ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය වූ බෝම්බයෙන් දිවි ගලවාගත් එකම රණවිරුවා කියන ඇත්තම කතාව | WANESA TV

  Рет қаралды 368,169

WANESA TV

WANESA TV

3 жыл бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
කොටි ත්‍රස්තයන් බියෙන් සලිත කරමින් 1987දී උතුරේ ක්‍රියාත්මක වූ “වඩමාරච්චි” මෙහෙයුම, 1990දී නැගෙනහිර "LTTE" සංවිධානයෙන් මුදා ගැනීමේ සාර්ථක මෙහෙයුම වූ “ක්ලීන් ස්වීප්” හා අලිමංකඩ මුදා ගැනීම සඳහා 1991දී ඇරඹි “බලවේග” මෙහෙයුම යන මෙහෙයුම් 2009දී උතුරු නැගෙනහිර මුදාගැනීමේ මානුෂික මෙහෙයුමට පෙර සාර්ථක ප්‍රතිඵල ලබා ගත් මෙහෙයුම් ලෙස ඉතිහාස ගත වී තිබෙනවා.
මෙම මෙහෙයුම් මගින් ලබා ගත් ජයග්‍රහණ පසුව දේශපාලනිකමය හේතූන් නිසා කණපිට පෙරලුනත් 80 දශකයේ අග හා 90 දශකයේ මුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නිවැරදි හමුදාමය නායකත්වයක් ලැබුණු කාලයක් ලෙස හැදින්වීමට ඉහත සදහන් කළ මෙහෙයුම් සාක්ෂි දරනවා.
එම යුගයේදී මෙරටින් ත්‍රස්තවාදය අතුගා දමන්නට එම මෙහෙයුම් වලට හමුදා නායකත්වය ලබා දුන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ අදටත් ආදරයට පත් සෙන්පතියෙකු ලෙස ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අවිවාදයෙන් හදුන්වා දිය හැකිය.
ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව 1940 වසරේ ජූලි 27 වනදා මහනුවරදී උපත ලබන අතර මහනුවර ඉපැරණි ප්‍රභූ පරපුරකින් පැවැත එන පිළිමතලාවේ දෙල්දෙණියේ වළව්වේ ලොකු බණ්ඩාර කොබ්බෑකඩුව හා මහනුවර ගුන්නෑපාන අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ ඩෙන්සිල් ලක්ෂ්මන් ඔහුගේ දෙමාපියන් වෙනවා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික හා ද්විතික අධ්‍යාපනය හදාරන කොබ්බෑකඩුව ශිෂ්‍යයා පාසල් අවධියේ විද්‍යාලීය රගර් කණ්ඩායමේ කැපී පෙනෙන දස්කම් දක්වනවා
1960 වසරේ මැයි මස 29වන දින කැඩෙට්‌ නිලධාරියකු වශයෙන් යුධ හමුදාවට එක් වෙන කොබ්බෑකඩුව තරුණයා 1962 වසරේ අගෝස්තු මස 03වන දින දෙවැනි ලුතිනන්වරයකු ලෙස පත්වීම් ලබනවා. 1966 ඩඩ්ලි සේනානායක ආණ්ඩු සමයේ හමුදා කුමන්ත්‍රණයකට ඈඳා ගනිමින් අනිවාර්ය නිවාඩු යවා තිබූ ඩෙන්සිල් කොබ්බෑකඩුව යළි සේවයට කැඳවන්නේ 1970දී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුවයි.

Пікірлер: 1 000
@user-pt5ux5yx8m
@user-pt5ux5yx8m 3 жыл бұрын
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා පුද කල මෙහෙවරට ලයික් එකකින් අපි එතුමාට උපහාරයක් දක්වමු🙂🇱🇰
@dayaseelamayadunne9319
@dayaseelamayadunne9319 3 жыл бұрын
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා වෙනුවෙන් මේ පුද්ගලයාට ලයික් කරන්නලු. ඵවැනි උදේ සවස නැමදිය යුතු උතුම් මහා ශ්‍රේෂ්ඨයෙක් මේ විදිහට වෙනත් උවමනාවන් වෙනුවෙන් පාවිච්චි කරන්න ඵපා. ලයික් කල අයගෙන් ඵ්වා ඉවත් කර ගන්න කියල ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
@user-pt5ux5yx8m
@user-pt5ux5yx8m 3 жыл бұрын
@@dayaseelamayadunne9319 මම ඔබෙන් ඉල්ලන්නේ,මේ වගේ චීත්ත වැඩ කරලා මට කියලා හුකා ගන්න එපා😆🙂
@dayaseelamayadunne9319
@dayaseelamayadunne9319 3 жыл бұрын
ලයික් කල අයටත් ලැජ්ජාවක්.
@user-pt5ux5yx8m
@user-pt5ux5yx8m 3 жыл бұрын
@@dayaseelamayadunne9319 උඹලා වගේ කරැමෙට හම්බෙච්ච උන් මහා එවුන්ට ලැඡ්ඡාවක්😋
@wakeelwakeel235
@wakeelwakeel235 3 жыл бұрын
කොල්ලනේ උඹලා දෙන්නාම එක විදියට හිතන දෙන්නෙක්...පොඩි දේකට මරාගන්න එපා බං....
@priyaapriyanthi5632
@priyaapriyanthi5632 3 жыл бұрын
ඩෙන්සිල් කොබ්බෑකඩුව සමග දිවි පිදු සියලුම රණවිරුවන්ට සහ ආබාධිත සියලුම රණවිරුවන්ටත් ඔබතුමාටත් සම්මා සම්බුදු සරණයි ❤️ජේසු පිහිටයි දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා 🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Ceu waram Dave waru rakewa Satara hamuda veruwan
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Priyaa oyagath budu sarane jasu pehetae yaluwa
@dashininishika3062
@dashininishika3062 3 жыл бұрын
Ape ranaviruwanta api naya gathi yaddayen miya giya viruwantath abaditha viruwantath me ape hadawathima dena gawurawaya saha ආදරයයි
@RukaMadu-dp3tb
@RukaMadu-dp3tb Ай бұрын
💗
@kasundissanayake6659
@kasundissanayake6659 3 жыл бұрын
අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන ඔබතුමා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@nilakshihettiarachchi3587
@nilakshihettiarachchi3587 3 жыл бұрын
හරිම සන්තෝසෙකින් මෙතුමා ඒ දේවල් මතක් කරන්නේ. ඔබතුමාට දීර්ඝ ආයුශ. 🙏
@shmaligayani6848
@shmaligayani6848 3 жыл бұрын
T
@shmaligayani6848
@shmaligayani6848 3 жыл бұрын
E✨
@neelafernando6859
@neelafernando6859 3 жыл бұрын
ඔබ වැනි උතුම් රනවිරු වන් දෙපා පූජා කල නිසා තමයි අපි අද දෙපයින් නැගිට ඉන්නේ.ඔබ තුමාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දිවියක් පතන්නම් .
@idamyanthidamyanthi2196
@idamyanthidamyanthi2196 3 жыл бұрын
දිවිපිදු සොනාදිපතිවරැන්ට නිවන්සුවලැබොවා ඔබ තුමාට දිර්ගාආයුලැබොවා
@kasunsampath9799
@kasunsampath9799 3 жыл бұрын
OL කරල ඉවර වෙන කොට යුද්ධය ජයග්‍රහණය කරල ඉවරයි. නැති උනානම් යන්න බලාගෙන හිටියෙ. සෑම රණවිරුවෙකුටම පිං....🙏🙏💐💐🇱🇰🇱🇰
@dimaltharushka4881
@dimaltharushka4881 5 ай бұрын
@elpitiyahiru9384
@elpitiyahiru9384 2 ай бұрын
Mawa.banna.apa...owa.amulika.boru...?
@anoma7450
@anoma7450 3 жыл бұрын
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා හදවතේ නොමැකෙන මතක සටහනකි මේ වගේ ආබාධිත රණවිරුවන්ටයි මල් පුදා වැඳිය යුත්තේ තෙරුවන් සරණයි
@idamyanthidamyanthi2196
@idamyanthidamyanthi2196 3 жыл бұрын
පුදුම දුක්කඇතුඋනේ මෙකාතව අහල නෙදැන සිටිඅය දැනුවත් කරට ඔබතුමාට ඉස්තුති කියන්න කනගාටුයි මහත්තේයො මගෙ අය්යා නැතිඋනේත් අසුනවයේ පුනිරින්සටනේන් ඉතින් ඔබතුමාට තේරැවන්සරනයි
@jagathsirisaena.gamage2937
@jagathsirisaena.gamage2937 2 жыл бұрын
jathi jathith ma Lankadipay athumanla ipidawa maga parthana yai ydddaydi satan kala ani kuth yda sabalunta apaga pranamaya ha naya gathi sadakalikawama oba samatama siyalu daviyan wahansalaga araksawa pihitama Labawa budu saranai.
@SRekha-nd1kd
@SRekha-nd1kd 3 жыл бұрын
ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මියගිය, අතුරුදන් වූ , ආබාධිත වූ සියලුම රණවිරුවන්ට සදා ණයගැතියි...
@thimiradilan994
@thimiradilan994 3 жыл бұрын
මෙන්න වීඩියෝ ... බඩු කෑලී ෆෝම් කරල විව්ස් ගන්න, එක එකාට මඩ ගහල වීඩියෝ හදල ගොඩ යන්න හදන උන් අතරේ... ඔයා කරන වීඩියෝ පට්ට වටිනව
@priyantharathnayaka6377
@priyantharathnayaka6377 3 жыл бұрын
Niyamai
@samanthaindika4634
@samanthaindika4634 3 жыл бұрын
Oba thumata budu saranai man anuradapura dan kuwait inna maga mahatthayath rana viruwak
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ...ආශාවෙන් උනන්දුවෙන් බලනවා..වැදගත් ...🌷🌷
@sarathdesilva4490
@sarathdesilva4490 3 жыл бұрын
@@KaKa-sq3vh m
@janakakumara9792
@janakakumara9792 2 жыл бұрын
👍👍
@deepthifernando2219
@deepthifernando2219 3 жыл бұрын
අනේ ඔබට පිං....මෙවැනි හෙලිදරව් කරනවට.....අපිට ජීවීතය දෙන්න මෙවැනි රණවිරුවන් මොනතරම් ජීවීතය පූජා කරන්න ඇතිද😢😢😢😢එතුමට දීර්ගායුශ ලැබේවා❤️👏🙏
@user-pi3kz4rv6v
@user-pi3kz4rv6v 3 жыл бұрын
මමනමි රෑට නිදාගන්න යද්දී හැමදාම රට දැය වෙනුවෙන් දිවි පුදපු රණවිරුවන්ට පිං දීලා තමයි නිදාගන්නෙ අසූහතෙ යුද්ධය ඉවරවුනානමි තව අපෙ යුදහමුදා සිංහල කොල්ලො කීදෙනෙක් ජීවත් වෙලා ඉන්නවද කීදෙනෙක් අතපය අහිමි නොකර ගෙන ඉන්න තිබුනද
@waves545
@waves545 3 жыл бұрын
ඇරබි වලින්ද පින්දෙන්නෙ 😁
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 Ай бұрын
ඇයි සිංහල විතරක්??? දෙමළ මිනිස්සුන්ගෙ ජීවිත කීයක් ඉතුරු කර ගන්න තිබුනද?
@mobilevideowitha.k4927
@mobilevideowitha.k4927 3 жыл бұрын
හමුදාවට යන්න හේතුව ඇහුවම තෙරෙනවා සර් ඔබ ගැන ❤️❤️🇱🇰
@ashiwijekoon9030
@ashiwijekoon9030 3 жыл бұрын
🙏
@lakshmikwt1161
@lakshmikwt1161 3 жыл бұрын
මුළු කතාවම ඇහුවා. ආඩම්බරණිය චරි ත මෙයාලා. ඔබ තුමන්ලා ජීවිත පුජා කර මේ රට බේරාගත්තා. ඒ පිනම ඇති මතු බුදු වන්නට. බුදුසරණයි
@kwt5074
@kwt5074 3 жыл бұрын
මෙතුමා අනුරාධපුරයේ අහිංසක මිනිස්සුනට ගොඩාක් උදවි කරන උතුම් පුද්ගලයෙක්.මමත් අනුරාධපුරය 🙏🙏🙏
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Asvalata kadulu ava ea kathavata.
@nimalilakmini1567
@nimalilakmini1567 Жыл бұрын
😘😘😘😘.. ඒ අය්යව මතක් කලා කියන්න.. බුදුසරණයි ඔයාලට.. ලංකාවෙන් පිට රටක ජිවත් වෙන කෙනෙක් මම.. මම ඉස්කෝලේ ගියේ සාලියපුර... 😘😘සවිදි අරාබියේ සිට මම නිමාලි...... 👍🏻👍🏻😘
@sandun8441
@sandun8441 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි අමතකවෙලා යන අපේ රණවිරුවන් කල කැපකිරීම් ගැන නැවතත් මතක් කර දීම ගැන. ඩෙන්සිල් කොබ්බෑකඩුව ජාතියේ අසිපත නම් වූ ඒ වීර සෙන්පති ඇතුළු වීර සෙබළුන්ට අජරාමර නිවන් සුව අත්වේවා ♥️♥️♥️
@mynew5559
@mynew5559 3 жыл бұрын
පුළුවන් නම් හසලක ගාමිණී ගේ විරුවාගේ කතාව,තව අපේ විරුවන් ගේ කතා ගෙන්න 🖤💪
@suneravilochana2335
@suneravilochana2335 2 жыл бұрын
❣️
@user-pt5ux5yx8m
@user-pt5ux5yx8m 3 жыл бұрын
ප්‍රභාකරන්ගෙ ඔළුවටම සොට් එක දුන්න එකට කැමති උන් ලයික් එකක් දාපල්ලා😋💣💥👈
@srilankanfood6638
@srilankanfood6638 3 жыл бұрын
Math kemathi
@wasaliyanage7390
@wasaliyanage7390 3 жыл бұрын
👍👍👍
@charlessoisa6255
@charlessoisa6255 3 жыл бұрын
ප්‍රභාකරන් ළඟට යන්න වෙඩි තැබීම සඳහා කිසිවෙකු තරඟයක් බිහි නොවේ. බොරු කීමෙන් ප්‍රීති වන්න
@user-pt5ux5yx8m
@user-pt5ux5yx8m 3 жыл бұрын
@@charlessoisa6255 ඔව් උඹ වගේ බයගුල්ලෙක්ගෙන් උට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ😋🐂🐂🐂
@charlessoisa6255
@charlessoisa6255 3 жыл бұрын
@@user-pt5ux5yx8m ප්‍රභාකරන් ගැන සරත් ෆොන්සේකා සහ කමල් ගුණරත්න පැවසූ දේ ඔබ සඟවා ඇත. අමතකවීම ඔබේ ස්වභාවයයි.
@viduravidura9345
@viduravidura9345 3 жыл бұрын
කොටි ටික අන් ලයික් කරලා... 😬😬😬 වෙන චැනල් වලින් ටික් ටොක් කෙල්ලො පස්සෙ යද්දි ඔයා මේ කරන මේ සේවයට ගොඩක් ස්තූතියි..
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්ෂිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු සියලුම නිලධාරීන්ට අපගේ හද පිරි ශෝකය,,🙏🙏ඒ වගේම උතුම් ඌ නිර්වාන සම්පත්තිය ලැබේවා ,🙏🙏, මෙතුමාටත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏
@tropicalpottery8931
@tropicalpottery8931 3 жыл бұрын
දැන් ඉන්න රැඩිකල් කියන පොන්නයොන්ට, මේ මිනිස්සු එක්ක හැරෙන්නවත් බෑ..
@thulashdilshan7819
@thulashdilshan7819 3 жыл бұрын
සිරාවටම බං 😀✌
@Herath_
@Herath_ 3 жыл бұрын
සිරාවටම ❤👌
@ranjithranjith5683
@ranjithranjith5683 3 жыл бұрын
එ්කනම් අැත්ත
@sangama3201
@sangama3201 3 жыл бұрын
මෙන්න පුරාවෘත්ත. මෙන්න සැබෑ වීරයො උපාලි මහත්තයා දීර්ඝායුෂ ලැබේවා
@ashiwijekoon9030
@ashiwijekoon9030 3 жыл бұрын
thank u🙏
@anura1513
@anura1513 3 жыл бұрын
උපාලි වීරකෝන් රණවිරුවාණෙනි ඔබගේ ජිවිතයට අප සියළු දෙනාම ආශිර්වාදය කරනවා වගේම මේ වැඩ සටහන කරන ඔබ තුමා ට ගොඩාක් ස්තුතියි !!!!!!.
@nadeeshamadhumadhavi3909
@nadeeshamadhumadhavi3909 3 жыл бұрын
අහනකොටත් ඇඩෙනවා මටනම්...... යුද්දේ ඉවර උන දා අපේ පුන්චි හිතට දැනුන සතුට කියලා නිම කරන්න බැ......... බුදු සරනයි අපේ මිහිපිට දෙවිවරුන්ට.......
@thilakthilakarathna6556
@thilakthilakarathna6556 3 жыл бұрын
ජෙනරාල් කොබ්බෑකඩුව කියන්නෙ සියලුම යුද හමුදා සොල්දාදුවන්ගේ ආදරනීය පියානන් .යුද බිමේ මා දුටු දෙවියන් .එතුමා අපිට අහිමි වුනේ අපේ කරැමෙට.
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Sahathika aththa ayye.mage ayyath wisramika hamuda niladariyek. Ape ayyath kobbakaduva sir gana kiyanava. Nivadu gihilla enakota kavili jathi goniyak arag enavalu kollanta denna kiyala. Ane me sirta kakul 2 labenavanum.🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
@janithishara1497
@janithishara1497 Жыл бұрын
ඔහු හිටියනම් යුද්ධය වසර 30 ඇදී යන්නේ නෑ ඔහු ප්‍රභාව දනගස්සන්නේ ඊට කලින් ❤
@koekloeren3797
@koekloeren3797 3 жыл бұрын
ඔබ තුමා මාරම ආඩම්බරයක් සහ අභිමානයෙන් කථා කරන්නේ රට වෙනුවෙන් ආබාධිත උනත් යුද්ධය ජයග්‍රහණය කර නිසා පුදුම සතුටකින් අතිතය ආවර්ජනය කරන්නේ තෙරුවන් සරණයි රණ විරුවානෙනි ❤❤❤
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
ඇත්තටම අපි නොදන්නා දෙයක් පිළිබද දැනුවත් වුනා. මල්ලිට ප්‍රශ්න අහන්නත් අවස්ථාවක් ලැබුන්නැහැ. ඒ සංවේදී අවස්ථාව අහං ඉන්න අයට දැනෙන විදියට කියන්න තිබුණ. කොහොම වුනත් එතුමාගේ පෙර පිනක් බලවත්ව තිබිල තියෙනව. එතුමා පමනක් ඉතිරි වෙන්න. විරිවානෙනි, ඔබතුමාගේ මෙහෙවර අගය කරමි. මල්ලි ඔබට තෙරුවන් සරනයි.
@chamarakumara.9732
@chamarakumara.9732 3 жыл бұрын
Notification එක ආව ගමන්ම බලන්න ආවේ...ඔබ තුමාගේ වීඩියෝ එනතුරු මග බලාගෙන ඉන්නේ..
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
කොබ්බැකඩුව සර් මතක් වෙනකොට තාමත් අපිට ඇඩෙනවා. 😢😢😢
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
නිවන් සුව ලැබේවා මිය ගිය සියලුම රණවිරුවන්ට.. ස්තූතිය 🇱🇰
@koekloeren3797
@koekloeren3797 3 жыл бұрын
විරෝධාර ඔබ සැමට අප රට සදා ණය ගැතියි දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි
@slringingtones6522
@slringingtones6522 3 жыл бұрын
බලන්න කතා කරන ලස්සන☝නම කියලා අවසන් කරන්නෑ❤️ කටේම තියෙන්නේ මැතිතුමා❤️ඒ ග්‍රවුරවය☝
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sujasurana6347
@sujasurana6347 3 жыл бұрын
විරෝදාර විරු වානනේ අපි සදා නය ගැතියි ඔබලා සියළු දෙනාටම රට ජාතිය වෙනුවෙන් නුබලා කල උදාර මෙහෙයට දවසක හැකි උනොත් බුදුන් වදින දෑත එක්කොට ඔබ සැමගේ දෙපා නමදිනන් එය මහත්වු සැනසිල්ලක් වනු ඇත ජාතියේ මුර දේවතාවුන්ට අපගේ උත්තමා චාරය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepthifernando2219
@deepthifernando2219 3 жыл бұрын
Unlike කරලා තියෙන්නේ ත්‍රස්තවාදීන් වෙන්න ඇති.....😡😡😡😡
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
හැමදාම මෙවැනි හොද දේවල් අපිට ගෙනෙන ඔබට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏
@sakunthalawickkramaarachch2698
@sakunthalawickkramaarachch2698 3 жыл бұрын
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා.................... එඞිතර හොද සිංහ පුතෙක් ලක් මෑණිට නැති උනා...
@mallikaperera360
@mallikaperera360 3 жыл бұрын
Sinhayo nathi wela yuddeta Baye Panala giya kotaluwek rajawela
@sakunthalawickkramaarachch2698
@sakunthalawickkramaarachch2698 3 жыл бұрын
👍👍👍👍
@sakunthalawickkramaarachch2698
@sakunthalawickkramaarachch2698 3 жыл бұрын
@@mallikaperera360 👍👍👍
@dhananjayapeiris4711
@dhananjayapeiris4711 2 жыл бұрын
අපිට දෙපයින් නැගී සිටින්නට ජීවිතය දන් දුන් උතුම් මිනිසුන් ❤
@aruna12322
@aruna12322 3 жыл бұрын
Unlike කරපු උන්ට හෙන ගහපන් කියන අය මේ පැත්තට එන්න බලන්න
@ranasingheruwansanjeewa700
@ranasingheruwansanjeewa700 Жыл бұрын
අනිවාර්යයෙන්
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
🙏❤මහත්තයො පුලුවන්නම් මෙවට ඉන්ග්‍රීසි උපසිරැසී දමන්න, වැඩසටහන තවත් අයට නරබන්න පුලුවන් වෙවි. මෙව දැන ගන්න ඕන තවත් අය. 🙏
@somasomesumalira9032
@somasomesumalira9032 3 жыл бұрын
ගොඩක් දුකයි තමයි ඒත් වටිනා කතා බහක් ...අපි රට වෙනුවෙන් දිවි පිදු සැමට නිවන් සුවය පතමු ආබාධිත සියලුදෙනාටම දිර්ඝගායුස 🙏🙏🙏 පතමු .. ඔිමාන් සිට
@gandygandy733
@gandygandy733 3 жыл бұрын
රණවිරුවාණනී ඔබට අපි ණය ගැතියි .... අද සියලුම ජාතීන් නිදහසෙ ජීවත් වෙන්නෙ ඔබ වැනි රණවිරුවන් නිසා ..තෙරුවන් සරණයි ඔයාලට
@remaa4187
@remaa4187 3 жыл бұрын
ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු සියලුම රණවිරුවන්ට අප ජාතිත් ණයගැති අප වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා මතු ආත්මයක අප අතරේම ඉපදේවා
@Rameegamage123
@Rameegamage123 3 жыл бұрын
අයීයා කරන හැම video එකක්ම බලනවා.ඒ වගේම request එකක් තියනව කරන්න. LTT කලබල කාලේ අරන්තලාවේ භික්ෂූ ඝාතනය වෙලාවේ එක ස්වාමීන් වහනේ නමක් ජීවිතේ බේර ගත්තා..ඒ හාමුදුරුවො ව හම්බ වෙලා ඒ ගැන video එකක් කරන්නකෝ 🥺 ඒ වෙද්දී හිටිය නායක ස්වාමීන් වහනේ නිර්භීතව්ස් ඒකට මූන දුන්න ඒ වගේ අය ගැන මිණිස්සූ දැන ගන්න ඕනේ.දැන් ඉන්න අයට LTTE ගැන මතකයක්වත් නැහැ..ඉස්සර අපි ඉස්කෝලේ ගියේ පව බයෙන්..සිංහල අපි වගේම දෙමළ මිනිස්සුත් සෑහෙන්න අසරණ උනා.. අනේ ඒ ගැන video එකක් කරන්න අයීයා.. අපි බලන් ඉන්නවා..
@gayanmadushanka3865
@gayanmadushanka3865 3 жыл бұрын
ඔබතුමාට නිරෝගී සුව පතනවා.ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තය අදත් හිටියනම්......නිවන් සුව දිවි පිදු සෙබලුන්ට...
@hithunagiyaapisl
@hithunagiyaapisl 3 жыл бұрын
බලන්න තාම ගැම්ම තියේ ඇඟේ. තෙරුවන් සරණයි ඔබට.❤️❤️❤️
@amilabigu4962
@amilabigu4962 3 жыл бұрын
💖😨💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏😫😫😫😫😫🙏🙏🙏🙏🙏🙏🙏😨💖💖
@ashiwijekoon9030
@ashiwijekoon9030 3 жыл бұрын
☺💪💪💪yes
@gayankumara5168
@gayankumara5168 3 жыл бұрын
පේමදාසල යුද්ධය ඉවර කරන්න දුන්නෙ නෑ 1987 දිනල ඉවර කරපු යුද්ධය පාවා දුන්නා.....
@shikfm311
@shikfm311 3 жыл бұрын
මිහිපිට වැඩ සිටින දෙවියන් ඔබ තුමන්ලා පමණි.........තෙරුවන් සරණයි❤❤❤❤.
@svgssghs8334
@svgssghs8334 3 жыл бұрын
අදනමි හරිම ලස්සන අර්ථවත් අහන්න ආස අපේ විරෝධාර සහෝදර සෙබලු ගැන අපේ සිනිය සෙබළ කැල ගැන මෙවැනි වැඩසටහනක් කිරිම සමිබන්ධ "වනැස" ඔබටපිං මෙිවැනි වැඩසටහන් තව තවත් ඉදිරිපත් කරන්න . මොකද අද කාලෙ අයට දැන් මෙි කොරෝනා ව්‍යසනය නිසා යන්තමි මතකයි නැතිනමි "හමුදා කාරය "කියල කියන්නෙ. ඉස්සර අපි බස් එකට නැග්ගත් තැනකට ගියත් දෙවියන්ට වගේ සැලකුවෙ. දැන් සත පහකට ගනන් ගන්නැ මොකද දැන් අය එදා සෙබලු ජිවිත පුජා කරල මෙි රට බෙිරා දුන්න කියන දේ මතක නැ යුද්ධය ඇහැට දැකල නැති නිසා.
@feelingsongofficialmusicso1270
@feelingsongofficialmusicso1270 3 жыл бұрын
මහත්තයෝ ඔයා අද මේ කරන දේ ගොඩක් අය දන්නේ නැතිව ඇති පියුමි හංසමාලි ලා තරම් ඔයා මිනිස්සු අතර ප්‍රසිද්ද නැතිව ඇති එත් ඇස් කන් ඇට ලේ මස් නහර පුජා කරලා අපිට නිදහසේ ජීවත් වෙන්න රටක් ඉතුරු කරලා දුන්න මේ රත්තරන් මිනිස්සුන්ගේ අතීතාවර්ජනය මේ විදහට අපිට දැනගන්න සලස් වන එකට ඔයාට ගොඩක් පින්. 🌹🙏 කවදාහරි දවසක මගෙ වගේම අපි හැමෝගෙම දරුවනටත් කියලා දෙන්න පුළුවන් රත්තරන් මිනිස්සු ටිකක් ගැන වගේම රත්තරන් නිවේදක මහත්තයෙක් ගැන මම අද දැනගත්තා ඔබ තුමා වගේම මේ අපේ විරුවන් රටට බිහි කරපු ඒ රත්තරන් දෙමවුපියන්ට අපි ජාති ජාතිත් නය ගැතී මහත්තයෝ. 🙏🙂
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ඇගයීමට ❤️❤️❤️🙏🙏🙏
@sunilsunil-oj3kb
@sunilsunil-oj3kb 3 жыл бұрын
රටට ජාතතියට ආගමට පනදෙන්න ඇස් ඉස් මස් විතරක් ⁣නොව ජීවිත පවා දන්දුන් සියළුම රණවිරැවන් රටේදූදරැවන් පමනක් නොව ජාතිකසම්පත් රැකදුන් රණකාමීන්සැබෑම දෙවිවරැින් 🇮🇹🇮🇹🌞🌛👍
@salal9516
@salal9516 3 жыл бұрын
දීර්ගායු ඔබ‍ට තෙරුවන් සරණයි
@Max-pe8bz
@Max-pe8bz 3 жыл бұрын
, තමන්ගේ ජීවිතය පමණක් රැක ගැනීමට මිනිසුන් වෙහෙසුන එවන් යුගයක රට බේරා ගැනීමේ උත්තරීතර අරමුණින් යුද හමුදාවට බැදුණු ඔබ තුමාට හදවතින්ම ආචාරය.ස්තුතියි පුද කරම්. ඔබ තුමා කිව එක කරුණකට අපේ බුදු දහම ගැන. සිතන උතුම් මහත්මයෙක් කියලා තවත් ආඩම්බරයි. මොකද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝමබ් ප්‍රහාරය එල්ල වීමෙන් පසු යුධ හමුදාවට එක්වීමට අධිෂ්ටාන කරගත්ත කියන වචනය උතුම් දෙයක්. අද දෙපා අහිමි උවත් එදා වගේම අදත් ඔබ තුමා උතුම් ශ්‍රේෂ්ඨ රණ විරුවෙක්. එදා මිය ගිය ජෙනරාල් කොබ්බැකඩුව මහතා ඇතුළු සියළුම රණ විරුවන්ට අපි උපදින හැම අතාමයක් පුරාම අපි ණය ගැති. සියළුම දෙනාට අජරාමර නිවන් සුව පතමි ඔබ තුමාට දීර්ගායු. තෙරුවන් සරණ පතමි. මෙවැනි අතීත තොරතුරු අපිට ලබා දෙන මෙම චැනල් එකේ මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි. ඔබේ කටයුතු සාර්ථක වේවා.❤❤❤❤❤❤❤❤. මම නිරෝෂි.
@chamarakumara.9732
@chamarakumara.9732 3 жыл бұрын
ඇත්තටම මොහුගේ මතක ශක්තිය නම් නියමයි...ඔහුට වඩා ඉහලින් සිටි අයට ගරු කර කතා කරන ආකාරය නම් හරිම අපුරුයි..මෙම සිදුවීම පිටුපස ප්‍රේමදාස සිටිබව හැමෝම දන්න නොරහසක්..මුල් කාලයේදීම රටට හරි නායකයෙක් අපට ලැබුනා නම් ලේසියෙන්ම ඉවර කරගන්න තිබුන යුද්ධයක් අවුරුදු ගානක් ගෙවමින්,විශාල ධනයක් නාස්ති කරමින් , ජීවිත විශාල ප්‍රමාණයක් නැතිවීමෙන් ඉවර උනා...ඔබ වැනි රටක් වටිනා පුද්ගලයින් එඩිතරව රට බේරා ගැනීමට දායක උන නිසා තමා අද අපි නිදහසේ හුස්ම ගන්නේ..ජය වේවා ඔබ තුමාට..❤️❤️❤️
@gandygandy733
@gandygandy733 3 жыл бұрын
අනිවාර්යයෙන් .. ඒක තමයි ඉ‍තින් මහපාරේ බෝම්බයක් බදාගත්තෙ
@buddithajanidu1396
@buddithajanidu1396 3 жыл бұрын
@@gandygandy733 දිට්ඨධම්ම වේදනීය කර්මය පලදුන්නා වෙන්න පුලුවන් ඔහුට. 🙏🙏🙏🙏
@sudumalli94
@sudumalli94 3 жыл бұрын
මේ වගේ එඩිතර සොල්දාදුවන් තමයි දේව බක්තියෙන් මල් තියලා අදහන්න ඕනේ❤🙏
@thesathmusicnotes2351
@thesathmusicnotes2351 3 жыл бұрын
මම මෙම place එකට ගිය . වැලි කාන්තාරයක් wage තැනක් .. දුකක් හිතුණා etanadi.මොවුන් නියම hela jana eti පුතුන් 🙏🙏🙏🙏🙏
@ranjithranjith5683
@ranjithranjith5683 3 жыл бұрын
චිරන් ජීවන්තු චිරන් ජීවන්තු අායුරක්ඨන්තු අාවඩා. අැත්තටම වටිනව ඔයාගෙ කතාව. රනවිරුවො තමයි රටේ මුරදේවතාවො. මියගිය සියලුම රනවිරඤවන්ට අමාමහ නිවන්සුවයම අත්වේවා. අනිත් සියළුම අාභාදිත රනවිරුවන්ගෙ ඉක්මනින්ම සුවපත්වේවා. අනිකුත් රනවිරුවන්ටත් දෙමාපිය අඹූදරු නෑදැ හිතමිතුරන්ටත් කරදර අතුරුඅාන්තරාවක් නැති නිදුක්නිරෝගි සුභ අනාගතයක්ම වේවා.
@dikshanpriyantha4615
@dikshanpriyantha4615 3 жыл бұрын
අපේ කොබ්බෑකඩුව උතුමානන් ඇතුලු අනිකුත් වීර වරයින් යලිත් අප අතරම ඉපදේවා .රට වෙනුවෙන් දිවිපිදූ සියලුම මුර දේවතාවන්ට අමා මහ නිවන්සුව ලැබේවා
@sarath9999
@sarath9999 3 жыл бұрын
Dencil kobbakaduwa කියන්නේ අභීත ශ්‍රී ලංකා පුත්‍රයෙක් .එතුමා ඇතුළු මියගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා. අභීත රණවිරුවනි මේ ශ්‍රී ලංකාව රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් බේරාදුන් ඔබ සැමට අපි සදා ණය ගැතියි. Respect you all. Proud of you.
@dilhanisilva6539
@dilhanisilva6539 3 жыл бұрын
කොයිතරම් වටිනා කෙනෙක් ද ඔබතුමා ....දෙපා නැමද තුති පුදමි ඔබට ....රණවිරුවානනේ .....! මියගිය සියලු විරුවන්ට....සුවර්ගය හිමිවේවා ....!
@nishunish1338
@nishunish1338 3 жыл бұрын
ත්‍රිවිද හමුදාවටත්, එවකට ආරක්ශක අංශෙටත්, රාජපක්ෂ වරු දෙන්නාටත් ගොඩක් පිං.
@gayankumara5168
@gayankumara5168 3 жыл бұрын
අනිවාරෙන්ම අනිවාර්යයෙන්ම♥♥♥♥
@Lakshan_Viduranga
@Lakshan_Viduranga 2 жыл бұрын
මේ මිනිස්සු ජීවත පූජා කරල බේරගත්තු රට දැන් රාජපස්සලාගෙන් බේරගන්න වෙලා
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 3 жыл бұрын
අනිත් මේ චැනල් එකේ විඩියෝ අන්ලයික් කරේ කවුද් ඇහැව්වෙ නැති උනාට .. මම අහන්න කැමතියි කෙලින් ඇවිත් මැසේජ් එකක් දාන්න බලන්න මේ විඩියෝ එක අන්ලයික් කරපු තුන්දෙනා....
@S_han1210
@S_han1210 3 жыл бұрын
වෙන චැනල් කාරයෝ වෙන්න ඇති. නැත්නම් කොටි...
@sunilranjithhettiarachchi5291
@sunilranjithhettiarachchi5291 3 жыл бұрын
Wena kowda Ithin panduru Asse Jathakawuna Dasaballo thama
@aneane5674
@aneane5674 3 жыл бұрын
විරෝධාර රණ විරැවානනි අපි සැමදා ණය ගැතියි ඔබට දිර්ඝායුෂ ලැබෙිවා
@suneelruparupa656
@suneelruparupa656 3 жыл бұрын
ඔබතුමාවගෙ රන විරැවො නිසා තමා අද අපි බයක් නැතිව ජිවත් වෙන්නෙ මගෙ මාමාත් ඔය සටනෙන් මියා ගියා මම රන විරැවන්ට ගොඩාක් අදරෙයි ඔබතුමාට දිර්ගායු බුදුසරනයි
@renukapadma3044
@renukapadma3044 3 жыл бұрын
Gawrawaniya viruwaneni oba jajithyata සම්පතක් . Oba අපට අභිමානයක් . මෙවැනි පුතුන් kee dahsak ape නිදහස udesa divi පුදන්නට athida. අසරණ වෙන්නට athida. Eth ඔබ rakagaththe ලොව උතුම්ම bim kadai. Eya oba සම්බුදු sasuna rakka wani. Oba ජාතියේ ගාම්භීර වීරවරයෙක් . Oba dan සම්බුදු දහමින් සුවපත් වේවා !!!සම්බුදු දහමින් sasara duka නිමා කිරීමට bhagya උදාවේවා !!!ඔබට api ණයගැතිය ...සියලු රණවිරුවන් ta api ණයගැතිය . තෙරුවන් සරණින් ඔබට නිදුක් නිරෝගී සුව අත්වේවා !!! තෙරුවන් සරණින් සුවපත් වේවා !!!
@harshakumara6245
@harshakumara6245 3 жыл бұрын
විජය කුමාරතුංග ඩෙන්සිල් කොබ්බෑකඩුව ප්‍රේමකීර්ති ද අල්විස් wani watina මිනිසුන් mara damu ප්‍රේමදාසge මුළු පවුලම විනාශ වෙන්නෝන
@gadgematics1273
@gadgematics1273 3 жыл бұрын
Aniwaren bn
@KK-og5rz
@KK-og5rz 3 жыл бұрын
විජය කුමාරතුංගව, ප්‍රේමකීර්ති ද අල්විස්ව මැරුවෙ ජෙවීපී එකෙන්.
@chandana56
@chandana56 3 жыл бұрын
@@KK-og5rz that’s what politicians in Sri Lanka want you to believe! It’s all done by power hungry Premadasa!
@KK-og5rz
@KK-og5rz 3 жыл бұрын
​@@chandana56 No... Premadasa supported to assassinate General Denzil Kobbakaeuwa. But Vijaya Kumarathunga and Premakiirthi De Alvis were killed by JVP.
@amilagunasekara3888
@amilagunasekara3888 3 жыл бұрын
@@Spencer_232 not premadasa , premadasa was already dead when gamini disanayaka was assassinated
@dinethnimhan6092
@dinethnimhan6092 3 жыл бұрын
හසලක ගාමිණී විරුවා ගැන අනිවාර්යයෙන්ම වීඩියෝවක් කරන්න.
@athularanjith115
@athularanjith115 2 жыл бұрын
අලිමංකඩ අපේ වීරයට ආදරේ උං ❤️👍 දාපල්ලා..(හසලක ගාමිණී🙏🙏🙏)
@user-lh1mr7vn6j
@user-lh1mr7vn6j 3 жыл бұрын
ජෙනරල් කොබ්බැක්ඩුව ඇතුලු මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව අතිවේවා ඔබටත් දිර්ග අයුශ ලැබේවා
@NightZzz-xv4wx
@NightZzz-xv4wx 3 жыл бұрын
කොබ්බෑකඩුව හිටියනං එදාම යුද්ධෙ ඉවරයි.....කාලකන්නි ප්‍රේමදාස බල්ලා හින්දා අපිට ජාතික වීරයො කීයක් නැති උනාද........🤐
@nf5331
@nf5331 3 жыл бұрын
Iwr weegen yana hinda thma sirwa maruwe.. Sir hitiyanam 2009 wenkm ape raththaran minissu dahas ganak maren naa
@simpleworkswithmadura9360
@simpleworkswithmadura9360 2 жыл бұрын
Eka atta
@dteamdrra5208
@dteamdrra5208 3 жыл бұрын
බුදු සරණයි ඔබට ගොඩක් ආඩම්බරයක් ඔබ අපට
@harischandrawijekoon1239
@harischandrawijekoon1239 3 жыл бұрын
ඔබතුමා ගෙ,video එකකට එකක් හරි වටිනවා මෙවැනි දේ කරන්න තවත් ශක්තිය ලැබෙිවා
@user-vy8wd3ow6l
@user-vy8wd3ow6l 3 жыл бұрын
නිවන්සුව ලැබෙිවා 🙏🙏🙏🙏 වුපාලි වීජය කොන් මතාට බුදුසරණයි දුර්ඝඅයුෂ ලැබෙිවා 🌷❤️❤️
@shewonfdoz407
@shewonfdoz407 3 жыл бұрын
ආදරෙයී අපේ සර් ඔබට ❤️
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 3 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි .මේ කථාව හරිම දුකයි 😪😪😪
@user-jw2lu2sb6c
@user-jw2lu2sb6c 3 жыл бұрын
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා 💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 3 жыл бұрын
සෙබලානනි ඔබට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුව ලැබේවා
@ganeshsanjeewa9026
@ganeshsanjeewa9026 3 жыл бұрын
මගේ ආයුෂත් අරන් ඔබ තුමා ජීවත් වෙන්න ඕනේ🙏❤️
@user-pi3kz4rv6v
@user-pi3kz4rv6v 3 жыл бұрын
ඵක දිගටම බලන්න වෙලාවක් නෑ මේ ගෙදර වැඩ වැඩි නිසා පසුව ටික ටික බලනවා මම සවුදි අරාබියේ සිට
@DarshanaHerath
@DarshanaHerath 3 жыл бұрын
Saudi koheda oya ???
@user-pi3kz4rv6v
@user-pi3kz4rv6v 3 жыл бұрын
@@DarshanaHerath මම සවුදි Hafar al batin
@DarshanaHerath
@DarshanaHerath 3 жыл бұрын
@@user-pi3kz4rv6v ehamada adunaganima sathutak... mth saudi... dammam..
@user-pi3kz4rv6v
@user-pi3kz4rv6v 3 жыл бұрын
@@DarshanaHerath ok 👍
@nuwanperera2055
@nuwanperera2055 3 жыл бұрын
mge ratata widesha winimaya genalla rate arthikaya shakthimath krna akkatath budusaranai
@nadeekadisanayaka5174
@nadeekadisanayaka5174 3 жыл бұрын
තෙරැවන් සරණයි ,, වීරෝදාර රණවිරැවානණී ,,ඔබට දීර්ඝයු ලැබේවා සම්මා සම්බුදු සරණයි ,, ❤🙏👍 හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනිකලේ නැත කිසි දිනේ 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰🙏🙏🙏🙏🙏
@fightagantswrongdoing6251
@fightagantswrongdoing6251 3 жыл бұрын
රට වෙනුවෙන් දිවි පුදපු විර සෙබලුන් අතර ජෙනරාල් කොබ්බෑකඩුව සහ ජෙනරාල් විමලරත්න අතිශයින්ම විශෙශ්ෂ මතක සටහන් සිංහල ජාතියටම.
@psadhu2038
@psadhu2038 3 жыл бұрын
මෙහෙම රණවිරුවෙක් ඉන්නව කියලා ගොඩාක් අය දැන ගන්නෙ මේ වැඩ සටහනෙන්.. අන්න ඒකයි වැනසට අපි ආදරය ..දීර්ඝයුශ පතනව මේ වීරෝධාර රණවිරුවට.. බුදුසරණයි .
@nalindanushka6718
@nalindanushka6718 3 жыл бұрын
කවුද බැල්ලිගෙ වේසා බල්ලෝ අන්ලයික් කරේ
@dhanushkagem7514
@dhanushkagem7514 3 жыл бұрын
කියල වැඩක් නෑ
@Rameegamage123
@Rameegamage123 3 жыл бұрын
මේවගේ වැදගත් දේවල් මිනිස්සුන්ට ආයේ මතක් කරනවට ඔයාට ගොඩක් ස්තූතියී.. 🌠
@kumriekumrie8928
@kumriekumrie8928 3 жыл бұрын
ඇත්තටම මල්ලි ඔබ හරිම හරිම සේස්ටයි අදහන්න වටිනවා මේවගේ අපි නොදන්න දේවල් හොයලා පේන්නලා දේනවට ඔබට සුබ නව වසරක් ප්‍රර්ථනා කරනවා ඔබට තව තවත් සක්තිය දයිරිය ලැබේවි ඔබට දේවි පිහිටයි ඵ වගේම අපේ රනවිරැ අයියාට සදාකල් දේවියො රැක දේවා මම කුවේට් සිට ඔබලාට බුදුසරනයි දේවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤❤
@siryanioman5025
@siryanioman5025 3 жыл бұрын
අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් මුලු ජීවිතයම කැපකරපු ඔබතුමාට අපි සැමදාා ණය ගැතියි දීර්ගායුඝ ප්‍රර්තනා කරනව ඔබතුමාට දළදාා සමිදු පිහිටයි
@gavinvanderwert1213
@gavinvanderwert1213 3 жыл бұрын
It's a great to hear the sad story about General Denzil Kobbekaduwa. Salute all the war hero's who sacrificed their life for the liberation of mother Lanka. Salute u too brother for your sacrifice as a great soldier.
@ashiwijekoon9030
@ashiwijekoon9030 3 жыл бұрын
thank u soo much
@gavinvanderwert1213
@gavinvanderwert1213 3 жыл бұрын
@@ashiwijekoon9030 Welcome
@thanuraronen7065
@thanuraronen7065 2 жыл бұрын
දිගටම කරන් යන්න අයියේ ඔය වගෙ දේවල් දැන ගන්න එක අපි වගෙ යුද්ධය ගැන දන්නෙ නැති පොඩි අයට ගොඩාක් වැදගත් ❤️
@JADYapa
@JADYapa 2 жыл бұрын
රණවිරු උපාලිව එදා රණවිරු ආසිරි පූජාවක් තිබුනා ජය ශ්‍රී මා බෝ සමිදුන් අභියස මම ජෙනරාල් ජානක පෙරේර සාර්ත් සමග ඇවිත් උපාලිව හමු උනා ඊට පසු අදයි දැක්කේ ගොඩාක් සතුටුයි මන්ද මමත් 1 වන ගජබා රෙජිමේන්තුවේ සේවය කල නිසා දීර්ඝායුෂ රණවිරු උපාලි ඔබට තෙරුවන් සරණයි
@nandanakumara2463
@nandanakumara2463 3 жыл бұрын
බුදු සරණයි ඔබට❤️❤️❤️❤️
@user-cn1hk7ee3l
@user-cn1hk7ee3l 3 жыл бұрын
රණවිරුවන් සැමට අපි හැමදාම ණයයි .
@wakeelwakeel235
@wakeelwakeel235 3 жыл бұрын
මට ලියන්න දෙයක් නෑ...හැමෝම මට අවශ්‍ය දේ ලියා තියෙන්නෙ ..ජයවේවා...
@sanjeewanishanika6660
@sanjeewanishanika6660 2 жыл бұрын
මෙතුමා අබාධිත විම දුකක් එහෙත් මෙසේ හෝ බේරිම මේ කතා ඇසිමට සිටිම ..ගැන සතුටක්.. 🙏💐 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ! 💐🙏
@think_twice_02
@think_twice_02 3 жыл бұрын
මේකටත් unlike කරන බල්ලෝ ඉන්නවනේ අප්පා!
@sricollure7791
@sricollure7791 3 жыл бұрын
Aust0ralian open is
@sricollure7791
@sricollure7791 3 жыл бұрын
Z
@thamaranandani3043
@thamaranandani3043 3 жыл бұрын
Anlain.karanne.kotitikatamai
@manojkanchanagajanayakamud1669
@manojkanchanagajanayakamud1669 3 жыл бұрын
සර්ට මම මතක නැතුව ඇති ඒත් මට මතකයි ඔබතුමාව ඩෙන්සිල් කොබ්බෑකඩුව සර් එක්ක ඇවිල්ලා arali roadblock එකේදි
@dilkishiwa6889
@dilkishiwa6889 3 жыл бұрын
එතුමාට අපගේ උපහාරය වේවා උපාලි රනවිරුවන්ට අප ණයගැතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ඒවගේම වනෙස tv එකට බෙහෙවින් ස්තුතියි අපිව දනුවත් කරාට බුදු සරණයි සියලුදෙනාටම
@sanjayamaduranga3982
@sanjayamaduranga3982 2 жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙයි
@amilasrimaalgamage9164
@amilasrimaalgamage9164 3 жыл бұрын
දැන් ඉන්නෙ මේවට හිනාවෙන 2009ට පස්සෙ ඇදන් වලින් බැහැපු සැඩිකල් පොන්සියො. වෙනස ඒකයි.
@rohanwijesingha7554
@rohanwijesingha7554 3 жыл бұрын
අනිවාර්යෙන්
@inshallah1234
@inshallah1234 2 жыл бұрын
උබ හරි සහෝදරයා
@athularanjith115
@athularanjith115 2 жыл бұрын
ඇත්ත.. අපේ සිංහයෝ ගේම ඉවර කල පසු ඉංදියාවෙන් ගෙන්නුවා😥 දන්නෝ දන්නවා..😞 ඒත් අපේ සිංහයෝ ගේම දීලා තිබුනේ💪💪💪❤️❤️
@thanujaniroshinibalasuriya9846
@thanujaniroshinibalasuriya9846 3 жыл бұрын
අපේ ආයුෂත් අරන් චිරහත් කාලයක් නිදුක් නිරෝගිව ජීවත් වෙන්න ඕනි ඔබතුමා.බුදු සරනයි 🙏🙏🙏💖💖💖
@ruwanlankawijekoon3949
@ruwanlankawijekoon3949 3 жыл бұрын
" ඔබ තුමන්ට, දීර්ගායුෂ ලැබේවා,! ජයවේවා! තෙරුවන් සරණයි! මම { විජේකෝන් මුදියන්සේලාගේ රුවන් ලංකා විජේකෝන්, කුරුණෑගල.}
@priyanthagamage4897
@priyanthagamage4897 3 жыл бұрын
පුද්ගලිකව මාහට ලොකු ආඩම්බරයක් ඔබගැන දැනෙන්නෙ..අදටත් ඔබ දිනුම්....මගේ ආදරණීය අයියේ....🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 166 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 76 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 57 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 166 МЛН