishaninishshanka8417 2 жыл бұрын
Proud to be a R'Yanz 🥺💚
@janalipiyadigama7513
@janalipiyadigama7513 5 жыл бұрын
💚💪💓
@beautyproducts5256
@beautyproducts5256 9 ай бұрын
ආදරෙයි අපේ අම්මේ ❤️❤️❤️
@chamodihirangi6614
@chamodihirangi6614 5 жыл бұрын
❤❤❤❤👌👌👌
@SanthakumaraHettiarachchi
@SanthakumaraHettiarachchi Ай бұрын
Mamath😂 rthnaveli balika college aka Hitapu dariviyak mage pasalata man mage pa natathwada adarai
@rashmisilva5701
@rashmisilva5701 5 жыл бұрын
❤️💓
@ThamodGunasekara
@ThamodGunasekara 5 жыл бұрын
Nice work sisters 🔥😌
@theekshanachathumini5247
@theekshanachathumini5247 5 жыл бұрын
it happened because of friends like u 😍❤️😘thank u bro
@asokapalitha5508
@asokapalitha5508 4 жыл бұрын
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@chamilagayani9307
@chamilagayani9307 3 жыл бұрын
GOOD JOB R'YANS👍🤩
@Nuwa122
@Nuwa122 3 жыл бұрын
Lassanai
@nishd9749
@nishd9749 4 жыл бұрын
Love you mom💚💚
@thusharikapriyangani9904
@thusharikapriyangani9904 3 жыл бұрын
අවසරයි සමුගන්න 🥺🥺🥺🥺🌹🌹🌹🌹💚💚💚💚
@rasikalasanthi7136
@rasikalasanthi7136 Жыл бұрын
💚💚💚💚💚♥️♥️
@nilakshimadhukanthi
@nilakshimadhukanthi Жыл бұрын
Mamath Rathnavaliye
@nilakshimadhukanthi
@nilakshimadhukanthi Жыл бұрын
6D
@kumudunipreethika9938
@kumudunipreethika9938 9 ай бұрын
Mama dan rathnawali balikawe
@hiruni3667
@hiruni3667 5 жыл бұрын
😍😍😍😍
@shamindijayashantha6424
@shamindijayashantha6424 5 жыл бұрын
😪💚
@NooBiEWishY
@NooBiEWishY 5 жыл бұрын
😍💕🙊
@nishinishiii9198
@nishinishiii9198 4 жыл бұрын
🎉️
@ajithgeethananda4289
@ajithgeethananda4289 5 жыл бұрын
😚😚
@sootymooty6436
@sootymooty6436 5 жыл бұрын
කවුද මේක unlike කලේ
@sachinthanagunasekara4665
@sachinthanagunasekara4665 5 жыл бұрын
Eyaaaa meke katha 😒🤣💔
@theekshanachathumini5247
@theekshanachathumini5247 5 жыл бұрын
උඹ නැත්තං මෙහෙම video එකක් ගැන මට හිතාගන්නවත් බෑ බං ❤️
@Ewwww-dy1tj
@Ewwww-dy1tj 10 ай бұрын
ආත්මාර්තකාමි ලමයි ඉන්න ස්කෝලෙ නේද මෙ 😮
@tharushihansani231
@tharushihansani231 8 ай бұрын
Ane api ehema selfish na oyala hithan inne ehema haby bahutharayak dena ehema na.
@Ewwww-dy1tj
@Ewwww-dy1tj 8 ай бұрын
@@tharushihansani231 mge nangith RBV , mn giyeth gampaha scl ekkt , api hodt danw RBV girlsla gna 😁
@kuru_p_u
@kuru_p_u 7 ай бұрын
​@@Ewwww-dy1tjoyge nngith selfish da
@DCProduction-nc1xv
@DCProduction-nc1xv 2 жыл бұрын
මටත් යන්න බැරි වුන
@without8413
@without8413 Жыл бұрын
කුහකයන් ගේ පාසල
@MARASINGHENEHARA
@MARASINGHENEHARA Жыл бұрын
Oya kohomada ehema kiyanne
@tharushihansani231
@tharushihansani231 8 ай бұрын
Ehema kiyanna epa. Api ehema kuhaka na.
@kmwaudeni9342
@kmwaudeni9342 2 жыл бұрын
Proud to be a Rathnavalian💚💚💚
@kuru_p_u
@kuru_p_u 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gneizuhara58
@gneizuhara58 5 жыл бұрын
😍😍😍
@asokajayasinghe2167
@asokajayasinghe2167 3 жыл бұрын
Love u mom 💖
@sahelisooriyaarachchi6031
@sahelisooriyaarachchi6031 3 жыл бұрын
💚💛
@manjalithathsarani1770
@manjalithathsarani1770 3 жыл бұрын
♥️
@mdeshanjalee9042
@mdeshanjalee9042 3 жыл бұрын
💚💛
@gayanmanukula9454
@gayanmanukula9454 3 жыл бұрын
❤️❤️❤️
@musicworld409
@musicworld409 Жыл бұрын
❤❤❤❤❤❤❤
@anudissanayake4807
@anudissanayake4807 2 жыл бұрын
💚
@mansarisanara3713
@mansarisanara3713 2 жыл бұрын
❤️❤️
Ranveli Abhiman'14 Theme Song
3:53
Hiranya Mendis
Рет қаралды 52 М.
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
SIHIWANNATA DAWASAK | සිහිවන්නට දවසක්......
4:39
Mahamaya Balika Vidyalaya
Рет қаралды 3,2 М.
Grand Opening Of New Primary Building St. Joseph Hall
3:36
Holy Cross College - Gampaha
Рет қаралды 6 М.
Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
2:52
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН