සේයා ඝාතකයා සොයාගත් හැටි | Tissa Jananayake with Life ( EP 71)

  Рет қаралды 219,872

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 245
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
මේ විශ්වයේ ආශිර්වාදය, ආරක්ෂාව තිස්ස සර් ඔබට නිතර ලැබේවා
@deepanichandrika9540
@deepanichandrika9540 Жыл бұрын
මේ ලන්කාවේ පිනට ඔබ තුමා පහල වුනේ. අනේ සර් සර්ගේ අම්මා නිවන් දකිනවා සර් වගේ පුතෙක් රටට දායාද කලාට. රටට අදරේ කරන ඔබ වගේ අයට මේ රටේ අද්‍යාපනය බාර දෙන්න ඔන. මම මාතලේ සර්ට කතා කරන්නවත් මම පින් කරලා නැ. මමයි පුතයි නිදාගන්නේ සර්ගේ විඩ්‍ඔ එකක් බලලා. හැම දෙයක් ගැනම මැද සිතින් බලන ඔබව දෙවියන් රැකගන්න ඔන. සර්ට කතා කරන්න ලබුනොත් එක මගෙයි පුතාගෙයි වාසනාව. පුතා නුවර ධර්මරාජ යන්නේ සර්ට ගොඩක් ආදරෙයි. මම පරිපාලන නිලධාරිනියක්. සර්ට බුදු සරනයි.
@nuwanperera2055
@nuwanperera2055 11 ай бұрын
😂😂😂😂😂😂
@ravidurajiw3947
@ravidurajiw3947 11 ай бұрын
සුවපත් වේවා
@GK-kh4pz
@GK-kh4pz 11 ай бұрын
​@scpsrilankaofficial😂😂😂😂😂
@isuruodevice5250
@isuruodevice5250 11 ай бұрын
😂
@SL-JP
@SL-JP 11 ай бұрын
සාදු සාදු😂😂😂😂😂😂
@thushari-e4y
@thushari-e4y Жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම හරිම වටිනවා. අපේ රටේ පොලීසිය සැකකරුවන් නොමරා මරනවා විවාදය ක් නැ ඒ ගැන. අපේ රටේTV නාලිකා වල news වලදී ඊටත් වඩා දහජරා විදියට ඒක කරනවා. Graphics ඇදලා, නාට්‍ය කෑලි හදලා.......කුණුරහ අමුවෙන්ම අලෙවි කරනවා නාලිකාවේ ජනප්‍රියත්වය වැඩිකර ගැනීමට. අනේ සර් මේ කැත වැඩේ නවත්තන්න උදව් උනොත් මහා පුන්‍යකර්මයක්. මේ ගැන නිතරම සර් ගෙ Vedio වලදි විවේචනයක් කලොත් වටිනවා.
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 11 ай бұрын
ඇත්ත .... මාධ්‍ය උන් කැමතියි .... අපරාධ වෙනවට .... මෑතක හතක් මිය ගිය අනතුර .... සිරස මාධ්‍ය විකාශනය කළේ .... "" පාසල් බස් රථයක් ප්‍රපාතයට පෙරළී හතක් මරුට "" කියා .... ඒ වන විටත් එයාලා දැනන් හිටියා මැරුණේ පාසල් ළමයි නොවනා වග .... සියගාණක් බස් නුවරඑළියේ තිබුණා එදා .... ඒ දෙපියමවුන් ට හෘදයාබාධ හැඳෙන්න ඉඩ තිබ්බා ....
@gayanperera214
@gayanperera214 Жыл бұрын
ඔය පිළිබඳව පොතක් ලියල තියෙනවා ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා. DNA ඇගිලි සලකුණු කියල. එතුමා තමයි ජින්ටෙක් ආයතනයේ DNA පරීක්ෂා කරන විද්‍යාඥයා. තව ජින්ටෙක් ආයතනය බිහි කලේ ආචාර්ය මායා ගුණසේකර මහත්මිය. අපි ඇයට ස්තූතිවන්ත විය යුතුය. මෙම ආයතනය බිහි කිරීම පිළිබඳව.
@farizekarifa671
@farizekarifa671 Жыл бұрын
පාලකයාගෙ හැසිරීම බලන කල මේ රට මෙහෙම හරි යන එක හොදයි සර්. බුදු සරනයි.
@manjulabandara881
@manjulabandara881 Жыл бұрын
අභිමන් තැනූ ගුරු උතුමන් !!!!!!දීර්ඝායුෂ ඔබතුමන්ට!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthikanthi358
@kanthikanthi358 11 ай бұрын
වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් ස්තූතියි ඔබතුමාට බුදුසරණයි !
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@premarathnachandrapala7041
@premarathnachandrapala7041 11 ай бұрын
සර්ට නිදුක් නිරොගි චීරජීවනය ලැබේවා...🙏❤🙏
@upul1684
@upul1684 11 ай бұрын
සේයා මරපු දවස්වල මම හිතෙන් දහස් වාරයක් ඇඬුවා..ඒ මටත් ඒ වගේම දරුවෙක් ඉන්න නිසා...කිසිම දරුවෙකුට මේ ලෝකයේ මෙවන් විපතක් කිසි කලෙක නොවේවා..තිස්ස සර් ඔබට ගොඩාක් පිං අපිව දැනුවත් කරනවට
@supunwithana
@supunwithana 11 ай бұрын
Hoyagttda krpu ayawa?
@wmdv1234
@wmdv1234 11 ай бұрын
​@@supunwithanaow
@johnniewalker8186
@johnniewalker8186 11 ай бұрын
@@supunwithana na
@dhanushkathilakarathne3834
@dhanushkathilakarathne3834 11 ай бұрын
​@@supunwithanaඔව්, ඔය කොන්ඩයා කියන කෙනාගේ අයියා ද කොහෙද මතක විදියට කරලා තියෙන්නේ. මරණ දඩුවම හම්බුනා මිනිහට. News එක YT එකේ තියෙනවා බලන්න.
@dhanushkathilakarathne3834
@dhanushkathilakarathne3834 11 ай бұрын
​@@supunwithanakzbin.info/www/bejne/d5-TnpKMhpmAY68si=6imQ9xm9VqdItQD6
@Kuttttttttt
@Kuttttttttt 11 ай бұрын
මෙික හොයා ගත්ත විද්‍යාවෙිදියාට💕 නොබෙල් නෙමෙයි ඉටත් වටින දේවය හිමිවිය යුතුයි..ඔහු නොහිටින්න අද කියක්නමි අපරාදකරැවොද....කොල්ලා ගැන කියද්දි මනාගේ 1වෙනි රැප් එක මතක් උනා
@nisulabinath1659
@nisulabinath1659 11 ай бұрын
චරිතය බොඳ වී ගියා😮
@wasanadissanayake1737
@wasanadissanayake1737 11 ай бұрын
1999 තමා හෝකන්දර මර්ඩර් එක උනෙ.2000 තමා මුල්ම වතාවට ලංකාවෙ DNA යොදාගෙන බිස්කට් ටින් එකක් යොදාගෙන එ මිනිමරුවෝ හොයාගත්තෙ
@SamantikaKulathunga-ly7sr
@SamantikaKulathunga-ly7sr 4 ай бұрын
true
@ABHITV00
@ABHITV00 11 ай бұрын
අර කොල්ලට නම් පට්ට අසාදාරනයක් කලා ... සේයා දුව මැරැනා.. අර කොල්ලා සේයාගේ තාත්තා සීයා ඔක්කොම පොලිස්සිය සහ මාද්‍යා විසින් විනාසම කරා. මෙච්චර කාලයක් ගිහින් උනත් ඔබතුමා ඒ උන අසදාරනේ මොහොතකට හරිඒ මතක් කරපු එක නම් ලොකු දෙයක්..
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
බොහෝම ස්තුතියි සර් දැනුවත් කිරීම ගැන ❤❤❤
@sachiprabashana6607
@sachiprabashana6607 Жыл бұрын
කවදමහරි සර්ව හම්බවෙලා සර් එක්ක කතා කරනවමයි😊
@minuridileka7174
@minuridileka7174 4 ай бұрын
මමත්.
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
කවුරු කරේ යන්න ආවත් කියන්න තියෙන්නේ "ලංකාවේ බහුතරයක් පට්ට ගොන් ගොඩේ ජනතාවක්" මුන් වෙනස් නොවෙන තාක් මේක කාලකන්නි වෙනව විතරයි තවත්.
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
ඔව්
@manjushaa2451
@manjushaa2451 Жыл бұрын
අනිවාර්යයෙන්
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
සර් දැනට ලංකාවෙන් හම්බවු විශාලතම සෙල්ලිපිය දිඹුලාගල සෙල්ලිපිය ගැන විස්තරයක් කියන්නකෝ❤❤❤❤
@understand-m9y
@understand-m9y Жыл бұрын
සුපිරියක් තමා
@zareenadeane3238
@zareenadeane3238 Жыл бұрын
Thank you alone is not sufficient sir , you are one and only, May God Bless you Sir!!!
@samankumara-tj8cp
@samankumara-tj8cp Жыл бұрын
අම්මෝ සේයා ගාතනයනම් මතක් වෙනකොටත් මට මරු නගිනවා .ඒ ගාතකයා මට අහුවුනානම් මං ඕකගෙ තැනින් තැන මස් කපලා කවනවා ඌටම. මට ඒ සිදුවීම මතක් වෙද්දිත් දුකක් වගේම මාරම තරහක් එන්නේ ඒ සිදුවීම මතක් වෙන වාරයක් පාසා. 😥😥😥
@chamlichandana5393
@chamlichandana5393 Жыл бұрын
පොලිසිය කියන දේ අහලා කීදෙනෙක්ගෙ මස් කන්න වෙයිද?😂 අන්තිමට අහු වුනු එකාගෙ ගත්ත ප්‍රින්ට් එකත් 100%ක් නිවැරදි යි කියන්න ත් සුවර් නැ ... හැම දේකම ට්‍ර්‍රික්ස් තියනවා ඔය ට්‍රික් එකක් බාවිතා කරලා මැච් කරලා තිබ්බනම් ... ඔයාට මස් කාලා ඉවරයක් නැතිවෙයි
@ROShAN-xr7yn
@ROShAN-xr7yn 11 ай бұрын
කව්ද මිනීමරුවා
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 11 ай бұрын
බලන කොට ඌට වඩා භයානක මිනීමරුවෝ ත් ඉන්නවා ....
@hasinthapradeep4444
@hasinthapradeep4444 11 ай бұрын
උබවගෙ උන් පොලිසියට ගිහාම තමයි අහින්සක උන් හිරෙ යන්නෙ
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
නොදන්නා කාරනා ටිකක් දැනගත්තා සර්,ස්තූතියි
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
ගුරුතුමනී ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 !!!
@prabhaniwijethunga4623
@prabhaniwijethunga4623 11 ай бұрын
මතක් කරන්නත් අකමැති සිදුවමක්. තනියම අඩපු
@elenieleni3859
@elenieleni3859 Жыл бұрын
බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!
@hthushara4716
@hthushara4716 Жыл бұрын
තෙරුවන් සරණයි මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට..
@thusharidevika6113
@thusharidevika6113 Жыл бұрын
❤බුදු සරණයි සර් ට ❤
@asangavimukthi1651
@asangavimukthi1651 Жыл бұрын
ලංකාවේ පොලිස්කාරයෝ නම් අමු පිස්සෝනෙ ඉන්නේ😂😂
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 11 ай бұрын
ඔව් 😊
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz Жыл бұрын
අපේ සර්ට තෙරුවන් සරණයි
@chandrikaabesekara5727
@chandrikaabesekara5727 11 ай бұрын
ඔබ තුමාට දළදා සමිඳු සරණයි.උතුම්ම විශ්ව කෝෂයක්.🙏🌻❤
@tharangikaswarnapali685
@tharangikaswarnapali685 Жыл бұрын
ගස් වලත් එහෙම එකකට එකක් සමාන නැතුව ඇති නේද සර් .එකම වර්ගයේ ගස් උනත්
@pathurangaPerera
@pathurangaPerera Жыл бұрын
සොයා ගත්ත scientist වැන්ද පව් නෑ. අහින්සක මිනිසුන් කියක් බෙරෙනවද?
@suwarnakumari3466
@suwarnakumari3466 8 ай бұрын
ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා
@chathurikawaduge3712
@chathurikawaduge3712 9 ай бұрын
දීර්ඝායුවේවා.... තෙරුවන්සරණයි
@roshanasanka4615
@roshanasanka4615 3 ай бұрын
Sir DNA England story එක හොයල කියවන්න. සර් කියපු කතාව වැරදියි ගොඩක්. " Thilini Perera " KZbin channel එකෙ තියනව ඇත්ත කතාව. එක බලල ආයෙ සමාව අරන් වීඩියො එකක් කරන්න. සමාජයට බොරු කියන්න එපා. අපි ඔයාට ගොඩාක් ආදරෙ කරන ලමයි.
@SamraSamra-rq5vh
@SamraSamra-rq5vh 3 ай бұрын
Kamalhasange film story ekakuth thibba me vage ...mata eka mathak une😂😂😂😂
@ishaniamodya1608
@ishaniamodya1608 Жыл бұрын
සර් මේ වීඩියෝ එකේ කතාව පටන් ගන්නකොටම බර සාර වචන ටිකක් කිව්ව නිසා මම සතුටින්. නැත්තං සඑගෙ වීඩියෝ බලලා නෑයොයි අසල්වැසියොය් දන්න කියන මිනිස්සු තිස්ස සර්ගෙ නේද ක්ලාස් යන්නෙ කියලා අහලා අපිත් එක්ක ජීව විද්‍යාත්මක කරුණු සාක්ච්ඡා කරන්න එනවා. දරා ගන්නම බැරි වැඩේ තමා සර් ඒ කට්ටිය ලකුනු කීයද පේපර්වලට කියලා අහුවම කටක් ඇරලා ඒ ලකුණු කියන්න බැරි එක. පේපරේකට හැටක් තියෙනවා කිව්වාම අනේ අපොයි වගේ මූණ දිහා බලන්නෙ
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 11 ай бұрын
ඒ අසල් වාසීන් .... ඉන්නේ ඔයාගේ ඔළුවේ මතක සටහන් වල .... ඒක මකා දාන්න .... සැහැල්ලු වෙයි ....
@sachithkumara8895
@sachithkumara8895 Жыл бұрын
පිනට ,,පහල වෙන ගුරුවරුන් ❤❤❤❤❤❤❤ .
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 Жыл бұрын
සර්ට තෙරැවන් සරණයි.
@nishakafernando9766
@nishakafernando9766 Жыл бұрын
Very informative. Books 1000 k kiyawala Wath ganna bari una danuma sir ge meewage podi video valin apita labenawa.atthata card ekata double gewala sir ge panthiwatala enna hitenawa ee AL liyannawath campus yannawath neve.aluth danuma sarala sinhalen kiyala.dena nisa.attatama api Al karana kaale sir hutiyanm maths kalath sir ge bio class ekata enawa mokada ethana jeewithayata ganna patta dewal thiyanawa.muthugala siruth oya wagema patta vedagath jeewithayata oona karana dewal kiyanawa.thank you very much sir for your human service.commenting from italy 🇮🇹
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 Жыл бұрын
Thank you.🙏
@samira_nilan
@samira_nilan 11 ай бұрын
පලවෙනි යොදා ගැනිම දන්න විදියට බාල වස්කාර දැරියකට ලැබුනූ බබාගේ තාත්තව හොයන්න.අන්තිමට සහොදරයා තමයි කරලා තියෙන්නේ අපරාදේ.
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
සර් මේ රටේ ජනාධිපති උනා මේ රට ලස්සනට හදයි....කවදාවත් රටට ආදරය කරන එකෙන්ට දේශපාලකයන් එන්න දෙන්නෙ නෑ
@GK-kh4pz
@GK-kh4pz 11 ай бұрын
ඔව් ඔව් පුලුවන් 😂😂😂
@babytv5803
@babytv5803 11 ай бұрын
අම්මේ ඔව් ඔව්.. මතකයි මේ සර් ම කාලයක් කිව්වා, මේ අවසාන අවස්තාව කියලා රට බේරගන්න තියන... මේ හැම දෙයම මාර්කටින් 😊😊
@shiromigunatilaka3169
@shiromigunatilaka3169 Жыл бұрын
Budusaranai sir
@dammimadu154
@dammimadu154 Жыл бұрын
Theruwan saranai sir
@LakshanWickramasinghe-t3v
@LakshanWickramasinghe-t3v Жыл бұрын
අසභ්‍ය චිත්‍රපට තිබිලා නෙවෙයි .ඒ ලමයාගේ ලැප් එකේ සේයාගේ photos තිබුනා . ඒක නෙවේ හොදම කතාව කොන්ඩයාගේ අයියා තමයි නිවරැදි අපරාද කාරයා.කොන්ඩයාගේයි අයියාගේ DNA ගැලපුනේ නෑ
@nipufernandez609
@nipufernandez609 6 ай бұрын
කොන්ඩයාගෙ අයියත් මිනිමරුව නොවන බවයි මට හැගුනේ ඒ පරික්ෂණ කරපු අවිධිමත් පියවර නිසා. එක එක්කෙනාව අල්ලන් ගියා ආයෙ එයා නෙමෙයි මෙයා නෙමෙයි කියලා එලියට එවන්න උනා.කොන්ඩයව අරන් ගිහින් ගහලා ගහලා වරද පිලිගනින් කියලා වද දිල තිබ්බා.එවගෙ චාටර් උනා පොලිස් මෙහෙයුම් එදා එ අනුව නඩුව වහන්න කොන්ඩයගෙ අයියව එකට පැටලුවා වගෙ.එහෙම දෙයක් වගෙ වෙන්නැති උනා. ඔතන සිදුවිම උන වෙලාවෙ නිව්ස් වල කිව්වා සෙයාගෙ තාත්තා අතින් දරුවෙකු අපයෝජනය වි පාසලෙන් ඉවත් කලා කියලා.එ අපයොජනය උනු දරුවගෙ පිරිස පලිගැනිමක් විදිහට මෙ දෙ සිද්ද කරා කියන එක තමයි ගොඩක් දෙනා හිතුවෙ.
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
බුදු සරණයි සර්
@Lahirukanishka
@Lahirukanishka Жыл бұрын
වරදකරු වුනේ කොන්ඩයගෙ අයියා..ඒ වගේම කොන්ඩයගෙ අම්මයි අයියගෙ අම්මයි දෙන්නෙක් බවට වැලලිලා තිබ්බ රහසකුත් මේකෙන් එලි වුනා.ඒ කරුණු ත් කිවුවානම් හොදයි ගුරුතුමනි
@adithagamage4683
@adithagamage4683 Жыл бұрын
Tawa wisthara katanna puluwanda e gana
@SewarinasRamesh
@SewarinasRamesh Жыл бұрын
Jaya wewa
@shamathennakon4363
@shamathennakon4363 9 ай бұрын
Sirta mulu jewitha kalema nirogi suwayen jewath wenna labewa ❤❤❤
@rohanwijesingha7554
@rohanwijesingha7554 Жыл бұрын
තෙරුවන් සරණයි🙏
@susilgunaratne4267
@susilgunaratne4267 Жыл бұрын
Interesting! "Batahira Vidiyawa PATTA PAL boru "!!! That is what one of our Professors did.
@ashm7327
@ashm7327 11 ай бұрын
Hoda moda kenek
@casio745
@casio745 11 ай бұрын
ලංකාවේ වරදක වැරදි කරුවන් සහ දඩුවම් නියම කරන්නේ ලංකාවේ ජඩ මාධ්‍ය ආයතන විශේෂයෙන් මළ හිරු සහ අදද රෙන වගේ මාධ්‍ය ආයතන.....
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 11 ай бұрын
මේ මහත්මයා ගෙ වැඩ සටහන් මම බැලුවා එක දවසක ඇමරිකන් ඇවිත්ලා රට දෙකටම කඩනවා කිව්වා මෙයාගෙ කතාව අහල ගෝටට චන්දය අපේනෝන දුන්න දැන් මෙයාගෙ අම්ම නිතරම මගෙ නෝන මතක් කරනවා මේ සර්ටවත් එයාගෙ අම්ම එහෙම මතක් වෙන්නෙ නැතිව ඇති විසයක් ඉගැන්නුවත් මෙතුමාගේ දැනුම අට පාස් මගෙ තරන්වත් බුද්දියක් නැති එක ගැන මට කුරිරු ආසාවක් ඇති වෙලා තියෙන්නෙ ඒ මොකද එක බයික් එකේ ගිහින් මගෙ නෝන මේ සර් කියපු ඒව අහල ගෝටට චන්දෙ දැම්ම මම j v p එකට චන්දෙ දැම්ම සර්ගෙ දැනුමට වැඩ කරපු මගෙ නෝන පරාදයි ස්කෝලෙ අටට ගියපු මම චුට්ටක් මේ සර්ට වඩා බුද්දිමත් මට තව අවස්තාවක් ඉතුරුයි ඔබ විස්වවිද්‍යාලෙ ගිය කෙනෙක් මම අටට ස්කෝලෙ ගිය එකෙක් අනාගතය දැකීමෙදී මට ඔබ පරාජිතයි ඔබ ලංකාවේ ලමයි 20,000දාහකට අද්‍යාපනය ඉගැන්වීම කලත් අනගතයේ දරුවන් ගැන හිතුවේ නැතුව කඩේ ගියා ලෝකයේ ලකුම හොරා බේරාගන්න ඔබ තුමා කීයක් ගත්තාද එදා අමෙරිකාව ලංකාව දෙකට කඩනවා කියල බෝඩ් එකේ ඇදලම පෙන්නන්න
@manjulabandara591
@manjulabandara591 11 ай бұрын
දිඹුලාගල සෙල් ලිපිය ගැන කතා කරන්න කෝ සර්
@HasarangaLakmal-ro3xo
@HasarangaLakmal-ro3xo Жыл бұрын
සේයා සදෙව්මි ඝාතනය මට මතකයි. කොටදෙණියාවේ.
@hikkkies
@hikkkies 11 ай бұрын
හෝකන්දර සය පුද්ගල ඝාතනය සිදු වුනේ අපිදැන් ජීවත් වෙන තැන එහා වත්ත nextdoor. (which is the 8th esr army regiment , amaragoda ) මේ මෑතකදී බරපතල ලෙස දඬුවම් ලද මිනීමරු එක් අයෙක් නිදහස් කලා 😑💔
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 11 ай бұрын
ඒ ගෙදර උන් කෑගහද්දී දොර ජනෙක් වහගෙන .... හිටියේ ඕගොල්ලෝද ....?
@amazing6357
@amazing6357 11 ай бұрын
@@SanjeewaUdayakumara-ub9krදැන් ජීවත් වෙන කියලද් නේ තියෙන්නෙ
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 11 ай бұрын
@@amazing6357 පොඩි වළියක් ඇද ගන්න බැළුවේ .... මෙයාලා එදා හිටියත් මේකි ඉපදිලත් නැතිව ඇති ....
@gaminigamage696
@gaminigamage696 Жыл бұрын
thanks 🙏
@dammikaperera6541
@dammikaperera6541 Жыл бұрын
Teruwan saranai sir ❤
@mdchandana2233
@mdchandana2233 11 ай бұрын
මමආසම සර් ❤
@lalthakumari1782
@lalthakumari1782 8 ай бұрын
Apiman thanu guruuduman dirga ausa🙏🙏🙏🙏🙏
@madumadu8227
@madumadu8227 11 ай бұрын
බුදුසරණයි සර් 🙏
@ManjuManju-re4xb
@ManjuManju-re4xb Жыл бұрын
Saor matu budu vwanna ona mama afarai maga sar mama oysya ❤ ❤❤❤❤
@AnjulaKumara-vi9fl
@AnjulaKumara-vi9fl Жыл бұрын
nice history
@easytech2004
@easytech2004 11 ай бұрын
Intro එකේ පම්පෝරිය 😂😂
@ranjithwimalarathne7106
@ranjithwimalarathne7106 Жыл бұрын
මේක හොයාගන්න කෙනාට අය පින කියලා නිම කරන්න බැ....එයාට යන්න වෙනම දිවිය ලෝකයන් ඇති....
@swetifernando1652
@swetifernando1652 Жыл бұрын
thank you sir❤🙏🙏🙏
@dinumihiranya4176
@dinumihiranya4176 Жыл бұрын
Ape sir ❤
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 Жыл бұрын
Thissa sir... 🙏🙏🙏
@kumarikarunarathna3101
@kumarikarunarathna3101 Жыл бұрын
එතකොට සේයා මිනිමරුවෙක් නැද්ද සර්
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Theruwan saranai sirta❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
සේයාඝාතනය ගැන කතා කරන්ඩ කලින් ඒ සිද්ධිය හින්දා බොරුවට අත් අඩංගුවට පත්වෙලා නොයෙක් දහදුක් වලට මූණ දීපු අවුරුදු 17 කොල්ලා ගැන කතා කරපං. ඌගෙ මුළු ජීවිතේම විනාශ උනා මේ සිද්ධිය හින්දා. අන්තිමට වෙලේසුදා අහුවුණා. ඌව එල්ලලා මැරුවා. ඒත් අර කොල්ලට වෙච්ච අසාධාරණය ගැන් එක බල්ලෙක් කතා නෑ.
@manojk19
@manojk19 Жыл бұрын
වීඩියෝ එක බැලුවේ නැද්ද?
@RavindhuTharushan
@RavindhuTharushan Жыл бұрын
මතක නැති සිද්දි අල්ලලා ආතල් දේන්න එපා....වේලේ සුදා කියයන්නේ පාතාලේ ජාවාරම් කාරයේක්...උ මේකට සම්බන්ධ නැ😅😅එ වේනම සිද්දියක්...වේලා සුදා කොහෙවත් යන එකෙක්...මේක කොහේවත් තියේන කතාවක්...😅අහුවුනේ "කොන්ඩයා" කියලා එකේක් ..උ නිර්දොෂයයි..වැරදි කාරයා හැටියට DNA ටෙස්ට් එකේන් අහුවුනේ කොන්ඩයාගෙම අයියා...අවුරුදු 17 එකාට අසාදාරණයක් උනේ නැ...එක උනේ උගේ වාසනාවට...එයාට කොටිගානක වන්දි හම්බුනා...එයා දැං ලංකාවේත් නැ...එ සල්ලි අරගේන ගියා....කොන්ඩයාටත් වන්දි හම්බුනා...😂😂මොනාද oii හරියට news ටිකක් වත් බැලුවෙ නැද්ද එකාලේ😅ඉලග එක අහුවුන එකා එල්ලලා මැරුවලු😂😂තො හිතුවද ලංක්වේ තාමත් වරදට එල්ලලා මරනවා කියලා😂😂පව් උබ්
@kalanilakshani5667
@kalanilakshani5667 Жыл бұрын
ඉතින් බන් මේකෙ කියන්නෙ ඒක.බලපන්කො වීඩියො එක හරියට 😂😂😂😂😂😂😂
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
@@RavindhuTharushan අඩෝ හරි හරි බන්. මට නම් දෙක පොඩ්ඩක් පැටලුනා.🤣. වෙලේසුදා නෙවේ කොණ්ඩයා තමා. හැබැයි හුගක් උන් කිව්වෙ ඌ එල්ලුවා කියලනෙ ඕයි. ඔය නිවුස් හාර හාර බැලුවෙ නෑ බන් ඉතින් ඒ දවස් වල. 2015නෙ.ඒ දවස් වල ඉස්කෝල වල අයියලා එහෙම කතා උනේ අර පොඩි කොල්ලගෙ ඇටදෙක ලාච්චුවට දාපු සීන් එහෙමනෙ.🤣 කොණ්ඩයගෙ අයියට මොකද උනේ බන් ඉතින්.🙄
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
ඇට පිටිං ද ගැහුවෙ😂
@kiiorigin3544
@kiiorigin3544 Жыл бұрын
අල්ලගත්තේ නැද්ද ඉතකොට? කවුද සේයාව මැරුවේ!?? 🥺
@amilajanaka6008
@amilajanaka6008 Жыл бұрын
අනේ ඔච්චර දන්නැද්ද සේයා ඝාතකයා එල්ලුම්ගස් ගියා
@kiiorigin3544
@kiiorigin3544 11 ай бұрын
@@amilajanaka6008 මම දැනන් හිටියේ නෑ.! ඒත් එදාම වීඩියෝ කීපයක් බලලා දැනගත්තා
@SanjeewaSilva-sg8cv
@SanjeewaSilva-sg8cv Жыл бұрын
සේයා ගාතකයා මාත් එක්ක තමයි අවුරැද්දක් රිමාන්ඩ් එකෙ හිටියෙ අපි දෙන්නා තමයි එකට කෑවෙ බිව්වෙ කව්රුත් ගනන් ගත්තෙ නැහැ එයාව එයානම් කිව්වෙ මැරැවෙ නැහැ කියලා හැබැයි මටනම් හිතුණේ මු ගල් කුරෙක් මරලා ඇති කියලා 😐
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
බොලේ😮
@ROShAN-xr7yn
@ROShAN-xr7yn 11 ай бұрын
කව්ද මිනීමරුවා
@nipufernandez609
@nipufernandez609 6 ай бұрын
නැ ඔහු මිනිමරුවා නොවිය හැකියි.තවමත් මිනිමරුවා නිදැල්ලෙ විය හැකියි.ඔහුව නිරපරාදේ පටලවලා විය හැකියි.
@lsabdc330
@lsabdc330 Жыл бұрын
Alec Jeffreys discovered the technique of genetic fingerprinting in a laboratory in the Department of Genetics at the University of Leicester in 1984. Colin Pitchfork (born 23 March 1960) is a British double child murderer and rapist. He was the first person convicted of rape and murder using DNA profiling after he murdered two girls in neighbouring Leicestershire villages: Lynda Mann in Narborough in November 1983, and Dawn Ashworth in Enderby in July 1986. The irony is that the rapist Colin became more famous than Prof Jeffreys.
@manjulaabeyesingha1211
@manjulaabeyesingha1211 11 ай бұрын
Thank you for the clarification. I was checking for this case after listening to Tissa sir
@charithmadusanka8541
@charithmadusanka8541 11 ай бұрын
මතකයි sir DNA බලල කිව්ව රට මැද්දෙන් තාප්පයක් ගහපු කෙනෙක් ගැන.
@BBM8989KM
@BBM8989KM Жыл бұрын
❤❤
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 8 ай бұрын
Good ❤️🌷🌺🌼🌍👍🙋
@Pathmini-j3v
@Pathmini-j3v 4 ай бұрын
❤❤❤❤😢😢😢😢😢😢😢
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
ඉතිහාසයේ ඉඳන් කියන විදිහට මේ රට මොන තරම් පුණ්‍ය භූමියක්ද?... එහෙත් ඒ භූමිය මත සිදුවෙන දේවල් නම් මේ භූමිය කොහොම දරාගෙන ඉන්නවද කියල මට නම් හිතාගන්න බැහැ... 😐🤔
@zhenzhen999
@zhenzhen999 Жыл бұрын
😂
@prasannakumara6159
@prasannakumara6159 11 ай бұрын
එතකොට සේයා දරුවගෙ මරනයට වග කියුවෙ කව්ද අපරාධ කරු කව්රු උනාද
@susithasilva3111
@susithasilva3111 11 ай бұрын
කොණ්ඩයගෙ අයියා
@pasinduudara7212
@pasinduudara7212 11 ай бұрын
කවුද සේයා ඝාතනය කලේ එතකොට. තාමත් ඒක අභිරහසක්ද ?
@sahanjayawanasinghe1760
@sahanjayawanasinghe1760 11 ай бұрын
Alec jeffreys තමා සොයා ගත්තේ..
@kasundushmantha1500
@kasundushmantha1500 11 ай бұрын
මනක්කල්පිත ගෙ පලවෙනි රැප් එක ගැහුවේ සේයාට😢. සේයා සේයාවක් වී ගියා..
@disl4007
@disl4007 11 ай бұрын
සර් අර ශාපි දොස්තර ගැනත් පොඩ්ඩක් ඇත්ත වගේ කථාවක් කියන්නකෝ
@Chamo_S_H
@Chamo_S_H Жыл бұрын
❤❤❤❤👍👍👍👍
@warunakumara7671
@warunakumara7671 11 ай бұрын
sir kondayage gewal ginitiyala minissu e miniha wa neti karalama demma lu hitanna mona taram moda samajayak da kiyala
@haduwapriya1193
@haduwapriya1193 11 ай бұрын
මෙිකේ අයියගෙ dna එක මත මල්ලිව අත්අඩංගුවට අරන් පරික්ෂණ සිදුකර තහවුරු කරගැනිමක් වුනාද සර්
@NimaliJayaneththi-j6s
@NimaliJayaneththi-j6s Жыл бұрын
👍👍👍👍👍
@disssanayaka0000
@disssanayaka0000 Жыл бұрын
Ape sir ❤❤❤❤❤❤❤❤❤
@sammurphy4122
@sammurphy4122 Жыл бұрын
අන්තිමට වරදකරුවා අල්ලා ගත්තද? ඩීඑන්ඒගැලපුන කෙනෙක් හිටියද?
@isuru8080
@isuru8080 11 ай бұрын
Kondayage aiya
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
තෙරුවන් සරණයි සර්🙏🙏🙏
@NimalGunathilaka-q4b
@NimalGunathilaka-q4b 11 ай бұрын
පොලිසියටත් වඩා මාද්‍යය නේද ඒ ලමයගෙ අනාගතේ විනාශ කරේ... ඔබතුමා උනත් අවුරුදු ගානකට පස්සෙ ඔය ක්ලාස් එකේ ඕක නොකියා ඉන්න තිබුන කියන එකයි මගෙ නම් අදහස..
@funnytv1455
@funnytv1455 11 ай бұрын
Srilanka police 😍
@jaancreasion
@jaancreasion Жыл бұрын
සැක කටයුතු අයගේ රුධිර සාම්පල් ලබා නොගෙත, ප්‍රාන්තයක ⁣රුධිර සාම්පල් ගත්තා නම්, ඒ නිලධාරිත් මෙහේ වගේද ?
@buddikapremathilaka
@buddikapremathilaka Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@SamalukaRanasingha
@SamalukaRanasingha 11 ай бұрын
🙏👍🌹
@chathurikawaduge3712
@chathurikawaduge3712 9 ай бұрын
සුදු වෑන් එකක්ද සර්
@thimashthulinda373
@thimashthulinda373 Жыл бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@vimashanimsara6059
@vimashanimsara6059 11 ай бұрын
1999 February 10 hokandara first DNA Analysis
@NadunThakshila
@NadunThakshila Жыл бұрын
❤❤❤❤🎉🎉🎉
@rashmi6127
@rashmi6127 Жыл бұрын
වෝහාරික විද්‍යාව කියන්නේ මොකද්ද ?
@GK-kh4pz
@GK-kh4pz 11 ай бұрын
නීතිමය සම්බන්ධ විද්‍යාව
@rashmi6127
@rashmi6127 11 ай бұрын
@@GK-kh4pz in english ?
@nuwandhananjaya
@nuwandhananjaya 11 ай бұрын
අධිකරණ වෛද්‍ය විද්‍යාව
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,6 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 6 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН