ප්‍රභාගේ බොඩ්ගාර්ඩ් රඝූ වැමෑරූ රහස් රැසක් ‌හෙළිකරගත්තා | STF නිමල් ලෙව්කේ මහතා කියන කතාව| WANESA TV

  Рет қаралды 115,606

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 455
@janithchathuranga7802
@janithchathuranga7802 3 жыл бұрын
බොහොම දුකෙන් හිටියෙ STF කෙනෙක්ව මේ වෙනකන් interview නොකරපු එක ගැන.අද ගොඩක් සතුටුයි.මීට, ලෙව්කේ සර්, සිල්වෙස්ටර් සර්, ලතීෆ් සර් එක්ක එකට වැඩ කරලා වෙඩි වැදිලා ආබාධිත වුනු STF 1st batch එකේ නිළධාරියෙකුගෙ පුතෙක්.මල්ලි තාත්තටත් video එක පෙන්නලා. හරිම ආසාවෙන් බලලා.ගොඩක් සතූතියි🙏
@hashanhemantha8500
@hashanhemantha8500 3 жыл бұрын
Hajji sir wath gennuwanm supiri neda
@harshimaheshika3821
@harshimaheshika3821 3 жыл бұрын
💓
@achinisaubagiya1686
@achinisaubagiya1686 3 жыл бұрын
❤❤🙏
@videot1083
@videot1083 2 жыл бұрын
ඇත්තටම
@RuwanCha-o1u
@RuwanCha-o1u 4 ай бұрын
Akenma
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
නොටිෆිකෙශන් එක ආපු ගමන් ආවා ..එ තරම්ම ඇබ්බැහි වෙලා අපෙ විරුවන් ගෙ විර කතා අහන්න...සියලු රණවිරුවන් ට නිදුක් නිරෝගී සුවය බුදු සරණයි ..දිව් පිදු සියලු දෙනාට නිවන් සුව ලැබේවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි 💛💛💛
@sanjeewaalwis4536
@sanjeewaalwis4536 3 жыл бұрын
Hii
@sidniisalsokumara6242
@sidniisalsokumara6242 3 жыл бұрын
Nane,,,oya
@tserial9402
@tserial9402 3 жыл бұрын
Ha
@asankasenewirathna7398
@asankasenewirathna7398 3 жыл бұрын
Oya කොහෙද
@ractsr7797
@ractsr7797 3 жыл бұрын
බලන ගමන්..... කලින් යෝජනා කරපු අය ගෙන්නුවට ස්තුතියි ... මෙන්න තව කීප දෙනෙක්.. හිටපු වින්ග් කමාන්ඩර්ස්ල ... කපිල රත්නසේකර( හෙලිකොප්ටර් ) , ක්ශේමේන්ද්‍ර රංග (mig 27), රවී ධර්මවික්‍රම (හෙලිකොප්ටර් )
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 3 жыл бұрын
ලෙව්කේ මැතිදුණි ,ඔබට බුදු සරණයි. ඔබගේ නාමය සදා අමරණීයයි
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
අදත් වටිනා වීඩියෝ එකක් ,,උදාර මිනිසෙකුගේ රසවත් කතාවක් නොදන්න දේවල් ගොඩක් අපිට ගෙනෙන ඔබ චැනල් එකට ජය වේවා !! බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤️🙏❤️🙏❤️
@wasu..6104
@wasu..6104 3 жыл бұрын
අපගේ රණවිරැවන්ගේ වැලලි යන අතිතය අපට කියාදෙන ඔබ තුමා නිදුක් නිරෝගි වේවා !!! ඔබට දි්ර්ඝායුෂ ලැබේවා!!! රට වෙනුවෙන් දිවි පිදු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියෙ සියලුම දෙනාට නිවන් සුව ලැබේවා!
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 3 жыл бұрын
🌹
@sandun8441
@sandun8441 3 жыл бұрын
තිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරීම උදෙසා ඔබ කළ සේවයට අපි සදා ණයගැතියි 🙏 ඔබ තුමාට දීගායුෂ ලැබේවා ♥️ ස්තූතියි වනැසTV ඔබ තුමාටත් බෙහෙවින් 🙏♥️🙏
@SDJA-hd6df
@SDJA-hd6df 3 жыл бұрын
ලන්කාවෙ පොලිස්පති වියයුතු වූ නමුත් , එය අහිමි කරවන ලද අති දක්ශයෙක් , මොකද පොලිසියෙ මහත්හොරැ අතර සැබෑ මහත්මයෙක් ...❤️✔
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
ඔය ආරගලෙන් ඩයස් පොරාව ගෙනාවේ.අවජාතක දේශ ද්‍රොහියෝ, සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වන රටේ, නැවත රට කෑලි වලට කඩා යුද්ධයක් ඇති කරන්න හදන්නේ.මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ .දැන් කෝ අරගලය .????
@Yourshorts681
@Yourshorts681 3 жыл бұрын
ඔන්න දාපු ගමම්ම බැලුවා.මෙවැනි විඩ්යෝ ගේනාවාට ඔබට පින්❤.stf වැඩ්ඩෙක්.ඔබලාට බුදු සරණයි🙏❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි 💛💛💛
@ranaya640
@ranaya640 3 жыл бұрын
නියමයි නියමයි stf එකේ කතාවක් අද...සුපිරියක් තමා ....😍😍
@traveldiary1207
@traveldiary1207 3 жыл бұрын
ඔයකියන ගම් ඔක්කොම අපේ ගෙවල් ලග ඉදන් 10km ඇතුලත ..අපි ඒ අද්දැකීම වින්න්ද ගොඩක් ස්තූතියි ඔබතුමාලට🙏🙏🙏
@janithchathuranga7802
@janithchathuranga7802 3 жыл бұрын
අම්පාරෙ කොහෙද ඔයා?
@traveldiary1207
@traveldiary1207 2 жыл бұрын
@@janithchathuranga7802 udegiriya
@vishwasenanayake7899
@vishwasenanayake7899 3 жыл бұрын
දේශයේ පිනට පහල වූ තවත් වීරයෙක් ❤️‍🔥
@vinodsanjaya3016
@vinodsanjaya3016 3 жыл бұрын
කාලීන කතාබහක් ..නිවරදිව තින්දු තිරන ගෙන තම දක්ෂතා මත දිගු කලයක් රාජකාරි අකුරටම කල එතුමාට දිර්ඝායුෂ .. ස්තූති WANESA TV ❤🙏
@dewinLankeshwer
@dewinLankeshwer 3 жыл бұрын
👉 අකුරක් නෑර සියල්ලම ඒ විදියටම අභ්‍යන්තරය ගැන පිළිවෙළකට සර් 💐
@ranaunstoppable2139
@ranaunstoppable2139 3 жыл бұрын
කවුරුත් වැඩිය නොදන්න, කොළ කොටි නමින් අන්වර්ථ නාමය ලැබූ,ආසියාවේ භයානකම අතුරු හමුදාව green beret commandos💚 STF පිළිබඳ video එකක් කිරීම වෙනුවෙන් උත්තමාචාරය💚
@SoldierHouse
@SoldierHouse 2 жыл бұрын
💖🔥
@anushka6094
@anushka6094 Жыл бұрын
අතුරු හමුදාවක්ද පොලිස් යුනිට් එකක්ද
@heartbeat2266
@heartbeat2266 8 ай бұрын
​@@anushka6094දකුනු ආසියාවේ විශිශ්ඨතම අතුරු හමුදාව.. අනියුක්ත කලේ පොලිසියට
@shanthaponnamperuma2432
@shanthaponnamperuma2432 3 жыл бұрын
රට වෙනුවෙන් කල අපරිමිත කැපකිරීමට හදපිරි ස්තුතිය!!! ඔබතුමාට යහපත් සුවය හා දීර්ගායු පතනවා!!! ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම වෙනුවෙන් වියයුතු නිම නොවූ මෙහෙවර සම්පුර්ණ කළහැකි දැක්මක් ඇති කිහිප දෙනාගෙන් කෙනෙකි ඔබතුමා. ජාතියේ උත්තමාචාරය හිමිවේවා!❤❤❤
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
වීරයෙක් කතා කිරීමට දෙයක් නෑ ස්තූතී උපන් මව බේරාදුන්නාට බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි . ස්තූතී නිවේදක තුමා පින් ❤️ 🙏 රටේ අනාගතය රැක්කට ස්තූතී සර් , නිහතමානී පොලිස් නිලදාරී මහත්මයෙක් ස්තූතී STF නායක්තවය ගත්තට ඔබට
@pasindunimsara6865
@pasindunimsara6865 3 жыл бұрын
වයිෆයි ඉවරයි නොටිෆිකේශන් එක දැක්කම නොබල ඉන්න බෑ සල්ලි ඩේට කරල බලන්නෙ දැන්😍ඇබ්බැහි වෙලා තියෙන්නෙ දැන්නම් ,නියමයි අයියෙ මේ වගේ දිගටම කරගෙන යමු
@lahirusanjeewa7601
@lahirusanjeewa7601 3 жыл бұрын
නියමයි අයියේ..තවත් මේ වගේ දේවල් අහන්න බලන්න...මේවගේ වටිනාකම බලන්න කට්ටියටම රටට ලොකේට පෙන්න..ඔයාට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි ..
@kumaridehigama4293
@kumaridehigama4293 3 жыл бұрын
උතුම් තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබතුමාට 🙏🙏🙏🌹🌹🌹
@herbatmendis6240
@herbatmendis6240 3 жыл бұрын
හැමදාම මේ වගේ වැඩසටන් ගෙනාවත් බලන්න පුළුවන්.... සංජිව දිගටම කරගෙන යන්න ඔබ‍ට ජයවේවා 🙏👍
@dinangatissera2773
@dinangatissera2773 3 жыл бұрын
බලන් හිටිය වීඩියෝ එකක්. STFලගෙ තව විඩියෝස් ගේන්න. හැම විඩියෝ එකක්ම අපි බලනව. අමතක වෙලා යන ඉතිහාසය මතුකරන්න ඔබ දරන මේ වෙහෙසට සැමගේ උත්තමාචාරය. ජය
@thunhelaya2719
@thunhelaya2719 3 жыл бұрын
සංජීව මහත්මය, වනැස ටීවී එකට අපි ඇබ්බැහි වෙලා . රට ජාතිය ගැන ආදරයක් ඇති කෙරෙන හොඳ ඇබ්බැහි වීමක්.
@sanjeewanishanika6660
@sanjeewanishanika6660 3 жыл бұрын
විශිෂ්ඨ කතාවක් රණවිරුවානණි 💐🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !🙏💐
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
නිහතමානි නිලධාරියෙක් ඔබට බුදු සරණයි.දෙවි පිහිටයි.
@chandupillay2002
@chandupillay2002 3 жыл бұрын
අපේ විරුවන්ගේ වික්‍රම අහන්න දකින්න ඇබ්බැහි වෙලා.... 👍❤️🙏🏻👏🏻👏🏻👏🏻
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏supiri kathawak adarei wanesa❤❤❤❤
@mdchandana2233
@mdchandana2233 3 жыл бұрын
🙏🙏🙏❤❤❤ ජයවේවා සර් නිදහසේ ඉන්න අපට රටක් හදල දුන්නට
@graphic9518
@graphic9518 3 жыл бұрын
බාල පරම්පරාවක් වෙච්චි අපෙ කන් වලත් තිබුන , මතක හිටපු නමක් තමයි නිමල් ලෙව්කෙ කියන්නෙ. දීර්ඝායුෂ පාර්ථනා කරනව. 👍
@madhawagamage8000
@madhawagamage8000 3 жыл бұрын
ඉතාම වටිනා කතාබහක්, සංජීව අයියා මේකට අනිවාරෙන් sub දාන්න මේව මිනිස්සු අතරට යන්න ඕනෙ
@janithishara1497
@janithishara1497 3 жыл бұрын
ඒ කාලේ " උත්තම පූජා” දැන් "වැනස"
@tiranmadusanka6508
@tiranmadusanka6508 3 жыл бұрын
ඇබ්බැහි වූ එකම යූ ටියුබ් චැනලය♥️♥️♥️ අලුත් වැඩසටහනක් එනකල් මග බලාගෙන ඉන්නෙ ♥️♥️♥️ ජය වේවා ♥️♥️♥️
@issaqcoleman7739
@issaqcoleman7739 3 жыл бұрын
STF ඉතිහාසයේ හිටපු විශිෂ්ටතම අණදෙන නිලධාරී නිමල් ලෙව්කේ මැතිතුමා ඔබගේ ගෝලයන් වීම අපට මහත් ආඩම්බරයකි
@samikaekanayaka4057
@samikaekanayaka4057 3 жыл бұрын
😘😍මෙන්න නියම නිලධාරියෙක්.පොලිස් විශේෂ කාර්ය බලකායට නායකත්වය දුන්.ඉතා සැලසුම් සහගත STF එකට නායකත්වයට දුන් ශක්තිමත් නායකයෙක්.කොටියෙකුට තියා යකෙකුටවත් බයනැති නිලධාරියෙක්බව අසාඇත
@SoldierHouse
@SoldierHouse 2 жыл бұрын
💖
@ruchirashanaka9636
@ruchirashanaka9636 3 жыл бұрын
එදා ඉදන්ම අහල තියෙනවා.සර් විශාල සේවයක් කළ නිළධාරියෙක්.බුදු සරණයි!!
@thiwankawijeratne2491
@thiwankawijeratne2491 3 жыл бұрын
නිමල් ලෙව්කේ මැතිදු කියන්නෙ ජානක පෙරේරා, ඩෙන්සිල් කොබ්බෑකඩුව , ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සර් වගේ අදහන්න ඕනේ චරිතයක්.. ඒ උනාට වනෙස විතරයි සාකච්ඡාවක් කරනව දැක්කෙ . එක සාකච්ඡාවක් නෙමෙයි කොටස් වශයෙන් ගේන්න පුලුවන් තරම් ගොඩක් වීරක්‍රියා මෙතුමා ලග තියෙනවා.
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
දීර්ගායු ලැබේවා ඔබ තුමාට අප සදා ණයගැති ඔබ තුමන්ලාට බුදුසරණයි 🙏🙏🙏🙏
@lilykuruppu8418
@lilykuruppu8418 2 жыл бұрын
නම නිතරම වගේ ඇහුනා යුද්ධය කාලෙ, නැවත දකින්න ලැබීමත් සතුටක් තෙරුවන් සරණයි
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 3 жыл бұрын
අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏 පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌
@Ranapriya2
@Ranapriya2 Жыл бұрын
හරිම පරිනත අදහස්. ලෙව්කේ මැතිඳු.
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
බුදු සරණයි
@ovddma
@ovddma 3 жыл бұрын
Levke sir you are 100% correct. I know a person who worked in ltte because he had no any option but surrender them. Salute your work and view Sir. God bless you
@Shan-y8e
@Shan-y8e 3 жыл бұрын
ස්තූතියි
@chathura671
@chathura671 3 жыл бұрын
අයියෙ adat වැඩසටහන සුපිරි ජයවේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා
@rscreationsl
@rscreationsl 3 жыл бұрын
ජයවේවා සංජීව සහෝදරයා. බුදු සරණයි 💓💓💓💓
@deelchandim698
@deelchandim698 3 жыл бұрын
නොටිෆිකෙශන් එක ආපු ගමන් ආවා බලන්න එ තරම් ඇබ්බැහි වෙලා ❤️❤️❤️
@janakanuwan1459
@janakanuwan1459 3 жыл бұрын
රට වෙනුවෙන් සේවය කරපු උතුම් මනුස්සයෙක්. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.
@sampathvithanage7876
@sampathvithanage7876 3 жыл бұрын
ඔබ තුමා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ට ජාතියේ ප්‍රනාමය සංජීව අයියාටත් ගොඩක් ස්තූතී කරනවා ...
@gayankrishan6282
@gayankrishan6282 3 жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා සර් ඔබට .
@thepullahirubc5347
@thepullahirubc5347 3 жыл бұрын
හැකි නම් නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා නිශ්පාදන අංගනය, හමුදා නවෝත්පාදන සම්බන්ධව වැඩසටහනක් කලොත් ගොඩක් වටිනව කියල හිතෙනවා
@Ikman_ඉක්මන්
@Ikman_ඉක්මන් 3 жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ ඇබ්බැහි වෙලා වගේ. වැදගත් කාලීන සුපිරි වැඩසටහනක් ඔයා කරන්නෙ ❤️
@HEWA-ed4uk
@HEWA-ed4uk 3 жыл бұрын
"ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි දන්නවනේ කොමාන්ඩෝස්ලා බැස්සොත් " වලස්මුල්ලේ අයියා එක්කත් වැඩසටහනක් ගේන්න.ප්‍රභාකරන් ව මරපු කණ්ඩායමේ ඉදලා ඌගේ මිනිය ඇදන් එනකන් යුද්ධ කරපු කෙනෙක්නේ.හොද කතාවක් තියෙයි.
@nuwankaweesha7512
@nuwankaweesha7512 3 жыл бұрын
Waiting 🔥🔥
@yash-thebiketraveler9221
@yash-thebiketraveler9221 3 жыл бұрын
අඩෙහ් එයා වලස්මුල්ලෙද😍
@HEWA-ed4uk
@HEWA-ed4uk 3 жыл бұрын
@@yash-thebiketraveler9221 මාතර වලස්මුල්ල. රුහුණේ ඉන්නේ බය ගෑවිලාවත් නැති උන්.
@issaqcoleman7739
@issaqcoleman7739 3 жыл бұрын
@@HEWA-ed4uk මාතර කොහෙද යකෝ 😂 හම්බන්තොට
@HEWA-ed4uk
@HEWA-ed4uk 3 жыл бұрын
@@issaqcoleman7739 මාතර හම්බන්තොට සිමාවේ තමා යකෝ
@dinangatissera2773
@dinangatissera2773 3 жыл бұрын
ලෙව්කේ සර් ගරුත්වයට පත් විශිෂ්ඨ නිලධාරියෙක්. ඔබතුමන් ප්‍රමුඛ විශේෂ කාර්ය බලකාය රට ජාතිය වෙනුවෙන් කල උදාර කැපකිරිම් අදත් හෙටත් සිහිපත් කරමු.
@sugathjeewantha4174
@sugathjeewantha4174 3 жыл бұрын
අති දක්ෂ බුද්ධිමත් නිලධාරියෙක් දිර්ඝායු වෙිවා. තව අපි නොදන්න මෙවැනි රණවිරැවන් පිළිබද දැනුවත් කරන්න වනැස නාලිකාවට හැකිවෙිවා..🙏🙏🙏🙏
@චිකූ-ෂ9ධ
@චිකූ-ෂ9ධ 3 жыл бұрын
වැනැස 🌺 ඔබට බෙහෙවි ස්තූතී😍
@chanakabandara2358
@chanakabandara2358 3 жыл бұрын
රටේ වීරයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Chamis-l9j
@Chamis-l9j 3 жыл бұрын
Niyathayi Jaya...🌿🌿🌿⏬⏬⏬💀💀💀💀💀💀💀proud of green..💚💚💚🖤🖤🖤adambarayi samajikayaku vima....
@nethsarasanju1106
@nethsarasanju1106 3 жыл бұрын
ඔබ තුමා හට ස්තූතියි මගෙ ඉල්ලිම ඉටු කිරීම ගැන
@kalindugoshita9429
@kalindugoshita9429 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්
@achinisaubagiya1686
@achinisaubagiya1686 3 жыл бұрын
හැමදාම වගේ වනැසට ස්තුතියි 🙏 ගොඩක් විරුවෝ ගැන දැනගත්තා... කොපි කරාට ඔයාලාගේ කොලිටිය වෙන චනල් වල නෑ... සුබ පැතුම් ඉදිරියටම යන්න...
@MemesKalapaya
@MemesKalapaya 3 жыл бұрын
නුවර ආඩම්බරයක් 😍😍😍🙏🙏🙏
@thanuraronen7065
@thanuraronen7065 3 жыл бұрын
නියම Sir කෙනෙක්....❤️✨️
@jayanthasuduwelikanda7199
@jayanthasuduwelikanda7199 3 жыл бұрын
Great !! Respect.
@chrishanthigunetileke3528
@chrishanthigunetileke3528 3 жыл бұрын
Thank you very much for this series. We are waiting for more and more real life hero stories of our brave soldiers.
@dileepaniroshan1584
@dileepaniroshan1584 3 жыл бұрын
බුදුසරණයි 🙏🙏
@surangaprabath5652
@surangaprabath5652 3 жыл бұрын
උදාරයි ඔබ ...👍👍👍
@prabhathbuddhika4457
@prabhathbuddhika4457 3 жыл бұрын
I was expecting a program on an STF officer and surely this is the best start. Hope you will do a few more on STF as well. Thanks! Tribute to this gentleman. May the blessings of noble triple gems be with him! ❤️🇱🇰🙏👏👍
@kamalchandana7119
@kamalchandana7119 3 жыл бұрын
හැමදාමත් වෙනසක් .ආදරෙයි වැනැස ❤️
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 3 жыл бұрын
තෙරුවන් සරණයි
@MrHasantha
@MrHasantha 3 жыл бұрын
නියමයි මචං
@venujanemsara1059
@venujanemsara1059 3 жыл бұрын
සුපිරි 💓💓🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි 💛💛💛
@kandy-hornet
@kandy-hornet 3 жыл бұрын
අපේ රටේ චරිත තමයි හරී..යකා මාක් 💪
@rasyjayasri153
@rasyjayasri153 3 жыл бұрын
Mr Nimal... May God bless you and ur family...🙏🙏🙏🙏 From South Africa
@janithishara1497
@janithishara1497 3 жыл бұрын
60mm ග්‍රෙනේඩ් ලොන්ච එක මුලින්ම හම්බුනෙත් STF එකට නැගෙනහිර මුදාගැනිමට විශාල සේවාවක් කලා
@lasa9648
@lasa9648 3 жыл бұрын
හැමෝටම බුදු සරණයි
@donsuren4481
@donsuren4481 2 жыл бұрын
Thanks for yet another informative interview with a true war hero and a true Gentleman. Wish SDIG Mr. Nimal Lewke for a continuous happy and a peaceful Retirement life. 🙏
@rizwanamith9066
@rizwanamith9066 3 жыл бұрын
ලංකාවේ දේශපාලකයන්ට හා සමහර ජාතිවාදීන්ට මෙතුමාගේ කථාවෙන් පාඩමක් කියල දුන්නා.
@manojdahanayka1120
@manojdahanayka1120 3 жыл бұрын
Good sir budusaranyi supiri programme ekq sajiwa ayiye budusaranyi wansa tv jayawewa
@pathummaduranga8951
@pathummaduranga8951 3 жыл бұрын
සුපිරියක් 🔥
@shehanwathudurage1776
@shehanwathudurage1776 3 жыл бұрын
දන්නකක් බලන් හිටියේ✊❤🇱🇰
@pathumdilshan7268
@pathumdilshan7268 3 жыл бұрын
දැං මේ වැඩසටහනට ඇබ්බැහි වෙලා තියෙන්නේ ❤️
@LakshanMHettiarachchi
@LakshanMHettiarachchi 3 жыл бұрын
මරු අය්යෙ 🌷
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Great speech by STF Lewke, a honourable legend in history in the mother Lanka who have saved our country. Thank you.
@p_nimsara
@p_nimsara 3 жыл бұрын
විශිෂ්ටයි...!!
@spectsteeel8243
@spectsteeel8243 3 жыл бұрын
Great police officer ,Excellent Rugby player ,Leader from the hill country
@kavinduashen6820
@kavinduashen6820 3 жыл бұрын
"Mother of all special forces" British SAS එකෙන් පුහුනු වුනා කියන්නෙ කතා දෙකක් නෑ🤩🤩🤩
@ranaunstoppable2139
@ranaunstoppable2139 3 жыл бұрын
පුහුණු උනා විතරක් නෙමෙයි.SAS ලගේ green beret එක, SAS ලගේ camo නිළ ඇඳුම, M16 weapon එක.STF කියන්නේ ඉතින් ගැම්මක් තමයි😍💚
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
We respect sir🙏🙏🙏
@sasankashamal5995
@sasankashamal5995 3 жыл бұрын
රස කතාවක් බලන්න බලන් ඉන්න එකම you tube චැනල් එක
@arunasomarathna1714
@arunasomarathna1714 3 жыл бұрын
සර්..❤️
@පචගුණේ-භ3ෆ
@පචගුණේ-භ3ෆ 2 жыл бұрын
ආසියාවේ භයානක ම අතුරු බලකාය S T F 💚😍👍
@thusharasampath1340
@thusharasampath1340 3 жыл бұрын
නිහතමානී නිලධාරීයෙක් .
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 3 жыл бұрын
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏
@vanclub7282
@vanclub7282 3 жыл бұрын
කොපි කල හැක සමකල නොහැක 🤝 සමහර විඩියෝ නැවත නැවත බලනවා අයියේ 😍
@udayakumara5818
@udayakumara5818 3 жыл бұрын
Patta. Thanks...
@wanesatv
@wanesatv 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි 💛💛💛
@TheJapansoftlogic
@TheJapansoftlogic 3 жыл бұрын
Thank you
@ranaunstoppable2139
@ranaunstoppable2139 3 жыл бұрын
තුවාන් ෆයිසාල් හඩ්ජි SSP sir ව ගේන්නකෝ😍
@madhawa01
@madhawa01 2 жыл бұрын
Legend
@sooryamadurange2884
@sooryamadurange2884 3 жыл бұрын
මම කැමති ම unit aka S.T.F 💪💪💪🇱🇰🇱🇰
@ravidudilshan4522
@ravidudilshan4522 3 жыл бұрын
නියතයි ජය❤
@nuwanprasanna5223
@nuwanprasanna5223 3 жыл бұрын
Well done sir we are respect to you and your teams? 🙏💐💐
@hashanmadusanka1663
@hashanmadusanka1663 3 жыл бұрын
adarei😍😍
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН