මෙරට එරට වැඩ පෙන්වූ සටන් බිමේ වැඩකරු SF රත්තා ගේ බිහුසුණු මතකය

  Рет қаралды 70,966

WANESA TV

WANESA TV

Күн бұрын

0777618418 Sanjeewa Rathnayake®
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)

Пікірлер: 217
@SujeewaRathnayaka-z8x
@SujeewaRathnayaka-z8x 4 ай бұрын
ඔබ වන් රණවිරුවෙක් මාගේ ආදරනීය මල්ලී වීම මට ඉතා ආඩම්බරයි ඔබට අමාමහ බුදු සමිදුගේ පිහිට ආරක්ශාව නිතර අපි ප්‍රාර්තනා කරා එය ඒ අයුරින්ම ඉශ්ඨ ඌවා ඔබට සියලු දෙවි පිහිටයි බුදුසරනයි! 🙏❤️
@herbatmendis6240
@herbatmendis6240 4 ай бұрын
ආඩම්බරයි සහෝදරයා sf ගැම්මක්‌.. 👍ජයවේවා ඔබට
@sandun8441
@sandun8441 4 ай бұрын
උපන් මාතෘභූමියේ නිදහස වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏🙏🙏❤️❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@WasanthGuna
@WasanthGuna 4 ай бұрын
බුදුසරණයි ! ඔබ තුමා ඇතුළු සියලුම රනවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤❤ වනැස ස්තුතියි
@neviltec4687
@neviltec4687 3 ай бұрын
රටට මෙ තරම් කැපවීමක් කරපු රනවිරුවන් ඔවුන් ජීවත් වීම වෙනුවෙන් නැවත වෙනත් රටක් වෙනුවෙන් තම ජීවිතය කැප කරන්නට සිදුවීම සම්බන්ධයෙන් සමස්ථ ජාතියම , රටම ලැජ්ජාවිය යුතුයි ...නිරෝගි දීර්ඝායුශ වේවා
@nishumuthunayaka8114
@nishumuthunayaka8114 4 ай бұрын
මරැ වැඩ්ඩෝ sf❤❤❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 4 ай бұрын
රට වෙනුවෙන් ඇප කැප වුණු ඔබතුමා ඇතුලු සියලු රණවිරු වන්ට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ..❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 4 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@kumarahtpp2353
@kumarahtpp2353 4 ай бұрын
සුජිත් රත්නායක මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤💐🇱🇰
@Danu-kx1yw
@Danu-kx1yw 4 ай бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️
@chanaplace2891
@chanaplace2891 4 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 4 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@krpmpannala6392
@krpmpannala6392 4 ай бұрын
ඔක්තෝම්බර් 6,මගේ මස්සිනා,,වසන්ත දිසානායක(සුදු බන්ඩා)මියගිහන් අවුරුදු 16 ක්,වසන්ත මල්ලියේ මට උබව අමතක නැ,,උබට නිවන් සුව අත් වේවා පතනවා
@surangaperera6425
@surangaperera6425 4 ай бұрын
මිනිස් ජාවරම් වලට අහුවෙලා යුන්කෙරෙනටයි රුසියාවවෙනුවෙනුයි අපේ උන් දෙපැත්තෙම ඉන්නවනේ
@madhuranga5447
@madhuranga5447 4 ай бұрын
ඕන එකෙක්ට kamathi nam යන්න පුලුවන්
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 4 ай бұрын
ukraine walata jawaram walim ganne na online apply krnna one
@SenithChandrasinghe
@SenithChandrasinghe 3 ай бұрын
කුලී හේවායො /රණ විරුවො
@padmasiriranasinghe
@padmasiriranasinghe 3 ай бұрын
වෙන රටක් සටන් කරන ව්ස්තර අහන කොට වැඩි ය ,දැනෙන්නේ නැහැ .
@IndikaIndika-bn4wx
@IndikaIndika-bn4wx 4 ай бұрын
නියමයි 💟💟💟👍👍👍❤️❤️❤️
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf 4 ай бұрын
සංජීව අයියා කොඩි ගෙමුකෝ ආයම ❤❤
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 4 ай бұрын
epa bun kiyanna dewal natuwa giyama boruth hadala kiyanawa eka nisa tawa genna ranawiruwo innawa
@AmashaDewmini-bl2qi
@AmashaDewmini-bl2qi 4 ай бұрын
කොඩීගේ එකක් ඕනි ❤😊
@nishanlakmal1928
@nishanlakmal1928 4 ай бұрын
ඔබගේ රුසියානු යුද්ධමය අත්දැකීම් විශේෂ බළකායට ලබා දෙන්න නව තාක්ෂණික යුද්ධයන් සදහා විශේෂ බළකායේ සෙබළුන් පුහුණු කරන්න
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 4 ай бұрын
බුදු සරණයි ❤️🙏
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 4 ай бұрын
රුසියන් හිගන්නන්ට ජය කියන උන් මේ මනුස්සයගේ මුලුම කතාව ඇහුවනම් වටිනවා
@ErandaRathnayaka-mo7gx
@ErandaRathnayaka-mo7gx 4 ай бұрын
Teruwan saranai oba thumata SF Rathnayaka🎉🎉🎉
@asokakumara4967
@asokakumara4967 4 ай бұрын
❤❤❤අපේ වැඩ්ඩෝ❤❤❤❤
@sandman303
@sandman303 4 ай бұрын
කුලීහේවා සේවයේ යෙදීම නීතිගතකරලද ලංකාව! 🫣
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 4 ай бұрын
Api dan tama balanne. Budusaranai siyaluma ranaviruwanta. ratawasiyanta
@SamanJayathissa
@SamanJayathissa 4 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
@nirmalrashodthanthirige3918
@nirmalrashodthanthirige3918 4 ай бұрын
Super😍😘
@nandanap9225
@nandanap9225 2 ай бұрын
හරිම හොද නිවිච්ච මනුස්සයෙක් .වෙන කෙනෙක්නම් වෛරයෙන් කතා කරන්නෙ.
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 4 ай бұрын
තෙරුවන් සරණයි
@tehanranga3682
@tehanranga3682 4 ай бұрын
රුසියාවට තමයි ලංකාවේ මිනිස්සු සීයට 90ක්ම සපෝට් ❤
@krpmpannala6392
@krpmpannala6392 4 ай бұрын
රුසියාව⁣ට ගිය එව්න්ට ඇපත් නැ
@Bruh-ys3sx
@Bruh-ys3sx 4 ай бұрын
Salli nathi kamata bn yanne labbe support ekk nemei
@BuddikaBuddi-l3y
@BuddikaBuddi-l3y 4 ай бұрын
😂​@@Bruh-ys3sx
@youtube4567y
@youtube4567y 3 ай бұрын
රැසියාවට සපොටි උන් 5% වත් නැ😂😂
@youtube4567y
@youtube4567y 3 ай бұрын
රැසියාවට සපොටි කරන්නේ සජිත් ශ්‍රකානු ටික😂
@PmobileKatunayaka-w6l
@PmobileKatunayaka-w6l 4 ай бұрын
සතුටුයි රතියා... මම සැරයන් ජයසිංහ 6GW
@FrostX88
@FrostX88 4 ай бұрын
කැප්ටන් කොඩීගෙ අළුත් එකක් ගේමුකො ❤❤
@singha4758
@singha4758 4 ай бұрын
සංජීව මහත්තයා ජයවේවා . හොරු තක්කඩි එලවන්නට එකතු වෙමු මචංලා NPP 🔥🔥🔥👍💗🙏🙏🙏🙏🙏💮💮💮💮
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 4 ай бұрын
මාලිමාව පුකදෙන්නෙ බටහිර රටවල් වලට😂😂😂😂😂
@Devil678-j9j
@Devil678-j9j 4 ай бұрын
මේ වගෙ තැන් වලවට් දේසපාලනෙ ගාව ගන්න එපා ඉදුල් කන හිග්න බල්ලො 🤢
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 3 ай бұрын
@@gayanjayathilaka8352 malimawa puka denne russiyawata .cubawata
@isurupremasinghe1495
@isurupremasinghe1495 3 ай бұрын
එනකල් කිව්වා ඉ‍‍ංග්‍රීසි බෑ කියලා ජාත්‍යන්තර සම්බන්ධතා නැති වෙනවා, රට කරගෙන යන්න බෑ කියලා. ආවාම කියනවා බටහිර රටවල් වලට පු ක දෙනවා කියලා. මාලිමාව ආවාම පන්සල් වලට දානෙත් නැති වෙනවා කිව්ව මරි මෝඩ වහල්ලුනේ ඉතින් තොපි. සක්කිලි හැත්ත 😂 ​@@gayanjayathilaka8352
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 4 ай бұрын
Super 👌 👍 ❤❤🎉🎉
@lakmalpradeep1858
@lakmalpradeep1858 4 ай бұрын
ලෙෆ්ටිනන් කුයින්ස් සර්ගෙ එකකුත් කරමුකො ... තව ගොඩක් වැඩ්ඩෝ ඉන්නවා හැන්ගුන...😢
@lakmalpradeep1858
@lakmalpradeep1858 4 ай бұрын
කුයින්ස් සර් කවුද කියලා sf කොඩී කියයි...👍💪💪💪💪❤
@ishanmadushanka8814
@ishanmadushanka8814 4 ай бұрын
සංජීව අයියේ ස්නයිපර් වෙඩි අබේගේ දෙවෙනි වීඩියෝ එකකුත් කරන්නකෝ 🙏❤️
@barneycasting8331
@barneycasting8331 4 ай бұрын
වෙන රටවල හමුදාවේ ඉන්න අයට හෝ විශ්‍රාම ගියාම හොද අධ්‍යාපනයක් ලබා දෙනවා ( විශ්ව විද්‍යාල වගේ ) ලංකාවේ ඉතින් එහෙම නැහැ, මේ මිනිස්සු security job හරි පිටරට වල කුලී හේවායෝ! මොන රජය ආවත් ඕව වෙනස් කරන්නේ නැහැ
@chamara_bandara9999
@chamara_bandara9999 4 ай бұрын
Sf ට්‍රැකර් ගේ එකක් ඔනී
@ayeshajayasinha9082
@ayeshajayasinha9082 4 ай бұрын
කොඩී, මීනු, කදිරා ආයෙම ගේමු....❤❤❤
@ashandinushka6141
@ashandinushka6141 4 ай бұрын
අපිත් ඉන්නෙ රුසියාවේ. ඒත් army එකේ නෙමෙ. ඔයා කිව්වා වගෙ තමා අයියෙ මෙහෙ ගොඩක් මිනිස්සු. එයාලගෙ වැඩේ වෙනවනම් අපිට මොනවා උනත් කමක් නෑ එයාලට. මෙහෙ හැම රස්සවම එහෙමයි.
@wishwajithdesilva777
@wishwajithdesilva777 4 ай бұрын
නැතුව ඉතින් උබ කර තියන් ඉන්නද කියන්නේ
@Normaln2966
@Normaln2966 2 ай бұрын
නිදහස් යුකේනයට ජය❤❤
@RohanNish
@RohanNish 3 ай бұрын
Gale gahala Wath maranna bari porak ❤. Eka hemotama ne 😊
@DishanTharuka-dw6rv
@DishanTharuka-dw6rv 4 ай бұрын
යුක්රේනයට ජය ලැබේවා ❤
@Merigo-De-Piyare
@Merigo-De-Piyare 4 ай бұрын
@@DishanTharuka-dw6rv ලැබෙන්නේ නැ බං 😂😂උඩ බලාගෙන ඉදපන්
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 4 ай бұрын
ලැබෙයි පකක් බලං හිටපන් එළු බිජ්ජ වැටෙනකල් හිටපු නරියා වගේ 😂😂😂😂😂😂😂😂
@wowfacts000-b8v
@wowfacts000-b8v 4 ай бұрын
​@@Merigo-De-Piyareඅනිවා 😂
@kalusahan
@kalusahan 4 ай бұрын
Lonthaya mokda naththe baluwa 😂
@Merigo-De-Piyare
@Merigo-De-Piyare 4 ай бұрын
@@wowfacts000-b8v 💪🔥අපිට ඕනි වෙලාවේ අපේ පැත්තට කතා කරා...අපිට support කරා... 🔥💪ලොවෙත් Russia තමා ඉතින් 🫣🔥
@nilanthamalaladeniya507
@nilanthamalaladeniya507 4 ай бұрын
Tharuwan saranae
@879milan
@879milan 3 ай бұрын
වීරයෙක්
@rimzerizana4362
@rimzerizana4362 4 ай бұрын
Real heros ❤
@Merigo-De-Piyare
@Merigo-De-Piyare 4 ай бұрын
රුසියාව 💪🔥❤️
@thisaradilshan1957
@thisaradilshan1957 4 ай бұрын
විකීගෙ එකක් ඕනි
@Tlrsrilanka
@Tlrsrilanka 4 ай бұрын
එකක් එනකල් බලන් හිටියේ සංජිව අයියේ
@truthdamn
@truthdamn 4 ай бұрын
Who listened to hanumankind Big Daaawagss❤❤❤😊
@warunapradeep3763
@warunapradeep3763 4 ай бұрын
❤❤❤❤
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf 4 ай бұрын
🎉🎉❤❤❤❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 4 ай бұрын
Wanesa❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prabathsudarshana1068
@prabathsudarshana1068 4 ай бұрын
Sf .☠️☠️☠️.විෂෙෂ බලකාය .🇱🇰🇱🇰🇱🇰💪💪💪
@dishanranasinghe2093
@dishanranasinghe2093 4 ай бұрын
👍
@janakak.a470
@janakak.a470 4 ай бұрын
මෙච්චර රට වෙනුවෙන් සේවයක් කරපු රන විරුවන්ව රටේ බිහිවෙන ඕනෙම රජයක් බලගන්න ඕනෙ , එයලට රටින් පිට යන්න සිද්ද උනේ පාලකයන්ගෙ වැරදි නිසා ,
@sudeeratharindu5372
@sudeeratharindu5372 4 ай бұрын
❤🎉
@priyanjithfonseka9312
@priyanjithfonseka9312 4 ай бұрын
🙏
@denuwanapushpakumara9237
@denuwanapushpakumara9237 4 ай бұрын
🇱🇰♥️🙏
@orionpax9311
@orionpax9311 2 ай бұрын
Ape 🇱🇰 forces wala inna ayage wenasa okai ❤ maragena marunath atharal daala enne ne 🙏🙏🙏
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 4 ай бұрын
රුසියාවට ජයම වේවා .❤❤❤🇷🇺🇷🇺🇷🇺🇷🇺🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@dinujayapathum5640
@dinujayapathum5640 4 ай бұрын
ස්භාදහමට අවනත නැති ජන කොට්ටාසයක් නෙ එයාල
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 4 ай бұрын
Respect ❤❤❤❤❤
@chamindap6055
@chamindap6055 4 ай бұрын
🙏🙏❤️👌🇱🇰💪
@Bandara-mp1vh
@Bandara-mp1vh Ай бұрын
අනික ඔය අපු උන් ගොඩක් බොරු කියන්නේ ලංකාවේ උන්ට නායකත්වය දෙන්නැ කමාන්ඩලා දාන්නෙ මෙහේ අය ඔයලටත් පිස්සු මේවා දාන්න මම තමා ත් යුක්‍රෙන් ඉන්නවා ...
@SanjayaDeSilva-ty1ob
@SanjayaDeSilva-ty1ob 4 ай бұрын
🇱🇰🇱🇰🇱🇰
@DilaniDilrukshi-xg3tf
@DilaniDilrukshi-xg3tf 4 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@chandikakumara339
@chandikakumara339 4 ай бұрын
👍👍👍👍
@rankelummatharaarachchi7707
@rankelummatharaarachchi7707 4 ай бұрын
යාලුවා ආපහු හම්බවුනේ නැද්ද
@RafiMiskin
@RafiMiskin 4 ай бұрын
Dear Sanjeewa I do not miss your programmes when they cover experiences of our heros in our motherland. Those heros have every right to serve any country they choose. However, such experiences are not relevant and not what we want to hear. It is unethical, I believe. This is my honest and sincere opinion. Give it a thought but if does not interest you . Please go ahead and ignore it. Thanks in advance. All the other programmes not belonging to this category were a treat
@shanthaihalage742
@shanthaihalage742 4 ай бұрын
❤P❤❤❤
@kolithachaman9978
@kolithachaman9978 4 ай бұрын
ඔයා කියන විදියට ඔයාලා තනියම යුද්ධ කරලා තියෙන්නේ අනිත් ඒකක සොල්දාදුවනුත් එක්ක තමා ඔය හැම ක්‍රියාන්විතයක්ම සිදු වුනෙ
@NawarathnaAnuradha-dt8xb
@NawarathnaAnuradha-dt8xb 4 ай бұрын
😊😊
@Dayarathnarasnayaka
@Dayarathnarasnayaka 3 ай бұрын
Udahamdawa kiyanna sf kotasak namid.? Athakita anik unit udda kalama nadda.?
@GayanthaDeshappriya
@GayanthaDeshappriya 3 ай бұрын
යුක්‍රෙන හමුදාවෙ කැප්ටන් ලහිරු කාවින්ද ( yellow ) සම්බන්ද කරගෙන වැඩසටහනක් කරන්න ❤
@sejansiriwardena2347
@sejansiriwardena2347 3 ай бұрын
Ekama rate minissu salli nisa wedi tiya gannawa dukai......................
@lakshmanperera1228
@lakshmanperera1228 4 ай бұрын
යුද රහස් කියලා අර්ථකථනය කරන්න එපා යුද බිමේ ඇත්දැයි කියලා කියන්න කවදවත් සොල්දාදුවන් යුද බිමේ රහස් කියන්නේ නැහැ ඔය සල්ලි හම්බු කරන්න සොල්දාදුවන්ගේ අත්ම ගරැත්වය මුදල් ඉදිරියේ අවතක්සේරු කරන්න එපා ඔය ගොඩක් video වල ඔය වචනය භවිත කරනවා වැරදි වැඩක් එක කවුරුත් නිවැරැදි කරන්නේ නැහැ
@sunethperera7393
@sunethperera7393 4 ай бұрын
Owa math kiwa
@cutepets-100
@cutepets-100 4 ай бұрын
ඔව් සෝවියට් කාලෙත් එහෙමයි ඒක තමයි ඒ ගොල්ලො යුධ්දේ දිනන්න සතුරන් බය වෙන්න හේතුව ඒකයි කැශුවලටීස් වලට බය නෑ උන්
@suminda8308
@suminda8308 4 ай бұрын
❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤❤
@niranjanwijesuriya9394
@niranjanwijesuriya9394 4 ай бұрын
Meka share karanna berida aiye....
@themixsl1199
@themixsl1199 4 ай бұрын
මොකක්ද බං background music එක අප්පිරියයි.
@sejansiriwardena2347
@sejansiriwardena2347 3 ай бұрын
Captain Elmo oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
@ruwanjayasingha325
@ruwanjayasingha325 4 ай бұрын
🎉🎉🎉🎉🎉
@dulipmadhushan1615
@dulipmadhushan1615 4 ай бұрын
ස්නයිපර් මීනුව ගේමු
@LakshanSenarathne
@LakshanSenarathne 4 ай бұрын
Kengalleda inne me aiya
@mahindamahinda35
@mahindamahinda35 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 4 ай бұрын
😌😌😌😌🙏🙏😘
@shirannahal9453
@shirannahal9453 4 ай бұрын
Sf❤🏴‍☠️
@chamithydinushaj5825
@chamithydinushaj5825 4 ай бұрын
Api apartment eke idala plight ekata giye, hodin inna aiyee
@sivilima85
@sivilima85 4 ай бұрын
ඕපන් ෆයර්
@madhuranga5447
@madhuranga5447 4 ай бұрын
🖤
@KavinduThathsara-m6l
@KavinduThathsara-m6l 4 ай бұрын
Special Forces ❤☠️🔥
@shiranranmal
@shiranranmal 4 ай бұрын
☠️🖤💥👍
@danushkahemarathna2968
@danushkahemarathna2968 3 ай бұрын
Bs
@jayanthachandrasiri7306
@jayanthachandrasiri7306 3 ай бұрын
මෙච්චර add danna apa ayye..
@KombanMasters
@KombanMasters 4 ай бұрын
Hi
@lalanga3098
@lalanga3098 4 ай бұрын
ඩැරන් සර් ව ඔනි
@kandeupul9414
@kandeupul9414 4 ай бұрын
තනන්කිලප්පු හියේ 7වන සිංහ රෙජිමෙින්තුව.
@Perera378
@Perera378 4 ай бұрын
මීනුගෙ එකක් ඔනේ❤
@OshadhaSadew
@OshadhaSadew 4 ай бұрын
නිදහස් ukraine වලට ජය වේවා 🇺🇦🇺🇦🇺🇦
@neelkusum3760
@neelkusum3760 3 ай бұрын
මෙයා කියනවානෙ දියුණු ආයුද තියෙන්නේ යුක්ක්‍රනයෙ කියලා . නමුත් රුසියාවනෙ දිනෙන් දින ඉදිරියට යන්නෙ.
@WeraSanta
@WeraSanta 4 ай бұрын
Rusiyan හමුදා kiyanne hoda සොල්දාදුවන් මමත් රුසියානු හමුදාවේ einne boru kakalpa atikaranna aepa panala giyanam paduqe einna
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН