පස් බැම් සුනු ව්‍සුණු කල ටැංකි කමාන්ඩර් සාජන් මංජුලගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 137,940

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 390
@alwissemini7628
@alwissemini7628 2 жыл бұрын
බැඳුණු dawase ඉඳල ඔක්කොම දින වකවානු සහිතව ..වහන අංක පවා ..පුදුම මතකයක්...ඔබට ගොඩාක් පින්..ඔබලා නිසා අද අපි නිදහසේ ඉන්නවා..මිය ගිය හැම විරුවෙක්ටම නිවන් සුව ලැබේවා ..ස්තුති වනැස..🙏
@randikadeshan2000
@randikadeshan2000 2 жыл бұрын
නීරෝ ඒ නම ඇහැනකොටත් ආඩම්බරයි🥺❤️💫 ඔබට යෝධබල යෝධ ශක්තිය ලැබේවා විරුවානණි☸️🙏
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 2 жыл бұрын
නියම අවස්ථාවක හරිම වැඩසටහනක්..ඇත්තටම කාලතුවක්කු රෙජිමේන්තු මෙන්ම මේ විරුවන් සිටින සන්නාහ සන්නද්ධ රඨ වල විරුවන් කල අමිල සේවය සදා අනුස්මරණීයයි
@rajithrasinka3976
@rajithrasinka3976 2 жыл бұрын
සර් ❤
@erangahasalaka9766
@erangahasalaka9766 2 жыл бұрын
❤❤❤❤❤ 🙏
@kasunmaduranga2541
@kasunmaduranga2541 2 жыл бұрын
මෙවැනි රණවිරුවන් ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් කල උදාරතර කැපකිරීම් නිසා අද අප නිදහසේ ජීවත්වනවා. විරුවාණනි ඔබට දීර්ඝායුෂ. වනැස නාලිකාවේ සංජීව මහත්මා ඔබටත් බොහොම ස්තුතියි 🙏 ❤️
@arunashantha9484
@arunashantha9484 2 жыл бұрын
Qaà
@ට්රැවල්මිතුරෝ
@ට්රැවල්මිතුරෝ 2 жыл бұрын
ලංකාවෙ ටික් ටෝක් විරයන් ලොකු කරන් ඉන්න කාලෙ මෙ වගෙ අත පය නැති කරගත්ත අපේ කාලෙ යුද විරුවොන්ට මල් තියල වැන්දත් පව් නෑ 🧡🧡🧡🧡ආදරෙයි
@sandun8441
@sandun8441 2 жыл бұрын
යකඩ යකාගේ නැගි යකඩ හිත් ඇති වීරයා උපන් බිමෙන් එකදු බිම් අගලක් වත් සතුරාට නොදී ලක් මව් රැකී පිනම ඇති ඔබට ඔබට දීර්ගායු 🙏❤️ ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏❤️
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 2 жыл бұрын
ජීවිතයේ හොදම කාලේ යුධබිමේ ගතකරපු ඒ බිහිසුණු මතකය අදටත් එකෙන් එක විස්තර කරන විදිහ අහද්දි හිතට පට්ට ගැම්මක් එනවා..තමන්ගෙ අත අහිමි වුනත් ඒ ගැන කිසිම දුකක් පසුතැවීමක් නැති බව මුණෙන් හොදටම පේනව..නියම සිංහයෝ...අපේ රණවිරුවෝ...
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 жыл бұрын
බොහොම පිං, තමන්ගේ ලේ මස් ජීවිතේ පරදුවට තියලා අපේ රට රැකලා දුන්නට🙏🙏විරුවාණනි ඔබට දීර්ඝායුෂ!!!
@bigulmunasinghe566
@bigulmunasinghe566 2 жыл бұрын
බොහොම ස්තූතී සංජීව අයියෙ මේ චැනල් එක පටං අරං මේ යුධ මතක අපිටත් අහන්න සලස්වනවට❤️😍
@chammikahettiarachchige8461
@chammikahettiarachchige8461 2 жыл бұрын
ස්තුතියි කියන්න බැහැ, 🙏බොහොම පිං, තමන්ගේ ලේ මස් ජීවිතේ පරදුවට තියලා අපේ රට රැකලා දුන්නට, වනැසට ජයවේවා 🙏
@Mrpasi350
@Mrpasi350 2 жыл бұрын
ස්නයිපර් රාජකාරිය කරපු තවත් වීර සෙබලෙක්ගේ වැඩසටහනක් ඕන ❤ ඇස් ඉස් මස් ලේ දන්දුන්න විරුවන්ට පින් ❤️🙏
@damithgamage4446
@damithgamage4446 2 жыл бұрын
ලේ දහඩ්ය හෙලා ,අත්පා දන් දීල,ජීවිත පූජා කරල රට ආරක්ෂා කල අභීත රණවිරුවන් සදා අමරණීයයි.දීර්ඝායුෂ ලැබේවා රණවිරැවාණනි.🙏🙏🙏🙏. ඒවගේම සංජීව අයියේ ඔබටත් සුභ පතනව මෙවැනි වැඩ සටහන් ඉදිරියටත් සිදු කිරීමට ශක්තිය ලැබෙන්න කියල.💙
@dulas4614
@dulas4614 2 жыл бұрын
මාරම කැපකිරීමක්.අති දක්ෂ විරුවෙක්.ඒ වගේම මාර මතකයක් තියෙන්නෙ.ඒ වගේම ස්නයිපර් වීරය නීරෝටත් දිවි පිදූ සියලු විරුවන්ටත් අමාමහ නිවන්සුව.ඇස් ඉස් මස් ලේ දන් දුන් විරුවන්ටත් පිං.🙏💖
@samanthakariyawasam2540
@samanthakariyawasam2540 2 жыл бұрын
සොයුරු විරුවානනි ඔබතුමාලාට මෙරට සිටින සියලු දෙන සාදා නයගැතියි ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි
@kapilawannaku7357
@kapilawannaku7357 2 жыл бұрын
සියලු දෙනාම නිදුක් වේවා නිරෝගි වේවා....අප කල පින් මේ රණවිරුවන්ට අනුමොදන් වේවා දිවිපිදු සියලු දෙනාගේ භව ගමන සුවපත් වේවා
@harshanayanapriya
@harshanayanapriya 2 жыл бұрын
මේ මිනිසූන්ටයි මචං VIP සැලකීම් ලැබෙන්න ඕනි එහෙම නැතුව පාදඩ දේශපාලන හොරුන්ට නෙමෙයි.
@lakshandulanjana6818
@lakshandulanjana6818 2 жыл бұрын
Aniwarenma
@LASSI4680
@LASSI4680 Жыл бұрын
එකගයි😌😎❤️
@malkibalasuriya9294
@malkibalasuriya9294 2 жыл бұрын
හැමදාම විඩියෝ එකක් දාන්න මල්ලි...වීරයෝ ඉන්නවා ගොඩක් ..සංජිව මල්ලි ඔයා කරන කැපකිරිමට ස්තුති ....
@sahanpulasthi4825
@sahanpulasthi4825 2 жыл бұрын
ඒ ගැම්ම🥺🤗වැඩි වැඩියෙන් හරියන්න ඕනි,ඔබතුමන්ලා හිතන්නවත් බැරි දුකක් විදලා රට බේරගත්තේ❤ ගොඩක් පිං🙏 හැමදේම හරියන්න ඕනි❤❤
@shashindunimmika1767
@shashindunimmika1767 2 жыл бұрын
සංජීව මගෙන් පොඩි ඉල්ලීමක්.. පුලුවන්කමක් තිබේනම් ඔබ සමග සම්මුඛවන සියලු රණවීරයන්ගේ දරුවන් බිරින්දෑවරුන් අපිට පෙන්නන්න.. ඔවුන්තමයි මෑත ඉතිහාසයේ දරාගැනීමේ ශක්තියෙන් වැඩිම පිරිස.. ඒ දරුවන්ට අපේ ආදරය ගෞරවය හිමිවියයුතුයි ❤️
@dumij3888
@dumij3888 2 жыл бұрын
ඇත්තටම ඒක සුපිරි අදහසක් ❤️❤️
@mahindarajapakse2378
@mahindarajapakse2378 Жыл бұрын
Silly idea. Please don't put their lives at risk.
@truth...3917
@truth...3917 Жыл бұрын
මෝඩම අදහසක්, මම හිතන්නේ ඔබතුමා youtube එකේ තියන අතිවිශාල ප්‍රමානයක් වන LTTE හිතවාදි channel දැකලා එහි comment එකක් වත් කියවලා නැති කෙනෙක් වෙන්න ඕන... අපි මොනවා කිව්වත් විදේශිය youtube channel වල videos වල SL Forces හදුනවලා දීලා තිබෙන්නේ අතිශය ම්ලේච්ඡ හමුදාවක් හැටියට (ඕන තරම් Tamil , English youtube videos channels ඇත) එහෙම උනාම ඒ අයගේ පවුල හෙලිදරව් කිරීම අනතුරුදායකයි.. මොකද SL Forces වල හිටපු ගොඩක් රනවිරුවන්ට අබූත චෝදනා එල්ල කරලා .. විදේශිය රටවල තහනම් පවා තිබෙනවා..
@shashindunimmika1767
@shashindunimmika1767 Жыл бұрын
@@truth...3917 ඔබ හරි.. ඒක මටත් හිතුනා නමුත් අපෙන් එයාලාට ගෞරවය ලැබෙන්නඕනි. ඒ මතයේ මම ඉන්නේ
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි. ස්තුතියි සංජිව.❤
@thamindasisiragunasekara1117
@thamindasisiragunasekara1117 2 жыл бұрын
අදත් ලස්සන වැඩසටහනක් ....දිගටම කරගෙන යන්න ශක්තියක් ලැබේවා ....🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@glamourceylontraveltours8932
@glamourceylontraveltours8932 2 жыл бұрын
වනැස.. ඔයා වැරැද්දක් කරනවා මචන්.. 😁 අපිට පිස්සු හැදිලා ඉන්නෙ ඔයාගේ වීඩියෝ එක බලන්න. 😍
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
අප සදා ණයගැති රණ විරුවණනි ඔබ කලා සේවය සදා අමරණීයයි ඒ පින් බලෙන් සසර පුරා කිසිම දුකකට පත් නොවේවා 🙏🙏🙏බුදුසරණයි ඔබ තුමන්ට 🙏
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
කරපු සේවය මහමෙරක් වටිනවා.. ආඩම්බරයි ඔබ ගැන සහෝ ජයවේවා 🙏👍👍❤
@dularalakshan1315
@dularalakshan1315 2 жыл бұрын
බාප්පා..සුපිරියක් බාප්පෙ❤
@dptfeed6882
@dptfeed6882 2 жыл бұрын
මාමා..සුපිරී❤️
@වීඩියෝසලාදෙ-ඝ5ෆ
@වීඩියෝසලාදෙ-ඝ5ෆ 2 жыл бұрын
😘ආදරෙයි සන්ජීව අයිය😘ඇබ්බැහි වෙලා ඕයි මෙව්වට දැන්😘
@niroshanasl285
@niroshanasl285 2 жыл бұрын
ALPS තිලකරත්න සර්ගෙ බඩියා මම 😘😘🙏🙏❤❤
@oshansameera7616
@oshansameera7616 2 жыл бұрын
🤺🤺 👍
@indikapriyankara5295
@indikapriyankara5295 2 жыл бұрын
jayawawa
@disandeshanjana6034
@disandeshanjana6034 2 жыл бұрын
එකක් බලලා ඉවර උනා විතරයි ❤❤❤
@souravkumarpandey6691
@souravkumarpandey6691 2 жыл бұрын
He is very brave man RESPECT from North india please do english subtitles also I understand very very few words because ur language is like sanskrit
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
අගය්මට ලක්‌ නොවන පිරිසක් නමුත් ඔව්න් කලා මෙහෙය අති උතුම් බුදුසරණයි ඔබතුමන්ට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏
@dumij3888
@dumij3888 2 жыл бұрын
මේ මිනිස්සු රට වෙනුවෙන් කරල තියෙන දේවල් දැක්කහම අපේ මොනවද රටට වෙලා තියෙන්නෙ කියලා හිතෙනවා අපි නිදහසේ ගන්න හුස්මක් ගානේ අපි ඔබලාට ණයයි ❤️❤️
@yaparavindu7640
@yaparavindu7640 2 жыл бұрын
සුපිරියක් ...ඊලගට නේවි එකෙ එකක් ඕන 😍❤❤
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
ඔබතුමාට බුදුසරණයි දෙවිපිහිටයි 🙏 🙏
@samithvimukthi2056
@samithvimukthi2056 2 жыл бұрын
අබ්බැහි වෙලා ඉන්නෙ ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
@විමානප්රේතයා
@විමානප්රේතයා 2 жыл бұрын
අඩේ අතක් අහිමි වෙනවා කියන්නෙ සෙල්ලංද. තමන් ඉපදුන දා පටන් හොදට තිබ්බ අත අවුරුදු 32 දි අහිමි වෙද්දි. ඒක තමා කියන්නෙ ආමි එකේ කොල්ලො කරපු දේවල් මේ එසේ මෙසේ පිරිමියෙක්ට කරන්ඩ පුළුවන් වැඩක් නෙවේ කියලා. ❤️💎👍
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@kavindulakshitha9732
@kavindulakshitha9732 2 жыл бұрын
Film එකක් වගේ. හරිම ආසාවෙං අහංඉදියේ 💪💪💪
@DJP706
@DJP706 2 жыл бұрын
අභීත රණවිරුවාණෙනි මුළු ජාතියම ඔබතුමාට සදා ණයගැතියි ...තෙරුවන් සරණයි ප්‍රසාද් මංජුල මැතිතුමාට ...🙏🙏🙏
@gihanabewikcrama3354
@gihanabewikcrama3354 2 жыл бұрын
මේ විදියට පිංතූර දාන එක නියමයි .නැත්නම් හැමදාම ඕවගෙ නම් search කරලා බලනවා.
@musiclife4183
@musiclife4183 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️ බුදු සරණයි
@sampathvithanage7876
@sampathvithanage7876 2 жыл бұрын
ඔබ තුමන්ලාට මෙහෙම කැප කිරීමක් කරලා බේර ගත්ත රට අද තිබෙන තැන. ඔබ තුමන්ලා වැනි වීරෝදාර විරුවන්ට අපි සදා නයගැතියි ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ...
@bravcyclebase
@bravcyclebase 2 жыл бұрын
බලන්න එයාගේ දකුණු අතටම තමයි තුන් පාරක්ම වෙඩි වදින්නේ .... අවසානයේ අතත් ඉවත් කරනවා... ඔය වගේ සිදුවීම් ගොඩක් තිබුණා... අපේ කොල්ලෙක් ට තුන් පාරක් වම් කකුලට වෙඩි වැදිල සුලු තුවාල වෙනවා... අවසාන අවස්ථාවේ බට්ටෙකුට කකුල ගිහින් කකුල අයින් කරනවා.. ඒ වගේ හැම සෙබලෙකුගේ ම ඇගේ මාරක පොට් එකක් තියෙනවා ... එතනටම තමයි වදින්නේ ..... මටත් එහෙමයි හමුදාවට යන්න කලින් සිවිල් එකේ පොඩි සීන් එකක් වෙලා පිට කොන්දේ පැත්තට වෙන්න ආබාධ උණා... ආපහු හමුදාවට ගියාට පස්සේ... අක්කරායන් කුලම් වෝ එකේදි හරියටම මට වෙඩි ප්‍රහාර එල්ල වෙන්නේ පිට කොන්දේ පැත්තට වෙන්න ඒ තැනටමයි..
@kapilawannaku7357
@kapilawannaku7357 2 жыл бұрын
ppතෙරුවන් සරණයි....
@07Alpha
@07Alpha Жыл бұрын
ඔය කතාව ඇත්තක්ද Sir. අපේ Seniorsලා ඔහොම කතාවක් කිවුවා training ඉද්දි.
@gunabandage5514
@gunabandage5514 2 жыл бұрын
රටට ණය නැති අපි සදා ණයගැති විරුවනි ඔබට සදා ජය වේවා !
@maheshdilushan710
@maheshdilushan710 2 жыл бұрын
😁
@slvideo4082
@slvideo4082 2 жыл бұрын
නින්ද යන්නැ වීඩියො එක බැලුවෙ නැත්තන් .. බලන්න බැරි නම් අහන් හරි ඉන්නවා ❤️
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 2 жыл бұрын
ටැංකි දෙක එරුන සීන් එක නම් මතකයි.බැරල් උණු වෙනකම් ටැංකි දෙක ගන්නකම් නොන්ස්ටොප් ෆයර් එක
@Ranapriya2
@Ranapriya2 2 жыл бұрын
උතුර දකුණ යා කළ පළමු ගමන ගැන ටැංකියෙන් සිදුකල, මෙතුමාගේ සිනහව! දැන් පරම්පරාව AC වාහනවල බජව් දාගෙන බීගෙන Jaffna යද්දි මේ විරුවන්ගේ කතාව සුළගවත් මුමුනත්වා!
@isurusampath5530
@isurusampath5530 2 жыл бұрын
Siyalu රණවිරුවන්ට බුදු සරණයි
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් හිටියෙ මේ වගේ විඩියෝ එකක් බලන්න...මං දැන් මාස දෙකක් විතර මේ චැනල් එක හොයාගෙන ඒ නිසා දැන් තමා මේක බලන්නෙ...මිහිපිට දෙවියෝ ❤🙏🇱🇰
@DJP706
@DJP706 2 жыл бұрын
වනැස වැඩසටහනට මං තදින් ඇබ්බැහි වෙලා සිටිමි...සංජීව ඔබ ලාංකීය යූ ටියුබ් චැනල්හි වෙනසක් කළා...
@shashindunimmika1767
@shashindunimmika1767 2 жыл бұрын
බොහොම ස්තූති ඔබගේ පැහැදිලි කිරීම්වලට 🙏.. ඔබට ඉක්මන් භවයකදී නිවන සාක්ෂාත්වේවා ❤️
@lahirudilshan1708
@lahirudilshan1708 Жыл бұрын
තවත් මේ වගේ "චරිත" මුණ ගස්වන්න 🖤🙏
@upaliu9008
@upaliu9008 2 жыл бұрын
නියමයි👌💖💖 ජයවේවා... බුදු සරණයි 🙏 🙏
@kalindurasith6793
@kalindurasith6793 2 жыл бұрын
අයියේ නිරෝ ගේ බඩීයා එක්ක වැඩසටහනක් ඔනේ ❤️🙏😍
@SLsinhalaRAP
@SLsinhalaRAP 2 жыл бұрын
Navy එකේ soldier කෙනෙක්ගෙ යුද මතක වීඩියෝ එකක් ගෙන්නකො ❤
@chathurangasrilal742
@chathurangasrilal742 2 жыл бұрын
බුදුසරණයි ඔයාලට❤️❤️❤️මන් නුවර තලාතුඔය👍👍
@අනංමනං-ව1ෆ
@අනංමනං-ව1ෆ 2 жыл бұрын
අතකුත් අහිමි කරන්,හොදට මතකෙ තියන් විස්තර කරා...ක්ලෙපන්බර්ග් කදවර අපට ළගයි...කදවුර ඉස්සරහම ලොකු ආමට් ටැංකියක් තියෙනවා
@chinthakadissanayaka9548
@chinthakadissanayaka9548 2 жыл бұрын
A koheda
@dumindaprasad4018
@dumindaprasad4018 2 жыл бұрын
අපිට නිදහසේ හුස්ම ගන්න ජිවිත පරිත්‍යාගයෙන් හා අබාධ්ත වු සියලු වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි .
@khemaharshanee1878
@khemaharshanee1878 2 жыл бұрын
ආදරේයි හැමදාමත් අපේ විරුවානනි .බුදු සරණයි
@samanthakumara4322
@samanthakumara4322 2 жыл бұрын
Wanasa tv wadasatahan hama ekama balanawa sanjeewa aiya athulu wanasa tv siyalu denata jaya wewa... aiye MI 24 helicopter niyamuwakuge wadasatahanak gennako
@janakakpuribndr3000
@janakakpuribndr3000 2 жыл бұрын
එක බලගනයෙ එක බත්පත කාපු කොල්ලෙක් ජයවේවා
@niroshi5943
@niroshi5943 2 жыл бұрын
බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@NaveenSrimal
@NaveenSrimal 2 жыл бұрын
බලාගෙන හිටියෙ එනකන් video එකක් 🥰
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
පණ වගේ ආදරෙයි රණවිරුවනි සාදා 🙏
@kalpamadushantha5587
@kalpamadushantha5587 2 жыл бұрын
තෙරුවන්සරණයි සියලු දෙනාටම ❤️❤️
@YashmikaSheharaZ
@YashmikaSheharaZ 2 жыл бұрын
ඉතාම වටිනා වැදගත් වැඩසටහනක් ❤️
@pasanamaratunge5259
@pasanamaratunge5259 2 жыл бұрын
Very interesting. It is very rarely that we get to hear stories of soldiers operating tankers/armed vehicles. Thanks Vanesa!
@chandrasiriamaraweera247
@chandrasiriamaraweera247 Жыл бұрын
අපේ ගෙවල් ලග වැඩ්ඩේක් තමයි.👍👍
@vincesilva1128
@vincesilva1128 2 жыл бұрын
Amazing tank battle story. Thanks for your heroic service.
@nuwanprasanna5223
@nuwanprasanna5223 2 жыл бұрын
Good job sir we are respect to you and your team sir 🌹🌹💐
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 2 жыл бұрын
Api wenuwen le haluwa...obage as is mas le dan dun wiruwanani obata api sada nayagathi.aiye oyatath pin
@bravcyclebase
@bravcyclebase 2 жыл бұрын
මන්නාරම බටහිර වෙරලෙන් පටන් ගත්ත ආමර්ටෑන්ක් රැලිය අවසන් උනේ මුලතිව් නැගෙනහිර වෙරල තීරයෙන් ... මට මතක විදියට සම්පූර්ණ දුර 247km ආමර්ටෑන්ක් කවර් කරල තිබුණා...
@warunafernando4895
@warunafernando4895 2 жыл бұрын
හැමදාම බලාගෙන ඉන්නෙ අලුත් විඩියෝ එකක් එනකං ❤️💚
@sampathedirisingha5479
@sampathedirisingha5479 2 жыл бұрын
ආවා ආවා දුම්රිය ආවා ❤️
@kumararanaweera4434
@kumararanaweera4434 2 жыл бұрын
Aiye bs ada thamai balanne.me werayoth hodai.aiye comando verayek aran enna.niyamai jaya sri.me progam ekata abbhi vela inne.
@nuwansampath9563
@nuwansampath9563 2 жыл бұрын
ආමට්කෝ ආදරෙයි මමත් හිටියා ❤️
@gayandasanayaka2080
@gayandasanayaka2080 2 жыл бұрын
තෙරුවන් සරණයි ..🙏
@gayannissanka5332
@gayannissanka5332 2 жыл бұрын
Budusaranai viruwanane..❤️❤️🇱🇰💪💪🙏
@maxharsha9643
@maxharsha9643 2 жыл бұрын
මෙක නම් බාලාගෙනම හිටපු එකාක්
@user-xtra
@user-xtra 2 жыл бұрын
තෙරුවන් සරණයි ❤
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
නියමයි 🔥💙😊🇱🇰💪
@janakakpuribndr3000
@janakakpuribndr3000 2 жыл бұрын
එදා ගහන අතරෙ මේජර් විජේසූරිය මට තමයි කී 2cr 20 ක් විතර ඇමෝඩම්ප් එකේ උන්න අයව අයින්කරන්න කියල අයින් කරල රත්නායක මම දේසාන්ත එතකොට බඩු ලගටම ඇවිත් උන්නෙ කොහොමත් මැදටම බඩු වැටුන කොහොම හරි පෙරිය එහෙම කට්ටිය දාගෙන ආව මියගිය සොහොයුරන්ට නිවන්සුව ලැබේවා
@hasithnirmal9110
@hasithnirmal9110 2 жыл бұрын
පොතුවිල ❤️❤️❤️
@MrAmeesha
@MrAmeesha 2 жыл бұрын
ගැම්මක් ❤️🤟
@niroshanasl285
@niroshanasl285 2 жыл бұрын
මගේ එකකය 👊👊 😘😘😘🙏🙏🙏❤❤❤
@udenikumari6812
@udenikumari6812 2 жыл бұрын
නියමයි අදරෙයි
@asitha6712
@asitha6712 2 жыл бұрын
මම හැමදාම බලනවා නියම වැඩ සටහණක් අයියේ අනුරාධපුරය ඉන්නේ එයාගෙත් වැඩසටහනක් කරන්න පුළුවන්ද
@harshanayanapriya
@harshanayanapriya 2 жыл бұрын
හදවතින් අපි යුධ බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ
@gajahhhjahahhaha3437
@gajahhhjahahhaha3437 2 жыл бұрын
සුපිරියක් 😄
@gihaadikari8242
@gihaadikari8242 2 жыл бұрын
අම්මෝ.... intro එකම ඇති 👏
@nuwanpredeep3362
@nuwanpredeep3362 2 жыл бұрын
එකක් බලලා ඉවරඋනා වීතරඉ❤️❤️❤️❤️❤️
@thilakpriyantha7199
@thilakpriyantha7199 8 ай бұрын
බුදු සරනයි සියලු රනවිරුවන්ට.
@abayasinghabandara1791
@abayasinghabandara1791 2 жыл бұрын
තෙරුවන් සරණයි
@nimsara1213
@nimsara1213 2 жыл бұрын
යකෙක් තමයි ♥️🔥
@kasunmadusanka5203
@kasunmadusanka5203 2 жыл бұрын
වැඩ කාරයෙක්☸️💙💐
@abulawithudara5728
@abulawithudara5728 2 жыл бұрын
ජය වෙිවා .....
@antonyshanthakumarawarnaku8249
@antonyshanthakumarawarnaku8249 Жыл бұрын
ජයවේවා සියලු දෙවි පිහිටයි ....ජයවේවා
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️
@shan.d.madawa2121
@shan.d.madawa2121 2 жыл бұрын
ජාතික වීරයො මේ ❤
@msichannel1812
@msichannel1812 2 жыл бұрын
නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 27 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 10 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 27 МЛН