No video

ගෝඨා හා ෆොන්සේකා එකව කල මෙහෙයුම | WANESA TV

  Рет қаралды 229,725

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 768
@Chamth__D
@Chamth__D 3 жыл бұрын
මගේ තාත්තත් මේ මෙහෙයුමේදී සක්‍රීයවා දායක වෙනවා,ඔහු මේ මෙහෙයුමේදී තුවාල ලබනවා නමුත් අද ඔහු සුවදායිව ජීවිතය ගත කරනවා.❤️
@amaaamaa1452
@amaaamaa1452 3 жыл бұрын
බුදුසරණයි තාත්තා ට 🙏🙏🙏
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
❤🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 3 жыл бұрын
@@wanesatv a@qq 00000000000
@yohanfrslk
@yohanfrslk 3 жыл бұрын
thathata budusaranai
@truthvadan9324
@truthvadan9324 3 жыл бұрын
මමත් එහෙ හිටපු කෙනෙක් හැටියට මෙතුමා කියන කතාව ඇත්ත ජයවේවා ❤❤❤👍👍
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
ඔබතුමාත් හමුදාවල වැඩකල කෙනෙක්ද.. . ඇසීමත් සතුටක් ඔබට බුදුසරණයි
@amaaamaa1452
@amaaamaa1452 3 жыл бұрын
බුදුසරණයි සොහොයුර 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@vinurikithmini5617
@vinurikithmini5617 3 жыл бұрын
😍😍😍😍
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
OBATATH magee pranamaya
@malkshanfernando7736
@malkshanfernando7736 3 жыл бұрын
සුපිරිම චරිතයක් .. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත රණමග ඔස්සේ නන්දිකඩාල් පොතේ මෙතුමා පිලිබදව මෙතුමාගේ වීරක්‍රියා ලොකු විස්තරයක් තියෙනවා ... මෙතුමාගේ වචන අහද්දී පොතේ සියලු කරුණු මතක් උනා .... දැක ගන්න ලැබුන එක ලොකු දෙයක් ... නියම වීරයෙක් ...... කාලය මදි කියල හිතෙනවා ...
@asithamadushanka7480
@asithamadushanka7480 3 жыл бұрын
Etthatama. Methuma gena thawa wadasatahanak karoth hodai
@maheshkumara7156
@maheshkumara7156 3 жыл бұрын
ඔබ හරි.
@rasangakothalawala9253
@rasangakothalawala9253 3 жыл бұрын
Oba hari
@5760anushka
@5760anushka 3 жыл бұрын
ඇත්තටම මටත් මතක් උනේ ඒ පොත
@janakakasthuri3850
@janakakasthuri3850 3 жыл бұрын
ඇත්තටම 😊👍
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
*මගේ තාත්තාත් 23 years service in 2000 Ret.Staff Surgent Artillery. තවම විශ්‍රාම සුවයෙන් ඉන්නවා. සියළුම රණවිරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ! තෙරුවන් සරණයි ! 💖🙏🌺💐*
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
මොන ජාතියේ මිනිස්සුද මේ රටේ ඉන්නේ . .. .. මේ වැඩසටහනට unlike කරලා තියෙන්නේ.. .. . අහගෙන ඉන්නකොට කදුලු එනවා හිත රිදෙනවා.. මේ ඉන්නේ උදේ හවස සිහිකලයුතු සැබෑ විරැවන්. .. ඔබතුමාට නිරෝගි අනාගගතයක්ම වේවා තෙරැවන් සරණින්.
@sandaruwan1368
@sandaruwan1368 3 жыл бұрын
කොටි තමයි වෙන කව්ද 😂
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
සුදු පුතා . සමහර විට සිංහල කොටිත් ඇති මලේ
@goonadoomix6824
@goonadoomix6824 3 жыл бұрын
ඩයස්පෝරාව
@siadalshmary6963
@siadalshmary6963 3 жыл бұрын
@@dayanhamine7533 saththakin godaak ayata ape wiruwan dhakinakota pudhuma maanasika ledak hadhenawa eakayi oya unlike karala thiyenne
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
Siad Alshmary වැරදි ජාතක වලින් ඉපදුන සත්තු
@user-gw6no8el4e
@user-gw6no8el4e 3 жыл бұрын
යුදමය video එකක් නෑර බලලා තියෙන සෙට් එක මේ කොනට❤️❤️🌺තවත් මෙවැනි video ගේන්න ....
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@amilaprasanna9734
@amilaprasanna9734 3 жыл бұрын
ලොකේ ෆිල්ම් වල ඉන්න වීරයො ලංකාවෙ හැබැහින් ඉන්නව ,පට්ට ආඩම්බරයි ,වෙනම විෂයක් හදල මේ වීරයො ගැන ඉස්කෝලවල උගන්නන්න ඕන ,
@siadalshmary6963
@siadalshmary6963 3 жыл бұрын
Ow habayi kriyaanwithayanwala rahass ema wishayanwalata athulath nokaranna waga balaa ganna oana
@SupunSamarakoon
@SupunSamarakoon 3 жыл бұрын
@@agentx963 hodatama sure da hama hamudawakma ehemai kiala. mama danna widihata nam ehema na. loke hamduawal thiyenawa eth ewagen 90% hari haman yuda athdaekim na. jayagrahana labagena na. adath lankawe hamdudawe athdakim loke purama thiyena yudha widyala wala ugannanne e nisa. Ape hamudapithata erehi wena amarikava pawa ehema karanne anna e nisai.
@magelokayaoya9547
@magelokayaoya9547 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@gamimirankoth2728
@gamimirankoth2728 3 жыл бұрын
අප්පේ මේ කතා අහනකොට හිරිවැටෙනවා මේ වීරයෝ මොන තරම් දුක් වින්දද රට බේරගන්න අද මේ වෙලා තියෙන කොරෝනා වසංගතය ට වැඩිය දරුණු දෙයක් තමා එදා අපිට යුද්ධෙ දේශපාලුවෝ පක්ෂ භේද තණ්හාවෙන් මරාගන්නවා මේ වගේ දේවල් කරපු මිනිස්සු අගය නොකර මේ මේ විදිහට වැඩසටහන් පෙන්වන ඔබතුමාට බුදු සරණයි
@dtsafernando3063
@dtsafernando3063 3 жыл бұрын
අමතක වී යන රනවිරු දස්කම් යලි මතක ආවර්ජනයක් කිරීමට ඉඩහසරලබාදුන් ඔබට බොහොම ස්තුතියි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@tharyshikamalshani8931
@tharyshikamalshani8931 3 жыл бұрын
මගේ තාත්තා නැති උනෙත් යුද්දෙට ගිහින් කොටි බොම්බෙකින්..සියලු රනවිරුවෝ රටේ මුර දේවතාවන් ...නමස්කාර වේවා 🙏🙏🙏
@vlogsbynethu
@vlogsbynethu 3 жыл бұрын
තව දුරටත් මෙවැනි වැඩසටහන් ලබා දෙන්න. 🤜🤛
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sarangarajaguru5761
@sarangarajaguru5761 3 жыл бұрын
මගේ අප්පච්චි ,මගේ බාප්පයි,මගේ නැන්දගේ පුතයි තුන්දෙනම මේ මෙහෙයුමේ හිටියා.
@realproud7282
@realproud7282 3 жыл бұрын
ගැම්මක් තෙරුවන් සරනයි
@janakanuwan4821
@janakanuwan4821 3 жыл бұрын
Ehemada .mamath ethana 1GR mama
@janakanuwan4821
@janakanuwan4821 3 жыл бұрын
Thanks garu karanava oyalatathekkama
@janakanuwan4821
@janakanuwan4821 3 жыл бұрын
Mage kakula giye ehedi
@Sailor_19
@Sailor_19 3 жыл бұрын
@@janakanuwan4821 budusaranayi♥
@sanathkumara4681
@sanathkumara4681 3 жыл бұрын
Sir ,ඔබතුමා දකින්න ලැබීමත් සතුටක් .මමත් යාපනය කොටුවේ සිටි අයෙක් .theruvan saranayi .
@nipunsandeepa3724
@nipunsandeepa3724 3 жыл бұрын
ගැම්මක් තමා අයියේ..respect ❤️
@charithwijerathna5011
@charithwijerathna5011 3 жыл бұрын
බුදු සරණයී!..අයීයේ..❤️
@yohanfrslk
@yohanfrslk 3 жыл бұрын
🥰🥰
@sanathkumara4681
@sanathkumara4681 3 жыл бұрын
Sir, T /P අංකය එවැන්න.
@cricketuncle8090
@cricketuncle8090 3 жыл бұрын
මෙම මෙහෙයුමට මටද සුළුවෙන් හෝ සහබාගී වීමට හැකි වීම සතුටක්,රත්මලානේ ගුවන් හමුදා කඳයුරේ සිට ගුවන් මගින් ගුවන් සහයට එයට සහබාගි විය
@gishanpradeepa8265
@gishanpradeepa8265 3 жыл бұрын
😍😍😍😍
@sasirudilshan3560
@sasirudilshan3560 3 жыл бұрын
ජයවේවා!.අපේ ගරු ජනාධිපතිතුමා,සරත් ෆොන්සේකා සෙන්පතිතුමා සහ සියලු රනවිරුවන්ට උපහාරයක් වේවා!.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@lauravenus7949
@lauravenus7949 3 жыл бұрын
අපේ රටේ හැම විරුවෙක්ම අතිදක්ශයින් , ලෝකයේ ඉතා අපහසු පුහුනුවක් ලැබූ අය,අද කවුරුත් මොනව කිව්වත් ඔවුන්ට අපේ උත්තමාචාරය 🙏 ඔවුන්ට වීර නායකත්වයක් ලැබුනෙ නෑ මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්වය දෙනකන්, හැමදාම හිටියෙ ඉන්දියාවට බයේ, ජිනීවා වලට බයේ රටේ ඕන දෙයක් වෙන්න ඇරල තමන්ගෙ සැප සහ ආරක්ශාව තරකරගෙන හිටපු රටේ මිනිස්සු මර මර හිටපු අධූරදර්ශී අපත නායකයො. නමුත් වීර නායකයො එදා මේ රට රැකගත්තා වගේම මේ අපහසු අවස්ථාව මැද උවත් මේ රට ලෝකයේ ඉහලටම ගෙන එන ඔවුන්ගේ ඊලග අරමුනද අනිවාර්යයෙන්ම සාර්ථක වේවා. එය රට වෙනුවෙන් අපේ පරම පැතුමයි. ❤🙏
@Neil00841
@Neil00841 3 жыл бұрын
@@lauravenus7949 👍👍👍👍
@deshankavinda311
@deshankavinda311 3 жыл бұрын
සරත් ෆොන්සේකා මැතිදුන් එක් වුවහොත් ජනපතිදුන් සමග රට අදත් සුර පුරයක්
@deshankavinda311
@deshankavinda311 3 жыл бұрын
සජියගෙ පියා හිටයා රජ වෙලා තව චන්දාිකා හිටියා මතකයි කොටින්ට පුක දිදි
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
👿 රට රැකපන් උබ දෙකට ඉරුවත් දැක්ක තැන දන ගහල වැදපන් විරුවන් 🙏🔥
@copiesparis2587
@copiesparis2587 3 жыл бұрын
kzbin.info/www/bejne/a6W5qYCdg7N7qaM
@somasomesumalira9032
@somasomesumalira9032 3 жыл бұрын
රණවිරැවානනි ඔබ තුමන්ලා නිසයි අපි අපේ දරැවො නිදහසේ හුස්ම ගන්නෙ ඔබට නිදුක් නිරෝගී සුවය පතමි
@malinduwickckramsinghe2763
@malinduwickckramsinghe2763 3 жыл бұрын
බෝම්බයක් අතින් අල්ලලා ආයේ ඌටම ගහනවා කියන්නේ සෙල්ලම්ද 💙 ටෙරාට හිතාගන්නවත් බැරි වෙන්න ඇති යක්ක පැටව් අපේ
@shanikaweerapura5103
@shanikaweerapura5103 3 жыл бұрын
මේ විරුවන් නිසා තමයි අපි හුස්ම ගන්නේ.ගොඩක් පින්.නිවේදකතුමා වැඩි කතා නැති නිසා කතාව අහගෙන ඉන්න ආසයි......🧡🧡🧡😄
@lakshithajayathilaka3869
@lakshithajayathilaka3869 3 жыл бұрын
ජයන්ත ප්‍රනාන්දු. සුපිරිම ඩයල් එකක් ....
@nativelion3609
@nativelion3609 3 жыл бұрын
ඔහුගේ අන්තිමට කිව් වචන ටික " දුන් දේ සන්තෝෂයෙන් භාරගන්නවා කල සියල්ල රට වෙනුවෙන්" දකුනට වෙලා හාල් පාරුවන්ට කඩේ යන අයට හොඳ වීඩියෝවක්. ඔහු කතාව කියන විට එම අවස්ථා සිතින් මවාගත්තොත්... දින 5 ක් 6ක් කෑම නෑ... වතුර විතරයි.. කෑම ප්‍රමුඛත්වය තුවාල කරුවන්ට.. මේ අතර බබා මෝටාර් පතිත වෙනවා.. තුවාල කරුවන් ඇතුලෙම භූමිදානය කරනවා... ඔබ මේ අතර සිටියා නම්..? අපට මේ අය වෙනූවෙන් විශාල යුතුකම් කොටසක් තියෙනවා කරන්න. WANESA ඔබ අපව යුදබිමට රැගෙන ගියා වගේ හැගීමක් ඇති වෙන්නේ. මම පුද්ගලිකව ඉතාමත් අගයනවා WANESA ඔබේ මේ වීඩියෝ..
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️
@alok1681
@alok1681 3 жыл бұрын
My father was there as a soldier of 1GR. he survived.
@kitchensh6889
@kitchensh6889 3 жыл бұрын
God Bless
@bandara3838
@bandara3838 3 жыл бұрын
My respect him
@esteemlanka7497
@esteemlanka7497 3 жыл бұрын
මම අසාතිබූ විදියට ජීවතුන් අතර සිටියදී කෙනෙක් පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබුවහොත් ඉහල ඔහුට වඩා ඉහළ නිළවල සිටින නිලධාරීන් පවා ඔහුට ආචාරකල යුතුයි.ඉතින් ඒ හේතුව නිසා ඉහල නිලධාරීන් මෙතුමාව කැපිල්ලකට ලක්කල බවට මම අසා තිබෙනවා.එහෙත් මෙහි සත්‍ය අසත්‍යතාවය හරියටම දන්නෑ.
@sasankawickramaarachchi6896
@sasankawickramaarachchi6896 3 жыл бұрын
ඔය සිද්ධිය කියවලා තිබ්බට ඇහුවෙ අද ❤️ මම හිතාන හිටියෙ මේජර් ජයන්ත ප්‍රනාන්දු ඒ කාලෙම නැති උනා කියලා 🙄
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@mohamedhushni8199
@mohamedhushni8199 3 жыл бұрын
මේ ලෝකේ හීරෝෂ්ලා ගොඩාක් දෙනෙක් මම දැකලා තිබෙනවා නමුත් සත්තිය හීරෝ ඔබමයි අපේ තුමණි ඔබ තුමා සහ කැප්ටන් රමේෂ් පැනාන්ටෝ වගේ ඉතා දක්ෂ සිංහ නිලදාරින් සහ සහෝදර සෙබලුන් යාපනය කොටුව මහ සටනේදි ලැබුනු පුහුනුව සහ අවබෝධය නිසා තමයි එදා අපි අලිමංකඩ බේරාගන්නට හැකිවුනේ නැතිනම් මෙම ලිපිය ලියන්නට අද දින මම ජීවිත අතර නෑ අලිමංකඩ මහ සටනේදි උතුරු පැත්තෙන් ආපු බුල් ඩෝසර් සහ ටැක්ටර් වලට ඔබ තුමාගේ අත්වලින්ම ප්රහාර එල්ල කරලා විනාෂකරපු එක ගෙන මම හොදින් දන්නවා ඒ ගෙන සටන් පවත්වන අවශ්තාව අපේ සෙන්පති තුමා මේජර් ජෙනරාල් සනත් කරුනා රත්න සර් සහ විධායක අධිකාරි කැප්ටන් රමේජ් පැනාන්ටෝ සිටිය බංකර් එකෙ මමත් රාජකාරිය කල නිසා ඔබ තුමාගේ වීර කිරියාව මම දන්නවා ඔබ තුමාගේ මැවනි විශිෂ්ටම වීර කිරියාව අපේ අණ දෙන නිලදාරි මේජර් ජෙනරල් සනත් කරුනා රත්න සර්ට ගොඩාක් සක්තියක්වුනා දෙවි පිහිටයි ස්තූතියි
@dhana8934
@dhana8934 3 жыл бұрын
Thanx for ur clear explanation
@prakashantony3545
@prakashantony3545 3 жыл бұрын
හන්දුනා ගන්න ලෙබීමත් සතුටුය් තුමනි
@Sanjugun007
@Sanjugun007 3 жыл бұрын
ඔබගේ මේ ව්‍යායාමය ඉතා අගය කරමි. ඔබව මා මුල්ලින්ම දැක්කේ මලී ටෙලි නාට්‍යයෙනි. ඔබට බොහෝ දුරක් යාමට ශක්තිය ලැබේවා.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@lakshithajayathilaka3869
@lakshithajayathilaka3869 3 жыл бұрын
මලී එකේ මොකක්ද?
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 жыл бұрын
@@lankapradeep9468 😮
@Sanjugun007
@Sanjugun007 3 жыл бұрын
@@lakshithajayathilaka3869 kzbin.info/www/bejne/Z4CxeX-llreNl9k 2016 ගිය නාට්‍යක් . දැක්ක ගමන් මගේ හිතට ආවේ ඒක. මෙච්චර දක්ෂ කෙනෙක් කියල දනන් හිටියේ නෑ. තව නාට්‍ය වල රඟපාලා තියෙනවා. වයිද්යවරයෙක් ලෙස ඉලාම් යුද්දයට , ආමි එකේ නොහිටියත් වරින් වර විවිද විදිහට සහබාගි වුන නිසා,යුද්දය අමතක කරන්න බෑ. 83 මැරුණු වාස් ගුනවර්දන , ඒ වගේම කමල් ගුණරත්න , ජෙනරාල් ජගත් අල්විස් ,ජෙනරාල් ප්‍රසන්න සිල්වා ජෙනරාල් මහේෂ් සේනානායක ආනන්දේ මගේ පන්ති මිතුරෝ.
@charuka.dharmasiri
@charuka.dharmasiri 3 жыл бұрын
යක්කු කියන්නේ නිකන් නෙවෙයි . පිටට වෙඩි වැදිලා ගානක් වත් නැතුව ලිදේ නානවා😂 යකෝ පුදුම මිනිස්සුනේ😂 මෙහෙම යක්ස පැටව් එක්ක යුද්ධ කරලා දිනන්නේ කොහොමද ඉතින්..... පුදුම මොරාල් එකක් නෙ... ජය වේවා ... waiting for more epic war stories like this keep it rolling wenasa tv
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@adimallawarachchi6045
@adimallawarachchi6045 3 жыл бұрын
Ramesh uncle God bless u and all of God bless u
@mriro8451
@mriro8451 3 жыл бұрын
4 ශ්‍රීලංසිරෙ සැරයන් රත්නායක මගෙ මාමා 1996 පරන්තන් වලදි දිවි පිදුවා.මේ විදියට කීදාහක් දිවි දුන්නද.😪
@sanathkumara4681
@sanathkumara4681 3 жыл бұрын
ඔයා කාගේ කවුද .රත්නායක S.B.M ද ?
@asankasamarasinghe8879
@asankasamarasinghe8879 3 жыл бұрын
🙏
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 3 жыл бұрын
Sathjaya ekeda
@chathurangikaush553
@chathurangikaush553 3 жыл бұрын
කවුද අෆ්ෆ මේවට unlike කරන්නෙ..ත්‍රස්තවාදියො වෙන්නැති.☹️
@gayannusanga43
@gayannusanga43 3 жыл бұрын
Aniwa ltte eke un thama unlike karala thiyenne
@AnujaLakshan
@AnujaLakshan 3 жыл бұрын
3%
@kazzasfightingjournal8924
@kazzasfightingjournal8924 3 жыл бұрын
වෙන මොක්කුද
@achinisaubagiya1686
@achinisaubagiya1686 2 жыл бұрын
NGO,කොට් අවතාර,ජාතීවාදී උන්....😒
@sriyani-pr3ky
@sriyani-pr3ky 3 жыл бұрын
රණවිරුවාණනි අපි සදාා නයගැතියි ඔබලට හිසනමා ගරුකරනව තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුස ප්‍රාර්තනා කරනව
@Thadi96
@Thadi96 3 жыл бұрын
Sriyani🖤
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 жыл бұрын
රණවිරුවානෙනි. ඔබ තුමාලා කරපු කැපවීම නිසයි අද අප නිදහසේ හුස්ම ගන්නේ.
@Sugatho
@Sugatho 3 жыл бұрын
Sahathika Atha ,,,Nothara Minisun Atha Aka Thamai kanagatuwa
@lemonthantirige349
@lemonthantirige349 3 жыл бұрын
වනැස ආයෙත් ස්තූතියි . හමුදා නිළඅතර ගල් පිළිම ,බොල් පිළිම වගේම බොරැ පිළිම අතුරෙන් ගල් පිළිම යක් තේරීම පිළිබඳව. ජයන්ත ට අමතක වුනු දෙයක් තමා එදා කොටුව කඳවුර තුල 120මිමී මෝටාර් තුනක් තුබුනා. ඒත් එකක උණ්ඩයක් හිරවෙලා අක්‍රියව තුබුනා. එදා ත්‍රිව්ධ බළ මෙහෙයුමේ ඉස්සෙල්ලාම කොටුවට ගොඩ බහින්න ගිය දෙවෙනි බෝට්ටුවේ හිට්යේ සරත් ෆොන්සේකා ඒත් ඒ බෝට්ටුව තමා ඉස්සෙල්ලාම කොටුවට ගොඩබැස්සේ. ජයන්ත ට ඉස්සෙලාම මරණ වරෙන්තුව ලැබුනේ කන්කසන්තුරේ ප්‍රහාරයෙන් එයා ඒ ගැන කීවේ නෑ. ඉන්පස්සෙ යාපනේ කොටුව, ඉන්පස්සේ අළිමංකඩ , ඩබල් හයිබ්‍රිඩ් සෙල්මුවා පිළිමයක් අවසාන සටනට කළිං හමුදාව අතැර ගියා. ඒ ජයන්ත ව්තරක් නෙවේ. එදා එයා එක්ක කොටුවේ හිටපු රමේශ් ප්‍රනාන්දුත් ,කළින්ම ගියා. ඒවාගේ රණකාමී නිලධාරීන් බොහොමයක් ඉන්නවා කළින්හමුදාව හැරගිය. හැබයි ඒ යුධයේ දරැනු කම නිසා නොවේ..ඔවුන් කිසිදාක රණබ්මේ ජීව්තාශාවවල් නොසලකා හැරි යුධබිය වත් නොහඳුනන අයවළුන් . නිසි තැන් නොළබීම්, නුරැස්නාවන් වගේම නොවැළැක්විය වූ හේතූන් එක්ක. (රොමෙල් මැරැනේ කොහොම?) ඒක ලෝකයේ සෑම හමුදාවකම සිදුවෙන දෙයක්. නමුත් එකක් කිව යුතුයි, වීරත්වය වෙනුවෙන් පුදන සෑම පදක්කමකටම හේතුපාඨය ක් තියනවා. ඒ හේතුපාඨය හරියටම ව්ග්‍රහ කලොත් හමුදාවේ ව්ශේෂයෙන් ව්ශේෂ වීරපදක්කම් ගහපු ඈයොන්ගෙන් 80% ක්ම බොරැ පිළිම. ව්ශ්‍රාම්ක මේජර් ජෙනරාල් රැවන් කුළතුංග අදටත් වීර පදක්කම් පළඳින්නේ නැත්තේත් ඒ අක්ෂර භාව්තා නොකරන්නේත් නුසුදුස්සනගේ පදක්කම් පැළඳිමට එරෙහිව වෙන්නම ඕනා. ස්තූතියි වනැස යුධබ්මේ කිවයුතුම පැරණි කතාවක සටහනක් ජීවමාන පුද්ගල .සටහනක් ලෙසින් සයිබර් අවකාශයට ඉඩහැරූම පිළිබඳව .
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏
@canrointernational6308
@canrointernational6308 3 жыл бұрын
මුලින් ගියේ 1GR නෙ එතකොට සිංහ එකේ හිටිය සරත්ද ගජබා රෙජිමේන්තුව lead කලේ මොනාද ඔය කතා හලෝ
@foodformind2252
@foodformind2252 3 жыл бұрын
My salutes to you sir , major(retired) k සෙනෙවිරත්න
@dilanjayawardana190
@dilanjayawardana190 3 жыл бұрын
Thank you very much for u r service sir..we r so proud to have legendary officers like you ♥️♥️♥️
@wakeelwakeel235
@wakeelwakeel235 3 жыл бұрын
ඒ අවධියේ උතුරේ අනදෙන නිලදාරියා හිටියේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමන් ....ඒත් අපේ සිරිමත් පියානෝ එතුමා වරින්වර කොලඹට ගෙන්නුවා..
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
කාලය මදි නිසා මෙතුමා ආයෙත් ගෙන්වන්න. Please please please
@wanesatv
@wanesatv 3 жыл бұрын
👍👍👍👍
@Neil00841
@Neil00841 3 жыл бұрын
හැමදාම වගේ මුලින්ම Like එක දාලා තමයි බලන්න පටන් ගත්තේ... ❤️
@sanjeewanishanika6660
@sanjeewanishanika6660 2 жыл бұрын
කොච්චර නම් රණවිරුවන් මේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් සටන් වදින්න ඇතිද ..💐🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ! 💐🙏
@hansiherath643
@hansiherath643 3 жыл бұрын
මේ නම් මිනිස්සු වෙන්න බෑ..බුදු සරනයි ❤️
@hacnjayarathne6586
@hacnjayarathne6586 3 жыл бұрын
Gotabhaya Rajapakse janadipathithuma yuddedi mnwd kre kiyana mooda bukee ostharlt mek hoda ekak. Niyamai ayye. Thw me wge eewa krmu
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
අනිවාර්යයෙන්ම , එතුමට යුධ විශ්ලේශනය පිලිබද ඩොක්ටරේට් එකක් පවා තියෙනවා,කොලබ විශ්වවිද්‍යාලයීය ජාලකරන ඉන්ජිනේරු phd එකට අමතරව ඒව නිකන් හම්බවෙන්නෙ නෑ. කලබල කාරයෙක් නෙව්ව්‍යි, පුලුවන් උපරිමේ කරන කෙනෙක්, රටට ආදරේ කෙනෙක් 100%. ඔය කවුරුත් මොනව කිව්වත් එතුමා මේ රට තැනකට ගේන වැඩෙත් කරනවා. ප්‍රධර්ශන පාන්න පුලුවන් උනත් එහෙම නැති හොද නිහතමානි කෙනෙක්. එතුමා හොද වැඩියි සමහර උන්ට.
@indikaprasanna3702
@indikaprasanna3702 3 жыл бұрын
විෂයක් හදල මේ වීරයො ගැන ඉස්කෝලවල උගන්නන්න ඕන ,
@vinurikithmini5617
@vinurikithmini5617 3 жыл бұрын
Ow eka aththa
@naveensampath1799
@naveensampath1799 3 жыл бұрын
අනිවාර්යයෙන් දුටු තැන පිදිය යුත්තන් මොවුන්‍ට...
@sethsrilanka
@sethsrilanka 3 жыл бұрын
රට වෙනුවෙන් ඔබ කල මෙහෙවරට ජාතියේම ගෞරවය හිමිවේ...💐🇱🇰 වෙනස ඔබ කවදත් රටේ වටිනාම විරුවන් සොයායමින් වටිනාම මාධ්‍ය මෙහෙවර පුද්ගලිකව ඉටු කරනවා. ඔබ සැමටම ස්තුතියි.
@zero2863
@zero2863 3 жыл бұрын
මැරිලත් පැයක් ආදරෙයි අපෙ රණවිරුවන්ට 💖💖💖💖
@sandunigunasekara8974
@sandunigunasekara8974 3 жыл бұрын
මෙවැනි වැඩසටහන් දිගටම කරන්න💪❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
අපෙ ගරු උත්තමාචාරය ඔබ වැනි වීර රනවිරුවො හට..නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා
@kumriekumrie8928
@kumriekumrie8928 3 жыл бұрын
රට බේරූ රනවිරැවානනි ඔබට අප සදා නය ගැති ඔබට සහ ඔබ පවුලේ සැමට දළදා හිමි සරණයි මේ වැඩ සටහන් නිතර ගේන ඒන ඔය මල්ලිට සියලු දේවි පිහිටයි මම කුවේට්
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
රත්තරන් කොල්ලෝ කෙල්ලෝ ඇස් ඉස් මස් ඡිවිත දන් දිලා රැක ගත්ත මෙි රට නේද දෙයියනේ මෙි කාලකන්නි හැත්තක් විනාස කරන්නේ..........
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
වෙනදා වගේම අදත් වටිනා වීඩියෝ එකක් තෙරුවන් සරණයි ඔබට බොහෝම ස්තුතියි 🌹🙏❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
දිරිගැන්වූ ඔබට ස්තූතියි ❤❤❤❤❤
@lahirubandara9642
@lahirubandara9642 3 жыл бұрын
අපේ රටෙි ශක්තිය 🇱🇰 මෙච්චර අමාරුවෙන් බෙිර ගත්ත රට ආරක්ෂා කරගන්න අපි හැමෝම මීට වඩා සහයෝගයෙන් වැඩ කටයුතු කල යුතුයි කියල හිතෙනවා.
@truthprevail7253
@truthprevail7253 2 жыл бұрын
Thank you for serving, we are eternally grateful
@shanmalinda4639
@shanmalinda4639 3 жыл бұрын
Ads නැතිව බලන්න ලැබුණා. ජය🔥❤️
@sirinimalperera4089
@sirinimalperera4089 3 жыл бұрын
I listened to major jayantha Fernando's interview. He covered his side of the story as per his experience. He is a true Infantry soldier from sinha regiment and all what he said were true and genuine.He deserves lot of respect and care at present by the Army / Government. That's is the way true veterans should be looked after. Jaffna rescue mission was code named " OPERATION TRIVIDA BALAYA". It was launched under the direct supervision and command of great soldier sri lanka Army has ever produced Late General Denzil kobbekaduwa. There are five approach roads to jaffna town/ fort but none of them were possible due to heavy resistance and build up. Therefore it was decided to take the sea route from palaly / myladdy to kareinagar naval camp. Then military Advance was done initially by 1st sinha regiment under Lieutenant colonel then sarath fonseka commanding officer attack and capturing LTTE held ceynor Jetty. From there advanced through kayits and to mandathuvu. There were heavy fighting took place in between and pitch battle took place at mandatuvu island at 6pm.I was a company commander of 1st sinha regiment under sarath fonseka and had to engage with terrorists as close as 10 meters. My company under my leadership after face to face deadly gun battle with terrorists killed 34 black tigers overrunning LTTE bunker line completely. Later this became the military launching pad to carry out operations to rescue jaffna fort. Field marshal sarath fonseka was the eye witness of mandativu fierce battle. Credit should go to my soldiers. Again I was one of the front line company commanders to advance to jaffna fort through panne causeway/ jaffna lagoon again under terrorist heavy machine gun fire.we lost many soldiers and had to take many casualties. Airforce jet type name SHIAMA SHETTI which crashed to jaffna lagoon due to being fired upon by LTTE small arm was giving air support to my troops. I saw aircraft being shot and crashing. I together with 3 soldiers jumped in to the lagoon and managed to recover pilot's body under heavy enemy fire on sarath fonseka's instructions. Name of the pilot - flight lieutenant priyadarsana abegunawardena quarry road dehiwala. I wrote a book name "AWIBIMAKA HADAGASMA" . All the operational details of jaffna fort rescue mission was written in it. Squadron Leader Lasantha waidyaratna was the brave pilot who carried out the air mission code name " OPERATION EAGLE ". Greatest fighter pilot Sri lanka airforce has produced. For readers knowledge. Major General (Retired) Dr Boniface Perera PhD Presently International researcher and international writer Former security forces commander wanni region and Eastern province
@manjulagiragama2910
@manjulagiragama2910 3 жыл бұрын
He definitely has been a very courageous soldier. In the book "Road to nunthikadaal", mentioned about him, Gen. Kamal gunarathna wrote " after three months being under seige in jaffna fort, we expected to see a worn out soldier with over grown beard and dirty clothes, but surprisingly he greeted us with a smile when we landed, clean shaved, wearing clean clothes and polished boots." what a soldier he has been.
@aberathnafonseka2185
@aberathnafonseka2185 3 жыл бұрын
රනවිරැවානෙනි ඔබට දිර්ඝායුෂ වෙිවා ඔබතුමාට 🇱🇰🙏ස්තුතියි වටිනා වැඩ සටහනක් ජය වෙිවා
@sandun8441
@sandun8441 3 жыл бұрын
රැධිරය පුදා රැකගත් දේශය රණවිරුවන් අප දිවි ඇති තුරා රැකගත යුතුයි. දිවිපිදු සියලුම රණවිරුවන් මහත් භක්තියෙන් සිහි කරන්නෙමු. ස්තූතියි වනැස ඔබතුමාට 🙏♥️🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@sandun8441
@sandun8441 3 жыл бұрын
@@agentx963 එහෙම කලොත් එයාගෙත් අවසානය තමයි.
@Madhawa333
@Madhawa333 3 жыл бұрын
මේ කතා සැබෑ සිදුවීම් අහද්දී ඇමරිකන් යුද්ධ චිත්‍රපටි මොනවද කියලා හිතෙනවා. SL war heroes 🔥
@Darshana316
@Darshana316 3 жыл бұрын
Them song එක වෙනස් කරන්න රනවිරැවෝ ගේන කොට...පපුවට වදින්න..මල ගෙයකට යනවා වගේ...ජය
@administratorshan
@administratorshan 3 жыл бұрын
ow intro ekanam malagedaraka ekak thiyanne
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 2 жыл бұрын
අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏 පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌
@1153sampath
@1153sampath 3 жыл бұрын
ඔබට අපගේ උත්තමාචාරය
@pamodmaheshan9491
@pamodmaheshan9491 3 жыл бұрын
ඔබතුමා ගැන ගොඩක් දේවල් අහල තියෙනව .. එත් අද තමයි ඔබතුමාව දැකගන්න පුලුවන් උනේ.. 🙏🙏🙏🙏
@damithdulanjaya6538
@damithdulanjaya6538 3 жыл бұрын
සර්ට බුදු සරණයි 🙏🙏.අයියාටත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🤗🤗🤗
@esteemlanka7497
@esteemlanka7497 3 жыл бұрын
මීට වසර ගණනාවකට පෙර ලක්බිම පුවත්පතේ මේ මෙහෙයුම පිලිබඳව මෙතුමාගේ ඡායාරූප සමඟ සවිස්තරාත්මක ලිපියක් පලවූවා.ඉන්පසුව මා මේ මෙහෙයුම පිලිබඳව සවිස්තරාත්මකව ඇසූවේ මේ වතාවෙයි.අසීමිත කැපකිරීමක් කරමින් අප මවුබිම බේරාගැනීමට ඇපකැප වුනු ඔබ ඇතුලු විරුවාන්ට අපගේ උත්තමාචාරය
@ajithdissanayake6756
@ajithdissanayake6756 3 жыл бұрын
නැද්ද ෆොටෝ
@chandimaekanayake13
@chandimaekanayake13 3 жыл бұрын
Sir i salute u frm the deep of my heart. One of the real legendry hero
@kumudumiwijerathna676
@kumudumiwijerathna676 3 жыл бұрын
Ane kaduluth enawa wiruwani obala ehema dukak widala me mawbima beragsththa api ada husma ganne obalnisai obala wenuwen monawada api karanna one bohomayak pin wiruwani chirath kalayak ayu obalata
@nihalthannegedarapremaratn2352
@nihalthannegedarapremaratn2352 3 жыл бұрын
අපේ අද දවස වෙනුවෙන් ඔවුන්ගේ ලේ දහඩිය කැපකළ නියම විරුවන්.
@MrAmeesha
@MrAmeesha 3 жыл бұрын
ලොකෙම තියන හොදම චැනල්. එක 😍🥰😍🥰😘💖💔❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏
@pradeepwickramasinghe553
@pradeepwickramasinghe553 3 жыл бұрын
ඔබ තුමා ඇතුලු ජිවත්ව සිටින සියලු රණවිරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝයු ලැබෙවා
@wasthuamaya4352
@wasthuamaya4352 3 жыл бұрын
සරත් ෆොන්සේකා සහා ගෝඨාභය රාජපක්ෂ සර්ලා දෙන්නාගෙ දෙකකුත් කරන්නකෝ...
@lakshanjayarathna7465
@lakshanjayarathna7465 Жыл бұрын
ගෝටාබය ආවොත් නම් අනිවරෙන් කියනවා ඔය එකෙක්වත් යුද්දෙ කරේ නෑ මම තනියම කරේ කියල.ඒ තරමට ඒ මනුස්සයා තිරිසනෙක් වෙලා.ඇත්තම කතාව තමයි සෙබලෙක්ගෙ තියෙන කිසිම ගුනාන්ගයක් ගෝඨාභයගෙ නෑ
@yohanranasinghe2525
@yohanranasinghe2525 3 жыл бұрын
It brings tears to my eyes to see how much these soldiers have gone through for our freedom..we our forever great full for your sacrifice ❤️
@mahelarwimalarathna5893
@mahelarwimalarathna5893 3 жыл бұрын
සරත් ෆොන්සේකා සෙම්පතිගෙ වැඩසටහනක් ඕනි අයියෙ මොකද ඔහු ගැන කවුරුත් කාතා කරන් නෑ අපිට පක්ශ පාට අදාල නෑ එදත් අදත් ලංකා ඉතිහාසයේ බිහි වූ සෙම්පති. ❤️ එතුමාගේ දේශපලනය නිසා එතුමා ගැන කවුරුත් කතා කරන් නෑ ලොකු දෙයක් එතුමාගේ වැඩසටහනක් ඕනි අයියෙ. ඔබත් මන් දැකපු ලස්සන නිහතමානී මධය වේදියෙක් සුබ පතනවා.❤️ බුදුසරණයි
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏👍👍👍👍
@fernando3788
@fernando3788 3 жыл бұрын
Air force, Navy එකේත් me වගේ අයව පුළුවන් නම් එකතු කර ගන්න.
@deepachandrarathnayake983
@deepachandrarathnayake983 3 жыл бұрын
ඔබ වැනි විරුවන් සදා කාලික වීරයන්. අවසානයේ ඔබ කිව් වචනයට මාගේ හදවත නැවතිනි. එය නම් පදක්කමක් ගැන දුකක් නෑ රට වෙනුවෙන් කලේ. ඉතා උතුම් මිනිසුන් සිටින හමුදාවක් සිටින රටක ජීවත්වීමේ ආඩම්බරයි
@shashi-pw3wk
@shashi-pw3wk 3 жыл бұрын
ඊගල් මෙහෙයුම ගැන වීඩියෝ එකක් කරන්න,,, සුනිල් කබ්රාල් මහතා ඒ වන විට මේ මෙහෙයුමට සම්බන්ධ වුනා
@randinuratnayake6960
@randinuratnayake6960 3 жыл бұрын
Peya kiyak demmath api balanwa me wedasatahana . Bohoma ස්තුතිය oba thumatath .ape රණවිරුවන්ට th .❤
@pamindunarangoda5726
@pamindunarangoda5726 2 жыл бұрын
ඊයේ ඉඳන් කමල් ගුණරත්න මහත්මයාගේ "රණමඟ ඔස්සේ නන්දිකඩාල්" පොත කියවනවා. මෙතුමා ගැන එතුමා කියල තියෙන දේවල් එක්ක මේක බලද්දි ෆිල්ම් එකක් වගේ සිදුවීම මැවෙනවා. අපි කොච්චර ණයයිද මේ උත්තමයන්ට 🙏
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 3 жыл бұрын
නියම වීරයෙක්...මරු කටෙන් ගැලවෙනවා වෙනුවට මරු කටට පැනලා සහෝදර සෙබලුන්ට අන දීලා බේරගත්ත වීරයෙක්.අපේ උත්තමාචාරය ඔබට.....🙋🙋🙋නියමයි අයියා තව මේ වගේ කතා ඕනී
@wanesatv
@wanesatv 3 жыл бұрын
👍👍👍👍👍
@gamepro7667
@gamepro7667 3 жыл бұрын
හැමදාම මේ වගේ විඩීයෝ දැම්මත් බලනවා 🥳🙌
@vincesilva1128
@vincesilva1128 3 жыл бұрын
Magnificent stories from magnificent true heroes. Hope to hear more heroic stories like this.🇺🇸🇱🇰
@thuwansmail6253
@thuwansmail6253 3 жыл бұрын
Drama Supper Dtar
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
එක දිගට විඩියෝ...රැස්පෙක්ට් ❤🌹
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@luckysadaru2249
@luckysadaru2249 3 жыл бұрын
ඊලග වැඩසටහනට විශේශ බලකායේ කර්නල් රාජ් වීජේසීරී ගෙන්නන්න..🙏🙏🙏🙏
@naradabandara384
@naradabandara384 3 жыл бұрын
පට්ට ඩයල් එකක්
@neharaprabodhini1749
@neharaprabodhini1749 3 жыл бұрын
TV දෙරණ, Hiru TV වගේ සීනීබෝල චීත්ත හෝදන channel නැතිවෙලා, වනැස tv channel එක TV එකට ආවනන් 🤗😍 පැය 24ම බලන්න දේවල් තියෙයි 😁
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@yohanroshitha3459
@yohanroshitha3459 3 жыл бұрын
Meka nam aththa 😌💕
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
ඇයි කාලකණ්ණි කොටි සිරස 🤢
@indi15
@indi15 3 жыл бұрын
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි සියලු දෙනාම ට
@wanesatv
@wanesatv 3 жыл бұрын
දිරිගැන්වූ ඔබට ස්තූතියි ❤❤❤❤❤
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪ස්තූතියි ඔබ ඇතුලු සියලූම දෙනාට
@amerilanka85
@amerilanka85 3 жыл бұрын
නිදුක් නිරෝගී වේවා ඔබටත් පවුලේ සැමටත් දීර්ඝායුස වේවා .😘❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ❤️❤️❤️❤️❤️
@shashi-pw3wk
@shashi-pw3wk 3 жыл бұрын
සීත කාමරවල සිට යුද්ධය කරපු අය සියලුම පදක්කම් ,පළදනා ගන්න ඇති,, මෙතුමා ගැන පොත්පත් කිහිපයකම ලියැවී තියෙනවා ,,ඇත්තෙන්ම නොලැබුණු සියලුම පදක්කම් හා උසස්වීම් දිය යුතුයි මෙතුමාට ,,,, මේ වීඩියෝ එක තුළින් මෙතුමාව රටට පෙන්වීම ගැන ඉතාමත් අගය කල යුතුයි ,,,, සෑබෑ වීරයෙක්
@vinurifernando611
@vinurifernando611 Жыл бұрын
Ranawiruwek
@janithfernando3850
@janithfernando3850 3 жыл бұрын
proud of you DAD 😍😍😍💖💖💖💖
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@learningenglish9316
@learningenglish9316 3 жыл бұрын
A very very GREAT gentleman RESPECT with pleasure
@maheshpushpakumara7668
@maheshpushpakumara7668 3 жыл бұрын
ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි
@sachiya-693
@sachiya-693 3 жыл бұрын
You tube එකෙ තියෙන හොදම chanal එක ❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@buddhikasandaruwan6666
@buddhikasandaruwan6666 3 жыл бұрын
රණමග ඔස්සේ නන්දිකඩාල් කෘතියේ මෙතුමාගේ වීර ක්‍රියාව අගයලා තිබ්බා,මෙතුමා සමග ගිය අනෙක් සෙබළුත් වීරයෝ....♥️♥️
@sathsidupremasiri9164
@sathsidupremasiri9164 2 жыл бұрын
Mewa ahanakota atthatama pudumai,dukai..siyaluma ranaviruwanta daladasamidu pihitai...wanesa tv meheyawana karyamandalayatath budusaranai
@nw3392
@nw3392 3 жыл бұрын
අපේ ආදරය,ගෞරවය සමග ඔබ සියළු දෙනාටම බොහොම පිං.තෙරුවන් සරණයි !!!
@rohanhordagoda2217
@rohanhordagoda2217 3 жыл бұрын
Thank you Sir for the services rendered to save our motherland ! Very proud of you .God bless you ,we are forever grateful to you .
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 3 жыл бұрын
බොහොම ස්තුතියි වනැස. බොහොම කණගාටුදායකයි විරෝධාර සෙබලුන්ට සලකපු විදිය ගැනනම්
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@akashariyarathna9230
@akashariyarathna9230 3 жыл бұрын
රට දැය වෙනුවෙන් ජිව්ත පුජා කල විරුවන්ට උත්තමාචාරය ❤️
@prabhathbuddhika4457
@prabhathbuddhika4457 3 жыл бұрын
Thanks Wanesa TV. you do a great job. May the blessings of noble triple gems be with these national heroes. 🙏🇱🇰🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@kazzasfightingjournal8924
@kazzasfightingjournal8924 3 жыл бұрын
සංජීව අයියා ඔයා දවසක ලංකා ඉන්ටර්වීව් ලෙජන්ඩ් එකක් වෙනවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@nihalperera2755
@nihalperera2755 3 жыл бұрын
Thank you sir, we are proud of you, Almighty God blessings you and your family 🙏👃🎸, London, nihal, nadi, nimila, Rose and Douglas
@sarathhewagesusew8443
@sarathhewagesusew8443 3 жыл бұрын
සුපුරුදු විදිහටම බලන්න ඉස්සර ලයික් 👍කරා , මෙතුමා ගැන ඕන තරම් අහලා තියෙනවා , ඔන්න අද තමයි මේ විරුවා දකින්න ලැබුනෙ , රනබිම ඔස්සේ නන්දිකඩාල් කෘතියෙත් මෙතුමා ගැන සදහන් වෙලා තියෙනවා ,චීරංජයතු ආදරනිය විරුවානනි ඔබට , ස්තූතියි ව නැ ස ඔබට ❤👍
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@endlessjourney-travellifestyle
@endlessjourney-travellifestyle 3 жыл бұрын
ඊළඟ ට පුලුවන් නම් ස්කොඩ්‍රන් ලීඩර් අවීන්ද්‍ර මිරැන්ඩො ත් එකතු කරගන්න උත්සහ කරන්න ජයවේවා😍😍😍😍
@wanesatv
@wanesatv 3 жыл бұрын
විස්තර ඇතොත් එවන්න... 0777618418
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 45 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН