ගෝනවල සුනිල්ගේ ඉරණම තීන්දු වූ හැටි | WANESA TV

  Рет қаралды 794,537

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
සුනිල් පෙරේරා එහෙමත් නැත්නම් ගෝනවල සුනිල් කියන්නේ ලංකාවේ මුල් කාලේ ඒ කියන්නේ 70 දශකයේ බිහිවෙච්ච පාතාල නායකයෙක්. සුනිල් ප්‍රසිද්ධ වෙන්නේ 1983 වැලිකඩ සමූල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම නිසා. මේ සමූල ඝාතනයේ දී වැලිකඩ බන්ධනාගාරේ හිටපු දමිල සිරකරුවන් 53 දෙනෙකු ඝාතනය වෙනවා.

Пікірлер: 2 400
@catvoicesong2399
@catvoicesong2399 Жыл бұрын
හරිම හොද තාත්තියෙක් තමා දුවට හිටියෙ.... ඒ කාලෙ ජීවත් උන මිනිස්සු තාත්ති ගැන දන්නව..., තාත්ති රනිල් එක්ක මෙවුව එකක් නෙමේ දුවේ තිබුනෙ...., අවි ආයුද අරගෙන තරැන කොල්ලන්ව ටයර් සෑය වල් වල දාල පුච්චන්න සපෝර්ට් කරෙ ඔයාගෙ තාත්ති, තාත්ති බටලන්දෙ දෙමල තරැනයන් පිරිසක් මැරැව පුතී....ඔයා වගේ ලස්සන දුවෙක් දූශනය කරල ජනාධිපති සමාව හම්බඋන කෙනෙක් ...., දුවගෙ තාත්ති ශෝක්.....🤗
@dayaransigamage631
@dayaransigamage631 10 ай бұрын
.
@Intro-r7j
@Intro-r7j 10 ай бұрын
සිරාම කතාව මේ ගෑණි ඔක්කොම දැන ගෙන බොරු කෙලිනවා 😂
@ramyanandadasa2790
@ramyanandadasa2790 10 ай бұрын
How he tried to kill David Hapangama the SlFP candidate contested with Ranil Wicramasingh in 1977.
@miracles35151
@miracles35151 9 ай бұрын
😂 niyama comment eka
@KalanidilrikshiUswatthal-ng7zk
@KalanidilrikshiUswatthal-ng7zk 9 ай бұрын
Thatthata ara awrudu 17 girl wa rape karaddi tgamantat duwek inna bawa Amathaka welane ekata thmi daduwam labune
@Skyline1986.
@Skyline1986. 9 ай бұрын
මේ තියෙන්නේ ඕගල්ලන්ගේ තාත්ති එයාගෙ යාලුවොත් එක්ක එකතු වෙලා ඔයා තරුණ කාලෙ වගේ හිටිය ගෑණු ළමයෙක් පෝලිමේ Galle Face පිට්ටනියෙ සමූහ දූෂණයට ලක් කරපු හැටි.. ඔයා නිකම් හිතලා බලන්න ඔයා වාහනේ යනකොට ඔයාව පැහැර අරගෙන මහ රෑ Galle Face පිට්ටනියට ඇදගෙන ගිහිල්ලා පිරිමි 6, 7 දෙනෙක් එක දිගට ඔයාව පෝලිමේ දූෂණය කරොත් ඔයාට කොහොමද දැනෙන්නේ..? ඔයාට දුවෙක් ඉන්නවා එයා මේ විදිහට පෝලිමේ දූෂණයට ලක් උනොත් ඔයාට කොහොමද දැනෙන්නේ? ඔයාට ඔයාගෙ තාත්තා ලොකුයි වගේම තමයී ඔයාගෙ තාත්තා මේ මරල දැම්ම තරුණ ලමයින්ගෙ අම්මල තාත්තලාටත් ඒ දරුවෝ ලොකුයි.. ඔයා මෙතැන තාත්තාව සුද්ද කරන්න හැදුවා, ඒ ගැණු ළමයා drinks ගන්න club යන ගෑණු ලමයෙක් කියලා, එතකොට drinks ගන්න club යන ගෑණු ලමයින්ට ජීවත් වෙන්න අයිතියක් නැද්ද? ඒගොල්ලො හැමෝම මෙහෙම පිරිමි අතින් පෝලිමේ දූෂණය වෙන්න ඕනෙද? ඔයාගෙ තාත්තා ට ඔයා ආදරේ එක වෙනම කතාවක්, නමුත් තාත්තා උනත් වැරදි නම් වැරදි කියන්න කොන්ද කෙලින් තියාගන්න.. ඕගල්ලන්ගේ තාත්තා මනීමරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක්, කප්පම්කාරයෙක්, රනිල් එක්ක එකතු වෙලා බටලන්ද වධකාගාරයට ගෙනිල්ලා හිටිය තරුණ කොල්ලන්ට අමානුෂික වද දුන්න, මහ දරුණු හිතක් තිබ්බ පාපිෂ්ඨ මිනිහෙක්.. ඒක තමයි ඇත්ත...
@GaiyaJ1340
@GaiyaJ1340 7 ай бұрын
සිරාම කතාව 💪❤
@kdasiriwardana
@kdasiriwardana 5 ай бұрын
මේ පර හැත්ත රටට ජාතියට ආගමට මහ පිලලයක් මේ පාතාලය සහ මුලින්ම විනාශ කර දැමිය යුතුය. ඔබලා මේ කාලකණ්නි යන්ගේ වතගොත සොයා ඔවූන්ව වීරයන් කරන ඔබලාද සමස්ත රටට කරන මහ අපරාධයකි.තවද, මුං චණ්ඩවෙන්නෙ ගිණි අවි අතතරාගෙන ඉන්න නිසා ඒවාගේම අතින් පයින් සටන් කිරීමට මුංට හයියක් නැහැ,ඒ කියන්නේ මුං නිවට නරි රැළක් බව මතක තබාගන්න. තවද, නියම සිංහලයා සටන් කරන්නේ අවි ආයුධ සමඟ නොවේ තමන්ගේ ශක්තියෙන් නමුත් මොවුන්ට අතින් පයින් සටන් කිරීමට ශක්තියක් නැතිබව හොඳින් මතක තබා ගන්න.
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 3 ай бұрын
අහිංසකතාත්තිඅම්මගේහුත්ත
@ChamindaChithru
@ChamindaChithru 3 ай бұрын
😂😂😂😂😂​@@dharmasirikumarasinha8909
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 3 ай бұрын
ANE THOGE THATHI . YOUR FATHER WAS A BRUTAL KILLER. BEST FRIEND OF BATALANDA BROOTAL KILLER.
@tharindufernandokotiyaofficial
@tharindufernandokotiyaofficial 3 жыл бұрын
ගෝනවල සුනිල් කියන්නෙ ගොඩක් ලස්සන කඩවසම් මනුසයෙක්. එවජට රජයේ ලොක්කෝ ඔහුගෙන් වැඩ ගත්තා. එක්තරා අවස්ථාවක විජේකුමාරතුංග මහතා මුංකිරිගල චන්ද රැස්වීම් පවත්වන අවස්ථාවේ එම චන්ද රැස්වීම් කඩාකප්පල් කිරීමට කොන්ත්‍රාත්තුව බාරදී තිබුනේ ගෝනවල සුනිල්ටයි. නමුත් විජේකුමාරතුංග සමග ඔහුගේ සහයට සිටියේ එවකට රාජගිරියේ ඔබේසේකර පුර හොල්ලාගෙන සිටි අමරසිංහ පරම්පරාවේ පාතාලයේ වැඩකාරයෙක්වූ උපාලි රංජිත් අමරසිංහ ඇතුලු කන්ඩායමයි. (උපාලි රංජිත් අමරසිංහ කියන්නෙ තුන්මුල්ල පද්මේ යන අනුවර්තීය නාමයෙන් හදුන්වපු කෙනා) උපාලි රංජිත් සමග ඔහුගේ අයියා වූ සුනිල් අමරසිංහ නොහොත් තේසා සුනිල්. මහවත්තේ රම්බෝ සහා ඇල්බට් පෙරේරා ඇතුලු කන්ඩායම විජේකුමාරතුංගගේ ආරක්ශාවට එහි ගොස් සිටියා. මුංකිරිගලදී තමයි ගෝනවල සුනිල් ඇතුලු කන්ඩායමට එලව එලව ගහන්නෙ අමරසිංහලා. ඔය කතාව එකතැනකදී ගෝනවල සුනිල්ගෙ දුව කියනවා නේද එයාගේ තාත්තාව මරන්න හිටපු එක්කෙනෙක් මැරිලා කියලා. ඒ තමයි උපාලි රංජිත් අමරසිංහ . ඔහුව 1987.1.3 වෙනි දින වැලිකඩ පොලීසියේ ගේට්ටුව අසලදී (හමුදාවෙන් පලා ආ) කුලී ඝාතකයෙකු වූ ගයි අතින් ඝාතනය විය. ඔහුට ගිනිඅවිය ලබාදෙන්නෙ තලංගම සැමී නොහොත් සරත් සහා තලංගම විලී නොහොත් ලක්ශ්මන් ඩයස් විසිනි. ඔවුන් එවකට වැඩකලේ විරසිංහ මල්ලිමාරච්චි ඇමතිවරයාටය. කැලනිය ආසනයේ තෙල් ජාවාරමේ ප්‍රධාන පුරුක වුනේ ගෝනවල සුනිල්. ඔහු සුදු ඇදගත්තාට සුදු චරිතයක් නෙවෙයි. අවිගත්තෝ අවියෙන් නැසෙති. ඊටත් කලින් ඔවුන්ව පාතාලයට ඇදලා දාපු දේශපාලුවන් විසින්ම අවසන් කර දමති. මාකදුරේ මදුශ් කිව්වා වගේ සුදු ඇදගත්ත හැමෝම සුදුනැ මහත්තයො සුදුනැ. 🙏🙏
@anushaperera3354
@anushaperera3354 3 жыл бұрын
ස්තුතියි ඔබගේ පැහැදිලි කිරිමට .. මම ගොඩක් කැමතියි ම්‍ මේ විස්තර දැනගන්න
@silvadasun4800
@silvadasun4800 3 жыл бұрын
තාත්තී ඇති දැන් අපායේ ලෝ දිය බිබී..
@tharindufernandokotiyaofficial
@tharindufernandokotiyaofficial 3 жыл бұрын
@@anushaperera3354 ඔබත් පෙරේරා කෙනෙක් නේද. ? ඔව් මොනවද දැනගන්න අවශ්‍ය.?
@anushaperera3354
@anushaperera3354 3 жыл бұрын
@@tharindufernandokotiyaofficial ඇයි ඔබ මම පෙරේරා කෙනෙක් ද කියලා ඇහුව්වේ ??😊 ඔයා කොහොමද විස්තර දන්නේ ? අර ඔයා කිව්වේ පද්මේ ගේ අයියා කෙනෙක් කියලා සුනිල් කියලා කෙනෙක් එයාව මැරැවේ කොහොමද ? එතකොට පද්මේ මැරැනට පස්සේ සෝමේ කියලා කෙනෙක් හිටියද පද්මේ ගේ මල්ලි කෙනෙක් ? එයාලගේ පිංතුර තියෙනවා ද
@tharindufernandokotiyaofficial
@tharindufernandokotiyaofficial 3 жыл бұрын
@@anushaperera3354 නැ මම ඇහුවෙ ගෝනවල සුනිලුත් පෙරේරා කෙනෙක් එකයි. ඔව් සුනිල් අමරසිංහ නොහොත් තේසා සුනිල් තමයි රංජිත් අමරසිංහගේ අයියා . මැන් තමයි ඩුබායි ගිහින් ආවෙ. සෝමෙ කියන්නෙ රංජිත් අමරසිංහගේ මල්ලි වුන නිහාල් අමරසිංහ . මැන් තමයි රාජගිරියේ හිටපු හොදම අලුගොසුවා වුන එක ලේ තියෙන අමරසිංහ පරම්පරාවේ නොයෙල් අමරසිංහට බන්ධනාගාරය තුලදි වෙඩිතියලා මරන්නෙ. ඔය නිහාල්වයි සුනිල්වයි ඇල්බට් පෙරේරාවයි මරන්නෙ එවකට දූශණ මර්දන එකකය වූ RDF එක මගින්. ඔවුන්ගේ චායාරුප සමගින් සටහන් ගොඩාක් ලියලා ඇති මම. Fb එකේ.
@amithshalika9234
@amithshalika9234 9 ай бұрын
සැන්ඩ්‍රා පෝල් කියන අවුරැදු 17 කෙල්ලෙක් ගාලු මුවදොරදි දූෂනය කරලා තමා තාත්ති අවුරැදු 15 කට හිරේ ගියේ.තාත්තිට නඩුවට යන්න බැරිවෙලා නෙමේ අච්චු කලේ හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදි අදුරගත්ත නිසා.අනික නඩුව අච්චු කලාට පස්සේ අභියාචනාධිකරණය දෙවනි පාරටත් අවුරැදු 15 අච්චු කලා.ඒකාලේ බේරගන්න විදිහක් තිබ්බනං ඔයාගෙ සීය⁣ගෙ හොදම ⁣හිතවතා වෙච්චි ජනාධිපති JR කොහොම හරි ඔයාගෙ තාත්තිව බේරගන්නවා.හැබැයි ඔය කියන විදිහට ජනාධිපති සමාව දුන්නෙත් සමාව දෙන්න වෙනම නිර්නායකයක් විදිහට ස්ත්‍රී දූෂකයින්ටත් සමාව දෙනවා කියලා නිර්නායකයක් හදලා ඒ නිර්නායකයට අනුව නිදහස් වෙච්චි එකම එක කාලකන්කියා ඔයාගෙ තාත්ති විතරයි 😹 තාත්ති ඒ වෙනකොට අවුරැදු 15 හිරදඩුවමින් මාස දෙකක්වත් ගෙවලා තිබුනෙ නෑ.ජඩ දේශපාලනයේ අනුහසිං පාපකාරී තාත්ති නිදහස් උනා.ඒ එක්කම විත්තිකාරිය ඇතුලු පවුලම රට අතෑරලත් ගියා.තාත්ති එලියට ආවම අධ්‍යාපන හා රැකී රක්ෂා අමාත්‍යාංශයේ සම්පූර්ණ වියදමින් තමා තාත්ති පිලිගන්න උත්සව පවා වර්තමාන ජනාධිපති රනිල් කාලකන්නියා සංවිධානය කරලා තියෙන්නේ.කොහොම හරි තාත්තිට අපායෙ යන්නම අවසානෙට වැඩේ සෙට් උනා 😂
@sanjeewaramanayaka564
@sanjeewaramanayaka564 11 күн бұрын
මේ කතාව ඇත්ත දේශපාලන බලය නිසා රජ වුන හොරු
@EnokaDamayanthiM.Fernando
@EnokaDamayanthiM.Fernando 2 күн бұрын
අනිවාර්යයෙන් atthama කතාව tirisanek
@asokabalage
@asokabalage 9 ай бұрын
සමාන්‍ය පෙල දක්වා ඉගෙනගත්ත ගෝනවල සුනිල තමයි රස්සාවල් දෙන්නෙ. රටට මෙහෙම වුන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ! 78 න් පස්සෙ තමයි පාතාලය රජවුනේ, බටලන්ද බිහිවුනේ!
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 6 ай бұрын
අනිවාර්යයෙන් ,කොලඹ රෝයල් එකට ලමයිව තෝරලා තියෙන්නෙත් සුනිල්,මෙ රටවල් අල ඉන්න මිනිස්සුත් එකයි රටවළුත් එකයි
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 6 ай бұрын
අනිවාර්යයෙන් ,කොලඹ රෝයල් එකට ලමයිව තෝරලා තියෙන්නෙත් සුනිල්,මෙ රටවල් අල ඉන්න මිනිස්සුත් එකයි රටවළුත් එකයි
@udanthasampath7195
@udanthasampath7195 2 ай бұрын
තාත්තී තමයි අපේ රටේ අනාගතේ බාරගන්න හිටපු තරුණ උගත් නායකයන් බටලන්දේ වදකාගාරයේ මරා දැම්මේ. ලඟදීම නඩු අහලා තාත්ති කරපු සේවාව ඇගයීමක් ලැබෙයි.
@s.w.jayakody6286
@s.w.jayakody6286 3 жыл бұрын
මේ ලමයට ගොඩාක් අය බැනලා තියෙනවා. දෙමව්පියන්ගෙන් වැරදි වලට දරුවො පලි නෑ. හැම දරුවෙකුටම තමන්ගෙ අම්මා තාත්තා මොන වැරදි වැඩේ කෙරුවත් එයාලා තමයි දරුවන්ගේ වීරයෝ වෙන්නෙ. අවි ගත්තෝ අවියෙන්ම නැසෙන බව ඇත්තක් වෙමින් ගෝනවල සුනිල් මියගියා. එයා කල පව් එයාටයි.. තාත්තලාගේ වැරදි වලට කවදාවත් දරුවො පලි නෑ.. ඒ දරුවටත් එයාගෙ අම්මයි , තාත්තායි ගොඩාක් වටිනවා... ස්තූතියි සහොදරයා මේක ඔබගෙ තවත් වටිනා වැඩසටහනක්.. ඔබට ජය...
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@Ahasyamandakini1234
@Ahasyamandakini1234 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@lankalanka4867
@lankalanka4867 3 жыл бұрын
Onama putek.duwek.ge wiraya tathta...
@Intro-r7j
@Intro-r7j 10 ай бұрын
හැම ඇත්තම දැන දැන පට්ට කෙඹර කෙළින එකද යකෝ වීරකම 😂 මේ ගෑණි ඔක්කොම දේවල් දන්නවා දැන දැන දැන් පත්තිනි අම්මා වෙන්ඩ යනවා. ස්ත්‍රී දූෂකයොන්ගේ ජාන අපරාද ජානම තමයි. මුන්ගේ ඇගෙත් තියෙන්නේ ඒ ජාන
@youaremybestfriend077
@youaremybestfriend077 8 ай бұрын
අනෙ මෙහ් ලමයට අවුරුදු 50ක් වත් ඇති නෙද 😬😬😬😬
@sampathvithanage7876
@sampathvithanage7876 2 жыл бұрын
සංජීව අයියා ඔයා ගොඩක් ඉවසීමක් තියෙන වැදගත් නිවේදක මහත්මයෙක්... ඔබ තුමාට නිදුක් නිරෝගී වේවා ... ජයෙන් ජයම වේවා ....
@nehaliyanage2079
@nehaliyanage2079 8 ай бұрын
ඔයාගෙ චාච්චි අවුරුදු 16 පුංචි කෙල්ලෙක්ව දූශනය කරලා හිරේ ගියා කියලා ඔයා දන්නෙ නැත්ද මයෙ චූචි ඩෝනී.මම නම් හැංගෙනවා..😂
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 6 ай бұрын
රන්ල්ගෙ කුලී මැරයා ගෝනවල සුනිල්, ඉස්සර 1977දී වග්ව් කොලඹ රෝයල් එකට ලමයෙක් දාගන්න ඕන උනාම මෙ සුනිලාගෙන් letter එකක් ගන්න ඕනලු, ඒකට හේතුව රනිලා තමා එවක අධ්‍යාපන ඇමති.එ වගෙ මජර වැඩ කරපු මිනිහෙක් තමා සුනිල්
@samiththaraka5189
@samiththaraka5189 3 жыл бұрын
දුවෙක්ට තමන්ගේ තාත්තා තරම් වෙන වීරයෙක් එයාට නැතිබව මේ දුවගේ කතාවෙන් පැහැදිලි.රටම මැරයෙක් චන්ඩියෙක් ලෙස තමන්ගේ තාත්තාව හැදින් වුවත් මේ දුවගේ කටින්නම් තාත්තා කොච්චර සාධාරණ මනුස්සයෙක්ද කියන එක කියවුනා. ඒක තමයි ඇත්ත. හොදට වැඩසටහන කරන හොද ඇහුම්කන්දෙන්නෙක් නිවේදක මහත්තයා. නියමයි.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@isheerandi2231
@isheerandi2231 3 жыл бұрын
ඒ අම්ම මැරුම් කාල මේ දුව බේරල.
@prasannahowpeliyanage2349
@prasannahowpeliyanage2349 3 жыл бұрын
මමත් දැකපු නියම වෘත්තීය ම නිවෙදක මහතෙක්.
@samiththaraka5189
@samiththaraka5189 3 жыл бұрын
@@prasannahowpeliyanage2349 👍🏻👍🏻👍🏻
@sumendrarajapaksha2258
@sumendrarajapaksha2258 3 жыл бұрын
ඇත්තටම
@robertderaino7850
@robertderaino7850 3 жыл бұрын
ගෝනවල සුනිල් ගැන නම් හැමෝම දන්නවනෙ, මේ කථාවෙ හැටියට ඔහු දයාබර පියෙක්. කමිලා ලක්මාලි ගැන නම්, මට හරිම දුකයි. අවුරුදු 9ක දරුවෙක්, තමන්ගෙ ඇස් ඉදිරිපිට තමන්ගෙ දෙමව්පියො ඉතාම සාහසික ලෙස මරල දානවා. ඒ වගේම ඒකෙන් තමන්ට මරණීය තුවාල සිදු වෙලා, නැවත ගොඩ එනවා, ශාරීරිකව සහ මානසිකව. හරිම ශක්තිවන්ත දරුවෙක්. මේක දකින්න ඕනෙ, දරුව ඔබ නම්, ඔබට ඇතිවන වේදනාව ගැන මිසක්, ගෝනවල සුනිල්ගෙ පැටිකිරිය නෙවෙයි. අනික ගෝනවල සුනිල් කරපු දේවල් මේ දරුවට වැඩකුත් නෑ, ඒවා වළක්වන්න විධියකුත් නෑ, දරුවෙකුට තමන් කැමති දෙමව්පියො තෝරා ගන්න හැකියාවකුත් නෑ.
@nimalnimal9743
@nimalnimal9743 Жыл бұрын
අපරාධකාරයෝ අපරාධකාරයෝ අපරාධකාරයෝ
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 6 ай бұрын
අනුන්ගෙ කුණු අදින්න ගියාම මැරුම්කන්න වෙනවා කියන්න සුනිල්ලා දැනගන්න ඕන, සුනිල් දන්නවා ඔහු කරපු මජර අපරාධ සමාජයට මිනිස්සුන්ට,තමන්ගෙ ලමයට පව්ලට ආදරනීය මිනිහෙක් උනාට වැඩක් නැ දහස් ගානක ලමයින්ගෙ අනාගතය අදුරුකලාම
@devindijayasinghe3516
@devindijayasinghe3516 Ай бұрын
දැකපු හොදම කමෙන්ට් එක!
@EnokaDamayanthiM.Fernando
@EnokaDamayanthiM.Fernando 2 күн бұрын
කොහොමත් kalakanni tirisanu
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
හොදට පින් කරල හොද මනුස්සයෙක් වෙලා ඉපදුනාට මදි, හොද වැඩ විතරය් කරන්න ඕන, මෙ ළමය වැරදි කරල නැ, ඒත් එකවගේම පින් විතරක් කරන අය ඉන්න හොද තැනක ඉපදෙන්නත් ඒ වගේම වෙනම පිනක් ප්‍රර්ථනා වක් තියෙන්න ඕන, ඒකට තමන් එක්ක ඉන්න අය පව් කරනවනම් හොදින් තේරුම් කරල දෙන්න පුලුවන්කම තියෙන්න ඕන, මෙ කථාකරන අයව ලොකුවෙනකන් හොදට බලාගත්තු අයට පින්. මෙයාලට කරන්න දෙයක් නෑනෙ.
@shiramyafernando6887
@shiramyafernando6887 3 жыл бұрын
9th
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
මාධ්‍ය සදාචාරය උපරිමෙන් තියන් සාකච්ඡා මෙහෙයවන නිවේදක මහතෙක්.....ඒ ගුණාංගය ගොඩක් මාධ්‍යවේදීන්ට නැහැ..❤️❤️❤️❤️
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.
@DuleepMangaladeSilva
@DuleepMangaladeSilva Жыл бұрын
😮😢 ඔහුගේ දියණියට සිදුවූ අපරාධය භා විදින්නට වූ දුක් කම්කටොලු ගැන ඉතා කණගාටු වෙමි. කුඩාකලම අහිමි වූ මව් පිය සෙනෙහස නිසා වියපත් නොවූ බවක් හැදින්විය හැක. පවු
@DuleepMangaladeSilva
@DuleepMangaladeSilva Жыл бұрын
​@@noobgameplay8584 හලෝ මීහරකො , උඹට මොකද උනත් ඒ දරුවාට තම පියා වීරයෙක් තමයි තෝ නිවටයෙකු උනාට.😮
@WimalaSooriyaarachchi
@WimalaSooriyaarachchi 11 ай бұрын
⁹9
@mahindarajapakse7935
@mahindarajapakse7935 9 ай бұрын
​@@DuleepMangaladeSilvaඑතකොට සුනිල් විනාශ කරපු සිය ගණනක් අයගේ දරුවො ගැන මොකද හිතෙන්න?
@nilanthakumara4542
@nilanthakumara4542 3 жыл бұрын
මාධ්‍ය සදාචාරය මැනවින් පිළිබිඹු කරමින් ගෙනයන ඔබ චැනලයට තුති. ඔබගේ ඉදිරිපත් කිරීමත් බොහොම සදාචාරාත්මකයි. ජය වේවා වනැස.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@piyumimadushikadesilva3055
@piyumimadushikadesilva3055 3 жыл бұрын
මේ වගෙ ලංකාව තුල සිදුවූ අපරාදයන් පිලිබද සමාජය දැනුවත් කිරීම ගොඩක් හොද දෙයක්. හොද යූ ටියුබ් චැනල් එකක්.ජය 🖐️🖐️
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 3 жыл бұрын
ඔබතුමා හොඳ, දක්ෂ මාධ්‍යව්‍ෙදියෙක් වටිනා කතාව කියන්න ඉඩදී ඔබ සාවදානව පේ‍ර්ක්ෂකයන්ට අහන්ඩ ඉද දීම ඉතාහොඳ ක්‍රියාවකි. ඔබේ වැඩ සටහන් බැලීමට අපි ඉතා කැමැත්තක් දක්වමු.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 3 жыл бұрын
සමහර මාධ්‍යවේදීන් පුධාන කතානායකයාට කතාව කීමට ඉඩනොදී බාධාකිරීමෙන් වැඩ සටහනේ වටිනාකම නැතිකරනවා. නමුත් ඔබතුමා ඉතා සංවර විදිහට කතානායකයාට බාධා නොකර අපට සාවදානව ඇසීමට සැලැස්වීම නිසා මම ඔබව අගය කරමි. ඔබ දක්ෂ මාධ්‍යව්‍ෙදියෙකි..
@sunethrakumarihami
@sunethrakumarihami 4 ай бұрын
2​@@sisirajayasuriyak11
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 3 жыл бұрын
සුපිරි කතා මාලාවක ආරම්භය ,,, මීලගට තුම්මුල්ලේ පත්මේ කියන උන් මේ කොනට 👇
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 3 жыл бұрын
@@viranchanura3834 රටක් ගමක් දන්න පුද්ගලයෙක් කොහොමද හිටියෙ නෑ කියන්නේ 2000 පස්සේ ඉපදුන අය නම් මේවා දන්නේ නෑ
@suhithrandula8762
@suhithrandula8762 3 жыл бұрын
Kotiyagoda ranji thamai thunmulle padme kynne.. ehema kenek hitiye na bro
@sameerasampath7224
@sameerasampath7224 3 жыл бұрын
Aniwa
@polyticalaanalysis9786
@polyticalaanalysis9786 3 жыл бұрын
Padme Sunil agenda rajagiriye pati gana
@kapilakapila9566
@kapilakapila9566 3 жыл бұрын
තුම්මුල්ලෙ පද්මෙ නෙමේ ඔහුගෙ නම කොටියාගොඩ රන්ජි
@yanara9635
@yanara9635 2 жыл бұрын
මෙතන හොදට පෙන්නුම් කරන්නේ ලංකාවේ දේශපාලකයෝ මොන තරම් දුෂිත කියලා R ප්‍රේමදාස කරෙත් ඔය දුෂිත වැඩ පොලිස් o i c ලත් සම්බන්ද වෙලා කව්රු උනත් හොද වෙලාවට වැඩේ දීල තියෙනවා ඒකට නම් ගොඩක් ස්තුති
@KDM123._hea
@KDM123._hea 17 күн бұрын
කොහාම කතා කලත් කොහොම උනත් අමු තිරිසන් සක්කිලියෙක්ගෙ දුවෙක් එච්චරයි. ඔයාගෙ අනාගතයට සුභ පතනවා. ඔයාගෙ දුවෙක්ටවත් ඒ වගේ අමනුස්සයෙක් තාත්තකෙනෙක් හැටියට ලැබෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා🙏🏽
@EnokaDamayanthiM.Fernando
@EnokaDamayanthiM.Fernando 2 күн бұрын
අනිවාර්යයෙන් attha
@maheshasenanayake6013
@maheshasenanayake6013 3 жыл бұрын
ගෝනවල සුනිල්ව රනිල් වික්‍රමසිංහ හොඳට පාවිච්චි කරපු මනුස්සයෙක්. UNP ලෝක්කො මේ වගේ අයව තමන්ගේ කුණු වලට පාවිච්චි කරා. මමටත් පුද්ගලිකව මුණ ගැසිලා තියෙනවා ගෝනවල සුනිල් සහ ඔහුගේ බිරිඳවත්.මම පොඩි කාලයේ. මගේ බලු පැටියෙක් ඔවුන්ට අපේ අය්යා දුන්නා මගේ අකැමැත්ත උඩ. මම දවස් දෙක ට තුනකට සැරයක් ගිහින් ඒ ගෙදර ගිහින් බලු පැටියා බලන්න යනවා. ඒ හැම දවසෙම මම ඇඬුවා. දවසක් ඔහු මට කිව්වා ' දුව ඔයා පැටියාව ගෙනියන්න කමක් නෑ' කියලා. ඉතිං මම බලු පැටියාව ගේනවා. මේ දුව හරි. ඔහු ඉකාමත් කඩවසම්. මිනිස්සු ඒ ගෙදර හැමදාම පිරිලා හිටියා. ඔහු ලියුම් දෙනවා ලමයිව පාසැල් වලට දාන්න වගේ රස්සාවලට යන්න. කීයට ගියත් ගෙදර සෙනඟ.
@chandimaherath2907
@chandimaherath2907 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ පටන් ගන්න කොට යන වාදනය හරිම දුක් බරයි. හදවතට අනුවේදනීය බව ආරම්භයේම දැනෙනවා. කොහොම නමුත් මේ සොයුරියගේ හදවතට ලොකු නිදහසක් දැනෙනවා ඇති. ඇගේ සිත තුල සිරවුන අතීත සිතිවිලි සියල්ල මුදා හරින්න ඉඩ දී සංයමයෙන් අසා සිටි ඔබ හරිම ආදර්ශමත් මහත්මයෙක්..
@kavishanmrathnayaka5610
@kavishanmrathnayaka5610 3 жыл бұрын
Aththa. nostalgic tone ekak.
@umeshedirisingha2470
@umeshedirisingha2470 2 жыл бұрын
මූසලයි ඒකනම්
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.
@PriyangaBandara-t5q
@PriyangaBandara-t5q 7 ай бұрын
😂
@kumudunifernando3775
@kumudunifernando3775 7 ай бұрын
තාත්තී , හරීම හොද කෙනෙක් 😅 .. දන්නේ නැති නම් කතා නොකර හිටියා නම් හොදයි .. සේරම දැන ගෙන ලස්සන කතාවක් ගොතනවා .. ලන්සි කෙල්ලෝ චන්ඩි අතින් දූශණය උනාට කමක් නෑ ..😡😡😡😡
@chathurangikaush553
@chathurangikaush553 3 жыл бұрын
මන් දැකපු සංවරම නිවේදක මහත්මා මොහුයි.ඔබ තුමාගෙ සෑම වීඩියෝ එකක්ම හරිම සංයමයකින් යුක්තයි .trending පැමිනේවා 🙏🙏🙏
@asthikasilva2501
@asthikasilva2501 3 жыл бұрын
Hmmm
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nuwanfernando3727
@nuwanfernando3727 3 жыл бұрын
ඔව් නේ ,දයාන් විතාරන වගේ නේ,🤔
@unicornerainbow7642
@unicornerainbow7642 3 жыл бұрын
සහතික ඇත්ත යාලුවා
@wasnthajayalal6742
@wasnthajayalal6742 3 жыл бұрын
L
@danujathilaksha1027
@danujathilaksha1027 3 жыл бұрын
ඇත්තෙන්ම නිවේදක මහතා මාරම ඇහුම් කන් දෙන්නෙක් ඒක අගය කල යුතුමයි.....මැදින් මැදින් ප්‍රශ්න අහලා කරදර කරන්නේ නෑ.....නිදහසේ කාතාව කරගෙන යන්න ඉඩ දෙනවා......ස්තුතියි මේ වගේ නොඅසා ඇති කතා අපිට ගේනවට❤️🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@dulanhush9460
@dulanhush9460 3 жыл бұрын
අයියේ මේ වගේම අමරසිංහ පවුලේ කට්ටියම ගැනත් විඩියෝ එකකින් ගේනකො ඒ සම්බන්දව දැනට ජීවත් වෙන කට්ටියවත් පුලුවන්නම් සම්බන්ද කරගෙන දිග ලස්සන වැඩසටහන් ගේන්න ජය වේවා ❤️
@pathumsurangajayasinha4536
@pathumsurangajayasinha4536 2 жыл бұрын
අනිව
@sanmithinura4765
@sanmithinura4765 Жыл бұрын
Aniwaren one💓
@tesithanethmina1675
@tesithanethmina1675 11 ай бұрын
පැටී ගැන ඔනේ
@vimanshaswickramasinghe795
@vimanshaswickramasinghe795 11 ай бұрын
පැටී තමයි මේ සීන් එකෙ මොලකාරයා...නොයෙල් ගේ plan එක්කට ගහලා තියෙන්නේ
@deshanperera8043
@deshanperera8043 9 ай бұрын
Noyel thama dunne duwe..oyge thattita 🔥😜
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
මේ නිවේදකය අනිත් අය වගේ නෙවෙයි ඉතාම ඉවසිලිවන්තව කතාව කරගෙන යන්න ඉඩ දීල අහන් හිටියා,ඒ නිසා දුක්බර කතාවට හොඳින් සවන් දීමට පුළුවන් උනා....
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.
@Pathmasri-r9i
@Pathmasri-r9i 7 ай бұрын
ඔකා සපුගස්කන්දෙන් තෙල් හොරකම් කරපු එකෙක්
@hirunikarajasekara3620
@hirunikarajasekara3620 3 жыл бұрын
මොනවා උනත් ඒ නංගි ඇත්තම කතා කලා.පවු දරැවෝ මොනවා කරන්නද දෙමාපියන් කරපු දේවල් වලට.ස්තුතියි මල්ලි ඔයාට හොද කතාවක් ගෙනාවට ..❤️❤️❤️❤️
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.
@EnokaDamayanthiM.Fernando
@EnokaDamayanthiM.Fernando 2 күн бұрын
පහර ballek ge duwek
@shashisandun8282
@shashisandun8282 3 жыл бұрын
ඇත්තටම අයියේ ලස්සනට වැඩසටහන කරනවා. අද කලේ මේ ගැන දන්නැ. ඔයා සංවරව ප්‍රස්න අහනවා. ඇත්තටම ගොඩක් සතුටුයි ලංකාවේ මෙහෙම නිවෙදකයන් සිටීම ගැන. ජය වේවා. 🙏❤️👍
@harindusenewirathne
@harindusenewirathne 3 жыл бұрын
තාත්ති රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ මොනවහරි නෙවෙයි දුවේ...බටලන්ද වධකාගාරේ වැඩ කරා කියලා තමයි ආරංචිය 🙂
@rketagodage
@rketagodage 9 ай бұрын
Kocchara mini marala thiyanawa da
@chithranikavikulathilake6001
@chithranikavikulathilake6001 11 ай бұрын
මේ දුව මෙහෙම ඉන්න එක පුදුමයි.. තාත්ති කරලා තියෙන සුරවිරුකම්වල හැටියට☺️☺️
@bothejuwalikadage112
@bothejuwalikadage112 3 жыл бұрын
හොඳට වැඩසටහන මෙහෙයවන නිවේදකයෙක් මෙවැනි අවස්ථාවලදී නිශ්ශබ්දව ඉන්නවා කියන්නේ ගොඩක් ඉවසීම තියෙන කෙනෙක් ජයෙන් ජයම වේවා
@ruwanmadushanka9602
@ruwanmadushanka9602 3 жыл бұрын
මෙතන චමුදිත වගේ එකෙක් හිටියා නම් මේ මනුස්සයා ට මෙච්චර කතා කරන්න වෙන්නේ නෑ..😂
@කුරා-ප4ඝ
@කුරා-ප4ඝ 3 жыл бұрын
චමුදිත වෙනම එකක් සමාජගත කරනව. මෙතුමා වෙනම එකක් කරන්නෙ
@thetravellersvideogallery9192
@thetravellersvideogallery9192 3 жыл бұрын
අනිවා... ඇයි සුන්නා ගැනත් ඕනෙ
@desikadissanayake2710
@desikadissanayake2710 3 жыл бұрын
Chamudita me dewal hara ausanne na aya desapaluo ekkai wada
@anurashantha5421
@anurashantha5421 3 жыл бұрын
චමුදිත ගෙ ක්‍රමය වෙනස් මොහු ගෙ ක්‍රමය වෙනස් චමුදිත උනා නම් බොහෝ විට සමාජයෙ ඇති කතා බහ සංවාදයකට අරගන්නෙ
@isharaudani1313
@isharaudani1313 3 жыл бұрын
E වැඩසටහන් මෙයට වඩා wenas
@diyomixX
@diyomixX 3 жыл бұрын
මොනවා උනත්,මොනවා කලත්,හොඳක් කලත්,නරකක් කලත්...තාත්තා තාත්තමයි.😍අම්මා අම්මා මයි..
@Lion_Heart_1996
@Lion_Heart_1996 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@sakwaladanuma-4018
@sakwaladanuma-4018 3 жыл бұрын
♥️eka aththa bn 😍mage panawal deka pana wage rakinne😘♥️
@dewpahasara4424
@dewpahasara4424 3 жыл бұрын
Matanm na
@jees261
@jees261 2 жыл бұрын
@@dewpahasara4424 උඹ පොන්නයෙක්නෙ ඒකයි 😂👍
@chandra1296
@chandra1296 Жыл бұрын
ඒක aetha ඒ ළමයි පොඩි තේරුම් නැහැ
@galaxy_110
@galaxy_110 3 жыл бұрын
නොඇසූ කතාවක්. ඒ දවස් වල ගෝනවල සුනිල් කිව්වම මිනිස්සු ගොඩක් බය වෙනවා. අපි හිතන් හිටියේ ගෝනවල සුනිල් කියන්නේ අසාධරණව මුදල් උපයලා ලොකු මාලිගාවල ජීවත් වෙච්ච සල්ලාල කෙනෙක් කියලා. මෙහි ඇති වැදගත්ම දේ තමයි මේ කමිලා පෙරේරා මහත්මියගේ කුඩා කල තිබුණු ඒ ආත්ම දයිරයය. ඒක අප හැමට වටිනා ආදර්ශයක්. අම්මා තාත්තා ගේ ආදරය නැතුව කාගේ හරි ළඟ ළමයෙක් හැදෙනවා කියන්නේ කොච්චර නම් දුකක් ද ? හැමවිටම අපි නැති බැරි අයට පිහිට වෙමු.
@dilumjayawardana4019
@dilumjayawardana4019 9 ай бұрын
මමත් ඉපදුනේ ගෝනවල ලොකු වුණේ ගෝනවල සුනිල් uncle මාව wadagena ඉඳලා තියනව හරියටම එල්විස් presley වගේ හරිම හොඳයි
@sumududesilva6782
@sumududesilva6782 9 ай бұрын
⁣දැනුවත්කිරීම හොඳයි, ඒත් මෙවැනි අය මෙනෙහි කිරීමට වටිනා චරිත නොවනු ඇත. රටපුරා දේශපාලුවන් වෙනුවෙන් තුච්ච පජාත වැඩ කලත් දියණියට ආදරයක් තිබෙන්ට ඇති! ආදරය, සෙනෙහස, කරුණාව, ගුණධර්ම හරිහැටි අවබෝධ නොකරගත් මෙවැනි මිනිස් තිරිසනුන් සමාජයේ කොතෙක් සිටිය හැකිද! මොහුට හෝ වෙනත් මෙවැනිම අයෙකුට සාම විනිසුරු කමක්ද දී තිබුණු බව මතකයක් ඇත. අතපයේ ලේ තැවරී නැති බවට උදම් අනන අය, සිය ලේ වැගිරවීම් සඳහා යොදාගනුයේ මෙවැනි අමන අපතයන්ය.
@dimuthupriyanjana1260
@dimuthupriyanjana1260 3 жыл бұрын
අහන අහන මැරයා හොදයිනේ.. අපිද මිනී මැරුවේ. කමක් නෑ. දරුවෝ අසරණයි. ස්ව්භාවධර්මෙන් හැමෝගෙම නඩු විසදලා තියෙනවා.
@kalpamaharage4152
@kalpamaharage4152 3 жыл бұрын
PATTTA COMENT EKA............. BUDU WENNA YANA GAMAN PODI GEMAK GAHALA
@ashanniluka4651
@ashanniluka4651 3 жыл бұрын
අනේහ් මන්දා 😂 මිනී මරලා කප්පං අරං ස්ත්‍රී දූෂණ කරලා තියෙන්නේ අන්තිමට අපිද කොහෙද බලන් යද්දී 😒 අම්මලා තාත්තලා කරපු තිරිසන් වැඩ ලමයින්ට ආදරේ උනා කියලා මැකිලා යනවනං හරි ලමයි තාත්තලට ආදරේ උනා කියලා මැකිලා යනවනං මාරයි 😒
@slftv1126
@slftv1126 3 жыл бұрын
මෙයගෙ තාත්තා තමයි අවුරුදු 14ක ගැණු ලමයෙක් දුශණය හිරේ ගිහිල්ලා ජනාධිපති සාමව අරගෙන මුලුදිවයිනටම සාමා විනිසුරු කම්කුත් හම්බඋන
@rasikaSL
@rasikaSL 2 жыл бұрын
අම්මප ඕයි .අවුරුදු පහෙන් පහට රට කන දේශපාලුවෝ එන එක අහන්න දෙයක්ද ..මෝඩ මිනිස්සු 😅
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
වෙන අයගෙන් අහන්න ඕනෙ එයා කලේ මොනවද කියල. මේ මල්ලි හරිම සංවර නිහතමානී ,ඒවගේම ස්ංවේදී කෙනෙක් බව පේනව. තෙරුවන් සරනයි.
@channachanna6603
@channachanna6603 3 жыл бұрын
ඔය කොයි මල්ලි ගැනද කියන්නේ ගෝනවල සුනිල්ගැනද..ගැහැනු කීදෙනක්ව දුශනය කරලා ඇතිද .තරුන තරුනියෝ කිදෙනෙක් ටයර් උඩ යවලා ඇතිද
@petbirds417
@petbirds417 3 жыл бұрын
නිවේදකයා අඩුවෙන්ම කතා කරපු වැඩ සටහන සම්පූර්න කතවම හරිම පැහැදිලිව බොරු කතා නැතුව කරපු හරිදේ වැරදි දේ ඔක්කොම කිව්වා යලිත් මතු බවයක මෙසේ නොවේවා..🙄
@jesminsilvajesmin4495
@jesminsilvajesmin4495 3 жыл бұрын
Warada natuwata daduwan lebiya yutumal????
@premasiriarampaththa476
@premasiriarampaththa476 3 жыл бұрын
දේශපාලනයට පාතලය හදුන්වා දුන් කාල වකවානුව .
@heratht3098
@heratht3098 3 жыл бұрын
J R කියන දුශ්ටයා තමය් මේ වගේ නීචයන් යොදා ගන්නා දේශපාලන සන්ස්කෘතියක් ආරම්භ කෙලේ.. ව්ජයතුන්ග මහතා හැර පසුව ආ හැමකෙනෙක්ම ඒ ඔ
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.
@Intro-r7j
@Intro-r7j 10 ай бұрын
උබේ ළමයෙක් හරි උබව හරි දූෂණය කරා නං බලන්ඩ තිබ්බා කාලකණ්නි හැත්ත
@liteon76
@liteon76 Жыл бұрын
ඔයාගේ තාත්ති තමුසේ කියනවට අකමැති උනාට ගොඩාක් නරක වැඩ කරපු අපරාද කරුවෙක්. කරත්ත කාරයෝ කොච්චර හොඳයිද. මිනිස්සුව රැකියාවෙන් මනින එක හරිම වැරදියි.
@akithabeywardana6595
@akithabeywardana6595 Ай бұрын
Atta❤
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
මොනවා උනත් ඒ ගැහැනු ලමයා සහ මල්ලි පවු. , තාත්තලා කොච්චර වැරදි කලත් දරුවන් ඒවට පලි නෑ, අපි නිකමට හිතමු ඒ ගැහැනු කෙනා කොච්චර හිතින් විද්වනවා ඇතිද තවමත්, කොච්චර මැරයෙක් උනත් ගෙදරට හොද තාත්තා කෙනෙක්...
@p.r.3547
@p.r.3547 3 жыл бұрын
Film එකක් බැලුවා වගේ......එයා කියවද්දිත් කුතුහලයත් එහෙමයි... වචනයක්වත් skip කලේ නැ..
@rangajayamaha4428
@rangajayamaha4428 3 жыл бұрын
හරි වැරදි දෙකම කියවෙන්න ඇති නමුත් අපි දන්නවා අපි දන්නවා කිය කිය බොරුවට චන්ඩි වෙන්න එපා මිනිසුනේ පද්මෙ බැරිනම් කවුරු උනත් අපිට මොකද මම නම් කියන්නේ චන්ඩි අවෂ්යම නැහැ මේ රටට තව ඉන්නවනම් උන්වත් නැති වෙලා යයි. අහිංසක මිනිස්සු හිටියම හොඳටම ඇති අපේ රටට. කොහොම නමුත් ඔබගෙ වැඩ සටහන නම් අනර්ගයි නොදන්නා දේවල් බොහෝ දැනගත්තා සහා දැනගන්නවා.. තවත් මේ වගේ programs කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා ....ඹබට.
@kanishkadharmawardane2483
@kanishkadharmawardane2483 3 жыл бұрын
එ අක්කගෙ තියෙනගැම්ම🙂❤️✋ . ලංකාවෙ ගැහැනියක්ට තියෙන්නඔන පසනල්ටිය❤️ අවුරුදු 9දි තමන් ඉස්සරහ තමන්ගෙම අම්ම තාත්තා නැතිවෙද්දිත් තාම එදෙවල් එක්ක ඉස්සරහට ආව එක. මෙ දෙවල් ගොඩක් දැන්කාලෙ පොඩිඋන්ට වැදගත් වෙයි🙂
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.
@sarasavi7898
@sarasavi7898 9 ай бұрын
උඹ මාර මෝඩයි හුත්තෝ හෝ හුත්තියේ. මුන් තමා ලංකාවෙ කුඩු බිස්නස් පටන් ගත්තෙ. අපරාධවලට මුල
@lahirufernando638
@lahirufernando638 8 ай бұрын
😂😂😂😂😂
@mensrea1891
@mensrea1891 7 ай бұрын
ට්‍රැක්ද යකෝ 😂
@mensrea1891
@mensrea1891 7 ай бұрын
😂ජනාදිපති සමාව කල් ක්‍රියාව හොද නිසා හම්බුනාලු 🤣🤣🤣
@amilaarabayalage4313
@amilaarabayalage4313 2 жыл бұрын
තාත්ති ගැන තාත්තිගෙ වැඩ ගැන රටම දන්නවා දුව දන්නෙ නෑ. බටලන්දේ රනිල් එක්ක එකතු වෙලා මිනිස්සු මැරුවේ ඔයාගෙ තාත්තිනේ
@imallakshan7985
@imallakshan7985 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අයියේ 👍
@kaviduprabath4326
@kaviduprabath4326 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අයියා ඒක ඇත්ත. විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයෙක් ඒක හොදට තේරුම් කරනවා
@myworld1747
@myworld1747 2 жыл бұрын
Paare yana kello ussan gihin dooshanaya karapuwa duwa nodannawa vage
@thilinaprasadh4567
@thilinaprasadh4567 Жыл бұрын
බටලන්දේ මිනිස්සුන්ව මැරැවේ මොන අවුරැද්දෙද අයියේ
@pradeepprasanna6865
@pradeepprasanna6865 Жыл бұрын
අපේ අම්මාගේ ගෙවල් ඹ්තන මෙයා බොරු ලු කියන්නේ
@tharangagamage2231
@tharangagamage2231 3 жыл бұрын
වැඩකට ඇති හොදම යුටියුබ් එක නිවෙදකයා වැඩ සටහන කදිමෙට මෙහෙයවනවා සමාජයට මෙහෙවරක් වන අන්දමින් මෙ වගෙ එකක් කරන එක ලෙසි නැ ලොකු අභියෝගයක් නොදන්නා රාවණා පස්සෙ යනවට වඩා බුදු සරණයි !!!
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@rangaranga1775
@rangaranga1775 3 жыл бұрын
70 80 ගණන් වන අපි නැති නිසා ඒ කාලෙ වෙච්ච සිදුවීම් දැනගන්න ලැබීම ගොඩක් සතුටුයි ඔබතුමාට ස්තුතියි
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 3 жыл бұрын
Ekale අපෙ ජතීය මැරුන තරන් අපිටත් දැන් මතක් වෙන්නෙ අපෙ ජතිය මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක් තරුන් කෙල්ලො කොල්ලො අප්පෙ පපුව දනව හාද්දිත් වැරදි කරපු අය්ට වඩා ජොද අය
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.
@youaremybestfriend077
@youaremybestfriend077 8 ай бұрын
අනිවා
@LALEESAMARUofficial
@LALEESAMARUofficial 3 жыл бұрын
අපූරුයි ඒ දරාගැනීම පූර්වාදර්ශයක් කිසිදු මිනිසෙකුට එවන් අවාසනාවන්ත ඉරණමක් අත් නොමවේවා ! වටිනා කරුණු දිගහැරීමක් ස්තූතියි !
@krishanthanamal170
@krishanthanamal170 2 жыл бұрын
Chithayak dekkoth minimaruwath thopita modai batalanda gena poddak balanna mahathayo
@gameon6202
@gameon6202 Жыл бұрын
Sunil a thin marunu minissu gana da kiwwe?
@Ashi12390
@Ashi12390 6 ай бұрын
ඔහොම නෙවෙයි වදවිදලා ම⁣රෙන්න තිබ්බ නරැමයෙක්
@voiceoftharu50
@voiceoftharu50 Жыл бұрын
සුනිල් කවුද කියන එක පැත්තකින් තියලා, අවුරුදු 9 ළමයෙක්ට අම්ම තාත්තා දෙන්න එකපාර නැතිවුනු කම්පනය හිතා ගන්නවත් බෑ. හරිම දුකයි. ඒක තවම එයා පස්සේ එනවා. අපරාදේ කසාද බැඳලා ළමයි හැදුවනම් ඕක ටිකක් සමනය වෙන්න තිබ්බ කියල මට හිතෙනවා. සමහර comment නම් අමානුෂිකයි.
@TharakaDilhara-c4w
@TharakaDilhara-c4w 8 ай бұрын
ඇත්තමයි
@Dykiboop
@Dykiboop 6 ай бұрын
මුංගේ තාත්තල කරපු තුච්ඡ වැඩ වලට මුංගේ ජාන වලින් හරි ⁣වන්දි ගෙවන්න ඕනේ.... සක්කිලි මිනිමරු හැත්ත
@DilinaDulshanPerera
@DilinaDulshanPerera 2 ай бұрын
කවුද කියන එක පැත්තකට දාන්න ,අනේ පලයං හුත්තෝ යන්න පැත්තකට දාන්න පුලුවන් සිල්ලර දේවල්ද කරලා තියෙන්නේ
@v.b.a.s.senarathna3151
@v.b.a.s.senarathna3151 Ай бұрын
Ub dnne nh sunil kiynnr cuwd kiyla😂 oka 17 kellk rape karpu එකා රනිල් ගේ ගජ මිතුර 😂
@EnokaDamayanthiM.Fernando
@EnokaDamayanthiM.Fernando 2 күн бұрын
අමානුෂික 😂😂😂 munta ඔහොම neme කතා කරන්න one දරුවෝ කීපදෙනෙක් මරල damma da kalakanni tirisana
@igigta8950
@igigta8950 Жыл бұрын
මෙයා කියන විදියට මෙයාගේ අම්මා තමා සම්පූර්ණ පාතාලයට අනුබල දීලා තියෙන්නේ මං පාතාල කරුණු සම්පූර්ණ විරුද්ධයි ගෝනවල සුනිල්ගේ පරම්පරාවත් ඔහොම හැදි ගෑවිලා යනවනම් ලක්ෂ 50ක් දෙනවා හිඟාකාලා හරි මනං ඔය කියන වකවානුවල ඉපදිලාවත් නෑ අපේ පරම්පරාවේ කාටවත් මුන් වරදක් කරලත් නෑ හැබැයි මුං මිනිස්සුන්ගේ දුක සතුට අරන් තියෙනවා
@sooriyabandara9786
@sooriyabandara9786 3 жыл бұрын
ගෝනවල සුනිල් මරපු මිනිස්සුන්ගේ ගෙවල්වලට ගිහින් (පොළොන්නරුවේ පොඩි විජේගේ වැඩසටහන වගේ) ඒ අයගෙනුත් විස්තර අරගෙන මේ වැඩ සටහන කරානම් හොදයි.
@ujisteeraamashakaya714
@ujisteeraamashakaya714 3 жыл бұрын
එහෙම උනොත් පරන වෛරයක් අලුත් වෙයි ! 🤔🤔 හොඳට කල්පනා කරලා බලන්න ! මම කිව්වේ මගේ අදහස 🙏👍
@sooriyabandara9786
@sooriyabandara9786 3 жыл бұрын
@@ujisteeraamashakaya714 ඔබ හරි මිතුරිය👉👉 පරණ වෛරයක් ඇති උනත් වැඩක් නෑ. ඒ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නෑ. අවි ආයුධ පමණක් ජිවනෝපාය කර ගත් අය. ඒ අවි වලින්ම වැනසිලා ඉවරයි.මේ සහෝදරියට එක් අවස්ථාවකදී තම පියා සිහිවීමෙන් ඇසට කදුළු ආවා. නමුත් මේ ගෝනවල සුනිල් විසින් ඝාතනය කරපු මිනිස්සුන්ගේ දරුවෝ තවමත් ඇඩු කදුලින් ජිවත් වෙනවා. සමහර අය සුනිල්ගේ මිනීවලට අදටත් හෙන ඉල්ලනවා.....ඒ කලේ මේ සුනිල්ගේ දියණියට අවුරුදු 09 ක්‌ නිසා එයාට මේ කිසිම දෙයක් කීවාට වැඩක් නෑ. ඇයට කිසිම දෙයක් හරියට තේරුම් ගන්ට පුළුවන් වයසක නෙවෙයි එදා සිටියේ....
@chandimaharshani9057
@chandimaharshani9057 3 жыл бұрын
@@sooriyabandara9786 gonavala sunilva meruve kauda bro....
@sooriyabandara9786
@sooriyabandara9786 3 жыл бұрын
@@chandimaharshani9057 මේ ඝාතනයට අපරාධ කල්ලි 3ක්‌ ගැන සැක කරනවා. ආයේ JVP අයත් සැක කරනවා. නමුත් එවකට පැවති ආණ්ඩුවේ අය මේක කරා කියලත් කියනවා.ඒත් හරියටම හොයා ගන්න බෑ කවුද මේ ඝාතනය කරේ කියලා. පොලීසියත් මේ අපරාධ කාරයට "සර්,, කියලා කථා කරේ. ඉතිං මේ මනුස්සයාගේ ඝාතනය අභිරහසක්.....
@erangafernando7100
@erangafernando7100 3 жыл бұрын
මෙහෙම ගියොත් අපරාද කරපු, මැරකම් කරපු අයව ජාතික වීරයෝ කියලත් videos හදයි...
@anuruddhachamika5918
@anuruddhachamika5918 3 жыл бұрын
කල කම් පලදෙනවාමයි මොකද ගෝනවල සුනිල් කියන්නෙ හොඳ මනුස්සයෙක්ද නෑ....නේ හිරේ ගිහින් ඇවිත් සාමවිනිසුරුකමකුත් දුන්⁣නෙ එවකටහිටපු අධ්‍යාපන ඇමති රනිල් තමයි. කියනවනම් ඔය එකක් විතරයි තව බොහෝ දේ ඇත. තාම නිරයේ දුක්විඳිනව ඇති. ස්තූතියි තෙරුවන්සරණයි ඔබට.
@jesitajessy191
@jesitajessy191 3 жыл бұрын
Pf
@Pradeepwijetunga
@Pradeepwijetunga 3 жыл бұрын
See my comments
@abhimantv3034
@abhimantv3034 3 жыл бұрын
අනේ අයියේ තුන්මුල්ලේ පද්මේ, කොටියගොඩ සුනිල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ.....ආසයි .....ඒ වගේම ඔයාට මේ වගේ වටින වැඩසටහන් තව තවත් කරන්න ශක්තිය ලැබේවා ...තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gejat7677
@gejat7677 3 жыл бұрын
කොටියාගොඩ සුනිල් කෙලින් මිනිහා ම දැකපු හිත හොඩ වැඩ්ඩා....
@newtec8613
@newtec8613 3 жыл бұрын
Eka nm watinawa
@ashanashan3958
@ashanashan3958 3 жыл бұрын
අනේ ඔවු තුන්මුල්ලේ පද්මේ,කොටියාගොඩ සුනිල් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
@vimanshaswickramasinghe795
@vimanshaswickramasinghe795 Жыл бұрын
පද්මේ,සුන්නා කියන්නේ හොරේෂස් ගේ අනුවර්තීය නාමයන්...(පද්මේ = කොටියාගොඩ රංජී,සුන්නා = කොටියාගොඩ තෙසාසුනිල්) මේවා තමා ඇත්ත නම් මෙයාලගේ.රංජි වැඩ්ඩෙක් නෙමේ කසිප්පු බිස්නස් කරපු ඩයල් එකක්,සුනිල් මල්ලි නෙමේ අයියා.ඌ කුඩු බිස්නස් කරපු කෙනෙක්.කතාවේ ඉන්න අනුවර්තීය චරිත තරම් famous අය නෙමේ.ඒ ගොල්ලෝ, තලංගම පාතාලය ප්‍රසිද්ධයි ගොඩක්
@SmeerPerer-di4hu
@SmeerPerer-di4hu 7 ай бұрын
මේ comments දැක්කම ඒ දුවල නම් එන එකක් නෑ මේවට මූන හංගගනී
@supunrathnaweera4694
@supunrathnaweera4694 2 жыл бұрын
තාත්තලගෙ ආදරේ අසීමිතයි...❤️❤️
@shehaniayesha3968
@shehaniayesha3968 2 жыл бұрын
කිසිම කම්මැලි කමක් නැතුව එකදිගට අහගෙන ඉන්න පුළුවන් කිසිම වෙනසක් නැතුව. අහගෙන ඉන්න බැරි එකම වැඩසහනක් වත් නෑ. හැම වැඩසටහනක්ම රසවත්ව ආකර්ශනීයව ඉදිරිපත් කරන නිවේදකයෙක්. වනැසට ජය.......!
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.
@JanakaLeelarathne-ru5wc
@JanakaLeelarathne-ru5wc Жыл бұрын
​@@noobgameplay8584 jitter😅 5ò988apev
@JanakaLeelarathne-ru5wc
@JanakaLeelarathne-ru5wc Жыл бұрын
Kmk7 53:20
@SuneethaEakanayaka
@SuneethaEakanayaka 11 ай бұрын
​@@noobgameplay8584, .....දෙමාපියන් ට ආදරේ දරුවො එහෙම තමයි .....
@somalathaamadoruge6519
@somalathaamadoruge6519 9 ай бұрын
බැදලා දුවෙක් හිටිය මිනිහෙක් නේද අර කෙල්ලව දුශනය කරලා තියෙන්නෙ .
@chnthamanage4879
@chnthamanage4879 3 жыл бұрын
ගොනවල සුනිල් කියාන්නේ හරි හොද කෙනෙක් .මාත් කමිලත් එකට සෙල්ලම් කරා.අපි හිටියේ සුනිල් අන්කල්ගේ ගෙදරට අල්ලපු ගෙදර.කමිලට වගේම මටත් එක වගේම ආදරෙයි.ඒ වගේ හරිම හොද මහත්තමයේක්.අපි ගෙවල් අැතැරලා ඇවිත් ටික කාලයකදියි හැම දෙම උනේ. අපිත් හිටියා නම් අද මටත් ඒ ඇද්දැකිමමයි.
@preethiperera4641
@preethiperera4641 3 жыл бұрын
මේ පිලිබඳ කරපු මේ වැඩ සටහන කරපු මහතාට ස්තුතියි මේ දුවටත් ස්තුතියි
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
පවු හරිම සංවේදී කථාවක් 😢😢බලාගෙන ගියාම මාමල බැනල තාත්තා ල පුතාල අතර පරම්පරාවෙන් පරම්පරාවට යන දේශපාලනය 🤣🤣🤣 අවි ගත්තෝ අවියෙන් ම නහි 🤔🤔🤔
@tilakasenadheera6181
@tilakasenadheera6181 10 ай бұрын
ගෝනවල සුනිල් කියන රනිල්ගේ බලුකුක්කා ගැන දැනගන්න "කාරිගේ චැනල් 1" බලන්න . රේප් කේස් එක උනේ කොහොමද නිදහස් උනේ කොහොමද , රාජ්‍ය බලය ඇතිව මැරවැඩ කලේ කොහොමද මුල්කිරිගල අතුරුමැතිවරමයේදි මැරකමින් යූඇන්පීය දිනෝලා එද්දී කෝට්ටගොඩ මිනිස්සුන්ට පාට් දාන්න ගිහින් අම්නාක් කාලා හෙලිකොප්ටරෙන් කොළඹ ගෙනත් නවලෝකේ නවත්තලා රනිල් බෙහෙත් කරපු හැටි ඔක්කොම තියනවා .
@lakshmandhammika4733
@lakshmandhammika4733 9 ай бұрын
කලින්ම මැරච්ච එක හොදයි.නැත්නම් රටට තවත් පිලිලයක්.
@anandapiyankara1670
@anandapiyankara1670 3 жыл бұрын
ඒවකට දේශපාලනය පාතාලය බිහිකරල පෝෂණයකලා අන්තිමට දරුණු ප්‍රතිඵල මේ දුවට වගේම තවත් දුවලා පුතාලට තනිවෙන්න වුණේ
@big8862
@big8862 3 жыл бұрын
ධෛර්යය වන්ත ගැහැණියක් දිනෙන් දින ජිවිතය දිනේවා
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.
@chamarakumara.9732
@chamarakumara.9732 3 жыл бұрын
දෙමාපියන්ගේ වැරදි වලට ලමයින්ට බනින්න එපා..ලමයි ඒ දේවල්වලට පලි නෑ..අපට සුනිල් මොන විදියට පෙනුනත් ඇයට ඔහු තාත්තායි.ඒ වගේම ඔහු කල දේවල්වලට ප්‍රතිඵල ලැබුනා..යන්න ඕන තැනට,යවන්න ඕන තැනට දෙවියන් යැව්වා.කොහොම උනත් ඔහු මිය යා යුතුම පුද්ගලයෙක්.ඔය දුවගේ දුක අපට නොතේරෙනවා නොවෙයි..ඒත් ඒ වගේ අප රටේ කී දෙනෙක් ඔබේ තාත්තා නිසා සිතින් දුක් විදිනවා ඇතිද..??
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
දෙයියෝ යැව්වා... 🙁🙁 බලාගෙන යනකොට ඌ මාර හු.....නෙක් නේ. මරියාට තාත්තා කෙනෙක් නැති දරුවෙක් දුන්නා. දැන් මේ මිනීමරුවා කොහේටද යැව්වා ලු. 😂😂😂 ඊයා මූ
@apsaraperera6442
@apsaraperera6442 3 жыл бұрын
aniwaranma
@chamarakumara.9732
@chamarakumara.9732 3 жыл бұрын
@@RansHalwa .... .... .....අයියෝ මල්ලී...ඔයාගේ අදහස ඉදිරිපත් කරන්න විනීතව..ඔබ පාවිච්චි කරන භාශාව හැමකෙනාම පාවිච්චි කරන්නේ නෑ..ඔයාලගේ අම්මා,තාත්තා ඔය විදියට කතා කරන නිසා තමා ඔබත් ඒ විදියට කතා කරන්නේ..මේක ඔබේ වැරැද්දක් නොවෙන බව මම හොදටම දනිමි..ඔබ හැදුන වැඩුන පරිසරය ,ඔබ ආශ්‍රය කරන පුද්ගලයින් සහ ඔබේ දෙමාපියන්ගේ තත්වය මට සිතා ගන්න පුලුවන්..
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
@@chamarakumara.9732 දෙයියෝ පස්සේ යන 🐃🐃🐃 ඔහොම තමයි. උන් හිතාගෙන ඉන්නේ දෙයියෝ පල්ලම් බැහැලා කියලා. ඒ බොල 🐃 මගේ කමෙන්ට් එක ආපහු කියවල වරෙං.
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
දෙයියෝ අදහාගෙන මේ රටට ආපු දෙමලා, තම්බියා විතරක් නෙවෙයි පරංගි ලන්දේසි හා ඉංග්‍රීසි .... මිනීමරු වල් 🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕 මේ රටේ මිනිස්සුන්ට දෙයියෝ පෙන්වනවා කියලා යක්කු පෙන්නුවා කියලා දන්නේ නැද්ද? උන් මේ රටේ සංවර්ධනයට දායක උනේ නෑ. උන් මේ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කලේ නෑ. ලේ කඳුළු සුසුම් වලින් පුරවලා දැම්මා විතරයි.
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 8 ай бұрын
Math gonawala ... ape gewal tiyenneth gonawala sunilge gewal gawamai mama nam ipadilath ne me gonawala sunil ine Kala .ape ahchila ammala thamai hitiya ape ahchila ammala kiynne nam me gonawala sunil ine Kala kellekta pare Bahala ynna Balu dushanaya karanewalu .lassana kello ine gewal walata paninewalu .issara sapugaskande Indan kellek Duwan avith ape ahchilaga gewal hriyta e kelle kiyla gonawala sunil passen enewa kiyla e kellewa kattiyama hangala . Ape ahchi kiynewa ubela e Kala hitiyanam ubelwath ussai kiyla 😟
@rohanwijesingha7554
@rohanwijesingha7554 3 жыл бұрын
"අවි ගත්තෝ අවියෙන්ම නැසෙති ඕව මගෙ තාත්තා අවි ගත්ත සහ අවියෙන් නැති උනා. එත් මගෙ අම්ම " අන්තිම වදන් ටික නම් පට්ට
@shanewhite352
@shanewhite352 3 жыл бұрын
අනේ නිකන් හුත්තෙ කතා නොකිය හිටපන් පකය, ගෑනුත් ඕවට වග කියන්න ඕනෙ උඩ ගෙඩි දෙනවට.
@chathurinelum6723
@chathurinelum6723 9 ай бұрын
ඔව්.ඒකට නම් හිතට දුකක් දැනුනා.
@buddikabalasooriya1357
@buddikabalasooriya1357 8 ай бұрын
බල්ලොත් එක්ක ලැග්ගහම නැගිටින්න වෙන්නේ මැක්කන් එක්ක යන කියමන අහලා තියෙනවද? ඇය කැමැත්තෙන්ම ඔහු සමග ඉඳලා තියෙන්නේ.
@hkjsameera8467
@hkjsameera8467 3 жыл бұрын
අවුරැදු නවයක දේවල් මේ තරම් මතකයයේ තියනවා කියන්නේ හොද මීටරයක්..මට නම් තේරැණේ හොද අවංක ගැහැණියක්..ඕන තරම් බොරැ කියන්න තිබුණට,තමන්ට අවාසි දේත් ඇත්තම කියුවා..අම්මා තාත්තා මොනවා කරත්,අම්මා තාත්තා නැති උන දරැවෙක් මොන තරම් නම් මේ ලෝකේ තනිවෙනවද..සතියක වත් නිවාඩුවක් දාගෙන නොකා නොබී සතියක් විතර කතා කරන්න හිතුණා බං ඒ මනුෂ්‍යයා එක්ක..අම්මපා බං..😋😋😋😂
@tms9415
@tms9415 3 жыл бұрын
ඇත්ත බ්‍රෝ
@dismimaheshika3770
@dismimaheshika3770 11 ай бұрын
Aththatama 😊bokka
@sunethrak.a.9079
@sunethrak.a.9079 10 ай бұрын
👍
@prageethkumara1510
@prageethkumara1510 3 жыл бұрын
ගෝනගල සුනිල් කියන්නෙ පොලිස් ලොක්කොත් සැලියුට් ගහපු පාතාලෙ එකෙක්
@princerock2051
@princerock2051 3 жыл бұрын
🤣
@DLwickzz
@DLwickzz 3 жыл бұрын
ඒක හපන් කමක් නෙවෙයි නෝන්ජල් කම
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 10 ай бұрын
සුරංජිත් බැංකු මහතා සුනිල්ගෙ කවුද
@arunadhammika851
@arunadhammika851 3 жыл бұрын
මාගේ ශිෂ්‍යයාවක් වූ කමිලා දුව ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා නිරවුල් .... සුභ පතමි .. අරුණ සර්
@chamathsandeepa2577
@chamathsandeepa2577 3 жыл бұрын
Hamination😂
@ranibalasuriya3926
@ranibalasuriya3926 3 жыл бұрын
@@chamathsandeepa2577 ..
@chathuraperera791
@chathuraperera791 2 жыл бұрын
නොදකින්.මේකිවත් දූෂණය කරලා මරන්න තිබ්බෙ වෙන උන්ට.මේකිගේ තාත්තා අහිංසක කෙල්ලන්ට කරපු අපරාද වලට ..මුන් ඉන්නවනෙ තාම යහතින්.. 🖕🖕🖕
@johnwick3112
@johnwick3112 2 жыл бұрын
ඕකිට කටට දෙන්න හිතෙනවා
@shahanridmal4896
@shahanridmal4896 2 жыл бұрын
@@johnwick3112 දෙමාපියන්ගේ වැරදි වලට දරුවෝ පලි නෑ
@pathumudara7634
@pathumudara7634 Жыл бұрын
මේ ගෑනු කෙනානම් පවු, මොනා උනත් තමන්ගෙ අම්මා තාත්තා නැති උනාම ජීවත් වෙද්දි ඒයාට ලැබුන ආදරෙ නෑ කියලා දැනෙනකොට අම්මො.ඒත් තාත්තා හොද වැඩත් කරාට වැඩක් නැ. හොද සාමාන්‍ය මිනිස්සු අවි අතට ගන්නෑ.අවි ගන්නෙ මිනිස්සු මරන්න. ගත්ත අයට වෙන දේ ඕක. සාමාන්‍යයි.අම්මට කරුමයක් පල දෙන්න ඇත්තෙ. මොන දේ උනත් වෙලාව ආවම යන්ඩ ඕනෙ. හොදින් ජීවත් වෙන්න ආශිර්වාද කරනවා. බුදු සරණයි ❤️
@avindusamadhi
@avindusamadhi 10 ай бұрын
මං මේ කොමෙන්ට්වල කාගෙවත් පැත්තක් ගන්නැතුව ලියන්නේ.... බටලන්දේ වදකාගෙරෙයෙන් දුක් විදපු අපේ පවුලේ සමීපතයෝ ඉන්නවා ඒ ගොල්ලො කියන විදිහට මර්ද්නය, වදකාගරය තිබිලා තියෙන්නේ 88/89 කාලයේ.... (මේ සිදුවීම් වෙනකොට මම ගොඩාක් පොඩියි) ඒත් ගෝනවල සුනිල් 87 නැතිවුනානම්... ඒයව කොහොමද ඒකට සම්බන්ද වෙන්නේ...🤔
@ssk8323
@ssk8323 3 күн бұрын
en.m.wikipedia.org/wiki/List_of_Sri_Lankan_mobsters
@USA79999
@USA79999 3 жыл бұрын
Lovely lady, glad she has found peace. Value human life for it’s so rare, let’s not waste it.
@niroshfernando7508
@niroshfernando7508 3 жыл бұрын
අවිගත්තෝ අවියෙන් නසී කීවට අවිනොගත්තෝ අවියෙන් නසී ඒක තමයි දුක. නිවේදක මහතානෙනි. ඔබතුමාට ස්තුතියි.
@devikawettasinghe2036
@devikawettasinghe2036 11 ай бұрын
If you companian with bad people even you are good one day you have to suffer. His wife may be innocent but Gonawala Sunil? That's what she had to face uncertain death.
@දමයන්තිරාජපක්ෂ
@දමයන්තිරාජපක්ෂ 3 жыл бұрын
ඒ අක්කාගෙ කතාව හරිම පැහැදිලියි. වගේම මැරෙයෙක් උනත් හදවතේ කොටසක් හරිම සංවේදියි. ඔක්කටම හරි නිවේදක මහාතමයා ඔබතුමා හරිම නිහතමානියි
@Ikman_ඉක්මන්
@Ikman_ඉක්මන් Жыл бұрын
රෙද්ද තමයි මේ ගෑනි පට්ට හොරෙක්.දැන් හැංගිලා ඉන්නෙ
@TUBEH991
@TUBEH991 5 ай бұрын
​@@Ikman_ඉක්මන්මොනවද හොරකම් කරලා තියෙන්නෙ? මෙයාගේ මල්ලි නම් රට ඉන්න කතාවක් ආරංචි..
@umeshashintha5718
@umeshashintha5718 3 жыл бұрын
තුම්මුල්ලේ පද්මේ ගැනත් වැඩසටහනක් කරන්නකෝ අයියේ බලාපොරොත්තුවෙන් ඉන්නවා
@roosaraaponsu728
@roosaraaponsu728 3 жыл бұрын
Ow plz
@Kalunika928
@Kalunika928 2 жыл бұрын
තුම්මුල්ලෙ පත්මෙ කියන්නෙ සංකේත නාමයක්. ඒකෙන් නිරූපණය වෙන්නෙ කොටියගොඩ රංජි කියන චරිතෙ.
@wijethungamageimeshepramud7787
@wijethungamageimeshepramud7787 2 жыл бұрын
@@NiklazSchwarzschild 😂😂
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 8 ай бұрын
මෙයාට හොඳට මතකයි ....පව් ඉතින්. මල්ලි වත් බලා ගෙන හොඳට 😢😢😢 ඒත් කළකම් පළදෙන කොට කොහේවත් හැනංගෙන්න බැහැ සුව පත් වේවා සොයුරිය 😢
@sujasurana6347
@sujasurana6347 3 жыл бұрын
දෙමාපියන් මොනවා කලත් ඒ ළමයාගේ කතාවට මන් සංවේදී උනා අපි හැමෝම මනුස්සයෝ මන් ලියපු comment එක අයින් කලා සමා වෙන්න
@irushsilva6355
@irushsilva6355 Жыл бұрын
Respect you sis 🙏
@chathurinelum6723
@chathurinelum6723 9 ай бұрын
ඔව් එයාගේ අන්තිම කතාවට දුක හිතුනා.
@setlanka5120
@setlanka5120 3 жыл бұрын
දෙමව්පියො හොරු, මංකොල්ලකාරයො, මිනීමරුවො උනත් දරුවන්ට ඒ හැමදාමත් තමන්ගෙ ආදරණීය දෙමව්පියො තමා.දරුවො පව්.
@risaraautohouse3846
@risaraautohouse3846 3 жыл бұрын
අර චමුදිතය ඉගෙන ගන්න ඔින වැඩ සටහනක් කරනකොට මේ වගේ ලස්සනට ඉවසි්මෙන් කරන්න. කොහෙද මැද්දට පැනලා බව් බවි ගානවා.අර මිනිස්සුන්ට වචනත් අමතක වෙනවා
@Gadgetsbroazi
@Gadgetsbroazi 3 жыл бұрын
Ahhh tho piumige leva kana ekek wennathi
@priyankapriyamalie167
@priyankapriyamalie167 2 жыл бұрын
එ්ක චමුදිතගෙ style එක....එක එකාට ඕන විදියට වෙනස් වෙන මාධ්‍ය වෙිදියෙක් නෙමෙයි චමුදිත....
@chandrikamunasinghe6456
@chandrikamunasinghe6456 7 ай бұрын
ඒක නම් ඇත්ත
@nimalperera4801
@nimalperera4801 10 ай бұрын
දුව මම තාත්තිව එක දවසක් දැක්ක, නුගේගොඩ ගන්සබා උසාවියෙදි, මට හිතාගන්න බැරි වුනා හරිම අහින්සක පෙනුමක් තිබුණෙ.
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
ඔයා හොද දරුවෙක් රත්තරන් දුවෙක් ඔයාට තුනුරුවන් සරනයි පුතේ දැන් පරෙස්සම්න් ඉන්න
@mahindafernando6198
@mahindafernando6198 3 жыл бұрын
ගෝනවල සුනිල් මම ඔහුව දැකලා තියෙනවා දියණිය ට තාත්තා වීරයෙක් ඵය වෙනස් කරන්නට බැහැ. 77 ආරම්භ වුනු ධර්මිෂ්ඨ සමාජයේ තවත් කතාවක්
@sameeramadusanka4976
@sameeramadusanka4976 7 ай бұрын
77 patan gatta darmishta newe 🐕adarmishta palane kiyapan
@rupamangalika4767
@rupamangalika4767 3 жыл бұрын
දුවේ කිතුල් ගහක් යට ඉඳන් කිරි වීදුරැවක් බිව්වොත් කව්රැත් කියන්නේ නැහැ ඒ බොන්නේ කිරි කියලා ඒඒඒ නිසයි අම්මටත් යන්න උනේ යහපත් විධියට ජීවත් වෙන්න ජේසු පිහිටයී
@galaya3531
@galaya3531 Жыл бұрын
බෞකාපම්😡
@galaya3531
@galaya3531 Жыл бұрын
හිත හයිය ගෑනියෙක් ඒ ❤
@Rane1557
@Rane1557 9 ай бұрын
තාත්ති ගෝල්ෆේස් එකේදි අවුරුදු 17දි ගෑණු ලමෙක් දූෂණය කරපු එක දෝණි දන්නෑ😂 දෝණිටත් කවුරුහරි පෝළිමක් දාපු දවසට තේරෙයි තාත්ති කවුද කියල
@jeevadarshanie8625
@jeevadarshanie8625 2 ай бұрын
😂😂😂😂
@ruwanperera491
@ruwanperera491 7 ай бұрын
මෙම නිවේදක මහතාට මගේ ප්‍රණාමය.
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
80,, ගනන් වල මාර විදියට මනුස්ස ගාතනය කරලා තියෙන්නේ ,අනේ පව් දෙවියනේ , මනුස්ස ආත්මයක් ලබන්න කොච්චර පිං කරන්න ඕනද එහෙම එකේ ඇයි මෙච්චර අපරාධ කරන්න හිත් දෙන්නෙ 😥😥,, ඔබට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ,,😊🙏🙏👌👌😊
@මාතරගුරුකම්-ධ9ෂ
@මාතරගුරුකම්-ධ9ෂ 3 жыл бұрын
facebook.com/මාතර-ගුරු-106356240858051/
@nuwanfernando3727
@nuwanfernando3727 3 жыл бұрын
මේ කාලේ වෙන්න නෙද්ද,,
@sinhalasongbook6079
@sinhalasongbook6079 3 жыл бұрын
Well done Kamila. I know it is not easy to talk about this for you. Felt really sorry for you and malli then and still feel the same for you two.With that unfamiliar sound of T56, we rushed in that night and saw that horrible scene. You described it exactly as it was. I have a very vivid memory of that night. In fact my father put you into the car with your bowels hanging out! As many have mentioned here, you or malli are not at fault. You were just an innocent girl of 8 or 9 years. And malli was only about an year wasn’t he? . You two have come a long way. Proud of you!
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.
@pubudupiyumal2270
@pubudupiyumal2270 10 ай бұрын
​@@noobgameplay8584 hako 😂
@chrishantha.perera
@chrishantha.perera 10 ай бұрын
වැනසිය යුතු එවුන් වැනසී ඇත
@Intro-r7j
@Intro-r7j 10 ай бұрын
Washing up her father's criminal past is a crime this women doesnt have the guts to accept that. Criminal genes runs in her vains Shame on you
@chameelaliyanage1224
@chameelaliyanage1224 9 ай бұрын
You reap what you saw. Gonawala Sunil was a murderer who helped to protect the regime of Jayawardana , Premadasa & Ranil as the leading figure of Batalanda torture camp.
@gaminiweerarathna8664
@gaminiweerarathna8664 11 ай бұрын
ගෝනවල සුනිල් කියන්නේ පාතාලයේ හිටිය පල්හොරෙක් වර්තමාන ජනාධිපතිතුමාගේ දේශපාලන ආදාරකරුවෙක් අවිගත්තෝ අවියෙන්ම නසී කියමන සනාත වුන අවස්තාවක්
@bandusilwa7967
@bandusilwa7967 10 ай бұрын
දුවේ ඔයාට තෙරුවන් සරණයි තාත්තයි ගොඩක් වැරදි කරපු එක්කෙනෙක් ඔයා දුක් වෙන්න එපා තාත්ත වැපුරූ දේ තාත්තා නෙලා ගත්තා.
@rketagodage
@rketagodage 9 ай бұрын
Avi gatto aviyenma nasi
@akinduwadinamuna9662
@akinduwadinamuna9662 Ай бұрын
බටලන්ද,ස්ත්‍රී දූෂණ,මුල්කිරිගල මැතිවරණ තමා තාත්තිගෙ වැඩ 😂😂
@chandranim9156
@chandranim9156 3 жыл бұрын
Amma hama dema dannawane kamila amma ta තිබුණා තාත්තට kiyanna me දේවල් වලින් මිදිලා samanya jivithayak gatha කරමු kiyanna oba kiyanawa අම්ම thsththawa ath ඇරියේ na mona prasna yakadi wath තාත්ත wa terum ගත්ත කෙනෙක් a නිසා mawath සහයෝගය denna athi yam than වලදී samaha than wala සමහර දැරුවො oya වගේම duk wenna ඇති a අයට කරදර denakota a දුක oyata dan දැනෙනවා athi (kese oba eka thanaka aru kiyana වචනය පාවිච්චි kala prasidda වැඩසටහනක ehema honda naha නේද oaba ටත් මල්ලි ටත් බුදු සරණයි
@mitsubishilancersrilanka1060
@mitsubishilancersrilanka1060 3 жыл бұрын
මේ වගේ හොද වැඩ සටහන් කරන්න අයියෙ බුදු සරනයි
@madushandanagoda9876
@madushandanagoda9876 3 жыл бұрын
මෙ අක්කා commercial bank advertising වලත් හිටියා පට්ට ලස්සනයි......
@thuwanthikshana7698
@thuwanthikshana7698 3 жыл бұрын
මේ දුවට ගොඩක් ආදරෙයී ඒ තාත්තා ..🙏🙏🙏
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 11 ай бұрын
මට ගෝනවල සුනිල්ගෙ අවසන් කටයුතු දවසෙ ඔය කියන ගෙදරට යන්න හැකි උනා කැළනියෙ සිට ,, ,, ,,වෙනසෙ ,, තියෙන මන් දැක්ක වෙනස තමයි ,, අදාළ කෙනාට කතාව කියන්න ඉඩ දීම ,, අසන්නන්ට ඒක පහසුවක් ,, ගෝනවල සුනිල්ගෙ වැඩ ගැන අපි දන්නවා ,, ඒවා දැන් කතා කරලා වැඩක් නෑ ,, දුවකට තියෙන්නේ තමන්ගේ තාත්ත නැති වීමේ දුකක්නෙ,, දන්නා අපිට ගෝනවල සුනිල් වෙනස්ම චරිතයක් ,,
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 3 жыл бұрын
නිවන්සුව ලැබෙිවා ඹබ දෙපලට තංගි ඹයාට බුදුසරණයි දුර්ඝඅයුෂ ලැබෙිවා සතුටින් ඉන්න 🙏🙏🙏❤️❤️🌷🌷
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 3 жыл бұрын
@JULIAN JULIAN දන්න නැ
@nirushaariyachandra2376
@nirushaariyachandra2376 3 жыл бұрын
😂😂😂😂
@thariduhansika7677
@thariduhansika7677 9 ай бұрын
Niwan suwa .ha hari hodai
@sugathsensei5987
@sugathsensei5987 3 жыл бұрын
Chamuditha p. Kaya.. Wage newei. Harima sanwara madya hasuruwannek oba. Thank you.
@mandakinirajapakshe124
@mandakinirajapakshe124 3 жыл бұрын
KZbin එකේ තියන වැඩකට ඇති එකම Channel එක ❤️✌️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 Жыл бұрын
මොන වැරදි කරත් දරුවොන්ට අම්මා තාත්තා මහාමෙරක් ❤❤
@manelperera110
@manelperera110 Жыл бұрын
Eka aththa
@ගමන
@ගමන 9 ай бұрын
අමතක නැ ඩෝ මෙතන තියෙන්නේ.. ❤️රාජගිරියේ පැටි❤❤ සුනිල්ට ගැහුවේ පැටි
@PriyangaBandara-t5q
@PriyangaBandara-t5q 7 ай бұрын
😂
@supunchanaka5995
@supunchanaka5995 6 ай бұрын
උබ හරි...
@samanmalioshada6091
@samanmalioshada6091 3 жыл бұрын
ඔබ ගේ පියාගැන කවුරු මොනා කීවත් ඒ කමිලා ශක්තිවන්තයී ගොඩාක් දුකයී ඔබට දීර්ඝ ආයූ 😭😭😭🙏🙏🙏
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
අනේ යකෝ. උබේ වීරයා වෙන්නේ අහිංසක මිනිස්සු තුවක්කු වලින් බය කරල මරපු මිනිහෙක් නෙහ්. කෙල්ලෝ දුෂණය කරලා මරපු මිනිහෙක් යකෝ තොපේ තාත්තා. ඕකුන් වීරයෝ වෙනවද බැල්ලියේ. තෝවත් දුෂණය කරලා මරල දැම්මා නම් තොටත් තේරෙයි තොගේ වීරයා කරපු දේවල්.
@manelperera110
@manelperera110 Жыл бұрын
Eka aththa
@gameon6202
@gameon6202 Жыл бұрын
Miniimaruwange lamayine.
@chamilkar.perera6566
@chamilkar.perera6566 3 жыл бұрын
Hema nama geya chandiyek pitupasama hengicha manusayek jewath wela theyenwa ❤ aparadayk hoda ho naraka koi pethen kalath eka padisam denwa...eth a ayage jewitha katha ethule manusa kam walin පිරිපුන් minisek jewath wela theyenwa keyna ekai matanm තේරුණේ 🙏
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 26 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 67 МЛН
එනවා කනවා යනවා | Meme  tv
1:05:35
Meme tv
Рет қаралды 190 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17