කොටි හඩ සම්ප්‍රේශණාගාරය ගිනිබත් කල SF ඩිඩාගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 209,150

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 543
@wanesatv
@wanesatv 11 ай бұрын
DDKW KUMARA BOC KANDY A/c 67096 👉0779650028
@SavetheHeroes
@SavetheHeroes 11 ай бұрын
❤Kalum sir
@nlgsports
@nlgsports 11 ай бұрын
​@@SavetheHeroes❤
@lahirukumara3880
@lahirukumara3880 11 ай бұрын
Thama thamanta puluvan ganak damu
@nelumfernando8994
@nelumfernando8994 11 ай бұрын
මේ නම්බර් එකේ ඉලක්කම් අඩුයි නේද 😑😌
@nelumfernando8994
@nelumfernando8994 11 ай бұрын
අකව්න්ට් නොම්බර් එකේ
@nuwanj985
@nuwanj985 11 ай бұрын
කතාවෙන්ම තේරෙනවා ඉතාම බුද්ධිමත් නිළධාරියෙක්.කතා කරන විදිහ හරිම පැහැදිලි. 🙏❤
@nimalrajapaksha9737
@nimalrajapaksha9737 8 ай бұрын
ඒක ඇත්ත
@milindalakshan2772
@milindalakshan2772 11 ай бұрын
මෙයාලා නැත්නම් අද අපිට ඉන්න රටක් නැති වෙනවා..ගොඩක් පිං දුක් විදලා මේ රට බේරලා දුන්නට ඔබතුමාලා හැමෝටම ❤
@sankamadu8154
@sankamadu8154 11 ай бұрын
කොඩීගෙන් පස්සේ දැකපු හොදම සොල්දාදුවෙක්..දෙන්නගෙම රට ජාතිය ගැන ,ජාතිවාදයට තියන විරුද්දත්වය , හිතන පතන විදිහ එකමයි..♥️ ඇත්තටම විශේෂ බලකාය නියම රෙජිමේන්තුවක්.. සාමාන්‍ය රෙජිමේන්තු වල සෙබලුන්ව කිසිම වැඩසටහනකදි පහතට දැම්මේ නෑ..එයාලා කරපු කැපකිරීම් ගැනත් මතක් කෙරුවා විශේෂ බලකායෙන් මේ වැඩසටහනට ආව හැම සොල්දාදුවම.. ඒ වගේමයි සාමන්‍ය ඒකක වල සොල්දාදුවොත් විශේෂ බලකාය ගැන හරි ආදරෙන් මතක් කලේ..♥️ ඒ සහෝදරත්වය තමයි යුද්ධය ජයග්‍රනය කරා ගෙනිච්චේ ♥️
@pathiranaoffical8559
@pathiranaoffical8559 11 ай бұрын
☠️⚔️☠️❤️
@Helayatv
@Helayatv 11 ай бұрын
ජාතිවාදය ගැන බලන්න ඊශ්‍රායල් රටේන් ඉගනයනින් මෝඩ හරක් ජාතිවාදී කිය කියා අපේම වල කපාගන්නවා
@hashenthiwanka1971
@hashenthiwanka1971 11 ай бұрын
atta.waddek❤
@kumarahtpp2353
@kumarahtpp2353 11 ай бұрын
අතිවිශිෂ්ට රණවිරුවෙක් sf.ඩිඩා තෙරුවණ්සරණයි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍💪👍✌️💐🇱🇰🙏
@gayansukumara1966
@gayansukumara1966 11 ай бұрын
මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ! ඔබට අදීර්ඝායුශ වේවා!!!
@AU_aup
@AU_aup 11 ай бұрын
0:50 පාර මැද්දෙ වැලලීම 3:14 SF අපි විතරක් නෙමේ මුලු රටම යුද්දෙ කලා සංජීව ♥️ 7:32 පාන්දර මෙහෙයුම ට යන්න සූදානම් වීම් 10:55 මේ රටේ අපි ජාති හැමෝම ඉදලා තියෙනවනෙ❤ 12:47 SF ගැහුවා කියන්නෙ දූවිලි තමා ඉතිං 14:34 නාවුල SF චන්ද්‍රසේකර බැස්සම කොටි දුවනවා 15:26 විශේෂ බලකායේ සුපිරිම අවියක් අතට දීලා.. පාර මැද්දෙ වැලලීම 25:04 සතුරා උනත් පුහුණුව ලබපු අයනෙ 26:01 කෝබ්‍රා ටෝපිඩෝ 29:46 මම MPMG දාලා බලනකොට සංජීව 33:24 මට පේනවා කකුල් 51:17 මම කියන් නෑ මට විතරක් ඕනෙ කියලා ❤ 52:43 අපි හැමෝම එකම මිනිස්සු
@nimsaravideoteam
@nimsaravideoteam 11 ай бұрын
@jeewanthaprabath
@jeewanthaprabath 11 ай бұрын
තවත් සුපිරියක් තමා
@wishwajithdesilva777
@wishwajithdesilva777 10 ай бұрын
උබ සිරා බ්න්...
@diltvjunior8629
@diltvjunior8629 10 ай бұрын
@john_wick552
@john_wick552 9 ай бұрын
Thanks mchn ❤
@ruchirashanaka9636
@ruchirashanaka9636 11 ай бұрын
මේ තමයි රටට සැබෑ ආදරේ කල වීරයො..ඒ වචන වල තාමත් moral තියෙනවා.❤ඔබට නිරෝගී සම්පත,චිර ජීවනය ලැබේවා විරුවා!!!!🙏
@shewonfdoz407
@shewonfdoz407 11 ай бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස
@sandun8441
@sandun8441 11 ай бұрын
රට රැකගැනීමේ පරම චේතනාවෙන් අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ තරුණ දිවියම කැප කළ අභීත වීරයා අපි ඔබට සදා ණයගැති 🙏🙏🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏 ස්තූතියි වනැස TVඔබට🙏❤🙏
@channelhub7618
@channelhub7618 8 ай бұрын
ඇත්තටම මටත් SF එකට කමාන්ඩෝ එකට මටත් යන්න තිබ්බානම් කියලා හිතේනවා. වනැස ට්වි බලන්න ඇබ්බැහි වෙලා.සන්ජීව මහාත්මයා ඔබ තුමාට ගොඩාක් පින් බෝහෝම ස්තුතියි මෙවැනි වටිනා වැඩ සටහන් ගෙන ඒම සම්බන්ධයෙන්.අපී වෙනුවෙන් මෙවනි කැප කිරිම් කරපු ජිවිතය පුජා කරපු අපේ විරුවන්ට අපි ණය ගැති.අපී මෙතුමාලට උදව් කරමු.අපි අද නිදහසේ ජිවත් වෙන්නේ ඔබ තුමන්ලා නිසා.අපී ඔබ තුමන්ලාට ණය ගැති.❤
@JAYALATHRANDIWALA-d4k
@JAYALATHRANDIWALA-d4k 7 ай бұрын
මෙි රණවිරැවන් කියන කතා අහන විට යුද්දයෙ ස්වභහවය දැන් තමයි තේරෙන්නේ මෙි වැඩසහටහන සුපිරි ❤
@meenutattoos9267
@meenutattoos9267 11 ай бұрын
ලංකාවේ ඉන්න හොදම නිවේදකයා ඔබයි මල්ලි.❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌 දවසක ඔබ‍ට ඒ දේ ලැබෙනවා සත්තයි
@ruwanchamara1134
@ruwanchamara1134 11 ай бұрын
අපේ ගමේ කැළුම් අයියා ජයවේවා
@SampathTrinco
@SampathTrinco 11 ай бұрын
ජාතියේ පිනට පහළ වු වීරෝදාර තවත් රණවිරුවෙක්..❤❤❤
@ChandanaKumara-qh9ef
@ChandanaKumara-qh9ef 11 ай бұрын
බුදුසරණයි සියළුම රණවිරු ඔබ‍ට.... සුභ ගමනක් සංජීව ඔබ‍ට ❤️
@aaasaabey3107
@aaasaabey3107 11 ай бұрын
නියම භාෂා හැකියාවක් තියන විරැවෙක්.යුද්දෙදීත් වීරත්වය දක්වලා තියනවා.අාසම චරිතයක්.ජය වෙිවා.
@CuteNatureGirl
@CuteNatureGirl 11 ай бұрын
SF ඩිඩා... ❤🤟. ඒ කාලේ බැනර් කටවුට් හැඩ කරපු සුපිරි විරුවෙක් තමයි.... ❤. දෙවනි වැඩසටහනක් බලාපොරොත්තුවෙන්ම හිටපු අභීත විරුවෙක්... ❤. ඩිඩාව ග්‍රවුන්ඩ් එකට අරන් ගිහින් වැඩසටහනක් ඕනි කියන අය ලයික් එකක් දාමුද...? ❤❤🤟
@chamara_bandara9999
@chamara_bandara9999 11 ай бұрын
කරන්න අමාරුයි නේද
@menakajayathunga-hl3nh
@menakajayathunga-hl3nh 10 ай бұрын
උඹ කකුල් දෙක දැක්කේ නැද්ද ඒ මනුස්සයාගේ..🙄
@nimalrajapaksha9737
@nimalrajapaksha9737 8 ай бұрын
මේ වැඩසටහන තව කීසැරයක් බලන්න වෙයිද මංද නියම කතා ටිකක් කියන්නෙ ජයවේවා මහත්තයෝ බුදුසරණයි
@beautifulviews710
@beautifulviews710 11 ай бұрын
තරුන පරපුර මේතුමාගේ මේ කතා විලාසය සිතට ගන්න..ජයවේවා ඔබට
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 11 ай бұрын
ඒ කතාව හරි විනීතයි. ඉහල පහල හැම නිලයකටම එතුමා කියලා ඉතාම ගරුත්වයකින් මතක් කරන්නෙ ❤
@chandanasamarakoon7836
@chandanasamarakoon7836 11 ай бұрын
කැලුම් අය්යා ඉන්නේ අපේ ගෙවල් ලග එ කාලේ තිබ්බ මොරාල් එක තාම තියනවා ❤️❤️❤️
@maheshmadusanka1188
@maheshmadusanka1188 11 ай бұрын
මහිදපුර ❤❤මගේ ගම අපිව ආරක්ෂා කරපු දෙවිවරු තමයි මෙ ඉන්නේ
@asirinamal
@asirinamal 11 ай бұрын
සෙබලානනෙ ඔබ මරුනා නොවෙ කුසුමක් වෙලා ඔබ පිපුනා ලයෙ.දුකයි ඔයාලා අපිට් දිපු රට දන් විනාසයි එත් අපි හදවතින්ම ආදරෙයි ගොඩක්
@gemunuweerasinghe1020
@gemunuweerasinghe1020 11 ай бұрын
ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සියලු දෙනාම මෙතුමාට උදව් කරමු.රට වෙනුවෙන් දෙපා දන්දුන් ඔබට දළදා සමිදු පිහිට ලැබේවා !!!
@sanjeewapushpakumara6399
@sanjeewapushpakumara6399 11 ай бұрын
❤❤❤❤❤❤❤
@dushi213
@dushi213 11 ай бұрын
පලමු කොමෙන්ටුව මගේන් ..මිය ගිය සියලුම රනවිරුවන්ට නිවන් සුව 😢😢😢
@krishansampath4128
@krishansampath4128 11 ай бұрын
කමෙන්ට් එක දාලා වැඩක්ද බං වැඩසටහන බලන් නැතිව
@dushi213
@dushi213 11 ай бұрын
යකො මම හැමදාම බලනවා උබලා අද ඉයේ බැලුවට මම සංජිව අයියා මෙක පටන් ගත්ත දවසේ ඉදන් බලනවා ...දන්නෙ නැති දෙවල් නොකියා පඩුවේ හිටහං
@krishansampath4128
@krishansampath4128 11 ай бұрын
උබලත් ටෙරා වගේ බං වැඩේ කරන්න කලින් කෑගාලා ඉවරයි..පව් බං උඹලා
@krishansampath4128
@krishansampath4128 11 ай бұрын
හැමදාම බලන්න මේක දෙවනි ඉනිම කියලා හිතුවාද යකෝ...😆😆
@dushi213
@dushi213 11 ай бұрын
මේ මල්ලි ඔයා ද්න්නෙ නැති උනාට මමත් srilanka army එකේ හිටිය කෙනෙක් හරිද පඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නවා .හරිද /හැමදාම කිවේ දාන හැම විඩියො එකක්ම / අපි යුද්ද කරන කාලේ තමුන්ලා චු කරගෙන හිටිය උන් ..පඩුවේ සද්ද වහලා ඉන්නවා ..අපි කතාව නැ වැඩ විතරයි හරිද
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 11 ай бұрын
🎉🎉🎉 ඔයාගෙ කතාව හරියටම හරි 🎉🎉🎉 මොකද අපේ පව්ලේ ✨ පිරිමි හතර දෙනයි 🎉🎉🎉 ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් වත් හමුදාවකට වත් 🎉🎉🎉 එක්කෙනෙක් වත් මහන කරලත් නෑ 😊😅😮😢🎉🎉🎉 ඒත් සමහර පවුල් වල ඉන්න එකම පුතාව හමුදාවට යවල නැතිනම් මහන කරල 🎉🎉😮😢 ඔයාගෙ කතාව හරි ඒකටත් පෙර පිනක් තියෙන්න ඕන 🎉🎉🎉
@HAKPerera
@HAKPerera 11 ай бұрын
ඉහලින් තියන බැංකු ගිනුම් අංකයට අපිහැමෝම රුදාහබැගින්දාමු සුභ පැතුම් විතරක් මදි
@VLOGB2644
@VLOGB2644 11 ай бұрын
කැලේ අස්සෙ තිබිල චොපර් එක එක උඩට උස්සපු කොටස මැවිල පේනව..ෆිල්ම් එක වගේ..❤😌මයිල් කෙලින් වෙනව .
@ramiya1841
@ramiya1841 6 ай бұрын
යුද්ධයක් නිසා සොල්දාදුවෙකු උනාට ... සාමාන්‍ය නිදහස් සමාජයක හිටියා නම් ගුරුවරයෙක් . දිසාපාමොක් චරිතයක් වෙන්න තැබුන ⁣දක්ෂ කෙනෙක් ... ❤️❤️❤️❤️ ස්තූති කරපු කැපකිරීම් වලට ඔබට නොලැබුන නිදහස් සමාජයක් බිහි කරන්න දරපු දායකත්වයට ...
@yanagaman
@yanagaman 11 ай бұрын
ඇත්තටම මම දන්නේ නැති නිසායි අහන්නේ.මේ වගේ රත්තරං මිනිස්සු මේ රට බේර ගන්න පුදුම කැපකිරිමක් කරේ.ජිවිතේ නැති කර ගෙන මේ දේ රැක්කේ..ඇයි බැරි රජයට මේ සොල්දාදුවෝ වෙනුවෙන් ඔවුන්ගේ අඩුපාඩු හොයලා අවශ්‍ය දේ ලබා දෙන්න..මේ පුද්ගලයෝ මේ රට රැකපු මිනිස්සු විශේෂ මිනිස්සු.සෙල්ලන් දෙයක් නෙමේ අවි දරා ගත් එල්ටිටි සතුරෝ මරනවා කියන්නේ.ඇත්තටම බිහිසුණු වැඩක්.
@විමානප්රේතයා
@විමානප්රේතයා 11 ай бұрын
ගොන් ප්‍රශ්නයක්නෙ ඔයා අහලා තියෙන්නෙ
@yanagaman
@yanagaman 11 ай бұрын
@@විමානප්රේතයා මාර වැඩේ නේ...මම නම් දන්නේ නැ..උත්තරේ පොඩ්ඩක් කියමු උගත් මහත්මයා ?
@yanagaman
@yanagaman 11 ай бұрын
@@විමානප්රේතයා පේක් හදාගෙන රගනවා
@yanagaman
@yanagaman 11 ай бұрын
@@විමානප්රේතයා කියාන්කෝ බං දන්නේ නැ අපි නම්....ෆේක් හදාන් ඇබරෙනවා
@madikagunasekara9538
@madikagunasekara9538 7 ай бұрын
​@@විමානප්රේතයාඑයා අහපු ප්‍රශ්නෙ හරි...ඒක ගොන් කතාවක් වෙන්නේ කොහොමද කියලා ඔයාම පැහැදිලි කරන්න..
@gayankavinda4470
@gayankavinda4470 11 ай бұрын
තවමත් යුද්දිදි එකට ඉඳපු අයගෙ නම මුලකුරුත් එක්ක මතකයි....❤❤❤❤
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 11 ай бұрын
වැනැස තුලින් දැකපු නිහතමානී වීරයා respect .තෙරුවන් සරනින් නිදුක් නීරෝගි වාසනාවන්ත දීර්ගායුස ලැබේවා
@wasanthikumari710
@wasanthikumari710 11 ай бұрын
මෙන්න වැඩකාරයො බුදුසරණයි
@Tharushi2003
@Tharushi2003 7 ай бұрын
12:42 ඒ වචන ටිකේ ගැම්ම 😊❤
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 11 ай бұрын
🎉💓🎉💓🎉 මියගිය සියලු රනවිරැවන්ට උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉💓🎉💓🎉 සියලුම ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම සුවපත් වේවා 🎉💓🎉💓 අනිත් සියලු රනවිරැවන්ට යහපතක්ම වේවා 🎉💓🎉💓🎉 යහපතක්ම වේවා 🎉💓🎉💕🎉 යහපතක්ම වේවා 🎉💓🎉💓🎉
@nelumfernando8994
@nelumfernando8994 11 ай бұрын
534 like eka magen 😊😊😊. ඔබතුමාට නීරෝගි සුව ප්‍රාර්තනා කරනවා 🎉🎉 ඔබ කල මෙහෙවර මිහිපිට කිසිවකු කරන්නෙ නම් නෑ 😮😮😮❤❤❤.
@ruwansampth7000
@ruwansampth7000 11 ай бұрын
තෙරුවන් සරනයි
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 11 ай бұрын
නිහතමානී සහ බුද්ධිමත් සෙබලෙක්.
@sanjeewapushpakumara6399
@sanjeewapushpakumara6399 11 ай бұрын
REAL HEROES.සදා නය ගැතියි.සම්මා සම්බුදු සරනයි! අපේ විරැවන්ට❤❤❤❤❤❤❤
@dharshanaliyanage2189
@dharshanaliyanage2189 11 ай бұрын
අපගේ නිහතමානී ඉස්තුතිය👋👋👋👋👋🙏🙏❤️❤️
@lalsiriwardana
@lalsiriwardana 8 ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමන්ලාට ජය වේවා
@SavetheHeroes
@SavetheHeroes 11 ай бұрын
SF කැලුම් සර්❤
@Android_Mobile_Gamer
@Android_Mobile_Gamer 11 ай бұрын
SF dida
@nlgsports
@nlgsports 11 ай бұрын
Sri lanka sf
@manjujanaka8920
@manjujanaka8920 11 ай бұрын
අනුරධපුරට යන්න පුලුවන්නම් නොමිලේ කකුලක් අරන්දෙන්නම් 100කට උනත් අරන් දෙන්න පුලුවන්
@clusternd
@clusternd 10 ай бұрын
Ithin oya No ekata call karala kiyanna ko.
@SharikaDamayanthi
@SharikaDamayanthi 10 ай бұрын
@indunilranasinghe7704
@indunilranasinghe7704 10 ай бұрын
Oya katha karala wede karala dennako..coment dada en nethuwa
@MadushankaDulanjana
@MadushankaDulanjana 8 ай бұрын
අරන් දුන්නද
@VishwaThilshan-ft8gt
@VishwaThilshan-ft8gt 8 ай бұрын
Adras akata diliwari karannawath beida
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 11 ай бұрын
තෙරුවන් සරණයි
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 8 ай бұрын
සුපිරි ඥාණයක් තියන කොල්ලෙක්.අපි වෙනුවෙන් යුද්ධයට ගියපු එකට අපේ ආචාරය.
@kanikasukanikasu7600
@kanikasukanikasu7600 11 ай бұрын
හදවතින්ම ආදරෙයි අපිදැකපු නියම වීරයෝ ❤❤බුඋුසරණයි දෙවිපිහිටයි සංජීව අයියේ ඔබතුමාටත් සියළුදෙවි පිහිටයි....❤
@ගමේකොල්ලෝ-ප7ධ
@ගමේකොල්ලෝ-ප7ධ 11 ай бұрын
❤❤❤ ආදරෙයි බුදු saranai dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ හමුදුරුවන්ට
@harshajithdulanga6732
@harshajithdulanga6732 11 ай бұрын
SF. විඩා. ඔබ. අප. රටට. මහත්. වූ. අභිමානවත්. විරැවෙක්. ජයවේවා ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
@taniyagarusingha4236
@taniyagarusingha4236 11 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@dilandhanuka232
@dilandhanuka232 10 ай бұрын
මූනෙයි කතාවෙනුයි තියෙන ඒ SF මොරොල් එක බලපංකෝ ගැම්මක් තමයි ඉතින් 💪.ඒත් කකුල දැක්කමනම් හිතට ගොඩක් අවුල් ගියා 😢😢
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 11 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@lankaranawake1468
@lankaranawake1468 10 ай бұрын
අභීත ,නිරහංකාර ,දැනුමෙන් පරිපූර්ණ රණවිරුවෙක්.අනිවාර්යයෙන් යම් උදව්වක් කරණවාමයි.❤
@lakshithahh60
@lakshithahh60 10 ай бұрын
අපේ ජීවිත රැක දුන් ඔබතුමාට තෙරුවන් සරනයි.අද අපි නිදහසේ යින්නෙ මෙවැනි විරුවන් නිසා.ස්තුති ඔබතුමාට අපි වෙනුවෙන් කරපු මහගු සේවයට🙏❤️😔
@අපේමහෙවර
@අපේමහෙවර 2 ай бұрын
ඹබේ වචන ඉතා වැදගත් තෙරුවන් සරණයි නැ පවක වෙන්නැ ගෙදර සිටින කන්න දෙන අලියගෙන් වෙන සේවය වෙනයි කැලේ සිටින අලියා කරන දේ වෙනයි
@hagishantha-dr8ms
@hagishantha-dr8ms 11 ай бұрын
මගේ ලොකු මාමා ඇතුළු මියගිය සියලු රණවිරුවන් හටත් යුද්ධය නිසා මියගිය සියලූම අයටත් නිර්වාන සුවය අත් වේවා.
@chanaplace2891
@chanaplace2891 11 ай бұрын
බුදුසරණයි ඔබ තුමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mechanicmonkey6642
@mechanicmonkey6642 10 ай бұрын
පුලුවන් උන වෙලාවක අනීවාර්‍යෙන් අපී හැමොම අපේ මේ රණවිරු සහෝදරයෝ වෙනුවෙන් මොනවා හරි කරන්න හිතන අයට හොද අවස්ථාවක්...🙏
@user-dalzy5522
@user-dalzy5522 11 ай бұрын
සංජීව අයියේ ඔයා තමයි පොර මේ දේවල් අපි දන්නේ ඔයා නිස 🌹වැඩ්ඩන් අතරේ වැඩ්ඩෙක්🌹
@dhasunbimsara
@dhasunbimsara 11 ай бұрын
☠sf☠❤️gamma khomada සියලු රණවිරුවන්ට theruwan saranai api ada නිදහසේ jewath වෙන්නේ රණවිරුවන් නිසා 🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🙏🙏🙏
@jayaruwanaberathna6906
@jayaruwanaberathna6906 11 ай бұрын
නියමයි.සන්ජිව අය්යා..👍👍👍
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 13 күн бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
🇱🇰👍🏾👍🏾👌🏾👌🏾👌🏾👍🏾 අභීත එඩිතර රණවිරු කුමාර හෙළයාට ජයවේවා!!!!! ආඩම්බරයි විශිෂ්ඨයි ශ්‍රේෂ්ඨ අති උදාර ආදර්ශමත් චරිතයක්, සදා අමරණීය අපූරු හෙළ විරුවෙක්.🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
@Dheera_dehig
@Dheera_dehig 11 ай бұрын
ඩිඩා...❤
@tharindudanushka1547
@tharindudanushka1547 11 ай бұрын
සැරයන් සැරෙන් දුන්න කතාවක් ❤ Sf වීරයෝ
@danuprasad6451
@danuprasad6451 11 ай бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@susanthasamitha7621
@susanthasamitha7621 9 ай бұрын
බුදු සරනයි හැමෝටම
@manojmadushankabandar4406
@manojmadushankabandar4406 8 ай бұрын
මීනුගෙ එකක් ඔන 😍මෙිචිචර කාලෙකට ඇහව සුපිරිම කතා ටික එ ඉස්ටොරිය කියන්නෙ වෙිනම විදිහකට අහන්න ආසයි
@pathummaduwantha
@pathummaduwantha 11 ай бұрын
කොඩී සර්ගෙ එකක් ඔනී ❤
@KumaraHamangoda-wb7wc
@KumaraHamangoda-wb7wc 11 ай бұрын
Genaraly
@dilrukchanna8797
@dilrukchanna8797 11 ай бұрын
සුපිරි එකක්
@imeshmadusanka1082
@imeshmadusanka1082 11 ай бұрын
ආදරෙයි වනැස ❤️
@kamalanganisawmya-im5xe
@kamalanganisawmya-im5xe 11 ай бұрын
❤❤❤ බුදුසරණයි හැම විරැවෙකුටම.....
@sampathamusick
@sampathamusick 11 ай бұрын
පුලුවන් උපරිමෙන් දායක වෙමු .....මේ ....වීරයන්ගේ ජීවිතේ ඉතුරු කාලෙවත් සතුටින් ඉන්න ...❤❤❤❤
@harsharangana247
@harsharangana247 11 ай бұрын
මේ වැඩසටහන කරල අපිව දැනුවත්කරනව වගේම කැමති අයව එකතුකරගන අපේ විරුවන්ට උදවු කරන්න එකමුතුවක් හදන්න ඔයා මුල්වෙනවනම් මම කැමතියි සංජීව
@nimeshlakshan1505
@nimeshlakshan1505 11 ай бұрын
අනිවාර්යයෙන්ම මචන් මමත් ඒ අදහසට එකගයි. ❤
@rimzerizana4362
@rimzerizana4362 6 ай бұрын
ආදරෙයි අපේ රණවිරුවන් හට
@L.G.dayansameera
@L.G.dayansameera 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට.
@isuruudayanga9463
@isuruudayanga9463 11 ай бұрын
අන්තිමට කිව්වෙ නියම කතාවක් .බුදු සරණයි 🙏❤️
@ajithpriyantha7178
@ajithpriyantha7178 11 ай бұрын
බුදු සරණයි viruvananee
@ravindurashmika734
@ravindurashmika734 11 ай бұрын
ෆොන්සේකා මහත්තයා එක්ක වැඩ සටහනක් කරන්නකෝ අයියේ.තව නේවි ගුවන් අය එක්කත් කරන්නකෝ.අලුත් අය ගේන්නකෝ වැඩසටහනට ❤
@msichannel1812
@msichannel1812 11 ай бұрын
නියමයි නියමයි ❤❤❤❤
@deshanjanith7176
@deshanjanith7176 11 ай бұрын
ආදරෙයි රණවිරුවන්ට හා වණැසට
@nilanthapadmakumara8953
@nilanthapadmakumara8953 11 ай бұрын
පුන්චි අම්ම කියන විදියට යුද්දෙ ඉබේ ඉවරවෙනකන් නිකන් හිටියනන් ලංකාවෙ සිංහලයාෙ ටික ඉවරයි
@samsanfernando9516
@samsanfernando9516 10 ай бұрын
උබෙ පුංචිඅම්මා එච්චරම මෝඩ බඩුවක්ද😅
@basurubaddegama7012
@basurubaddegama7012 8 ай бұрын
උඹේ පුංචි අම්මාව බැදලා හුකපන්. හුකලා මොලේ ඇති ළමෙක් හදපන්🙂
@anushkaumayangani6014
@anushkaumayangani6014 10 ай бұрын
බලන්න එ කාලෙ මෙයලාගෙ ලස්සන එහෙම ජිවිත කැප කරපු බුද්ධිමත් වටිනා මිනිසෙක්
@damithmadu1907
@damithmadu1907 11 ай бұрын
දැනුම හා අවබෝධය මනාවට පැහැදිලි වීම
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 11 ай бұрын
බුදු සරණයි ❤️🙏
@hasirurandeepa3798
@hasirurandeepa3798 11 ай бұрын
අපේ ඇවුන් 🥰
@Aadhi207
@Aadhi207 10 ай бұрын
වසානයේ කියූදේ බොහොම වටිනවා
@Pasindudilshan32
@Pasindudilshan32 11 ай бұрын
❤❤ ආසම විරුවෙක්.
@nkbees3668
@nkbees3668 11 ай бұрын
❤❤❤❤ ආදරෙයි අපේ විරුවන්ට...
@harshajayawardhana838
@harshajayawardhana838 10 ай бұрын
විරුවානෙනි ඔබට ජයෙන් ජය, සංජීව මහතා ඔබටත් බොහෝම පිං මේ වෑයමට❤
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 11 ай бұрын
මල් යහනා වල් මත සුව මරනය හෙල විරුවන් හට උරුම නැතේ කිසිදා නොමියන මල් පිබිදේවා හෙළ විරුවන් මළ බිම මත්තේ ❤❤❤❤❤ නිවන් සුව මගේ තාත්තටත් අපේ රට වෙනුවෙන් දිවි පිදූ අයියලා මල්ලිලා තාත්තලා හැමෝටම............
@WasanthGuna
@WasanthGuna 11 ай бұрын
බුදුසරණයි !
@bandula256
@bandula256 9 ай бұрын
රණවිරුවන්ට ❤❤❤👌
@AnushkaDushmantha
@AnushkaDushmantha 11 ай бұрын
රට වෙනුවෙන් හැමදේම කැප කරපු කෙලින් කතා කරන සුපිරි චරිතයක් ❤😢
@indikaravindranath6854
@indikaravindranath6854 11 ай бұрын
මිනිස්සු නෙමෙ මොවුන් දෙවිවරු 🙏🙏🙏🙏🙏🙏🙏
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 11 ай бұрын
🎉🎉🎉 තෙරුවන් සරනයි💖🎉💖🎉💖යහපතක්ම 🎉🎉🎉 වේවා
@tcfdesilva1761
@tcfdesilva1761 11 ай бұрын
අප වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළ තවත් වීර රණවිරුවෙක්.👍❤❤
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 11 ай бұрын
Niyamaiiiiii aiyeee...supiri waddek...danumak thiyan hodam kenek
@upulshantha2050
@upulshantha2050 6 ай бұрын
උඹ බුද්ධිමත් සහෝදරයා.....
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 11 ай бұрын
ඔවුන්ගේ ජිවිත කැප කර අප සියලු දේනා වෙනුවෙන් සද ණය ගැතී ඔබ වෙනුවෙන්...............🇱🇰
@wishwajithdesilva777
@wishwajithdesilva777 10 ай бұрын
ටෝක් නොදී කීයක් හරි දාපන්....ණය ගෙවන්න පුලුවන්
@induwaraakalanka2335
@induwaraakalanka2335 11 ай бұрын
පොල් චුට්ටගේ කතාවක් ඕනී අයියේ ❤
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН