පර්සි සර්ගේ බොඩිය ගෙනා කමාන්ඩෝ සැගවුනු නම ජැටී කියන කතාව | WANESA TV

  Рет қаралды 186,565

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 487
@thiwankasubasanka6847
@thiwankasubasanka6847 3 жыл бұрын
දවස් 7ම වීඩියෝ දැම්මත් skip නොකර බලනවා. ඒ තරමට ආසයි අපේ රනවිරුවන්ගේ කතා අහන්න.
@anushkamadhushan3853
@anushkamadhushan3853 2 жыл бұрын
ekenm bro
@nishan-129
@nishan-129 2 жыл бұрын
අනිවාර්යයෙන් .
@vishwadisanayake3810
@vishwadisanayake3810 2 жыл бұрын
Apith🥺♥️
@malindachamara
@malindachamara 3 жыл бұрын
ඔන්න පළවෙනි comment එක මගෙන්..කොමාන්ඩෝ පවුලේ එක්කෙනෙක් විම ගැන..මටත් ආඩම්බරයකි...අපේ හැම රෙජිමේන්තුවක්ම එකා වගේ වැඩකටයුතු කරා...එත් මිනිසුන්ගේ හිත් වලින් ගොඩක් දෙවල් අමතක වේලා ගිහින්..ඔබ තුමා මේ කරන වටිනා මේහෙවර තව අවුරුදු ගනක් පවතිවි...රටක බිහි වේන්න ඔනි නිරුවත මර්කට් කරන මිනිසුන් නෙවෙයි ඔබ වගේ වටිනා සෙවයක් කරන පිරිසකි....ඔබට බුදු සරණයි 🙏
@shan3656
@shan3656 3 жыл бұрын
ජයවේවා හැම රන්විරු වෙක්ටම
@buddhikasaranga
@buddhikasaranga 3 жыл бұрын
ඔබ දෙපලටම ගොඩාක් ස්තුතිය , ජයරත්න සහෝදරයා ඔබ අපිට සදාකාලික වීරවරයෙක් .
@sgeorge1032
@sgeorge1032 2 жыл бұрын
හැමදාම වගේ හම්බවෙන මෙතුමා මෙවන් වීරයෙක් කියලා දන්නේ අද තමා. සතුටු යි. හපුතලේ හල්දුම්මුල්ල අපේ ගමට ඔබතුමා ලොකු ආඩම්බරයක් 🖤🖤💪💪💐💐 ඔබට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා 🙏 🙏 💐💐🖤🖤 ඒ වගේම වාර්ෂිකව සංවිධානය කරනු ලබන අමිලගම නිදහස් දිනයේ පවත් වන නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන ඔබතුමාට එම තරගාවලිය මින් ඉදිරි වසර වලත් සංවිධානය කිරීමට ඔබටතුමාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🖤 🖤 🇱🇰 🇱🇰
@DasiduRukshan-s5n
@DasiduRukshan-s5n 2 ай бұрын
Peewee eeeeeeeeee3. Ee eè. Eeee3333eeeeeee The
@KalanaVirajGamage
@KalanaVirajGamage 3 жыл бұрын
මේ නාලිකාව ජනපතිගේ ආරක්ෂක අමාත්‍යාංශයේ නෙත ගැටේවා.අනිවාර්යයෙන් සම්මාන දිය යුතුයි අපේ විරුවන්ගේ අපි නොදන්න වීර කතා නිකන්ම වැලලිලා යන්නැතුව ජනගත කිරීම සම්බන්ධව.ඒවගේම ඔබතුමා එම විරුවන්ට ඔවුන්ගේ කතාවට බාධා නොකරම බොහෝම වටිනා ආකාරයෙන් වැඩසටහන මෙහෙයවනවා❤😍
@maleeshasilva6192
@maleeshasilva6192 3 жыл бұрын
ලෝකේ මොන කෙලවරේ හිටියත් හැමදාම හිතෙන්නේ එක දෙයයි.අපේ විරුවෝ එක්ක කාටවත් හැරෙන්නවත් බැහැ කියලා.පුලුවන් නම් English subtitles දෙන්න.මෙහෙ ඕනතරම් ඔස්ට්‍රේලියානුවන් ඉන්නවා අපේ වීර කතා අහන්න ආසාවෙන් ඉන්න. ජේසු පිහිටයි ❤️
@spsp6855
@spsp6855 3 жыл бұрын
ල්
@sandun8441
@sandun8441 3 жыл бұрын
රට වෙනුවෙන් කළ අපිරිමිත සේවයට මාගේ උපහාරය. ඔබ වැනි විරුවන් මේ ලක් දෙරණ තුළ තව තවත් බිහිවේවා.🙏🙏🙏♥️ ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏♥️
@sanji6518
@sanji6518 3 жыл бұрын
සනත් අයියා...😍 කියලා නිම කරන්න බෑ.. මේ වටිනාකම... ගොඩක් ආසවෙන් බලපු රණවිරු කතාවක්... 😍😍
@m.dshavindramadushanrodrig6255
@m.dshavindramadushanrodrig6255 3 жыл бұрын
අපේ ගමේ සනත් අයියා.. ගැම්මක් තමයි... ❤️💜
@විවිධවුලෝකය
@විවිධවුලෝකය 3 жыл бұрын
Pone nmber aka hoyala denna bareda
@coolslogentertainment1697
@coolslogentertainment1697 3 жыл бұрын
අපි මෙච්චර කල් බැලුවෙ ලෝක යුද්ධෙ film. ඒ දැන් මේ කතා අහද්දි අපේ හිතේ චිත්‍රපටියක් වගේ මැවෙනව මේව. මේ කතා දාල film එකක් හැදෙනව නම් මරු. ඇත්තටම ලංකාවෙ ස්නයිපර් film එකක් හදනව නම් ඕන තරම් කතා තියෙනව. මම දැක්ක මේ channel එකේ කලින් වීඩියෝ එකක උන්ඩ 22න් ටාගට් 22ක් ගත්ත රනවිරුවෙක්ව.
@wasanthamadhu2445
@wasanthamadhu2445 3 жыл бұрын
ඔබතුමා අම්පාර කොන්ඩුවටුවන camp එකෙ training වනවිට මම එම camp එකේ රාජකාරී කලේ!
@harshachamani3831
@harshachamani3831 2 жыл бұрын
තෙරුවන් සරණයි මහත්මයා. ඔබලාගේ අප්‍රමාණ කැපකිරීම් වලට අපි සදාකාලික නයගැතී මහත්මයා. ඔබතුමාට චිරන් ජයතු.
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
හැම වැඩසටහනකටම 👍👍👍 වීරයන්ගේ ආත්මීය හඩ....
@wasu..6104
@wasu..6104 3 жыл бұрын
අප ගන්නා හුස්ම රැල්ලක් ගානෙම අපගේ රණවිරැවන්ට අපි ණයගැති.මෙම විරැවාටත් සියලුම රණවිරැවන්ටත් නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!!! තෙරැවන් සරණයි!! මියගිය සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!
@sidniisalsokumara6242
@sidniisalsokumara6242 3 жыл бұрын
Boru epa,,,
@sidniisalsokumara6242
@sidniisalsokumara6242 3 жыл бұрын
@@wasu..6104 Boru tamai awankawa hitana aya na,
@sidniisalsokumara6242
@sidniisalsokumara6242 3 жыл бұрын
ඔයා එහෙම කියනවා නම් රණවිරුවෙක් වෙනුවෙන් මොන වගේ දෙයක්ද කරල තියෙන්නෙ
@sidniisalsokumara6242
@sidniisalsokumara6242 3 жыл бұрын
@@wasu..6104 Boru kiyanna epa haloo apita eyala wenuwen karanna puluwan de goda,,, එයාලා රෝද පුටු වලට වෙලා තනියම කාලය ගත කරන කොට අපට ගිහින් කතා කෑරලා ඔයාලගේ හිත සනසන්න පුලුවන්නම් අදත් ලොකු පිනක් හලෝ
@raviandvinu9087
@raviandvinu9087 3 жыл бұрын
Niyamayi
@gajathilangarathna1874
@gajathilangarathna1874 3 жыл бұрын
අලිමංකඩ 2000 පසු බැසීමෙදි තමයි පර්සි ප්‍රනානදු සර් නැති වුුනේ.එම අලිමංකඩ පසු බැසීමේ කතාවේ විස්තරයක් ගේන්ඩකෝ...ජය වේවා..අපේ විරැවන්ට..සංජීව අයියා සුපිරි ඔයා..
@omidudulen8065
@omidudulen8065 3 жыл бұрын
සංජීව අයියා ඔයා මෙ කරන වැඩේ ඇත්තටම පට්ට🥺♥️💯
@sanjeewarathnayaka4687
@sanjeewarathnayaka4687 3 жыл бұрын
බුදු සරණයි ඔබට විරුවානනි .සංජීව අයියා ඔබ කරන්නේ ලොකු සේවය ඉතා විශිෂ්ටයි👌👌👌👌👌👍👍👍👍👍
@kolonnewimaladhamma661
@kolonnewimaladhamma661 3 жыл бұрын
ආදරෙයි වීරෝදාර රණවිරුවාණනි අපි ඔබට සදා ණයගැති .❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබට අපගේ ප්‍රණාමය . වැනස වැඩසටහන දැන්නම් අපිව වසීකරලා. ආදරෙයි වැනස youtube ekata ❤👍👍💪
@kasunmadhumal2142
@kasunmadhumal2142 3 жыл бұрын
බොහොම ස්තූතියි සංජීව අයියා ඔබගේ ආදරණීය ලෙංගතුකමට.. දිනකට හරි ඔබ වගේ කෙනෙක් ආශ්‍රය කිරීමත් ගොඩක් වටින් අත්දැකීමක් උනා.. ආයේ දවසක අපි හම්බ වෙමු.. ඔබට ජය❤️
@srilankan_34
@srilankan_34 3 жыл бұрын
එදා ජාතික වීරවරයෝ කතා වලින් ඇහුවට,, හැබැහින් දකින්නේ අදයි ♥️♥️ ජාතියේ පිනට පහල උනු ම්හිපිට දෙවිවරු ❤❤❤
@sithumdeshappriya6392
@sithumdeshappriya6392 3 жыл бұрын
ක්‍රියාදාම චිත්‍රපටයක් වගේ.... දීර්ඝායු වේවා රණවිරුවානනි ❤️❤️🔥
@luckydeepal4048
@luckydeepal4048 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබතුමාගේ විග්‍රහ කිරීම...ක්‍ක්‍රියාන්විතයේ අපි හිටිය වගේ තමයි දැනුනෙ....බොහොම අනර්ග මතකය අවදි කිරීමක්....තෙරුවන් සරණයි....නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ඇතුළු සියලුම රණවිරුවන්ට..... 🙏🙏🙏🙏
@tubetv5199
@tubetv5199 3 жыл бұрын
සංජීව අය්යේ ඔයානම් මාරයි මම ස්නයිපර් කෙනෙක් ඉල්ලුව ගමන් දුන්නා ආදරෙයි සංජීව අය්යේ හැමදාමත්..මේවට තමයි අය්යේ ප්‍රේක්ෂක වැඩසටහන් කියන්නේ.. ජැටී සර් ඔබට දීර්ගායුෂ ලැබේවා ඔබත් මට දෙවියෙක්...සංජීව අය්යේ ඔයාටත් බුදු සරණයි Wenasa Tv..
@wasu..6104
@wasu..6104 3 жыл бұрын
මෙම වැඩසටහන ඉදිරියට ම කරගෙන යාමට නිවෙදක මහතාට ශක්තිය දහිරිය ලැබේවා..තෙරැවන් සරණයි!! ඔබතුමාට.
@manjuladissanayaka8057
@manjuladissanayaka8057 Жыл бұрын
අපේ ප්‍රදේශයේ නිහඩ විරුවෙක් . ජයම වේවා අයියේ ❤❤❤
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
මෙකනම් අහන් ඉන්න ආසයි.ස්කිප් නොකර බලන එකම වැඩසටහන වනැස 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤
@paypal5876
@paypal5876 3 жыл бұрын
අනේ පල
@akashkarunarathna6284
@akashkarunarathna6284 3 жыл бұрын
Nero හිටියනම් මේ වගේ තව කොච්චර අත්දැකීම් අහන්න තිබ්බද ...
@gaminduprabashana5851
@gaminduprabashana5851 3 жыл бұрын
Hitiyanam minissu mechara prasidiyak denna na anith ayata una deyama thama wenna kalakirimak witharai
@next-click3599
@next-click3599 3 жыл бұрын
Anee ow...
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 3 жыл бұрын
ඔව් 😎
@ranganamadhusanka8098
@ranganamadhusanka8098 3 жыл бұрын
@@Vidurangapathiraja12 ai brother කර්නල් ලලිත් jayasinghe sir😘❤
@pasindurathnayaka4525
@pasindurathnayaka4525 3 жыл бұрын
එයා හිටියනම් මේම ප්‍රසිද්ද වෙන්නෙ නැ ස්නයිපර් කෙනෙක් ජීවත් වෙලා ඉන්න කම් එයාගෙ detail එලියට දෙන්නැ බ්න් 😌🌿
@anulasd3731
@anulasd3731 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබට විරුවනි.අපි අද නිදහසේ හුස්ම ගන්නෙත් ඔබලා වගේ වීරෝදාර විරුවන් නිසා තමයි.
@mdchandana2233
@mdchandana2233 3 жыл бұрын
අපේ වැඩ්ඩෝ තමයි කියල නිමකරන්න බෑ බුදුසරනයි සර් 🙏🙏🙏
@artbydamithnirmal4460
@artbydamithnirmal4460 3 жыл бұрын
❤❤❤ කොමාන්ඩෝ කියන්නේ ගැම්මක් තමයි කිසිවිටක සතුරාට යටත් නොවී ටාකට් ගත්ත රටවෙනුවෙන් කකියන ලේ ❤❤❤
@chamara_bandara9999
@chamara_bandara9999 3 жыл бұрын
වයසට ගියත් එ මොරාල් එක එ පේනුම එ ගැම්ම තාම අඩුවේලානෑ අන්තිමේටම තමා දැන ගත්තේ ආබාදිත වේලා කියලා😪 බුදුසරණයි රණවිරුවානේනී🔥
@graphic9518
@graphic9518 3 жыл бұрын
කමාන්ඩෝ ජැටී (ජයරත්න) මහතා මව්බිමට කළාවු සේවයට හදවතින්ම ස්තුතිවන්ත වෙනව. ❤️ නමුත් බ්‍රිගේඩියර් පර්සි ප්‍රනන්දු මහතා ගෙ සිරුර නැවත රැගෙන එන කතාව විස්තර තව ටිකක් කිව්වා නම් තමා හොඳ 😌
@asithanuwan8368
@asithanuwan8368 3 жыл бұрын
So many war heroes. Wanesa thank you for bringing out these war heroes and show to these for us and all their memories. So exciting to heard their those war memories. Thank you sir for all of you what you have done for this beautiful country yes maybe some Sri lankan forget you but me I never forget you I salute you all and so proud about all of you. Thank you for your service sir.
@sameerasilva6257
@sameerasilva6257 3 жыл бұрын
ඊළාම් යුද්ධයේ Digital වංශ කතාව 🙏🙏❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤ Wanesa TV
@bigbang2182
@bigbang2182 3 жыл бұрын
😂
@indikapriyankara5295
@indikapriyankara5295 3 жыл бұрын
Neyama wakeyak
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
සුපිරිම බුලට් එකක් තමා බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏
@sameeraasanka3617
@sameeraasanka3617 3 жыл бұрын
නියමයි ලොක්කා.නිරෝගී සුවය ලැබේවා
@madumalinimali8625
@madumalinimali8625 2 жыл бұрын
Adooo garu karsla katha karapan ok
@naveensampath1799
@naveensampath1799 3 жыл бұрын
විනාඩි තිහ හතලිහක් මදි වගේ හිතෙන්නේ මට විතර ද 😥💔
@ravindudilshan2042
@ravindudilshan2042 3 жыл бұрын
Math kiyanna hitiye
@naveensampath1799
@naveensampath1799 3 жыл бұрын
@@ravindudilshan2042 සිරාවටම සහෝ
@Madura1738
@Madura1738 3 жыл бұрын
Payak wage dunoth views enava madi😁
@naveensampath1799
@naveensampath1799 3 жыл бұрын
@@Madura1738 නැ බ්න් පිස්සුද ක්ලින් වීඩියෝ බලකෝ එහෙනම් 😍
@paypal5876
@paypal5876 3 жыл бұрын
ඔව්
@anurathennakon6246
@anurathennakon6246 3 жыл бұрын
රටට ජීවය දුන්න වීරෝදාර රණවිරුවන් සොයා ගොස් අපසැමට මෙවැනි වීර කතා අහන්න දකින්න ලැබීම සතුටක් සංජීව මහතා ට ස්තුතියි
@maheshpushpakumara7668
@maheshpushpakumara7668 3 жыл бұрын
නුබලා අපිට දෙවිවරුන් ...ඔබට දීර්ඝායුස ලැබේවා රණවිරුව ...බුදු සරනයි
@isharadilshan8095
@isharadilshan8095 3 жыл бұрын
සුපිරි යක් තමයි 😀😀😀 wanesa tv 🙏🙏🙏
@thiwankavimukthi287
@thiwankavimukthi287 3 жыл бұрын
අපි හැමෝම අද ගන්න හුස්ම පොදක් ගානෙ අපෙ රණවිරුවන් ට අපි මුලු ජීවිතෙන්ම නයගැතියි ❤🙏🙏
@gihanpicasso5944
@gihanpicasso5944 3 жыл бұрын
මාර පෙනුමක් තියෙන්නෙ තාමත්... බුදු සරණයි ඔබට !!
@dinujayaweerasooriya3886
@dinujayaweerasooriya3886 3 жыл бұрын
දීර්ඝායුෂ වේවා විරුවානනි !!! බුදු සරණයි !!! ❤️☸️
@sankamaheebandara1762
@sankamaheebandara1762 3 жыл бұрын
ඔබගේ කැපවිමට උත්තමාචාරය 🙏🙏🙏
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
දීර්ඝායු පතනවා ඔබ ඇතුළු සියලුම රණවිරුවන් හට.මේ රණවිරුවන් ⁣හට අ⁣පේ ආශිර්වාදය පුද්ගලිකවම ලබාදීමට නොහැකි වුවත් මේ ආකාරයට හෝ ඔවුන් හට ආශිර්වාද කිරීමට අවස්ථාව සලසා දී ඇති සංජීව මල්ලි ඇතුළු වනැස TV සියලුම දෙනාටම මගෙ හදපිරි ස්තුතිය පුද කරන අතරම බැගෑපත්ව ඉල්ලා සිටිනවා පුංචිම යුධ උපක්‍රමයක්වත් සමාජගත නොකරන මෙන්.මගෙ රටටත් සියලුම දෙනාටත් දළදා සමිදු පිහිටයි.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@gayansudarshana7810
@gayansudarshana7810 3 жыл бұрын
තුවාල උනා කියල දැනගත්තේ අනිතිමේදි😥ඔබට දීර්ඝායුෂ ලැබේවා🙏
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 3 жыл бұрын
Sanjeewa aiye api godak ranaviruwange රුව දැකලා නෑ පුලුවන්නම් එතුමන්ලාගේ චායා රූ වීඩියෝ එක අතරේ පල කරන්න ඒක ගොඩක් වටිනවා
@dileepaniroshan1584
@dileepaniroshan1584 3 жыл бұрын
බුදුසරණයි රණවිරුවාණෙනි 🙏🙏
@devindagayan5401
@devindagayan5401 3 жыл бұрын
ඔබේ නාලිකා වට ස්තූතිය
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 3 жыл бұрын
අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏 පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌
@gayansudarshana7810
@gayansudarshana7810 3 жыл бұрын
යුද්ධය කරපු හොඳම යක්කු හොදම වැඩ්ඩොන්ට පෞද්ගලික ජීවිතයක් තිබුනෙ නෑ..උන් කැප උනේම රට වෙනුවෙන් වගේම ජීවිතය උනේම හමුදාව
@maheshkumara7156
@maheshkumara7156 3 жыл бұрын
සංජීව මල්ලි මෙම වැඩසටහන් අඩුම තරමින් පැය එකක් වත් ඉදිරිපත් කරන්න
@checkmate3303
@checkmate3303 3 жыл бұрын
These guys are gifted in bravery and physical strength. Warriors of mother 🇱🇰...
@roshanidipani2256
@roshanidipani2256 2 жыл бұрын
ඇත්තටම දුකයි මේ රනවිරුවන් කොයිතරම් දුකක් දරා ගෙන ඉන්න ඇද්ද?.සෑම රනවිරුවෙකුටම දීර්ඝායුෂ ලැබේවා .ආයෙ නම් කිසිම දිනක මේ වාගෙ දරුනු යුද්ධයක් නම් ඇති නොවේ වා.😍❤️❤️❤️
@chandanasilva4857
@chandanasilva4857 3 жыл бұрын
තවත් දක්ෂයෙක්. බුදුසරණයි ! වනැස ජයවේවා!❤❤❤🙏
@samadilanka1787
@samadilanka1787 3 жыл бұрын
කොහොමද ගැම්ම කතා විලාසය වේවා
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🙏
@learningenglish9316
@learningenglish9316 3 жыл бұрын
මේ විස්තර සහ ඔහු ගේ රැව, තවත් වසර 1000ගනන් ජනතාව නරඹන්නෙ, මේ රැගතකල මහතා ද ගව්රවයෙන් සිහිකරමින් ය.
@dilshanfernando5665
@dilshanfernando5665 3 жыл бұрын
මෙච්චර කට්ටක් කාලා ගොඩ දා ගත්ත රටනේ දෙයියනේ මේ කාලකන්නි 225 ඇති නොකියා කන්නේ......
@ajithbandara9853
@ajithbandara9853 3 жыл бұрын
සනත් මාමේ ගැම්මක් තමයි ❤💪
@ලිකර්-ඡ6ෆ
@ලිකර්-ඡ6ෆ 3 жыл бұрын
එල එල..ස්නයිපර් තමා ආසම 💜️💜️💜️🔥🔥🔥🔥🔥🔥🔥
@vinodsanjaya3016
@vinodsanjaya3016 3 жыл бұрын
නොහැක්කක් නොමැත ..දිර්ඝායුෂ ඔබට විරුවානේනි ජය ඔබට .. ස්තූති WANESA TV 🙏❤
@np2177
@np2177 2 жыл бұрын
අයියා පුලුවන් නම් හැමදාම දාන්න අපි අසාවෙන් බලන චැනල් එකක් 🤚❤️❣️❤️
@herbatmendis6240
@herbatmendis6240 3 жыл бұрын
කොමාන්ඩෝ කියන්නේ ගැම්මක් tama.. ජයවේවා ඔබ‍ට.. සංජිව ඉක්මනින් tawat වීඩියෝ 1ක්‌ අරන් එන්න.. 🙏👍💜
@gayansudarshana7810
@gayansudarshana7810 3 жыл бұрын
Sniper කෙනෙක් වෙනවා කියන්නෙි පට්ටම වැඩ්ඩෙක්ට විතරයි..තෙරැවන් සරනයි
@maheshjayasekara570
@maheshjayasekara570 3 жыл бұрын
යුද ජීවිතේ හරි සුන්දරයි කියන්නේ ලෝකෙන්ම අපේ විරුවෝ විතරයි💪💪💪🙏🙏🙏
@donmadusanka5247
@donmadusanka5247 3 жыл бұрын
ලෝන් බංඩාරගෙ වැඩසටහනක් කරන්නකො සංජීව අයියෙ.
@pradeepin7661
@pradeepin7661 3 жыл бұрын
kara
@حاولا
@حاولا 3 жыл бұрын
Vediyo eaka thiyenawa
@bestmathematicsclass2892
@bestmathematicsclass2892 3 жыл бұрын
සුපිරි සනත් අයියා ❤️❤️❤️❤️
@ChefThush1996
@ChefThush1996 3 жыл бұрын
සනත් මාමා බුදු සරනයි
@sl-Thusi1995
@sl-Thusi1995 3 жыл бұрын
වීරයන්ගේ අඩවිය (❤️වෙනස❤️)
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 3 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම
@pradeepmadushanka4370
@pradeepmadushanka4370 2 жыл бұрын
විනාඩි 38 ක් ගියා දැනුනේවත් නෑ ඇත්තටම අපි යුද්ධය හිටියා වගේ හැගීමක් දීර්ඝායුෂ ලැබේවා ආදරණීය රණ විරුවානනී 🖤
@sn9966
@sn9966 3 жыл бұрын
පාතාලයේ පට්ට පල් බොරු කතා නාට්‍යානුසාරයෙන් ටීවී චැනල් වල යන කාලෙක ඔයාගෙ චැනල් එකේ ඇත්ත කතා ටිකක් අහන්න ආසයි...ඔවුනුත් මෙතන්ට වැටුන සාදාරන කතා තියනවා...පාමංකඩ අශෝක වගේ අය ගැන වැඩසටහනක් කරන්න....
@Ravindu_Madusan
@Ravindu_Madusan 3 жыл бұрын
අලුත් එක එනකං බලන් හිටියේ❤️🙏
@samudithlakmal4142
@samudithlakmal4142 3 жыл бұрын
Haldummullatama adambarayk .sanath mame ❤️🖤 kawruth adaraya karana hitha hoda minisek ohu. .theruwan sarani ❤️🙏
@dasuntharaka3717
@dasuntharaka3717 3 жыл бұрын
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
@sisira6317
@sisira6317 3 жыл бұрын
වෙනදා වගේම මිත්‍රයා 👌👌👌👌💕🙏
@kithsirisandaruwan3432
@kithsirisandaruwan3432 2 жыл бұрын
දේශයේ මුර දේවතාවෝ💙
@mervindesilva1668
@mervindesilva1668 3 жыл бұрын
ඔබට නිරොගි සුව , ඔබට විවෙකයක් ඇත්නම් මෙ ටික පොතක අකුරු කරන්න ,අපෙ දරුවන්ට කියවන්නට
@dilanthasilva6469
@dilanthasilva6469 3 жыл бұрын
Commando කියන්නෙ ගැම්මක් ❤️
@kalanaheshan5346
@kalanaheshan5346 2 жыл бұрын
පට්ට ගැම්මක් එන්නෙ මෙ කතා අහද්දි ❤😇
@navee6364
@navee6364 3 жыл бұрын
කිව්වා වගේම කොමාන්ඩෝ එකක් ගෙනල්ලා🙂❤️
@sanjeewapriyanka8673
@sanjeewapriyanka8673 3 жыл бұрын
හදවතේ විරැවන් ❤ ❤ ❤
@lakshanedirisinghe7595
@lakshanedirisinghe7595 3 жыл бұрын
අලුත් වීඩියෝ එකක් එනකන් පරණ වීඩියෝ ටික බල බලා හිටියේ දැන් මේකට ඇබ්බැහි වෙලා අද මන්ද ? ජය වේවා 🙏🙏🙏🙏👍
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 3 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී විස්‍රාම දිවියක්
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 3 жыл бұрын
Niyama veerayek aiyeee...dirgayusha obathumata hadawathinma.api ada hinawela inne obathumanla eda duk winda nisai.aiyeee oyatath pin.b.s.
@oshadaarunoth5234
@oshadaarunoth5234 3 жыл бұрын
ආදරෙයි 👍💪 දිගටම කරන්ඩ
@niroshan-p9f
@niroshan-p9f 2 жыл бұрын
Godak sthuthi! Hama video ekakma balanawa..
@dilamusic3246
@dilamusic3246 3 жыл бұрын
ආවා ආවා .....❤️
@chanakabandara2358
@chanakabandara2358 3 жыл бұрын
ගොඩක්ම වටිනා වීරයෙක් තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@snbike7150
@snbike7150 2 жыл бұрын
දීර්ඝ ආයු ඔබ තුමාට ..!
@isurusampath1621
@isurusampath1621 3 жыл бұрын
වටිනා වැඩසටහනක්
@naveensampath1799
@naveensampath1799 3 жыл бұрын
කොච්චර වයසට ගියත් තවමත් ඒ ගැම්ම ඒ මොරාල් එක තවම එහෙමම ‍තියෙනවා ආඩම්බරයි...
@dhananjanasubodhika8966
@dhananjanasubodhika8966 3 жыл бұрын
Sirawtm bn..hena gammen innw
@jedidiahstephan7514
@jedidiahstephan7514 3 жыл бұрын
Naveenaya 😇✊
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@jedidiahstephan7514 bokka
@naveensampath1799
@naveensampath1799 3 жыл бұрын
@@jedidiahstephan7514 ස්ටෙෆන් මා එකා 😍🤸👈
@naveensampath1799
@naveensampath1799 3 жыл бұрын
@@dhananjanasubodhika8966 ආන්නේකයි
@කැඩපත-ෆ8ඩ
@කැඩපත-ෆ8ඩ 3 жыл бұрын
Niyamai.hamadama video mehema danda
@malindaniroshana5724
@malindaniroshana5724 3 жыл бұрын
සුපිරි අයියා
@msichannel1812
@msichannel1812 3 жыл бұрын
නියමයි 👍👍👍🙏🙏🙏🙏🙏🌹🌹🌹
@bandara3838
@bandara3838 3 жыл бұрын
This is for the country and to save lives of innocent people, great Sir
@loveit9829
@loveit9829 3 жыл бұрын
Kochchiyata bella thiyala nathiuna sanjeewani chandrasekara akkage ammath ekka vidio ekak karannako
@danuprasad6451
@danuprasad6451 3 жыл бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 3 жыл бұрын
ගොඩක් පින්
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН