චන්දිම සර් පණ පිටින් අරන් ගිය, කොටි සතු යුධ ටැංකිය බ්ලාස්ටි කල ඇග කිළිපොලා යන මෙහෙයුම | WANESA TV

  Рет қаралды 107,807

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 481
@Dmkn8219
@Dmkn8219 6 ай бұрын
2004 රේ 4 Armour චාලි KKS වල හිටියේ Lt, මීගස්තැන්න සර්. සුපිරි චරිතයක් බය කියන දේ දැකලාවත් නෑ ඒ අස් දෙකේ කබඩ් රජු,, ❤❤
@DumindaPrasad-qy2nl
@DumindaPrasad-qy2nl 6 ай бұрын
ඒ අම්මාගේ කතවට අපිටත් පට්ටම දුකක් ඇතිඋනේ .මේ සර්ට කොහොම දැනෙන්න ඇද්ද.මෙහෙම ජිවිත පුජා කරලා රැක දුන්න රටක මේ වගේ සිංහ පුතුන්ට සදා ණය ගැතියි..❤❤❤ වනැස නිසා මෙවැනි වීරකතා සමාජ ගත වෙනවා.ආදරෙයි ගොඩක් වනැසට.වීරෝධාර වීරුවන්ට සදා ණය ගැතියි..❤❤❤❤❤❤
@gihaadikari8242
@gihaadikari8242 6 ай бұрын
ඇගේ රෝම කූපයක් ගානෙ දැනිච්ච කතාවක් සංජීව 🙏 . වීරයෙක් නෙමේ තනිකර වීර චාරිකාවක්. ඒ කියවෙන නම් ටික , GA චඩ්‍රසිරි, සත්‍යප්‍රිය ලියනගේ, ලෙනාඩ් මාර්ක්, රන්ජන් විජේදාස, රොහාන් ජයසිංහ යන ජේශ්ඨ නිලධාරින් 🙏 . හතරවෙනි ඊලාම් යුද්දෙ කොටියට අමුඩෙ ගස්සපු නායකයො ❤️. ඇත්තටම මේ මිනිස්සු නෙමෙ, කාලෙ න් කාලෙට මේ රට ආරක්ශා කරන දෙවිවරු . 🙏
@akalankaDananjaya
@akalankaDananjaya 6 ай бұрын
මියගිය .අපේ සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිත .ජීවත්ව සිටින සියලු දෙනාට බුදු සරණයි .❤🙏❄️
@osmanstyle3162
@osmanstyle3162 6 ай бұрын
සමන් මීගස්තැන්න සර් ඇත්තෙන්ම ඔබ ඔබගේ පහල නිලයන්ට හැමදාම රැකවරනය දුන් මහත්මයෙක් ඔබ නියම වීරයෙක් සැමදා අපගේ හිත්වල හදවත් තුල ජීවත්වෙන...
@phmathew
@phmathew 6 ай бұрын
මේ sir ගේ තව වැඩසටහනක්‌ ඕන 🙏🏽❤️
@pradeepnuwan7528
@pradeepnuwan7528 6 ай бұрын
පට්ට වැඩ්ඩෝ තමයි... මේවැනි විරැවෝ නොහිටියා නම් අදටත් අපි යුද්දේන් බැට කනවා... රට ජාතිය වේනුවේන් යුතුකම් ඉටු කරපු සැමට ජාතිය උපහාරය... ... වැනසට ස්තූති...❤️❤️❤️❤️
@chanu302
@chanu302 6 ай бұрын
මේකට මාරම විදිහට අබ්බැහි වෙලා ඉන්නෙ...හැමදාම රෑට වීඩියෝ එකක් බලන්න ඕනෙ මට අලුත් වීඩියෝ නැතිනම් පරන බලපු එකක් හරි බලනොව් ඒ තරම් සුපිරියටම හිතට වැදුන වීඩියෝ...අලුතෙන් වීඩියෝ එනකල්ම බලන් ඉන්නෙ මම..රණවිරුවන් වෙනුවෙන් වනැස ටීවී මේ කරන කැපවීමට මාගේ ප්‍රණාමය..🥰
@chanu302
@chanu302 6 ай бұрын
දවස ගානෙ වීඩියෝ දැම්මත් කමක් නෑ බ්‍රෝ අපි බලනොව්..ඔයාගේ නිහතමානීකමට පට්ට ආදරෙයි වනැස ටීවී🥰
@ruwansaman6578
@ruwansaman6578 6 ай бұрын
අනිවාර්යෙන් මම නං එක video එක දහ පාරකට වැඩිය බලල ඇති
@nethuaksha8605
@nethuaksha8605 6 ай бұрын
Mata vedio ekk dagena ahuwe nathnam ninda yanne naaa dan pissuwak wela me vefio balana eka. 😢
@ShamilaRoshini-x1r
@ShamilaRoshini-x1r 6 ай бұрын
Ow oii mtath reeta balannama oni
@NiroshaJayasinghe-wq5ww
@NiroshaJayasinghe-wq5ww 4 ай бұрын
අනිවාර්යයෙන් බ්‍රො ,දවසේම 3,4ක් බලනවාමයි,
@sandun8441
@sandun8441 6 ай бұрын
මව් බිමේ උස් නිදහස උදෙසා මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏 අභීතව සතුරන් සමග සටන් කොට මෘත්‍ර භුමිය වෙනුවෙන් අවසන් හුස්ම පොද පුද කල ඒ වීරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@SandyaPrithika-b1c
@SandyaPrithika-b1c 6 ай бұрын
අපිට හිතන්වත් බැරි දෙවල් මෙතුමාල කරලා තියෙන්නේ උදේ හවස වදින්න ඔනි මිනිස්සු❤🦁
@SavetheHeroes
@SavetheHeroes 6 ай бұрын
❤යුද්ධය නිමා කිරීමට සියලුම ආකාරයෙන් ඇප කැප වූ සියලුම විරුවන්ට අපි සදා ණයගැති.❤
@warunapradeep3763
@warunapradeep3763 6 ай бұрын
වැඩසටහනේ අන්තිමට දෙන ගැම්ම මරු මල්ලි ❤❤❤❤❤ රනවිරුවානනි ඔබට ජය ❤️❤️❤️❤️❤️❤️
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 6 ай бұрын
ආදරෙයි රත්තරන් සොල්දාදුවනේ හැමදාමත් පණ වගේම.. උත්තම විරෝධාර ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට හිසනමා ආදර ගෞරවයෙන් ආචාර කරමි.. සියලු දෙවියෝ නිරන්තරයෙන්ම ආරක්ෂා කර දෙත්වා මේ උතුම් රණවිරුවන්ව.. තිසරණ සරණයි.. 💖💖💖🎉🎉🎉🇱🇰
@උරුමය-ව1ඣ
@උරුමය-ව1ඣ 6 ай бұрын
මෙයාලට අමුතුවෙන් ස්තුති කරන්න ඕනේ නෑ මොකද එයාලා වැඩ කලේ පඩියට අනික එයාලා දැන් නිකන් පඩි ගන්නවා මේවා රටේ සල්ලි JVP එකේ අය බලන්න ජීවිත කාලෙම කැප කරලා රට වෙනුවෙන් එයාලට කිසිම දෙයක් නෑ
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 6 ай бұрын
@@උරුමය-ව1ඣ ඒ වගේම ඔය වේසිගෙ පුතාලා ජවිපෙ එකේ ඉන්න මෙච්චර කාලයක් දුප්පත් ජනතාව වෙනුවෙන් මොකක්ද කරේ කියලා තෝ හිතලා බලපන්.. ඒ බල්ලො ඔක්කොම ටික කරේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ජීවත් වෙමින් සුරසැප විඳිමින් හිටපු එක.. ඔය පව්කාර අනුර කුමාර ඇතුළු දැන් ජීවත් වෙන දේශපාලන සියලු තිරිසන් බල්ලො ටිකට උඹ ඔය කතාව කියපන්.. උඹ ඔය කියන කතාව එල්ටීටී, සංවිධානයේ හිටපු ත්‍රස්තවාදියෙක්වත් කියන්නේ නැහැ
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 6 ай бұрын
​​​@@උරුමය-ව1ඣ jvp එකේ අනුර කුමාර ඇතුළු වර්තමාන ජීවත්වෙන සියලු දේශපාලන කාලකන්නි නපුංසක සෙට් එක මොනවද මේ රටේ දුප්පත් අහිංසක ජනතාව වෙනුවෙන් කරලා තියෙන්නේ.. ඒ බල්ලෝ ටික කයිය ගගහා හිටිය එක විතරයි සුර සැප විඳිමින් මෙච්චර කල් කළේ.. එක්කෝ උඹේ මොළේ හොඳ නෑ එහෙම නැත්නම් උඹ අන්තවාදියෙක් කාලකන්නි අදහස් තියෙන පරයෙක්.. තිරිසන්නු වගේ හිතන්න එපා යකෝ.,
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 6 ай бұрын
​​@@උරුමය-ව1ඣ jvp එකේ බල්ලෝ ටික කරේ මේ රටේ වර්ගවාදය, පක්ෂ වාදය ඇති කරා.. උං අහිංසක මිනිස්සු කොච්චර ඝාතනය කරාද වද දීලා.. උඹට ඒවා මතක නැතුව ඇති උඹ අම්මගේ බඩෙන් දැන් ඉපදිච්ච එකෙක් නිසා.. අපිට ඒවා හොඳට මතකයි අපේ පුංචි කාලේ ඉඳන් අපි ඒවා දැක්ක නිසා..
@Fallen-b4g
@Fallen-b4g 6 ай бұрын
​@@උරුමය-ව1ඣදැන් එතකොට උබ කියන්නෙ විශ්‍රාම වැටුපත් කපන්න ඕනෙ කියලද
@Samiya-yt3
@Samiya-yt3 6 ай бұрын
සියලු රණ විරුවන්ට ජාතියේ උත්තමාචාරය... වනැසට ජය...❤
@diltvjunior8629
@diltvjunior8629 6 ай бұрын
යුද්දය වෙනුවෙන් විශාල කැපකිරීමක් කල විරුන් සමාජ ගත කල වනැස ❤️👌 Episode එකක් upload කරපු සැනින්ම බලන අය කෝ
@v.c.mcadetband4366
@v.c.mcadetband4366 6 ай бұрын
@ashansadaruwan8411
@ashansadaruwan8411 6 ай бұрын
🤟💀🇱🇰
@K_Wick20
@K_Wick20 6 ай бұрын
සංගි අයියා කිව්වාම ගමේ නොදන්න කෙනෙක් නෑ.. ගරු කරන හොද වැඩ්ඩෙක් අපේ ගමේ කෙනෙක් ♥️
@dtsafernando3063
@dtsafernando3063 6 ай бұрын
දෙදාහෙන් පස්සෙ ඉපදුනු බොහෝ බබාලට නම් මේවා බයිලා ,ඒත් අපි අද විදින නිදහසේ සැබෑ අයිතිකරුවො මේ වීරයෝ සමුගෙනගිය ,අංගවිකල ව අසරනවූ වීරයෝ මේඅය ගැනයලි මතක් කරන වනැසටත් බොහොම ස්තුතියි
@backsidenotok
@backsidenotok 5 ай бұрын
ඔව් එකෙන්ම. ❤❤❤. 2000න් පස්සේ උන්ට ඔක්කොම කටෙන් සහ Phone එකෙන් තමයි. 😂😂😂
@HettiaracchilageSunilwijesekar
@HettiaracchilageSunilwijesekar 3 ай бұрын
ඒ වීරවරුන්ට තෙරුවන් සරණයි
@janakalakmal3497
@janakalakmal3497 Ай бұрын
Ehem ne api 2002 ke udde mthkyi iwrune nethtnm apith armyu eke thma meylt pin denwa hem video ekkm blnwa kodi sirwa adurnw❤
@NadeesaDarshani
@NadeesaDarshani 3 күн бұрын
හරිම පැහැදිලි බුද්ධිමත් සංවේදී හරවත් සංවාදයක්....ස්තුතියි සංජීව මේ සදහා ....
@maheshperera6695
@maheshperera6695 6 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤❤
@kanikasukanikasu7600
@kanikasukanikasu7600 6 ай бұрын
කෑගල්ලේ උත්තමාචාරය....❤සුපිරි චරිතයක්.....දෙවි පිහිටයි නුඔට.
@akalankaDananjaya
@akalankaDananjaya 6 ай бұрын
මියගිය .අපේ සියලු රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤ 🙏🙏🙏 ආබාධිතව ජීවත්ව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි .❤🙏❄️
@RuEd294
@RuEd294 6 ай бұрын
So honored to have known and loved my uncle Sanath Wewegama mentioned in this video. Not only was he a brave hero but he was a genuinely lovely soul. You live on in our hearts maami❤ Also saluting my uncle Ajith Wewegama who dedicated the better part of his life to serving this country in the air force❤ much love. Remembering my wonderful and loving grandfather and grandmother who selflessly gave up not one but two soldiers to this country.
@hashanjayawardana2793
@hashanjayawardana2793 6 ай бұрын
නියමයි සුපිරි වීරයො.❤.ටිකක් fill T ගෙ අයියත් වගේ අත දෙක විසුරුවනවත් එක්ක ඒ වගේ , අයියෙ රුසියාවේ ඉදිරි ආරක්ශක වලල්ලේ ඉදන් ලංකාව පැනල ආපු විශේෂ බලකා සෙබල එක්ක වැඩසටහනක් ඕනෙ 🎉🎉
@akilabasnayaka63
@akilabasnayaka63 6 ай бұрын
Ada dala tynw
@neelrapiyael7898
@neelrapiyael7898 6 ай бұрын
ඔබ තුමා ඇතුළු සියලු රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ..ජයවේවා
@prasannalaksiri3910
@prasannalaksiri3910 6 ай бұрын
අයියේ ඔයාව දකින හැම වෙලාවකම දැනෙන්නෙ ඔයා ගැන හරිම ආඩම්බර කමක්, හරිම සරල නිහතමානී ආදරණීය චරිතයක් ඔයා. විශාල සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා ඔයා වගේ කෙනෙක් ආශ්‍රරය කරන්න ලැබීම ගැන. ඒවගේම ජාතික මට්ටමේ අති දක්ශ ක්‍රීඩකයෙක් විදිහට තව ගොඩාක් දේවල් මේ රට වෙනුවෙන් ඔයාට කරන්න පුලුවන්. ඔයා වගේ අති දක්ශ මිනිස්සු බිහිවෙන්නෙ හරිම කලාතුරකින්. හදවතින්ම සුබ පතනවා ඔයාට. (ලක්සිරි මල්ලි.)
@summapradeep3184
@summapradeep3184 6 ай бұрын
අපේ තාත්ත යුද්දෙ ඉවරවෙච්ච ගමන් අපේ පව්ලම යාපනේ එක්කන් ගිහින් හැම තැනම පෙන්නුව යුද්දෙ තිවිච්ච තැන්. තාත්ත නේවි එකේ හිටියෙ, පොඩිකාලෙ ඉදන් යුද්දෙ ඉවරවෙනකම් වැඩියෙ දැක්කෙම නැති තරම් 😢
@SenakaKumara-n3k
@SenakaKumara-n3k 6 ай бұрын
බුදු සරණයි දේවීටයි මියගිය රණවිරුවන්ට නිවන් සුව සියලු රණවිරුවන්ට ආදරෙයි හැමදාමත් ❤❤❤❤ ආදරේ වනසටත්
@AkesheNidushika
@AkesheNidushika 6 ай бұрын
වැඩ්ඩෙක් තාමා ❤❤❤❤ දේවි පිහිටයි ❤️
@janakapriyantha6713
@janakapriyantha6713 6 ай бұрын
ඇසට කඳුළු ඉනුව කතාවක්.... මේ කැපකිරීම රණවිරුවන්ට විතරයි කලහැක්කේ ❤
@Nilanthaindrajith
@Nilanthaindrajith Ай бұрын
සංජීව මල්ලි ඔයා මේ කරන වැඩ සටහන ඉතාමත් වැදගත්..ඒ වගේම ඔබගේ නිරහංකාර කමත් ඉතාමත් අගයනව ...
@ruchirashanaka9636
@ruchirashanaka9636 6 ай бұрын
මියගිය අපේ සියලු දෙනාට නිවන් සුව ලැබේවා!!!!!චිරං ජයතු විරුවානණි!!!
@hansc-mr9dn
@hansc-mr9dn 6 ай бұрын
කවුරුත් කතා නොකරට සන්නාහ සන්නද්ධ sF තරම්ම වැදගත් සමහර විට ඊටත් වඩා මම බලාපොරොත්තුවෙන් හිටිය එකක්‌ 🥰
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 6 ай бұрын
සන්නද්ධ බලකායේ ඒකාලේ නමි දරාපු විරයන්ගේ නමි රාශියක් කියවුනා,ස්තුතියි නිලධාරි තුමණි,❤❤❤❤❤❤
@kumarahtpp2353
@kumarahtpp2353 6 ай бұрын
සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ නිර්භීත වීරයෙක් කපිතාන් මීගස්තැන්න මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍✌️👍✌️❤️💐🇱🇰🙏
@wasanthadeshapriya2391
@wasanthadeshapriya2391 6 ай бұрын
යුද හමුදාවට යන්න හිතෙන්නෙත් වීරයන්ට විතරමයි ජයවේවා..
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 5 ай бұрын
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි. මේවගේ ජීවිත පූජාවේ බේරගත්ත මවුබිම තමයි දයෂ්පෝරා අල ගලේ දේෂපාලුවෝ බෙදා වෙන්කරන්න යන්නේ.දේශද්‍රෝහී දේශපාලුවන්ට චන්දෙන් ගෙදර යවමු.
@taniyagarusingha4236
@taniyagarusingha4236 6 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@KamalSiri-qu3ye
@KamalSiri-qu3ye 6 ай бұрын
මතු පරපුර වෙනුවෙන් තම ජිවිත පුදදුන් ඔබම වේ අප මිහිපිට ජිවමාන දෙවියන්......නොදැකපු දෙවියන් පසුපස යන අපිට ජිවමාන දෙවියන් පෙන්වු වෙනෙස නාලිකාවට හදවතින්ම ස්තුති
@harsharangana247
@harsharangana247 6 ай бұрын
හිතට හොඳටම දැනුන වගේම ඇස් වලට කඳුලු ආවෙත් නොදැනීම.❤❤❤❤තෙරුවන් සරණයි
@mihiridewsarani8436
@mihiridewsarani8436 5 ай бұрын
Baya gawilawath nathi minissu.apita ewa hithannawath amarui.mage thaththath hitiyanm hithuna..❤❤❤
@shashindunimmika1767
@shashindunimmika1767 6 ай бұрын
බොහොම ස්තූතී කැප්ටන්.. ගොඩක් පිං 🌼
@saddangalawasantha7943
@saddangalawasantha7943 6 ай бұрын
වණැස අනිවාර්ය රසිකයා වෙනදා මෙන්..❤❤❤
@buddhikalakshan7129
@buddhikalakshan7129 6 ай бұрын
අම්මලා කීදෙනක් තාම අඩනවා ඇතිද ඔබතුමාටත් ඔබතුමාගේ පවුල් සැමටත් දීර්ඝායුශ ලැබේවා ❤️❤️🙏🙏🙏
@user-Amila-Indra
@user-Amila-Indra 6 ай бұрын
ආදරෙයි සියලු දෙනාටම
@LIYANAGECHAMILE
@LIYANAGECHAMILE 6 ай бұрын
මැරිනෙත් වැඩ්ඩො තුවාල වුනෙත් වැඩ්ඩො අද මේවා කියන ඔබලත් වැඩ්ඩො . ඔය හැමෝම නොහිටින්න අද අපි නෑ .
@WickramaSinha-iu2ub
@WickramaSinha-iu2ub 6 ай бұрын
❤❤
@indikapriyankara5295
@indikapriyankara5295 6 ай бұрын
Jayawawa
@Fallen-b4g
@Fallen-b4g 6 ай бұрын
ප්‍රභාකරන්ට ගරු කරනවා කියපු පින්නයාට කනට ගහලා මේවා පෙන්නන්න ඕනෙ
@anurahatharasinghe
@anurahatharasinghe 6 ай бұрын
@summapradeep3184
@summapradeep3184 6 ай бұрын
කැරි රැට්ටලට, මේව පෙන්න පෙන්න ටොකු අනින්න ඕන වේසිගෙ පුතාට
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu 6 ай бұрын
සියලුම රණ විරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@Tharushi2003
@Tharushi2003 6 ай бұрын
අදටත් ඒ මතකයන් තුළ වේදනාවෙන් ජීවත් වෙනවා කියල කතාවෙන්ම තේරුනා😢මිය ගිය සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා ❤๬😔
@jagathshantha4950
@jagathshantha4950 6 ай бұрын
සුපිරී වීරයෙක් ❤️❤️❤️
@L.G.dayansameera
@L.G.dayansameera 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා
@SampathTrinco
@SampathTrinco 6 ай бұрын
රාජකාරිය හරියටම කරපු ඔබලා නිසයි මේ නිවහල් දේශයේ අප ජිවත් වෙන්නේ❤❤
@SithumiNawodya
@SithumiNawodya 6 ай бұрын
ඔබලාට අපි නයගැතියි. සන්ජීව ඔබටත් මෙවැනි වැඩසටහන් තවත් කරන්නට අවශ්තාව ලැබේවා.
@tharasaralakal323
@tharasaralakal323 6 ай бұрын
ජීවමාන දෙවිවරැ වෙන කියන්න දෙයක් නෑ❤️❤️🙏
@janithishara1497
@janithishara1497 6 ай бұрын
රට වෙනුවෙන් තමන් සතු සියල්ල කැප කල මිනිසුන්ගේ අසීමිත කැපකිරීම් මත අප මෙසේ නිදහසේ ජීවත් වන්නෙමු. ඔවුන් ඔබ අප වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවී අපහට නිදහස ලබාදුන්නෙමු..!!! එලබෙන මැයි 18 ඔවුන් වෙනුවෙන් පහණක් දල්වමු ඔවුන් සිහිපත් කරමු...!! ❤❤❤❤
@ajithpriyantha7178
@ajithpriyantha7178 6 ай бұрын
බුදු සරණයි viruvananee
@sumedhapdissanayake3822
@sumedhapdissanayake3822 6 ай бұрын
මගෙ බැජීය,සුපිරි කොල්ලෙක්
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 6 ай бұрын
සියලු දෙනාට බුදු සරණයි
@nipundeeneth2345
@nipundeeneth2345 6 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
@buddhikaudayashan7950
@buddhikaudayashan7950 6 ай бұрын
සදා ගරු කරනව අපේම සහෝදර රණවිරුවන්ට 🖤 💙 🤍
@anurashrinath
@anurashrinath 6 ай бұрын
රම්බො මොක්කුද.වැඩ්ඩෙක්....❤❤❤
@aeshenjayasinghe
@aeshenjayasinghe 6 ай бұрын
තෙරුවන් සරණයි සියළු දෙවි රැකවරණයි ඔබ සැමට🙏🙏🙏🙏🙏
@Dasrhana_Wicky
@Dasrhana_Wicky 6 ай бұрын
මේ මිනිසුන් නැතිනම් අද අපි කෝම ඉදීවිද... පිං ඔබලට. 🙏🙏🙏
@SarathKumara-xu7kl
@SarathKumara-xu7kl 6 ай бұрын
සුපිරි චරිතයක් බුදුසරණයි සර්.....
@ajithperera255
@ajithperera255 6 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා වීරෝධාර සෙන්පතියාණනී
@kushanperera488
@kushanperera488 6 ай бұрын
දේවාශීර්වාදය ලැබෙන්න ඔබට 💪💪👍👍❤
@ausu0221
@ausu0221 6 ай бұрын
රණවිරුවන්ට උපහාරයක්ම වේවා🗣️💕
@samitharanasinghe4625
@samitharanasinghe4625 6 ай бұрын
ජය සියලු රණවිරුවන්ට
@Kawodyarathnahewage8722
@Kawodyarathnahewage8722 6 ай бұрын
Wanesa 🥺❤️ Thank you. Me atheethe ada godak ayata mathaka na. Oyalata godak sthuthi me dewal nawatha apita mathak karala denawata. Me wiruwanwa samaajayata hadunwala denwata🇱🇰
@JatilaLaknatha
@JatilaLaknatha Ай бұрын
ඔබට ජය අපේ වීරයානෙනි❤
@shashindunimmika1767
@shashindunimmika1767 6 ай бұрын
එය විශිෂ්ඨ ජයග්‍රහණයක් ⚔️
@DarshaniWeerakoon-fg1wj
@DarshaniWeerakoon-fg1wj 6 ай бұрын
Budusaranai ranaviruwaneni adarei godak budusaranai parissamata inna ❤❤❤❤
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 6 ай бұрын
තෙරුවන් සරණයි
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 6 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
@chanaplace2891
@chanaplace2891 6 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@supunpiumal9381
@supunpiumal9381 6 ай бұрын
සුපිරි දක්ශයෙක්💪💪 ❤️❤️ තෙරුවන් සරණයි !!.
@niroshanfernando8897
@niroshanfernando8897 5 ай бұрын
❤❤❤❤❤❤❤ oyala ape. Hadawth❤❤❤❤❤ api. Oyalata. Naya. Gathi jivithakalema. ...❤❤Bs. Jp
@UdasriSampath
@UdasriSampath 6 ай бұрын
බුදුසරණයි ❤️🙏👍
@SayaNai
@SayaNai 6 ай бұрын
Me heta bime aithi karayo sebawenma obalai sanjewa malli obata godak bin me karana udara mehewarata
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 6 ай бұрын
What a great officer u are...long live..thank you all..bless you
@herbatmendis6240
@herbatmendis6240 6 ай бұрын
ආඩම්බරයි සහෝදරයා 👍ජයවේවා
@dinithihansini6838
@dinithihansini6838 6 ай бұрын
I'm so proud to have a dad like you ! 🫅❤️
@nirosanwijekoon914
@nirosanwijekoon914 6 ай бұрын
Supiri film ekak hadanna satya kata godak.wagema me sirta ranganayakata sudusu pawrushayakut tiyenawa.naluwo kele
@donlowe5835
@donlowe5835 6 ай бұрын
You are a REAL HERO BRO~~~ BLESS YOU & UR FAMILY
@phmathew
@phmathew 6 ай бұрын
සුපිරි වීරයෙක් ❤️🙏🏽
@danuprasad6451
@danuprasad6451 6 ай бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 6 ай бұрын
ඔබට ජය ! 👍👍👍🙏
@sisirasaman7199
@sisirasaman7199 6 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈
@ajithpushpakumara5196
@ajithpushpakumara5196 6 ай бұрын
මගෙත් මාම කෙනෙක් නැති මානුෂිය මෙහෙයුමෙි තොප්පිගල අල්ලන්න දවස් 4කට කලින් ඔය රෙජිමෙින්තුවෙම මෙතුමා දන්නව ඇති දොමිපෙ හංවැල්ල වැඩි ඈතක නැ.කපිතාන් රණතුංග.
@kamal15578
@kamal15578 6 ай бұрын
වැනැස ❤
@jayaruwanaberathna6906
@jayaruwanaberathna6906 6 ай бұрын
අදත් සුපිරි විරුවෙක් ❤️❤️❤️අදරෙයි ..බලන්න එන්න පරක්කු වුනා...
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 6 ай бұрын
බුදු සරණයි 🙏❤️
@ruwansampth7000
@ruwansampth7000 6 ай бұрын
❤ තෙරුවන් සරනයි විරුවනි ❤❤❤❤
@nihalseelawansha18
@nihalseelawansha18 6 ай бұрын
ඔහු අන්තිමට කීවේ මේ බිම නිකන් දෙන්න එපා කියලා,රනිලා ඒක නිකං ඉන්දියාවට දෙනවා
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 6 ай бұрын
ඌ විතරක් නෙවෙයි සහෝ අනුර කුමාර ආවත් ඕක අනිවාර්යයෙන්ම කරනවා
@kamalanganisawmya-im5xe
@kamalanganisawmya-im5xe 6 ай бұрын
අනේ මේ මිහිපිට දෙවිවරු..💗💗💗💗
@prasadpremachandra2990
@prasadpremachandra2990 6 ай бұрын
ජයවෙවා සර්
@saddhasiha8258
@saddhasiha8258 6 ай бұрын
මියගිය සියලුම විරුවන්ට නිවන් සැප ලැබේවා
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 6 ай бұрын
කිසිම කාලෙක නැවත අපේ රටේ යුද්ධය ක් ඇති නොවේවා.
@ayomsilva6066
@ayomsilva6066 6 ай бұрын
ඔබට තෙරුවන් සරණයි රණවිරු යෝදයාණෙනි !
@neviltec4687
@neviltec4687 6 ай бұрын
ලංකාවේ ජීවත් වෙන සෑම වැසියෙක්ම මෙවැනි රනවිරුවන්ට සදා කල් ණය ගැතියි ..අපිට පුලුවන් උපරිම ආචාරය පුද කරන්වා ඔබ ඇතුළු සමස්ථ රනවිරුවන්ට ..නිදුක් නිරෝගි දීර්ඝායුශ වේවා
@abayasinghabandara1791
@abayasinghabandara1791 6 ай бұрын
තෙරුවණ් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤
@Chathu-qn7sj
@Chathu-qn7sj 6 ай бұрын
රාජකාරියයි දේවකාරියයි එකම තැනක♥️
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 171 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН