KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගන්න බෑ කියූ මුහමාලේ 122 බංකරය කුඩුපට්ටම් කල ආමී මුණේගේ බිහිසුණු මතකය | WANESA TV
59:10
පැවැදි බිමෙන් යුධ බිමට ගොස් කොටි 36 ක් කම්මුතු කොට පළිගත් සෝනුත්තර පොඩි හාමුදුරුවෝ | WANESA TV
1:00:11
FOREVER BUNNY
00:14
Amazing remote control#devil #lilith #funny #shorts
00:30
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
කොටියාගේ අත් අඩංගුවේ සිට ප්‍රභාගේ කනෙන් රිංගූ සාජන් | කොටි පත්තරේ මම ගැන මුල් පිටුවේ ගියා WANESA TV
Рет қаралды 550,200
Facebook
Twitter
Жүктеу
1
Жазылу 734 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 1 200
@chamarachamara3411
2 жыл бұрын
මේ වැඩසටහනට පින්😥...මේ වගේ රත්තරං මිනිස්සුන්ට හඩක් නගන්න අවස්ථාව දෙනවාට...🙏🙏🙏
@himashidiwyanjali1746
2 жыл бұрын
සනත් මාමේ දන්න කාලෙ ඉඳලම ඔයාට උනේ අසාධාරණකම්.....තාමත් ඔයා මානසික පීඩාවලින් දුක් විදිනවා..ඉක්මනින් ඔයාට හිත නිදහසේ රැකියාව කරන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...❤
@denethdeshan26
2 жыл бұрын
ඔයා දන්නවද එයාව🥺
@SNOWYGIRL-n6q
2 жыл бұрын
විරුවන්ගෙ කතා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ..🔥🔥🔥🔥🔥🔥🔥සියලු රණවිරුවන් ට හදපිරි උත්තමාචාරය ..ම් ය ගිය සියලු රණවිරුවන් ට නිවන් සුව ලැබේවා ..
@piyumaldilanka9151
2 жыл бұрын
Hmm 😍😍😍
@abdulhafeel9666
2 жыл бұрын
අනිවාර්යෙන්ම සහතික ඇත්ත.
@srilankatvsltv6775
2 жыл бұрын
මේ විරුවාට සාධාරණයක් ඉටු වේවා
@susanthalal1378
2 жыл бұрын
ඔයා 100%k නිවැරදි යි sis..
@nimdine5190
2 жыл бұрын
මෙච්චර දුක් වින්ද රනවිරුවෙක් තමන්ගේ අය අතරට ඇවිල්ල තවත් අමාරුවේ වැටෙනවා
@shehanchamudith6534
2 жыл бұрын
දුකක් සහ කළකිරීමක් ඇති වෙනව මහත්මයා ඔබේ කතාව ඇහුවම, ධනයයි බලයයි අතට අරන් අපි ඔබතුමන්ලා වගේ සාමාන්‍ය මිනිහා පාගගෙන ඉන්න ඒ තිරිසන් මිනිස්සුන්ට සාප වේවා සාප වේවා🙏
@d.l.udumanlebbe88
2 жыл бұрын
What a sad episode. Will the government do justice
@pramitnishantha1085
2 жыл бұрын
ගඛ
@user-tc3ms2rz3p
2 жыл бұрын
"ලතා" "ලතා" කියලා කෑ ගහනවා ඇහුනා කියලා මෙතුමා කියද්දි පපුව හිරිවැටිලා ගියා.තමන්ගෙ ආදරේ🥺💔,දරුවො,අම්මා තාත්තා,සහෝදර සහෝදරයො, මතක් වෙවී කොච්චර නම් දස වද ඉවසන්න ඇතිද.මැරෙන බව දැනගෙන කොහොම ඉවසන්න ඇතිද.නිවන් දකිත්වා දිවි පූජාවෙන් රට රැකි මිනිස් දේවතාවන්🙏❤
@sithijaperera3429
2 жыл бұрын
mage oluwath ekka aul una .... 😪😪😪😪
@mahmoudsami-en7in
Жыл бұрын
😊❤❤
@chamaramadhusanka2171
2 жыл бұрын
මේ රට දියුනු කරන්න බැරි හේතුව 225ම නෙවෙයි කියලා හොදටම තේරෙනවා මේක බැලුවාම.මෙතුමට සාදාරනයක් වෙවා 🙏
@vindydewz2086
2 жыл бұрын
පොලිසියට වඩා හමුදාව තමන්ගෙ රණවිරුවන්ව රැකගන්නව.. මෙම රණවිරුවාට ඉක්මන් සාධාරණය ලැබේවා!
@indranikarunarathne3403
2 жыл бұрын
පව් මේ විස්තර ඇහැව්වාම හරි දුකයි ... රටේ දූෂණ බීෂණ වැඩිපොළිස්සි වල තියෙන අඩුපාඩු නිසාම තමයි ....LTTයට පපුව දෙන්න ගිය වීරයෙකුහට සලකන ආකාරය මේහෙමද??????
@ranganatennakoon
2 жыл бұрын
aniwarenma
@ramithweerathunga479
Жыл бұрын
225 නෙවෙයි අපේ ජාතිය බලු ජාතියක්
@pasindumadubashana7736
Жыл бұрын
Palakaya dooshitha unama thama niladarin dooshitha wenne . meka hadanna nam niladarinta daduwam karanna kalin , yahapath palkayan innai ona karanne. eka nisa palakyo tama wagakiyanna oni
@Cutebunnies1st
2 жыл бұрын
සංජීව අයියට ගොඩක් පිං මේ වගේ මිනිස්සු ගැන රටට ලෝකෙට එලි කරනවට. මෙතුමාට සාධාරණයක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
@sunilshantha5095
2 жыл бұрын
Hari ithin police Wala ayama policeye ayata wedi thiyanna eka
@chamindasamarakoon8227
2 жыл бұрын
👮👮👮👮🤩😍🥰😘😚😎🔥🔥🔥🔥🔥🔥🔥🌟
@rangabandaradasanayaka7104
2 жыл бұрын
හරිම කණගාටුවක් දැනුනෙ ...මෙතුමා කොටි අත් අඩංගුවේ සිටි කාලෙ වගේම මානසිකව වැටිලා ඉන්නෙ දැනුත් ...මට මතකයි ..මෙතුමා බොහෝම නීතිගරුක පුද්ගලයෙක් ...දැන් ඉන්න විෂයභාර ඇමතියාගෙන් නම් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ ..එයා සාධාරණයක් කරන්නේ පියුමිලා වගේ අයට ...විශේෂයෙන් කියන්න ඕන ...සංජීව ගැන ...හරිම ආඩම්බරයි ඔබ ගැන ...කතානායකයාට එතුමාගෙ අදහස් ප්‍රකාශ කරන්න ඉඩහැර ...ඔබතුමා ඒවාට සාවධානව ඇහුම්කන් දීම ...මේ වීඩියෝ නරඹන අපිටත් පුදුම සතුටක් තියෙන්නේ ...කිසිම තේරුමක් නැතිව මැදට පැනලා ප්‍රශ්න අහන සමහර යූ ටියුබ් චැනල් දිහා බැලුවම ..ඔබතුමා ගැන පුදුම ගෞරවයක් දැනෙන්නේ .ස්තුතියි වනැස සංජීව ...
@nihandakalpana5787
2 жыл бұрын
If you mean Chum***** Sama****. I agree with you.
@aishadeen1140
2 жыл бұрын
🙏🙏🙏😭😭ane duke be ahana kota paw ayala kohoma.inna athida 😣😣🇦🇪
@sanjufirefighter6890
2 жыл бұрын
අනිවාර්යයෙන්ම, thanks සංජීව
@swarnasuraweera283
Жыл бұрын
ජයවේවා.👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰🇱🇰
@RoshanRoshan-8y
2 ай бұрын
,h@@aishadeen1140
@traveldiary1207
2 жыл бұрын
ඔබතුමගෙ no එකයි විස්තරයි දෙන්න ඔබට යන්න ඕන පොලිස් ස්තානයත් දෙන්න පොලිසියබාර ඇමති මම ටිකක් විතර දන්නව ඔක්කොම විස්ස්තර කියන්නම් අපි බලමු මාරැවකට බැරිවෙන එකක් නෑ ,, ස්තූතියි ඔබට අපිට බයක් නැතුව ජීවත් වෙන්න දිවි කැපකරාට🙏
@santanahdi4149
2 жыл бұрын
Ane.godak.pin.ethumata.pihita.wenna.ape.game.niladariyek
@shanithdinusha
2 жыл бұрын
ජංගි සරත්නම් ඕක කීයටවත් කරන්නෑ...පොහොට්ටු මී හරකෙක්ගේ වැලි ලොරියක් අල්ලලා තමා මේ මනුස්සයාට මෙච්චර කරදර වෙලා තියෙන්නේ... පොලීසියට කවදාවත් කොන්දක් තියාගෙන වැඩ කරන්න ලැබිලා නෑ රාජපක්ෂලා එක්ක
@kruwanj8558
2 жыл бұрын
සැරයන් සනත් මහතා අවංක නිලධාරියෙක්, දීර්ඝායුෂ පතනවා ඔබට💙💐
@piyankarapiyankara4010
2 жыл бұрын
T
@maaliyamaaliya9186
2 жыл бұрын
@@piyankarapiyankara4010 7
@margingalaxy9826
Жыл бұрын
සුපිරි චරිතයක්.. කාලකන්නි පොලීසියෙන් අයින් වෙලා, තනියම ගමනක් ගියානම අද හොද තැනක ඉන්න පුලුවන් විභවයක් තියන සුපිරි මිනිසෙක්.
@senurachandupa662
2 жыл бұрын
නියම පිරිමියෙක් සහ නියම නිවේදකයෙක් දුටුවෙමි....❤️🔥
@slknowledgepeek6688
2 жыл бұрын
සර් උබ වෙනුවෙන් අපි respect 👑️
@kaveeshacharith8299
2 жыл бұрын
දැන් පොලිසියේ ඉන්නේ චිත්ත ඇදින කොන්දක් පන නැති ගැනු වගේ උන්...මේ වගේ මිනිහෙක්ට අපි කොච්චර නය ගැතිද කවුරු හරි කෙනෙක් මේ මහත්තයා ගැන බලන්න ...🙏❤
@slknowledgepeek6688
2 жыл бұрын
මේ තමා අපි ගරු කල යුත්තන් මොව්නට අපි හැමදාමත් ණය ගැතී............❤️❤️❤️👑️👑️👑️👑️
@hemantharandunu2462
2 жыл бұрын
මටත් කුච්චවේලි සේවය යෙදී සිටියදී ඔය වගේම අසාධාරණයට ලක්වීමෙන් රැකියාව අහිමි උනා මෙතුමා සඳහන් කළා ඔහුට අසාධාරණයක් කරපු ssp කෙනෙක් ගැන ඌම තමයි මගෙ රැකියාව අහිමි කලේ යාපනේ කච්චේරියෙ බෝම්බෙට අහුවෙලා මැරුණා උගෙ නම චන්ද්‍රා පෙරේරා අමු තිරිසනෙක් මුලු පොලිස් දෙපාර්තමේන්තුවම දන්නවා...නමුත් වසර 30 වෙනවා අද වනතුරු මගේ රැකියාව මට ලැබුනේ නෑ නමුත් අසාධාරණ විදියට මගෙ රැකියාව අහිමිකල එකා අද නුවරඑළියේ ASP
@airanganiairangani165
2 жыл бұрын
@@hemantharandunu2462 44එය9
@Lucky07407
2 жыл бұрын
කෙලින් වැඩ කරන මිනිස්සුන්ට මේ වගේ රටවල් වල ඉද්දි අත්වෙන ඉරණම තමයි මෙතුමාට අත්වෙලා තියෙන්නෙ..කවදා හෝ මෙතුමාට සදාරනයක් ඉශ්ටවේවා😥❤🌻
@damithpathirana2715
2 жыл бұрын
දැන්නම් රෑට නින්ද යන්නෙත් නෑ මේකක් බැලුවෙ නැත්තම්.❤❤ නියමයි සංජීව අයියා..good job
@රාවනාශ්රි
2 жыл бұрын
අඩෝ එක නම් සිරාම සින් එක මං හිතුවේ මං විතර්‍ය එහෙම කියලා
@lakshanlive1471
2 жыл бұрын
Sira kathawa
@vvsamara4984
2 жыл бұрын
live qp
@malinahansa3950
2 жыл бұрын
Ado shirma kathawa ❤️
@kennethkimvillanueva6566
2 жыл бұрын
මටත් එහෙමයි
@chathura671
2 жыл бұрын
අයියෙ adat වැඩසටහන සුපිරි ජයවේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා
@suga3572
2 жыл бұрын
අනිවාර්යයෙන්ම සාදාරනයක් ඉටු විය යුතු නිලධාරීයෙක්.... ඒ වගේම කනගාටුයි ඔහුට ඇතිවී තිබෙන අසාධාරණය ගැන .... 😢😢..අපේ රටේ දේශපාලකයොත් එකයි... උන්ට කඩේ යන සමහරක් පොලිස් නිළදාරිත් ඒ වගෙමයි... . ඔබට සාදාරනයක් ඉටු වේවායි කියා මම ප්‍රර්තනා කරනවා..🙏🙏🙏
@eraamix7375
2 жыл бұрын
බොහොම ස්තූතියි...ඇත්ත දැන ගන්න සැලැස්සුවට... එතුමාගේ ජීවිතයට සාධාරණයක් ඉටු වෙන්න මේ වැඩසටහන උපකාරයක් වේවි.. නැතත් සමාජයට ඇත්ත නැත්ත එලි වීම ඉතාමත් වැදගත්.. ඒක එතුමාට කරන උපහාරයකි
@sanjeewawasana1623
2 жыл бұрын
හරිම සංවේදී කතාවක්, ඔහුව සම්බන්ධ කරගන්නා විඳිය කියන්න....
@shainmadusanka
2 жыл бұрын
සංජීව අයියෙ උබට පිං බන්❤❤ තව ගොඩක් අසරන උන විරුවො ඇති මේ ලංකාවේ.. .පුළුවන් නම් ඒ හැමදෙයක්ම රටට ලෝකෙට එලිකරපන්😔😔😔ඒ දේ කරන්න පුළුවන් උබට විතරයි මගේ අයියෙ
@simplewalker459
Жыл бұрын
❤👍❤
@chanaplace2891
2 жыл бұрын
අපි ගරුකලයුතු සැබෑ වීරයෝ ඔබ තුමාට දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏
@chinthakajayathilake1742
2 жыл бұрын
තව රාජපක්ෂලට ම බැනපල්ලා.
@nethsarasanju1106
2 жыл бұрын
රණවිරු වන්ගෙ දුක් ගැන හොයා බලන එකම KZbin channel eka.. respect
@yusanthaekanayakeofficial6570
2 жыл бұрын
Harima dukbarai. Obathuma rakivi siyalu deviyo.
@vinodsanjaya3016
2 жыл бұрын
සාදාරනයක් ඉටු වීයයුතූ නිලධාරීයෙක්.. ස්තූති එතුමා ගේ කතාව ඉදිරිපත් කරාට නිසි බලදාරීයෙකුට යොමු වේවි ඉදිරියේදී ..බුදුසරණයි ඔබට ..ස්තූති WANESA TV ❤
@jayawardanakumara2680
2 жыл бұрын
හැමෝටම එකම ඉරණම... මරණින් ගැලවුනත් දුකෙහි අඩුවක් නැ....
@ydbox5943
2 жыл бұрын
මෙතුමාට සිදුවුන අසාධාරණයට වගකිව යුතු සියලු නිලධාරීන්ට හොදක් සිදුනොවේවා.
@sampathvithanage7876
2 жыл бұрын
මේ පිලිබදව වග කිව යුත්තන්ගේ ඇස් ඇරේවා... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ..
@yohanwewathenna7551
2 жыл бұрын
හිටපු ඇමති කිව්වෙ විනයාගමූර්ති මුරලිදරන්(කරුණා අම්මාන්) දන්නැති අලුත් නංගිල මංගිල ඉන්නව නම් එ අයට දැනගන්න කිව්වෙ. උං ඉහල පුටු වල දේශපාලන කරද්දි අපෙ විරුවො අද දුක් නින්දා අපහස විදිනවා හරිම දුකයි අපේ රටේ සිස්ටම් එක ගැන
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
2 жыл бұрын
ප්‍රභාකරන් පනපිටින් හිටියනම් ඌ මේ රටේ ඇමති කෙනෙක්
@freeminds6365
2 жыл бұрын
වැරදි කරපු උන් කවදාවත් යහතින් මැරෙන්නෙ නැ .ලංකාවේ අපි එක බෝලෙටත් 10ක් විතර ගහන්න තියෙත්දිත් ඒකත් ගහයි කියලා හිතාගෙන මැච් බලනවා වගෙ ,කරුනලට,මහින්දලට,රනිලට අනිත් හැම එකාටමත් අනිවාර්යයෙන් දඬුවම් ලැබෙනවා.
@hashanchamika3674
2 жыл бұрын
@@freeminds6365 ඔව් සොබාදහමේ නීතිය එයයි
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
2 жыл бұрын
@@freeminds6365 අනිවාර්යයෙන්ම ඒක වෙන්නම ඕනේ
@chamindasooriyapperuma6295
2 жыл бұрын
ඔබ හිත හොඳ නිලධාරියෙක් ..කෙළින් වැඩ කරන සෘජුව කතා කරන, නිලධාරීන්ට ළැදිව කටයුතු කරන නිලධාරියෙක් ..මම පොලිස් පරීක්ෂක චමින්ද සූරියප්පෙරුම මම ඔබ ගැන දන්නවා මම ඔබත් එක්ක වැඩ කරලා තියෙනවා ඒත් අසාධාරණය හමුවේ කට පියාගෙන ඉන්න වෙලා තියෙනවා ....දුක් නොවෙන්න ඔබට කවදා කවදහරි සාධාරණය ඉටුවේවි
@sithuma217
2 жыл бұрын
මම සතියක් රෑ එලිවෙනකම් මේ චැනල් එකේ වීඩීයෝ ටික බැලුව ආමි ෆිල්ම් එකක් බලනව වගේ .හැබැයි අපේ විරිවන්ට දීර්ඝායු වේවා අපි සදා ණය ගැතියි ඔබලට😥😥😥😥❤️❤️
@dineshnilanga5371
6 ай бұрын
Ehala niladari meyage problems clier karanna
@upalisalgadu7036
Жыл бұрын
මම සල්ගාදු , බම්බල පිටියෙ පොලීසියෙ අපි එකට හිටිය , ඔයාගෙ විස්තරය ඇහුව ගොඩක් දුක හිතුනා .ඔබට තෙරුවන් සරනයි 🙏❤️
@rohenypuspalata2160
2 жыл бұрын
අනේ රණවිරුවන්ට අපගේ ප්‍රණාමය දීර්ඝායු වේවා. 🙏🏻🙏🏻🙏🏻
@thusithanilan9791
2 жыл бұрын
සොයුර ඔබ අසාධාරණය වෙනුවෙන් හඩනගන විරුවෙක් ඔබ ගැන බොහොම දුකක් දැනෙනවා,කවද හරි ඔබට සාධාරණය ඉටුවේවි.එතකම් තව ඉවසමු. ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏💕💕💕🇱🇰🇱🇰🇱🇰
@banudhapramodh150
2 жыл бұрын
Apith ampare අපේ රට බේරගත්තු මෙතුමන්ලට හදවතින්ම ස්තූති කරනවා ❤️
@nimalasenaranatunga203
2 жыл бұрын
Real police officer
@erandaprasad1234
2 жыл бұрын
අපේ ප්‍රදේශයට අයත් තෙබුවන පොලිස් ස්ථානයෙ සේවය කරපු නිලධාරී මහතෙක් ඇත්තටම රාජකාරිය අකුරට කරපු මහත්තයෙක්..කොටි සනා..කීවම කවුරුත් දන්නා නිලධාරියෙක්
@ඔබනොවනමා
2 жыл бұрын
මෙයාද අර වැලි ටිපර් එක ඇල්ලුවේ
@erandaprasad1234
2 жыл бұрын
@@ඔබනොවනමා..ඔඕ
@herathchandra4082
2 жыл бұрын
🙏🙏🙏
@anythingtv3885
2 жыл бұрын
ඉල්ලුමට සැපයුම මදි වනැස ❤️
@learningenglish9316
2 жыл бұрын
ඔබතුමා ධෛර්යමත් වන්න, හිරුටත් කියන්න වගකිවයුතු තිරිසනුන්ට අපි ද අනාගත පරපුර ද ශාපකරණු නිසැකය.
@sandun8441
2 жыл бұрын
රට වෙනුවෙන් කළ සේවය ගැන හිතලා වත් මෙතුමාට සාධාරණයක් ඉටුකර දීමට බලධාරීන් ගේ නෙත් යොමු වේවා. මියගිය සියලූම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ♥️ ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏🙏♥️
@mociler3
2 жыл бұрын
ආනිවාර්යෙන් නිලධාරින් ගේ ඇස් කන් අරේවා
@upekshanisansali8933
2 жыл бұрын
අපෙ මාමා කෙනෙක් හොද ගතිගුන ටියෙන තාත්තා කෙනෙක් .. අපෙ කියන්නත් ආඩම්බරයි ❣️❣️❣️❣️
@subag296
2 жыл бұрын
Oyage mama devi kenek.🙏
@funnycollections1818
2 жыл бұрын
Real leaders.....
@asanka8502
2 жыл бұрын
Apeth mamaa kenek
@nadulapawan6640
2 жыл бұрын
😋
@nadulapawan6640
2 жыл бұрын
ප්ප්ප්ප්ප්ප්
@LokaKatha
2 жыл бұрын
බුදුසරනයි මෙතුමාහට .දීර්ගායුවේවා.සාධාරණයක් මෙතුමාහට ලැබේවා ❤
@nanjalievithanage156
2 жыл бұрын
අනේ පව් අහන්නත් බැහැ ඇඬනවා..අපි ඔබලට සදා නය ගැතියි 💔💔💔💔😭😭😭
@tharushaswarnasinghe1060
2 жыл бұрын
සුපිරි අයියා...නියම වැඩක්...තව ගොඩක් videos ඕන ඉස්සරහට❤️❤️❤️❤️❤️❤️👍👍👍
@samanthigallanawaththarge6300
2 жыл бұрын
තාමත් මේ මිනිසුන්ට සාදාරනයක් නොකරන උන්ව නේද බලයට පත් කරන්නෙ.කොච්චර දුක් විදලද මේ මිනිස්සු මේ රට බේර ගත්තෙ දැන් ඉන්න උන්ට 8පාස් ආමි කාරයෝ.අපිට නම් මිහිපිට දෙවිවරු 🙏🙏🙏🙏❤❤❤❤
@රකුසා-ර5ඡ
2 жыл бұрын
සරු නිසරු දෙය තෝරාගත යුතු කාලයක් මෙි. මෙය සාරවත් වැඩක් 👍👍👍👍👍👍👍👍👍👍🦁🦁🦁🦁🦁
@wasu..6104
2 жыл бұрын
බුදු සරණයි ..ඔබ තුමාට දි්ර්ඝායුෂ වේවා!!!
@sanjeewanishanika6660
2 жыл бұрын
අපේ රණවිරුවන් යුද්ධය නිසා පමණක් නෙවෙයි කොටින්ට අහුවෙලත් දුක් විදලා ..🙏💐 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !💐🙏
@-production2170
2 жыл бұрын
අනේ දෙවියනේ මේ අසාදාරන ඉක්මනට දකින්න..අපේ ජීවිත වල අයිති කරුවො❤️
@herbatmendis6240
2 жыл бұрын
සංජිව වීඩියෝ 1ක් එනකම් බලගෙන හිටියේ.. ජයවේවා..
@siriyasriya8643
2 жыл бұрын
පව් දෙයියනේ අපි වෙනුවෙන් කොයි තරම් දුක් විදලද තෙරුවන් සරණයි අපි සදා නය ගැතියි
@Yourshorts681
2 жыл бұрын
රණවිරුවන්ට අප සැමදා ගරු කල යුතුයි.නොටිෆිකේස්ශන් ආපු ගමන් බැලුවා.ඔබලා සියලු දෙනාට බුදු සරණයි🙏❤
@user-tc3ms2rz3p
2 жыл бұрын
මෙතුමාට සාධාරණයක් ඉටු කරන්න බලධාරීන් 🙏
@Leeza531
2 жыл бұрын
හරිම දුකයි.මැවිලා පේනවා ඔබ කියන කතාව අහගෙන ඉන්නකොට.මේ හැමදේම උනේ අපිව ආරක්ශා කරන්න ගිහින්නේ.ඔබලා තමයි නියම පිරිමි.සදානය ගැතී අපි ඔබලාට.බුදුසරනයි 🙏🙏
@akeshachathura2997
2 жыл бұрын
ඇත්තටම පව් මේ නිළධාරියා. Ltt එකෙනුත් දුක් විදලා අද පොලිසියෙනුත් දුක් විදිනවා
@samikaekanayaka4057
2 жыл бұрын
මේව අහපුවම හිතෙනව ඇත්තටම පොලිස් නිලධාරීන් කොච්චර පීඩනයකින්ද ඉන්නෙ.නිදහසේ රාජකාරි කරන්නවත් නැතිව.ඔක්කොම දේශපාලනයයි..කැතකම ජඩකම නිවැරදි නිලධාරීන්ට කැපකිරීම් කරපුඅයට සාධාරණය ඉටුවියයුතුයි...ජයවේවා වනැසට.ස්තුතියි ඔබට
@රෑකියාඅත්වැල
Жыл бұрын
අවංක කෙනාට හැමතැනම මෙහෙමතමයි.සර්.බුදුසරණයි
@alexanderperera284
2 жыл бұрын
වීරයට වැඩිම අසාධාරණය සිදු වී ඇත්තේ පොලීසියෙන්... හරිම කණගාටුයි..
@thanujathiranga3614
Жыл бұрын
Mr.Sanjiwa ඔබ මේ වැඩසටහන හොදටම කරනවා මේ අයට සාදාරනයක් ගේන්න ඔබේ මාද්‍යය ප්‍රයෝජනයට ගන්න කියලා ඔබෙන් ඉල්ලනවා මේවා නැවත නැවත සොයා බලන්න සාදාරනයක් ඉටුවෙනකල්
@nuuni_7381
2 жыл бұрын
දෙයියනේ මොන තරම් පව්ද ඒ තාත්තා 🥺 කොච්චර නම් වද හින්සාවන්ට ලක් වෙලාද ඔහු 💔 තවමත් සාධාරණයක් නෑ කිව්වාම පපුව පිච්චිලා ගියා. අදාල බලධාරීන්ගේ නෙත ගැටේවා 🙏 ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි
@thikshanaashen2338
2 жыл бұрын
Oyata වයස kiyada
@denethdeshan26
2 жыл бұрын
@@thikshanaashen2338 මෝඩයෙක් වෙන්න එපා හුත්තෝ
@thikshanaashen2338
2 жыл бұрын
@@denethdeshan26 ai ubta mokada අමාරුව
@amilachathuranga9913
2 жыл бұрын
අයියේ ඔබට ගොඩක් ස්තුතියි ප්‍රධාන නාලිකා වලින් කරන්න ඕන දේවල් ඔබතුමා කරට අරගෙන කරනවා මේ ප්‍රශ්න සමාජගත කරන එකට ඔබට ගොඩක් ස්තුතියි 🙏🙏❤
@manelwasanth2445
2 жыл бұрын
බුදු සරණයි 🇱🇰 සංජීව මල්ලි ඔයටත් බුදු සරණයි 🇱🇰
@GayaniKumari-sk7hg
Ай бұрын
ඉවසීමෙන් සැනසිමක් ලැබේවා සිතන පතන සියලුම දෙ ඉටු වෙවා තෙරුවන් සරණ ලැබේවා .
@chanaplace2891
2 жыл бұрын
මේ වැඩසටහන බලලවත් මේ වගේ අවංක දක්ෂයි නිලදාරීන් ගැන අවදානය යොමුවේවා කියලා ජනතාව විදිහට අපි බලාපොරොත්තු වෙනවා 🙏
@achini3734
Жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබ තුමාට... රජ සැප දෙන්න ඕන මිනිස්සු මේ😢🙏❤
@sellawadugepushpakumara9105
2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි❤❤❤❤💖💖💖💖
@asamanaasamanaseya
2 жыл бұрын
Nirbitha kama agaya karamu. Niyama sadaranaya vidaha dakwana manusshayek.
@janakakfn6049
2 жыл бұрын
සනත් ගේ අවසන් වදන් ටික රටක් වටිනවා මෙි දුෂිත පාලනය පිළිබදව
@housekandsman8519
2 жыл бұрын
නොදකින් ශ්‍රි ලංකාවේ පොලිසිය...අඩුම තරමෙ උන්ගෙ උන්ටවත් සලකන්නෑ..ඔබ තුමා වීරයෙක්...සුවපත් වේවා..
@max-tq6vl
2 жыл бұрын
කරුණා මරල දාන්න කැමති උන් මෙි කොනට.🇱🇰❤️💪👍😡
@srilankanlibrary3263
Жыл бұрын
සිංහල දෙමල මුස්ලිම් සහෝදර වරු ඔක්කොම එලට නේද අරගලේ පුක දුන්නෙ
@isharamadhushani776
Жыл бұрын
පුලුවන් දෙයක් කරපන් මෝඩයො 😂😂
@yuresh8023
Жыл бұрын
@@isharamadhushani776 pala vesi yanna
@srilankancomment4673
Жыл бұрын
අඩෝ කරුනා කියන්නෙ ජාතික වීරයෙක් කියලත් කියනවා ඕය් මිට බය් ටොය්යො
@dwrs852
Жыл бұрын
පාතාලේ පොරක් ඕක කලොත් මම උගෙ නඩුවට වියදම් කරනව
@AmilaRajapakse
2 жыл бұрын
නිර්භීත නිලධාරි තුමනි. අපි ඔබට ණයගැතිවෙමු.
@wasanthakm7887
2 жыл бұрын
රාජපක්ෂ කියන කාලකණ්ණි නම අයින් කරපං මචං
@asanga6666
2 жыл бұрын
පියුමිගේ ජංගි උවමනාව බලන අයට රට වෙනුටවන් සේවය කල අය ගැන හොයා බලන්න වෙලාවක් නැ....
@thilanroshitha1846
2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ නියමයි 🙏🙏🙏🙏👍👍
@malinduprabath7283
2 жыл бұрын
විශ්‍රාම දිවියවත් හිතට සැනසීමෙන් ගෙවන්න පුලුවන් වේවායි පාර්ථනා කරනවා . දීර්ඝායු නිළධාරි තුමනි 🧡
@pasindudeshan4480
2 жыл бұрын
ඇත්තටම දුකය් මේ දේවල් ඇහුවම.. මොකද රටේ අනාගත පරපුර අද හෝ හෙට මේ පොලිස් ස්ථාන වල වැඩ භාර ගැනුමට ඇති ආසාව , කැමැත්ත පවා මේ සිදුවන සිද්දීන් වලින් වියැකී යන බව නොඅනුමානය..මෙසේ වීමට ඉඩ නොතමු....
@chandrikawijesinghe4225
2 жыл бұрын
යුද්ධය නිමනොව්නනම් මේවගේ කතා තව කොපමන අහන්න වවෙයිද මහින්ද ජනාධිපති තුමණි ඔබ තුමාට පින්
@isuruabeysiriwardana9881
2 жыл бұрын
අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏 පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌
@niroshanfernando8897
2 жыл бұрын
කියන්න දෙයක් නැ දුකයි ♥️♥️♥️♥️♥️🙏🙏අපි ඔබට නය gathi උන්ට හෙන 7ම ගහනවා ඔබ තුමාට නිරෝගී බව ලැබේවා ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
@vishual_team_4k
2 жыл бұрын
පොතුවිල් වල පානම ඉන්නේ අපි...🥺❤️🙏 ඒ බිහිසුණු අතීතේ ❤️🥺 සදා ණය ගැති සියලු විරුවන්ට...🥺🙏🙏🙏😔
@kavyakrishanthi3343
Ай бұрын
ඔයා පොතුවිල්ද
@vishual_team_4k
Ай бұрын
@@kavyakrishanthi3343 ooo
@indikasampath6779
2 жыл бұрын
වනැස මෙ වගෙ ඇත්ත ඉදිරිපත් කිරිම ගැන පුරවැසියන් වශයෙන් අප ඔබට ස්තුති කරනව ❤️👌👌
@mlshakilaprasad2086
2 жыл бұрын
ඇත්තටම කඳුළු ආවා meka බලද්දී තෙරුවන් සරණයි ඔබ තුමාට
@rumeshgamage9222
2 жыл бұрын
තෙබුවන පොලිස් ප්‍රශ්නයක් දා ගත්තේ මෙයා නේද කෙලින් මිනිහා.
@nadeerawitharana3225
2 жыл бұрын
ඔබ ගේ දුක් කමි කටොලු ඉක්මනින් නිරකරනය වෙන්න කියලා ප්‍රර්ථාන කරනවා ,ඔබට ජය!
@randomchannel1912
2 жыл бұрын
ලංකාවේ system එක ඕක තමයි. හැම අස්සක් මුල්ලක් නෑර දේශපාලනේ රට කාල තියෙන්නේ. හොද මිනිහෙක්ට ගමනක් නෑ. හරිම දුකයි අන්තිම ටික නම්.
@suneraumendra6277
2 жыл бұрын
ඔයාලා තමයි අපේ වීරයෝ,, ❤️දෙවි පිහිටයි 🙏
@rasithjayawardana8041
2 жыл бұрын
කොටියගෙනුත් පීච්චන් වෙලා අපේ උන්ගෙනුත් පීච්චන් වෙන එකනේ අමුතු රටේ තත්වේ
@kulithasenath6170
2 жыл бұрын
මේ වගේ යුද්දේ කාලේ කොච්චර දුක් විදපු පොලිස් නිළධාරින් ඇතිද තාම දුක් විදින...
@rashmiliyanaarachchci9715
2 жыл бұрын
ලංකාවේ ජ්‍යෙෂ්ඨතම සැරයන්ට සිදුවන අසාධාරණය කියල Topic එක දැම්ම නම්.. 💚
@lpdrariyasinghe2498
2 жыл бұрын
ඔබ තුමන්ට හා පව්ලේ සැමට බුදු සරණයි.
@lakshithahh60
2 жыл бұрын
රටවැසියන් විදිහට අපි ඔබතුමන්ට සදා නයගැති.කලකිරුනා අපේ පොලිසිය ගැන හා පවතින දේශපාලනය ගැන.සුදුස්සාට සුදුසු තැන ලැබේවා
@ChandasomaThero
Жыл бұрын
ඔබ අපේ විහාරස්ථානයට පැණීම ඔබට ශක්තියක් වන්නට පුලුවන් වීම අපට සතුටක්
@menukadaham3146
2 жыл бұрын
බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️😇😇ඔබතුමාට🙏🙏..... දීර්ඝායුෂ ලැබේවා🙏🙏.....
@sachinkirilideniyage6992
2 жыл бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා සර්.🙏❤️
@nisanthimadurapparuma4588
2 жыл бұрын
🙏🙏🙏🙏❤❤ආදරෙයි හැමදාම රනවිරැවන්ට. සංජිව මල්ලි ඔබට ගොඩක් ස්තුතියි. රනවිරැවන් සොයාගෙන ගිහින් මේ විස්තර ලබා දෙනවාට. ඔබගේ විඩියෝ මම හැම දාම බලනවා.🙏❤
@VA22222
2 жыл бұрын
ඔබ තුමා ජාතික වීරයෙක්.. ❤️ ගටලු විසදගෙන සුවබර අනාගතයකට සුභ පතනවා
@Lahiru-dl9sq
Жыл бұрын
සෑහෙන දුකක් දැනුනා,සාමූහිකව පවු කරලා තියනවා....මේ රටේ ඉපදුන අපි හැමෝම...හොඳ රටක්...ජරා දේසපාලුවෝ නැත්‍තන්...
@ravindudewminda5870
11 ай бұрын
අපිමනෙ උන්ව පත් කරන්නේ
@රාවනාශ්රි
2 жыл бұрын
කිය ගන්න බැරි අමුතු හැගිමක් එන්නෙ.වනෑස ඔබට සදා ජය
@saralarangani7807
2 жыл бұрын
සනත් තෙරුවන් සරනයි නිරොගිසුව දිර්ගා ආයුශ ලැබේවා
@dilankamadumal5910
2 жыл бұрын
රට වෙනුවෙන් අපමන සේවයක් කල විරුවෙක්. රට නිදහස් උනත් එතුම තවම නිදහසක් ලබා නැත. ඉක්මනින් එතුමන්ට සාදාරනය ඉටු වේවා
@janithjayasuriya5726
2 жыл бұрын
ඇත්තටම ඒ මනුස්සයගෙ වේදනවා තේරෙනවා ඒ වචන වලින් ඔච්චර දුක් විදලත් යුද්ද කාලේ තාමත් ඒ වගේම මානසික සතුටක් නැතුව කොච්චර වේදනාවකින්ද ඇත්තෙ කොහෙන් ගියත් එකමයි තේරෙන්නෙ අපේ රටටනම් කවදාවත් හරියන්නෑ බාල ආකල්ප තියෙන මෝඩ මිනිස්සු ලොකු පුටු වල ඉන්නකන්
@user-lb5ly4fj5y
2 жыл бұрын
ඇත්තටම කලකිරුණා අපේ රටේ සමහරක් ගැන ඔබතුමාගේ ජිවිත කතාව ඇසුවාම
@sachithkaz3031
Жыл бұрын
❤❤❤සන්ජීව අයියෙ ලස්‍සනයි දැම්නම් වෙනස tv ❤❤❤ නියමයි ජයවේවා
@sisira6317
2 жыл бұрын
වනැස රසිකයා 😊💕👌🙏🙏🙏
@rasyjayasri153
2 жыл бұрын
Police officer..may God bless you and your family... from South Africa
@udarasd5404
2 жыл бұрын
කරුනාලට දැන් ඉන්න හරක් ආරක්ෂාවත් සලසනව.අරන්තලාවෙත් ස්වාමීන් වහන්සේලා කීයක්නම් කපල කොටල මරලද 😢😡
59:10
ගන්න බෑ කියූ මුහමාලේ 122 බංකරය කුඩුපට්ටම් කල ආමී මුණේගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 181 М.
1:00:11
පැවැදි බිමෙන් යුධ බිමට ගොස් කොටි 36 ක් කම්මුතු කොට පළිගත් සෝනුත්තර පොඩි හාමුදුරුවෝ | WANESA TV
WANESA TV
Рет қаралды 413 М.
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 23 МЛН
00:30
Amazing remote control#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 16 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 12 МЛН
00:41
Walking on LEGO Be Like... #shorts #mingweirocks
mingweirocks
Рет қаралды 8 МЛН
0:06
लेन देन 🤗 Hindi Motivational Line | Motivational Quotes | Inspiration Quotes |🌹🌹
A&D motive
Рет қаралды 3,1 М.
34:01
මාස 9ක් කොටි කදවුරක සැගව සිට දිවි බේරාගත් වීරයකුගේ කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 388 М.
44:06
L. T. T. E සංවිධානයේ හිටපු සාමාජිකා රාධිකා කියන කතාව.. || INSIDE STORY WITH HASINI || 2022-01-28
Swarnavahini TV
Рет қаралды 628 М.
1:25:42
මරණය මැදින් දින 21ක් ජල ටැංකියක සිට දිවි බේරාගත් විරුවකුගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 430 М.
32:55
මදුෂ් ගේ පැටිකිරිය එළියට- ලිපිගොනුව මුල් වරට මාධ්‍යට - Dig ප්‍රියන්ත ජයකොඩි - Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 650 М.
25:26
රාජපක්ෂලාගේ කෝටී 15000ක රුවන්වැලි සෑයේ මැණික් මංකොල්ලය.මේ රටට වැදුනේ ඒ සාපය. Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 1,1 МЛН
58:02
කොටියන් 5000ක් මැද තනිව දින 19ක් සටන් වැදී දිවි ගලවාගත් විරුවාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 756 М.
26:10
මාව හිගන්නෙක් ගානට දාන්න එපා කරු අසරණ උන වෙලාවේ කලාකාරයෝ මෙහෙමද සලකන්නේ. Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 722 М.
1:28:33
ඩුබායි මැරියට් හෝටලයේ සහ නව ටයර් කර්මාන්තශාලාවේ හිමිකරු - නන්දන ලොකුවිතාන l Talk with Chatura
Talk with Chatura
Рет қаралды 201 М.
1:26:50
කොටි 17ක් නැසූ පුරවසම් කුලම් අති බිහිසුණු සටනක මතකය SF ට්‍රැකර් කියයි | WANESA TV
WANESA TV
Рет қаралды 514 М.
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 23 МЛН